“මම ඉස්කෝලෙ ඇරිලා ගෙදර එනකොට තාත්තා අම්මව දාලා යන්න ලෑස්ති වෙලා"පළමු වරට කියන කතාව-kavindya adikari

  Рет қаралды 1,613,906

KONARA VLOG

KONARA VLOG

Күн бұрын

Пікірлер: 3 100
@enjoylife6272
@enjoylife6272 3 жыл бұрын
පරිණත වෙන්න වෙන්න ජිවිතේ එන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න ලෙසියි, කවි කතා කරන විදිය දැක්කම තේරෙනවා එයා මේ වෙනකොට ජිවිතේ ගැන ගොඩාක් දේවල් තේරුම් අරගෙන ඉන්න කෙනෙක් කියලා , ඔයාට හදවතින්ම ආශීර්වාද කරනවා ඉදිරියටත් ලස්සනට හොදින් ජීවත් වෙන්න පුළුවන් වෙන්න කියලා.
@ranasinhanisan6449
@ranasinhanisan6449 3 жыл бұрын
කෝනාර අයියේ ඔයා මේ කරන දේ ගොඩාක් පිනක් මිනිස්සුන්ගේ හිත්වල තියන වැරදි වැටහිම් නැති කරන්න මේ කරන දේට හදවතින්ම සුබ පතනවා ❤☺️
@devikawaasala6396
@devikawaasala6396 3 жыл бұрын
මේ කෙල්ල ට ඇත්ත ටම ආදරේ හිතෙනවා හුරතල් හිනාවයි පණ්ඩිත කතාවයි අවංක කමයි ඇත්තමයි ආදරෙයි හැමදාම මුළු පව්ලටම ❤❤❤
@ChinthaIndrani
@ChinthaIndrani 4 ай бұрын
🎉🎉🎉i
@enokaperera1232
@enokaperera1232 3 жыл бұрын
අම්මගේ කටහඩ, තාත්ගෙ රූපය ලස්සනයි ඔයා.😍
@madumadi2655
@madumadi2655 3 жыл бұрын
දුව ඔයාට ආදරෙයි හැමදාටම... අතිදක්ෂ ගායිකාවක් නිවේදිකාවක් රන්ගන ශිල්පිනියක් අගේ කරමු දක්ෂතාවය..... ආදරෙයි සිය පවුලටම....
@nuramuhammat4462
@nuramuhammat4462 3 жыл бұрын
💞💞
@pushpadesilva1684
@pushpadesilva1684 3 жыл бұрын
Thamange ammanam thamantath Wada podi akekuge pahasa vidinawa wal gaaya than an methana guna gaayana karanawa
@sisirafernando8262
@sisirafernando8262 4 ай бұрын
Proud of you👍👍👍❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@sirilee139
@sirilee139 3 жыл бұрын
ලස්සන කටහඩක් අැති රැවත්තියක් වගේම වයසට වඩා නුවණ පිරැනු දුවක්. අනාගතය ජයවේවා.
@thamarajayasiri416
@thamarajayasiri416 3 жыл бұрын
දුව මම ඔයාගේ අදහස් වලට ගොඩක් ගරු කරනවා. ඔය වයසේ දරුවෙක් මේ විදිහට අදහස් ප්‍රකාශ කරන කොට අනෙක් තරුණ දරුවොත් මේවා අහනවා නම් එයාලත් ගොඩාක් දේවල් ඉගෙන ගනියි ඒ අයගේ ජීවිත වලට බුදු සරණයි දුවට . ඔයාට වාසනාවන්ත අනාගතයක්.
@lsjith974
@lsjith974 3 жыл бұрын
Oya thawath samaje gana igana ganna. Meyala gana therun ganna oya thama pahila madi wage, nadda ha!
@madurox126
@madurox126 3 жыл бұрын
එක ඇත්ත අම්මෙ
@Chathuhettiarachchi
@Chathuhettiarachchi 3 жыл бұрын
කවින්ද්‍යා කියන්නේ හරි හොඳ නිහතමානී කෙල්ලෙක්. ලස්සන කටහඬක් තියෙන දෙමව්පියෝ දෙන්නෙක්ගේ හොඳ දුවෙක්. ඔයාගේ ඉවසීම වගේම දරාගැනීමේ ශක්තිය නියමයි. ඉදිරි ජීවිතේට සුබ පතනවා කවි ඔයාට අපි ❤️❤️❤️❤️
@RaniRani-nv1mq
@RaniRani-nv1mq 3 жыл бұрын
Maga.putuna.oyaga.kathwa.antema.kotasa.asddi.attatama.mama.aduwa.maga.pututa.lasana angatayak.gatha.karanna.labawa
@puspadeepaani6435
@puspadeepaani6435 3 жыл бұрын
දුව oyata suba pathanya 🌹🌹🎗️ jesus pihiti your family 🌹🌹
@chamindagunawardana7797
@chamindagunawardana7797 3 жыл бұрын
Ane me dawal samana family akaka unanam a lamayata nidahasa para yanna be
@HappyBeachYoga-yi7tt
@HappyBeachYoga-yi7tt 5 ай бұрын
බෝ පව් බෝ ඩා ඔය,, බෝ ඇ්‍ර බෝ ්් බෝ ආඌඌඌඋ 😅ජා ඔබේ පව් ඃ බෝ​@@puspadeepaani6435
@නිකිණි
@නිකිණි 3 жыл бұрын
දෙමවුපියන්ගේ රුව , ගුන ,නැන බල ඔක්කොම ලැබිලා තියෙනවා ඔබට ..අම්මට වගේම තාත්තටත් ආදරෙන් ඉන්න පුතේ.ඔයා දක්ශයි.ඔයාටත් මල්ලිටත් ඉදිරි ජීවිතය සාර්තක වේවා ❤️❤️බුද්දිමත් දරුවෙක් ඔබ
@neelhhemantha4866
@neelhhemantha4866 Жыл бұрын
Nice
@Asp579
@Asp579 10 ай бұрын
ඔබ දක්ෂ ද‌ුවේක් එ් වගේම හොද දරූවෙක් අම්මට වගේම තාත්තට සලකන්න ආදරෙන් ඉන්න
@asinsalasilva1563
@asinsalasilva1563 3 жыл бұрын
මට කවීගෙ කතාවෙන් තෙරුනා කවී හරිම බුද්ධිමත් හරිම අහිංසක ලමයෙක් 🙏❤️ ඔයා බලාපොරොත්තු වෙන අදරයක් ඒ වීදියටම ලැබේවා ලැබේවා !!!!
@sashi6580
@sashi6580 3 жыл бұрын
සමාජෙට බම්බු ගහගන්න කියලා ජීවිතේ විදින මිනිස්සු..❤🌼
@wasanthafernando6120
@wasanthafernando6120 3 жыл бұрын
👍👍👍👍
@sajis8701
@sajis8701 3 жыл бұрын
Siravata, 🙂🙂🙂
@nadeesha5790
@nadeesha5790 3 жыл бұрын
Eka aththa tika kalekata ai api vidawanne.
@lordgameas1684
@lordgameas1684 3 жыл бұрын
අම්මප ඇත්ත බං..තියනවනං බං නොකර ඉන්නේ මොකද...
