විවාහවෙලා පස්සේ දෙන්නා එකටම මහන වෙන්න ගිය අපුරූ කතාවක්

  Рет қаралды 871,995

KONARA VLOG

KONARA VLOG

Күн бұрын

විවාහවෙලා පස්සේ දෙන්නා එකටම මහන වෙන්න ගිය අපුරූ කතාවක්
පොහො දා විශේෂ වැඩසටහන 3
තිත්තගල්ල මෙත් බෝ සෙවන භාවනා මධ්‍යස්ථානයේ KZbin චැනලයේ link එක මෙතනින්
/ @anandasirithero

Пікірлер: 1 800
@ajithranasinghe7966
@ajithranasinghe7966 3 жыл бұрын
ආදරය නිසා ආදරය නොකිරීම = අලෝභය ඔහු = ඒ නිසා තරහ නොවීම = අද්වේශය දෙදෙනා= මෙය තේරුම් ගැනීම = අමෝහය මේ තමයි අභිධර්මය
@donimayumi3042
@donimayumi3042 3 жыл бұрын
ලස්සනයි
@BeatyOfLife
@BeatyOfLife 3 жыл бұрын
Harima sarala dahamak namudu awabodaya itha kuda pirisakata pamani🌼🏵️💮🌷❤️
@donimayumi3042
@donimayumi3042 3 жыл бұрын
@@ajithranasinghe7966 ඔබ තුමාට පුලුවන් ද මම හොයන දේ මට හොයා ගන්න උදව් කරන්න
@donimayumi3042
@donimayumi3042 3 жыл бұрын
@@ajithranasinghe7966 මෙහෙනින් වහන්සේලා විතරක් ඉන්න ටික කාලයක් නේවාසිකව භාවනා කරන්න පුලුවන් තැනක් දන්නවනම් කියන්න පුලුවන් ද?
@donimayumi3042
@donimayumi3042 3 жыл бұрын
@@ajithranasinghe7966 prashnyk nh
@randikalakmal1577
@randikalakmal1577 3 жыл бұрын
ඇය ගිහි කල, මාගේ පළමු English ගුරුවරිය 🙏🙏
@sumithrapriyangani1075
@sumithrapriyangani1075 2 жыл бұрын
ඒදෙන්නම දැන් පැවදි ජීවිතයට ඇතුලත් වෙලා...පරන දේවල් ඒ විදිහට මතක් කිරිම අනුමත කරන්න බෑ......දෙදෙනාටම උතුම් වු නිර්වානය අවබෝද වේවා
@ashanboy1345
@ashanboy1345 3 жыл бұрын
තරහ නැතිනම් දෙයක් කියන්නම් කෝනාර මල්ලියේ. භික්ෂුවක් හෝ භික්ෂුණියක් සමඟ කරන වැඩසටහන්වලදි ඔයා පාවිච්චි කරන ඉරියව් සහ වචන වල නොගැළපීමක් තියෙනවා. ඒවත් තව හදාගෙන ඉදිරියටම යමු මල්ලි. තෙරුවන් සරණයි
@sithabentotabentota2568
@sithabentotabentota2568 3 жыл бұрын
කෝනාර හරි
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 3 жыл бұрын
Aneda kiyanne wachana pavichakaranna balagena
@dinunilu2736
@dinunilu2736 3 жыл бұрын
Kiyala wadak na.kisima garu saruwak na.
@taniyashivomicuttilan7658
@taniyashivomicuttilan7658 3 жыл бұрын
So true
@thissakasun7
@thissakasun7 3 жыл бұрын
@@sithabentotabentota2568 .
@CDIL
@CDIL 3 жыл бұрын
පැවිදි උන යුවලක් එකට තියලා පැරණි දේවල් මතක් කර කර ප්‍රශ්න කිරීම මම අනුමත කරන්නේ නෑ.ඒක පැවිදි ජීවිතයට බාධාවක්..
@ketiyapeangeerasa993
@ketiyapeangeerasa993 3 жыл бұрын
මුන්ට දාන්න දෙයක් නැතුව දානවද මන්ද
@weslymahanama6403
@weslymahanama6403 3 жыл бұрын
පහුගිය දේවල් නැවත නැවත මතක් කිරීම යනු රූපා රම්මනයයි පසුගිය සිද්ධි වල රූප මනසින් රම්මනය බුද්ධ වචනයට අනුව බැහැර කල යුතුය
@renukalanka7342
@renukalanka7342 3 жыл бұрын
මූටත් දවසක අර අසේන්ට උනා වාගේ වෙනවා මෙහෙම දේවල් කරන්න ගිහින්
@buddikaruwan9598
@buddikaruwan9598 3 жыл бұрын
Eka aththa..
@slgeekslgeek5480
@slgeekslgeek5480 3 жыл бұрын
Sahatika ethta.
@malikamalika3875
@malikamalika3875 3 жыл бұрын
ඔබ වහන්සේටත් මැණියන් වහන්සේටත් උතුම් නිර්වාණය ඉතා ඉක්මනින් අවබෝධ වේවා.....🙏🙏🙏
@ajithjayathilaka5066
@ajithjayathilaka5066 3 жыл бұрын
ඔවු ඒක ඇත්ත නැත්තම් සසනේ ඉවරයි
@senulymethnidu1167
@senulymethnidu1167 3 жыл бұрын
පැවදි උනේ් මොනවා හරි හින්ද නේද? ගිහි ජීවිතේ ගැන මෙහෙම කථා කරන එක හරි දෙයක් නෙමෙි නේද? දැන් පැවදි ජීවිතයට ගිහින් ඉවරයි
@nimalisubodhika8466
@nimalisubodhika8466 2 жыл бұрын
විකාර
@nadishagn6979
@nadishagn6979 2 жыл бұрын
@@senulymethnidu1167 kzbin.infocdvt_8KHfi0?feature=share
@sumithrakumari4594
@sumithrakumari4594 3 жыл бұрын
සියලු දේ අතහැරිය උන්වහන්සේලා තව දුරටත් රිද්දන්න එපා ආපහු මතක් කරලා pau තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට
@sashinikaharshani7182
@sashinikaharshani7182 3 жыл бұрын
Un wahansela denamama ethana apahasuthawen hitiya kiyala mta denuna. Mahana dam piruwath me denamage athithaya mathak karaddi un wahanselata podi hari dukak denuna kiyala mta denuna. Mata denuna.
