Korean Exam | අමතක වෙන වචන මතක හිටින්නම | EPS Topik

  Рет қаралды 12,867

Era & Wajee

Era & Wajee

Күн бұрын

Пікірлер: 218
@EraWajee
@EraWajee Жыл бұрын
අපේ wtsapp group එකට ජොයින් වෙලා තියාගන්න වැදගත් දේවල් තිබ්බොත් අපි ෂෙයා කරන්නම් උඹලට....👊👊 chat.whatsapp.com/HVGy5Xii3nvGR7CHWFeOCP
@manidudilsara837
@manidudilsara837 Жыл бұрын
ජොයින් වෙන්න බැනේ
@Kavinda_Malitha
@Kavinda_Malitha 11 ай бұрын
Join වෙන්න බෑ
@sayurihansika
@sayurihansika 3 ай бұрын
@@EraWajee ජොයින් වෙන්න බැනෙ
@rehanawantha-g7l
@rehanawantha-g7l 3 ай бұрын
Request එකක් දැම්මා අයියෙ group එකට add කරන්ඩ කො
@lokkaff9065
@lokkaff9065 Жыл бұрын
ඔය කියන සේරම මන් කරනවා අයියේ එ ඔයලා අපිව මොරල් කරලා ගත්ත නිසා වියායාමනම් කරන්නේ නෑ එකත් හෙට ඉදන් පටන් ගන්නවා මම උදේ 8.30 ඉදන් 12 වෙනකන් පඩම් කරලා අයේ රෑ 7 ඉදන් 8 වෙනකන් පඩම් කරනවා මට තව ඇඩ්මිශන් නෑ එක්සැම් වලට දිනයක් නෑ මම කොහොම හරි මේ වැඩේ කරනවා අයියේ මට පොඩි දුකක් තියෙන්නේ නොදනුවත්ව ගංජා පොඩ්ඩක් බිව්ව එක එක මන් හිතන්නේ නෑ කල් තියන හින්දා ගොඩක් පින් ඔය අපිව දෙන මොරාල් එකට අදරෙයි ඔය දෙන්නට අනිවාර්යයෙන් හරියනවා🇰🇷 එ වගේම මෙක බලන හැමෝටම හරියනවා මෙ හිනේ දගලන හැමෝටම හරියනවා අනිවාර්යයෙන් බුදු සරණයි ගණ දෙවි පිහිටයි ♥️🥺
@EraWajee
@EraWajee Жыл бұрын
ඒක ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ. ජයවේවා
@Rathnayakanipun-ih9gx
@Rathnayakanipun-ih9gx 11 ай бұрын
@@EraWajee kg walata 5000 dadayak thiyna naduwak thibila thibboth yanna barida ? Puluwan nam uththarayak denna . Tnx 😍
@chehanliyanage5618
@chehanliyanage5618 10 ай бұрын
සුපිරි වැඩක් කොල්ලනේ! ජීවිතය දිනන්න හදන කොල්ලන්ට කෙල්ලන්ට සෑහෙන්න වටිනවා උඹලා දෙන්නා මේ දෙන සහයෝගය. බොහෝම පිං! ජය වේවා! 💙
@ShehanRathnayaka-m8x
@ShehanRathnayaka-m8x Жыл бұрын
අලුතින් පටන්ගත්ත චැනල් එකක් කියලා හොයන්නවත් බෑ. මුල ඉදලම මේ වෙනකන් කරපු ඔක්කොම වීඩියෝ සුපිරියටම කරා👌
@EraWajee
@EraWajee Жыл бұрын
තැන්ක්යූ❤️❤️
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
ඇත්තටම කුහක නැති සුපිරි කොල්ලො දෙන්කේ.. හදවතින් ම ස්තූති ❤
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@cathupamanimansala8297
@cathupamanimansala8297 Жыл бұрын
​@@EraWajee අනේ අයියේ මට කියන්නකෝ බර KG90ක් වගේ තියෙන අයට ඒක ස්කිල් එකේදි බලපායිද මගේ බර KG90 උස 5.1
@rameshmadhushan7563