@hasjayakody7266
@hasjayakody7266 3 жыл бұрын
Sattakinma
@සදමාලි-ඣ4ථ
@සදමාලි-ඣ4ථ 2 жыл бұрын
හිතට ගොඩාක් වැදුණා ඔයාගේ කතාවට අපි හැමදාම ඉන්න ආපු මිනිස්සු නෙමේයි.. අපි කවදා හරි මැරෙන මිනිස්සු ❤️❤️👍👍👍
@maneldisanayaka5651
@maneldisanayaka5651 3 жыл бұрын
ශක්තිමත් කෙල්ලෙක් පුතේ ඔයා .. ජීවිතේ කවදාවත් ම වරදින්න එපා කියලා දේව ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයා ට ..❤😘😍👌
@j.r.a.indraniindrani7497
@j.r.a.indraniindrani7497 3 жыл бұрын
Oyage me vedio 1 baluwe dan .kiyspu okoma attha.spe me lankawe tama me okoma .namuth katha hadana katha kiyana aya laga tmam tiyena kunu okkma tiyenna
@j.r.a.indraniindrani7497
@j.r.a.indraniindrani7497 3 жыл бұрын
Digatama oya wedihatama hiranna patanna oyata amma atulu samata budu saranai.mama matale ramani jayawaradana.
@pemalatakariyawasam3743
@pemalatakariyawasam3743 3 жыл бұрын
ඔයාශක්තිමත්කේල්ලේක්
@kelumwijesingha5382
@kelumwijesingha5382 3 жыл бұрын
lplppo
@malsha9487
@malsha9487 3 жыл бұрын
ඔයා හරිම ශක්තිමත් කෙල්ලෙක් අක්කි.විය නොවිය යුතු දේවල් කොච්ච්ර වෙලා තියනවද.මේ රටින් ගිහින් හරි ඔයාගෙ ජීවිතේ ලස්සන කරගන්න.අතීතෙ වැඩක්ම නැහැ❤️
@satisfaction2290
@satisfaction2290 3 жыл бұрын
කටහඬ වගේම රුවත්,ආකල්පත් ,කතා විලාසයත් ඉස්තරම් .සතුටුයි ,සුභ පැතුම් !
@dhethabadagethilrukshi2242
@dhethabadagethilrukshi2242 9 ай бұрын
❤❤❤❤❤❤
@dhethabadagethilrukshi2242
@dhethabadagethilrukshi2242 9 ай бұрын
❤❤❤❤❤❤
@geethakumarasinghe7675
@geethakumarasinghe7675 3 жыл бұрын
කවී ඔයගෙ කතාව හරිම පැහැදිලියි. ,මොනදේ උනත් සතුටෙන් ඉන්න හැමදාම ,,ආදරෙයි ""
@story_of_laki
@story_of_laki 3 жыл бұрын
හිතට වදින කතාවක් කවි අක්කෙ මමත් තව ශක්කතිමත් උනා. කියන්න ගොඩක් දෙවල් තියනවා අක්කෙ එත් වචන වලට පෙරලන්න අමරුයි. ඔයා තමා මෙ ලොකෙ ඉන්න හොදම හොදම දුව වගෙම හොදම සහොදරියෙල් best of luck akki ❤️❤️❤️ ඔයා ගොඩක් නිහතමානී චරිතයක් ඔය විදිහටම හිනා වෙලා ජිවිතෙ ඉදිරියට යන්න. ආදරේයි හැමදාමත් ❤️🤗
@maheshiweerasinghe9492
@maheshiweerasinghe9492 3 жыл бұрын
කෙල්ලෙක් ගැහැනියක්... අනිවාර්යයෙන් ම අහන්න ඕනි වටිනාම ජීවිත කතාවක්... ඔයාගෙ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. තෙරුවන් සරණයි! ජයවේවා! ❤️❤️
@chamilapriyadarshsni9210
@chamilapriyadarshsni9210 3 жыл бұрын
ලස්සන්ධානය
@ishushopvt
@ishushopvt 3 жыл бұрын
අවසාන වචන ටික මාරම විදියට හිතට වැදුනා පිටින් බලලා අපිට බෑ මනුස්සයන්ව විවෙචනය කරන්න 🥰😍 කොනාර අයියේ ඔයා මාරම දෙයක් සමාජෙට දෙනවා 🥰 සුභ පතනවා ඉදිරියටත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියලා 🥺
@swarnawanniarachchi6081
@swarnawanniarachchi6081 2 жыл бұрын
පුදුම ධෛර්යය වන්ත දියනියක්.සුභ අනාගතයක්
@ladysungreat2406
@ladysungreat2406 3 жыл бұрын
ගෑනු හැමොම බොලද නැ කවි..අපි ගොඩක් ශක්ශක්තිමත් ..හොදම උදාහරණය ඔයා
@Harshaneesworld
@Harshaneesworld 3 жыл бұрын
කවිගෙ අත්දැකිම් පසුතලය 👌.නැගිටින්න උත්සහ කරන කෙනෙක්ට ආදර්ශයක් ඔයා.ජීවිතයේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්තනා කරනව 🙏
@nishaubesiri4080
@nishaubesiri4080 2 жыл бұрын
කවි ඔයා හරි කෙලින් කතා කරන කෙනෙක් oka තමයි හරි ඔයාට තවත් ශක්තිය දිගටම ලැබේවා කියලා suba pathanawa
@malidelana8396
@malidelana8396 3 жыл бұрын
ලස්සනයි කවී පුතේ ඔයාගෙ කතා බහ .. සමාජෙ ගැන හොද අත්දැකීමක් ඔයාට ලැබිල තියනව .. විශේෂයෙන් මම ඔයාට කියන්න ඕනෙ ඔයා කවදාවත් තාත්තට වෛර කරන්න එපා මොකද පෙර කල අකුසල කරුමෙකට ඔයාගෙ අම්මයි තාත්තයි වෙන් උනාට ඒ ඔයාගෙ ආදර්ණීය තාත්ත.. ඔයා දකින්න ඇති වීඩියෝ ඔයා චූටි කාලෙ ඔයාගෙ අම්මයි තාත්තයි දෙන්න උන්නු සතුට ගතකරපු ජීවිතේ.. මොනයම් හේතුවකට ඒ දෙන්නට එහෙම වෙන් වෙන්න සිද්ද උනා.. ඔයා කසාද නොබැද ඉන්න තීරණය කලානම් මම හිතනව පුතාගෙ සංසාර ගමන කෙටි කර ගන්න බණ අහන්න බාවනා කරන්න පුතේ එතකොට මොන ගල්මුල් ආවත් ඔයාට බය වෙන්න දෙයක් නෑ.. තෙරුවන් සරණයි ඔයාටයි වැඩසටහන කරපු කෝනාරටයි..
@chamilanishanthi4781
@chamilanishanthi4781 3 жыл бұрын
සමාජයට හොද පණිවිඩ රැසක් දුන්නා. අගය කල යුතු තැන අගය කල යුතුමයි. බුදු සරණයි
@pushpameegammana5221
@pushpameegammana5221 3 жыл бұрын
ඔයාගේ සිතිවිලි වෙනස් .හොදින් ජීවිතේ ගතකරන්න . එක අතකට ඔයාලගේ දේවල් අනුන්ට මොකටද . ඒවා ඔයාලට හොදනම් අපිට මොකටද. ඒක අත්ත තමය් ඔබට සුභ අනාගතයක් වේවා 👍👍🤗
@geethadikrukshi6028
@geethadikrukshi6028 3 жыл бұрын
Godak lassanai kata hada ammi ga tathtige wagema mama godak ashai ❤️ God bless you ❤️
@shashikalamihiravi4821
@shashikalamihiravi4821 3 жыл бұрын
හරිම සරල චරිතයක්...ඇත්තට මුහුණ දෙන කෙනෙක්...ලස්සනයි ....ස්වාධීන යි..