@hewagewijith8085
@hewagewijith8085 3 жыл бұрын
ඔබ දෙනමට නිර්වානයෙ දොරටු විවර වේවා .. !! සිතට දුකක් ඇති උනා වගෙම සතුටක් දැනුනා.. සාසනයෙ නොදුටු පැත්තක් අවබෝධ කර ගත්තා.. 🙏🙏🙏
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 3 жыл бұрын
,, රේවත ස්වාමීන් වහන්ස,, 🙏🙏🙏 කෝනාර අයියේ , තිත්තගල්ලෙ ආනන්දසිරි ස්වාමින් වහන්සේගෙන් අහලා බලන්න, මාත් මෙත් බෝ සෙවනේ මාස කිපයක්ම හිටියා,, මන් තමයි දානේ හැදුවෙ,, මගේ ජිවිතෙ මන් ගොඩක් දෙවල් හදාගත්තු තැනක් තමයි මෙත් බෝ සෙවන, සතුටුයි මටත්,, ජයවෙවා ,
@neeshakasthuri402
@neeshakasthuri402 3 жыл бұрын
සැබෑ ආදරේ කියන්නේ මේකට තමන් ආදරේ කරන කෙනා මගදි දාලා යන ලෝකේ එකට එකතු වෙලා නිවන් අවබෝධය ඇති කරන් මේ ගමන තීරණය කරපු ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි 🙏 ආදරේට දෙන්න පුලුවන් උතුම්ම තෑග්ගක් තමයි මේ 🙏🙏 සාධු සාධු සාධු දැක සිතින් අනුමෝදන් වේවා 🙏
@sahanbandara6645
@sahanbandara6645 Жыл бұрын
Mahana wela akama pansale da niwan dakinne
@sriyanisriyani6675
@sriyanisriyani6675 Жыл бұрын
සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු බුදුසරණ යි ශ්‍රී යානී සියලුම සත්ත්වයෝ සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා මුලු විස්වය ටම ස්තූතියි සම්මා සම්බුදු සරණයි මෙතෙක් පහළ වූ සියලුම බුදුරජාණන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් පසේබුදු රජාණන් වහන්සේලා ගේ මහරහතන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් පසේබුදු රජාණන් වහන්සේලා ගේ මහරහතන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් පසේබුදු රජාණන් වහන්සේලා ගේ මහරහතන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් සියලුම සත්වයින්ගේ සියලුම ගැටළු නිරාකරණය වේවා
@maduwanthibandara8372
@maduwanthibandara8372 3 жыл бұрын
ඇසට කඳුළක් ගේනවා .🙏 per ආත්මයක.පිංවතුන් .ඔබ දෙදෙනා පින්වත් ස්වාමින්වහන්සේ සහ .පින්වත් මෙහෙණිය .බුදු සරණයි දීර්ඝ ආයුෂ ලැබේවායි ඔබ දෙදෙනා ta sadu sadu sadu 🙏🙏🙏🙏
@thilinideshani9113
@thilinideshani9113 2 жыл бұрын
Sadu sadu sadu uthum niwanama awaboda wewa
@dhanushkasanjaya6969
@dhanushkasanjaya6969 3 жыл бұрын
ම සිතන අකාරයට නිවන කරා යන මේ ගමනේ පරමිතා ධර්මයක් පුර්ණ කර ගන්න පැමිනි භවයක් ඔබ වහන්සේ දෙනමටම වහ වහම උතුම් උ නිවනින් නිවිමටම හැකියාව ලැබෙත්වා 🙏
@malanisilva1413
@malanisilva1413 3 жыл бұрын
ස්වාමීන් වහන්සේට මෙහෙණින් වහන්සේටත් නිවන් අවබෝධ වේවා කෝණාරගේ කතා විලාසය නම් මේ වැඩසටහනට හරි නැැ
@ceyathrabygihan4234
@ceyathrabygihan4234 3 жыл бұрын
ඔබ මනස දියුණු කර ගන්න.පෘතර්ජන ඇහෙන් බලන තාක් ,ඔබට කෝණාරගෙ කතා විලාශයෙ වැරැද්ද පමණක් පෙනෙවි
@naveendilrukshan8817
@naveendilrukshan8817 3 жыл бұрын
එක ඇත්ත
@isharamadhusanka8809
@isharamadhusanka8809 3 жыл бұрын
ඇත්ත අන්තීමයි.
@lahirumadushan5652
@lahirumadushan5652 3 жыл бұрын
මාලනී අක්කෙ
@dhanushka326
@dhanushka326 3 жыл бұрын
Meyalata one thamnge youtube channel eke views vadi Kara ganna vitharai.me swaminvahansetai maniyantai sasun gamana sapala Kara ganna awashya vivekaya me vage youtube karayangen berila laba ganna labewa. ..
@sudermamatli1566
@sudermamatli1566 3 жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේටත් මෑණියන් වහන්සේටත් ිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි සාදු සාදු සාදු
@gotkai2268
@gotkai2268 3 жыл бұрын
kzbin.info/www/bejne/mHqwYntrotplha8
@Lata-eo5ko
@Lata-eo5ko 3 жыл бұрын
අනේ අනික මල්ලි යේ මෙහෙම මධ්‍ය සාකච්ඡා කොතෙක් අහන් සිටියත් ඇතිවීමක් නැහැ හරි ආසයි ඔයාට ගොඩක් ස්තුතියි
@gotkai2268
@gotkai2268 3 жыл бұрын
kzbin.info/www/bejne/mHqwYntrotplha8
@NelumLanka
@NelumLanka 3 жыл бұрын
සසර බියකරු බව වටහාගත් ඔබ දෙපලට උතුම් නිවන් මග දුර නොවේවා තෙරුවන් සරණයි යහපතක්ම වේවා
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
සාම්න්වහන්සේටත් මෙහෙනින් වහන්සටත් නමස්කාර වේවා ඇත්තටම හරිම සතුටුයි හැමබැදීමකින්ම අවබෝධය්යෙන් සිත නිදහස්ව්ම පෙර පිනකින්ම සිදු වූදෙයක් වෙන්න ඇති වාසනාවන් දෙනමටම සාදු සාදුසාදු 🌹🌹🌹🌹🌹🌹🌹
@ashinisepalika562
@ashinisepalika562 3 жыл бұрын
හොදම දෙ ඔබ වහන්සේ ලා දෙදෙනා එකිනෙකට දසුනින් ඉවත් වෙන්න..! තෙරුවන් සරනයි.
@karona..8265
@karona..8265 3 жыл бұрын
හොදම දෙ ඔබ වහන්සේලා දෙදෙනා එකිනෙකාට දසුනින් ඉවන් වෙන්න තෙරැවන් සරණයි
@CDIL
@CDIL 3 жыл бұрын
පැවිදි ජීවිතය වෙනම ගත කල යුතුයි..
@මහාරජතුමා
@මහාරජතුමා 3 жыл бұрын
@@darshiudayangani7115 kohomada
@wasanthawimalaweera876
@wasanthawimalaweera876 3 жыл бұрын
Metana ekata.inne programme eka nisa.nsttan bikshun,bikshin ekta in nane.
@ceyathrabygihan4234
@ceyathrabygihan4234 3 жыл бұрын
ඇයි ඒ.....මෙච්චර සංකීර්ණ තීරණයට එලබි දෙන්නෙක් මොකටද දසුනින් ඉවත් වන්නෙ...ඒ ඔබ...ඔබට එහෙම දැනෙන්නෙ..කිසි දිනක ඔබට අත් හරින්න තියා ඒ ගැන හිතන්නවත් බැරි නිසයි...මේ දෙනම එක ඇදෙ හිටියත් මාර්ගථල අවබෝධ කරගන්න තරම් , සිත එක් තැන් කල හැකි යුවලකි....
@singha6372
@singha6372 3 жыл бұрын
උතුම් වූ නිවන් මග දොරටු විවර වේවා .🙏🙏🙏 කෝනාර මල්ලියේ ස්වාමීන් වහන්සේලාගේ වැඩසටහන් කරකොට වචන හැසිරවීම ගැන ටිකක් සැලකිලිමත් වෙන්න . වටිනා පණිවිඩයක් සමාජගත කලා .ස්තූතියි .
@ajithranasinghe7966
@ajithranasinghe7966 3 жыл бұрын
තාම පැටිය .පස්සේ හරියයි
@kinggossiplattapatta8588
@kinggossiplattapatta8588 3 жыл бұрын
කෝනාර මල්ලි උබේ වැඩසටහන් වලින් නෙතට කදුලක් ආපු එකම වැඩසටහන...බුදු සරනයි සහෝ
@ajithranasinghe7966
@ajithranasinghe7966 3 жыл бұрын
බුදුසසුන බැබලේවා
@sanujpinsara8898
@sanujpinsara8898 Жыл бұрын
Llĺlĺl
@chathurisudarshani420
@chathurisudarshani420 3 жыл бұрын
ලේසියෙන් මහණ ජීවිතේට පිවිසීමට හිතක් හදාගන්න බෑ,විශේෂයෙන් අලුත බැඳපු යුවළකට.ඒ අතරන් මේ ⁣ස්වාමීන් වහන්සේගැනත්,මෙහෙණින් වහන්සේ ගැනත් මම ගොඩක් පැහැදෙනවා.නිවන් මඟට මල් පාවඩ ඇතිරේවා කියල මම ප්‍රාර්ථනා කරනව.තෙරුවන් සරණයි 🙏
@ajithranasinghe7966
@ajithranasinghe7966 3 жыл бұрын
ඔවුන් ගොඩ ඔබලා ?????
