KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඔබ පැමිණි කාරණාව වටහා ගන්න උත්සහා කරන්න.|koralayagama saranathissa thero bana 2023
56:29
ඔබේ ගෙදරත් මේ දේ කලොත් ඔබව වට්ටන්න මාරයාටවත් බෑ | Galigamuwe Gnanadeepa Thero | Bana | Budu Bana
36:11
Did She Really Cut Her Hair?!😅 I'm Not Surprised Why She Crafted A DIY Hairdresser! #shorts
0:46
НУБ И ПРО СТРОЯТ ЗАЩИЩЕННУЮ ТЮРЬМУ ЗА 10 СЕКУНД / 1 МИНУТА / 5 МИНУТ В МАЙНКРАФТ БИТВА СТРОИТЕЛЕЙ
27:29
진짜✅ 아님 가짜❌???
0:21
ҚАДІР ТҮНІ БЕЛГІЛЕРІ | Нұрлан имам | #қадіртүні
38:33
මේ දීර්ඝ වූ සංසාර ගමනේ අපි අසරණ නොවී සිටීමට නම් අපි කුමක් කල යුතු ද?|koralayagama saranathissa thero
Рет қаралды 27,140
Facebook
Twitter
Жүктеу
1
Жазылу 72 М.
Niwan Pinisamai
Күн бұрын
Пікірлер: 200
@asokanandani6866
Жыл бұрын
සාදු සාදු සාදු !!! මම බුදු රජාණන් වහන්සේ සරණ යමී... සවාමින් වහන්සේ ට නමස්කාරය වේවා ...🙏🙏🙏
@majanakadayanga5421
Жыл бұрын
සම්මා සම්බුදු සසුන බැබලේවා!!!!!!!!,,,
@kusumvidanapathirana6761
Жыл бұрын
තෙරුවන් සරණයි උතුමාණෙනි ඔබ වහන්සේටමාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු ගොඩක් හොද දේශනා ගොඩක් පින් උතුමාණෙනි
@kusumvidanapathirana6761
Жыл бұрын
ශ්‍රේෂ්ට ශ්‍රේෂ්ට උතුම් අපේ බුද්ධ පුත්‍රයන් වහන්ස දේශනා අහන්න අහන්න ආස හිතෙන විදියට නිදහසේ දේශනා කරනවා අපට තේරුම් ගන්න පුළුවන් විදියටම අති උතුම් පින්වත් සිල්වත් ගුණවත් කාරුණිකයන් වහන්ස ඔබ වහන්සේ නිවන් දක්නා ජාතී දක්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබේවා මතු උතුම් සම්බුද්ධත්වය සදහා හේතු වේවා වාසනා වේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව ඒ උතුම් කර්තව්‍ය ඉස්ට කර ගැනීම සදහා හේතු වේවා වාසනා වේවා මා දෑත දෝත නළලේ තබා ඉතා සැදැහැ සිතින් භක්තියෙන් ගෞරවයෙන් දෙපළග වැද වැටෙමි සාධු ♦️සාධු 🌹සාධු ♦️♦️♦️♦️♦️♦️මහා කල්ප හතරයි ලක්‍ෂ ඒකයි පාරමී පුරණය කර ඉවර කර අන්තිමට සම්බුද්ධත්වය ලබා ගත්තා
@kusumvidanapathirana6761
Жыл бұрын
බුදුන් සරණ යෑම මේ ලෝකේ උතුම් සරණ යැමයි ⭕️ බාග්‍යාවතුන් වහන්සේගේ සරණ යෑම ඉතා ශ්‍රේෂ්ටයි වගේම මේ ලෝකේ වදිනව නම් වැදිය යුත්තේ බාග්‍යාවතුන් වහන්සේටයි ⭕️ධර්ම රත්නයට වැදීමයි ⭕️ ආර්ය මහා සංඝ රත්නයට මේ ලෝකේ වැදිය යුතු උතුම් රතනයන්
@nadianamrsinghac264
Жыл бұрын
Tharuwan saranai obawansata 🙏🙏🙏
@kusumvidanapathirana6761
Жыл бұрын
අති උතුම් කොරලයාගම සරණතිස්ස ස්වාමිපාදයන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා එකසිය විස්සට දෙසිය විස්සක් ආයු වර්ධනය වේවා චිරාත් කාලයක් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාවේවා මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණෙනි උතුම් පැතුම ඉස්ට කර ගැනීම වෙනුවෙන්ම හේතු වේවා සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
Жыл бұрын
පොලොස් අපි හැමදාම දුන්න අරණ්‍යට කතුරුමුරුංග කොළ හරි ආසයි ඒ ස්වාමින් වහන්සේලා
@kusumvidanapathirana6761
Жыл бұрын
අති උතුම් බුදුපුත්‍රයන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා කායික මානසික කිසිම රෝගාබාදයක් ඇති නොවේවා සැපෙන් සුවෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා සාධු සාධු සාධු මා මේ ශ්‍රවනය කර ලබා ගත්තා වූ සියලුම කුසල් අඩු නැතිව බෝසත් උතුමාණන් වහන්සේට හේතු වාසනා වේවා වේවා වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
Жыл бұрын
අති උතුම් සත්පුරුෂ උත්තමයන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදය ආශීර්වාදයක්ම වේවා සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාවේවා සාධු සාධු සාධු මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් සමිදුනි ඔබ වහන්සේට අඩු නැතිව උතුම් පාරමිතාවක්ම වේවා සාධු සාධු සාධු සම්මා සම්බුදු සරණයි
@kusumvidanapathirana6761
Жыл бұрын
අති උතුම් සත්පුරුෂ කාරුණික බුදුපුත්‍ර යන් වහන්ස රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩි චිරාත් කාලයකට සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා මේ දේශනාව ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතුව උතුම් පැතුම ඒ විදියටම ඉටු වීමට හේතු වාසනා වේවා මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් භක්තියෙන් වැද නමස්කාර කරමි නමස්කාර වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු අද දවස පුරාවටම කිසි කරදර බාදක කිසිත් නැතිව සතුටින් වැඩ සිටින්න ලැබේවා එය එසේම වේවා
@newvision3441
Жыл бұрын
සාදු සාදු සාදු
@piumiupamalika
Жыл бұрын
සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏 🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@mayamaya5239
7 ай бұрын
සාදු සාදු සාදු
@kusumvidanapathirana6761
Жыл бұрын
සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻මා ඉතා සද්ධා සිතින් භක්තියෙන් ගෞරවයෙන් දෑත දෝත නළලේ තබා වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
Жыл бұрын
බැට්රි නැති වුණා මේ චුට්ටක් චාච් කරගෙන ගහන්නේ අති උතුම් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ පන්ලක්ෂ දොළොස්දාස් සර්වඥයන් වහන්සේලාගේ අනන්ත ගුනනුබාව බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩෙත්වා අඩුවක් පාඩුවක් නැතිව හැම දෙයක්ම බලාපොරොත්තුවෙන් සිටින හැම දෙයක්ම ඔබ වහන්සේට ඉතා ඉක්මනින් ලැබේවා මා අද දවස පුරාවට කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණන් වහන්සේට ලැබේවා ලැබේවා ලැබේවා සාධු සාධු සාධු මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් භක්තියෙන් ගෞරවයෙන් වදිමි වදිමි වදිමි මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
Жыл бұрын
තුන් ලෝකාග්‍ර වූ තුන් ලොවට අධිපති සම්මාසම්බුද්ධ රාජෝත්තමයන් වහන්සේ මේ ලෝකේ අති උත්තම රත්නයයි සාධු 🌺සාධු 🌺සාධු 🌺........ මේ ලෝකේ අති උතුම් බාග්‍යාවතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කර සත්‍ය ශ්‍රී සද්ධර්ම රත්නයට මන් වදිමි 🌺 සාධු 🌺සාධු 🌺 සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🌺🌺🌺🌺... අති උතුම් බාග්‍යා වතුන් වහන්සේගේ ම ශ්‍රාවක ආර්ය මහා සංඝ රත්නය ලෝක පුජිතයි ඒ උතුම් සංඝ රත්නයට මම වදිමි 🌺වදිමි 🌺වදිමි සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺
@SanjewaniSanjewani-d9j
Жыл бұрын
🙏🙏🙏
@nilukanayomi
Жыл бұрын
බුදු සරනයි 🙏🙏🙏
@priyanthanimal2624
10 ай бұрын
Mada a bagyawath u arihath u lowthuru budu පියාණන් wahanse sarana යමි sadu sadu sadu
@ratnaykadamayanthi3946
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@dayalathaguruge6485
Жыл бұрын
Pinwantha swamin wahanse ta niduk nirogi suwaya labewa theruwan saranai sadu sadu
@kusumvidanapathirana6761
Жыл бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි උතුමාණෙනි ඔබ වහන්සේට සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
Жыл бұрын
මතු සම්මා සම්බුද්ධත්වය ලැබේවා කිසිම කරදර බාදක වලින් තොරව
@ranukamigamuge9147
Жыл бұрын
මමද තෙරුවන් සරණ ගිය අයෙක් වෙමි. ඉක්මන් අත්භවයකදීම මේ බුදුසසුනේදීම නිවනම ලැබේවා.. සාදූ..සාදූ..සාදූ..