@nilminisarangawickramanaye1353
@nilminisarangawickramanaye1353 3 жыл бұрын
මං හිතුවේ නෑ ඔක්කොම බලන්න .ඒත් බැලුනා.පිං ජීවිතය ශක්තිමත් කරගන්න කිව් හැම වචනය කටම.ඔබ මාරයි කවී❤️❤️❤️
@santazthathsarani7256
@santazthathsarani7256 3 жыл бұрын
ඇත්තටම අක්කියෝ ඔයාගේ ඔය වචන ටික අපේ ලංකාවේ සියලුම දෙනාට ආදර්ශයක් ඔයා වගේ දියනියක් ලද මවත් පියත් සැබවින්ම වාසනාවන්තයි .ගොඩක් දුක් ව්දපු මිනිසුන්ගේ ඇතුලාන්තය ගැබුරුයි වගේම හරිම ශක්තිමත්.මිනිසුන් මොනවා කිව්වත් සැලෙන්න එපා.අක්කියෝ ඔබට ජය✌
@deepapryandan3502
@deepapryandan3502 3 жыл бұрын
Atta kata kranawa kawindaya nangiyo
@lilykuruppu8418
@lilykuruppu8418 3 жыл бұрын
මම කාවින්ද්‍යා කියන නිහතමානී දුවට මම හරිම ආදරෙයි ❤️, තවතවත් ධෛර්යමත් වෙන්න දුව💗, තෙරුවන් සරණයි
@rushi3945
@rushi3945 3 жыл бұрын
ප්‍රශ්නය තමාගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි🙂👍
@C424c424
@C424c424 3 жыл бұрын
කවීට වයසට වඩා ජිවිතේ ගැන හොඳ අවබෝධයක් තියනව ..❤❤❤
@Aruekanayaka
@Aruekanayaka 3 жыл бұрын
ඒකනම් ඇත්ත හිත ඇතුලෙ දුක තියන් පිටින් හිනා වෙන්න තරම් හයිය හිතක්
@janulinimnadi9490
@janulinimnadi9490 3 жыл бұрын
Ayyo Ayo comment section eketh oya hitiya😅✌️
@CreativeLady85
@CreativeLady85 3 жыл бұрын
❤❤❤
@nirmaligayesha5757
@nirmaligayesha5757 3 жыл бұрын
Aniwa
@hirunikakaamaya7713
@hirunikakaamaya7713 3 жыл бұрын
❤👍
@dhammikarohana9278
@dhammikarohana9278 3 жыл бұрын
කාලෙකින් දැකපු හොඳම වැඩසටහන ක්.ඹයාව ලබන කෙනා හරි වාසනාවන්ත යි . සුභ පැතුම් මගෙන්.
@krishanthikumari9378
@krishanthikumari9378 2 жыл бұрын
මම අපේ පුතාව අනුලා nursery එක්ක යන කාලෙ දුවත් ඒ nursery එකේදි දැකලා තියෙනවා. මේ වීඩියෝ එක බලලා ගොඩක් සතුටු උණා. තෙරුවන් සරණයි දුවේ. ජය වේවා !
@irushagonapinuwala9368
@irushagonapinuwala9368 3 жыл бұрын
අද ලස්සන කෙල්ලෙක් එන නිසා වෙනදා ඉදපු කෝනාර අයියත් ලස්සන වෙලා...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ලස්සනට ඉන්න අයියේ...හැමදාමත් හොද වැඩ කරන්න ..ආදරෙයි ❤️❤️❤️
@sukka4147
@sukka4147 3 жыл бұрын
වටින වදන් ටිකක් ..අම්මගෙයි තාත්තගෙයි නැංදගෙයි රෑප තුනම එයාගෙ තියනව ජයවේවා..❤️
@11769
@11769 3 жыл бұрын
❤️💓❤️💓
@sadaruvannadeeka9299
@sadaruvannadeeka9299 3 жыл бұрын
Ai.mage
@ladysungreat2406
@ladysungreat2406 3 жыл бұрын
නැන්දා කව්ද
@anjulasandamali7291
@anjulasandamali7291 3 жыл бұрын
Hmmm nenda wage godak, nalala ehema
@anjulasandamali7291
@anjulasandamali7291 3 жыл бұрын
@@ladysungreat2406 nelu adikari oba yannayanawanam
@komarekomare7517
@komarekomare7517 3 жыл бұрын
කවි ඔයා හිනා වෙනකොට හරි ලස්සනයි ❤️❤️ ආදරෙයි ඔයාට පරිස්සමට ඉන්න බුදු සරනයි
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 3 жыл бұрын
එකෙක් හොද කීවොත් හැමෝම හොද කියනවා රැල්ලට ,එකෙක් බැන්නොත් හැමෝම බනිනවා ඒත් රැල්ලට..අද මෙතන හොද කියන එකෙක් තව තැනක බනින්න කට හදන් ඉන්නෙ..ඒ නිසා ලංකාවෙ මිනිස්සු කියන කරන ඒවා ගැන කොහොමවත් හිතන්න අවශ්‍යම නෑ...nicely presented ...good job Kona ❤️
@sitharasithara2648
@sitharasithara2648 3 жыл бұрын
අනිවාර්යයෙන් මමත් හුගක් දැකලා තියෙනවා එහෙම මටත් එහෙම හිතිලා තියනවා
@janani6689
@janani6689 3 жыл бұрын
Hriytma kiyla tynwa
@poojapiyarathna4765
@poojapiyarathna4765 3 жыл бұрын
එකනම් ඇත්ත. ඇයි මිනිස්සු මෙහෙම
@manukawee7955
@manukawee7955 3 жыл бұрын
ඒක නම් ඇත්ත...☺️😐
@pasindukalhara8102
@pasindukalhara8102 3 жыл бұрын
Adee anna sira comment eka
@chandrawelimaluwa2472
@chandrawelimaluwa2472 3 жыл бұрын
වටිනා පවුලක් එ අයගෙ ගීතවලට අපි ආදරය කරනව කවමදාවත් අපහාස කරන්න එපා.තෙරුවන් සරණයි ඔයාලට
@hdnhdgdbd8537
@hdnhdgdbd8537 3 жыл бұрын
පටිනාවවුල
@sithuminiwarnakulasooriya8226
@sithuminiwarnakulasooriya8226 3 жыл бұрын
😯😯😯😯
@pemalatakariyawasam3743
@pemalatakariyawasam3743 3 жыл бұрын
කවිදුවඔයාඉතාහොදදුවෙක්,,ශක්තිමත්අමිමගේපුශේදිවුනත්,,ශක්තිමත්විඅමිමගේසතැටටකැමත්තදි,,,සතැටුවෙලාඉන්නඵකට,
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 3 жыл бұрын
ඔයා ඇත්තකතාකරන, විවෘත හදවතක් තියන එඩිතර දුවක් නිසා මම ඔයාගේ හැම බලාපොරොත්වක් ඉටුව්‍ෙවායි කියා ප්‍රාර්ථනාකරමි. බුදුසරණයි, දෙවිපිහිටයි!
@ranjithweerasuriya4543
@ranjithweerasuriya4543 2 жыл бұрын
@@sisirajayasuriyak11 1
@ishaninisansala6471
@ishaninisansala6471 3 жыл бұрын
ඇත්තටම ආදර්ශමත් ඇත්ත කතා කරන චරිතයක් recpect කවී අක්කී.....ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි අක්කී❤️❤️❤️
@meeraranasingha1287
@meeraranasingha1287 3 жыл бұрын
ඔයාට ලොකු හදවතක් තියෙනවා . ජිවිතෙ ගැන ලොකු තෙරුමක් තියෙනවා ඔයගෙ පොඩි වයසට .ආදරෙයි ඔයාට . බුදු සරනයි
@wasana4186
@wasana4186 3 жыл бұрын
ජීවිතයට ආදර්ශයක් ගන්න පුලුවන් කවි අක්කගෙ කතාවෙන්....කවුරු මොනා කීවත් තමන් තමන්ගෙ ගමන හරියට යන්න..."ගල්පර දැක පෙරමුණේ මොන නදියද නැවතුනේ" ❤️❤️
@safeeksongroxx8664
@safeeksongroxx8664 3 жыл бұрын
Nice word
@rameshiweerasinghe3248
@rameshiweerasinghe3248 2 жыл бұрын
හදවතින්ම ආශිර්වාද කරනවා ශක්තිමත් දරුවෙක් සුභ අනාගතය ♥️♥️♥️
@IndralathaPerera
@IndralathaPerera 11 ай бұрын
​@@rameshiweerasinghe3248😊
@GayanSamaradiwakara-lq1qf
@GayanSamaradiwakara-lq1qf 11 ай бұрын
Gread ❤ Girl
@athmainduwara2010
@athmainduwara2010 11 ай бұрын
@thisaraonline
@thisaraonline 3 жыл бұрын
කවී ගැන කියන්න දෙයක් නෑ Respect ❤️
@maleedalugoda3907
@maleedalugoda3907 3 жыл бұрын
හරිම ආදර්ශමත් දරුවෙක් වැදගත් විදියට කතා කරනවා ඔයාට ඔයාගේ ජීවිතය ජය ගන්න දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@surekalakmali2271
@surekalakmali2271 3 жыл бұрын
ඇත්ත කථා කරන චරිතයක්. Respect කවී. ආදරෙයි.
