No video

එයාට මගේ අඩුව නොදැනෙන්න පෙම්වතියක් හොයලා දීලා මම මහණ වුණා ! | Meth Bo Sewana

  Рет қаралды 87,370

Sakiya - සකියා

Sakiya - සකියා

Күн бұрын

එයාට මගේ අඩුව නොදැනෙන්න පෙම්වතියක් හොයලා දීලා මම මහණ වුණා ! | Meth Bo Sewana
#MethBoSewana #BuduBana #sakiya

Пікірлер: 202
@sakiya_lk
@sakiya_lk 2 жыл бұрын
Title එක බලාලා වීඩියෝ එක බාගෙට බලලා Comment දාන්න එපා ඉවර වෙනකන් බලන්න , මෙහෙනින් වහන්සෙ අවසානෙට කියන කතාව අහන්න , මොකද්ද කියන්නෙ කියලා හරියට තේරුම් ගන්න ! ❤️
@darshikalubowila1862
@darshikalubowila1862 2 жыл бұрын
කැතයි කියන වචන.ආතල් කිය කියා.සකියා නොවයි සක්කිලියා
@induamarasingha7630
@induamarasingha7630 Жыл бұрын
කවදාවත් සිවුරක් දා ගත්තු මෙහෙනින් වහන්සේ කෙනෙක්ගෙන් හරි හාමුදුරැනමක් ගෙන් හරි ආදරය පරාජිතය ගැන අහන්න එපා. පවි. ඒ මෙහෙනින් වහන්සේ තාම දන ගානව. හිත එක තැනකට තාම ගෙනත් නැහැ. වචන.වලින් තේරෙනව. පවි පුරව ගන්න එපා ෂකිය
@rishirishi7665
@rishirishi7665 3 ай бұрын
Meth bosewanata yanne kohomada pinsiddawei kiyanna ko
@gayanhettige9932
@gayanhettige9932 2 жыл бұрын
හරිම අහිංසක මෙහෙණින් වහන්සේ නමක්. මෙතරම් දුරට ඉගෙනුම් ලබමින් සිටි ඇය ඒ වෙනුවෙන් කල සියලුම කැපවීම්,බලාපොරොත්තු,අශාවන් අතහැර මෙසේ පැවිදි ජිවිතයට ඇතුල්වෙන්න මා සිතන පරිදි ඇයගේ ජිවිතේ ඇය මුහුණපෑ යම් දුක්බර සිදුවීමක් හෝ සිදුවීම් රාශීයක් හේතුන් වෙන්න ඇති. මෙහෙණින් වහන්ස' ඔබට තෙරුවන් සරණයි.🙏
@buddhimachamaree8568
@buddhimachamaree8568 2 жыл бұрын
Mahana wenne kalakireemenma nowee.....me mehenin wahanse nm hoda awabodhayakin mahana wela thiyennne kiyala therenawa kathawen.......❤️
@tharuabeywickrama7135
@tharuabeywickrama7135 2 жыл бұрын
ගිහිකල මගේ මිතුරිය තක්ශිලා අද ගම්මැදගම විජය මෙහෙනින් වහන්සේ....ඇත්තටම හදවත මොහොතකට නතර වුනා මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කම..අපිත් දැනන් ඉදියෙ නෑ..ඒත් අද ඔබ වහන්සේ මනසින් මොනතරම් දුර ගිහින්ද...ප්‍රාර්ථනා කරන උතුම් අවබෝධයම ලැබිලා ඉක්මනින් නිවෙන්නට,නිවන් අවබෝධයම ලැබෙන්නට වාසනාව ශක්තිය ධෛර්යය ඒකාන්තයෙන්ම ලැබේවා 🙏🙏🙏
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 2 жыл бұрын
Tharu, unwahansege sitha niwaa gannata udaw wenna. Eyaage kathaawa oyaa dannawa athi.