@rameshmadhushan7563 9 ай бұрын
ගොඩක් දේවල් දැන ගත්තා අය්යේ මට තිබ්බම ගැටලුව තමා ඔක දැන් මන් නවතින්නෙම කොරියාවට ගිහිම්මය් අය්යේ❤️‍🩹🎉
@HeshanGamingYTSK
@HeshanGamingYTSK Жыл бұрын
අදහසක් ගන්න.මටත් මුලින්ම පාඩම් කරන විදිය ගැන හරියටම තේරුම් ගන්න බැරි උනා.මම භාෂාව ඉගනගන්න මුල්ම කාලෙ ලිය ලියා පාඩම් කරා.සතියක් වගේ එහෙම කරා.හරි ගියේ නෑ මට.ඇවිද ඇවිද පාඩම් කරා.ඒක ටිකක් දුරට හරි ගියා 😊.ඒකත් එක දිගටම කරන්න අමාරුයි .කකුල් රිදෙනව වටේටම ඇවිදල 😅.අන්තිමට මම පොත් මේසෙ ළඟ ඉඳගෙන තමයි පාඩම් කරේ.මම උදේ 6ට තමයි පාඩම් කරන්න ගත්තේ.8ට නවත්තලා කාල එහෙම ආයෙත් පාඩම් .12.30 ට වගේ නවත්තනවා.දවල්ට කාල බීලා නාලා ආයෙත් පාඩම් .හවස 5ට වගේ නවත්තනවා.තියෙන වැඩක් කරල හවසට තමයි ටිකක් නිදහසේ හිටියේ .රෑට කලින් නිදාගන්නවා.හිතුන දවසට රෑටත් පාඩම් කරා.නැතිනම් පාන්දර ඇහැරලත් පාඩම් කරා සමහර දවස් වලට.මුලදි දවසටම පැය 5 වගේ තමයි පාඩම් කරේ.මාස 2ක් වගේ ඇතුලත ටික ටික පාඩම් කරන වෙලාව වැඩි කරා.ඇත්තටම මාස දෙකක් ව⁣ගේ ගියා මට එහෙම හුරු වෙන්න.Exam ලියලා ඉවරවෙනකල්ම එකම විදියට කරගෙන ගියේ.O/L A/L කාලෙ class කට් කරපු මට කොරියන් ක්ලාස් එක එක දවසක් වත් කට් කරන්න හිතුන් නැ.O/l A/L වලට වත් එහෙම පාඩම් කරේම නැති තරම්.පුදුම ඇබ්බැහි වීමක් ඒක.මටවත් හිතාගන්න බෑ.මම කොහොමද එහෙම ඒකට හුරු උනේ කියලා.කොයි වෙලාවෙත් පාඩම් කරන්නමයි හිතුනෙ.නිදාගන්න කොටත් ට්‍රැක් ටික අහගෙන තමයි නිදාගත්තේ.ඇත්තටම මට හිතුන මම O/L A/L මේ විදියටම උනන්දුවෙන් කරගත්තනම් කියලා.කොරියන් විභාගය විතරක් නෙවෙයි ඕනම විභාගයක් ඉහළම ලකුණක් ගන්න පුලුවන් අපි මහන්සිවෙලා වැඩ කරනවනම්.අනිවාර්යයෙන් හොඳම ප්‍රතිඵල යක් ගන්න පුලුවන් .අවශ්‍ය තමන්⁣ගේ අදිශ්ඨානය .කැපවීම .උත්සාහය .මම පාඩම් කරද්දී මට ලකුණු 195 ත් මදි කියලා තමයි හිතුනෙ.මම කොහොම හරි 200 ගන්නවමයි කියල හිතලා වැඩ කරේ. Exam එකට මහන්සිවෙන අය අනිවාර්යයෙන් වචන වෙනම පොතක්,grammer වෙනම පොතක්,සමාන පද විරැද්ධ පද වෙනම පොතක මුන්හ්වා ⁣එහෙම පාඩම් 60ම තියෙන කරුණු වෙනම පොතක තමන්ගෙම අත් අකුරු වලින් ලියලා පාඩම් කරනවනම් හොඳයි.මම කරපු විදිය අමුවෙන්ම කි⁣වේ තව කෙනෙක්ට කියවලා අදහසක් ගන්න.අයියලා දෙන්න අලුතින් exam කරන්න ඉන්න අයට ලොකු help එකක් දෙන්නේ.❤දන්නගේම හීන වලට ඉක්මනටම යන්න වාසනාව ලැබේවා .🇰🇷🇰🇷🇰🇷
@EraWajee
@EraWajee Жыл бұрын
මේ සම්පූර්ණ වැඩේම තියෙන්නෙ කැපවීම මත. ජයවේවා
@niroshanjagoda
@niroshanjagoda Жыл бұрын
Lakunu keeyada 195 da
@HeshanGamingYTSK
@HeshanGamingYTSK Жыл бұрын
@@niroshanjagoda 200.
