මට වඩා හැකියාව තියන කෙනෙක් ආව නිසා මට යන්න වෙනවා කියලා මන් දන්නවා - FlashBack සංගීත කණ්ඩායමේ Dinesh

  Рет қаралды 199,553

KONARA VLOG

KONARA VLOG

Күн бұрын

මට වඩා හැකියාව තියන කෙනෙක් ආව නිසා මට යන්න වෙනවා කියලා මන් දන්නවා - FlashBack සංගීත කණ්ඩායමේ Dinesh
Stay Connected & Subscribe to Keep in Touch for More Updates
👉 bit.ly/Subscri...
Follow Me on Other Social Media;
Facebook: / konara.vlog
TikTok: / konara99
Instagram: / konara_99
#konara #konaravlogs #sinhalavideo
#interviews #socialreviews #socialexperiments #srilanka

Пікірлер: 392
@KONARAVLOG
@KONARAVLOG 9 ай бұрын
Link: kzbin.info/www/bejne/jKDIf6htgbWsnNE එදා රටම බනිනකොට හැමදේම අත්අරින්න හිතුනත් මම ගොඩක් මහන්සි වෙලා අධ්‍යක්ෂකවරයෙක් වුනා - Sahan Thathsara
@hashMadu
@hashMadu 9 ай бұрын
ඉස්සර හැමෝම බෑන්ඩ් එකක බලං හිටියේ drumer දිහා.ඒක වෙනස් කරපු මනුස්සයා තමය දිනේෂ්.මාරම වැඩ්ඩෙක්❤
@manojrukshan1451
@manojrukshan1451 7 ай бұрын
ඇත්ත 🎶❤🎹
@ManojSameera-it8zb
@ManojSameera-it8zb 16 күн бұрын
කතාව❤
@KONARAVLOG
@KONARAVLOG 9 ай бұрын
22:52 මේ ගැහිල්ල දැකපු නැති දෑස් කුමටද?
@sanduniskadar2779
@sanduniskadar2779 9 ай бұрын
❤❤❤❤❤❤❤❤
@sanduniskadar2779
@sanduniskadar2779 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@manojrukshan1451
@manojrukshan1451 7 ай бұрын
🎹❤🎶 DD Style
@sachindhulakshan1444
@sachindhulakshan1444 Ай бұрын
අනිවා ❤️
@priyanchaminda5194
@priyanchaminda5194 9 ай бұрын
Flashback එකට ආය අලුත් එලියක් ගෙනාපු වැඩ්ඩා ඔබට ජය ❤
@primeassassins214
@primeassassins214 8 ай бұрын
මුගෙ කීබෝඩ් සින්දු කියනව යකෝ🤭...💖සුපිරි වැඩ්ඩෙක්🥰..වචන නෑ දැකපු සුපිරිම keybordist... DD💖
@tR_13
@tR_13 9 ай бұрын
ITN රන්තරු Band Show එකේදි Horizon දිනපු කාලෙම තේරුණා හොද අනාගතයක් තියෙන වාදකයෙක් කියල 👏
@roshangamage7993
@roshangamage7993 9 ай бұрын
උද්ධික වජිර අයියලා එක්ක අද උද්ධික පාර්ලිමේන්තු මන්ත්‍රී ..
@avishkasanjula4803
@avishkasanjula4803 9 ай бұрын
පට්ටම හිත හොඳ චරිතයක් තමා දවසක් හරි කතාකරපු උන් දන්නව ඒක ❤️❤️❤️
@KaizTv23
@KaizTv23 9 ай бұрын
DD ට හරියනම තැන සෙට් උනා අලුත් දේවල් කරන්න ඕන හැමදේම Flashback ලබා දෙනවා ❤️👌
@KONARAVLOG
@KONARAVLOG 9 ай бұрын
@aselawijekoon-v3m
@aselawijekoon-v3m 9 ай бұрын
2007 වර්ෂයේ ඉදලා දන්න ආදරණිය චරිතයක්..ජය වේවා දිනේෂ් අයියේ.....❤️❤️❤️
@naveeneranga8529
@naveeneranga8529 8 ай бұрын
සුපිරිම වැඩ්ඩෙක් සුපිරිම චරිතයක්❤🎉 ඉදිරියටත් Flashback එක්කම දකින්න ලැබේවා🎉
@shehanwijesekara4719
@shehanwijesekara4719 5 ай бұрын
ඉස්සර ඩ්‍රම්ස් දිහා බලපු උන් දැන් හැරි හැරි බලන්නෙ කී බෝඩ් දිහා. ඒක වෙනම level එකක් රොෂාන් අයියගෙ best ම තේරීමක්. කෝමත් flash back රටේම nomber 01... ආසම බෑන්ඩ් එක ආසම set එක. ජය වේවා අපේ කාලෙ brand එක. FLASH BACK. 🎉❤️🥰
@sandungimhan7002
@sandungimhan7002 9 ай бұрын
Mr.DD ගැලපෙන තැන අද ඉන්නවා පටිටම වැඩිඩෙක්❤
@achirauwanpriya1910
@achirauwanpriya1910 9 ай бұрын
හිත හොඳ පට්ටම චරිතයක් & ලංකවෙ ඉන්න Top Player කෙනෙක්....❤❤👌
@KONARAVLOG
@KONARAVLOG 9 ай бұрын
@OsandaGunawardena
@OsandaGunawardena 9 ай бұрын
මේ වගේ වැඩකට ඇති programme කරපන් කෝණාර ❤.
