Korean exam | පංති ගිහින් කරමුද, ගෙදර ඉඳන් කරමුද | 2024 EPS Topik

  Рет қаралды 6,151

Era & Wajee

Era & Wajee

Күн бұрын

Korean exam | පංති ගිහින් කරමුද, ගෙදර ඉඳන් කරමුද | 2024 EPS Topik
කොරියානු විභාගය ගොඩක් අමාරුයි කියලා හිතලා සමහරු අතාරිනවා
තවත් සමහර කට්ටිය මේක කොතනින්ද පටන් ගන්නේ මොන මොනවද කරන්න ඕනේ කොයි කොයි දේවල් වලට ද මූලික වශයෙන් බරක් දෙන්න ඕනේ කියලා හරිහැටි අවබෝධයක් නැතුව ඔහේ කරන්නන්වාලේ කරනවා හරි පාරක හරියට වැඩ කරගෙන ගියොත් ඔයාලට මේක ජයග්‍රහණයට ම අරගෙන යන එක මහ ලොකු දෙයක් නෙවෙයි
අපේ ෆේස්බුක් පිටුවට පිවිසෙන්න
Era & Wajee කියලා සර්ච් කරන්න
අපේ අනිත් වීඩියෝ
• korean exam | කොරියන් ...
• Korean Exam | කොරියන් ...
• Korean Exam | ප්‍රශ්ණ ...
• Korean Exam | ප්‍රශ්ණ ...
දෙබස් බැලීමට මේ චැනල් සර්ච් කරන්න
• EPS - TOPIK Standard B...
ඔබ කොරියානු විභාගයට සම්බන්ද කෙනෙක් නම් අපේ වීඩියෝ වලට කැමති කැමති නම් දැන්ම අපිව සබ්ස්ක්රයිබ් කරන්න
Key words
Korean exam,korean exam sinhala,koriyan sinhala video,korean exam 2023,korean exam 2024,koriyan exam,koriyan vibage,korean vibhage,koriyawe yamu,koriyawata yamu,how to pass korean exam,කොරියන් exam,කොරියන් එග්සෑම්,පාඩම් කරමු,කොරියන් වචන,කොරියන් විභාගය,sinhala korean,korean learn app,korean exam,2022 korean exam,2023 korean exam,eps,topic exam,how to apply korean visa,korean sinhala,korean alphabet,tips,sinhala,sinhala study tips,study tips,sri lanka

Пікірлер: 145
@EraWajee
@EraWajee 9 ай бұрын
අපේ වට්ස්ඇප් ග්රූප් එකට මෙතනින් ජොයින් වෙන්න chat.whatsapp.com/HVGy5Xii3nvGR7CHWFeOCP
@sadeepsanju3651
@sadeepsanju3651 9 ай бұрын
join wenne bene
@kwtkwt6489
@kwtkwt6489 9 ай бұрын
ඉන්නවා ගෘප් එකේ අයියා ♥️♥️♥️ආදරෙයි දෙන්නටම බුදුසරණයි
@SandaruwanVijeweera
@SandaruwanVijeweera 9 ай бұрын
Group ekata join wenna ba ne
@akilasachintha3900
@akilasachintha3900 9 ай бұрын
Mn join una try karala blanna
@Tharini001Dhanushka-hi4wh
@Tharini001Dhanushka-hi4wh 7 ай бұрын
Join wenn bene group ekt
@pasinduishan2866
@pasinduishan2866 2 ай бұрын