@SLKillerboys
@SLKillerboys Жыл бұрын
Ehnm lagadima agriment eyi 😊
@tarindudananjaya314
@tarindudananjaya314 Жыл бұрын
@@HeshanGamingYTSK mchn වචන පාඩම් කරපු විදිය කියන්නකො.. සිංහල වචනේ බලලා කොරියන් වචනෙද ාඩම් කලේ
@ThilanRathnayaka
@ThilanRathnayaka Жыл бұрын
අදත් ගොඩක් ප්‍රයෝජනවත් විඩීයෝ එකක් අයියේ. ඉක්මනින් ෆෝකස් වචන තියෙන විඩීයෝ එකක් දාන්න අයියේ. ❤❤
@EraWajee
@EraWajee Жыл бұрын
Ikmaninma dannam, ethakan ape whatsapp group ekata ekathu wenna, ekedith dewal godak denaganna puluwan
@ThilanRathnayaka
@ThilanRathnayaka Жыл бұрын
​@@EraWajeeayye whatsapp group eke link eka dennako join vena
@MadhushikaHarshi
@MadhushikaHarshi 7 ай бұрын
මාරම මෝටිවේශන එකක් ඔයාලගේ වීඩියොස්❤❤
@appa6626
@appa6626 Жыл бұрын
අඩෝ සුපිරි ....bro motivate එක.මට january exam ....
@EraWajee
@EraWajee Жыл бұрын
ගේම ගහමු
@YenukaViheen
@YenukaViheen Жыл бұрын
මචං උබලා දෙන්න දන්න විදියට මුල ඉදලා cls එකක් වගේ කර පල්ලකෝ. උබලා දෙන්නා කියන දේවල් පට්ට විදියට මතක හිටිනවා එකයි කව්වේ. එහෙම කරන්න පුලුවන් නම් එකේන්ම අපි ඔක්කොම ගොඩ❤❤❤❤
@EraWajee
@EraWajee Жыл бұрын
බලමු ට්‍රයි කරලා
@KasunUdara-nt3gm
@KasunUdara-nt3gm Жыл бұрын
සුපිරි
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@Dilshanpasindu290
@Dilshanpasindu290 Жыл бұрын
ජයවේවා ඩබලටම 🥰😍
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@smackfisachiya8476
@smackfisachiya8476 Жыл бұрын
නියමයි අයියා වීඩියෝ එක ජයවේවා 💓💓📍
@EraWajee
@EraWajee Жыл бұрын
Thank you❤️❤️
@nipunkavishka4956
@nipunkavishka4956 Жыл бұрын
ගොඩක් වටින කතා අයියලා.❤
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@nagithaishara3382
@nagithaishara3382 10 ай бұрын
මාර ගැම්මක්💪සුපිරි අයියේ❤
@elamalpothagedarasameera4490
@elamalpothagedarasameera4490 Жыл бұрын
එල ada video ekath සුපිරි. Godak වටිනවා ❤❤❤❤
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@chamilamadhushan5036
@chamilamadhushan5036 Жыл бұрын
අපි වචන මතක තියාගන්න කතා කරද්දි කෝරියන් වචන දාල කතා කරා.නම් හරි 😁 සින්ඉන්ග්ලිශ් වගෙ
@EraWajee
@EraWajee Жыл бұрын
ඔවු. අපිත් කරා දිගටම
@Choen_So_Yun20
@Choen_So_Yun20 Ай бұрын
අයියෙ ඔයාලා දෙන්නා clz කරන්න පටන් ගන්නකො.ඔයාලා කියල දෙන දේවල් හොදට තේරෙනවා❤
@EraWajee
@EraWajee Ай бұрын
@@Choen_So_Yun20 ඔය වැඩේම කරන ගුරුවරු ඉන්නවනෙ ඉතිං හොඳ... අපි යාලුවො වගේ දෙයක් ඔයාලට දීල තියන්න ට්‍රයි කලේ........❤✌
@geenathmedhanga5024
@geenathmedhanga5024 Жыл бұрын
නියමයි🎉
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@notysens7756
@notysens7756 Жыл бұрын
අයිය සමගර පාඩම් වල තියෙන දිග වචන චේද පාඩම් කරන්නෙ කොහොමද කියලා කියන්නකො ❤️😊
@Amantha_S_Malish97
@Amantha_S_Malish97 Жыл бұрын