@wathsalaprasadi3375
@wathsalaprasadi3375 2 жыл бұрын
Gihi kale maths clz giye koheda dannawada , mge yaluwek hitiya mehenin wahanse wagemai, namath thakshila
@erandikalanika7903
@erandikalanika7903 2 жыл бұрын
@@wathsalaprasadi3375 matara
@rashmikarajapakshe9539
@rashmikarajapakshe9539 2 жыл бұрын
ගිහිකාලේ පුංචි කාලේ ඉදලා අහිංසක සිනහවකින් පිරිලා හිටිය තක්ශිලා අක්කා අද පින්වන්ත මෙහෙණින් වහන්සේ නමක් විදියට දකිනවා.සසර ගමන කෙලවර කරගන්න ඔබවහන්සේට සියලුම ශක්තිය ලැබේවා!🙏
@sanjularanmini2493
@sanjularanmini2493 2 жыл бұрын
Obage yaluwek neda puluwannm mehening wahase inn thank number eka dana gannpuluwand
@nirmaninavodya6032
@nirmaninavodya6032 Жыл бұрын
මටත් තිබුන ගැටලුවකට පිලිතුරු ලැබුනා මෙහෙනින් වහන්සේට උතුම් නිර්වානාවබෝදයම සාක්ශාත් වේවා මටද බැදීම් වලින් පීඩා විදින සියල්ලන්ටම සසර ගමනින් එතෙර වන්නට ශක්තිය ලැබේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏
@piyantharanjan2218
@piyantharanjan2218 2 жыл бұрын
අහිංසක කෙනෙක් පුර්තනා කරන බෝදියකින් නිවන් අවබෝද වෙිවා බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
@shashiimalawiarachchige4489
@shashiimalawiarachchige4489 2 жыл бұрын
ගිහිකල මගේ මිතුරියක්, නෑයෙක්, සහෝදරියක්. අද ඔබ වහන්සේ මෙහෙණියක් .. නිවන් මග අවබෝධ වේවා මෙහෙණින් වහන්ස !!!
@harshaninilushika8498
@harshaninilushika8498 2 жыл бұрын
අැත්තටම නිදහස හොයාගෙන අැය ගිය ගමන 🙏මෙහෙනින් වහන්සේ බලන්න යන්න පුලුවන් වෙිලාවක ඔයලා ගිහින් අාවා නම් එක සතුටක් වෙයි කියලා හිතනවා🙏
@Srilankaculturedance
@Srilankaculturedance 2 жыл бұрын
බැදීම් හදාගැනීම සංසාරය දික්කර ගැනීමක් පමණයි. ආදරය යනු එකිනෙකා රවටා ගැනීමක්
@asankabandara2005
@asankabandara2005 Жыл бұрын
ජිවිතෙ හැම දෙයක්ම දාලා ආවෙ වැරදි දෙයක් කරන්න නෙමෙ..අම්මා තාත්තා කොහෙ හරි ඉන්නවනම් ඉක්මනට මෙ මෑණියන් බලන්න එන්න.හදවත සංවෙදි උනා ඒකට..🙏😭
@tharudananjani7247
@tharudananjani7247 2 жыл бұрын
කැම්පස් ආදර කහ සිවුරකට දාපු මෙහෙනින් වහන්සේ... මෙහෙම හිතක්... තමන් පන වගේ ආදරය කරපු කොල්ලා,තමන්ගෙ ආදරනීය අම්මා තාත්තා අතහැරල පැවිදි දිවියට එන්න ලැබූ ඔබ වහන්සේ ඉතාම වාසනාවන්තයි.... තවමත් මේ තැනට එන්න උත්සහා කරන මම..😔 තෙරුවන් සරණයි මෑනියනි🙏🙏🙏
@chamarasampath5447
@chamarasampath5447 2 жыл бұрын
අපේ මෙහෙණින් වහන්සේ ගන්න තියන හරිම තිරනය අරගෙන තියෙන්නේ මෙහෙණින් වහන්සෙට උතුම් චතුරාර්ය සත්‍යයම අවබෝධ වෙිවා 🙏🙏🙏🙏🙏
@waduthanthrink
@waduthanthrink 2 жыл бұрын
සාසනේ අවසානය බොහොම ලගයි..මහන වියයුත්තේ කාටවත් රිදවන්නවත් හෝ පලිගන්න වත් නොවෙයි .ජිවිතයේ අසාරය දැකලයි .දැන් නිවෙදකයා ජීවිතය දිනලා සාසනේට අතුලුවුනු අය පැරදිලා.