මම 2024 exam කලා you tube balala තමයි ඉගෙන ගත්තෙ 130 ගන්න පුලුවන් උනෙ පලවෙනි පොතයි පේපරුයි විතරයි කරන්න කාලෙ තිබ්බෙ දෙවනි පොතත් කරගන්න කාලෙ තිබ්බනම් අනිවාරෙන් ගේමක් ගහන්න තිබ්බා නමුත් මුලින්ම පටන් ගන්න කෙනෙක් නම් හොද ගුරුවරයෙක් හොයා ගන්න එක හොදයි මගපෙන්වමින් තමන්ගෙ උනන්දුව කැපවීම තමයි වටින්නෙ.මේ අයියලා දෙන්න කියන දේවල් ඇත්ත ගොඩයන්න දෙන මේ සප් එකට එකෙන්ම Respect❤❤
@vishwanimesh6099
@vishwanimesh6099 2 ай бұрын
අයියලගෙ මෙ වැඩේනම් කොල්ටි ❤
@janaka4001
@janaka4001 8 ай бұрын
ගොඩ යනවනම් එකම තැන sagith wickrasinga සර්ගේ online පන්තිය,,අත්දැකිමෙන් කියන්නේ❤❤
@dasunlakshitha8901
@dasunlakshitha8901 9 ай бұрын
හැමදාම අළුත් දෙයක් කියලා මොටිවෙිසන් කරනවාට tank you❤
@deshani1997
@deshani1997 7 ай бұрын
අයියේ මම මේ සැරේ එක්සෑම් එකට ඇඩ්මිෂන් දාන්න ඉන්නේ මම දැනට ක්ලාස් යනවා අපේ ක්ලාස් එකේ දැනට පාඩම් දාහතක් වගේ තමයි ඉවරව කරලා තියෙන්නේ ඊට අමතරව ව්‍යාකරණත් ගොඩක් දුරට ඉවරයි මමත් දැනට මුල් පාඩම් දාහතේම මට අමාරු වචන පාඩම් කරගෙන ඉවරයි. ඒ කියන්නේ පාඩම බැලුවම ලිස්ට්නින් නැතුව පාඩම කියවගෙන යනකොට මේකේ තේරුම මේ වචනේ තේරුම මේක කියල දැනගන්න පුළුවන් මගේ අරමුණ පාඩම් හැටම ඒ වගේ මතක තියාගන්න හැබැයි අයියේ මම සුපර්මාකට් එකක ජොබ් එකක් කරන ගමන් ඉන්නේ අඩුම දවසට පැය 12ක් වැඩ උදේ අට රෑ අටහමාර වගේ වෙනවා ඒ නිසා පුළුවන් නම් ජොබ් එකක් කරන කෙනෙක්ට පාඩම් කරන්න පුළුවන් ප්ලෑන් එකක් හදලා දෙන්න දවසට පැය කීයක් අඩුම පාඩම් කරන්න ඕනෙද කියලා පුලුවන්නම් ප්ලෑන් එකක් හදලා දෙන්න ලොකු උදව්වක් අයියේ තව මේ සැරේ ඇඩ්මිෂන් එකට නිෂ්පාදන වලින්ද නැත්නම් සේවා දෙක ඒ කියන්නේ අයියේ සුපර් මාකට් වැඩ කරපු නිසා කොරියන් ආපනශාලා තියෙන නිසා ඒ සේවා දෙක කාණ්ඩයද හොඳම නිෂ්පාදනමද නැත්නම් සේවා ද කියන එක පොඩ්ඩක් කියන්න පුළුවන්ද
@IsuruDilshan-nj5is
@IsuruDilshan-nj5is Ай бұрын
Supiri Ayiye oyalat pin mehema apiwa dirimath karanawat 🙏❤️
@kwtkwt6489
@kwtkwt6489 9 ай бұрын
සුපිරි අයියා මමත් කොහොම හරි විබාගේ ගොඩ දාගෙන කොරියන් යනව❤️❤️❤️❤️❤️
@EraWajee
@EraWajee 9 ай бұрын
නියමයි❤️❤️
@wasanaboxing
@wasanaboxing 9 ай бұрын
ජයවේවා .. Thank for sharing my friend ❤😊
@EraWajee
@EraWajee 9 ай бұрын
❤❤
@Hirusha7687
@Hirusha7687 8 ай бұрын
අයියේ තව අඋරුදු 7 කින් විතර කොරියන් රස්සා නැතිවෙයිද අයියේ ❤ මේක ගොඩක් වටිනවා ගොඩක් පින් ඔයදෙන්නට ❤
