Kopi Kade | Episode 1898 - (2022-10-02) | ITN

  Рет қаралды 38,602

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Kopi Kade | Episode 1898
Watch ITN Programmes & More Updates at www.itn.lk
#ITN #ITNSriLanka #ITNDigital #KopiKade #Episode1898
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Instagram : / itn.srilanka
Follow on TikTok : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on KZbin: bit.ly/Subscrib...
© 2022 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 139
@babybaby6998
@babybaby6998 Жыл бұрын
අපි එදා කලේ බලපු කොපි කඩේ හරිම ලස්සනයි සුන්දරයි දැන් නම් මේලෝ වැඩක් බලන්න හිතන්නේ නැහැ නේ
@laithchefgallery3525
@laithchefgallery3525 Жыл бұрын
ඉස්සර ආසාවෙන් බැලුවා ....මීට පස්සෙ නම් ආයිත් මේ මල ජරාව බලන්නේ නෑ....හොදට තිබුන කෝපි කඩේ විනාශ කරලා
@nishadoni5249
@nishadoni5249 Жыл бұрын
අපි එදා බලපු කෝපි කඩේ ඒ ගමේ ලස්සන ගමේ තියෙන එකමුතුකම හරිම ලස්සනයි අපිට ඕනේ ඒ පරණ විදිහට මේ කතාව බලන්න ටවුන් එකේ කතා බලන්න අපිට එපා වෙලා තියෙන්නේ කරුණාකරලා අපේ පරණ කොපි කඩේ අපිට ඕනේ
@Hirushanachintha
@Hirushanachintha Жыл бұрын
දැන් තියෙන්නේ කෝපි කඩේ නෙවෙයි , කොෆි කැෆේ coffee cafe 😁😁😁😁
@vishwamudra9577
@vishwamudra9577 Жыл бұрын
😅
@padminisamrweera3890
@padminisamrweera3890 Жыл бұрын
කොපි කඩේ අද විතරයි බලන්න නේ
@sudithsudithjayasinghe7123
@sudithsudithjayasinghe7123 Жыл бұрын
අදින් පස්සේ කොපි කඩෙි බලන්නෑ අපි ආසා පරණ ගමෙි කොපි කඩෙිට එ පරිසර යට ගහ කොලට හිත නිවෙනවා
@user-ot8wp2gv5n
@user-ot8wp2gv5n Жыл бұрын
ඒකනේ මේ මොන මගුලක්ද වෛරය තන්හාව වංචාව නොදකින්
@shali147
@shali147 Жыл бұрын
ඉස්සර kopi kadey marama lassanai ...
@Hirushanachintha
@Hirushanachintha Жыл бұрын
දැන් තියෙන්නේ කෝපි කඩේ නෙවෙයි , කොෆි කැෆේ coffee cafe 😁😁😁😁
@asankasanjeewa9907
@asankasanjeewa9907 Жыл бұрын
@@user-ot8wp2gv5n yes
@harshadilrukshi2987
@harshadilrukshi2987 Жыл бұрын
අපොයි දෙයියනේ අසාවෙන් බලපු කෝපි කඩේ මේ මොන මගුලක්ද කරේ
@kalumalli169
@kalumalli169 Жыл бұрын
පරණ සංස්කෘතිය නැති කරන්න එපා
@sumihirichinu6073
@sumihirichinu6073 Жыл бұрын
එදා තිබ්බ ගැමි රසය නැති කරන්න එපා 🙏🙏
@bcaperera4927
@bcaperera4927 Жыл бұрын
පරණ කෝපි කඩේ තමයි ඕන, ඒකාංගිකනම් ඒ විදිහට කරන්න episodes 2000 ලෝක වාර්තාවට යන්න මට හිතෙන විදිහට මේ යන විදිහට ඒක නැතිවෙනවා දැනටම කොටස් 3ක් එකම කතාවක දිගුවක් යන්නේ, අපි අලුත් වෙන්න ඕන තමයි නමුත් ප්‍රේක්ෂකයා ඉල්ලන්නේ පරණ කෝපි කඩේ මම හිතන්නේ ඔය හැමෝටම ලේසියෙන්ම යන්න එන්න පුලුවන් ළඟ තැනක් වෙන්න ඇති මෙතන