මට තියෙන එකම ප්‍රස්නේ සහෝ වචන කියව ගන්න පුළුවන් එත් තේරුම හිත ගන්නම අමාරුයි. . මේ ක්‍රමය උත්සහ කරලා බලන්න ඔනේ ❤️❤️
@EraWajee
@EraWajee Жыл бұрын
ප්‍රැක්ටිස් එක තමයි වටින්නෙ
@tharidusandeepa9262
@tharidusandeepa9262 Жыл бұрын
අයියා 60 පොතේ විසි ගනන් වල තියන පාඩම් වල ක්‍රියාපද ගොඩාක් දිගයිනේ ඒවා මතක තියාගන්න දෙයක් කියන්නකෝ ❤❤❤
@EraWajee
@EraWajee Жыл бұрын
ඒ වචන ඇතුලෙ තියෙන ව්‍යාකරණ කෑලි අයින් කරන්න
@tharakadilranga9635
@tharakadilranga9635 Жыл бұрын
ජය වේවා ❤
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@sammax1315
@sammax1315 11 ай бұрын
එල මචං එල...
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@chanakaanura3496
@chanakaanura3496 Жыл бұрын
Fatta.....mara vidiyata watinwa adahas tika.
@EraWajee
@EraWajee Жыл бұрын
දිගටම ඉන්න
@shanidamayanthi3608
@shanidamayanthi3608 Жыл бұрын
ලොකු ශක්තියක් ❤️ වචන වල
@EraWajee
@EraWajee Жыл бұрын
Thank you
@niroshanjagoda
@niroshanjagoda Жыл бұрын
සුපිරි brothers ❤
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@paranamanagenandani6655
@paranamanagenandani6655 5 ай бұрын
අයියේ මට වචන ලියන්න පුලුවන් හොදටම එත් මට ගොඩාක් වෙලාවකට වචන කියව ගන්න ආමාරුයි . ලේසි වචන නම් මුල් අකුර බලන්න විතරයි ඔනි ඉක්මනින් කියව ගන්න පුලුවන් අනෙ මන් මොකද්ද කරන්න ඔනි එකට අයියේ රිප්ලයි එකක් ඔනීනීනී 🥺🥺🥺🙏
@chamathkasanjulee4436
@chamathkasanjulee4436 Жыл бұрын
❤❤❤ සුපිරියක්
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@chathuranga_vlog
@chathuranga_vlog Жыл бұрын
මම තාම පාඩම් 22 ඉන්නෙ exam ලියන්නෙ 2024 දැම්ම පේපර් කරන්න දගලන්න ඕනි නෑනේද 🤧
@EraWajee
@EraWajee Жыл бұрын
පේපර් කරන්න හුරු වෙන එක හොඳයි
@pradeepmadushanka4370
@pradeepmadushanka4370 Жыл бұрын
Keep it up Good work ❤
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@izurathnayaka3900
@izurathnayaka3900 Жыл бұрын
අයියා කොරියන් වචනෙ දැක්කම සින්හල තේරුම මතක් වෙනව ඒත් සින්හල තේරුම හිතල කොරියන් එක මතක් කරම මතක නෑනෙ 😢
@senaniharshani663
@senaniharshani663 Жыл бұрын
මට තියේන ප්‍රශ්නෙමයී 😂
@EraWajee
@EraWajee Жыл бұрын
මටත් ඕකම තිබුනා, ඒක අවුලක් නෑ, එග්සෑම් එකේදි එක සිංහල වචනෙකවත් කොරියන් වචනෙ අහන්නෑ. හැබැයි කොරියන් වචන වල සිංහල තේරුම දැනන් ඉන්න ඕනෙ
@izurathnayaka3900
@izurathnayaka3900 Жыл бұрын
❤️❤️ thnks aiyya
@nileshyt4769
@nileshyt4769 Жыл бұрын
කමක් නෑ බං exam එකෙදි කොරියන් වලින්නේ එන්නේ
@oshadhavishwajithyoutubech7254
@oshadhavishwajithyoutubech7254 4 ай бұрын
Ammo loku bayak nati una
@Kavinda_Malitha
@Kavinda_Malitha 11 ай бұрын
Thanks සහෝ❤
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@Abeyvlogs
@Abeyvlogs Жыл бұрын
ව්‍යාකරණ ප්‍රශ්න කරන විදියත් කියල දෙන්න අයියේ.