@ishanrashmika6046
@ishanrashmika6046 8 ай бұрын
පිස්සුද බ්න් කොරියන් රස්සා නැති වෙන්න නම් කොරියාවේ කම්පැනි වැහෙන්න් ඔනී , කොරියාව කියන්නෙ දවසින් දවස දිවුනු වෙන රටක් තව අවුරුදු ගානක් යද්දි රස්සා වැඩි වෙනවා
@Hirusha7687
@Hirusha7687 8 ай бұрын
@@ishanrashmika6046 හරි අයියේ ගොඩක් ස්තූතී
@kelumsampath5332
@kelumsampath5332 7 ай бұрын
බොහො දුරට අඩුවෙනවා මොකද දැන් අවුරැදු 10 විසා දෙනවා අයෙ යන කටිටිය විසා මාරැ කරනවා
@Amantha_S_Malish97
@Amantha_S_Malish97 9 ай бұрын
පට්ට බ්‍රෝ මම ආයේ මුල ඉදන් රිවිශන් යනවා ගේම ගහමු ❤❤❤
@EraWajee
@EraWajee 9 ай бұрын
❤️❤️
@SarinduGayan
@SarinduGayan 9 ай бұрын
වෙනද වගේම අදත් සුපිරී අයියෙ 💖
@EraWajee
@EraWajee 9 ай бұрын
Thank tou❤️❤️
@shiwanthiniroshani9051
@shiwanthiniroshani9051 9 ай бұрын
Oyalage hama video ekakma mn baluwa...issarahatath oyalage hama video ekakma balanawa....oyalage athdakeem godak watinawa apita exam pass wenna ..pinakata tamai me channel eka hambune...e wagema me hama deyakma kisima loku kamak nathuwa hamadema kiyala denawata oyalata godak pin🙏 ...e wagema harima nihathamani dennek oyala.. api wenuwen me karana dewal issarahatath me widiyatama karanna labenna kiyala parthana karanawa ....dennatama budusaranai🙏🙏🙏🙏
@EraWajee
@EraWajee 9 ай бұрын
ස්තූතියි අගයකිරීමට ❤️❤️
@Pasindumusic910
@Pasindumusic910 9 ай бұрын
තෙරැවන් සරනයි අයියලා දෙන්නටම ❤
@EraWajee
@EraWajee 9 ай бұрын
❤❤
@Pathum-e5g
@Pathum-e5g 9 ай бұрын
සුපිරි අදත් .❤❤
@EraWajee
@EraWajee 9 ай бұрын
Thank you❤️❤️
@domiya.
@domiya. 4 ай бұрын
Next වීඩියෝ එක co❤
@asankasrimal6818
@asankasrimal6818 9 ай бұрын
niyamai mcnla. Maru hode
@EraWajee
@EraWajee 9 ай бұрын
❤️❤️
@mayapriyangane4752
@mayapriyangane4752 9 ай бұрын
Niyamai❤️era&wajee aiye
@EraWajee
@EraWajee 9 ай бұрын
Thank you❤️❤️❤️
@NavoRajapaksha
@NavoRajapaksha 4 ай бұрын
Thank you ❤️ ගොඩක් වැදගත් වීඩියෝ එක❤️
@IreshaSadamali-s2s
@IreshaSadamali-s2s 8 ай бұрын
අයියෙ මාත් යොටියුබ් විඩිඔ බලලා තමා ඉගන ගන්නෙ මත් ආසවෙන් ඉන්නව එක්සැම් කරන්න.
