No video

නිවනට යන්න අකුසල් බැහැර කරන ක්‍රම පහක් මෙන්න.සැමට ඉතා වටිනා දේශනාවක්|Koralayagama Saranathissa Thero

  Рет қаралды 8,558

Dam Piyasa දම් පියස

Dam Piyasa දම් පියස

Күн бұрын

නිවනට යන්න අකුසල් බැහැර කරන ක්‍රම පහක් මෙන්න.සැමට ඉතා වටිනා දේශනාවක් | Ven Koralayagama Saranathissa Thero 2024 | Bana deshana
#DamPiyasa #bana #KoralayagamaSaranathissaThero2024 #dharmadeshana #2024

Пікірлер: 29
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
අති උතුම් පින්වත් ගුණවත් සත්පුරුෂයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මා ශ්‍රවනය කර ලබගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් ඔබ වහන්සේට උතුම් පාර්ථනා ඒ විදියටම ඉස්ට සිද්ද වේවා දුකක්‌ නැතිව කරදර යක්‌ නැතිව වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනා උදා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺
@user-ps1ut1uo5u
@user-ps1ut1uo5u 5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ගායූස ලැබේවා! සාදූ🙏සාදූ🙏සාදූ සාදූ🙏සාදූ🙏සාදූ සාදූ🙏සාදූ🙏සාදූ 🙏🙏🙏🙏🙏🙏
@user-jr7qs9ni3o
@user-jr7qs9ni3o 5 ай бұрын
Sadu sadu. Sadu
@nirmalapriyanthi698
@nirmalapriyanthi698 4 ай бұрын
Theruwan Saranai 🙏🏼 🙏🏼 🙏🏼
@pradeepikaruwani4781
@pradeepikaruwani4781 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻tharuwan saranai suwamina whansa nidukka niroogi dirgayu wawaa uthumu nirwanayama awaboda wawaa
@user-ti8tp1od4j
@user-ti8tp1od4j 5 ай бұрын
Sadu sadu sadu
@user-ct9lc6er1z
@user-ct9lc6er1z 5 ай бұрын
Sadu Sadu Sadu
@nethdamtv411
@nethdamtv411 5 ай бұрын
තෙරුවන් සරණයි🙏🙏
@warnakulasooriyawm8046
@warnakulasooriyawm8046 5 ай бұрын
Theruwan saranai !
@nayanidaluwatte2463
@nayanidaluwatte2463 5 ай бұрын
🌹🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌹
@KamaniDeepika-qh7zw
@KamaniDeepika-qh7zw 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chinthakmaduranga6831
@chinthakmaduranga6831 5 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 4 ай бұрын
කුසල් සිතක් ඇති කරගන්න කියන එකට මට‍ වැරදිලා කුසල් සිතත් බැහැර කරන්න කියලා ගැහිලා අනේ සමාවෙන්න අපේ ස්වාමින් වහන්ස අද මට‍ ටිකක් විතර හිත හොද මදි
@chandaniramyalatha297
@chandaniramyalatha297 5 ай бұрын
Namo buddhaya saadu saadu saadu pinwath sawamin wahanseta mage namaskaraya wevaaa.dirgauu wevaa.niduk nirogi suwayama wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu
@user-bm4dn9gd5k
@user-bm4dn9gd5k 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@wattagefanando3911
@wattagefanando3911 5 ай бұрын
සාදු.සාදු.සාදු
@rosebowala8547
@rosebowala8547 5 ай бұрын
Sadoo sadoo sadoo i
@KusmKumari-lw7ek
@KusmKumari-lw7ek 5 ай бұрын
Sadu Sadu Sadu mage thathagatha samma sam budurajanan wahansege budda puthrayan wahanseta mage namas karaya wewa hema dawasakama Asawen pinwath swamin wahansege uthum darmaya Ahana mama den godak dannethi dewal denagaththe pinwath swamin wahanseta pin sidda wenna oba wahanse darmaya Apita desana karana widiha Harima pehediliwa kiyala denawa Ahana Apita Asawen Ahanna hithenawa pinwath swamin wahanseta lagama bawa gamane pathana bodiyakin uthum Ama maha nirwanaya lebewa matada darmaya Asapu pin belen sasare ikman bawa gamane uthum nirwana sampaththiya lebewa sasare sath purushayange pihita labannemwa kalyana miththarayange pihita labannemwa
@nisankanisanka7417
@nisankanisanka7417 5 ай бұрын
Sadu sadu sadu obawansat taruwansarani
@sumithekanayake826
@sumithekanayake826 5 ай бұрын
sadu sadu sadu !!!
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 4 ай бұрын