@Hirushanachintha
@Hirushanachintha Жыл бұрын
දැන් තියෙන්නේ කෝපි කඩේ නෙවෙයි , කොෆි කැෆේ coffee cafe 😁😁😁😁
@dilmiwijerathna9993
@dilmiwijerathna9993 Жыл бұрын
කෝපි කඩේ පරණ සම්ප්‍රදාය වෙනස් කරපු එකනම් අපරාධයක් 😥😥
@najmahnajimah8728
@najmahnajimah8728 Жыл бұрын
Ayo kopi kadeta unathe😭
@sujeewasararathchandra9238
@sujeewasararathchandra9238 Жыл бұрын
Kopikade den wedak ne issarawage newei melo rahak ne
@dhanushkafernando7320
@dhanushkafernando7320 Жыл бұрын
හොඳට තිබුණු කෝපි කඩේ කාලා, මෙලෝ රහක් නෑ දැං කෝපි කඩේ ,, city kopi kade ,,ඇයි මේ චාටර් වෙනස
@dhanushkafernando7320
@dhanushkafernando7320 Жыл бұрын
ආපෝ නොදකින් ආපහු කෝපි කඩේ බලන්නේ නෑ තුක් විතරක්
@kalumalli169
@kalumalli169 Жыл бұрын
අපට පරණ කොපි කාඩේ ඕනා
@shaslwow3967
@shaslwow3967 Жыл бұрын
Tho mahasonada? Reeri yakada?
@mediaedu3092
@mediaedu3092 Жыл бұрын
ගැමි සුන්දරත්වය නැත්තටම නැති වෙලා යන කාලෙක. කලා නිර්මාණයක් විදිහට හරි කෝපි කඩේ තුලින් මිනිස්සු ඒ සුන්දරත්වය වින්දා, ජීවත් වුණා. මන් හිතන්නෙ ඒ රසය අමු අමුවේ මේ විදිහට නැති නොකර හිටිය නම් හොඳයි.
@padminisamrweera3890
@padminisamrweera3890 Жыл бұрын
දැන් මලෝ රහක් නෑ කෝලම් මඩුවක් 🤣🤣🤣🤣🤣කාව කොපි කඩේ
@Hirushanachintha
@Hirushanachintha Жыл бұрын
දැන් තියෙන්නේ කෝපි කඩේ නෙවෙයි , කොෆි කැෆේ coffee cafe 😁😁😁😁
@chandana-ls8jz
@chandana-ls8jz Жыл бұрын
Kopi kadeth අවසානය lan wela
@pathumrideegama8829
@pathumrideegama8829 Жыл бұрын
ාමාකක්ද ෙම් පිචං කතාව
@malinibh5989
@malinibh5989 Жыл бұрын
Apita oni issara kopi Kade
@niranjalaranaweera9496
@niranjalaranaweera9496 Жыл бұрын
අපොයි..කෝපි කඩේට මොකද මේ වෙලා තියෙන්නෙ....අනේ කලින්නම් ලස්සනයි...ආසාවෙන් බැලුවා 😥
@pradipdilan2923
@pradipdilan2923 Жыл бұрын
Aye balanne naha meka
@prasannasandaruwan1387
@prasannasandaruwan1387 Жыл бұрын
ගමේ කම ලමයෙකුට හරි පෙන්නන්න තිබ්බ කතාව,එ්කත් විනාශ කරා ඉතිං.දැන්නම් කෝපි කඩේ බලන එක අප්පිරියාවක්.
@anushadeepthi382
@anushadeepthi382 Жыл бұрын
ඉස්සර කෝපි කඩේ හොඳයි දැන්නම් වැඩක් නෑ
@නෙතටදසුන්
@නෙතටදසුන් Жыл бұрын
නොදකිං මොකක්ද මේ කෝපිකඩේට මොකද වෙලා තියෙන්නේ ..🤣🤣🤣
@nuvaramanike
@nuvaramanike Жыл бұрын
සුනිමල් ට මොකද වෙලා තියෙන්නේ වුශ්ටයෙක් වෙලා මොකද අනික පිටරට අය ගොඩක් කැමති ගැමි පරිසරයට නාගරික දේවල් වලට නෙමෙයී හිත් නිවෙන කතාවක් උන කෝපි කඩේ දැං නම් හිත් අව්ලන් කතාවක්වෙලා අපරාදේ .