@udithadhananjaya1009
@udithadhananjaya1009 3 ай бұрын
padam 60 karana channel ekk kiyannko bro
@lahirudekanayake7630
@lahirudekanayake7630 9 ай бұрын
සුපිරිම 😀❤
@EraWajee
@EraWajee 9 ай бұрын
❤️❤️
@mayapriyangane4752
@mayapriyangane4752 9 ай бұрын
Dennatama good luck 💕
@EraWajee
@EraWajee 9 ай бұрын
Thank you
@maduranganuwan8555
@maduranganuwan8555 9 ай бұрын
Ayye mn deparak exam kara 2022 2023 mt palawni para 140ik dewani para 150k tibba e deparama man class giya hbi me para pepar class ekata wth ynn nethuwa 200 target karanwa gamak ghnn puluwn wei kiyla hithenwa godk watinwa oylge videos❤
@EraWajee
@EraWajee 9 ай бұрын
අනිවා පුලුවන්
@domiya.
@domiya. 4 ай бұрын
Fatta content 1❤😎😍
@mayapriyangane4752
@mayapriyangane4752 9 ай бұрын
Lassanai Vidio aka❤️❤️
@EraWajee
@EraWajee 9 ай бұрын
Thank you❤️❤️
@KarindraAyomal
@KarindraAyomal 7 ай бұрын
අයියෙ වීඩියෝ නැහැහෙ, ඉස්සල්ල හොදට පාඩම් කරන ගමන් හිටියෙ, දැන් දැන් මොරාල් එක නැති වෙනව ඔයාලගෙ වීඩියෝ නැති හින්ද.........😢 විනාඩි 10 හරි කමක් නැහැ වීඩියෝ එකක් දාන්න
@AVsFan2022
@AVsFan2022 6 ай бұрын
මම 2025 exam එක ලියන්න බලාගෙන ලෑස්ති වෙන්නෙ. ඊයෙ පටන් ගත්තෙ. ඔන්ලයින් ක්ලාස් එකකුත් හොයා ගත්තා. මට කියල දෙන්නකො මම ගන්න ඕන පොත් මොනාද, අර ලිස්නින් පුරුදු වෙන්න බලන්න කිව්ව් විඩියෝ හොයාගන්නෙ කොහොමද කියලා.
@tharushiperera8491
@tharushiperera8491 9 ай бұрын
Thank you ayye mhema danuwath krnwata
@EraWajee
@EraWajee 9 ай бұрын
❤❤
@VicharaVichara-xz8oz
@VicharaVichara-xz8oz 9 ай бұрын
Mm oyalage video baluva godak udau una mm200 lakunu
@EraWajee
@EraWajee 9 ай бұрын
ගොඩක් සතුටුයි අපෙන් දෙයක් ඔයාලට දෙන්න පුලුවන් උන එක ගැන. සුබපැතුම්❤️❤️
@chutyhasiya
@chutyhasiya 9 ай бұрын
Mach monada wadipura awe paper ekta, poddk kiynna puluwnda mch
@teddyoffical1564
@teddyoffical1564 4 ай бұрын
තනියම ඉදන් gramer ගොඩ දාගන්න විදිහක් ගැන video ekk krnnko
@sahanrandika-p9q
@sahanrandika-p9q 9 ай бұрын
Self study කරලා අයියෙ 160 ගත්ත 3 වෙනි සෙට් එකේ 3 වෙනි සෙට් එකට ඇති වෙයිද😢
@EraWajee
@EraWajee 9 ай бұрын
Ethi wennath puluwan godak welawata
@gonapinuwalawithanagebashi5583
@gonapinuwalawithanagebashi5583 9 ай бұрын
Thwa vedios one aiye . Pdm.krn system hmdem ekk thwa vedios denn plzz
@EraWajee
@EraWajee 9 ай бұрын
දිගටම වීඩියෝ දානවා
@ChandanaKumara-zl7jg
@ChandanaKumara-zl7jg 9 ай бұрын
Watsaf nam barayak dannawada.