@kusumvidanapathirana6761
Жыл бұрын
අති උතුම් බුදුපුත්‍ර යන් වහන්සේට සදාකල් නිදුක් නිරෝගී සුව සම්පත්තිය නොඅඩුව ලැබේවා දිර්ඝායුෂ ලැබී චිරාත් කාලයක් සැපෙන් 🌺suven🌺 සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව ලැබේවා අද දවස පුරාවට මා රැස් කරගත් සියළුම කුසල් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේට හේතු වාසනා වේවා 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු
@kusumvidanapathirana6761
Жыл бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි උතුමාණෙනි ඔබ වහන්සේට
@kusumvidanapathirana6761
Жыл бұрын
උදේට මේ දේශනාව අහන්නම් ස්වාමින් වහන්ස
@kusumvidanapathirana6761
Жыл бұрын
සාධු සාධු සාධු අති උතුම් සත්පුරුෂ බුදුපුත්‍රයන් වහන්ස නිවන් දක්නා ජාති දක්වා නිදුක් වී නිරෝගී වී සුවපත් වී ආරෝග්‍යයෙන් වැඩි චිරාත් කාලයක් සද්ධා ඇතිවෙන දහම් දේශනා කරමින් නිවන් මග සොයන ශ්‍රාවකයාට පිළිසරණක් වෙන්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උතුමාණෙනි ඔබ වහන්සේට ලැබේවා මේ දැන් ශ්‍රවණය කර ලබාගත් සියලුම පුණ්‍ය ධර්මයෝ කොරලයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන වහන්සේට සම්මාසම්බුද්ධත්වය සදහාම හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
Жыл бұрын
ඉතාමත් සංවේදීයි සංවේදීයි සංවේදීයි අපිට විතරක් නෙවෙයි වෙස්සන්තර රජු පුදුමාකාර දුකක් ඇති වුණා තරමට ඇස් වලින් වැටිලා තිබුනේ ලේ දරුවන්ගේ ඇග උඩට සංවේදීයි නැතුව නෙවෙයි නමුත් ලෝක සත්වයන් සසරින් මුදවා ගැනීමේ උවමනාවක් නිසා තමයි මිනිස්සු පොඩි දෙයක් අල්ලාගෙන කෑ ගහනවා ඒවා යථාර්තයෙන් බලන්න වටහාගන්න නැහැ කවුරුත් එහෙම වෙලයි අපිට මේ ධර්මය දුන්නේ සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻මතු අනාගතයේ ඔබ වහන්සේටත් ඔය සේරම කරන්නම වෙනවාමයි සමිදුනි අනන්ත සක්වල අනන්ත මිනිස්සු මල් සිය සිය දිල තියෙනවා ඒ දන් දීපු නිසා තමයි අදත් බුද්ධ පුජාව මුළු ලෝකයක් තවමත් ලැබෙන්නේ අපේ ස්වාමින් වහන්ස මොන තරම් මල් පුජා කරනවද නොදීපු දානයක් නැහැ බුදුපියාණන් වහන්සේ අති උතුම් මාගේ බාග්‍යා වතුන් වහන්සේට මා ඉතා සද්ධා සිතින් වදිමි සමිදුනි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ධර්ම රත්නයට මා ඉතා සද්ධා සිතින් වදිමි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ආර්ය මහා සංඝ රත්නයට මා ඉතා සද්ධා සිතින් වදිමි ත්‍රිවිධ රත්නයට මා නිවන් දක්නා ජාති දක්වා වදින්න ලැබේවා සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ධම්මස් සමිස්ස ධර්ම රාජස්ස යන ඒ ඉතාමත් සද්ධාව ඇතිවෙන ඒ ගාථාව නිර්මාණය කල උතුමන් වහන්සේ මොන තරම් ශ්‍රේෂ්ට හිතක් තියෙන ධර්ම කතිකයානන් වහන්ස ඔබ වහන්සේ අනාගතයේ යන්න ඕන මග ඔබ වහන්සේ විසින්ම තෝරාගෙන තියෙනවා එයයි සමිදුනි උචිතම තැන එක් උන්නාන්සේ ලෝකයටම පෙන්න වැරදි වැඩක් කලොත් සියලුම ස්වාමින් වහන්සේලාට දොස් කියන එක කරන්න එපා මහා සිල්වන්තයෝ ඉන්න මෙරටේ නිකන් අකුසල් වෙන එක විතරයි වෙන්නේ
@kusumvidanapathirana6761
Жыл бұрын
මාගේ අමාමෑණි තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඉතා සද්ධාවෙන් භක්තියෙන් වදිමි 🌺වදිමි 🌺වදිමි 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🌺
@menikesara3385
Жыл бұрын
Sadu sadu saaadu🙏🙏🙏
@kusumvidanapathirana6761
Жыл бұрын
නිවන් දක්නා ජාති දක්වා මට සම්බුද්ධ ශසනය තියෙනතාක් කල් සහ අබුද්ධෝත්පාදකාලයක වුවද සම්මා දිට්ටික වෙම්වා ශ්‍රී සද්ධර්ම රත්නය ශ්‍රවනය කරන්න ලැබේවා ආර්ය මහ සංඝ රත්නයට දන් පැන් පුජා කර ගන්න සංඝ රත්නය මට වැඩි වැඩියෙන් ලැබේවා අසීමිත කුසල් දියුණු කර ගන්න ලැබේවා මෙලොව වශයෙන් මට ඉතා ඉක්මනින් වාහන පුජාව කර ගන්න ලැබේවා (පාවහන් )නෙවෙයි හරි වාහනයක් සිල්වත් ගුණවත් උතුමාණන්ට පුජා කර ගන්න ලැබේවා ♦️♦️♦️♦️♦️♦️
@oshi-tv7ic
Жыл бұрын
නමස්කාර වෙවා ස්වාමිනී සාදු සාදු සාදු
@kusumvidanapathirana6761
Жыл бұрын
ධම්මෝ භවේ රක්ඛිත ධම්මචාරී ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන් ආරක්ෂා කරයි යන්නේ නැ කවදාවත් අපායට
@rasikapremajith8523
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@santhakumara9527
Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏
@kusumvidanapathirana6761
Жыл бұрын
අති උතුම් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අරෝග්‍යා යෙන් වැඩේවා චිරාත් කාලයක් ධර්මය දේශනා කරමින් ලෝක සත්වයාට පිහිට වෙමින් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාපත් වේවා මා ශ්‍රවනය කර ලබා ගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් උතුමාණන් වහන්සේට සම්මා සම්බුද්ධත්වය සදහාම හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 අති උතුම් බුද්ධ රත්නයට මම වදිමි අති උතුම් ධර්ම රත්නයට මම වදිමි අති උතුම් ආර්ය මහා සංඝ රත්නයට මම වදිමි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
Жыл бұрын
හරිම සංවේදීයි සදහටම ආයි කවදාවත් ශාරිපුත්‍ර යන් වහන්සේ අපට දකින්න ලැබුනේ නැහැ නමුත් දැක්කා වගේ හිතට සංවේදී බවක් දැනෙනවා ගොඩක් ශසනයට මහත් පාඩුවක් කියලා හිතට දැනෙනවා අපේ ස්වාමින් වහන්ස
@samarasinghekeenagahage9814
Жыл бұрын
සාදු... සාදු... සාදු...!!!