පුංචි උනත් ඒ සීත අකුසල් බැහැර කරන්න කුසල් සිතක් බැහැර කරන්න ලෝබ ද්වේශ මෝහ වලින් ඈත් වෙන්න ඕන ඒවා ක්‍රියාත්මක කලොත් ඈත් වෙන්න එය ආර්යන් වහන්සේ ලට ඔහු හ‍රි කැමතියි සමහර බොහොම උනන්දුවෙන් ශසාන්යෙන් යන්න යනවා අකුසලයට කුසලයමතක් කර කුසල් සිතින් මේවා යටපත් කර කුසල් මතම ඉන්න නැවත කුසලයකට හිත පහළ නොකර නොගෙන ඉන්න බලන්න නැවත නැවතත් හිතිලා පුළුවන් තරම් මහා සංඝ රත්නය අත්හරින්න එපා මේ ලෝකයටම වටිනා දේශනාවක් අති උතුම් බෝදිසත්ව ගුණෝපේත අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස නිවන් දක්නා ජාතී දක්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වේවා මතු ඇරමුණ සදහා මා කරගත් සියලුම කුසල් හේතු වේවා වාසනා වේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕
@SamanThilak
@SamanThilak 5 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@ramanicunningham950
@ramanicunningham950 5 ай бұрын
🙏🙏🙏22/03/2024
@user-mi2ng1ms2b
@user-mi2ng1ms2b 5 ай бұрын
Sadu..sadu.
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
අධි චිත්තෙන වලින් භික්ෂුවට කියයි පවුකාර අකුසල කර්ම යන් එනවා නම් පවුකාර භාවනා වෙන් අයින් වෙලා වෙනම චීත්තයක් යොදා ගෙන සමථ භාවනාව වැඩිය යුතුයි අකුසලයක් නම් තමන්ගේ අකුසල් සිතු විල්ල අයින් කර අකුසල් සිතුවිල්ලක් අවොත් එය අයින් කර ගත යුතුයි ගීතයක් ගයන්න ගියත් එය කොහොම හ‍රි වලක්වා ගන්න ගෙදර ප්‍රශ්න යක්‌ වුනත් මන් කර කර ඉන්න අරමුණට වඩා ඒ දැනුන අරමුණ පාරේ දුවන එක නිසා හරියට සීත එකග කර ගන්න බැරි නම් ඒ භාවනා වට‍ වඩා බලවත් වෙන්නෙ අකුසල් වර්ධනය wenv❤එය සත්‍ය යී අකුසලයට ඉඩ නොදී නිතරම කුසල් සීත වර්ධනය කරන්න කියලා තමයි බාග්‍ය වතුන් වහන්සේ දේශනා කලේ අකුසල් සීත බැහැර කිරීම ⭕රාග දේවේශ මෝහ වලින් වෙන්වෙලා සසර කෙටි කර ගැනීමේ චේතනාවෙන් මෙය කරන්න නැතිනම් කුසල් වර්ධනය කර ගන්න ඕන සමහර කෙනෙක් පැවිදි වෙලා මහණ කම අත්හැරලා දමලා රාග ද්වේශ මෝහ බලවත් වෙලා අකුසල් පැත්තටම ඇදී ඇදී යනවා අකුසල් පැත්තටම ඇදෙනව කුසල් යටපත් වෙනවා අකුසලය තියෙන තාක් කල් ⭕අකමැති දෙයක් අපේ ඉදිරියට මුණ ගැසුනොත් අපි අහක බලනවා එය බලන්න කැමති නැහැ අකුසල් කියන්නේ කුණු ගොඩක් තමයි ⭕මහණෙනි යම් කෙනෙකුගේ රාග දේවේශ මෝහ සහගත වේවා මොනයම් දෙකින් වුවද එය යටපත් කර හොද සිතුවිල්ලක් කොහොම හ‍රි මාගේ හිත මන් අරගෙන යන්න ඕන අති උතුම් පින්වත් සත්පුරුෂයන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝායුෂ ලැබේවා මතු සම්බුද්ධත්වය සදහා හේතු වේවා වාසනා වේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිවඋතුම් බෝසතුන් වහන්සේට හේතු වේවා වාසනා වේවා ඒ පැතුම සර්වකප්‍රකාරයෙන්ම සුබ විදියට විසදේවා සාර්ථක විදියටම විසදේවා සැහැල්ලුවෙන් විසදේවා ඔබ වහන්සේට සාධු 🌺සාධු සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු සාධු 🌺සාධු 🌺බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුපුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🏵️🏵️🏵️🏵️
@dammalageranjith1324
@dammalageranjith1324 5 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@somalathaliyanage6350
@somalathaliyanage6350 5 ай бұрын
🙏🙏🙏🙏🙏(22.3.2024)
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
යෙ කේචි බුද්ධං සරණං ගාථාසේ නැතේ ගාවිස් සන්ති අපාය සහයං පහාය මනුසං දෙතං දෙව්කායං පරිපුරෙස්සන්ති ති හරියට තිසරණ සරණ යනවා නම් යන්නේ නැහැ කවදාවත් අපායට මම නම් කවුරුවත් දිහා බලල සතුටු වෙන්නෙ නැහැ මට‍ එහෙම සතුටු වෙන්න දෙයක් නැහැ ඒ අය දිහා බලල මොන හේතු නිසා සතුටු venavda මන් සතුටු වෙන්නෙ නැහැ වැඩකට නැති දේවල් බලල සතුටු වෙන්න මට‍ අවස්‍ය නැහැ මගේ අසීමිත සතුට ලබන්න පුළුවන් වන්නේ මාර්ගයක් පලයක් ලැබුන දවසට මට‍ හෑබැම සතුට ලබන්නේ එදාට මගේ සතුටයි අපේ පින්වත් ස්වාමින් වහන්ස
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 4 ай бұрын
අධිචීත්ත කියන්නේ යම් කෙනෙක් මේ භාවනාව යෙදෙනවා නම් යම් කෙනෙකුට මේ පවුකාර දේවල් මතකයට එනවා නම් එය හොද නැහැ යම්කිසි අකුසල් සිතක් පහළවෙනවා නම් එය තමන්ගේ හිතට එන පවු සිතුව්ල්ල අයින් කරන්න කුසල් සිතුවිලි හිත් හි තබාගන්න ඕන ඊට පස්සේ සතුට ඇති වෙනවා සවාමියා දැකල සතුටු වෙනවා බිරිද දැකල සවාමියා සතුටු වෙනවා නියම විදියට තියෙනවා යේ කේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං පහාය මානු සං දේහං දේවකායං පරිපුරෙස්සන්ති ති බුදුන් සරණ ගියාද ඔහු කවදාවත් යන්නේ නැහැ අපායට
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 333 М.
娜美这是在浪费食物 #路飞#海贼王
00:20
路飞与唐舞桐
Рет қаралды 5 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 27 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 333 М.