@sandamalipksd1077
@sandamalipksd1077 2 ай бұрын
Matanam cls yanna salli naha.eth youtube video balala exam kara ganna puluwanda kiyala bayai.ehema exam krapu aya innawada
@sasankarohan3581
@sasankarohan3581 9 ай бұрын
Dp edducation language
@naveendewmi8023
@naveendewmi8023 9 ай бұрын
Thank you
@EraWajee
@EraWajee 9 ай бұрын
❤❤
@kavi8041
@kavi8041 9 ай бұрын
මන් මේ පාර A L කරනවා..Al exm ඉවර වෙලා 2024 කොරියන් exm කරන්න මන් හිතනවා .. ඒ කල් ඇති නේද මට..මට හොදට පාඩම් කරන්න පුළුවන්.Al bio කරන්නේ ඒත් ඒ පරෙන් ඉස්සරහට යන්න වියදම් කරන්න අමාරුයි මට..එකයි කොරියන් exm කරන්න හිතුවේ.. මට ඒ කල් ඇති වෙයි ද
@kavi8041
@kavi8041 9 ай бұрын
2024 exm එන්නේ කොයි කාලේ වගේ ද
@kavi8041
@kavi8041 9 ай бұрын
කෙල්ලොන්ට ජොබ් හම්බවෙන chance එක අඩුයි ද
@EraWajee
@EraWajee 9 ай бұрын
කාලය ඇති. මාර්තු පහු වෙයි කියලා හිතනවා,ගෑනු ලමයින්ට දැන් ටිකක් වැඩිපර ඇග්‍රිමන්ට් එනවා කලින්ට වඩා
@kavi8041
@kavi8041 9 ай бұрын
@@EraWajee thank you😍😍
@SumaliWickramge
@SumaliWickramge 9 ай бұрын
ඇත්තක්
@EraWajee
@EraWajee 9 ай бұрын
❤️❤️
@Jay_99_95
@Jay_99_95 7 ай бұрын
Korean pass papers ganne kohomada ? Danna kenek kiyanna
@akilasachintha3900
@akilasachintha3900 9 ай бұрын
😊Tnx
@EraWajee
@EraWajee 9 ай бұрын
❤️❤️
@NipunThemiya-ik8hq
@NipunThemiya-ik8hq 9 ай бұрын
මේ මාසේ පටන් ගන්න clz එකකට ගියොත් විභාගේ පටන් ගන්න කලින් උගන්නල ඉවර කරන්න පුලුවන්ද? මොකද මාස 6-7 කලින් ඉදනුත් 2024 exam එකට පන්ති පටන් අරන් තියෙනවනෙ😢😢😢
@EraWajee
@EraWajee 9 ай бұрын
පුලුවන්
@KumuduniDineshika-pn7wc
@KumuduniDineshika-pn7wc 9 ай бұрын
Clz ynne nethuwa thaniyen padam karala ස්කිල් test ekata මුහුන දෙන්න පුලුවන්ද අයියා. Clz wali ewa egena gena ynna oneda thaniyen barida
@EraWajee
@EraWajee 9 ай бұрын
පුලුවන්. හැබැයි පුරුදු වෙන්න උපකරණ ඕනෙ
@ashandanushka7732
@ashandanushka7732 9 ай бұрын
2023.12.15 sea farming exam eke lakunu kiyennada ayye balala tiyenne?
@niroshanjagoda
@niroshanjagoda 9 ай бұрын
අය්යෙ මාස 3 න් ගේම ගහන video eka danna ada hetama
@EraWajee
@EraWajee 9 ай бұрын
ඉක්මනින්ම ගේන්නම්
@chamikaniroshan194
@chamikaniroshan194 9 ай бұрын
Panthi giye na 170i
@EraWajee
@EraWajee 9 ай бұрын
සුපිරී
@MadushaDilshan-u4z
@MadushaDilshan-u4z 8 ай бұрын
අයියේ ලංකාවේ ඉන්න හොද සර්ල ට්කක කියන්න පුලුවන් ද.අද ඉදල පටන් ගත්තොත් 2024 exam එක ගොඩයන්න කාලය ඇති ද .