@lihinifernando3909
@lihinifernando3909 2 жыл бұрын
සසර ගමන ඉක්මනින් කෙටි කරගැනීමට පිංවත් මෙහෙනින් වහන්සේට ශක්තිය ධෛර්යය ලබේවා !!! තෙරුවන් සරනයි !!! 🙏🙏🙏
@lakamalagedayani6626
@lakamalagedayani6626 2 жыл бұрын
උතුම් මෙහෙනින් වහන්සේට ප්‍රාර්ථානා කරන උතුම් නිර්වාන සුවයම ලබත්වා සාදු සාදු සාදු .🌹🌹🌹🌹
@ranjithwedage6783
@ranjithwedage6783 2 жыл бұрын
ඔබ වහන්සේට(දුව) පතනා මාර්ගය ලඟාකර ගැන්මට වාසනාව උදාවේවා.බුදුසරණයි 🙏🙏🙏🙏
@ruvinik1
@ruvinik1 2 жыл бұрын
තරහ වෙන්න එපා dr admin මේක නොකියාම බැහැ.අඩුම තරමෙ මහ සඟ රුවනක් හෝ මෙහෙණින් වහන්සේ නමක් වැඩම කරන වැඩසටහනකදි මීට පස්සෙවත්...සුදු රෙදිකඩකින් වැසු ආසනයක් උන් වහන්සේට පනවන්න...උන් වහන්සේ ගිහි ගෙය හැරදා යාමට හේතුවූ කරුණු උන්වහන්සේගේ කැමැත්ත පරිදි හෙළිකිරීමට දෙනවා මිස එය හාර හාරා ඇසීමෙන් වලකින්න.මෙවැනි වැඩසටහනකට පුද්ගලයා අනුව සුදුසු පරිදි වචන භාවිතා කරන්න...(ගිහියන්ට භාවිත කරන ඇතැම් වචන පැවිද්දන්ට නුසුදුසු බව මගේ අදහසයි) ඔබව විවේචනය කිරීමට සිදුවීම ගැන කණගාටුයි.නමුත් මේ ටික නොකිව්වොත් මෙය අවසන් වන තුරු බැලූ මා කරන වරදකි.වැරදි සාදා ගැනීම ඔබේ වගකීමයි💗
@AnshadehigalaDehigala
@AnshadehigalaDehigala Жыл бұрын
මේ නිවෙදකයාඅතිතය හාර හාර අහනවා එවා මතක් වෙනකොට නැවතත්මහා දුකක් දැනෙනවා ඇති ඔහොම අහන්න හොද කෑ
@lathakarunarathne5563
@lathakarunarathne5563 11 ай бұрын
ඇත්ත. ආදැය ගැනමයි නැවත නැවත අහන්නේ. සමහර වචන පුද්ගලයාට තැනට අනුව වෙනස් වුනානමි හොදයි
@shenirathnayaka7444
@shenirathnayaka7444 2 жыл бұрын
සිල් මෑණි කෙනෙක්ගෙන් අහන ඒවා, තමන්ගේ තණ්හාව වෙනුවෙන් සිල් මෑණි කෙනෙක්ගෙන් ඒ කාලේ ආතල් ගැන අහනවා, චික් සල්ලි වෙනුවෙන් සිල් මෑණි කෙනෙක් එක්ක කතා කරන කැත, ධර්මය ගැන බිඳක් හරි අහනවකෝ, ⁣සිල් මෑණි කෙනෙක්ගෙන් අහන්නෙත් කෙළෙස් ඇවිස්සෙන ඒවා, කොච්චර පව්ද, කවදාවත් ධර්මය ගැන අහන්න නොලැබේවි, ගිහි ජිවිතේ මෙහෙණින්වහන්සේ අතහැරපු දෙයක්, ඒකේ ආතල් ගැන ලව් ගැන අහනවා, මොනතරම් පිරිහිලාද මිනිස්සු, කොසොල් රජතුමා දුටු සිහින තමයි මේවා, තරහෙන් නෙවෙයි ඇත්තටම මේ කියන්නේ, ඔයාට කල්ප ගණන් ගෙවන්න වෙන පවක් මේක, තුණුරුවන් කමා කරගෙන නැවත නොකර ඉන්න, ආදරය රාගය වගේ දේවල් මෙහෙණි කෙනෙක්ගෙන් අහන්න ඔයා කවුද, අනික ඔයා පිරිමි කෙනෙක්, රාග සිත දුරු කරන්නයි මහණ උනේ, නැවත රාගයම අවුස්සනවා, රාගය දුරු කරන්න හදන ගිහි කෙනෙක්ගෙන් හරි රාගය ඇවිස්සෙන දේවල් ඇහැව්වොත් විඹාල පවක්
@samanthakumari104
@samanthakumari104 2 жыл бұрын
එකගයි ඔබෙි අදහසට
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 2 жыл бұрын
Matath ookama hithuna Sheni.
@kandegamaranjani6962
@kandegamaranjani6962 2 жыл бұрын
එකගයි ඔබේ අදහසට
@janakajayamanne9495
@janakajayamanne9495 2 жыл бұрын
මේ රටේ මාධ්‍ය බොහෝ විට පාදඩයිනෙ, මෙහෙණින් වහන්සේට ඒ ගැන අවබෝධයක් නෑ වගේ.