@nipuniwathsala5670
@nipuniwathsala5670 3 жыл бұрын
❤❤❤❤
@dammikaswarnamali2004
@dammikaswarnamali2004 2 жыл бұрын
Puthe jesu pihitai ...වැටෙන්න epa ..jewethe විඳින්න ..හරිම සතුටුයි ..ඔයාව දැක්කාම ..ඔහොම තමා puthe ඉන්න.oni sathutin inna හැමදාම
@wasanthawijekoon478
@wasanthawijekoon478 3 жыл бұрын
කාව්න්දි දුවේ තෙරුවන් සරනයි ! ඔයාගේ ශක්තිය ,උත්සාහ වන්තකම ගන අගේ කරනවා. ජිවිතය හරි දුශ්කරයි හරියනාවා වරදිනවා වයසත් එක්ක අපි එවාට මුහුන දිය් යුතුයි අත්දැකීම් වලින්මයි ජිවිතය හදා ගන්න පුළුවන් ,කලා ජීවිතය ට මගේ සුභ පතුම් ,පෙර කර්ම දුරුවී සාර්ථක අනාගතය ක් ලබේවා !
@devikajayawardena625
@devikajayawardena625 3 жыл бұрын
හැම දියනියක්ම ඔයා වගේ හිතනවා නමි මෙි ලෝකයේ ශක්තිමත් ගැහැනු බිහිවෙිවි කවි...ඔයා ආදරනිය දරැවෙක් ...දිරිමත්ව ජිවත් වෙන්න ඔයාට සුබ අනාගතයක් කවි ❤️
@maalimaali6292
@maalimaali6292 3 жыл бұрын
යහගුණ වලින් පිරි අදහස් ගැනම කියා... කරුණා දයා මිනිමුතු කැට එකට තියා... ඉදිරියට ම යන්න සමිතගෙ දියණි ඔයා. වනිතා ලොවේ රන් 🌟 තරුවක් වෙන්න ඔයා..
@rushidissanayakedissanayak1570
@rushidissanayakedissanayak1570 3 жыл бұрын
අපේ ලංකාව රාමුවකට කොටු වෙලා ඉන්න නිසා තමා රැල්ලට හැමදේම වෙන්නේ .ජිවිතේ විදින්න ඕන සමාජෙට බම්බු ගහන්න කියලා .කවී අක්කී හරී හොද පනිවිඩයක් දුන්නෙ.❤️💫God luck akki .Be happy Always 😊.(කෝණා අයියා ඔයාටත් සදා ජය!)🙏
@chandiabesinghe4276
@chandiabesinghe4276 3 жыл бұрын
ඇත්තටම ඔයා කියන දේවල් වචන හසුරුවන ආකරය හරිම අපූරුයි ගොඩක් සතුටුයි ඔයා ඉදිරියට යන්න සුබ අනාගතයක් වේවා තෙරුවන් සරනයි ❤
@ourresidence1495
@ourresidence1495 3 жыл бұрын
ලස්සන අදහස් තියෙන මම දැකපු කාරුණික දරුවෙක් . ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉටු වේවා .
@niranjaladasilwa3808
@niranjaladasilwa3808 3 жыл бұрын
Buddimat hoda adahas tiyena awanka diyaniyak Amma samaga hemadamat adaren Enna duwe
@chandigamage9907
@chandigamage9907 3 жыл бұрын
budu saranai Doni
@ranjaniabey3410
@ranjaniabey3410 3 жыл бұрын
iiiuuujun
@nilminiperera1253
@nilminiperera1253 3 жыл бұрын
දුව ඔයා හිතන පතන විදියට මම හරිම ආසයි. ඔයා ඔයාගේ වයසට ජීවිතේ ගැන ලොකු අවබෝධයක් ලබලා තියෙනවා. හරිම අවංකව ඔයා අදහස් ප්‍රකාශ කරනවා. ඔයා වගේම ලස්සන අදහස් තියෙන දුවෙක් මටත් ඉන්නවා. මගේ ඇස් දෙකට ගොඩක් කදුලු ආවා ඔයාගේ කතාව අහලා. මම ඔයාගෙ අම්මට ගොඩක් ආදරෙයි ඉතාමත් දක්ශ ගායිකාවක් විදියට. ඒ ආදරේ අද තවත් ගොඩක් වැඩි උනා ඔයා වගේ විවුර්තව ජීවිතේ දිහා බලන්න පුළුවන් ලස්සන හදවතක් ඇති දියනියක් මෙලොවට බිහිකලාට. ඔයාගේ අම්මා ඉතාමත් ආකර්ෂණීය කාන්තාවක් ලෙස බැබලෙන්නෙ එයාගෙ හිත ගොඩක් ලස්සන නිසා කියලා පේනවා. ඉතිං ආදරණීය ලස්සන දියනියේ ඔයාලා ඔක්කොටම සතුටින් ජීවිතේ වින්දගෙන සුන්දරව ඉදිරි ගමන යන්න ලැබෙන්න කියලා හදවතින්ම ආශිර්වාද කරනවා මම. ඔයාගේ කටහඩත් ඔයා වගේම ලස්සනයි. ඔයා බොහොමත්ම හදවත ලස්සන කෙල්ලෙක්. කවදාවත් වරදින්නෙ නෑ දුවේ නුඹට. සියලු දෙවියො ආරක්ෂා කරයි ඔයාලව. ආදරෙයි ගොඩක් ඒ අවංක කතාවට.
@C424c424
@C424c424 3 жыл бұрын
පුද්ගලික දේවල් ගැන නොහිතා ආදරනීය කලාපවුලකින් පැවැත එන තවත් එක් කලාකාරිනියක් දිහා විතරක් බලල වැඩසටහන බලමු..❤❤❤❤
@dilki8345
@dilki8345 3 жыл бұрын
කවී කියන හැමදෙයක්ම පැහැදිලියි පොලොවේ පය ගහලා ජිවත් වෙන කෙල්ලෙක් මොන දේ උනත් සතුට්න් ඉන්න හැමදාම 💗
@shiyakanthishiyakanthi7255
@shiyakanthishiyakanthi7255 3 жыл бұрын
Hoda.saktimat.kellak.oya
@thilakasenewirathna7243
@thilakasenewirathna7243 Жыл бұрын
❤️
@geethanjaleepremawardhana1666
@geethanjaleepremawardhana1666 Жыл бұрын
@@thilakasenewirathna7243 ලෝකෙට බනින්න එපා අම්මා වැරදියි කියලා ඔයාට පිලිගන්නම වෙනවා ඒ නිසා එයාව ශුද්ද කරන්න එපා අව් රුදු විසි එකක දරුවෙක් සැමියා කරගන්න තරම් මානසික ලෙඩෙක් එයා
@Ootharana
@Ootharana Жыл бұрын
අහම්බෙන් බැලුවෙ. කවි ඔයා හරිම පිංවන්ත බුද්ධිමත් දියනියක්. තෙරුවන් සරණයි!