@SumaliWickramge
@SumaliWickramge 9 ай бұрын
කොහොමද ගෲප් එකට ජොයින් වෙන්නෙ😊
@notysens7756
@notysens7756 9 ай бұрын
අයිය පාඩම් කරන්න හිතෙන්නෑ පාඩම් කරන්න පොත අතට ගත්තාම නිදිමත හැදෙනව 😢 පාඩම් කරද්දි මතක හිටින් නෑ ලිය ලියා කරත් මොකද කරන්නෙ 😢😢
@EraWajee
@EraWajee 9 ай бұрын
ම්ම්ම් මෙහෙ ඉඳගෙන කීයක් හරි හොයන් ඉන්නවද?? මාසෙට ලක්ෂ 6-7ක් ඉතිරි කරගන්නවද කියල හැමතිස්සෙම පටන් ගන්න කලින් හිතල බලන්න ඒ ගැම්ම අල්ලල පාඩම් කරන්න පටන් ගන්න නිදිමත නැතිවෙයි...... 💪💪💪
@Pasindumusic910
@Pasindumusic910 9 ай бұрын
❤❤❤
@EraWajee
@EraWajee 9 ай бұрын
❤❤
@ErangaMadhushan-zr8ro
@ErangaMadhushan-zr8ro 7 ай бұрын
අයියේ අපි පාඩම් 60 විතරක් බලගත්තම ඇතිද? ඊට අමතරව මොනවහරි විබාගෙට එනවද?
@nileshyt4769
@nileshyt4769 9 ай бұрын
අයියා ඇගේ කන්සා තියනවද කියලා කොච්චර කාලයක් ඇතුලත බලනවද මාස 6ද අවුරුද්දද
@EraWajee
@EraWajee 9 ай бұрын
මාස 6ක්
@nileshyt4769
@nileshyt4769 9 ай бұрын
@@EraWajee ඊට කලින් තිබ්බට ප්‍රශ්නයක් නෑනේද
@nileshyt4769
@nileshyt4769 9 ай бұрын
@@EraWajee thanks අයියා 🥰🎅
@ChandanaKumara-zl7jg
@ChandanaKumara-zl7jg 9 ай бұрын
Oya dennage watsef nam barayak dennaki.
@EraWajee
@EraWajee 9 ай бұрын
ග්රෑප් එකට ජොයින් වෙන්න
@indikasanjeewawijekoon4031
@indikasanjeewawijekoon4031 9 ай бұрын
Exame ekata masa 3i machanla.mama binduwe inne.master plan ekak kiyala denna
@EraWajee
@EraWajee 9 ай бұрын
වීඩියෝ එකකින් ගේන්නම්
@niroshanjagoda
@niroshanjagoda 9 ай бұрын
Ane ඉක්මනට danna
@notysens7756
@notysens7756 6 ай бұрын
Whatsapp group එක ට ඇඩ් වෙන්න බෑනෙ
@merlingaming2980
@merlingaming2980 7 ай бұрын
Exam eka thiyena dine hoyaganne kohomada mage pon eka nethi 😢una
@user-vo8mj2es7u
@user-vo8mj2es7u 7 ай бұрын
Clz ekakta yanna asawa thibbath salli nethi nisa gedara idan wda tika kranno🥲
@mrvoicetamil8140
@mrvoicetamil8140 9 ай бұрын
Mama tamil medium sinhala echara danne ne tamil medium class walata 40k/50k wenawa e nisa mama taniyen igena kannawa mata sinhala liyanda danne katakaranda puluwan kiyawandat poddai puluwan mata udaw karanda puluwan kenek innawanam kiyanda
@kushantharindu6427
@kushantharindu6427 9 ай бұрын
Oyala denna cls giyada
@EraWajee
@EraWajee 9 ай бұрын
Ekkenek giya, ekkenek masa 2k withara giya
@AyeshDDesighns
@AyeshDDesighns 9 ай бұрын
💜
@EraWajee
@EraWajee 9 ай бұрын
❤️❤️
@SampathMaduranga-z1d