@kusumvidanapathirana6761
Жыл бұрын
අති උතුම් බුදුපුත්‍රයන් වහන්ස නිමක් නැති මේ සසරේ නිමාවක් වනතුරුම පින්වත් උතුමානන් වහන්සේ බුද්ධ රත්නයේ අනන්ත ආශීර්වාදයෙන්ද 🌺ධර්මරත්නයේ අනන්ත ආශීර්වාදයෙන්ද 🌺සංඝ රත්නයේ අනන්ත ආශීර්වාදයෙන්ද 🌺උතුමාණෙනි ඔබ වහන්සේ නිදුක් වෙත්වා 🌺නිරෝගී වෙත්වා 🌺සුවපත් වෙත්වා ලෙඩක් දුකක් කරදරයක් නැතිව සුවසේ සැපසේ සතුටින් වැඩ සිටින්න ශක්තිය 🌺දෛර්ය 🌺බාග්‍යා වාසනාව උදා පත් වේවා මා උදේම ශ්‍රවනය කර ලබා ගත්තා වූ සියලුම කුසල් කොරලයාගම සරණතිස්ස සවාමින්ද්‍රයානන් වහන්සේට අඩු නැතිව හේතු වාසනා වේවා 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධාවෙන් භක්තියෙන් ගෞරවයෙන් වාද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු සාධු 🌺සාධු 🌺♦️🌺🌺♦️🌺♦️🌺♦️
@kusumvidanapathirana6761
Жыл бұрын
ඉතා ශ්‍රේෂ්ට ධර්ම දේශනාවක් ශ්‍රේෂ්ට උත්තමයන් වහන්සේටත් ගොඩක් පින් මෙවැනි සද්ධාව සංවේදීයි බව ශ්‍රේෂ්ට දේශනා කරනකොට මගේ නිවන් දොර වැඩි ඈතක් නොවේවා
@susanthayapa3340
Жыл бұрын
උතුම් වූ නිවන් සම්පතියම ලැබේවා
@kusumvidanapathirana6761
Жыл бұрын
මන් තිසරණ සරණ යන විදිය ඔබ වහන්සේට ඉතා ගන්නවත් බැහැ ඒ වෙලවට මට පවන්සලනව වගේ දැනෙනවා පුදුමාකාර හිතට සහනයක් දැනෙනවා අපේ ස්වාමින් වහන්ස අති උතුම් සත්පුරුෂ කාරුණික උත්තමයන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා 🌺නිරෝගී වෙත්වා 🌺 සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩේවා කිසිදු බාහිර කරදර බාදක කිසිවක් නොවේවා යන යන තැන හැමෝගෙම භක්තිය ගෞරවය ලැබේවා ප්‍රනීත ආහාර පාන ලැබේවා චිරාත් කාලයක් ධර්ම ප්‍රචාර කරමින් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාවේවා සාධු සාධු සාධු ධර්මානිසංස කුසල් සියල්ලම අඩු නැතිව උතුමාණන් වහන්සේට උතුම් පැතුම සදහාම හේතු වාසනා වේවා 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
@kusumvidanapathirana6761
Жыл бұрын
උළුවස්සක් ලගට ආව පළගැටියෙක් වගෙයි ලස්සන වචන අපේ බුදුපියාණන් වහන්සේ ලග තියෙන්නේ අහන්න අමාරුයි ඒ තරම් තනිවම යුද්ධ කරල අපේ බාග්‍යා වතුන් වහන්සේ ජයග්‍රහණය කරනවාමයි යසෝදරා දේවිය වැරදි කරලම නැත්තේ නැ කියලා සමහර ස්වාමින් වහන්සේ නමක් දේශනා කලා හරිම සංවේදීයි අපේ ස්වාමින් වහන්ස අනන්ත සක්වල නිමක් නැති සක්වල අනන්ත ජිවින් දාන සිය සිය දුන්නනම් අනන්ත ජිවින් එක්කෙනා සිය සිය දන් දුන්නා නම් ඒ ඔක්කොම ගොඩ ගැහුවත් ඒ ත් ඒ බුදුරජාණන් වහන්සේ දුන් දාන වලට සමාන කල නොහැක ඒ තරම් දාන දිල තියෙනවා අපේ බාග්‍යා වතුන් වහන්සේ හරියට අල්පප්ප්‍රාණ නොවරදි සමාදන් වෙන්න ඕන ඒ නිසා බුද්ධං ධම්මං සංඝන් සරනං ගච්චාමි යන විදියට ත්‍රිවිධ රත්නයේ සරණ යන්න ඕන මාගේ අමාමෑණි තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේට මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා අති උත්තම වූ නිර්මල ධර්ම රත්නය ලෝක සත්වයාට දේශනා කරන උතුම් කොරලයාගම සරණතිස්ස සවාමින්ද්‍රයන් වහන්සේට තව තවත් නිර්මල ධර්මය දේශනා කරන්න ශක්තිය දෛර්ය බග්ග්‍යා වාසනාව උදා වේවා මෙවැනි බොරු බණ දේශනා නොකරන උතුම් සංඝ රත්නයට මම දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් දෙපා ළග වැද වැටී වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺
@kusumvidanapathirana6761
10 ай бұрын
සාධු සාධු සාධු 🏵️🏵️🏵️🏵️🏵️🏵️
@kusumvidanapathirana6761
Жыл бұрын
සංඝ රත්නයේ සරණ යන්න බැහැනේ මට අනේ ඒක අමතක වීමක් නෙවෙයි දේශනාව ඉවර වුනා ඉක්මනට ටයිප් කලා එකයි වුනේ මොන වැරැද්ද තිබුනත් අපට දොස් කියන්නේ නැහැ ඔබ වහන්සේ කමක් නැ වැරද්දට දඩුවම් කලාට ආර්ය මහා සංඝ රත්නයට මම නිවන් දක්නා ජාති දක්වා වන්දනා කරමි මාගේ වන්දනාව වේවා වේවා වේවා 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺 අති උතුම් කාරුණිකයන් වහන්ස සදාකල් නිදුක් වෙත්වා 🌺නිරෝගී වෙත්වා 🌺සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත් ලැබේවා තව චිරාත් කාලයක් ධර්ම ප්‍රචාර කරමින් සුවෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය 🌺දෛර්ය 🌺බාග්‍යා වාසනාව උදාපත් වේවා 🌺 මා අද දවස පුරාවට කර ගත් සියලුම කුසල් අඩු නැතිව පාරමිතාවක්ම වේවා වේවා වේවා 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹⭕️⭕️සියළුම ආර්යන් වහන්සේලාගේ ආශීර්වාදය නොඅඩුව අපේ ස්වාමින් වහන්සේට ආශීර්වාදය කරත්වා 🌺🌺සියලුම සම්‍යක් දෙවියන්ගේ, ආශීර්වාදය ඔබ වහන්සේට නොඅඩුව ලැබෙත්වා රටයි ජාතියයි ආගමයි ආරක්ෂා කර ගන්න මහා සංඝ රත්නය ට ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව ලැබේවා එය එසේම වේවා වේවා වේවා ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️
@shanthi7774
Жыл бұрын
මෙවන්, උතුම් ශ්‍රී සද්ධර්මය, අපභට, ලබාදෙන, පින්වත්, ස්වාමීන් වහන්සේ ට, නිදුක් නීරෝගී සුව ය ලැබෙවා, දිර්ඝ යුෂ ලැබෙවා තෙරුවන් සරණයි, සසරින් එතෙර වෙන්න, ලැබේවා 🙏🙏🙏
@kusumvidanapathirana6761
Жыл бұрын
අති උතුම් අපේ පින්වත් උතුමාණන් වහන්සේට සදාකල් නිදුක් වෙත්වා 🌺නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අරෝග්යයෙන් වැඩේවා චිරාත් කාලයක් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා මා ගොඩාක් දේශනා ශ්‍රවනය කලා මේ වෙලාව වනතෙක් ඒ අප්‍රමාණ කුසලය අපේ උතුමාණන් වහන්සේට සම්මා සම්බුද්ධත්වය පතාම උපකාරී වේවා සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 දැන් බැට්රි චාච් කර ඕන අහන්න වෙන්නේ
@jayanthidissanayaka9938
Жыл бұрын
සාධූ 🙏 සාධූ 🙏සාධූ 🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 🙏🙏 මාගේ නමස්කාරය වේවා !!
