කෝපි කඩේ - දුප්පතාගේ හිතවතා | Kopi Kade - 901| Sinhala Old Teledrama

  Рет қаралды 31,741

Torana Video Movies

Torana Video Movies

Күн бұрын

කෝපි කඩේ ටෙලි නාට්‍යයේ 901 කතාංගය - දුප්පතාගේ හිතවතා...
දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍යය මාලාව ලෙසින් මෙම සෝප් ඔපෙරාව වාර්තාවක් උසුලයි. අධ‍්‍යක්‍ෂණය සුමිත් ජයන්ත ඩයස් නිෂ්පාදක වරයාවූයේ විපුල රත්නසිරිය මෙහි කැමරාකරණය සමන් මංචනායක නිලන්ත වනසිංහ ශ්‍රව්‍ය දෘෂ්‍ය පටිගත කිරීම ,රොෂාන් පෙරේරා , තාක්‍ෂණික සහය බුද්ධික ප්‍රනාන්දු වන අතරම අද ( බුද්ධික ප්‍රනාන්දු / විපුල රත්නසිරි / සමන් මංචනායක) ඔවුන් තිදෙනාද ජීවතුන් අතර නොමැත.
Restored from Torana Archives.
රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.
Special Thanks to Independent Television Network.
#KopiKade #ToranaVideoMovies #sinhalateledrama