@EraWajee
@EraWajee Жыл бұрын
Ikmanin video ekak gennam
@dananjaneethakshila1
@dananjaneethakshila1 Жыл бұрын
නියමයි අයියා❤❤😊
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@nuwanshanaka5373
@nuwanshanaka5373 10 ай бұрын
Niyamai mcn dennama dena moral eka b.s ubala dennatama ❤
@lahirumaduranga-5781
@lahirumaduranga-5781 Жыл бұрын
Supiri aiye
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@NishanthaPradeep-s2n
@NishanthaPradeep-s2n 3 ай бұрын
Mama babala 2 enna amma kenek.math 2025 exam aka liyanna enne.oyalage video aka dekkam mara unanduwak awa.kohoma hari exam aka goda danawa kiyala.thanks oyala dennatama.
@violixproduction7283
@violixproduction7283 Жыл бұрын
සුපිපි 🎉
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@akilasachintha3900
@akilasachintha3900 Жыл бұрын
Thnx
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@Travelbatta
@Travelbatta Жыл бұрын
මේකත් සුපිරියක්❤
@EraWajee
@EraWajee 11 ай бұрын
Thanku
@dammikachithrangani8931
@dammikachithrangani8931 Жыл бұрын
Good job ❤
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@tarindudananjaya314
@tarindudananjaya314 Жыл бұрын
අයියේ කියන්නකෝ, සිංහල වචනෙ බලලද කොරියන් වචනේ පාඩම් කලේ නැත්නම් කොරියන් වචනෙ පාඩම් කරලා සිංහල තේරැම පාඩම් කලාද
@EraWajee
@EraWajee 11 ай бұрын
Korean wachane
@SupunEdirisinha
@SupunEdirisinha 9 ай бұрын
Adarei aiye
@RoshanMax777
@RoshanMax777 Жыл бұрын
Korain ghin thami නවතින්නෙ ❤💪
@EraWajee
@EraWajee Жыл бұрын
සුපිරී❤️❤️
@PasinduLochana-ff5rg
@PasinduLochana-ff5rg Жыл бұрын
සමාන්යෙන් පැය කියක් නිදාගන්න ඔනේද
@EraWajee
@EraWajee Жыл бұрын
අඩුම 6ක්වත්
@nirmalimudannayaka2384
@nirmalimudannayaka2384 Жыл бұрын
thanks
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@dilansanjaya7803
@dilansanjaya7803 Жыл бұрын
Godak watinawa aiye me dena danuma 👍😊🙏 Whatsapp group ekak thiyenawada aiye?