@kusumvidanapathirana6761
Жыл бұрын
ඉතා ශ්‍රේෂ්ට ධර්ම දේශනාවක් ඒ කියන්නේ අද සැරෙන් වගේ දේශනා කලා එහෙම දේශනා කරනකොට හොදට අහන්නත් හිතෙනවා නැත්නම් අපිටම අවබෝදය කරන්න නේ එහෙම දේශනා කලේ නිවන් පිනිසමයි ශ්‍රාවක පිරිස වෙනුවෙන්මයි ඔබ වහන්සේ හැම දෙයක්ම කරන්නේ සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු තෙරුවන් සරණයි අපේ උතුමාණෙනි ඔබ වහන්සේට
@kusumvidanapathirana6761
Жыл бұрын
අනන්ත සක්වල අනත්ත ජිවින් මේ ලෝකේ කරන්න තියෙන හොදම දේ තිසරණ සරණ යැමයි 🌺🌺🌺🌺🌺🌺බුද්ධ රත්නය සරණ යෑම 🌹🌹🌹🌹ධර්ම රත්නය සරණ යෑම 🌹🌹🌹🌹 සංඝ රත්නයට ගරු කිරීම 🌹🌹🌹🌹
@kusumvidanapathirana6761
Жыл бұрын
මේ තරම් ඔබ වහන්සේලා පස්පව් කලාම ඒවායේ ආදීනව කියලත් හැදෙන්නේ නැත්නම් ඒ පවුකාරයෝම තමයි පවට බයක් ඇතී කෙනා තමයි බණ අහන්නේ සිල් සමාදන් වෙන්නේ සම්මා දිට්ටික දේවල් පමණක් කරමින් ජීවිතය ගෙවන්නේ අපේ බුදුරජාණන් වහන්සේ ලස්සනම බුදුරජාණන් වහන්සේයි 🌹🌹🌹🌹🌹අපේ බුදුරජාණන් වහන්සේ පඤඤා වන්ත බුදුරජාණන් වහන්සේයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹අපේ බුදුරජාණන් වහන්සේ අඩු කාලයකින් බුදුවුන බුදුරජාණන් වහන්සේයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 අපේ බුදුරජාණන් වහන්සේ ඉක්මනින් බුදුවුනේ යසෝදරා උත්තමාවියගේ උදවු නිසා සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹 මාගේ අමාමෑණි තිලෝගුරු සම්මාසම්බුද්ධ දසබලධාරී සර්වඥ සම්‍යක් සම්බුදු රාජෝත්තමයන් වහන්ස ඔබ වහන්සේට මා ඉතා සද්ධා සිතින් දෑත දෝත නළලේ තබා භක්තියෙන් ගෞරවයෙන් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා ⭕️සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺 🌺 🌺 අති උතුම් සත්පුරුෂ උතුමාණන් වහන්සේට රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා ♦️නිරෝගී වෙත්වා ♦️සුවපත් වෙත්වා ♦️ ලෙඩක් දුකක් නැතිව සතුට සෞහග්‍ය සැනසීම ලැබීම අඩු නැතිව ලැබී සැපසේ වැඩ සිටින්න ශක්තිය ♦️දෛර්ය ♦️බාග්‍යා වාසනාවැ උදාවේවා මා ධර්ම ශ්‍රවනය කර ලබගත් සියලුම කුසල් උතුමාණෙනි අඩු නැතිව මම ඔබ වහන්සේට පුජා කරමි එය පාරමිතාවක්ම වේවා 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🌺🌺
@kusumvidanapathirana6761
Жыл бұрын
සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
Жыл бұрын
ඉතාමත් වටිනා දේශනාවක් වගේම උතුම් ඔබ වහන්සේ වැනි උතුමන් වහන්සේගෙන් අවවාද අනුශාසනා ලැබෙන්න මන් මොන තරම් පින් කරන්න ඇත්ද ඒ තරමට නිවැරදි ධර්මය ඇගට හිතට දැනෙන දේශනා කිරීමෙන් හිත මොන තරම් ධර්මය ගැන තව තවත් සද්ධාව වගේම ගෞරවය භක්තිය ඇති වෙන දේශනාවක් තමයි මන් දැන් ශ්‍රවනය කලේ ගොඩක් පින් උතුමාණෙනි අපේ ටීවී ඒක ගොඩාක් ලොකුයි ඔබ වහන්සේ දේශනාවක් දමන කොටම එදා මන් ඔබ වහන්සේගේ මුල් දේශනාව ශ්‍රවනය කලේ ගෙදර ඔක්කොටම කතා කරලා මන් කිවුවා අනේ මේ ස්වාමින් වහන්සේ නම් බුදුවෙන්න හොද සවාමින් වහන්සේ නමක් කියලා ගෙදර අය කිවුවා නොදන්න දේවල් නොකිය ඉන්න කියලා අන්තිමට ඒ කතාව හරි හැමදේම මන් ලබල තියෙනවා ඒ වුනාට සමහර වෙලාවල් වලදී දේශනා ශ්‍රවනය කරන්න බැරි අවස්ථා යෙදෙනවා නමුත් මන් කොහොම හරි ශ්‍රවනය කරනවා අති උත්තමයන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා සියක් ආයු ලැබ අපෙත් ආයු වලින් චිරාත් කාලයක් ලෝක සත්වයාට පිහිට වෙමින් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා සමිදුනි ඔබ වහන්සේට මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණෙනි උතුම් පාර්ථනාව ඉස්ට කර ගැනීම සදහා හේතු වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻දැන් බුද්ධ වන්දනාව කරන්න පහු වුණා දැන් මන් ඒ පුජාව කරන්න ඕන
@kusumvidanapathirana6761
10 ай бұрын
ඔබ වහන්සේ නම් බුදුවෙන්න උචිතම උතුම් ස්වාමින් වහන්ස මන් පබන්කර තෙරා පාදානයේ කියලා විස්තර ටික මන් ලියා ගත්ත ගොඩක් පින් ඔබ වහන්සේට වෛත්‍ය පිරිසිදු කිරීමේ අනුහස් මන් ලියා ගත්ත
@kusumvidanapathirana6761
Жыл бұрын
භූගෝලය ඉතියාසය ගණිතය හැම දෙයක්ම අපේ ස්වාමින් වහන්ස හොදට දන්නවා පෘතුගාලය අති උතුම් සත්පුරුෂ උතුම් බුදුපුත්‍ර යන් වහන්ස රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා 🌺නිරෝගී වෙත්වා 🌺සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩේවා එකසිය විස්සට දෙසිය විස්සක් ආයුෂ වර්දනය වේවා දුකෙන් තොර සැපෙන් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව ලැබේවා සාධ🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺⭕️
@ranieindrane3521
7 ай бұрын
Obawahanseta mage namaskaraya wrva sadu sadu sadu 👏👏👏
@kusumvidanapathirana6761
Жыл бұрын
ඕන කෙනෙකුට තර්ක කරන්න දෙන්න ඒ අයට නෙ පවු සිද්ද වෙන්නෙ අපේ සවාමින් වහන්ස
@kusumvidanapathirana6761
Жыл бұрын
අති උතුම් බුද්ධ රත්නය සරණ සැමදා මම යමි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺අති උතුම් ධර්ම රත්නය සරණ මම සැමදා මම යමි 🌺🌺🌺🌺🌺🌺🌺🌺අති උතුම් මහා සංඝ රත්නය සරණ මම සැමදා යමි 🌺🌺🌺🌺🌺🌺🌺🌺සාධු 🌺⭕️ සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️ සාධු 🌺🌺🌺🌺🌺🌺
@ireshamadumalli1160
Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු සාදු පින් සිත්ම මිනිස්සුන් ටඇති වේවා!!!!!🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
Жыл бұрын
ධර්මයේ නිර්මාත්තෘ ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේයි අනන්ත දුක් කම්කලොලු විදිමින් දුෂ්කරක්‍රියා කර ඉතාමත් දුක් ජිවිත ගත කරමින් සුදෝවුන් රජු හැරදා තම දෙවියද හැරදා ඉපදුනා රාහුල පුතුද හැරදා අපි වෙනුවෙන් ගියේ තාපසට ලෝක සත්වයාසසරින් මුදවා ලන ඒකායන පරමාර්ථය ඇතුවයි සාධු සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺
@kusumvidanapathirana6761
Жыл бұрын