@lahirulakshi7774
@lahirulakshi7774 9 ай бұрын
ආදරෙයි දිනේෂ් අයියේ නියම තැන හරිම තැන ඔයාට ලැබිලා තියෙන්නේ...හදවතින්ම සුභ ❤❤..කෝනාර අයියේ නාලක අයියවත් ගේමු...ජය ඔයාටත්...❤❤
@nalakacovercredit
@nalakacovercredit 9 ай бұрын
Ou නාලක අයියාත් ගේමු
@umeshahashini2499
@umeshahashini2499 9 ай бұрын
දිනේශ් අයියා නිහතමානී කලාකරුවෙක් 🥰🥰
@ruchirajayasinghe5527
@ruchirajayasinghe5527 8 ай бұрын
දක්ෂතාවයට එහා ගිය නිහතමානී සහ අවංකම හොද චරිතයක් ❤❤🎉
@nireshsandaruwan8943
@nireshsandaruwan8943 9 ай бұрын
දින්නා කියන්නේ වැඩ්ඩෙක් ♥️♥️♥️♥️
@tharangamadushanka3166
@tharangamadushanka3166 9 ай бұрын
මම නම් දැනට දැකලා නැ DD තරම් වැඩ්ඩෙික් flash back යන්න තරම් අරැන ගේ පස්සේ..👌👌
@lahiruchathuranga2752
@lahiruchathuranga2752 9 ай бұрын
දිනේශ් අයියට ආදරෙයි ගොඩක්.. හිත හොද සහෝදරයා ❤️❤️🙏
@KONARAVLOG
@KONARAVLOG 9 ай бұрын
@sumudupriyanka85
@sumudupriyanka85 9 ай бұрын
මෙ වගෙ වැඩ්ඩො ගෙනෙන් කො නර වැඩකට නැති උන් නොගෙන දිනෙශ් අයිය නිසා මම උබ subscribe කලා හොදෙ god bless ❤🎉
@ravindunirosh1212
@ravindunirosh1212 9 ай бұрын
දිනෙශ්ට නිසාම බැලුවෙ ආදරෙයි දිනෙශ්❤❤❤
@sadmusic6807
@sadmusic6807 9 ай бұрын
ගැලක්සිස් ගහන කාලෙම තේරුණා දවසක සුපිරි වැඩ්ඩෙක් වෙනවා කියල සුනිල් එදිරිසිංහ sir ගේ සින්දු ටිකට දෙන ඔරිජිනල් ටොන් ටිකෙන්ම දැනුන ❤️DD
@KONARAVLOG
@KONARAVLOG 9 ай бұрын
@NimeshMax-mw1hf
@NimeshMax-mw1hf Ай бұрын
ඉස්සර අපිත් බලන් හිටියේ ඩ්‍රමා දිහා ඒත් අපිව මෙයා පිස්සු වැට්ටුවා මාරම ආසාවෙන් බැලුවෙ මෙයගේ keyboard ගැහිල්ල පට්ට මෙයා flashback වල ඉන්නම ඕනි
@ruchiralakshan528
@ruchiralakshan528 9 ай бұрын
පට්ටම නිහතමානී චරිතයක්❤ ආදරෙයි හදවතින්ම❤
@ViyanRollMusic
@ViyanRollMusic 9 ай бұрын
දිනේෂ් නම් පට්ට වැඩ්ඩා... කෝනාරයා නම් පේන්න බෑ
@PrasilaNilantha
@PrasilaNilantha 5 ай бұрын
අනිවා බන් හේතුවක් නෑ ඒත් යූ ටියුබ් කාරයොන්ගෙන් පේන්නම බැරි එකෙක්
@MadhaviPullaperuma
@MadhaviPullaperuma 6 ай бұрын
ඇත්තටම හරීම සතුටුයි මටත් හැකි වුනා මේ දැවැන්ත සංගීතඥයාගෙන් මගේ ගීත 3ම නිර්මාණය කරගන්න ලැබීම ගැන.පුදුම නිහතමානී කමක්.ඒ ජීවිත කතාවෙන් ගන්න තියෙන දේවල් ගොඩායි.❤❤❤
@SLLIVEMUSICWORLD
@SLLIVEMUSICWORLD 9 ай бұрын
වැදගත් interview එකක් දැක්කාමද කොහෙද උඹෙන්
@Madhawawelgama
@Madhawawelgama 9 ай бұрын
හර්ෂ දිනේෂ්, ජැක්සන් ඇන්තනි, උපතිස්ස බාලසූරිය( එස් කේ සිරිසේන) එකම ඉස්කෝලෙ ළමයි තමයි.