@EraWajee
@EraWajee Жыл бұрын
chat.whatsapp.comHVGy5Xii3nvGR7CHWFeOCP
@Dilshanpasindu290
@Dilshanpasindu290 Жыл бұрын
අයියෙ වට්සැප්.කන්ටැක් දෙන්නකො ඔයාලගෙ ❤
@EraWajee
@EraWajee Жыл бұрын
ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා
@amilaseneverathna9587
@amilaseneverathna9587 Жыл бұрын
Ayye padamdm karana piliwela hada gnne kohomada. Pot2 padam.ahiwachana. pras pota. Ahi wachana. Kohomad a mona piliwelatada karAganne. Trak ahannat time onini
@EraWajee
@EraWajee Жыл бұрын
ඔය හැම එකකම එන්නෙ එකම වචන සෙට් එකක්, ඔයා ඉස්සරහට යද්දි තේරෙයි
@Bimasha1031
@Bimasha1031 7 ай бұрын
Audio tika ganne kohomad
@lahiruhasaranga2055
@lahiruhasaranga2055 Жыл бұрын
Aiye pdm 60 sanwada tike video paya 2 dannako
@pasindudarshana4591
@pasindudarshana4591 8 ай бұрын
Padam 60 supiriyatama cover krl paper tikk krl giyoth berida 180k 190k daganna
@randikanirmal7189
@randikanirmal7189 Жыл бұрын
මන් අයියේ තවම පාඩම් කරන්න පටන් අරන් නැ අද ඉදන් තමා පාඩම් කරන්නේ එත් ව්‍යකරන ටික පාඩම් කරන්න තෙරෙන්නේ නැනේ🥺
@EraWajee
@EraWajee Жыл бұрын
වාක්‍ය බලන්න ගොඩක්. එතකොට හුරුවෙයි
@Hirusha7687
@Hirusha7687 9 ай бұрын
අයියේ එක්සෑම් ලියන්න කලින් පාස් පෝට් හදන්න ඕනෙද් ❤❤
@sisirasenavirathne7153
@sisirasenavirathne7153 8 ай бұрын
ඔව්
@Anushadilhani10
@Anushadilhani10 Жыл бұрын
අය්යේ වචනත් මතකය් පේපර් වලටත් හොදට ලකුණු තියෙනවා එත් පාඩම් කරන්න පිළිවෙලක් හද ගන්න බැනේ ටික 😢
@EraWajee
@EraWajee Жыл бұрын
එග්සෑම් දවසට තියෙන කාලය බලලා සුපිරි ප්ලෑනක් හදන්න
@Madushan914
@Madushan914 11 ай бұрын
Aiye mata hariyatama exam ekata masa 3 tiyennne padam karanna patan ganne kothaninda kiyala terenne na.goda daganna puluwan weida me kiyana widihata kaloth🥺🥺
@EraWajee
@EraWajee 11 ай бұрын
Aniwa🇰🇷❤️
@kaveenamalkaabegunasekara2331
@kaveenamalkaabegunasekara2331 Жыл бұрын
Mage lagama kenek nama kiyanna kamathi nha eth e manussaya mata munatama kiyanawa hitha kadenna ane uba yai rata puluwan deyak karaaapan bariwada nokara. Kiyala kiyanawa mea wage welawata hitha haiyya karaganna monawada karanna oni updesak denna.
@EraWajee
@EraWajee Жыл бұрын
ඒකම ඇති ඔයාට කොරියාවෙ නවතින්න… අබියෝග කරනවනම් කරලා පෙන්නන්න
@lahirumaduranga-5781
@lahirumaduranga-5781 Жыл бұрын
Supiriyak thama❤❤❤
@lahirumaduranga-5781
@lahirumaduranga-5781 Жыл бұрын
Jayawewa aiye❤
@Sumudu_Avishka
@Sumudu_Avishka Жыл бұрын
aiye mn tama korean akurakwath danne na, mn ada hetama class ekakata giyoth mt 2024 exam eka goda da gnna puluwan weida, nttm tava idala 2025ma liyannada, eth 2025 liyanawa kiyanne tavath avuruddak
@EraWajee
@EraWajee Жыл бұрын
2024ට කාලය ඇති
@DhananjayaLakshan-r5q
@DhananjayaLakshan-r5q 5 ай бұрын
Samhara vchn thaama kiywgnn bane
@lahirusandaruwan9767
@lahirusandaruwan9767 Жыл бұрын
දෙයක් කියන්නද
@EraWajee
@EraWajee Жыл бұрын
කියන්න....