බුදුන් සරණ යෑම ධර්ම රත්නය සරණ යෑම සංඝ රත්නය සරණ යෑම පළමුව දෙවනුව තුන් වනුව ප්‍රාණගාතය හෙවත් සතුන් මැරීම ⭕️ අදත්තාදානය හෙවත් සොරකම් කිරීම ⭕️කාමමිත්‍යාචාරය හෙවත් වැරදි කාමසේවනය ⭕️මුසාවාදය හෙවත් බොරුකීම ⭕️සම්ප්‍රප් පලාප හෙවත් හිස් වචන පරුෂා වචා ⭕️ අභිද්‍යා හෙවත් දැඩි ආසාව ⭕️ව්‍යාපාද හෙවත් අනුන් නැසීමේ සීත ⭕️මිත්‍යා දුස්ටි හෙවත් වැරදි දැකීම මෙයින් වැලකි සිටීම සුගතියේ දොර විවර වීමයි ⭕️ දස පුණ්‍යක්‍රියා ⭕️ දානය ශිලය භාවනා පත්තිදාන පත්තානුමෝදනා චෙයියාවච්ච අපචායන ධර්ම දේශනා ධර්මශ්‍රවනය දිට්ටිජ්ජු කම්ම පත්තිදාන කියන්නේ පින්දීම පත්තානු මෝදනා කියන්නේ පින් ගැනීම අපචායන කියන්නේ පිදිය යුත්තන් පිදීම අති උතුම් සත්පුරුෂ උත්තමයන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩේවා චිරාත් කාලයක් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ඉතා ශ්‍රේෂ්ට දේශනාවක් දේශනා කල උතුමාණන් වහන්සේට ගොඩාක් පින් ගොඩාක් පින් ගොඩාක් පින් උතුමාණෙනි
@subhashinijayasundara8352
Жыл бұрын
සාදු සාදු සාදු සාදු.... සාදුකාර දී වන්දනා කරමි... 🙏🏼🙏🏼🙏🏼 ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි.. 🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා...🙏🏼🙏🏼🙏🏼
@kusumvidanapathirana6761
Жыл бұрын
වට්ටක්ක අර්තාපල් දෙකම ඊයේ තිබුන අපේ ගෙදර මට මතක් වුණා දේශනාවකදී මේවා හොද ඖෂධ කෑමක් ශක්තිය ලැබෙන කෑමක් කියලා කිවූ බව
@kusumvidanapathirana6761
Жыл бұрын
මටනම් හරි ආසයි හිමාලය බලන්න යන්න මෛත්‍රී දේවිය පලවැල නෙලන්න ගියා තැන් බාග්‍යා වතුන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන්න ගියා තැන් බලන්න හරිම ආසයි එත් කවදාවත් නොකෙරෙන දෙයක් අපේ ස්වාමින් vahansa
@kusumvidanapathirana6761
Жыл бұрын
පතිරුපදේසවාසොච පුබ්බේ ච කත පුඤඤාතා අත්තාසම්මා පනිධි ච එතං මංගල මුත්තමං සුදුසු ප්‍රදේශයක විසීම පෙර කල පින් ඈති බවද සිත මනාව පිහිටූ වීමද උතුම් මංගල කරුණකි 15:38 15:40
@kusumvidanapathirana6761
Жыл бұрын
පුන්ඥාදිධම්ම 🙏🏻 සුකස්සාරා අග්‍ර වූ සැප ගෙනත් දෙන ඒ කාන්තයෙන් ලැබෙන සැප බාග්‍යාවතුන් වහන්සේට හරියට වැද ගත්තොත් හිතට දැනෙන සතුට වැදලම බලන්න ඕන ඒ දේවල් කියන්න තේරෙන්නේ නැහැ................. අති උතුම් සත්පුරුෂ ඔබ වහන්සේ පෘතුගාලය ස්පාන්ඥය මේ රටවල් දන්නවා හොදට රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා 🌺⭕️නිරෝගී වෙත්වා 🌺⭕️සුවපත් වෙත්වා 🌺⭕️ආරෝග්‍ය යෙන් වැඩේවා 🌺⭕️චිරාත් කාලයක් ධර්මය ප්‍රචාර කරමින් සතුටින් වැඩ සිටින්න ශක්තිය 🌺⭕️දෛර්ය 🌺⭕️බාග්‍යා 🌺⭕️වාසනාව උතුමන් වහන්සේට උදාවේවා සාධු 🌺⭕️සාධු 🌺⭕️ සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️
@kusumvidanapathirana6761
Жыл бұрын
දම්මිස්ස රස්ස ධම්මාරාජස්ස ධම්ම්ස්සාමිස්ස තාථාගතස්ස ස්බ්බන්ජුනෝ සම්මා සම්බුද්ධස්ස
@kusumvidanapathirana6761
Жыл бұрын
අති උතුම් සත්පුරුෂයන් වහන්ස සදාකල් සතුටින්ම වැඩ සිටින්න කිසිදු කරදරයක් නොමතිව ඉන්න තැනක වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව ලැබේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සම්මාසම්බුදු සරණයි උතුමාණෙනි ඔබ වහන්සේට සියලුම සම්‍යක් දෙවියන්ගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා මතු බුදුබව ලැබේවා ලැබේවා ලැබේවා කොහේ හිටියත් ඔබ වහන්සේට මන් පුළුවන් හැම උදවුවක් කරන්නම්
@kusumvidanapathirana6761
Жыл бұрын
එකසාටක බමුණා එක සළුවක් පූජා කලා මොන තරම් හිත යන්න තියෙන ඉහලම තැනට ගියා දුප්පත් කම නැත්තටම නැති වුණා හරිම ෂෝක් අනේ මේ ධර්මය බොන්න හිතෙනවා ඒ තරම් මට මේ ලෝකේ තියෙන උතුම් දේ ධර්මය මොන තරම් ලොකු වස්තුවක් ද මේ බුදුපියාණන් වහන්සේ අවබෝද කරගෙන මේ ජීවිතය ගොඩ යන්න තියෙන ලොකුම මානික්‍ය ක් ලෝකයට දායාද කර දැන් අපට නොපෙනී වැඩ සිටිනවා අති උතුම් මාගේ බුදුපියාණන් වහන්සේ මේ තුන් ලෝකයේ උතුම් රත්නයයි 🌺ලෝක පුජිත ආර්ය මහා සංඝ රත්නය ලෝක සත්වයා නිවන් දොර විවර කර දෙන්න වැඩ සිටිනවා ධර්ම දේශනා කරමින් කරුණාව දයාව මෛත්‍රීය ඇතිව ධර්මය දේශනා කරමින් විශාල යහපතක් කරනවා ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺අති උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවාමා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණන් වහන්සේ සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදා පත් වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🌺🌺🌺
@danushkahemarathna2968
Жыл бұрын
, 🙏🙏🙏💐💐💐
@KamaniRajuka-l8y
10 ай бұрын
Sadu sadu .oba vahnsata.maga.nmskaraya..wawa
@ranukamigamuge9147
Жыл бұрын
බුදුගුණ අචින්තයයි..
@kusumvidanapathirana6761
10 ай бұрын
සාධු සාධු සාධු ♦️♦️♦️♦️♦️♦️
@kusumvidanapathirana6761
Жыл бұрын
⭕️ බුදුරජාණන් වහන්සේ පිළිබද සැකය ⭕️නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය කෙරේ ඇතී සැකය ⭕️ආර්ය මහා සංඝ රත්නය කෙරේ ඇතී සැකය ⭕️අතීත භවය ගැන සැකය ⭕️අනාගත භවය ගැන සැකය . ⭕️අනාගත අතීත භවය දෙකම ගැන සැකය ⭕️හේතු ඵල ධර්මය පිළිබද සැකය ⭕️ශික්ෂා පිළිබද සැකය
@kusumvidanapathirana6761
Жыл бұрын
බුද්ධං සරණං ගච්චාමි ධම්මං සරනං ගච්චාමි සංඝං සරණං ගච්චාමි ත්‍රිවිධ රත්නයට මං දිවිහිමියෙන් නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධු 🌹🌺සාධු 🌺♦️සාධු 🌺♦️ සාධු 🌺♦️ සාධු 🌺♦️සාධු 🌺♦️සාධු 🌺♦️සාධු 🌺♦️සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹අග්ගෝ හමස්මි ලොකස්සමම මේ ලොවට අග වෙමි මම මේ ලොවට ජේස්ට වෙමි මම මේ ලොවට ශ්‍රේෂ්ට වෙමි භික්ෂුන් වහන්සේලට බනින අය එහෙම වෙන්න ඇති උතුම් ස්වාමින් වහන්සේලාට එහෙම කියනවා නම් කියන අය කොහොමද කියලා හොයන්න වෙනවා සමහර හාමුදුරුවෝ දමන කැත වචන ඕන තරම් තියෙනවා නමුත් පිරිසිදු ස්වාමින් වහන්සේලටත් තැනක් නැතිව යනවා අපේ ස්වාමින් වහන්ස අඩියෙන් අඩිය බෝධියක් පන්සලක් තියෙනවා
@kusumvidanapathirana6761
Жыл бұрын
සාධු සාධු සාධු sari
@kusumvidanapathirana6761
10 ай бұрын
හරිම සංවේදීයි යසොදරවෙනි
@kusumvidanapathirana6761
Жыл бұрын
අනන්ත සක්වල අනන්ත ජීවින් සක්වල කෙලෙවරේ හිටියත් සර්වඥ ඤානයට පේනවා නොපෙනෙන දෙයක් නැහැ අපේ බාග්‍යාවතුන් වහන්සේට