@apekshadilrukshi4342
@apekshadilrukshi4342 2 жыл бұрын
සහතික ඇත්ත අනිවාර්යයෙන්ම එකඟයි.සිල්මෑණිවරු ප්‍රඥාවන්ත විය යුතුයි.සමහරු හදන්නෙ කවුරු හරි මාකට් කරන් සල්ලි හොයන්න.අනේ මන්දා මගේ බුදුපියාණන් වහන්සේ දුක්විදල ශාසන ප්‍රතිපදාව හදල දුන්නෙ මේකටද කියල..යථාර්තය හොදින් අවබෝධ කරගෙන සිල්මෑණින්වහන්සේ නමක් වුන එක ගැන බොහොමත්ම ගරු කරනවා.නමුත් මෙසේ සිටියහොත් කිසිසේත්ම ශාසන මාවතේ ශක්තිමත්ව ඉදිරියට යා නොහැකි වේවි.ඇත්තෙන්ම මේ මාධ්‍යනාලිකාව ගැන කලකිරෙනවා.ඔබට බොහෝ පව් පිරේවි.ටිකක් නැවතී කල්පනා කර බලන්න.ගැරහීමක් නොවේ අවබෝධය පිණිසයි...
@alagiyawannapremasiri4882
@alagiyawannapremasiri4882 2 жыл бұрын
ඔබ වහන්සේගේ තීරණය හොදයි. එත් ඔබ වහන්සේ කෙරෙහි ඔබ වහන්සේගේ දෙමාපියන් අනාගතේ සිහින මව මින් ඉන්න ඇති.? තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🌹🌹🌹🌹🙏🙏
@wageeshamadumali9916
@wageeshamadumali9916 2 жыл бұрын
Schoole Yana kale mge hodama yaluwek thakshila.... me vedio eka dekkma mta hitha ganna ba monawa kiynnda kiyla... oba wahanseta niwan awaboda wewa....🙏🙏🙏🙏🙏🙏🙏
@rohinimabarna9183
@rohinimabarna9183 2 жыл бұрын
තෙරුවන් සරණය් !ඔබ වහන්සේ ට සසර දුකින් එතෙර වේවා !
@sanduniweerasinghe7565
@sanduniweerasinghe7565 2 жыл бұрын
නිවන අවබෝද වේවා මෑනියනි .
@aisharajapaksha8807
@aisharajapaksha8807 2 жыл бұрын
පතන්නාවු බෝදියකින් ඒ අමා නිවන් සුවය අවබෝධය ලැබේවා
@danaraja9062
@danaraja9062 Жыл бұрын
තමන්ට හරි කියලා හිතන දෙවල් අන් අයට හරි නොවෙන්න පුළුවන්, ප්‍රශ්න වලින් ගැලවෙන්න විකල්ප ක්‍රියා භාවිතා කරනවා සමහරු ඒවත් හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්
@umeshzanjeer3453
@umeshzanjeer3453 2 жыл бұрын
අමාමහා නිවනින් සැනසිම ලැබේවා
@sanjayadanushkas5051
@sanjayadanushkas5051 2 жыл бұрын
Oba vhanseta ekmaninma නිවන් අවබෝධ වේවා බුදු සරණයි ,sadu sadu sadu
@saramanthryh6247
@saramanthryh6247 2 жыл бұрын
සසර ගමනින් කෙලවර වෙන්න ඔබවහන්සේට දයරිය සක්තිය ලැබෙිවා
@plgsd
@plgsd 2 жыл бұрын
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@swarnaherath9014
@swarnaherath9014 2 жыл бұрын
අනිත් කොයි ආදරයත් වගේම දෙමව්පියන් හා දරුවන් අතර තියෙන්නෙත් ආත්මාර්ථකාමී බැඳීමක් තමයි.එකිනෙකාගේ බලාපොරොත්තු ඉටු කර ගන්න තුරු මිහිරි වගේම බලාපොරොත්තු ඉටු නොවන විට ඒ බැඳීම් අමිහිරි වෙනව.ජීවිතේ උපරිමයෙන් ජීවත් වෙද්දී කොහොමටත් ඒ අතරෙම හිතට එහි නිසරු බව අත්දකින්න ලැබෙනව.කවුරු කොහොම කිව්වත් ශක්තිමත් වෙලා තරුණ කාලෙම ගිහි ජීවිතෙන් ඉවත් වීම හොඳයි.අම්ම කෙනෙක් වෙලා දරු දුක කියන මහා බැඳීම් ඇති කර නොගත්ත එක හැමදේටම වඩා හොඳයි.මේ වගේ සාකච්ඡා වලට එන්න එපා.නිකං අදහස් කියන්නෙ නැතුව මඟ වඩල අවබෝධයක් ඇතිව පසුව දේශනා කරන එක තමයි හොඳ.අනිත් අතට ඔබේ හිත ශක්තිමත් උනාට ඔබේ ගිහි ජීවිතයේ සිටි අයට දුක -තරහ ඇති ඔබව දුටුවොත්.ඒ අයට දරා ගන්න ඉඩ දෙන්න ඔබ නිහඬ වෙලා.ගිහි ජිවිතයෙන් නික්මෙන්න සොබාදහම හැම දෙනාටම ඉඩ දෙන්නේ නෑ.ඔබ වහන්සේ පතන සැනසීම මේ අත් භවයේදීම උදාවේවා 🙏🙏