@chathurisudarshani420
@chathurisudarshani420 3 жыл бұрын
@@ajithranasinghe7966 ඔබ සිටින තැනමයි අපිත්😀
@ajithranasinghe7966
@ajithranasinghe7966 3 жыл бұрын
@@chathurisudarshani420 ඇයි අපිට බැරි,මොකක්ද හේතුව?
@malrasi144
@malrasi144 3 жыл бұрын
මේ සසරේදි කොච්චර පිනක් තියේන්න ඇත්ද අනේ ලොකු සතුටක් දැනුනා දේන්නටා දේන්නා යාතාර්තය තේරුම් ගේන හරිම මග යන්න තිරනය කරපු එක ඔබ වහන්සේ ලා දේනමට නිදුක් නිරොගි දිර්ඝායුශ ලැබේවා!!! තේරුවන් සරණයි සරණයි 🙏🙏🙏 සතුටු කදුලක් වැටුනා ආසයි හරිමඟ යන්න මේ වගේ ආදශමත් වැඩසටහන් කරන ඔයාට ත් ගොඩක් පින්
@ajithranasinghe7966
@ajithranasinghe7966 3 жыл бұрын
මේ පන්සලේ නිර්මාතෘ තිත්තගල්ලේ ආනන්දසිරි සාදු. පුතා පුලුවන්නම් youtube උන්වහන්සේ ගේ අභිධර්ම විඩියො බලන්න.
@malrasi144
@malrasi144 3 жыл бұрын
@@ajithranasinghe7966 තේරුවන් සරණයි ඔබට
@adarasulaga9050
@adarasulaga9050 3 жыл бұрын
අනිවාර්යයෙන් rashi
@sheilaneubert4484
@sheilaneubert4484 3 жыл бұрын
Meka pinak nowa pawak
@nelumnanayakkara7072
@nelumnanayakkara7072 3 жыл бұрын
අවසානයේ උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා🙏🏼🙏🙏🏽
@gotkai2268
@gotkai2268 3 жыл бұрын
kzbin.info/www/bejne/mHqwYntrotplha8
@halahakoneroshi6660
@halahakoneroshi6660 3 жыл бұрын
මන් කතෝලික කෙනෙක් මට ලොකූ දුකක් දැනුනා නමුත් මන් හිතන විදිහට මේ දෙන්න ඇත් උනත් මතකයන් හිත් වලින් ඈත් කරන්න අමාරු වෙයි.ඒකයි මනුස්ස ස්වහාවය.බුදු සරනයි.ගොඩාක් පින්.
@ajithranasinghe7966
@ajithranasinghe7966 3 жыл бұрын
නෑ මැඩම් බුද්ධ දර්ශණයේ (buddishts filosofi ) ක්‍රමයක් උගන්නවා අභිධර්මය කියලා.මේක සිත ගැන .ඒකා ඇත්ත්ටම අපේ සිත වැඩකරන විදිය උගන්නවා.ආගම් බේදයක් මේකට නෑ තිත්තගල්ලේ ආනන්ද සිරි අභිධර්ම කියලා youtube බලන්න කොටස් 50 තියෙනවා.ඒවා බලලයි මේක කලේ.
@vimansanethsarani9466
@vimansanethsarani9466 3 жыл бұрын
ගොඩක් පිංවන්ත දෙන්නෙෙක්.ඇත්තටම ඇස් වලට කදුළු ආවා....මොන දේ කැප කරත් මටනම් මේ දේට මූන දෙන්න හයියක් නැ...ඔබ වහන්සේටත් මෙහෙනින් වහන්සේටත් උතුම් නිර්වාණය ඉක්මනින් අවබෝධ වේවා....
@KushanSrimalShow
@KushanSrimalShow 3 жыл бұрын
මෙත් බෝ සෙවනේ ඉන්න ස්වාමීන්වහන්සෙලාගේ ජිවිත කතා ඇහුවම පුදුම හිතෙනවා. ❤🙏
@ajithranasinghe7966
@ajithranasinghe7966 3 жыл бұрын
ඒවා ඔක්කොම මේඩින් තිත්තගල්ල සාදු.
@thilinapeiriz1716
@thilinapeiriz1716 3 жыл бұрын
පුලුවන් නම් යන්න දවසක මෙත් බෝ සෙවනට 🙏🏻
@shortcinema2833
@shortcinema2833 3 жыл бұрын
Video ekak dapanko bijjo..... ubala awa gamana nathra kare nattam ada nama giya game karayo
@ajithranasinghe7966
@ajithranasinghe7966 3 жыл бұрын
@@thilinapeiriz1716 තිත්තගල්ලේ සාදු ලංකාවේ කෙල්ලො කොල්ලො ඔක්කොම මහණ කරයි වගේ.
@prashadmangala4024
@prashadmangala4024 3 жыл бұрын
ලස්සන වස්තු 😘😘
@-amasuwanda5838
@-amasuwanda5838 3 жыл бұрын
බ්‍රහ්මචාරී වාසය කරන දෙදෙනෙක් මේ ආකාරයෙන් එක තැන තබාගෙන ඉතා ලාමක මාතෘකාවන් සාකච්චා කිරීම සුදුසු කරුණක් නොවෙයි.
@thesky7418
@thesky7418 3 жыл бұрын
එකඟයි
@sujathasilmatha5847
@sujathasilmatha5847 3 жыл бұрын
සම්පූර්ණ ඇත්ත !
@suchethanakodithuwakku9841
@suchethanakodithuwakku9841 3 жыл бұрын
සම්පූර්ණ ඇත්ත. පැවිදි ජීවිතයෙ ඉන්න පිරිසකගෙන් මෙවැනි ලාමක ප්‍රශ්න ඇසීම සුදුසු නෑ.
@sriyanicooray1449
@sriyanicooray1449 3 жыл бұрын
@@sujathasilmatha5847 ...සත්‍ය වශයෙන්ම ඔබ හරි...ඔවුන් දැන් ගිහි ජීවිතයෙන් පැවිදි ජීවිතය අරඹා අවසන් ..මෙවැනි ප්‍රශ්න ඇසීම නොකල යුතුය ..එහෙත් මට හැගෙන ව්දියට නම් ..මොවුන් මනසින් තාමත් කෘතක්ජනයි...
@chandrikakumari2985
@chandrikakumari2985 3 жыл бұрын
Aettha oba kiyanade
@hasithakosala6
@hasithakosala6 3 жыл бұрын
මල්ලිට නොතේරෙනකම වෙන්න ඇති අයී මේ වැරැද්ද කරන්න එපා.ඔයාගෙ අදහස් හොඳයි. ගිහිගෙයි බැදීම් අත් හැරපු පැවිදි දිවියට පත්වෙච්ච උන්වහන්සේලා දෙනමගෙන් මේ වගේ ප්‍රශ්න අහන්න එපා.අනික හැසිරීමෙ කාතාබහේ පොඩි අවුල් තැන් තිබ්බා සාමාන්‍ය කපල් එකක් ඉන්ටවීව් කරනව වගේ කලේ.මේ වැරැද්ද හදාගන්න.ගොඩාක් වටිනවා විඩියෝ එක ගොඩාක් ජීවිතෙට ගන්න දෙවල් තිබුණා.
@shelandiwyanjana1507
@shelandiwyanjana1507 3 жыл бұрын
ඔයා හරි බ්‍රෝ❤
@inokadilrukshi7691
@inokadilrukshi7691 3 жыл бұрын
Eka aththa
@asankaupul1541
@asankaupul1541 3 жыл бұрын
Aththa kathawa ahana prasnath gon prasna
@giminirajapakshe8493
@giminirajapakshe8493 3 жыл бұрын
ඔබේ පෙන්වාදීම ඉතාම නිවැරදියි.......