@PodimanikePolgasdeniya
3 ай бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏
@kusumvidanapathirana6761
Жыл бұрын
අසීමිත අසීමිත දුක්කන්දරාවක් කල්ප ගණන් දුක් විදලා ගුරු ගෝල නැතුව තමන් වහන්සේ විසින්ම අවබෝද කර ගත් ධර්මය මුලා මැද අග යහපත් හෙයින්ද අර්ථ සම්පන්න ව්‍යංජන සම්පන්න සර්ව සම්පුර්ණ ශාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශ වන බැවින් ස්වාක්ඛාතා නම් වනසේක ඒ උතුම් ශ්‍රී සද්ධර්ම රත්නය කාටද පවරන්න පුළුවන් අපේ උතුමාණන් වහන්ස එය සම්මාසම්බුදු රජාණන් වහන්සේගේමයි උතුම් බුදුපියාණන් වහන්ස ඔබ වහන්සේ ජීවමානයි බ් ⭕️පූරා දස පාරමී බුදු බල ලොවට වැඩි මහ ගුනවතාණෙනි ඇසතු රුක් සෙවනේදී බුදු රෑස් විහිදුවාළු මුනිරජානෙනි නමින් ගෞතම ලෙසින් තුන්ලොව පිදුම් ලබනා බුදු පියාණෙනි දෑත නළලේ තබා වදිනා වැදුම් පිළිගත මැන සුවමිනි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻⭕️ සසර අදුරේ වැතිර හුන් අප දෙනෙත් හෙළි කල මුනිරජානෙනි 🙏🏻🙏🏻🙏🏻🙏🏻සියළු දුක් නිමා කරන මොක් මග විවර කල දුන් බුදු රජාණෙනි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻මල් පහන් සුවද දුම් මේ සිසිල් පැන් හා ගිලන්පස ගෙන පුදමි සම්බුදු පියාණෙනි මම අමාමහ නිවන් නිවන් සුවයම පතාගෙන සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
Жыл бұрын
අති උත්තමවූ සත්පුරුෂ කාරුණික බුදුපුත්‍රයන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙන් සුවපත්වේවා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සදාකල් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිට ධර්මය ප්‍රචාර කරමින් ධර්මයෙන් දිලිහි දිලිහි ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා තව තවත් අහන්න ලැබේවා ඒ අහන ධර්මය මට ක්‍ෂණයෙන් අවබෝද වෙත්වා මේ සියලුම පුණ්‍ය ධර්මයන් උතුම් බෝසත් උතුමාණන් වහන්සේට පාරමිතාවක්ම වේවා වේවා වේවා 🥶සාධු 🥶සාධු 🥶සාධු 🥶සාධු 🥶සාධු 🥶සාධු 🥶සාධු 🥶සාධු මා දොහොත් මුදුන් දී ඉතා සද්ධාවෙන් භක්තියෙන් ගෞරවයෙන් සමිදුනි ඔබ වහන්සේට මම වදිමි 🌺මම වදිමි 🌺මම වදිමි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු ♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
@kusumvidanapathirana6761
Жыл бұрын
අග්‍ර වූ සපයා ධර්මයෙන් ඉහලම තැනට යාමයි
@kusumvidanapathirana6761
Жыл бұрын
ජිවිතයට මහා ගංගා ගලාගෙන එනවා අති ශ්‍රේෂ්ට ධර්ම දේශනා වක් උදේ හවස මන් ඉතාමත් සද්ධාවෙන් වදිනවා නැවත නිදාගන්න ගියාම මතක් කරනවා මට ඇකාපක් වෙලාද බලන්න අති උතුම් සත්පුරුෂ බෝදිසත්ව උත්තමයන් වහන්සේ සදාකල් සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි උතුමාණෙනි ඔබ වහන්සේට සාධු සාධු සාධු අති උතුම් සම්මාසම්බුද්ධ රාජෝත්තමයන් වහන්සේට මා වන්දනා කරමි මාගේ වන්දනාව වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු බුද්ධං සරනං ගච්චාමි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ධම්මං සරනං ගච්චාමි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සංඝන් සරනං ගච්චාමි බෝසත් උතුමාණන් වහන්සේට බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@gayanthimangalika0213
Жыл бұрын
Namo buddaya 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@kusumvidanapathirana6761
Жыл бұрын
හරියට විදුලි ගහනවා ගොරවනවා අහන් ඉන්න බැරි තරම් සැර විදියට නතර වුන වෙලවක තමයි අහන්න වෙන්නේ සවාමින් වහන්ස
@kusumvidanapathirana6761
Жыл бұрын
බුදුගුණ අසීමාන්තිකයි බුදුගුණ ඇසුරින් සිත සෘජු බාවයට පත් වීම නිරාමිස සතුටකින් සිත පිරි යෑම කායික මනසික සංවරය ඇතී වීම නපුරු අධර්මිෂ්ට සිතුවිලි පහල නොවීම අන් ඇයගේ ගරු සැලකිල්ලට ලක්වීම බිය හා පීඩා ජය ගත හැක නපුරු සිහින නොපෙනීම සුවපහසු නින්දක් ලැබිය හැකි වීම හිත ක්‍රමයෙන් සමාධිගත වීම ගුණ නුවණ වැඩි දියුණු වීම මෙලොව දියුණුවත් පරලොව සුගතිගාමී වීම අපේ බාග්‍ය වත් වූ අර්හත් වූ සම්මාසම්බුද්ධ දසබලධාරී සර්වඥ රජෝත්තමායානන් වහන්සේට මාගේ නමස්කාරයන්න වේවා තුන් ලොවම දැනුත් උතුම් බුද්ධ රත්නය 🌺උතුම් ධර්මරත්නයයි 🌺උතුම් ආර්ය මහා සංඝ රත්නයයි මේ ලෝකේ උතුම් දෙයක් තියේද ඒ බාග්‍ය වතුන් වහන්සේ 🌹සම්මා සම්බුද්ධදයි 🌹උතුම් ධර්ම රත්නය ස්වක්ඛාතයි 🌹උතුම් ආර්ය මහා සංඝ රත්නය සුපටිපටිපන්නයි
@kusumvidanapathirana6761
Жыл бұрын
බුදුහාමුදුරුවන් යම් දෙයක් දේශනා කලාද බුදුරජාණන් වහන්සේ ගැන මොන දේ කිවුවත් දේශනා කලත් ඒ හැමදේම මන් පිළිගන්නව සවාමින් වහන්ස
@hemanthiw9732
Жыл бұрын
Pinvath suvaminvahanseta mage namaskaraya weva!
@kusumvidanapathirana6761
10 ай бұрын
බුද්ධං සරණං ගච්චාමි 🌸🌸🌸ධම්මං සරණං ගච්චාමි 🌸🌸🌸සංඝං සරණං ගච්චාමි 🌸🌸🌸උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸සබ්බ ධම්මේසු අප්පටිහත ඤාණ සරස්ස දසබල සාමන්නාගතස්ස සබ්බ සත්තුස්ස මස්සා ධම්මිස්ස රස්ස ධම්ම රාජස්සධම්මිස්ස රස්ස සබ්බන්ජුනෝ සම්මා සම්බුද්ධද්දස්ස සබ්බන්ජුනෝ සම්මා සම්බුදස්ස වන්දනා කරන ගෞරව කරන පුදන උතුම් රත්නයක් මේ ගාථාව මට ජිවිතේ වෙනස් පැත්තට ගෙනියපු උතුම් රත්නයක් වගේම උතුම් බුදුපුත්‍රයන් වහන්සේ වන උතුම් ඔබ වහන්සේට මාගේ ගෞරවනීය වන්දනාව වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️
@kusumvidanapathirana6761
Жыл бұрын
ධම්ම් නදී චීත්ත දේශනාව හරි වටිනවා අපේ ස්වාමින් වහන්ස ඒවගේම මේ දේශනාවත් බුදුන් සරණ යන විදිය හැමදාමත් කියා දෙනවා ගොඩාක් වටිනවා නමුත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් යමක් දේශනා කලා නම් එය මේ ලෝකේ දේවි බඹුන් ආදී කිසි කෙනෙකුට වෙනස් කරන්න බැහැ ඉතා ශ්‍රේෂ්ට දහමක් අසීමිත දුක් කන්දරාවක් විද විද තමන් වහන්සේ ගුරු උපදේශයක් නොමැතිව ස්වයන්ව අවබෝද කර ගත් ධර්මය විශිෂ්ටයි ශ්‍රේෂ්ට යි වචන නැහැ වර්ණනා කරන්න ඒදහමට අපි මොන තරම් ගරු කල යුතුද සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻අති උතුම් සත්පුරුෂ බුද්ධ පුත්‍ර යන් වහන්ස ඔබ වහන්සේ සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩෙත්වා බලාපොරොත්තු පරිදිම ඒ උතුම් අරමුණ ඒ විදියටම මුදුන් පත් කර ගැනීමට ඉතා පහසුවෙන් ලැබේවා සක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාවේවා ඒ සදහාම මේ සියලුම කුසල් හේතු වාසනා වේවා පාරමී වේවා උතුමාණෙනි ඔබ වහන්සේට මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් භක්තියෙන් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය ලග සිට වැන්දා සේ නිවන් පිණිසම හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