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
🙏🙏🙏
@nayomiudayashanthi2279
@nayomiudayashanthi2279 2 жыл бұрын
Godak harawath wachana tikal.budusaranai
@swarnaherath9014
@swarnaherath9014 2 жыл бұрын
@@nayomiudayashanthi2279 ස්තුතියි, තෙරුවන් සරණයි 🙏
@vijithakumari3547
@vijithakumari3547 2 жыл бұрын
ඔබ වහන්සේ ගත්ත තීරණය හරියටම හරි නිවනින්ම සැනසීම ලැබෙවා
@sarojanineranjala6815
@sarojanineranjala6815 5 ай бұрын
Aththatama mehenin wahanse dakapu gaman therenwa godak sathutin sahaluwen innne keyala.sadu sadu sadu niwana awaboda wewa!!!
@vasantivasanti1664
@vasantivasanti1664 2 жыл бұрын
මෙහෙනින්..වහන්සේට. ..වේවා ..තෙරුවන් සරණයි .සාදු .සාදු බු.වේවා නිවනම..අවබෝද
@ramyafernando9471
@ramyafernando9471 2 жыл бұрын
ඇයි මෙහෙණි වහන්සේලා මෙවට සහාභගි වෙන්නේ නිවෙදයක ප්‍රශ්න ඇසිම අනුමත කරන්න බෑ. Sakiyaa mewa karanne salli balagenna Rata anawasy charithath gennawa kenek meya මෙහෙණි වහන්සේ තෙරුවන්. සරණයි.
@hansichandrasena5780
@hansichandrasena5780 2 жыл бұрын
සකියා....කට නම් අන්තිමයි
@omanmuscutmuscut6262
@omanmuscutmuscut6262 2 жыл бұрын
බැදීම් නිදහස් විම ගොඩක් හොදයි බුදුසරණයි
@peraraperara639
@peraraperara639 2 жыл бұрын
🙏🙏🙏 ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා
@lasachathu7112
@lasachathu7112 2 жыл бұрын
Kalakanniya........kata karanna igenagnin,,,,,,,athel ekak gatta kiyanna.......ubalsta yanna apayawal neha
@jayarathnajayarathna786
@jayarathnajayarathna786 2 жыл бұрын
මීට වඩා විනයක් තිබ්බ නම් සහ හරවත් උනානම් හොදයි ප්‍රසිද්ධ මාධ්‍යක් නිසා. පැවිදි උතුමන් සමග අනවශ්‍ය කරුණු කතාබහ කිරීම කැතයි වගේ දැනෙනවා.
@simkiathukorala2327
@simkiathukorala2327 Жыл бұрын
Kethai . Matath hithuna
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 Жыл бұрын
සිල් බිදවන්න එපා! පව් සිද්ද වෙනවා. අහන්න සුදුසු දේ විතරක් අහන්න. රස්තියාදු වචනයක් "ආතල් " කිය කියා මොනවද මේ මල් කඩනවා.. මූට පිස්සු.... දන්නා රැකියාවක් කරගෙන ජීවත් වෙන්න...
@wageeshamadumali9916
@wageeshamadumali9916 2 жыл бұрын
Budu saranai wijaya meniyani....🙏
@chathurikadeshani3867
@chathurikadeshani3867 2 жыл бұрын
බැඳීම් වලින් නිදහස් විම සුන්දරත්වය
@user-hh5jn2kf6k
@user-hh5jn2kf6k 11 ай бұрын
නිවන අවබෝධ වෙවා මැණියනි තෙරුවන් සරනයි🙏🙏🙏
@MayaMaya-up6nu
@MayaMaya-up6nu Жыл бұрын
ආදර්ශමත්. වැඩ. සටහනක්..
@chamaripriyadarshani7559
@chamaripriyadarshani7559 2 жыл бұрын
Niwaradima theranaya meheninwahansa. Theruwan saranai.