Пікірлер: 37
@nishantharajapaksha-4488
@nishantharajapaksha-4488 10 ай бұрын
කෝපි කඩෙි කියන්නෙ හදවතේ කතාව.අදත් ලස්සන කතාවක් ආසාවෙන් බ⁣ලන්නෙ.තවත් පරණ කොටස් දාන්න.ගොඩාක් ස්තුතියි ටොරානා
@chathurangasampath9605
@chathurangasampath9605 8 ай бұрын
කැලැන්ඩරේ වසර විතරයි වෙනස් වෙන්නේ.. අදටත් හා ඉදිරියටත් වලංගුයි..මේ කතාව..
@fatemakw3723
@fatemakw3723 10 ай бұрын
Kopi kade siyalu danatoma adarai budusaranai dirgaayousha❤❤❤❤❤❤❤
@rksajithdesilva5577
@rksajithdesilva5577 10 ай бұрын
මේවට ගහන්න කතා නෑ පුතා 😊❤
@aravindadissanayake4425
@aravindadissanayake4425 10 ай бұрын
දයාවති ❤
@AsankaNalinda-c3t
@AsankaNalinda-c3t Ай бұрын
සෛලන්සර් ප්ලීස්, පාලයා තමයි මරු, පොලියටම ගැලපෙනවා.
@sagaradisanayaka218
@sagaradisanayaka218 10 ай бұрын
Godak sathutui me wage lassana kathawak demmata thawa danna godak sathutui
@amilasadaruwan2696
@amilasadaruwan2696 10 күн бұрын
හැමදාම මොකෙකුට හරි අහූවෙනව ගමෙ සෙට් එක 😂
@surajimalsha238
@surajimalsha238 Ай бұрын
❤❤❤❤
@priyankaraherath1624
@priyankaraherath1624 2 ай бұрын
මේ නාට්‍ය හැමදාටම වලංගුයි. 90 ගණන් වල පීරමීඩ් මුදල් ආයෝජන 😉
@RoshanKavinda-se4lh
@RoshanKavinda-se4lh 10 ай бұрын
අද රටේ මේ වගේ උන්ට හොයල නිසි දඩුවම් දිය යුතුයි
@cricitic
@cricitic 8 ай бұрын
එපා. පව්නේ
@isurusampath7862
@isurusampath7862 2 ай бұрын
කට්ට මස්
@shilitv-fo2vl
@shilitv-fo2vl 10 ай бұрын
තොපේ මහාඑකාගේ හිතවතා😂
@aravindadissanayake4425
@aravindadissanayake4425 10 ай бұрын
දෙනවක හාමිනේ ඉන්න කොටස් දාන්න 95 න් පස්සෙ අපි දැකල නෑ 😒
@bigharshabigfan3553
@bigharshabigfan3553 10 ай бұрын
සාවෙල්, රත්නෙ ,පොඩි මහත්තයා ඉන්න කාලේ මරැ
@chathumadu9635
@chathumadu9635 10 ай бұрын
🙏🙏
@bomsbravo
@bomsbravo 6 ай бұрын
මොන විදිහේ දේශපාලන අදහස් දරුවත් ලාල් කාන්ත මහතා ඉතාමත් දක්ෂ නළුවෙක්. අපි එතුමාට සුභ පතනවා!
@nimeshdhanuka3366
@nimeshdhanuka3366 5 ай бұрын
කොහෙද බන් ලාල්කන්ත ඉන්නෙ 😂
@dushmanthakumara610
@dushmanthakumara610 10 ай бұрын
Mamath issara indan asawen balanwa thamath asay Godak
@user-vi5yk6md6k
@user-vi5yk6md6k 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@bomsbravo
@bomsbravo 6 ай бұрын
මේ කතාවෙන් කියන්නේ ලංකාවේ ඉන්න වල් බයියන්ගේ ස්වභාවය. මුන් හැම දේටම රැවටෙනවා. කලින් ගෝටට රැවටිලා දැන් NPP පස්සෙන් යනවා. මුන්ගේ රැවටිල්ලට සීමාවක් නෑ . කුරුන් ගොයියා වගේ කවුරුහරි මුන්ට ඇත්ත කියල දෙන්න හැදුවොත් ඒ මිනිහට බනිනවා ගරහනවා. අන්තිමට ලෙසටම කෙලවගන්නවා. ඊලග සැරේ අයෙත් අලුත් මුහුණුවරකින් එන බොරුවකට අහුවෙනවා. ඒ කාලේ ඉදන් මේ වගේ කතා පෙන්නුවේ උන්ගේ තියන ගොන් කම අඩු කරන්න. එත් හරි ගියේ නෑ .
@venurakosgolla3418
@venurakosgolla3418 8 ай бұрын
👍
@autoengineer4176
@autoengineer4176 9 ай бұрын
ඉස්සර පරිසරයයි සිස්ටම් එකයි විතරයි වෙනස් දැනටත් ඔන් මැක්ස් , එම් ටි එප් වලට මිනිස්සු අහු වෙනෝ
@danusandaruwan6473
@danusandaruwan6473 10 ай бұрын
පාලයගෙ කට වැඩී
@Pile275
@Pile275 5 ай бұрын
2024-04-16 9.32 p.m
@SamanSudantha-r4c
@SamanSudantha-r4c 6 ай бұрын
මුල ඉදං කොටස් ටික දානවනං ගොඩාක් හොදයි
@user-vi5yk6md6k
@user-vi5yk6md6k 10 ай бұрын
Kata mass aluth jathiyak😅😅😅😅😅
@RoshanKavinda-se4lh
@RoshanKavinda-se4lh 10 ай бұрын
මෝඩ කම අර වගේ බුද්දිමත් අය ඉන්න නිසා හොදයි ඕනෑම ගමක
@RoshanKavinda-se4lh
@RoshanKavinda-se4lh 10 ай бұрын
හැම දාම හොරු එන්නේ
@tharaninithya3028
@tharaninithya3028 10 ай бұрын
Boothayage katha a dennako
@KEVIN-xd6qg
@KEVIN-xd6qg Ай бұрын
Keri athal oi😂😂
@danusandaruwan6473
@danusandaruwan6473 10 ай бұрын
ගොන් මෝඩයෝ ගමේ ඉන්නේ
@FoxRex-t1y
@FoxRex-t1y 10 ай бұрын
එහෙමද.. එත්කොට මේ 2023 yr එකේදී ලන්කාවෙන් බාගට බාගයක් MTFE මගුලට අහුවෙලා කෙලවගත්තේ.. කොහොමද ඒක.. මේ කතාවලින් දෙන ආදර්ශය හිතට ගන්න.
@danusandaruwan6473
@danusandaruwan6473 10 ай бұрын
@@FoxRex-t1y ඒක තියනවා හුත්තෝ කිව්වෙ මෝඩයෝ ඉන්නේ කියල
@FoxRex-t1y
@FoxRex-t1y 10 ай бұрын
ඔව් පේනවා උබ මෝඩයින්ටත් එහා ගිය මන්ද මානසිකයෙක් කියලා..
@danusandaruwan6473
@danusandaruwan6473 10 ай бұрын
@@FoxRex-t1y අම්මෝ හෙන උගත් පකයා...පුක දෙන් නැතුව පල
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 113 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
අදුර - කොපි කඩේ (Adura - Kopi Kade)
21:04
TheKopikade
Рет қаралды 174 М.
Vinoda rangana-rajawedakarayo-01
22:20
Galle Sri Lanka
Рет қаралды 15 М.
Kopi Kade 371  Gurukama
27:07
Old Gold Drama
Рет қаралды 218 М.
Kopi Kade - 2018-02-07 - Episode 1609
20:40
videosl
Рет қаралды 40 М.
Kopi Kade  | Episode 1712 - (2019-09-07) | ITN
20:55
ITN Sri Lanka
Рет қаралды 65 М.