Жыл бұрын
පුන්‍යානු සංගා සුකස්සාරා අග්‍ර වූ විපාකත් තියෙනවා අග්‍ර වූ සැපක් ගෙන දෙනවා බුදුරජාණන් වහන්සේගේ සරණ යනවා නම් බියක් දැනෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ සරණා යනවා නම් සතුටක් සැපක් ලැබෙනවා ⭕️ බුදුරජාණන් වහන්සේ පිළිබද සැකය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻⭕️ නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය පිළිබද සැකය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ⭕️ ආර්ය මහා සංඝ රත්නය පිළිබද සැකය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻⭕️ශික්ෂා පිළිබද සැකය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻⭕️ අතීත භවය පිළිබද සැකය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻⭕️ අනාගත භවය පිලිබඳ සැකය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻⭕️අතීත අනාගත භාවය පිළිබද සැකය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻⭕️ හේතු ඵල ධර්මය පිලිබඳ සැකය මට මේ කිසි දෙයක් සැක නැහැ සියට කෝටි ගානක් විස්වාසයි අපේ ස්වාමින් වහන්ස අති උතුම් සත්පුරුෂ උතුමාණන් වහන්ස සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා චිරාත් කාලයක් සුවසේ සැපසේ සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදවි සියලුම වැඩ සාර්ථක වී ධර්මය ප්‍රචාර කරමින් වැඩ සිටින්න ලැබේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
Жыл бұрын
බුදුසසුන සපතෙකි 🌺🌺🌺🌺🌺🌺🌺සදහම් දෙසුම සපතෙකි 🌺🌺🌺🌺🌺සඝ සමගිය සැපතෙකි 🌺🌺🌺🌺🌺 සමගි වුවනට තපස සැපැයකි🌺🌺🌺 අති උතුම් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා 🌺නිරෝගී වෙත්වා 🌺සුවපත් වෙත්වා 🌺ආරෝග්‍යයෙන් වැඩේවා 🌺තව තවත් ලෝක සත්වයාට දහම් දේශනා කරන්න ශක්තිය 🌺දෛර්ය 🌺 බාග්‍යා 🌺වාසනාව 🌺 උදාවේවා 🌺 මේ ධර්මානිසංස කුසල් අඩු නැතිව පින්වත් ඔබ වහන්සේට පාරමිතාවක්ම වේවා වේවා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 ⭕️⭕️තුන් ලොව අන්ධකාරයෙන් වැසි තිබුන ලෝකය ආලෝකයෙන් බබළවන්න පූරා දසබල මහා ගුන්වතාණෙන් වහන්සේ නොනිමෙන පහනක් දැල්වූ අසතුරුක් සෙවනේදී බුදුරැස් විහිදුවා ලු මුණි රජාණෙනි නමින් ගෞතම ලෙසින් තුන්ලොව පිදුම් ලබනා බුදුරජාණෙනි දෑත දෝත නළලේ තබා වදිනා වැදුම් වදිම් මම දවසපුරා පිළිගනු මැන උතුම් බුදුපියාණණි
@PrasangiMihirangi
Жыл бұрын
Sadu sadu sadu
@kusumvidanapathirana6761
Жыл бұрын
ලොවුතුරා බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ආර්ය මහා සංඝ රත්නය පුර්ව අයිතිය බුදුරජාණන් වහන්සේ මෙලොවට බිහිකලේ අපේ බාග්‍ය වතුන් වහන්සේගේමයි ධර්මයේ සස්තෘන් වහන්සේමයි ලෝකයේ සියලුම දෙනාගේ සස් තෘවරයන් වහන්සේයි අග්ගෝ හමස්මි ලෝකස්ස මමයි මේ ලෝකෙට සෙසට මමයි ජේස්ට මමයි 🌺🌺බුද්ධං සරනං ගජ්ජාමි ධම්මං සරණං ගච්චාමි සංඝන් සරණං ගච්චාමි මාගේ ශසනයේ කුණු නැහැ දුස්සීල භික්ෂුන් වහන්සේලා නැහැ මේ බුද්ධ සාසනය ඉතා ශ්‍රේෂ්ටයී ධර්මය ඉතාමත් ශ්‍රේෂ්ට යී ආර්ය මහා සංඝ රත්නය ශ්‍රේෂ්ටයී නිවන් දක්නා ජාතී දක්වා මම සම්මා දිට්ටික වෙම්වා ධර්මය ශ්‍රවනය කරන්න ශක්තිය හැම කලහි මට ලැබේවා ආර්ය මහා සංඝ රත්නයේ පිහිට මට ලැබේවා සත්පුරුෂ යොමා මට ධර්මය කියා දෙන්න මුණ ගසේවා කල්‍යන මිත්‍ර ඇසුර මට ලැබේවා යහපත් දේම මා අතින් කෙරේවා යහපත් වචනම කතා කෙරේවා යහපත් ක්‍රියාම මට කෙරේවා හිතන්න කියන්න බලන්න අහන්න මට ලැබේවා මිත්‍යා දුස්ටික අය මට මුණ නොගසේවා බාලයන් හාමු නොවේවා අසත්පුරුෂ අය හාමු නොවේවා අපේ උතුම් පින්වත් ස්වාමින්ද්‍ර යන් වහන්ස සදාකල් නිදුක් නිරෝගී සුවපත් ව වැඩ සිටින්න ශක්තිය උතුම්නෙනි ඔබ වහන්සේට ලැබේවා මා නිවන් දක්නා ජාතී දක්වා ඔබ වහන්සේ වානි උතුම් රත්නයක් හැම කලහි පිංකම් වලදී මුණ ගසේවා දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබේවා මතු බුදුබව ලැබේවා මේ කුසලයෙන් සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺
@kusumvidanapathirana6761
Жыл бұрын
ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු 🌺🌺සාධු සාධු සාධු 🌺🌺සාධු සාධු සාධු 🌺🌺මේ සියලුම කුසල් මට නිවන් පිණිසම හේතු වාසනා වේවා සාධු සාධු සාධු මුවෙක් කාපු එකක් අරගෙන ගිහින් උයල වලදල පස්සේ බය හිතිලා බුදුරජාණන් වහන්සේගෙන් අහල බැලුවම කිසි අකුසලයක් නැහැ මරාගෙන කෑව නෙවෙයිනේ මරාගෙන කෑවේ නැති නිසා අකුසල් වෙන්නේ නැහැ කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කර තිබුන
@kusumvidanapathirana6761
Жыл бұрын
සැකය බුද්ධාදී අටතැන් පිළිබද සැකය බුදු රජාණන් වහන්සේගේ සමහර දේවල් පිළිනොගන්නා අය ඕන තරම් සැක පහළ කරනවා
@kusumvidanapathirana6761
10 ай бұрын
ලියපු හැටි වැරදියිද අපේ ගෞරවනීය සවාමින් වහන්ස
@kusumvidanapathirana6761
10 ай бұрын