@lakminimaheshika8625
@lakminimaheshika8625 3 жыл бұрын
ඇත්තටම ජීවිතය ගැන හොඳ අවබෝධයක් තියෙනවා කියලා හිතෙනවා ඔයාට. සමිතා චිරන්ත ප්‍රශ්නෙදි මට හිතුනෙත් එයාලට හොඳ නම් අනිත් අයට මොකද්ද තියෙන ප්‍රශ්නෙ කියලා. කිසිම කෙනෙක් ජීවිතය විඳවන්න ඕනේ නෑනේ, මමත් ආසම නැති දෙයක් තමයි අනිත් මිනිස්සු අපි එයාලට ඕන විදියට අපි ජීවත් වෙන්න ඕනි කියලා ඒ මිනිස්සු හිතන් ඉන්න එක.
@Kalpasandu
@Kalpasandu 3 жыл бұрын
හරිම දුකයි මේක බලද්දි 💔 ප්‍රශ්නය තමාගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි 👍👍👍👍
@ranganawishwajith5967
@ranganawishwajith5967 3 жыл бұрын
ප්‍රස්න වලිට මෙහෙම උත්තර දෙන්න පුළුවන් කමක් එන්නේ සල්ලි නිසා බන්. වෙන දෙයක් නෑ
@navanjanajayasinha2642
@navanjanajayasinha2642 3 жыл бұрын
@@ranganawishwajith5967 අනිවාර්යයෙන්
@oshly4204
@oshly4204 3 жыл бұрын
ඔයා හරි කවී ගෑනු අපි ආදරේ ලොකු දේවල් වලින් බලාපොරොත්තු වෙන්නෙ නෑ..මැණික කියලා කතා කරත් ඒ වචනෙත් ඇති මහමෙරක් තරම් ආදරේ දැනෙන්න..❤ඒත් ගොඩාක් අය කතා කරන්නෙ හදවතින් නෙවෙයි
@jannyrajapaksha9517
@jannyrajapaksha9517 3 жыл бұрын
Ow manika.aththamai
@waruniwijeshingha2575
@waruniwijeshingha2575 3 жыл бұрын
@@jannyrajapaksha9517 l
@marymatildafernando9594
@marymatildafernando9594 3 жыл бұрын
Atthatama puthe oya harima sakthi math daruwek god bless you
@hansinimadhuwanthi5696
@hansinimadhuwanthi5696 2 жыл бұрын
Ow okkoma welawakata maha boruwak
@sugathlal6028
@sugathlal6028 3 жыл бұрын
ප්‍රස්න අහන්න හැමෝටම පුළුවන් නමුත් බලන අපිට විහිළුවක් නොවි .. ඉදිරිපත් කරන්නන් ඉන්නේ අතලොස්සක් ඒ .. අතරින් මෙම වැඩසටහන ඉදිරිපත් කරන ඔබ ගොඩ ජය වෙිවා .. ජේසු පිහිටයි ❤
@nadunmatharage5847
@nadunmatharage5847 3 жыл бұрын
Bambuwa
@nornors9395
@nornors9395 3 жыл бұрын
ගොඩාක් ආදරේ දුවඔයාට.හරිම ශක්තිමත් .⁣චරිතයක්..නිහතමානි ඔයත්ඔයාගෙමව වගේම..තෙරුවන් සරණයි ඔබ⁣⁣තේ..පවුලේ සැමටත්....ජයවෙිවා...
@sujeewashashikala4910
@sujeewashashikala4910 3 жыл бұрын
පාඩමක් ඉගෙන ගන්න පුලුවන් ජිවත කතාවක් 💝
@vimansahettiarachchi722
@vimansahettiarachchi722 3 жыл бұрын
කාවින්ද්‍යා මම ආසම චරිතයක්.. මම ආසම චූටි කෙල්ලෙක් වෙලා හැමදේම දිහා බලන කෝනයට.. සමහර මිනිස්සුන්ට අවුරුදු 80 නෙවේ. 100 උනත් බලන්න බැරි තරම් පරිණත කමකින් ජීවිතේ දිහා බලනවා.. ආගමිකයි සංස්කෘතිකයි කියල රගපාන ජීවිත වලට වඩා මම හිතන්නේ අර්තාන්විත ජීවිත මේව.. කරන හැමදේම හරී කියන එක නෙවේ..හැබැයි මනුස්සයෙක් ජීවත් වෙන්න ඕන තමන්ට සතුටින්..ඒ වගේම තමන්ගේ මිනිස්සුන්ගේ සතුට දැකල සතුටු වෙන්න 😊දුවෙක් විදිහට අම්ම මල්ලි තාත්තා මේ හැම කෙනෙක් එක්කම ජීවිතේ කප්පරයක් ප්‍රශ්න එක්ක මෙච්චර ලස්සනට හිනා වෙලා කතා කරන්න තැනට හැදිච්ච එකම ඇති.. සර්වසම්පූර්න මිනිස්සු නෑ.. හැම කෙනෙක්ම තව කෙනෙක්ට කරන විවේචනය ඇතුලේ තමන්ගේ පව් හෝද ගන්න උත්සහ කරන්නේ.. ඇය කෙල්ලෙක් විදිහට ජීවිතේ දිහා බලන හැටි මම නම් අගේ කරනවා..
@kumarikumari5843
@kumarikumari5843 3 жыл бұрын
කවියට වයසට වැඩිය ජීවිතය ගැන ලොකු අවබෝධයක් තියෙනවා හැමදාම ඔයාලා සතුටින් ඉන්න අපටත් ගොඩක් සතුටුයි හැමදාමත් ආදරෙයි තෙරුවන් සරණයි
@zero2863
@zero2863 3 жыл бұрын
මම දැකපු ලස්සන අදහස් තියන කෙල්ලෙක්.ආදරෙයි නංගි 💖💖💖
@asunthasenavirathne1593
@asunthasenavirathne1593 3 жыл бұрын
කවීගෙ හඩට මියුසික් ඕන නෑ.. අහන් ඉන්න හරිම ආසයි.. ❤❤
@vijithuyangoda7236
@vijithuyangoda7236 3 жыл бұрын
විදින ජිවිත දකිද්දී විදවන මිනිසුන්ට දරාගෙන ඉන්න අමාරුයි.. අපෙ ලංකාවේ හැටි තමයි.. god bless you
@pemalathagamage7073
@pemalathagamage7073 3 жыл бұрын
Attatama godak adarei oyatat oyage ammatat dennatama budu saranay ❤
@Malik-vy2xn
@Malik-vy2xn 3 жыл бұрын
ගොඩාක් හොද අදහසක් තිබෙන දුවෙි ඔයාට පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න බුදුසරණයි
@raman-bh3jh
@raman-bh3jh 3 жыл бұрын
Aka atthaduwa
@n_n9640
@n_n9640 3 жыл бұрын
කවී. ඔයා හරි ලස්සනට කතා කරනවා. හරිම විවෘතයි.හරි ආසයි කතාව අහන් ඉන්න. අමිමට වඩා හරි ශක්තිමත් කියලා මට හිතුණා .ඔයාට වරදින්න එපා.කවදාවත්.බුදුසරණයි ඔයාට 😍
@anuruddikathabrew3762
@anuruddikathabrew3762 3 жыл бұрын
හරිම ලස්සනට ඔයා කතා කලා දුවේ ඔයාට ලස්සන අනාගතයක් පතනවා. ඔයගෙ පවුලේ සැමටත් තෙරුවන් සරනයි !!