@Chathuhettiarachchi
@Chathuhettiarachchi 3 жыл бұрын
ඇත්තමයි
@jayam1429
@jayam1429 3 жыл бұрын
ඔබ වහන්සේලා දෙනමටම නිවනෙහි දොරටු විවර වේවා ! සාදු සාදු සාදු ! උතුම් ශ්‍රී දලදා වහන්සේගේ පිහිටයි 🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻
@dhanushkasrimal1873
@dhanushkasrimal1873 3 жыл бұрын
ආදරය වෙනුවෙන් නොකරන ආදරේ. .ආදරේ එක්ක නිවන් යන්න බෑ .නිවනට යනවට ආදරේ නම් ආදරය නොකර ඉන්න..ඒක තමයි සුපිරිසිදු ආදරේ...තියෙන්නේ ඒ හිත් වල බලාපොරොත්තු විරහිත අත්හැරීම...නිර්වාණය වෙනුවෙන් කල ආදරයේ පරිත්‍යාගයයි ..සාදු! සාදු! සාදු!
@a.hthilaka6346
@a.hthilaka6346 3 жыл бұрын
ස් ම්න් වහන්සේ ට හා මෑණියනට සාදු සාදු සාදු.. නිර්වා න්‍ය අවබො ඩ වේවා වේවා ගොඩක් දේවල් හිතට ගන්න පුළුවන් පාඩම් ක්‌ මම ඩුබායි වලින් තිලකා බුදුසරණයි
@kumarikanchana708
@kumarikanchana708 3 жыл бұрын
මේවෙනි සිතුවිල්ලක් සිතට ආව එකත් දැනුන එකත් සසරේ පෙර පිනක් නිසාමයි. සසර බිය දැක බුදු සසුනේ සසුන් ගත උන ඔබ වහන්සේලා දෙනමට කෙටි බවයක නිවන් මග අවබෝද වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@ajithranasinghe7966
@ajithranasinghe7966 3 жыл бұрын
එයාල නම් ගොඩ ගියා අපි?
@shiromanirmali7319
@shiromanirmali7319 3 жыл бұрын
ජිවිතේ ගැන මේ සා විශාල අවබොදයක්, අත් හැර්‍ර්මක්...ජීවිතය තුල කල හැක්කේ..උසස් මනසක් ඇති අයෙකුට පමණි.මෑණියන් වහන්සේටත්, ස්වාමින්වහන්සේටත්....තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hansanisandareka7272
@hansanisandareka7272 3 жыл бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේටත්,අපේ පින්වත් මෙහෙණින් වහන්සේටත් උතුම් වූ නිවන් සැනසීම ලැබේවා ! සාදු ! 🙏 සාදු !! 🙏 සාදු !!! 🙏 තෙරුවන් සරණයි !
@thilakshisamilka5665
@thilakshisamilka5665 3 жыл бұрын
බුදු සරණයි... මගෙත් පැහැදීමක් තියෙනවා මෙහෙණින් වහන්සේ නමක් වීමට. ඇත්තටම හිතට දැනෙන සැනසීම බොහෝමයි බුදු දහම තුළ..
@ajithranasinghe7966
@ajithranasinghe7966 3 жыл бұрын
මේ බලන්න බුදුරජුන් ලඟ සිටි තෙරණියෝ.උප්පලවන්නා,කුණ්ඩලකේසි පටාචරා,කිසාගොතමි,ජනපදකල්‍යණි,බිම්බාදේවී,(යසොධරා) ඛෙමා,මහාප්‍රජාපති,ධම්මදින්න,උත්තරා ,එයාලට පුලුවන් නම් ඔබ මොන සැපකටද තවත් ඉන්නේ?
@jayanthapadmine5452
@jayanthapadmine5452 3 жыл бұрын
කොනාර තවත් සුන්දර කතාවක් .ඇත්තටම ඉපදිමම දුකකි.එ බව දැන දැනත් අපි ජිවිතයේ සතුට සොයා හබා යනවා.මෙහෙම තිරණායක් ගන්න හැකිවිම පෙර සංසාරේ පතාගෙන ආපු දෙයක් .අපි අහලා තියෙනවා පෙර බැදිම පසු පස පැමිනෙනවා. **** සියලු කෙලෙස් දුරැ කර මෙ සසරේදිම බුදුන්ගේ දහම් මාවතේ සැරි සරණට පින් කල ඇත්තෝ... ** ආදරය වෙනුවෙන් ආදරය නොකර ඉදිමු..*** සියල්ල නැසෙන සුලුය ..... දහම් මග සිසිලය...... සම්මා සම්බුදු සරණය....
@ajithranasinghe7966
@ajithranasinghe7966 3 жыл бұрын
ඔබට තේරුම් අරං .තෙරුවන් සරණයි
@DharmaDigest
@DharmaDigest 3 жыл бұрын
උතුම් නිවන ඉතා ඉක්මනින් අවබෝධ වේවා. තෙරුවන් සරණයි
@amaraa1210
@amaraa1210 3 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා ඔබ වහන්සේලා ට
@ajithjayathilaka5066
@ajithjayathilaka5066 3 жыл бұрын
මෝකටද සාදු කියන්නේ එ අය තමත් පැවදි කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැ
@bhbahrain3009
@bhbahrain3009 3 жыл бұрын
ඔබ වහන්සේලා දෙපල ස🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏න්සාර බැදි පුරුදු ගමනක් යන්නෙ මෙවනි බුද්දිමත් තරුන බික්සූන් වහන්සේල අපේ රටට මහා බාග්‍යක්සෙ දකිමි තෙරුවන් සරනයි
@npltoscananihal212
@npltoscananihal212 3 жыл бұрын
තව තවත් බැඳීම් තුලින් සාර්ථක ජීවිතයක් ගත කළොත් තව තවත් දුක් සහගත සසරට අසු වනවා මිස වෙන කිසිවක් සිදු වන්නේ නැහැ .ලෙඩ වෙන ජරාවට පත් වෙන මරණයට පත් වන සියල්ල උරුමයි.මේ සසර කරන ලද මහා පුණ්‍ය කර්මයකි ඔබ දෙනමට මේ භවයේ ම උතුම් නිර්වාන අවබෝධය පිණිස ම සියලු කුසල් හේතු වාසනා වේවා .තෙරුවන් සරනයි .
@ajithranasinghe7966
@ajithranasinghe7966 3 жыл бұрын
එයාලනම් ගොඩගියා.අපි තාම කාම ලෝකෙ
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
ආදරය වෙනුවෙන් ආදරය නොකර ඉන්න ..ඒක මරු කියමනක්..♥️♥️♥️♥️
@ajithranasinghe7966
@ajithranasinghe7966 3 жыл бұрын
පළවෙනි පාරට ඇහුවේ.සින්දුවකට මරු
@ourceylon9713
@ourceylon9713 3 жыл бұрын
සංසාරික භව ගමන තුල හමුවී ජීවිතය විද නිර්වාණ මාර්ගය සොයා අරඹන ආධ්‍යාත්මික ගමන යන්නට අපගේ ස්වාමීන් වහන්සේ සහ මෙහෙණින් වහන්සේට මා හදවතින් තුණුරුවන්ගේ සරණ ප්‍රාර්ථනා කරනවා
@ajithranasinghe7966
@ajithranasinghe7966 3 жыл бұрын
පුතා රට හරි මඟට ගන්න මේ දේවල් සමාජයේ කථා කල යුතුයි. පුතාලත් මේවා හිතමිතුරන්ට පෙන්නන්න.තෙරුවන් සරණයි
@sunalikanchana4201
@sunalikanchana4201 3 жыл бұрын
මල්ලි බික්සුන් වහන්සේලා එක්ක වැඩසටහන් කරද්දී ටිකක් සංවර වෙන්න... ඔයා හැසිරෙන විදිය ඔයතැනට ගැලපෙන්නැ.. ඔයා නිකන් යාලුවෝ එක්ක සතුටු සාමිචිය ඉන්නවා වගේ.. ආගමට ගරුකරන්න.