@ManjuSampat
@ManjuSampat 7 ай бұрын
Ftt bn❤
@rudda4312
@rudda4312 Жыл бұрын
Aiye lisining ekata enna book 2ke tiyena recod ekata samanawada
@EraWajee
@EraWajee Жыл бұрын
Ow a wage, mula hariyanam itath wada lesi
@yasiya3983
@yasiya3983 Жыл бұрын
Ane ayye kochchara wachana thiyeda padam karanna
@EraWajee
@EraWajee Жыл бұрын
වචන ගාන ගැන හිතන්න එපා, වැඩ ටික කරන් යන්න දන්නෙම නැතුව වචන ටික ඔලුවෙ තියෙයි
@yasiya3983
@yasiya3983 Жыл бұрын
@@EraWajee hari ayye🥺❤️
@Sumudu_Avishka
@Sumudu_Avishka Жыл бұрын
aiye mn korean hodiya iganagena yanawa me dawas wala , mn padam karanne kohomada ee kiyanne mn dn idanma dawasata wachana padam karanna onida nttm hodiya grammer akuru ehema liyala purudu wela ita passe wachana walata ynnada
@EraWajee
@EraWajee Жыл бұрын
මුලින් හොඳට ලියන්න කියවන්න අල්ලගන්න, ඒ අතරෙ පොඩි පොඩි වචන ටිකක් බැලුවට කමක් නෑ
@Sumudu_Avishka
@Sumudu_Avishka Жыл бұрын
@@EraWajee Thank you aiye😍
@KavishkaLakshan-o3o
@KavishkaLakshan-o3o 9 ай бұрын
Achchu poth deka athida exam eka goda dagnna
@gushanthapushpakumara2918
@gushanthapushpakumara2918 9 ай бұрын
Join wenna bene aiye group ekt
@Prasankasanath
@Prasankasanath 10 ай бұрын
අයියෙ මාවත් ඇඩ්කරන්නකො ග්රෑෆ් එකට. තාම මාව ඔහෙන් කන්ෆර්ම් කරල නෑ
@nayomi14
@nayomi14 Жыл бұрын
😊😊😊
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@nalindasampath7901
@nalindasampath7901 Жыл бұрын
Uba denna hamadama surangana katha witharai puluwannam pothe padamak hari paper ekaka kotasak hari karala dapanko padam karana hati nm ona tharam youtube videos thiyanawa
@EraWajee
@EraWajee Жыл бұрын
අපි ගුරුවරු නෙවෙයි
@Udara_chinthaka
@Udara_chinthaka Жыл бұрын
@@EraWajeeදිගටම video දාන්න අයියෙ. පිලිවෙලකට පාඩම් කරන විදිහ හදාගත්තෙ ඔයාල දෙන්න හින්ද. ❤❤ජයවේවා.🙏.
@EraWajee
@EraWajee Жыл бұрын
@@Udara_chinthaka අනිවා දානවා
@jayamalchandrasiri9120
@jayamalchandrasiri9120 Жыл бұрын
Apinam godak dewal igenagaththa mun dennagen.hebei kuhakayo anduraganna widiya practicle ekkama kiyala dunne oya thamai niyametama.jaya wewa
@kanishkapramod3212
@kanishkapramod3212 Жыл бұрын
Agree ❤💪
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@suchinthalakshan7
@suchinthalakshan7 Жыл бұрын
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@mrvlog2445
@mrvlog2445 Жыл бұрын
අයියලාගෙ නම්බර් දෙන්න බැරිද 😊❤
@EraWajee
@EraWajee Жыл бұрын
chat.whatsapp.com/HVGy5Xii3nvGR7CHWFeOCP
@K-DramaLanguageLab
@K-DramaLanguageLab Жыл бұрын
❤😊
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@sisaraisun8183
@sisaraisun8183 7 ай бұрын
aiye nb ek dennko lg exam
@manidudilsara837
@manidudilsara837 Жыл бұрын
❤️🙏
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@roshanchathuranga213
@roshanchathuranga213 Жыл бұрын
33 වයස ..... වයස වැඩිද මේක කරන්න 😢😢😢😢
@EraWajee
@EraWajee Жыл бұрын
නෑ😎
@BUDDIKA1995
@BUDDIKA1995 10 ай бұрын
❤💪👍
@MadhurangiVinodika
@MadhurangiVinodika Жыл бұрын
❤️❤️❤️
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@heshanchanaka8939
@heshanchanaka8939 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@ShahenNethmika
@ShahenNethmika 8 ай бұрын
ටැටූ ගහපු අයට කොරියන් යන්න පුලුවන්ද
@user-ලොකූ
@user-ලොකූ 2 ай бұрын
Ow
@idproduction240
@idproduction240 Жыл бұрын
❤💪💪
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@arunawijesooriya5913
@arunawijesooriya5913 Жыл бұрын
♥️♥️♥️♥️♥️
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@chathurikaanushani6480
@chathurikaanushani6480 Жыл бұрын
💕💕🙏
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@denethsankalpa7545
@denethsankalpa7545 Жыл бұрын
💪🖤
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@ManomiJayamila
@ManomiJayamila Жыл бұрын
❤🇰🇷
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@sudhunoonaalagiyawanna231
@sudhunoonaalagiyawanna231 Жыл бұрын
කොරියන් ඉගන ගන්න පුලුවන් කොරියන් ඩ්‍රමා බැලුවොත් පුලුවන් ද අවුරුද්දක් වගෙ කාලයක් ඇතියි ද කොරියන් ඉගන ගන්න නිතරම ඇහුවොත්..