@shoshu9697
@shoshu9697 9 ай бұрын
ඉස්සෙල්ලාම ඇස් දෙකෙන් දැක්කෙ නිට්ටබුවෙ වෙලද සංකීර්ණයේ උඩ mega band එකත් එක්ක practice 2003 දී.සුපිරියක් තමයි ❤❤❤පැට්ටා ❤ නිහතමානී වැඩ කරු.
@KONARAVLOG
@KONARAVLOG 9 ай бұрын
@UdithAnuraj
@UdithAnuraj 9 ай бұрын
Anee නිරෝශන් අයියගේ එක්ක කතා කරන්නකෝ.. plz❤️
@dushanfonseka9444
@dushanfonseka9444 9 ай бұрын
සුපිරි දක්ෂයා නියම තැනට සෙට් වෙලා තියෙන්නේ ❤
@oshadikarunarthna6034
@oshadikarunarthna6034 9 ай бұрын
Mage puthath Dineshge loku fan kenek. Puthata thama 9y. Dinesh play karana widiyatama keyboard play karanna try karanne.❤❤
@ChathurangaKumara-rl7dm
@ChathurangaKumara-rl7dm 9 ай бұрын
❤️
@charithavimu7450
@charithavimu7450 9 ай бұрын
ආසම ආසම ආසම ... ❤ 🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹 පිස්සුවක් වුන එවුන් මේ පැත්තට ❤❤☝හොදේ
@user-ks4xm2jy9k
@user-ks4xm2jy9k Ай бұрын
😂
@manojrukshan1451
@manojrukshan1451 7 ай бұрын
DD Style ❤🎹🎶
@user-tf7bo6jy4f
@user-tf7bo6jy4f 9 ай бұрын
ආදරනීය චරිතයක්. නිරහන්කාර චරිතයක්. හොද යාලුවෙක්.. දිනේශ් අයියා .. ආදරෙයි ..❤️❤️
@ravindupushpakumara7049
@ravindupushpakumara7049 9 ай бұрын
දිනේෂ් අයිය කියන්නෙ හිත හොද චරිතයක්
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 9 ай бұрын
DD නම් පිස්සූවක්...🥵ආදරෙයි එකෙන්ම..💙🎹
@randimalgamage4977
@randimalgamage4977 9 ай бұрын
DD නම් දක්ෂයා..❤ කෝණාරණම් ගල් අපතයා අම්මා උනත් විකුණන් කන අවස්ථාවාදියා🤮
@user-hp6zu8yn9i
@user-hp6zu8yn9i 9 ай бұрын
😂😂😂😂
@autovibessl3788
@autovibessl3788 9 ай бұрын
😹
@hashMadu
@hashMadu 9 ай бұрын
Attak😂
@abeykoonsasiru9100
@abeykoonsasiru9100 9 ай бұрын
😂
@udagearachchi8650
@udagearachchi8650 8 ай бұрын
@Gamingbro28921
@Gamingbro28921 9 ай бұрын
⁣මොනාද අප්ප මෙි වෙන්නෙ දිනේෂ් අයිය කියන්නෙ සුපර් කීබෝඩ් වාදකයෙක්.❤❤🎹❤️🔥🔥🔥
@isuruprabath9827
@isuruprabath9827 9 ай бұрын
Niroshan aiyawa gemu Flash back
@jerom8015
@jerom8015 3 күн бұрын
මම දිනේශ් අයියව දැන ගත්තේ සන්ෆලව බැන්ඩ් එකේ ඉද්දි සිඩි ගොඩාක් මං ලග තිබ්බා තාමත් ආදරෙයි මං හරිම ආස ඇගට නොදැනි play කරන විදියට ලංකාවේ ප්‍රතම වරට සුදුස්සාට සුදුසු තැන ලැබිල තියෙනව හරි පරිස්සමින් තමංගේ වැඩ කරගෙන තමංගේ පාඩුවේ ඉන්න චරිතයක් ආදරෙයි❤❤❤❤❤
@dilshanlakshitha2112
@dilshanlakshitha2112 9 ай бұрын