@MalaniNanayakkara-g9w
@MalaniNanayakkara-g9w 11 ай бұрын
​@@anuruddikathabrew3762අද්ද
@senanikgamage9742
@senanikgamage9742 3 жыл бұрын
ඔයා නම් මාරයි කවී.... මම් හරිම ආසයි ඔයාටයි ඔයාගේ අම්මටය.... හැමදාම සතුටින් ඉන්න. තෙරුවන් සරනයි!
@kavindyakarunarathna738
@kavindyakarunarathna738 3 жыл бұрын
කවී හරිම ආදරණීය චරිතයක් 😍❤️ කවීගේ පවුලේ අයටත් අපි ගොඩක් ආදරේයි ! කවීට තීනෙ හරිම වටින උසස් හදවතක් Golden heart ❤️ ආදරේයි කවීගේ ලස්සන සිතුවිලි එකතු කරපු ලස්සන නිර්මාණ ටිකක් ඉක්මණින් බලාපොරොත්තු වෙනවා! පරිස්සමින් ඉන්න ! බුදුසරණයි !
@djsathsaramusic4868
@djsathsaramusic4868 3 жыл бұрын
Oya hari a sakthimath charithayak adarei kavi nangi budusaranai
@nilanthiramani5258
@nilanthiramani5258 3 жыл бұрын
ආදරණීය කවී ඔයා සමාජයට ආදර්ශමත් පණිවිඩ ගොඩක් දුන්නා හිත ශක්තිමත් සුන්දර යුවතියක් ඔයා අතුල සමිතා කියන්නෙ අමරණීය දෙදෙනෙක්, ඔයත් ඒ වගේමයි ආදරෙයි ඔයාට සුබ අනාගතයක් ඔයාට උදාවේවා . ලස්සනයි වැඩසටහන.
@chandrajayawardhana7136
@chandrajayawardhana7136 3 жыл бұрын
ලස්සනයි සුන්දරයි. අදහසුත් ඒ වගේමයි. අහගෙන බලගෙන ඉන්න ආසයි. පිළිතුරු බුද්ධිමතා. ජයක්ම වේවා ඔබට.
@nuwanj2368
@nuwanj2368 3 жыл бұрын
🤣
@s.gunarathna3151
@s.gunarathna3151 3 жыл бұрын
අනේ දැන්වත් මේ සුන්දර මිනිසුන්ට පාඩුවෙ ඉන්න ඉඩදෙන්න...! දුව ඔයාට සුභ පැතුම්...!!!
@isharasella2314
@isharasella2314 2 жыл бұрын
37==&
@_rangi_
@_rangi_ 3 жыл бұрын
වචනයට නැතිව ඇත්තටම නිහතමානී, සුන්දර චරිතයක්. ජීවිතයට එකතු කර ගන්න දේ බොහෝයි. අක්කි හිතන, පතන විදිහටම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි. බුදු සරණයි! ❤️
@nisaldinuraka3652
@nisaldinuraka3652 3 жыл бұрын
ඔයාගෙ තාත්තා තමා මං ආසම ගායකයා වගේම නලුවත්..එයා රගපාද්දි හරිම ස්වාභාවිකයි..
@mntharanga8676
@mntharanga8676 3 жыл бұрын
Hodai puthe sathutin inna aderei godakkkkkkk
@נילוסאלו
@נילוסאלו 3 жыл бұрын
අනේ පුතේ ලස්සනයි ඔයා කතා කරපු විදිය හරි ආසයි ඉතින් ඔයාට දුර ගමනක් යන්න බාධක බිඳ ආශිර්වාද කරනවා පුතේ
@chandralatharohini7750
@chandralatharohini7750 3 жыл бұрын
අම්මිගේ හඩ තාත්තිගේ රුව හරිම ලස්සනයි සුන්දරයි ආදරෙයි ජෙසූ පිහිටයි 🌹🙏♥️
@ranganawishwajith5967
@ranganawishwajith5967 3 жыл бұрын
මල්ලිගේ රුව ජොන්ටගේ කපාපු පලුවක්
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
ආදරණීය ,සුන්දර දියණියක් තෙරැවන් සරණයි ජේසු පිහිටයි .🙏❤️❤️❤️❤️❤️❤❤
@senakajayawardana6493
@senakajayawardana6493 2 жыл бұрын
😍
@achiniudara9987
@achiniudara9987 3 жыл бұрын
වයස් භේදයකින් තොරව අපි හැමෝගෙම ජීවිත වලට ගන්න පුලුවන් වටිනා දේවල් ගොඩාක් ඇගේ මේ කතා බහෙන් එකතු කරගන්න පුලුවන්.ඇත්තටම ශක්තිමත් ඔයා..ඒක ඔයාගෙ කතාවෙන් හොදටම දැනුණා..දුකක් දැනුනත් ඒක දරාගන්න පුලුවන් හදවතක්..හදවතින්ම සුභ පතනවා ඔයාගෙ අනාගතය සාර්ථක වෙන්න කියල.සතුටින් ඉන්න හැමදාම ❤️
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 10 ай бұрын
So true ❤
@indraniamarasingha7870
@indraniamarasingha7870 3 жыл бұрын
ඔයාත් අම්මා වගේම ලස්සනයි ,ඒ වගේම හරි බුද්දිමත් දුවෙක්.තුරුණුවන්ගේ සරනයි දුවේ.
@yohanjayakodi1859
@yohanjayakodi1859 3 жыл бұрын
අද මේ කතාව අහලා ලොකූ පාඩමක් මං මගේ ජීවිතේට එකතු කර ගත්තා...ජයවේවා..♥️
@sirikanthikante1211
@sirikanthikante1211 2 жыл бұрын
ගොඩාක් සතුටුයි මැණික ඔයා හොද ළමයෙක් සැමදාම සතුටින් ඉන්න බුදුසරණයි දෙමව්පියන්ට සලකන හොද දරුවෙක් ආදරෙයි ගොඩක් ❤️❤️❤️
@kalana4483
@kalana4483 3 жыл бұрын
කවී අක්කා කියන්නේ කොයිවගේ චරිතයක් ද කියලා මම දැනගත්තෙ ඇය ආපු වැඩසටහන් වලදි මම ඇත්තටම කවී අක්කගෙන් හරියටම ජිවිතේ කියන්නෙ මොකක්ද කියන එක ඉගෙන ගත්ත කෙනෙක් මට අවු 17 ඒ වයසට මම ඔයාගෙන් ඉගෙන ගත්ත ඉගෙන ගන්න තියෙන දේ බොහෝයි සැබෑ වෙන් නොදැක්කත් ඇය වගේ චරිතයක් මම මීට පෙර දැක තිබුණේ නැහැ මිනිස්සුන්ට ඔයාගේ සතුටින් ඉන්නවා බලන්න බැරි එයාලගේ ජිවිතේ ඒ තරම් සතුටක් සැනසිල්ල නැති නිසා කියලා මම විස්වාස කරනවා මම හැමදාමත් බුදුන්ගෙන් වැදලා ඉල්ලනවා හැමදාමත් කවි අක්කව සතුටින් තියන්න කියලා මොකද තවත් කෙනෙකුට සැනසිල්ලක් ගෙනඑන සතුටක් වෙන අය ඉන්නෙ හරි සුලු පිරිසක් නිසා 😍😍 හැමදාමත් ඔයවගේම ෂක්තිමත්ව සතුටින් ජිවිතේ විදින්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා 😘 ආදරේයි කවී අක්කි හැමදාමත්
@methmimadhushini9869
@methmimadhushini9869 3 жыл бұрын
හරිම වටින කතාවක් කවී අක්කේ බුදු සරණයි අක්කේ පරිස්සමෙන් ඉන්න ආදරේයි ❤️❤️❤️
@ayeshawijesingha3914
@ayeshawijesingha3914 3 жыл бұрын
කවි ඔයා හරිමබුද්ධිමත්...සතුටුයි මට ඒ ගැන.ජය වේවා❤️❤️
@rtcinema6424
@rtcinema6424 3 жыл бұрын
ලස්සන කටහඩක් අක්කි ඔයාට තියෙන්නෙ.. ඔයා සිතන පතන දේ ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින් ප්‍රාර්තනා කරනවා..