@jayanimadhushani7225
@jayanimadhushani7225 Жыл бұрын
RIP KOPI KADE 😐😐😐 පොඩි හරි ආදර්ශයක් ගන්න පුලුවන් , හොඳ දේකට තිබ්බේ මේ කතාව විතරයි.ඒකෙත් දැන් ඊර්ෂයාව , මාන්නය , කුහකකම් , ලෝභ කම, දුෂ්ටකම ඔක්කොම තියෙනවා.වැඩක් නෑ.ආයේ බලන්නෙ නෑ.ගන්න කිසිම ආර්ශයක් නෑ. අනෙක් කතා වගේම කුණු කතාවක් වෙලා. 🤮🤮🤮
@Hiran723
@Hiran723 Жыл бұрын
Den wedak ne
@udaraharshani6524
@udaraharshani6524 Жыл бұрын
New change we love that
@pirispiris7940
@pirispiris7940 Жыл бұрын
දැන් මෙකද මේ කොපි කඩේට කරල තියෙන්නෙ කෙන්ඩා කපගෙන මුරිය ඵලියේ දාගෙන මෙකක්ද මේ නටන නාඩගම
@prasannasandaruwan1387
@prasannasandaruwan1387 Жыл бұрын
අායෙනම් කෝපි කඩේ බලන්නැ,සත්තයි..
@NetITGeeks
@NetITGeeks Жыл бұрын
Thank you for uploading agian :)
@dpsnmuditha7708
@dpsnmuditha7708 Жыл бұрын
Wedak na. Kopi kade aye balanne na
@Rastha_Kolla
@Rastha_Kolla Жыл бұрын
එන සතියෙ ඉදලවත් වෙනස් කරපන් දැන් මෙලෝ රහක් නෑ කතාව👎 හැමෝම කියන්නෙ ඒක youtube comment ටිකවත් බලහන් කතාවෙ අධ්‍යක්ෂක නොගැලපෙන වෙනස්කම් කරන්න යන්න එපා චාටර් වෙනවා
@paranagamageweerasinghe4581
@paranagamageweerasinghe4581 Жыл бұрын
Good 👍
@dilipchathuranga2979
@dilipchathuranga2979 Жыл бұрын
කෝපි කඩේ පොඩි කාලෙ ඉදන් ආසාවෙන් බලපු නාට්‍යයක් .ඒත් දැන්නම් බලන්න ආසම නෑ බලන්නෙත් නෑ.මොකද කතාව නාගරීකරණය වෙලා.ගැමිකම ගෑවුන තැනක්වත් හොයාගන්න බෑ..ඉස්සර කෝපි කඩේ බලල මාර විදියට වින්ද...දැන්නම් බලන්න අප්පිරියයි ,අනිත් කතා හා සමානයි....
@redabrogaming
@redabrogaming Жыл бұрын
බලු වැඩ කරන්න එපා යකෝ... මොකක්ද මේ
@sithumpieris455
@sithumpieris455 Жыл бұрын
දැන්නම් මෙලෝ රහක් නැ😮😮
@dhanushkafernando7320
@dhanushkafernando7320 Жыл бұрын
දේශපාලුවෝ රට කනවා කෝපි කඩේ අධයක්ෂවරු ගම කනවා
@dilshinavoda3026
@dilshinavoda3026 Жыл бұрын
wadak na ane dannam baluwata
@kaisoreaction9068
@kaisoreaction9068 Жыл бұрын
Me wediya hari yan neha parana kopi kade vidiyata tami hodai
@geearutha7502
@geearutha7502 Жыл бұрын
අවලං හැත්ත මෙම නාට්‍ය විනාස කරනවා...නොදකිං.... ගැමි පරිසරයක් දකින්න තියෙන්නෙත් නාට්‍යයකින් විතරයි එකක් කෑවා මුං
@harshaamarasekara666
@harshaamarasekara666 Жыл бұрын
අනිවාර්යයෙන්
@Chronicles_of_life99
@Chronicles_of_life99 2 ай бұрын
ඇයි බම් මේකෙ ඉන්න හැම මිනිහගෙම ෆෝන් එකේ එකම ring tone එක තියෙන්නේ 😂😂
@MediaLifeSL
@MediaLifeSL Жыл бұрын
නොදකින්. කෑවා ලස්සන කතාව
@ericranasinhe7986
@ericranasinhe7986 Жыл бұрын
මන්ත්‍රී තුමාගේ ගෙදර ගොඩක් කතා වලට අරන් තිබුණා .කොළඹ ඉතාලිය එකේ ආශා මැඩම්ගේ ගෙදරත් ඕක නේද 😄
@nalinpriyadarshna5625
@nalinpriyadarshna5625 Жыл бұрын
එද බලපු විදියට නැ ඔක්කොම වෙනස් වෙලා කලින් කරපු විදියට මෙ ඩ්‍ර්මා එක දෙන්න
@devikafernando2651
@devikafernando2651 Жыл бұрын
Hodha thira rachaksyyek houagena parana widhiyata patan ganna.