@d.suseelathero4903
@d.suseelathero4903 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් මෙහෙණින් වහන්සේට
@user-bz5gd1ly9d
@user-bz5gd1ly9d 2 жыл бұрын
Ane matath mahana wenna mage sithath pahala wewa ,godak kalakirim matha jiwath wena charithayak mama .
@kalyanipremalata2827
@kalyanipremalata2827 2 жыл бұрын
Theruwan saranai🙏🙏🙏🙏🙏🙏
@subashinichandrasekara9885
@subashinichandrasekara9885 Жыл бұрын
අනිවාර්යයෙන් හැමදාම හැම වේලාවෙම තමන් ගෙ සතුට හොයන්නෙ එ කතාව ඇත්ත .
@dineshsanjaya7006
@dineshsanjaya7006 Жыл бұрын
jeewithe iwryk ne mahana wenna asai eth mn adre jrana kena dala enna mata puluwan eth bayai eya mn nisa duk widi kiyala mahana wenna asai eth eya jemathi ne .....jeewithe hari mhnsi hamadema dukak iwarayk ne .eth eya therum gnne .eya mawa badida nedda dnne eya nisa inne mn mn nisa asadrnyk wei kiyl hithnwa eya yana dwsta mawa athrla mth mehema kasawathak drnna asai........oba wahanseta niwan awaboda labewa....🙏
@kumudukumudu8880
@kumudukumudu8880 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@w.a.s.msamarakoon7707
@w.a.s.msamarakoon7707 2 жыл бұрын
Budusaranaii.......
@vijayachandra9456
@vijayachandra9456 2 жыл бұрын
Oba Chittha Gaweseda? Oba Darma Gaweseda? Sathttha Gaweseda?
@thamaradevasurendra1254
@thamaradevasurendra1254 2 жыл бұрын
Teruwansaranai Oba wahanseta!!
@bhadrakumari9666
@bhadrakumari9666 2 жыл бұрын
Theruwan saranai meniyani Oba wahanseta. .
@stikkaluwa1717
@stikkaluwa1717 2 жыл бұрын
Mehenin wahanseta uthum Sri sathdarmaya awaboda wewa..
@sasvindunirvan860
@sasvindunirvan860 2 жыл бұрын
නිවන් අවබෝධ වේවා
@sachirajapaksha3478
@sachirajapaksha3478 2 жыл бұрын
Malli hoda deyak minissunta adarshak me wage video karanna
@susantharanaveera1448
@susantharanaveera1448 2 жыл бұрын
The way of interviewing is not respectable. She is a lady Buddhist monk This is so bad interview
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 2 жыл бұрын
Yes actually
@coronacovid4374
@coronacovid4374 Жыл бұрын
Apo ay me maniyan wahanseta agaurawa Karnne 💔
@umeshikadilshani2272
@umeshikadilshani2272 2 жыл бұрын
Budu saranai
@pathumtharuka7506
@pathumtharuka7506 2 жыл бұрын
Ela kollek bn uba. 🥰
@danuwan777
@danuwan777 2 жыл бұрын
ආතල් එකක් ගත්තද?මේ මේහෙනින් වහන්සේ නමක් ගෙන් අහන ප්‍රශ්නයක්ද කාලකන්නියෝ.
@shanikakumari7408
@shanikakumari7408 2 жыл бұрын
ඔව් එහෙම කතා කරන්න හොද නෑ
@nilanijayathilake689
@nilanijayathilake689 2 жыл бұрын
සංවරව වචන හසුර වන්න. ඒ වගේම සංවරව වාඩිවෙලා කතාකරන්න පුරුදුවෙන්න .
@nayanagunasakara2709
@nayanagunasakara2709 2 жыл бұрын
Thiththagallee swamenwahansege bana aguwama mage jewitheth boho durata wenas una.meya asa getena hemoma ahanna
@saman..........6901
@saman..........6901 2 жыл бұрын
ආදරයක් පවතින්නේ දෙමව්පියන්, දරුවන්, සහෝදරයින් අතර පමණි, අඹු සැමියන් අතර ආදරයක් පවතින්නේ නැත, ඇත්තේ රාගයක් පමණයි, තමාගේ අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කිරීම කි,,,,
@chamaripriyadarshani7559
@chamaripriyadarshani7559 2 жыл бұрын
Obage kathawa aththa namuth sahodaraya abu samiyan daruwan hada kalayak ekata jeewath veemedi ragayata wada badeemak pawathinawa. Theruwan saranai.