ඇත්තටම නිහතමානි චරිතයක්.....අත්දැකිමෙන් කියන්නේ
@vasanthakumara1974
@vasanthakumara1974 9 ай бұрын
සුපිරිම බුලට් එකක් තමා, ලංකාවේ stage වල live ගහනව ලෙසටම.....❤
@theekshanasandaruwan4720
@theekshanasandaruwan4720 9 ай бұрын
Fav keyboardist ❤ පට්ට නිහතමානි චරිතයක් ❤
@KONARAVLOG
@KONARAVLOG 9 ай бұрын
@TharinduDananjaya965
@TharinduDananjaya965 9 ай бұрын
😂😂😂
@TharinduDananjaya965
@TharinduDananjaya965 9 ай бұрын
😂😂😂
@chathuradayas8856
@chathuradayas8856 9 ай бұрын
සුපිරි වැඩ්ඩෙක් තමයි දිනේෂ් අයියා 👌👌❤️❤️❤️
@dilumchiranjeewa4289
@dilumchiranjeewa4289 9 ай бұрын
දිනේෂ් අයියා නම් ආවා ❤️ නිරෝශන් අයියාවත් ගෙන්නන්න කෝණාර ❤️❤️
@dinethimanka2090
@dinethimanka2090 9 ай бұрын
D D සුපිරි වැඩ්ඩෙක් ❤️❤️❤️
@Ikman_ඉක්මන්
@Ikman_ඉක්මන් 9 ай бұрын
Dinesh කියන්නෙ වෙනමම බ්‍රෑන්ඩ් එකක්. මට Flashback කියන බෑන්ඩ් එක බ්‍රෑන්ඩ් එකක් උනේ දිනේෂ් අයියගෙන්
@dinukagamage5007
@dinukagamage5007 9 ай бұрын
දිනේශ් no1 keyboardist ❤️
@sltiktok4507
@sltiktok4507 9 ай бұрын
නියම තැනටම සෙට් උනා ෆ්ලෑෂ්බෑක් කියන්නේ ආගමක් 😍
@cbrhypervtec4
@cbrhypervtec4 9 ай бұрын
Amboo ubanam rajakeeya baiyyek,
@AmilaNiroshan-u2q
@AmilaNiroshan-u2q 9 ай бұрын
Ammo rosa kiyanne kuhakaeyek janapriya wegana eddi elawala danawa e wage kidenek elawala dammada rosa
@thilijay8837
@thilijay8837 8 ай бұрын
රෝස්ද උත්තිගෙ පුතෝ අයිතිකාරයා 😂​@@AmilaNiroshan-u2q
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 8 ай бұрын
උඔගෙ ආගම ඒකද?උඔල තමයි රියල් මානසික ලෙඩ්ඩු 😂
@dilananuruddha1075
@dilananuruddha1075 9 ай бұрын
බය කරන්න එපා ඕයි ඕවගෙ තම්නේල් දාල..අයින් කරලද කියල හිතල දැක්ක ගමන් බැලුවෙ..😂😂
@nilupulc534
@nilupulc534 9 ай бұрын
Math eka dakalamai baluwe😅
@GK_tinu
@GK_tinu 9 ай бұрын
Ow yako heart attack wage 😂
@sangeethdilshan3507
@sangeethdilshan3507 9 ай бұрын
සිරාම බන්
@lakshanking8981
@lakshanking8981 9 ай бұрын
Ow yako
@madurangalakmal5840
@madurangalakmal5840 9 ай бұрын
නිශාන් අමිබලන්ගොඩ අයියාත් එක්ක වැඩසටහනක් කරන්න පුලුවන් නමි...❤️🙏
@chathuraprasad1690
@chathuraprasad1690 9 ай бұрын
අපේ ගමේ.කොල්ලෙක්.❤
@baiscopetv
@baiscopetv 9 ай бұрын
' නාඩගම්කාරයෝ ' ටෙලිඩ්‍රාම එකේ සංගීත අද්‍යක්ශනය කලායින් පස්සෙ තමයි හිට් උනේ.....