@mweerasinhga
@mweerasinhga 3 жыл бұрын
ජිවිතේට වැදගත් බුදුපියාණන් වහන්සේ ගිහිගෙය අත්හැර යනදින රාහුලෝ ජාතෝ බන්දනෝ ජාතෝ යනුවෙන් තෙරුවන් සරණයි සුවාමින් වහන්ස තෙරුවන් සරණයි මෑණියනි උතුම් නිවනම අවබෝධ වේවා
@ajithranasinghe7966
@ajithranasinghe7966 3 жыл бұрын
අනෙක ජාති සංසාරෙ සන්ධාවිස්ස අනිබ්බිසං. ගහකාරකං ගවෙසෙන්තො දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරකං දිට්ඨො පුන ගෙහ න කාහසි සබ්බා තෙ ඵාසුකා භග්ගා ගහකූට විසංඛිතං විසඬඛාරගතං චිත්තං තණ්හා ඛයමජ්ඣගාති. (තණ්හාව නැති කොලොත් හරි)
@mallikasrilanka5029
@mallikasrilanka5029 3 жыл бұрын
ඇත්තටම මෙී ලෝක සත්‍යයාට හොද ආදර්ශමත් බලන්න ⁣බුදු දහම කියන්නෙ කොයි තරන්න සතුටක්ද 🙏🙏🙏🙏🌺🌹💐මට හරිම සතුටුයි
@jithyarupasinghe1314
@jithyarupasinghe1314 3 жыл бұрын
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වුනාට පසුවත් සංසාරික ආදර කතාව වර්ණනා කළා.. ඉතින් මේ ස්වාමීන් වහන්සේ සහ මෑණියන් වහන්සේ සිය ගිහි ජීවිතය පිළිබඳ කතා කිරීමේ වරදක් මට නම් පේන්නෙ නැහැ
@ajithranasinghe7966
@ajithranasinghe7966 3 жыл бұрын
හරියටම කීවා.තෙරුවන් සරණයි
@mayomikalpana7344
@mayomikalpana7344 3 жыл бұрын
Math akagai
@sarathkumaragunarathna4566
@sarathkumaragunarathna4566 3 жыл бұрын
දුවේ, බුදුන්වහන්සේ සියළු කෙලෙස් දුරු කල උත්තමයෙක්. ගිහි ජීවිතය ගිණි ගෙයක් කියල තේරුම් අරගෙන ඒ ඇත්තන් මහණ දම් පුරන්නට ආවෙ මෑතකදී. තවම කෙලෙස් ප්‍රහීන කරල නැති නිසා සීමිත ප්‍රශ්න කීපයක් පමණක් ඇසුවේ නම් හොඳයි නේද?
@ajithranasinghe7966
@ajithranasinghe7966 3 жыл бұрын
@@sarathkumaragunarathna4566 මේවාගේ සිද්ධි ගොඩක් අපිට ත්‍රිපිටකයෙ හමුවෙනවා මහත්තයා.තෙරුවන් සරණයි
@diasroshi4097
@diasroshi4097 3 жыл бұрын
@@ajithranasinghe7966 මොනවද එහෙම හමු වෙන්නෙ?
@kmilsaod1925
@kmilsaod1925 3 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට පින්වත් මෙහෙණින් වහන්සේට දැනුවත් කර මල්ලිටත් තෙරුවන් සරණයි
@umindubandara6484
@umindubandara6484 3 жыл бұрын
ඇත්තටම අයිය නියම චරිතයක්, කතා කරල තියනව මං පුස්සැල්ල සර්ගෙ ක්ලාස් එකේදි එදා, ඒ පොඩි වෙලාවට තේරුම් ගත්ත හරි සංවේදී අව්‍යාජ චරිතයක් කියල. අයිය එක්ක ඉන්න පිරිසත් ගොඩක් දුරට ඒ වගේ කියල හිතනව.බුදු රජාණන්වහන්සේත් දේශනා කරේ අසේවනාච බාලානං,පණ්ඩිතානංච සේවනා කියලනෙ.මං ආසයි ඔය පිරිසට වගේම ඔයාලගෙ සමාජ සේවා වලට.මේ පුංචි වීඩියෝ එකත් ඇත්තටම සමාජ සේවාවක්.ඉතිං අනිවාර්යයෙන්ම දවසක අයියගෙ වැඩ වලට ටිකක් හරි සම්භන්ධ වෙනවමයි.හැබැයි මේ විදිහට නෙමෙයි මගේ අරමුණට මං ගියාට පස්සෙ.බුදු සරණයි!! මං උමිදු (කළුබංඩාර)
@ajithranasinghe7966
@ajithranasinghe7966 3 жыл бұрын
තිත්තගල්ලේ සාදු ගේ අභිධර්මෙ ප්‍රථිපල
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 3 жыл бұрын
මාත් ස්වාමීන් වහන්සෙගෙ අබිදර්මය දෙශනා සේරම ඇහුවා, අනිත් අයටත් කියන්නෙ අහන්න, ජිවිතෙ ගොඩක් දෙවල් අවබොද කරගන්න පුළුවන් ,
@probodahansini507
@probodahansini507 3 жыл бұрын
පූජ්‍ය පක්ෂය ට කතා කරන්න ඉගෙන ගන්න .මල්ලි ඔයා යාලුවො එක්ක කතා කරනවා වගේනේ මෙතන කතා කරන්නේ
@wgshamalikumari538
@wgshamalikumari538 3 жыл бұрын
ඒක නම් ඇත්ත මොනා උනත් සිවුරට ගරු කරන්න ඔනේ
@sheharashehara8828
@sheharashehara8828 3 жыл бұрын
නිවේදකයාගේ කිසිම චාරයක් නෑ..මේ ගිහියෝ නෙමෙයි උතුම් පැවිදි දිවියට පත්වුණු අය.. ඒක අමතක කරලා ප්‍රශ්න අහන විදියේ කිසිම ගරුත්වයක්‌ නෑ.. රස්තියාදු ටයිප් 😞ඒ විතරක්යැ සරම උස්සල මූණ පිහින්නේ කැමරාවට පේන්නද..නොදොකින් මේ බූරුවා 🤨😞😞😞
@ජෝතිසමීර
@ජෝතිසමීර 3 жыл бұрын
@@wgshamalikumari538 සිව්රට නෙවෙයි සංඝ රත්නයට ගරු කරන්න
@ajithranasinghe7966
@ajithranasinghe7966 3 жыл бұрын
@@ජෝතිසමීර මේක අළුත් පැටන් එකක් නේ ඔයාලා ඔහොම කියලා දුන්නාන එයාලා හදාගනියි.තාම ළදරුවෝ නේ.
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
ඇත්ත
@edirisinghekumar7349
@edirisinghekumar7349 3 жыл бұрын
ඇත්තටම මගේ ජීවිතේ මම ගොඩක්ම ආස කළේ මහණ වෙමි ඒකත් අපිට ලැබීම තියෙන් ඕන මෑණියන් වහන්සේට ඔබ වහන්සේටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා
@ajithranasinghe7966
@ajithranasinghe7966 3 жыл бұрын
මහණ නොවුනත් මෙහි ලොකුසාදු වන තිත්තගල්ලේ ආනන්ද්සිරි සාදු ගේ youtube තියෙන අභිධර්ම වීඩියො බලන්නකො පුතේ.අපිව අනිත් පැත්ත හරවනවා.