@urekagawravee1175
@urekagawravee1175 2 жыл бұрын
අඹු සැමියන් අතරද ආදරයක් පවතිනවා. රාගය නිසා ආදරය ඇතිවෙන්න පුලුවන්. හැබැයි අඹු සැමි යුවලකට රාගයට එහා ගිය ආදරයක් තමන්ගේ හදවතේ ගොඩනගාගන්න පුලුවන්නම් ඒ ආදරේ තරම් රසවත් දෙයක් නෑ.
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
Good one
@devika3676
@devika3676 2 жыл бұрын
මම බලන ගමන් මල්ලි
@SarahSarah-kv4sc
@SarahSarah-kv4sc 2 жыл бұрын
Life is short. Make it sweet.
@lakshikamadhubhashini1156
@lakshikamadhubhashini1156 2 жыл бұрын
මහණ් වෙන්න දෙමාපිය අවසරය අත්‍යාවශ්‍ය යි..
@devika3676
@devika3676 2 жыл бұрын
ආදරය සුන්දර වරදකි
@DeshanWishmantha-fd7lr
@DeshanWishmantha-fd7lr Жыл бұрын
Sadu sadu sadu. Maga.namsha.karyaya.waya..maniyani..maga..givitha.kathwtha.oya.wagi.mi
@Mr.kanna_di
@Mr.kanna_di 2 жыл бұрын
මටත් හැමදේම කලකිරිලා ඉන්නෙ
@samanthikularathna5692
@samanthikularathna5692 2 жыл бұрын
Matath mahana wenna ona asai ikmanata meth bo sewanata enawa
@tommaamena4898
@tommaamena4898 2 жыл бұрын
Budusaranai
@sanduniwasana8241
@sanduniwasana8241 2 жыл бұрын
Godak lassanai
@sudarshanigunawardhana7142
@sudarshanigunawardhana7142 2 жыл бұрын
Aadaraya Karanna Ho Wayira Karanna Sathwayek , Paramartha Washayen ne, Sithe Mewena Ruupa Satahanata Thamai Prashna Eathi Karaganne
@thilinideshani9113
@thilinideshani9113 2 жыл бұрын
Uthum niwanama awaboda wewa
@krishanthiabeygunawardena8031
@krishanthiabeygunawardena8031 2 жыл бұрын
Mehenin wahanse munagahenne kohomada
@premakulathilaka950
@premakulathilaka950 2 жыл бұрын
නිවේදකයා ......චික්.......
@allensubasinghe7473
@allensubasinghe7473 2 жыл бұрын
ලිඑඅ1 /!][[
@suwinithagunwardana197
@suwinithagunwardana197 2 жыл бұрын
මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ගේ නිවන් දකින බණ අහන්න
@nknandasena2683
@nknandasena2683 Жыл бұрын
මෙත් බෝ සෙවණ සම්බන්ධ කරගන්න විදිහක් කියන්න පුලුවන්ද
@chamarasilva1564
@chamarasilva1564 Жыл бұрын
Hitha hadagena inna ayath eaka hari parisamata katha karanna
@sirimaleenanayakkara4415
@sirimaleenanayakkara4415 2 жыл бұрын
Adaraya ahalakinwath me debasa thiyanna baha oya siyalu hangeem ragaya saha thanhawa thakshilawen pambagalakata watuna kiyala hithena dawasak ennath puluwan oba hangeem tula atharaman wela wage ikman theerana ganeema jeewithe thawath waraddaganeemak daruwanta wada demapiyanta athdakeem bahulai demapiyanta akeekaruweema barapathlai
@ajithetamasanwedigayakayek7360
@ajithetamasanwedigayakayek7360 2 жыл бұрын
Madyawedeya monawada we ahanne
@siriparapitya1739
@siriparapitya1739 2 жыл бұрын
Ape mehenin wahanse soyana utum nirwanaya awaboda wetwa
@danaraja9062
@danaraja9062 Жыл бұрын
විභාග කියන්නේ අභියොග ඒවාට මුහුණ දෙන්න ඕනි,මහාන විමත් අභියෝගයක් තමයි, සුපුරුදු ජිවන රටාව වෙනස් කරගෙන , කරගෙන ආපු සියල්ල නතර කරලා වෙනම අභියෝගයකට පැමිනෙනවා, පැවිදි නොවි අපිට සියල්ල අත්හැර දමන්න පුළුවන් ඕනිනම්, හිත කියන්නේ පුදුම දෙයක්,එක තෙරුම් ගත්තොත් පැවිදි නොවුනත් පැවිදි වුණා වගේ ජිවත් විය හැක, සිවුරක් අපට හිතෙන් අදින්න පුළුවන්,චෙතනාව තමයි, සිවුරක් දාගෙන පැවිදි විම නරක නෑ එකත් හොඳයි, සියලු දෙවල් අභියෝග තමයි බලාගෙන යනකොට
@premararhnalakmini1985
@premararhnalakmini1985 2 жыл бұрын
ඔය සක්කිළියා ඉගෙන ගත්ත ඉස්කෝලෙ මොකකද සක්කිළියා වතු සංසෘතියෙ එකෙක්ද
@ngamage3836
@ngamage3836 2 жыл бұрын
Wijaya mehenin wahansa..