@sameerasampathgunasekara9935
@sameerasampathgunasekara9935 9 ай бұрын
ඊට කලින් හාරකෝටිය ටෙලි නාට්‍ය යෙ හීන තිබුනට කෝටියක් සිංදුව කරල හිට් උනේ
@KONARAVLOG
@KONARAVLOG 9 ай бұрын
@sarindusrimall663
@sarindusrimall663 9 ай бұрын
කෝනාර අයියේ දිනේෂ් අයියා නන්දාමාලනී මහත්මියගේ සින්දු ලස්සනට කියනවා 💝🤙
@GK_tinu
@GK_tinu 9 ай бұрын
Talent ekata look ekath mix unama.. 🔥♥️😎
@shiranfernando7049
@shiranfernando7049 9 ай бұрын
එකේන්ම සුපිරි කොල්ලේක් ❤🎉
@kanapaddalagamage
@kanapaddalagamage 9 ай бұрын
Ekemma supiriyak kisi loku kamak nathi kenek oya lassana wada tikak ona issarahata adare Dinesh aiye parissamen b.s ❤️‍🔥
@h.madhusankha9614
@h.madhusankha9614 9 ай бұрын
වැඩ්ඩෙක් තමා❤
@ddmpraveen3167
@ddmpraveen3167 9 ай бұрын
සුපිරි චරිතයක් දිනේෂ් අයියා
@thertj1411
@thertj1411 9 ай бұрын
Quality ek on nm flashback ayeth ktha dekk nah ethna katha dekk nh ayeth ❤
@KONARAVLOG
@KONARAVLOG 9 ай бұрын
@royaleproduction396
@royaleproduction396 9 ай бұрын
Niroshan Dremz ව ගෙන්නන්න. එයා ගැන දැනගන්න කැමති කොහෙවත් එයාගේ Interview එකක් නෑ.
@user-gk6oj1gt4e
@user-gk6oj1gt4e 9 ай бұрын
සුපිරිම වැඩ්ඩා❤❤
@menakagunathunga4311
@menakagunathunga4311 9 ай бұрын
නිහතමානී වැඩ්ඩා
@sureshliyanage5872
@sureshliyanage5872 9 ай бұрын
මොකක්ද බං ෆැලැශ බෑක් එක්ක සම්බන්ධ උනේ කොහොමද කියලා ඇහුවේ නෑනේ. අහන්න ඕනී ඒවා නේමේ අහන්නෙ
@manusha4435
@manusha4435 6 ай бұрын
Flashback කන්ඩායම දිදුලවපු සුපිරිම චරිතයක් keyboard නම් දිනේශ් අයිය තමා එයා තරම්නම් වැඩ්ඩො නෑ
@beatlk4197
@beatlk4197 9 ай бұрын
Flashback niroshan dreamz ගේ video එකක් ඔනෙ
@sahanthivanka6807
@sahanthivanka6807 Ай бұрын
දිනේශ් අයියගෙ ටැලන්ට් එකත් එක්ක ඌ සෙට් උනේ නියම තැනට දැන්නම් බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි ඉස්සරහටත් සුපිරි වැඩ ටිකක් කරන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤️
@nimanthaathukorala
@nimanthaathukorala 9 ай бұрын
සත්තකින්ම සුපිරි දක්ශයෙක්
@dreamsvideo1
@dreamsvideo1 9 ай бұрын
සුපිරිම ඩයල් එක ගෙනවා ❤❤❤❤
@DarshanaNayanajith
@DarshanaNayanajith 9 ай бұрын
Flashback රොශාන් ට දෙවියෝ දුන්න තැග්ගක්..