@thushathusha7088
@thushathusha7088 3 жыл бұрын
අතුල අධිකාරි මහත්මයා....සමිතා මහත්මිය..මම මගෙ හදවතින් ම තාමත් ආදරේ කරන දෙන්නෙක්...ඒ දෙන්නා අද උනත් එකතු වෙනවා නම් ආසයි....ඒ තරම් ආදරෙයි 🌼🌼💙
@wimalpathirana131
@wimalpathirana131 3 жыл бұрын
එව්වා වෙන්නෑ යකූ
@pushpaweerasingha776
@pushpaweerasingha776 3 жыл бұрын
මමත්
@MUJ-j1w
@MUJ-j1w 3 жыл бұрын
Math asai ehema wenawa nam
@jmaib7820
@jmaib7820 3 жыл бұрын
Oya kunuharapa dannawada?den e denne sathutin e dennage jiweithe gewanawa.oya kooma ekakada hitiye.eyala sathuthutin innawa.oyath oyage life eka sathutin gewanna.echcharai.
@jmaib7820
@jmaib7820 3 жыл бұрын
Thushara thushara 😂😂😂😂.gmail ekath wena ekekta kiyla hadagaththu ekek enawa anith eunge ඇද හොයන්න.ita kalin balapan ube amma thaththa gena,sahodariyo sahodarayo gena,yaluwo gena.ai bn mehema kujeeetha toks denne.bs bosa.badama parak gahan hitapan.
@windyaarrundathimalwatta1134
@windyaarrundathimalwatta1134 3 жыл бұрын
හරිම ආසාවෙන් මුල ඉදලා අගටම කතාව බලාගෙන හිටියේ පොඩ්ඩක්වත් skip කරන්නේ නැතුව.හැමදාම සතුට්න් ඉන්න.ඔබට ජය කව්..❤️
@leezakrisha5415
@leezakrisha5415 3 жыл бұрын
මේ දරුවා හරිම ශක්තිමත්. ලෝකයා කියන දේ වැඩක් නෑ. Thaman තෘප්තිමත් නම් එච්චරයි. Kav ඔයට තෙරුවන් සරණයි.. සියළු dev පිහිට ඉ
@amithaamith3862
@amithaamith3862 3 жыл бұрын
මම ගොඩක්ම ආදරෙයි සමිතා මුදුන්කොටුව සහ අතුල අදිකාරී දෙදෙ නා ටම සහ මුළු පවුලටම නිහතමානී චරිත ❤❤❤❤🌹❤❤❤❤
@මංජු-ජ7ඬ
@මංජු-ජ7ඬ 3 жыл бұрын
අනිවාර්යෙන් මැණික හොද බුද්දියක් තියන හොද මැණිකක් බුදුසරණයි දෝනි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@aruniwijerathna171
@aruniwijerathna171 3 жыл бұрын
ඔයා ඇත්තටම ගොඩක් හොද කෙනෙක් අක්කියෝ .මම ඔයාගෙ voice ekata harima කැමති .හැමදාම සතුටින් ඉන්න අක්කියෝ .❤️❤️❤️
@bangtanarmy6740
@bangtanarmy6740 3 жыл бұрын
Armii😘
@borahae953
@borahae953 3 жыл бұрын
Armyyyyy 💜
@chathurikagamage3122
@chathurikagamage3122 3 жыл бұрын
Ws
@chandrasilva2423
@chandrasilva2423 3 жыл бұрын
ඔයාගෙ කතාව හරිමආශාවෙන් බලාගෙනයිහිටියෙ. අපිට තේරුම්ගන්න පුලුවන් ඔයාව...... ඔයාගෙ කතාවවගේම ඔයත් ලස්සනයිදුව.....💕
@darshanasdissanayake5218
@darshanasdissanayake5218 3 жыл бұрын
ආදර්ශමත් චරිතයක්. ඔයාලට සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එක දෙයක් කියන්න තියෙනවා නංගි. මේක පොඩි ඉල්ලීමක්. ඔයාගේ අම්මාගෙයි චිරන්තගෙයි සම්බන්ධය ගැන ඉස්සරලාම චැනල් එකකින් දැකපු දවසේ. මමත් පොඩි දෝෂාරෝපණයක් එල්ල කලා ඔයාගේ අම්මට. ඒත් දැන් හිතෙනවා ඒක වැරදියි කියලා. ඒ ගැන සමාව ඉල්ලනවා ඔයාලගෙන්. මොනදේ උනත් ඔයාලා ඒ දේවල් එක්ක පුළුවන් විදියට සතුටින් ඉන්නවා. ඇත්තටම පුදුම සතුටක් දැනෙනවා ඔයාලා මෙහෙම හරි සතුටින් ඉන්නවා දකිද්දී. මොකද ඔයාගේ අම්මයි තාත්තයි කියන්නේ මම වැඩියෙන්ම ආදරේ කරපු ගායක ශිල්පී දෙපලක්. ඔයාගේ අම්මයි තාත්තයි කියන ගීත අතරෙන් "සඳ පානක් සේ ඇවිදින්" ගීතය මම ගොඩක් ආදරය කරන ගීතයක් ඒත් ඔයාගෙ තාත්ත ගැන නම් පොඩි තරහක් තියෙනවා ඔයාලව දාල ගිය එක ගැන. සරල වෙන එක හොඳයි ඒත් ඕනවට වැඩිය සරල වෙන්නත් එපා. සුබ පතනවා අනාගතයට. කෝනා ඔයාටත් සුබ පතනව
@anjaleedewini3212
@anjaleedewini3212 2 жыл бұрын
ටැටූ ගහන මේකප් කරන ෆැශන් කරන හැමෝම හොද නැති අයනම් මේ ලෝකෙ ගොඩාක් ඉන්නේ හොද නැති අයනේ..දැන් වත් මේ හනමිටි අදහස් අයින් කරන් ජීවත් වෙන්න..මේ වගේ අහිංසක කෙල්ලන්ට පාඩුවේ ඉන්න නෑනේ..ඔයාට තවත් ඉදිරියට යන්න පුළුවන් කවී අක්කේ.ආදරෙයි හැමදාම
@dildilr1872
@dildilr1872 10 ай бұрын
අනිවාර්යයෙන්ම
@wijethunghe..479
@wijethunghe..479 3 жыл бұрын
ගොඩක් වැදගත්...මගේ ජීවිතේටත් ගොඩක් ගත්තා දේවල් තිබ්බා නන්ගි...ඔයාගේ සිතුම් පැතුම් ඉටු වේවා...තෙරුවන් සරනයි ජේසූ පිහිටයි ❤❤❤❤❤❤❤❤❤
@සුරංගපතිරණ-ද4ඹ
@සුරංගපතිරණ-ද4ඹ 3 жыл бұрын
බුදු සරනයි ඔයටත්
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 3 жыл бұрын
ජීවිතේ යථාර්ථය දකින, බූද්දිමත් චරිතයක් . ඔබ ට සුබ අනාගතය ක්.🌹
@hnzipriyangani8916
@hnzipriyangani8916 3 жыл бұрын
හිත නිවන මිනිස්සු.. වචනෙකින්, හිනාවකින් හිතට හයියක් වෙන් මිනිස්සු.. හුඟක් ලස්සනයි කවී.. සතුටින් ඉන්න...♥
@deepikalasanthi2094
@deepikalasanthi2094 3 жыл бұрын
පුතේ ඔයාගෙ ඔය වයසට ඔය තේරෙන තරම හොඳටම ඇති.බුදුසරණයි .