@chanukapathmaperuma5155
@chanukapathmaperuma5155 Жыл бұрын
Dan nam amu goo. Hamine shape wela yana eka hodai.Api aadarei ethumiyata.
@donharald8104
@donharald8104 Жыл бұрын
ඒ කාලේ කෝපි කඩේට තිබුණේ ගැමි පරිසරය දැන් කෝ බොලවු, මේ ලෝකෙ යන විදියට මේකත් වෙනස් වෙන්න ඕනේ, මේ විදිය හොදා තව බොහෝ කලකට
@maximaxi1428
@maximaxi1428 Жыл бұрын
❤️❤️❤️❤️
@පිනිබ්න්දු
@පිනිබ්න්දු Жыл бұрын
කොපි කඩෙ දෙවනි ඉනිම් වෙලා
@jeewakamalinga6126
@jeewakamalinga6126 Жыл бұрын
Ammata ####la kopi kadeetath
@YK-qz1tq
@YK-qz1tq Жыл бұрын
අන්තිමට කෝපි කඩේටත් කෙලියා රාජපක්ෂලා
@buddikamaduranga3113
@buddikamaduranga3113 Жыл бұрын
Alut kramekata yana koopi kade wadi kalayak tiyenna ok dan pennanne wairayakne
@redabrogaming
@redabrogaming Жыл бұрын
මේ මොන හුත්තක්ද මේ ?? කෝ යකෝ ඉස්සර තිබ්බ කෝපි කඩෙ..
@harshaamarasekara666
@harshaamarasekara666 Жыл бұрын
😁😁😁😁😁😁😁😁😁
@kamanedeepeka3064
@kamanedeepeka3064 Жыл бұрын
අපොයි මේ මොකෝ කෝපි කඩේට වෙලා තියෙන්නේ
@SanjewaJayasigha
@SanjewaJayasigha 2 ай бұрын
පැරණි කෝපි කඩේට අගෞරව නොකර දැන් යන මොඩ් වෙලා තියෙන කෝපි කඩේ නවත්තන්න කෝපි කඩේ ගැමි කතාවක් මේ දැන් පෙන්නන්නෙ මොන බහුබූතද
@gaminigunaratna6617
@gaminigunaratna6617 Жыл бұрын
Wedak ne, mama balanne ne
@hettiking93
@hettiking93 Жыл бұрын
මගුලක්ද බං කරන්නේ අලුත් එවුන් දාගෙන
@SL-JP
@SL-JP Жыл бұрын
Mona pakada me😂😂
@Hirushanachintha
@Hirushanachintha Жыл бұрын
දැන් තියෙන්නේ කෝපි කඩේ නෙවෙයි , කොෆි කැෆේ coffee cafe 😁😁😁😁
@darmakeerthi128
@darmakeerthi128 Жыл бұрын
Kawda ban meka posh karap gothaya
@drushanthathameera2474
@drushanthathameera2474 Жыл бұрын
සුනිමල් මහත්තයගෙ 56 6666 ඩොල්ෆින් එක කෝ
@sujeewasararathchandra9238
@sujeewasararathchandra9238 Жыл бұрын
Parana gemi kathawata thamai lassana
@buddiniasha3526
@buddiniasha3526 Жыл бұрын
Ayenam kopi kade balanne na melo rahak na gamikama aththema na.nodakin
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
අත්තටම කෝපිකඩේ අද මෙහෙයවන්නා පිස්සෙක්.වසිකිලි පෝච්චියයි මල් පෝච්චියයි වගෙයි.නම කෝපිකඩේ.කතාව නගරෙ කඩේ.මේ කුනුහරුප නවත්තපල්ල.වර්තමාන යේ විඩාපත් මනසට කෝපිකඩේ මිනිස්සු බලන්නේ සරල ගමේ මිනිස්සුන්ගේ ජීවිතය දකල සිත නිවාගන්න.වර්තමාන Itn එකට පිස්සු