@LahiruNethmal
@LahiruNethmal 9 ай бұрын
#DD Brand එකක් තමා 🎹
@LifeTravel-jj4et
@LifeTravel-jj4et 9 ай бұрын
මන් ආසම player.. බලන් ඉන්න ආසයි❤️
@hashanwishwa4946
@hashanwishwa4946 9 ай бұрын
පොල්ගහවෙල හොරයිසන් බිහි කරපු තවත් හොද දක්ෂයෙක්
@chandupalakshan558
@chandupalakshan558 9 ай бұрын
13:14
@pradeepsri5851
@pradeepsri5851 9 ай бұрын
ආදරෙයි DD Aiyaah❤
@sachithdilanka8405
@sachithdilanka8405 9 ай бұрын
Flashback ❤️😍 DD ❤️😍
@KalpaniNisansala1227
@KalpaniNisansala1227 Ай бұрын
නියම keyboard වාදන ශිල්පියා දිනේෂ් අයියා❤😢
@madushan9647
@madushan9647 9 ай бұрын
Nittambuwe gammak thama ❤❤❤
@BinadhiZoysa-l5k
@BinadhiZoysa-l5k 9 ай бұрын
නියම kollek...සුපිරි
@youcantoopagelk
@youcantoopagelk 9 ай бұрын
I wish all the best DD Brother 🎉
@dumakumara8186
@dumakumara8186 9 ай бұрын
වැඩ්ඩෙක් ...❤❤
@theekshanasandaruwan4720
@theekshanasandaruwan4720 9 ай бұрын
DD❤🎉
@tharukabimsara1606
@tharukabimsara1606 9 ай бұрын
Keyboard king ❤ Mr DD ❤
@shirannirmalaofficial3658
@shirannirmalaofficial3658 9 ай бұрын
ආසම කීබොඩ් වාදන ශිල්පියා❤❤❤
@KONARAVLOG
@KONARAVLOG 9 ай бұрын
@ranganatharindu7395
@ranganatharindu7395 9 ай бұрын
Dinesh flashback ❤😊
@sindu-u2c
@sindu-u2c 9 ай бұрын
සුපිරිම .ආසම . වැඩ්ඩෙක් 🎹🥺🤍
@amalyasith5716
@amalyasith5716 9 ай бұрын
dinesh aiya adarei godaak.😍😍 puluwan nm niroshan aiya ekka video ekak denna😍😍
@Bu_DD_Hi-
@Bu_DD_Hi- 9 ай бұрын
DD❤❤
@lahirumadusanka6182
@lahirumadusanka6182 6 ай бұрын
Wedek thama❤
@irumalgems744
@irumalgems744 Ай бұрын
Ado dn dakke video eka. Pissu porak mu. Ekenma waddek. Hodama de, irisiyawa nathi aiya kenek. හදවතින්ම ජයෙන් ජයමවේවා..!❤ රොශන් ආයියා එක්ක ඉන්නවා කියන්නෙ ආයි කතා කරන්න දෙයක් නැ.. රොශන් ආයියා කියන්නෙත් පට්ට මිටරයක්.
@Navodk
@Navodk 9 ай бұрын
වැඩ්ඩෙක් ❤
@IndikaSooriarachchi
@IndikaSooriarachchi 9 күн бұрын
Dinesh teledrama song godak karapu patta weddek. PATA KURULLO THEAM SONG eka music kaleth meya thamai🎉🎉❤
@MINZAFF98
@MINZAFF98 9 ай бұрын
සුපිරි හැකියාවක් තියෙනවා.🤘
@KONARAVLOG
@KONARAVLOG 9 ай бұрын
@tironsooriyaarachi3668
@tironsooriyaarachi3668 9 ай бұрын
ඔයා FLFLASHBACK ආවාට ස්තුතියි රොෂාන් මහත්මයාටත් ස්තුතියි
@maheshikamadushani3353
@maheshikamadushani3353 7 ай бұрын
Congratulations ayya.🎉🎉🎉
@harindudasun4942
@harindudasun4942 9 ай бұрын
Flash Back 🔥 DD 🎹❤️
@tharakamalli4366
@tharakamalli4366 9 ай бұрын
ජය වේවා❤️ සුපිරි වැඩකරුවෙක් ❤❤
@KONARAVLOG
@KONARAVLOG 9 ай бұрын
@tharakamalli4366
@tharakamalli4366 9 ай бұрын
@@KONARAVLOG ❤️
@Indikakuruppuarachi
@Indikakuruppuarachi 7 күн бұрын
ජය වේවා මල්ලි සුපර් මල්ලි .
මම ප්‍රශ්නවලට බයයි මල්ලියේ
25:07
මම මහින්ද රාජපක්ෂ
23:24
Iraj Show
Рет қаралды 136 М.
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
ශාන් පුතා ft. ශාන්ත පුතා | Royal Taprobanian
1:23:23
දිනේශ් ට දුන්නු Birthday 🎁 Surprise එක
3:45
Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු  ll 2020-10-18
2:09:40