@SampathMaduranga-z1d 9 ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@EraWajee
@EraWajee 9 ай бұрын
❤️❤️
@kavi8041
@kavi8041 9 ай бұрын
දැන් E9 එකෙන් ඇවිත් ඉගෙන ගන්න පුළුවන් නේද
@EraWajee
@EraWajee 9 ай бұрын
ඔවු
@kavikavindi1019
@kavikavindi1019 9 ай бұрын
😍😍😍😍🥰
@EraWajee
@EraWajee 9 ай бұрын
❤️❤️
@song_love355
@song_love355 9 ай бұрын
Goda kalekin🫡🥰
@EraWajee
@EraWajee 9 ай бұрын
❤️❤️
@swsw5745
@swsw5745 6 ай бұрын
Monawada a app ane danna kenek kiyannako
@sadeepsanju3651
@sadeepsanju3651 9 ай бұрын
gruop eketa join wenne bane😢
@EraWajee
@EraWajee 9 ай бұрын
පුලුවන්
@lakshansandeepa5228
@lakshansandeepa5228 9 ай бұрын
හොඩක් හොදයි
@EraWajee
@EraWajee 9 ай бұрын
❤️❤️
@MADHU-VLOG-d7l
@MADHU-VLOG-d7l 9 ай бұрын
🫡🫡
@EraWajee
@EraWajee 9 ай бұрын
❤️❤️
@amalyasith5716
@amalyasith5716 9 ай бұрын
video eka danna kal giya wedi 🤨
@EraWajee
@EraWajee 9 ай бұрын
සොරි, ඉක්මනින් වීඩියෝ ගේනවා ආයිත්
@amalyasith5716
@amalyasith5716 9 ай бұрын
@@EraWajee adarei aiye 🥰🥰🥰. patta support ekak denne apita. thank you🙏🙏
@EraWajee
@EraWajee 9 ай бұрын
@@amalyasith5716 ❤️❤️
@Sadhiya2000
@Sadhiya2000 7 ай бұрын
mun denna marilada😂
@Pasindumusic910
@Pasindumusic910 9 ай бұрын
Wahts appe group eka link eka dannko
@adishaabineth8439
@adishaabineth8439 9 ай бұрын
Matath oni
@EraWajee
@EraWajee 9 ай бұрын
පලවෙනි කමෙන්ට් එකේ
@hmbsdhanawardhana1405
@hmbsdhanawardhana1405 9 ай бұрын
@EraWajee
@EraWajee 9 ай бұрын
❤️❤️
@surekajayaseekara139
@surekajayaseekara139 9 ай бұрын
❤️❤️
@EraWajee
@EraWajee 9 ай бұрын
❤️❤️
@DineshChathu-c4y
@DineshChathu-c4y 9 ай бұрын
❤❤❤❤
@EraWajee
@EraWajee 9 ай бұрын
❤️❤️
@shiranmadusanka3064
@shiranmadusanka3064 9 ай бұрын
❤❤❤
@EraWajee
@EraWajee 9 ай бұрын
❤️❤️
@creatcity4184
@creatcity4184 9 ай бұрын
❤❤❤
@EraWajee
@EraWajee 9 ай бұрын
❤️❤️
@EraWajee
@EraWajee 9 ай бұрын
❤️❤️
@Kavindurathnayake.02.10
@Kavindurathnayake.02.10 8 ай бұрын
❤❤❤
@TheFashionableManX
@TheFashionableManX 9 ай бұрын
❤❤
@EraWajee
@EraWajee 9 ай бұрын
❤️❤️
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 47 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
2 Minutes Korean | EPS TOPIK | විරුද්ද පද තෝරමු
31:16
කොරියාවේ  යකඩ වැඩ | Iron works in Korea #Piya Satahan #පිය සටහන්
18:41
අනුර දිණුම්💡
1:21:27
SL VLOG
Рет қаралды 167 М.