@upulchandrapriya5250
@upulchandrapriya5250 Жыл бұрын
Kopi kade modify karla ayyyo wadk na dan
@himalihuw
@himalihuw Жыл бұрын
ITN eke unta puluwan kade anna witharai. Eka nathara karapu gaman kathawak liyagannath be. Ada anthima dawasa, apahu kawadawath me magula nam balanne ne. Deweni inima balanawa mita wada hondai
@drushanthathameera2474
@drushanthathameera2474 Жыл бұрын
සේරම අලුත් වෙලා
@dileepasandaruwan4090
@dileepasandaruwan4090 Жыл бұрын
Iddakin me kopi kadedaaaa yako issara mehemada 😂😂😂😂😂
@mohammedrafee5961
@mohammedrafee5961 Жыл бұрын
කෑව..... චික් විතරක්
@piritha7434
@piritha7434 Жыл бұрын
parana sanskruthiya nathi karanna epa , kopi kade vinasha karanna epa , mokada apita me lankawe thiyena watinama wasthuwak me nattiya , e nisa sampurna parana vidihatama thiyanna plz
@ffbdffbdfghffh4348
@ffbdffbdfghffh4348 Жыл бұрын
KALA KOPI KADE PARANA AEKAHAMA HODA
@mugunthaningram3331
@mugunthaningram3331 Жыл бұрын
Ane ara kellata diga kalisamak arang denna lejjai
@chamathgunathilake5602
@chamathgunathilake5602 Жыл бұрын
පිස්සු විකාරයක්
@PhoenixF22Raptor
@PhoenixF22Raptor Жыл бұрын
me mona mala jarawakda? ayenam balanne ne
@ayeshamadumali3350
@ayeshamadumali3350 Жыл бұрын
Wikarayak wage
@mathscentrewennappuwa9734
@mathscentrewennappuwa9734 Жыл бұрын
aluth kopi kade wahak 😭😭😭😭😭😭😭😭😭
@RAMESHRAMESH-bh5gs
@RAMESHRAMESH-bh5gs Жыл бұрын
Me mona magul kopi kadeda
@Rough.91
@Rough.91 Жыл бұрын
Iya den nam
@asankasanjeewa7038
@asankasanjeewa7038 Жыл бұрын
Ane dan oya kopi kade nawath thanda please, issara kopi kade pajatha wela yanawa dan oya Dana bahu butha walin
@sasikachamali8288
@sasikachamali8288 Жыл бұрын
Dan kopikada epawanawa issara katha lassanai
@sagaradisanayaka218
@sagaradisanayaka218 Жыл бұрын
Niyama ponna kathawak yanne den
@sanwadianuruddika4443
@sanwadianuruddika4443 10 ай бұрын
Aluthen kattiya gaththata kalin thibba gami rase nathi karanna epa aththatama dana aul thama
@Trioudesh
@Trioudesh Жыл бұрын
Apo dan kopi kade cha
@kasunlove6390
@kasunlove6390 Жыл бұрын
මෙ මොනාද බං මෙ කතා.ඉස්සර වගෙ නෙමෙ ..දැන් 🤮🤮🤮🤮 අප්පිරියයි...
