කෝපි කඩේ - සීල පාරමිතා | Kopi Kade | Sinhala Old Teledrama

  Рет қаралды 5,863

Torana Video Movies

Torana Video Movies

Күн бұрын

Пікірлер
@nishantharajapaksha-4488
@nishantharajapaksha-4488 2 күн бұрын
අදනමි පරණම කොටසක්.අපි පුංචිම කාලෙ මැටි ගෙදර ඉන්න කාලෙ කුබුරෙ නියරෙ ලන්දෙ ගස් පල්ලෙ ඇලෙ දොලේ නටපු කාලෙ කොචිචර ලස්සනයිද සුන්දරයිද ඒ කාලෙ.කෝපිකඩෙි ආසාවෙන් බලපු එකම කතාව අපෙ ලමා කාලය ලස්සන සුන්දර සුන්දර කරපු කෝපි කඩෙිට ආදරෙයි හැමදාමත් ❤
@tradinginvesting-001
@tradinginvesting-001 Күн бұрын
wow
@lahiruprabhashwara7721
@lahiruprabhashwara7721 Күн бұрын
1998 kaledi api wesak balamu hati mathak una.ane e kale aye enawanan
@nishantharajapaksha-4488
@nishantharajapaksha-4488 Күн бұрын
@@lahiruprabhashwara7721 කියලා වැඩක් නැ සහෝ මතක් වෙනකොටත් හදවත වෙිදනා දෙනවා 😪❤
@Dammikakrishantha-yc7ox
@Dammikakrishantha-yc7ox Күн бұрын
මාලිගාවෙද දැං ඉන්නෙ
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 2 күн бұрын
සිල් අරන් හිටපු සෙට් එකේ හාම්නේ විතරයි ජීවතුන් අතර ඉන්නෙ...නිවන් සුව සේරටම 🙏
@asangamadugoda3815
@asangamadugoda3815 Күн бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ඒ සුන්දර අතීතයමයි සිහියට එන්නේ . ඒකාලේ හැමොටම එකතුවෙලා බලන්න පුළුවන් කතාවක්.. ස්තුතියි ..❤
@padeepsuranga2261
@padeepsuranga2261 Күн бұрын
❤❤❤❤❤❤❤❤....ඒ අතීතය කොච්චර ලස්සනද........අපි දැන් වයසයි....😢
@ruwannilankaranasingheovit343
@ruwannilankaranasingheovit343 Күн бұрын
Thank you for uploading such an age episodes
@DilanEranga-y3n
@DilanEranga-y3n Күн бұрын
උණ බට කපල ගෙදර අය එක්ක තමන්ම වෙසක් කූඩු 3න 4ක් හදල එල්ලනව.රෑට බකට් එල්ලනව...ලෑන් මාස්ටර් වල පන්සල් යනව.දන්සල්.ගානේ යනව..පාරෙ ගෙවල් වල එල්ලල තියන බකට් උස්සන් ගිහින් වෙන තැන් වල එල්ලනව...අම්මෝ.මාරම ලස්සන අතීතයක්....ඇඩෙනව ඒව මතක්.වෙද්දි...
@shashediri544
@shashediri544 Күн бұрын
මේ කොටසේ කතාව ලියල තීන්නේ ඩිංගි මහත්තය ( K.D සිරිපාල ) .විහිලු චරිතයක් නිරුපනේ කලාට , මුල් කාලේ කොපි කඩේ වැඩිහරියක් කොටස් ලිව්වේ ඩිංගි මහත්තය .
@Sashitha9674
@Sashitha9674 2 күн бұрын
පරණනම කොටසක් ❤❤❤❤
@TharinduNilanka-r9z
@TharinduNilanka-r9z 2 күн бұрын
ලස්සන යි කතාව ❤❤❤❤❤
@yasasniwantha5646
@yasasniwantha5646 Күн бұрын
ඒ අතීතේ මාර ලස්සනයි
@TharinduNilanka-r9z
@TharinduNilanka-r9z 2 күн бұрын
අතීතය මතක් වුනා😢
@DilanEranga-y3n
@DilanEranga-y3n Күн бұрын
ඒ දවස් වල තිබුන බකට් එකේ උනත් පුදුම වෙනසක් තිබුන.වෙසක් කුඩු හදන්න අලවන සව් කොළ වල.උනත් වෙනසක් ලස්සනක් දැන් ඒවට වඩා..හා නැද්ද මං කියන්නේ....❤❤❤
@Dammikakrishantha-yc7ox
@Dammikakrishantha-yc7ox Күн бұрын
රටේ දියුනුව බං
@DilanEranga-y3n
@DilanEranga-y3n 21 сағат бұрын
@@Dammikakrishantha-yc7ox ඒක හරි...😂
@booruputha
@booruputha 2 күн бұрын
Based on the episode this should be around 2000
@nushanlakshitha7773
@nushanlakshitha7773 2 күн бұрын
❤❤❤
@amilasadaruwan2696
@amilasadaruwan2696 Күн бұрын
Wedak balanna giya issara a wage kalayak aye Anne ne
@MaheshKodikara-v8l
@MaheshKodikara-v8l 2 күн бұрын
😍😍🙏
@Bobesinu-w5r
@Bobesinu-w5r 2 күн бұрын
🎉🎉
@HarshanaManuranga
@HarshanaManuranga 2 күн бұрын
Apekama,sinhala gamma
@nishantharajapaksha-4488
@nishantharajapaksha-4488 2 күн бұрын
මෙි කොයි අවුරැද්දෙ වගේද
@FAQspharmacy
@FAQspharmacy 2 күн бұрын
2000 වගේ
@nofapsl
@nofapsl 2 күн бұрын
පොලිය සිල් අරං😂
@SajithSilva-v6u
@SajithSilva-v6u 2 күн бұрын
4:18
@kal4782
@kal4782 2 күн бұрын
Keri athal oii 🥹
@AntonNilroy
@AntonNilroy 2 күн бұрын
❤❤
@SajithSilva-v6u
@SajithSilva-v6u 2 күн бұрын
❤❤❤❤❤
@lakshanhettiarachchi79
@lakshanhettiarachchi79 Күн бұрын
❤️❤️❤️
@DilanEranga-y3n
@DilanEranga-y3n Күн бұрын
❤❤❤❤❤
@vidusha1
@vidusha1 Күн бұрын
❤❤❤❤
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 1,8 МЛН