@EraWajee
@EraWajee Жыл бұрын
ඇති
@DileepaJayasanka-uk4xn
@DileepaJayasanka-uk4xn Жыл бұрын
Wsts app group ekata add karannako
@EraWajee
@EraWajee Жыл бұрын
@@DileepaJayasanka-uk4xn chat.whatsapp.com/HVGy5Xii3nvGR7CHWFeOCP
@BandaKorea
@BandaKorea Жыл бұрын
🇰🇷👍
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@ravindrajayasinghe1991
@ravindrajayasinghe1991 11 ай бұрын
Ayya puluwanm mata ordio track ganna baida loku udauwak
@lasirukularathna2734
@lasirukularathna2734 Жыл бұрын
Korean වාක්‍ය කියවන්න පුලුවන් තේරුම් ගන්න ආමාරැයිනේ
@EraWajee
@EraWajee Жыл бұрын
ඒකට හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕනෙ
@lasirukularathna2734
@lasirukularathna2734 Жыл бұрын
කුුමයක් කියලා දෙන්න පුලුවන් ද
@song_love355
@song_love355 Жыл бұрын
🖤❤️‍🔥🤓
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@Supunmadusha
@Supunmadusha 9 ай бұрын
උස බලපානවද කොරියන් යන්න
@AnudhiShika
@AnudhiShika Жыл бұрын
කොහොමද aiye oyalage whatsapp group ekata add wenne
@EraWajee
@EraWajee Жыл бұрын
chat.whatsapp.com/HVGy5Xii3nvGR7CHWFeOCP
@notysens7756
@notysens7756 Жыл бұрын
අයිය සමගර පාඩම් වල තියෙන දිග වචන චේද පාඩම් කරන්නෙ කොහොමද කියලා කියන්නකො ❤️😊
@D.H.K200
@D.H.K200 Жыл бұрын
oo bn
@Isurubrother
@Isurubrother Жыл бұрын
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@madushani0707
@madushani0707 Жыл бұрын
❤🇰🇷
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@roshanchathuranga213
@roshanchathuranga213 Жыл бұрын
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@ImalshaDhulanjalee
@ImalshaDhulanjalee Жыл бұрын
❤❤❤❤
@EraWajee
@EraWajee Жыл бұрын
❤️❤️
@notysens7756
@notysens7756 Жыл бұрын
අයිය සමගර පාඩම් වල තියෙන දිග වචන චේද පාඩම් කරන්නෙ කොහොමද කියලා කියන්නකො ❤️😊
@EraWajee
@EraWajee Жыл бұрын
චේද පාඩම් කරන්න එපා, ඒවා කියවලා ඒවගේ තියෙන වචන ව්‍යාකරණ වෙන් කරගන්න.සමහර වචන ඇතුලෙ ව්‍යාකරණ කෑලි 3ක් විතර තියෙනවා
@notysens7756
@notysens7756 Жыл бұрын
@@EraWajee video එකක් ගේන්න කො ඒක ගැන පැහැදිලි කරල දෙන එකක් 🥺
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 29 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,9 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
වියාකරන පාඩම් කරන හරිම විදිය.......
10:33
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 29 МЛН