@chamathkapanagoda3618
@chamathkapanagoda3618 3 жыл бұрын
ආදරය වෙනුවෙන් මෙහෙමත් කැපවීම් කරන්න පුලුවන් කියනනෙ හරි පුදුමයි..මෙහෙණින් වහන්සේටත් ස්වාමින් වහන්සේටතා තෙරැවන් සරණයි🙏
@teklapriya2960
@teklapriya2960 3 жыл бұрын
ඇත්තටම පිංවත් දෙදෙනෙක්...තෙරුවන් සරණයි උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා....වැඩසටහන ඉදිරිපත් කරන ඔබටත් තෙරුවන් සරණයි
@ajithranasinghe7966
@ajithranasinghe7966 3 жыл бұрын
මේ වගේ ගුණ කියන අය හිටියේ ටිකදෙනයි තෙරුවන් සරණයි
@malikagedara1058
@malikagedara1058 3 жыл бұрын
දෙනාට . සුබැම සුබැ . අනාගතයක් වෙිවා ..පරිස්සැමෙින් ඉන්න . සියලුම දෙවියන්ගේ පිහිට ලැබෙිවා බුදු සරණයි
@suthusuthu32
@suthusuthu32 3 жыл бұрын
ඔබ වහන්සේ දෙපළට මගේ namaskaraya වේවා තෙරුවන් සරණයි sadu sadu saadu 🙏🙏🙏🙏
@mallikasrilanka5029
@mallikasrilanka5029 3 жыл бұрын
ඔබවහණ්සේලා දෙනමට මාගේ නමස්කාර වෙීවා හරිම සතුටුයි
@pushpakumari2194
@pushpakumari2194 Ай бұрын
තෙරුවන් සරණයි දීර්ඝායු වේවා උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය සුවසේ ම අවබෝධ වේවා 🙏🙏🙏
@Gunaya2004
@Gunaya2004 3 жыл бұрын
සුන්දර අදර කතවක් තුල දැහැමි ජිවිතයක් ❤️🖤
@anulaindrarathne2091
@anulaindrarathne2091 3 жыл бұрын
R:
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 3 жыл бұрын
පෙර ආත්ම ගත බැදීම් සසර කෙටි කර ගන්න යන මග ඉක්මන් භවයකදීම ඔබවහන්සේලාට ලැබේවයි පතමි
@gauri___bbh7
@gauri___bbh7 3 жыл бұрын
ඔබ වාන්සෙලා වගේ මෙ මනුස්ස ලෝකේ පින්වත් මිනිසුන් බිහිවෙවා
@ajithranasinghe7966
@ajithranasinghe7966 3 жыл бұрын
මේවා නොතෙරී deta කපාගෙන බණින අය අතරේ තේරුම් ගත්ත ඔයාලත් ඉඳිම සතුටුයි
@nayomitissera3251
@nayomitissera3251 3 жыл бұрын
මට දැනෙන හැගෙන පරිදි මොවුන් දෙදෙනා ඉතාමත් ලෞකිකයි.. මහාන දම් පිරුවත් ඒ සත්‍ය අවබොද කර ගැනිමට බොහො කලයක් යාවි යැයි කියා මට හිතෙ.. සත්‍ය අවබෝධවු පසු අත හැරිමද පහාසු දෙයකි.. යශොදරා මැණියන් මෙන් උතුම්වු නිර්වාණය අවබොද වේවා. තේරුවන් සරණයි 🙏
@Anji-o6m
@Anji-o6m 3 жыл бұрын
🙏🙏🙏
@gihanweerathunga4927
@gihanweerathunga4927 3 жыл бұрын
අත් හැරීමට හොදම නිදසුනක් .... බුදු සරනයි ..
@guittaapunetti8713
@guittaapunetti8713 3 жыл бұрын
සාදු සාදු සාදු බුදු සරණයි ඔබ වහන්සේට මෙිහෙිනින් වහන්සේ ට⁣ දිර්ඝායුෂ ලැබෙිවා
@nawodyakalpani1722
@nawodyakalpani1722 3 жыл бұрын
ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි ...ඉක්මනින්ම සසර ගමන කෙටි වේවා....
@sepalidissanayaka2672
@sepalidissanayaka2672 3 жыл бұрын
මතක් කිරීමෙන් හිත රිදෙන්න විදිහක් නෑ.. එහෙමනං මහන වෙන්න බැනේ..
@amithkumara5217
@amithkumara5217 3 жыл бұрын
උතුම්ම රහත් බව ලැබෙන්වා !!!!!!!!!!!නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏💛💛💛💛💛💛💛💛❤❤❤❤❤🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍
@warnakulafernando5901
@warnakulafernando5901 3 жыл бұрын
Uuu
@chamindakumara130
@chamindakumara130 3 жыл бұрын
⁣ජීවිතේ අනිත්‍ය බව තේරැම්ගන්න අන් අයටත් මෙය හොඳ ආදර්ශයක්
@hemalathamenike6270
@hemalathamenike6270 3 жыл бұрын
@tharukaruwanpathirana5498
@tharukaruwanpathirana5498 3 жыл бұрын
බුදු මග ගිය කිසි කෙනෙක් සසර මග අතරමං වුනේ නැත🙏
@manjukanchana6730
@manjukanchana6730 3 жыл бұрын
කෝනාර ගෙ සමහර වැඩ satahan අනුමත කරන්න බැහැ පරණ දේවල් mathak කරන ekan හිත අවුල් වෙනවා
@gotkai2268
@gotkai2268 3 жыл бұрын
kzbin.info/www/bejne/mHqwYntrotplha8
@musiclover-uy5gj
@musiclover-uy5gj 3 жыл бұрын
හිත හදාගත්ත නැති අයගේ හිත අවුල් වෙනවා
@thashmidissanayaka9045
@thashmidissanayaka9045 3 жыл бұрын
මේ comment section එකේ හැමෝම කියනවා පරණ දේවල් හාරා අවුස්සන්වා කියලා. එහෙම වෙනවා නම් කලින්ම ඔවුන් සිවුරු හැර දමා අවසන්.ගිහි ජීවිතයේ මතක මතක් නොවී තියෙන්න බෑ.. ඒත් මෙතන තියෙන්නේ හිත සංවර කර ගැනීමක්. ඒ නිසා නැවත ඇවිස්සීමක් මෙතන සිදු වෙන්නේ නෑ.. අපේ මානසිකත්වයට වඩා ගොඩක් උසස් තත්වයකයි මේ ස්වාමින්වහන්සේ සහ මෙහෙනින් වහන්සේ සිටින්නේ
@ajithranasinghe7966
@ajithranasinghe7966 3 жыл бұрын
හරියට හරි.ත්‍රිපිටකේ භාගයක්ම බුදුරජුගේ අතීතය නේ.ධර්මය දන්නේ නැති මැට්ටො කියන දේවල් ගනන් ගන්න එපා පුතා
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
විනය පිටකෙ ගැන අහලවත් නෑ සේ ය් ,,,,
@ashenmanjula9927
@ashenmanjula9927 3 жыл бұрын
රේරුකානේ චන්ද්‍රවිමල හාමුදුරුවන්ගේ පොත් වලත් තියනවා නියම බෞද්ධයෙක් අභිධර්මය ඉගෙන ගන්න මහන්සි ගන්න ඕන කියල..❤️
@ajithranasinghe7966
@ajithranasinghe7966 3 жыл бұрын
අනිවාර්‍යෙන්.ඒ උනාට දැන් අළුත් පැටන් එක මේක ලස්සනට ලියපු බුද්ධඝෝස තෙරුන්ටත් මඩ ගැහීමයි
@nithurankothge4378
@nithurankothge4378 3 жыл бұрын
ඔබ වහන්සේටත් මෙහෙණින් වහන්සේටත් නිර්වානය අවබෝධ වේවා...!!!🙏🙏🙏
@mathersrilanka2375
@mathersrilanka2375 3 жыл бұрын
"ආදරය වෙනුවෙන් ආදරය නොකර ඉන්න"ලස්සන කියමන.අමාරු තීරණයක්.🙏 නොදුටු... අහඹු... ප්‍රතිපත්තියක් ...මම කියන්න කැමතියි මේ නිවේදකයාට අමතක වෙලා මේ කතා බහ භික්ෂූන් සමග බව..ඒක අශෝභනයි.🙁විනීත නැහැ..