@malinibh5989
@malinibh5989 Жыл бұрын
Me kopi Kade melo rahak ne
@sagaradisanayaka218
@sagaradisanayaka218 Жыл бұрын
Ane parana kathawa denna plz
@mohanjayawardana9805
@mohanjayawardana9805 Жыл бұрын
Eyaàaa
@pramudiliyanage548
@pramudiliyanage548 Жыл бұрын
Dan mekat kopi kade kiyana nama galapenneth na
@irangnikumari5694
@irangnikumari5694 Жыл бұрын
මේ මොන විකාරයක්ද ආසාවෙන් බලපු ටෙලිනාට්‍ය ඒකටත් හෙළුවෙනි පින්තූර නැතුවම බැලුව වගේ 🤮🤮🤮🤮🤮🤮🤮
@ghandralatha9539
@ghandralatha9539 Жыл бұрын
පරන කොපි කඩෙ එන්න නැත්තම් එපා
@ajithdammika9568
@ajithdammika9568 Жыл бұрын
ගොන් කතා දැන් දාන්නෙ අපි පොඩි කාලෙ 1988 හනන් වල ලස්සනට බැලුවා දැන් ගොන් දේවල් දාන්නෙ
@Hirushanachintha
@Hirushanachintha Жыл бұрын
දැන් තියෙන්නේ කෝපි කඩේ නෙවෙයි , කොෆි කැෆේ coffee cafe 😁😁😁😁
@upulnishansonglane9238
@upulnishansonglane9238 Жыл бұрын
මොන හුයන්නකද යකෝ මේ 😁 ITN සභාපතියා මොන්ගල් එකෙක්නෙ.
@hameedhamed4402
@hameedhamed4402 Жыл бұрын
මේ මොන මල විකාරයක් කරලද කෝපි කඩේට ,
@isuriprarthana6853
@isuriprarthana6853 Жыл бұрын
Issara thibuna kopi kadeta thamai Api kemathi eka neththam aye Balan naa
@usernone6775
@usernone6775 Жыл бұрын
Antimai. කෝපි කඩේ
@nilakshaattanayaka3269
@nilakshaattanayaka3269 Жыл бұрын
Apita epa me redda parana eka one
@ayeshamadumali3350
@ayeshamadumali3350 Жыл бұрын
Melo rahak ne kopi kade.. mokakda me karala thiyenna
@asankasanjeewa9907
@asankasanjeewa9907 Жыл бұрын
Mona magulak da me pali ganeema ne
@dileepasandaruwan4090
@dileepasandaruwan4090 Жыл бұрын
Mokada meka liyanne ane uba liyana eka nawaththapan yako 😂😂😂😂😂😂
@liveat1597
@liveat1597 Жыл бұрын
Chatr
Kopi Kade | Episode 1840 - (2021-07-30) | ITN
21:21
ITN Sri Lanka
Рет қаралды 60 М.
Kopi Kade  | Episode 1747 - (2020-01-05) | ITN
17:11
ITN Sri Lanka
Рет қаралды 65 М.
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 10 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 47 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 8 МЛН
Kopi Kade | Episode 1906 - (2022-11-27) | ITN
18:57
ITN Sri Lanka
Рет қаралды 33 М.
Kopi Kade | Episode 1872 - (2022-03-18) | ITN
20:13
ITN Sri Lanka
Рет қаралды 54 М.
Kopi Kade | Episode 1918 - (2023-02-19) | ITN
20:58
ITN Sri Lanka
Рет қаралды 109 М.
Kopi Kade  | Episode 1742 - (2019-12-21) | ITN
18:20
ITN Sri Lanka
Рет қаралды 56 М.
Kopi Kade | Episode 1831 - (2021-05-28) | ITN
16:54
ITN Sri Lanka
Рет қаралды 38 М.
Kopi Kade | Episode 1905 - (2022-11-20) | ITN
18:00
ITN Sri Lanka
Рет қаралды 47 М.
Kopi Kade  | Episode 1698 - (2019-07-20) | ITN
16:54
ITN Sri Lanka
Рет қаралды 74 М.
Kopi Kade | Episode 1864 - (2022-01-21) | ITN
23:19
ITN Sri Lanka
Рет қаралды 76 М.
Kopi Kade | Episode 1916 - (2023-02-05) | ITN
22:34
ITN Sri Lanka
Рет қаралды 33 М.
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 10 МЛН