මට නැති කාලේ මේ එක සළුවක් වත් මට ලැබුනේ නැහැ මේ සළු ඔක්කොම මට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ නිසයි කියලා කල්පනා කරල ලැබෙන ලැබෙන සළු බුදුරජාණන් වහන්සේට ඒකසාටක බමුණා පුජා කලා නැති වෙලාවේ නුදුන් සළු මට ලැබෙන කොට තව තවත් සළු ලැබිල තියා ගත්තේ නැහැ තණ්හාවක් ඇතී වුනේ නැහැ සියලුම සළු බුදුරජාණන් වහන්සේට පුජා කලා ඉතා.මත් සාර්ථක දේශනාවක් වගේම ගොඩක් හොදට තේරෙන විදියට දේශනා කලා ගොඩක් හොදින් දේශනා කලා අති උතුම් පින්වත් සත්පුරුෂ කාරුණික උතුමන් වහන්සේ රත්නත්‍ර යේ පිහිටින් සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේ ත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබේවා ලැබේවා ලැබේවා මතු සම්මා සම්බුදු රාජ්ජය ලබගා ගැනීමට මා කරගත් සියලුම කුසල් අඩු නැතිව බුදුපුත්‍රයන් වහන්සේට හේතු වේවා වාසනා වේවා මා දෑත දෝත නළලේතබා ඉතා සද්ධා සිතින් වදිමි වදිමි වදිමි ගෞරවනීය උතුම් සවාමින් වහන්සේට සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️🌺🏵️🌺🏵️🌺මස්මාලු බිත්තර කෑවම පවු සිද්ද වෙනවද මාළු කන්න හොදද යන වැඩකට නැති ප්‍රශ්න අහනවට වඩා හොද දහම් කරුණක් අහන කෙනෙක් නැහැනෙ ස්වාමින් වහන්ස බොරුවට කාලය අපතේ යවන ඒක තමයි අහන්නේ උත්තර දෙන්න එපා ස්වාමින් වහන්ස මොන විකාරයක් නෙ ඔය ජාතාව අපේ ස්වාමින් වහන්සේලට වැඩ නැතුව වගෙ හරිම සංවේදී ඒවා අහනකොට ලෝක සත්වයාම තමන්ගේ දරුවෝ මෙන් හැම කෙනෙක් ගැන හිතුවේ ඒ නිසයි පෘතක්ජන මිනිස්සු වගෙ නෙවෙයි ලොවුතුරා සම්මාසම්බුද්ධත්වය ලබාගෙන සියලුම ලෝක සත්වයා නිදහස් කර ලීම සදහයි ඒ නිසා නේද අද කුසල් කරමින් සිල් ආරක්ෂා කර ගනිමින් ජිවත්වූ කෙනෙක්ට තමන්ගේ ජීවිතය සසරින් එතෙර කලේ අදත් ඒ නිසා මනුස්‍ය යින්ට නිවන් යන මග කියලා දෙන්න මහා සංඝ රත්නයක් මෙලොවට ස්ථාපිත කරල තියලා මෙහෙම කලොත් මෙහෙම වෙනවා කියලා තේරුම් කරලා මහා සංඝ රත්නය ඒ වගකීම බාර ගෙන හොදින් ඉස්ට කරනවා බුදුරජාණන් වහන්සේ කියාදුන් විදියටම තමයි මේ දේශනා කරන්නේ නමුත් අපට තියෙන දුර්වල තාවයන්ටතෙරුවන් වහන්සේලාට දොස් නොකිය කියාදෙන විදියට කරල බලන්න තමන්ගේ විමුක්තිය තමන් විසින් නිවන් දකින්න ඕනනම් මන් ඒ කියූ විදියටම සමාදන් වෙන්නෙ ගෙදර අය කියනව හාමුදුරුවෝ කියන විදියටම සමාදන් වෙන්න ඕන නැහැ කියලා නමුත් මන් වදින්නේ ඒ විදියට මයි ගොඩක් පින් ගොඩක් පින් ගොඩක් පින් උතුමන් වහන්සේට මෙවැනි දේශනා වැඩි වැඩීයෙන් කරන්න ඔබ වහන්සේට ශක්තිය දෛර්ය බාග්‍ය වාසනා ව උදා පත් වේවා සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹
@kusumvidanapathirana6761
10 ай бұрын
මේ දේශනා කරන විදියටමයි මන් අල්පප් මහප් ප්‍රාණ හරියට මන් සජ්ජායනා කරනවා බුදුරජාණන් වහන්සේගේ ගුරුවරයනාන් වහන්සේමයි තනිවම දුක් විදලා හොයා ගත්ත ධර්මය අපට දේශනා කරන්නේ මන් කොහොම හරි දවසට දෙසැරයක් වදිනවා මයි රෑට මට ඇහැ ඇරුනොත් මන් බුදුගුණ භාවනාව කරනවා නැත්නම්මන් ඉතිපි සො ගාථාව සජ්ජායනා කරනවා නමුත් මට උදේට තමයි වැඩි පුර අවදිවෙන්නෙ
@kusumvidanapathirana6761
Жыл бұрын
මහා සාගරයේ
@kusumvidanapathirana6761
Жыл бұрын
උදේ 4.00 ට මං නැගිටලා ඒ වෙලාවේ සිට දවසෙම දේශනා ශ්‍රවනය කලා ස්වාමින් වහන්ස ඒ නිසා මන් දැන් භාවනා කරල නිදාගන්නව
@kusumvidanapathirana6761
Жыл бұрын
එකම සළුව තිබුන දවස්වල කවුරුවත් නුල් පාටක් දුන්නේ නැහැ ඇති වෙනකොට කාටත් හොදයි ඇත්ත සමාජයේ එහෙමනෙ අපේ ස්වාමින් වහන්ස
@kusumvidanapathirana6761
8 ай бұрын
මහපට ඇගිල්ලේ සිට සුලගිල්ල දක්වා වියත අපේ බුදුරජාණන් වහන්සේ විවේකයට ඒ තරම් විවේකයට කැමතියි සැතපෙන්නේ පැයයි විනාඩි විස්සයි අපි වෙනුවෙන් කැප කිරීම් කලා මූළු ජීවිතය කාලයම මං දවල්ට නිදාගන්නෙ නැහැ රැට තමයි නිදාගන්න යන්නේ එත් 10 විතර වෙනවා බුදුරජාණන් වහන්සේ එවක උපස්ථානය කරභික්ෂුන් වහන්සේට කතා කරල අහනවා මාළු කාරයෝ වගේ කෑ ගහන්නේ මොහොතකින් මළ මුත්‍රා බවට පතවෙනඒ වෙනුවෙන් මගේ විවේකයට ප්‍රියයි උතුම් උත්තම වූ බුදුපියාණන් වහන්සේ අලස කම්මැලි අයට බුදුවෙන්න බැහැනේ උත්සාහය වීර්යවන්ත කම ක්‍රියාශීලි එඩිතර අයට පමනයි බුදුවෙන්න පුළුවන් නැතුව මහා සාගරවල
56:29
ඔබ පැමිණි කාරණාව වටහා ගන්න උත්සහා කරන්න.|koralayagama saranathissa thero bana 2023
Niwan Pinisamai
Рет қаралды 22 М.
36:11
ඔබේ ගෙදරත් මේ දේ කලොත් ඔබව වට්ටන්න මාරයාටවත් බෑ | Galigamuwe Gnanadeepa Thero | Bana | Budu Bana
Pinwath oba පින්වත් ඔබ
Рет қаралды 95 М.
0:46
Did She Really Cut Her Hair?!😅 I'm Not Surprised Why She Crafted A DIY Hairdresser! #shorts
Cool Tool Shorts
Рет қаралды 82 МЛН
27:29
НУБ И ПРО СТРОЯТ ЗАЩИЩЕННУЮ ТЮРЬМУ ЗА 10 СЕКУНД / 1 МИНУТА / 5 МИНУТ В МАЙНКРАФТ БИТВА СТРОИТЕЛЕЙ
DakPlay
Рет қаралды 4,8 МЛН
0:21
진짜✅ 아님 가짜❌???
승비니 Seungbini
Рет қаралды 10 МЛН
38:33
ҚАДІР ТҮНІ БЕЛГІЛЕРІ | Нұрлан имам | #қадіртүні
Talim TV online
Рет қаралды 321 М.
17:16
Chooty Malli Podi Malli || Mokekda Ban Muu
Chooty Malli Podi Malli
Рет қаралды 8 М.
45:51
ජීවිතයේ දුක් කරදර නැතිකර සැපදායක ජීවිතයකට විසඳුමක් | Koralayagama Saranathissa Thero | Bana Asamu 48
බණ අසමු - Bana Asamu
Рет қаралды 15 М.
35:53
තුනුරුවනට මේ වන්දනාව මේ විදියටම කරන්න පුළුවන්නම් ඉතාමත් ශ්‍රේෂ්ඨයි | Koralayagama Saranathissa Thero
Dam Piyasa දම් පියස
Рет қаралды 34 М.
41:32
සසරේ ආරම්භය පිලිබදව ඉතාම වටිනා දේශනාවක් | Bana | darmadesana | Budu Bana
bana
Рет қаралды 17 М.
2:11:27
පංච පුබ්බ නිමිත්ත සූත්‍රය | Pancha Pubba Nimiththa Suthraya | Ven Koralayagama Saranathissa Thero
Piyum Vila
Рет қаралды 9 М.
1:40:42
භෞතික සතුට නිසා ඔබ විදින දුක | Niwathapa Thero | Niwana Soya #bana#buddha#niwanasoya
Niwana Soya | නිවන සොයා
Рет қаралды 16 М.
48:54
ඔබ මේ ලෝකෙට ආව කාරණාව දැනගත්ත දවසට ඔබ පින් කරන්න පමා වෙන්නේ නෑ|koralayagama saranathissa thero bana
Niwan Pinisamai
Рет қаралды 53 М.
1:18:29
ඔබට කවදාහරි මහණ වෙන්න හිතුනා නම් මේ බණටික අනිවාර්යයෙන් අහන්න | koralayagama saranathissa thero
Vimukthiye Maga
Рет қаралды 48 М.
50:47
සසර දුක ගැන කියවෙන වටිනා ධර්ම දේශනාවක්.| Ven Hasalaka Seelawimala thero 2025
Niwan Pinisamai
Рет қаралды 386
2:52:24
භාග්‍යවතුන් වහන්සේගේ සුවිශේෂී ගුණ අන්තර්ගත ධර්මදේශනාවක්|koralayagama saranathissa thero bana 2022
Niwan Pinisamai
Рет қаралды 103 М.
0:46
Did She Really Cut Her Hair?!😅 I'm Not Surprised Why She Crafted A DIY Hairdresser! #shorts
Cool Tool Shorts
Рет қаралды 82 МЛН