@gotkai2268
@gotkai2268 3 жыл бұрын
kzbin.info/www/bejne/mHqwYntrotplha8
@nadishagn6979
@nadishagn6979 2 жыл бұрын
kzbin.infocdvt_8KHfi0?feature=shareබ්‍රෝ
@sadunihimansha9193
@sadunihimansha9193 3 жыл бұрын
සසර පුරුදු නතර වෙන්න බැහැ ඔබ වහන්සේ දේපළ ඉක්මනින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා සාදු සාදු සාදු
@dawoodrenna6692
@dawoodrenna6692 3 жыл бұрын
මේකනම් අනවශ්‍ය වැඩසටහනක් දැන් එ 2 නම ගොඩක් දුර ගමනක් ගිහින් එ් යන ගමනට මේ වගේඅනවශ්‍ය වැඩ සටහන් කරන්න එපා.ගිහි ජීවිතේ අත්හැරපු අයගෙ ගමන එ් අයට යන්න දෙන්න
@gotkai2268
@gotkai2268 3 жыл бұрын
kzbin.info/www/bejne/mHqwYntrotplha8
@ashokamala9987
@ashokamala9987 3 жыл бұрын
සසර දුකින් අත් මිදෙන්න හොදම මග බුදුමග චිරහත් කාලයක් බුදු සසුනේ රැදේව උතුම් දළදාසමිදු පිහිටයි 🙏🙏🙏
@irahada5961
@irahada5961 3 жыл бұрын
ඔබ දෙපළට පැතු බෝධියකි න් නිවන් සුවය ලැබේවා .
@ajithranasinghe7966
@ajithranasinghe7966 3 жыл бұрын
තාම අපවත් උනේ නෑ
@irahada5961
@irahada5961 3 жыл бұрын
@@ajithranasinghe7966 නිවන් සුව පතන්න අපවත් වෙන්න ඕනේ නැහැ .එ ගැන හාමුදුරුවන් කෙනෙක් ගේන් දැනගන්න.නිවන් සුව විඳින්න තමයි මහන වෙලා පෙරුම් පුරන්නේ.මහන දමි පුරණ අයට විතරක් නෙමෙයි ජිවත් වෙලා ඉන්න ගිහියන් ට ත් නිවන් සුවය ප්‍රර්තනා කරන එක ලොකු පිනක්
@kanthive9451
@kanthive9451 3 жыл бұрын
සාදු සාදු සාදු ඔබ දෙනම වහන්සේට මම නමස්කාර කරමි නමස්කාරය වේවා 🙏🙏🙏
@සත්සරණි-ය8ර
@සත්සරණි-ය8ර 3 жыл бұрын
ආදර බෑදිමි කියන්නේ දූකම තමා ඒ බෑදිම අත්හරින්න පූළුවන් උනා කියන්නේ නිවන් දකින්න පාර පැහැදිලි ය අපට එය අතහැර ගෑනිමට නොහැකිව සංසාරගමන දිගු කරගන්නේ ය
@ireshathanul.budusaranai6166
@ireshathanul.budusaranai6166 3 жыл бұрын
Ou adare athharinna oni,,korona unath apita kiya dunne lanvima dukak kiyala neda ,,badim ath harimai matanam karanna puluwan lokuma de bs
@ajithranasinghe7966
@ajithranasinghe7966 3 жыл бұрын
@@ireshathanul.budusaranai6166 බුදුන් පළමු ජාතකකථාවේත් (සුමේධ සිටු) අවසන් ජාතක කථාවේත්(වෙස්සන්තර) පෙන්නා තියෙන ආදර්ශය අත්හැරීමයි. අපිට බැරිදේත් ඒකමයි.මේ දෙන්නා ඒක කලා.තෙරුවන් සරණයි
@ireshathanul.budusaranai6166
@ireshathanul.budusaranai6166 3 жыл бұрын
@@ajithranasinghe7966 ai apita bari apitath puluwan,,mata nam siyalla ath harinna puluwa mansak thiyanawa ,,ae thanata aenna aeka thma saththaya bs
@adarasulaga9050
@adarasulaga9050 3 жыл бұрын
@@ireshathanul.budusaranai6166 ehenam mahana wenna
@adarasulaga9050
@adarasulaga9050 3 жыл бұрын
Oyath meheniyak wenna
@gayathalpekumara8379
@gayathalpekumara8379 3 жыл бұрын
ස්වාමීන් වහන්සේ ට සහ මෙහෙණින් වහන්සේ ට තෙරුවන් බෙලෙන් වහා උතුම් චතුරාර්‍ය් සත්‍යය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏
@ajithranasinghe7966
@ajithranasinghe7966 3 жыл бұрын
අපිත් ඒක තේරුම් ගන්න උත්සාහ කරමු තෙරුවන් සරනයි
@apesithuveli_7506
@apesithuveli_7506 3 жыл бұрын
ආදරේ වෙනුවෙන් ආදරේ නොකර ඉන්න .....හරිම අපූරැ කතාවක් ......ජීවිතේට ලොකු ආදර්ශයක් ....තෙරැවන් සරණයි 🙏🙏🙏
@ajithranasinghe7966
@ajithranasinghe7966 3 жыл бұрын
සින්දුවකට ටෙලියකට හොඳයි
@wicky6444
@wicky6444 3 жыл бұрын
මහාන වෙන්න ඔන හය හතර නොතෙරෙන දරුවෝ නෙවෙයි මෙ වගේ ජිවිතේ විදලා තමන් විදපු ජිවිතේ ගැන කළකිරුන අයයි.. මොකද එ අය ආය එ කළකිරුණ ජිවිතෙට යන් නැ සාසනේ අතැහැරලා.. එත් කුඩා වයසෙදි මහාන වෙලා එක තැනකට කොටු උන බහුතරයක් තමන්ගේ තරුණ වයසට අවාම සාසනේ අතහැරලා.. ලවු කරලා වහා බොනවට වඩා කොච්චියට බෙල්ල තියනවට වඩා බෙල්ලේ වැල දාගන්නවට වඩා හැමදේම අතතහැරලා සසුන් ගත වෙලා සාසනේ වෙනුවෙන්ම දෙයක් කරනවා නම් එක ගොඩාක් වටිනවා..
@ajithranasinghe7966
@ajithranasinghe7966 3 жыл бұрын
බුදුන් ගේ කාලේ උනෙ මේවගෙයි ඔබ හරි තෙරුවන් සරණයි
@samankumar9813
@samankumar9813 3 жыл бұрын
මේ දේ නම් මම නම් අනුමත කරන්නෙ නෑ .යම් කිසි පැහැදීමකින් ඒ දෙදෙනා අතීතයේ සිදුවුන සියලු දේවල් අමතක කරලා පැවිදි දිවියට ආවට පස්සෙ යළිත් අතීතය ගැන රස කර කර යලිත් අහන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි මල්ලි .ඒක ඔයා කර ගන්න පව් වැඩක්
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 Жыл бұрын
තවත් පිංවන්ත යූවලක්. පතා ගෙන ආව ගමනක්. කාටත් ආදර්ශයක්. මතු යම් දිනක ඔබ දෙපලට නිර්වාණ සූවය සාක්ෂාත් කර ගැනීමට ලැබේ වා!
@pramilasilva6135
@pramilasilva6135 3 жыл бұрын
අතිතය හාර අවුස්සන්න එපා මෙ අය දැන් මහන වෙලා.මෙහෙම කරන එක හරි පවක් කියලා මට හිතෙනවා.