@dissanayaket3491
@dissanayaket3491 Жыл бұрын
Oyalate Buduusareni
@nandawigatunga1989
@nandawigatunga1989 3 жыл бұрын
සමිතා මුදුන් කොටුව වගේම කවිටත්ආදරෙයි ඹයාල හරිම ලස්සන family එකක් හැම දාම ඒ ආදරය සතුට සමග ජිවිතේ ගෙවන්න
@hemayaindo3337
@hemayaindo3337 3 жыл бұрын
Budu saranae oyala seyalu danat satuten enna
@malisilva9858
@malisilva9858 3 жыл бұрын
Puka sududa.amma baduwa.thama ammge kimba tune wenawada
@nuwanj2368
@nuwanj2368 3 жыл бұрын
🤣
@wimalpathirana131
@wimalpathirana131 3 жыл бұрын
මචන් ලා තිරයක් ඉස්සර ඕන කෙනෙක් ට ඕනෑම එකෙක්ට උනත් යශෝදරාවක් ,සිද්ධාර්ථ කෙනෙක් වෙන්න පුළුවන් හැබැය් සැබෑ ජීවතේ ගොඩක් අමාරුය්..🚹 ගැන දැන ගන්න ආශ්‍රය කරන්නම ඕනී🙏.මොකද උබලා ඔය හොද කියන කටෙන්ම තව ටික දවසකින් බනින්නෙත්.මිනියක් මරලා ආපු එකෙක්ට උනත් බෝසතෙක් වගේ කතා කරන්න පුළුවන් .ලන්කාවේ 🚹 යතාර්තය තේරුම් ගන්න ගොඩාක් කල් යනවා.එතොකොට කල් වැඩී.බනිනවා නෙමේ මේක advice ekai.ලන්කාවේ 🚹 බැනීම advice eka පටලවගෙන තියේන්නේ .ඇත්ත තිත්තය්.දන්නෝ දනිති.නොදන්න ෆෝම් වෙති.පසුව කුනුහරුපෙන් බැණ වැදී.😭
@mangalikasadakanthi8305
@mangalikasadakanthi8305 3 жыл бұрын
Mangalika
@JudydeSilva
@JudydeSilva 3 жыл бұрын
Well said.. in this country there is no culture.. only hypocrites who gossip about other people’s personal lives. This young girl speaks so much sense.
@sriyaniabeygunasekara5882
@sriyaniabeygunasekara5882 3 жыл бұрын
අම්මා වගේම ගොඩක් හිත හොඳ දියණියක්.ජීවිත අත්දැකීම් බහුල උගත් දියණියක් නිසා අනාගතය හොඳවේවි.ඔයාට තෙරුවන් සරණින් යහපතක්ම වේවා දෝනියේ..සතුටින් ඉන්න හැමදාම.❤️
@sadaruvannadeeka9299
@sadaruvannadeeka9299 3 жыл бұрын
Amma.vagema.baduvk.venva
@sadaruvannadeeka9299
@sadaruvannadeeka9299 3 жыл бұрын
@THE WIZARD ado.lankve.veand.one.ate.kiyne.pakyo
@marlonsampath9352
@marlonsampath9352 3 жыл бұрын
👌 අදහස්..සීනි බෝල නැහැ..හැබැයි කතාවට නැතිව ඇත්තටම ඔහොමනම් 🔥 කවි..අතුල අධිකාරි මයි මන් දක්කෙ මුනේන් ❤✔
@navod0145
@navod0145 3 жыл бұрын
Honda katawak
@Dilransi
@Dilransi 3 жыл бұрын
මල්ලි ඔයාහරියට වෙනස් වෙලා.කවිට ආදරෙයි හැමදාමත්.මට අවුරැදු 44ක් වෙනවා.ඒත් ඔයාගෙන් ජිවිතයට ගන්න තියෙන දේ බොහාමයි
@nilanthinilanthi1474
@nilanthinilanthi1474 3 жыл бұрын
තාත්තාට ඔයා දොස් කියන්න එපා තාත්තා කවදාවත් ඔයාලාට මුකුත් කියන්නේ නෑ ❤
@dilukasandaruwan4842
@dilukasandaruwan4842 3 жыл бұрын
අනිවාර්යයෙන් සමිත තමා මුල් ම වරද කලේ අතුල අහිංසක යි කවීගෙ අම්මා ට වඩා නියම කාන්තාව න් ඉන්නවා ලස්සන ට චරිතය ලස්සනට අරන් යන්න දරුවො වෙනුවෙන් කවී ගෙ අම්මා ශක්තිමත් කියන්නේ මොකක්ද කොයිතරම් දිරිය කාන්තාව න් ඉන්නවා ද
@shiromiferado987
@shiromiferado987 2 жыл бұрын
තාත්තට දාලා යන්න සාධාරන හේතු කිබුනා. මල්ලිගේ මුන දැක්කම එයාට ඔය ගෙදර ඉන්න බැරි බව හොදටම තේරෙනවනේ. එයා ඔහොම හරි අම්මට කතා කරන එක දේව ගතියක් , එයාගේ වාසගම අනුන්ගේ ලමයෙක්ට දං දිපු එක දේව ගතියත්
@Ashi949
@Ashi949 3 жыл бұрын
අපි හැමෝගෙම ජීවිත වල පිට ඉන්න මිනිස්සුන්ට නොපෙනෙන පැත්තක් තියෙනවා.එහෙමයි කියලා අනිත් අයට ඕන විදියට අපි ඉන්න ඕන් නෑ .අක්කා හරි ශක්තිමත් 😍😍😍😍
@dinusinali4291
@dinusinali4291 3 жыл бұрын
කව්ගේ කතාව අහලා හරිම දුක හිතුනා.දෙමාපියන් ගේ වරදින් දුක් විදින දරුවෙක්.එහෙම තිබිලාත් අම්මාට ගොඩාක් ආදරය කරනවා.වෙන දරුවෙක් නම් වෛයිර කරනවා.ඔයාව තේරුම් ගත්ත ඔයාටගොාඩාක් ආදරය කෙනෙක් මුන ගැහෛන්න කියලා පාුර්තනා කරනවා .සැමදා සතුටින් ඉන්න ලැබේවා .
@hemamalidissanayake3924
@hemamalidissanayake3924 3 жыл бұрын
Eka atta oyage avanka adaraya labanna taram gayan vasanavant ta. Na oyata avankava adaraya karanna kenek labevi
@Umesh_Chamara
@Umesh_Chamara 3 жыл бұрын
කවී කියන්නේ මෙච්චර ලස්සන හදවතක් තියන ගැහැනු ලමයෙක් කියලා දැනගත්තේ කෝනාර අයියගේ මේ වීඩියෝ එක නිසා.ජය වේවා දෙන්නටම බුදු සරනයි දෙවි පිහිටයි
@lsjith974
@lsjith974 3 жыл бұрын
Ane palayan ban yanna, budun wai deviyan wai vinasa karan nathuwa.
@pathumviraj3947
@pathumviraj3947 3 жыл бұрын
@@lsjith974 Lankawe inna sanskruthika kiyala hithan inna un oka rakinawada?
@janakadezoysa2292
@janakadezoysa2292 3 жыл бұрын
ඡීවිතය ලබන්න ,ඡීවිතය විදින්න අලුත් විදියට හිතන්න ඔින ,සරලයි ඔබ කවි,කවදාවත් වරදින ඵකක් නැ ඡය පතනවා ඔබලාට.
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
බැඳපු ගමන් මොකද උනේ
17:25
Samitha Mudunkotuwa
Рет қаралды 628 М.
කවී සහ ගයාන් ආයෙමත් ආදරෙන්ද?
6:14
Kathawa with ASH | Melani De Alwis | A Story of A Transgender
29:59
Five Million Money Drop S2 | Episode 27 | Samitha & Chirantha | Sirasa TV
55:26
5 Million Money Drop
Рет қаралды 731 М.