@upekshashesani6976
@upekshashesani6976 Жыл бұрын
Adaraya nisa kalakiriman kiyala dala tiyanawa...mahana danna apa ma vidio aka mayata ugawapu guruwaru damaupiyo yaluwo tawat mahanin wahansala balanawa..mahama pihiyan annna waga prasna asannata apa
@ashankawimalarathne41
@ashankawimalarathne41 Жыл бұрын
🙏🙏🙏
@thilinichatu6764
@thilinichatu6764 2 жыл бұрын
Giyadeval ahanne.monavada.
@kumarijayawardana7238
@kumarijayawardana7238 2 жыл бұрын
Me meheninwahanse tharuna jewethe athdakem widala e dewala gana kalakerila mahanawela thiyenne ithin me mehrninwqhanse labapu qd dakem gana kiyanawa eje waradak.na mokada rahath wela.na ethanata yanna e..dewala.wala. menehekerema thulin jewethe nissarabawa manawin wataha ganimin thamai balaporoththuwqna thanata yanna oni e..dewala.samajayawetha dannuwata thawa kenek e dewala.walin yamak ifana ganiwi ..eka ekkenage eka eka sithum pathim.anuwa asahas damage kese wethath jewethevyatharthaya soya yana meheninwahanseta budusaranai
@yaminiyamini4200
@yaminiyamini4200 2 жыл бұрын
Moda newadakaya kaekhda kata karanne kiyala dangenada inne kisima gari saruwakh na wancara balla amma kiyana gani hoda naraka kiyala dunne naddab ekata eka idagena wana aganna deyakh nadda ballo
@DeshanWishmantha-fd7lr
@DeshanWishmantha-fd7lr Жыл бұрын
Sadu sadu sadu.
@KumaraSenanayska
@KumaraSenanayska Жыл бұрын
Sakiya nemai sakkiliya kiyala daganna .madya wediyek vidiyata samasta samajayata galapena vidiyata.prasnakaranna.
@damsaridm5114
@damsaridm5114 Жыл бұрын
අඩවන විදිහට ප්‍රශ්න අහන්න එපා බන් 😒🙏
@nishadilsewwandi2605
@nishadilsewwandi2605 2 жыл бұрын
🙏 🙏 🙏
@khanthipaloaustralia6878
@khanthipaloaustralia6878 Жыл бұрын
අපේ badge එකේ කෙනෙක්
@NinaNina-kt5ne
@NinaNina-kt5ne Жыл бұрын
Monavada ma ahanna
@nethmidharani6254
@nethmidharani6254 2 жыл бұрын
පෙම්වතා ට වෙන ආදර වන්තියක් හොයල දීල පැවිදි බිමට ඇතුළත් වීම.
@vivivihara3756
@vivivihara3756 2 жыл бұрын
Uthum niwanin sanasewa 🙏🏻🙏🏻🥺❤️
@Dilshan1989
@Dilshan1989 Жыл бұрын
රටට විශාල සේවයක් කරන්න පුලුවන් ජීවිතයක්, නිකරුනේ පිංබත් කකා ඉන්නව ඉතිං රට බංකොලොත් වෙන එක අරුමයක් නෙවෙයි..
@damsaridm5114
@damsaridm5114 Жыл бұрын
කතා කරන්න දැන ගනින් බන් පිං බත් කනව කියන්නෙ උබට ලැජ්ජාවක් නැද්ද ,යකො මහන වෙන්න හැමෝටම බැ බන් පිනක් තියෙන්න ඔනි එකටත්😐✋දෙයක් කියන්න කලින් දෙපාරක් හිතපල්ලා
@sweenyfernando8830
@sweenyfernando8830 Жыл бұрын
Aththa , kathava .
@user-yi2m456
@user-yi2m456 Жыл бұрын
@@sweenyfernando8830 Jesuge ekekne. Neda?🤣🤣
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 14 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
ජීන් ඇන්ටිට මොකද වුණේ ? 🥲 | Geen Aunty
13:20
Sakiya - සකියා
Рет қаралды 66 М.