@gotkai2268
@gotkai2268 3 жыл бұрын
kzbin.info/www/bejne/mHqwYntrotplha8
@georgevinitia1502
@georgevinitia1502 3 жыл бұрын
( ඔහොම දෙන්නා ගමන් ගිහිල්ලා) පැවිදිවූදෙනමක් සමග ඔබ කතාකරන්නේ ! විනීතව සංවරව මෙවන් අවස්ථාවක ගරුසරු ඇතිව කතාකරන්න ඉගෙනගන්න..ගරුත්වය දක්වන්න පුරුදුවෙන්න ! ඉතාම හොඳ වැඩසටහනක් ! නමුත් මෙවන් වැඩසටහන් කරද්දී ගරුසරු ඇතිව මනා හික්මීමකින් යුතුව අසා දැනගතයුතුදේ පැහැදිලිකරගන්න උනන්දුවෙන්න ! දුර්වලතැන හදාගන ඉදිරියටයෑම තමයි ජීවිතයේ සාර්ථකත්වය ! යහපතක්ම වේවා !තෙරුවන් සරණයි ! 🙏❤🇱🇰🌝.
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 3 жыл бұрын
උතුම් නිර්වනය ඉතා ඉක්මනින්b දෙන්නටම ලැබේවා 🙏🙏🙏🙏🙏 බුදු සරණයි
@gotkai2268
@gotkai2268 3 жыл бұрын
kzbin.info/www/bejne/mHqwYntrotplha8
@siyaniseethawaka6101
@siyaniseethawaka6101 3 жыл бұрын
මොන දේ කීවත් ස්වාමීන් වහන්සේගේ සහ මෙහෙණින් වහන්සේගේ ඇස්වල කදුළු පුරෝගෙන 😪... ස්වාමීන් වහන්සේටත්.. මෙහෙණින් වහන්සේටත් උතුම් නිර්වාණය ම අවබෝධ වේවා .. තෙරුවන් සරණයි... දීර්ඝායුෂ ලැබේවා... නිදුක් වෙත්වා.. නීරෝගී වෙත්වා.. සුවපත් වෙත්වා... දුකින් ම්දෙත්වා..🙏🙏🙏
@praveensathsara5174
@praveensathsara5174 3 жыл бұрын
කමන්ට්ස් ටිකක් කියෙව්වා.කවුරු මොනවා කිව්වත් මේ වීඩියෝ හොදයි ජීවිතේට දෙයක් ගන්න පුලුවන්..ගන්න ඕන දේවල් අරගන්න අනිත් ටික අයින් කරන්න.එච්චරයි...😉
@ajithranasinghe7966
@ajithranasinghe7966 3 жыл бұрын
දැක්කනෙ පුතා සිංහලයින්ගේ හැටි.deta කපාගෙන වැරද්මයි හොයන්නෙ
@vajira16
@vajira16 3 жыл бұрын
I know her family very well.Her mother had a cancer & died
@nimalinimali8890
@nimalinimali8890 3 жыл бұрын
👍
@ishanisaumya3534
@ishanisaumya3534 3 жыл бұрын
eka aththa...
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
අනිවාර්යයෙන් , හැමදේම තියෙන්නේ සිත තුල, අපි විසින්ම සිත පාලනය කරගතයුතුයි,,මේ වගෙ වීඩියෝ දාන එක හොදයි අනිත් අය දැනුවත්ව වෙනවා
@v9clothingstore
@v9clothingstore 3 жыл бұрын
සෝශල් මීඩියා අස්සෙ ගෙවෙන ජීවිතේ දැනුමෙන් සන්නද්ධ කරගන්න එකතු වෙන්න අපිත් එක්ක.හැමදාම ඔයාගෙ දැනුමට අලුත් දෙයක් එකතු කරන්න අපි සූදානම්👌
@anjukitchen5759
@anjukitchen5759 3 жыл бұрын
මගේ නමස්කාරය වේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏
@dammikasamankumari5595
@dammikasamankumari5595 3 ай бұрын
හිත් වෙනස් වෙන්න පුළුවන් නේද මෙහෙම වැඩසටහන් වලින් මගේ අදහස
@tharindu.wanniarachchi
@tharindu.wanniarachchi 3 жыл бұрын
දැක්ක කමෙන්ට් එකක් අපි නොහිතන පැත්තක් තියනව කියල .අන්න ඒක තමා හිතන්න ඕනි... අත් හැරපු දේ දකින දකින තරමට මනසෙ ගැටෙන ගැටෙන තරමට නොදැක්ක නොගැටුනා වගේ ඉන්න තැනට අත අරින්න පුලුවන්නම් අන්න එකයි වෙන්න ඕනි..දුර ඉද්දි හිතන් නැතිව ඉදල ලගට එද්දි හිතෙනවනම් මේ තීරනෙන් වැඩක් නෑ.පේන්න හිටියත් හිතෙන් නැත්තම් අන්න එතනයි වටිනාකම..
@methwinlakdinu450
@methwinlakdinu450 3 жыл бұрын
Anna hari.oyawidiyata therumganna pin thibenna ona.
@mmweerasingha6654
@mmweerasingha6654 3 жыл бұрын
Utum amamaha nirwanaya ඔබ වහන්සේ හට ගොඩක් පින්
@chrishanthi-pubudini
@chrishanthi-pubudini 3 жыл бұрын
"ආදරය වෙනුවෙන් ආදරය නොකර ඉන්න" ලස්සනයි 💓 !
@මහාරජතුමා
@මහාරජතුමා 3 жыл бұрын
0762643185 imo
@guramusic1275
@guramusic1275 3 жыл бұрын
🙄🤣🤣🤣
@note3files799
@note3files799 3 жыл бұрын
දෙදෙනා වහන්සේලාටම ඉක්මනින්ම නිර්වාණය අවබෝධ වේවා🙏🙏
@yasiruransara4845
@yasiruransara4845 3 жыл бұрын
වචන පරිස්සමෙන් පාවිච්චි කරන්න කෝණාර.. මේ දේවල් රටට පෙන්නන එක හොද එකක් වෙන්න ඇති.. ඒත් පරන දේවල් දෙන්නෙක් ඉස්සරහ අවුස්සන එක ටිකක් භයානකයි.. විවේචනයක් නෙවෙයි. ටිකක් තේරුම් ගන්න.. අපි නොහිතන පැත්තක් තියෙනවා බං
@ireshakumari7404
@ireshakumari7404 3 жыл бұрын
Owu balana apata awulnam.Eyalata kohoma Etthada?rahath wela ne.kawuruth
@yasiruransara4845
@yasiruransara4845 3 жыл бұрын
@@ireshakumari7404 aniwa akke.. ඒ දෙන්නගෙ බැදීම් අනිවාර්යයෙන්ම ආයෙත් මතු වෙන්න පුලුවන්.. එහෙම උනොත් ඒක ලොකු පවක්
@ajithranasinghe7966
@ajithranasinghe7966 3 жыл бұрын
@@ireshakumari7404 ඇයි ළමයිනේ බුදුරජුන් හැමතැනම කිවේ උන්වහන්සෙ ගෙ අතීතයනෙ
@ajithranasinghe7966
@ajithranasinghe7966 3 жыл бұрын
@@ireshakumari7404 ඇයි පුතේ යසොධරා දේවී ගේ ඇද ලගටම ගිහින් නේ පරන සඳකිදුරු කථාව කීවේ.
@ireshakumari7404
@ireshakumari7404 3 жыл бұрын
@@ajithranasinghe7966 Mama kristhiyani
@Cmusicstudio24
@Cmusicstudio24 3 жыл бұрын
🙏ඔබ වහන්සේලාට සත්‍ය අවබෝධ වේවා🙏 බුදුසරණයි☸️☸️☸️
@maheshasenanayake6013
@maheshasenanayake6013 3 жыл бұрын
සාංඝික දෙන්නෙක් ලඟ එක ට ඉඳ ගැනීම සුදුසු නැහැ. මේ නිවේදක අනික කතා කරන්නේ ගිහියන් වගේ. කිසිම ගරැත්වයක් නෑ.
@sepal7717
@sepal7717 3 жыл бұрын
I also agree with you
@chandimawijesundara4991
@chandimawijesundara4991 2 жыл бұрын
ඔබ වහන්සේලාට ඉක්මන් භවයකදීම නිවන් අවබෝධ වේවා🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,4 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 20 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 271 МЛН