Korean Exam | කොරියන් විභාගෙට දන්න ටිකෙන් ලොකු ලකුණකට යමු | 2023

  Рет қаралды 14,752

Era & Wajee

Era & Wajee

Күн бұрын

Korean Exam | කොරියන් විභාගෙට දන්න ටිකෙන් ලොකු ලකුණකට යමු | 2023
වීඩියෝව ගැන කෙටියෙන්
හෙලෝ යාලුවනේ …
කොරියානු විභාගය ගොඩක් අමාරුයි කියලා හිතලා සමහරු අතාරිනවා
තවත් සමහර කට්ටිය මේක කොතනින්ද පටන් ගන්නේ මොන මොනවද කරන්න ඕනේ කොයි කොයි දේවල් වලට ද මූලික වශයෙන් බරක් දෙන්න ඕනේ කියලා හරිහැටි අවබෝධයක් නැතුව ඔහේ කරන්නන්වාලේ කරනවා හරි පාරක හරියට වැඩ කරගෙන ගියොත් ඔයාලට මේක ජයග්‍රහණයට ම අරගෙන යන එක මහ ලොකු දෙයක් නෙවෙයි
උදාහරණයකට-
සවන්දීම වගේ කොටසක් ලේසියෙන්ම මුළු විභාගයෙන් ලකුණු 100ක් තිබුණත් ඒකට ලොකු බරක් නොදී අනෙක් වැඩටික කරගෙන ‍යනව ඒක ලොකු පාඩුවක්..
ඉතින් ඒ වගේ ලේසි ක්‍රම සහ වැඩපිළිවෙළවල් සහ පාඩම් කරන ලේසි ක්‍රම වගේ ගොඩක් දේවල් ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ විභාගය ගොඩ දාගන්න දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්න.......
keywords
කොරියන් exam,කොරියන් එග්සෑම්,පාඩම් කරමු,කොරියන් වචන,කොරියන් විභාගය,sinhala korean,korean learn app,korean exam,2022 korean exam,2023 korean exam,eps,topic exam,how to apply korean visa,korean sinhala,korean alphabet,tips,sinhala,sinhala study tips,study tips,sri lanka,al exam,in sinhala,study effectively,avoid sleeping while studying,stay awake,avoid sleep during,exam tricks,study tips in sinhala,o/l exam tips,how to avoid sleep,power nap,eps topik
#epstopikexam#2023#කොරියන්එග්සෑම්

Пікірлер: 488
@EraWajee
@EraWajee 10 ай бұрын
අපේ ෆේස්බුක් පේජ් එකට මෙතනින් ජොයින් වෙන්න web.facebook.com/profile.php?id=61552581343354
@SurangaGunarathne-m3f
@SurangaGunarathne-m3f 7 ай бұрын
❤❤❤
@swsw5745
@swsw5745 6 ай бұрын
Sawandima videos thiyeda aiye
@EraWajee
@EraWajee 11 ай бұрын
හැමෝටම උදවුවක් වෙන්න කියලා වීඩියෝ සීරියස් එකක්ම කරනවා. එකත වෙලා ඉන්න.
@tharukagayan2667
@tharukagayan2667 11 ай бұрын
Good job 🔥
@EraWajee
@EraWajee 11 ай бұрын
@@tharukagayan2667 ❤️❤️
@EraWajee
@EraWajee 11 ай бұрын
@@tharukagayan2667 ❤️❤️
@NimeshikaUdayangani
@NimeshikaUdayangani 11 ай бұрын
PULVANM POTH 2 normaly kiyala denna puluvanda aiya .
@NimeshikaUdayangani
@NimeshikaUdayangani 11 ай бұрын
2024 exam ekata man liyanva . danata study karagana yanva.. poth 2 kat puluvanm hemita kiyala denna ..lesii vidi kiyala denna vachaana padam karanna ahama
@Korean_Papers_SL
@Korean_Papers_SL 11 ай бұрын
මහන්සි වෙලා කොරියන් සිහිනය සැබෑ කරගන්න උත්සාහ කරන හැමෝටම හරියන්න ඕන!
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@Amantha_S_Malish97
@Amantha_S_Malish97 11 ай бұрын
ඇත්තටම මේ විඩීයෝ ටික කරන එක ලොකු දෙයක් මචන් ..මම ජොබ් එකක් කරන කෙනෙක් Job එකේ Stress එකයි මේ Exam එකයි දෙක පැටලුනු නිසාම කෙල උනා මචන්ලා😢 ..ගේම අතාරින්නේ නෑ ..ඉලග සැරෙ නම් අනිවා ගොඩ දාගන්නවාමයි ❤
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@Dhapzy
@Dhapzy 3 ай бұрын
සෑහෙන්න වටින දෙයක් ඔය දෙන්නා එක්ක කරන්නෙ.මාත් දැන් clz යන්න පටන් අරන් මාස 4ක් වගේ වෙනවා.තාම මොකුත් පාඩම් කරේ නෑ.ඒත් ඔයාලගෙ plans වල මාර quality එකක් තියෙනව.අද ඉදන්ම ගේමට බහිනවා.ජය වේවා.හැමෝටම.❤🙏
@neyonartbank1453
@neyonartbank1453 11 ай бұрын
ඕක ගොඩක් උන් අනාගන්න තැන.තෑන්ක්ස් බන් ලොකු විස්තරයක් කරාට❤❤❤❤
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️❤️
@ImalkaDananjana
@ImalkaDananjana 11 ай бұрын
ගොඩක් වටින video එකක් අයියෙ මාත් 2025 exam කරනවා ඔයාලට තවත් මෙ වගෙ video කරන්න සුබ පතනවා ❤
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@user-kj2jj9cl2e
@user-kj2jj9cl2e 11 ай бұрын
මාත් ලිය ලිය පාඩමි කරේ ,විභාගයට මායයි.ලේසි ලකුනු ටික ගන්න හැටි කියලා දුන්නට පිං❤❤❤❤❤
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@nawodyaanurangi5970
@nawodyaanurangi5970 10 ай бұрын
ගොඩක් පින් අයියෙ මං 2024 පෙබරවාරි 1exam ලියනවා තාම 10 වෙනි පාඩම යන්නේ ,ඇත්තටම මාර මෝටිවේට් එකක් අයියෙ ❤
@EraWajee
@EraWajee 10 ай бұрын
❤❤
@jininduweerasinha4828
@jininduweerasinha4828 Ай бұрын
liwwada exam
@dayansandaruwan-td2jy
@dayansandaruwan-td2jy 11 ай бұрын
වැඩේ සුපිරී... ජය වේවා...!!!❤
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@menukaharitha4004
@menukaharitha4004 10 ай бұрын
මුල ඉදන්ම කියල දෙන්නකො, කොරියාව කියන්නෙ මොකද්ද,පොත් කීයක් තියනවද පාඩම් krnn , exam තියෙන්නේ කවදාද, අවුරුද්දට exam koyk thiynvd ov okom kiynnko
@arunawijesooriya5913
@arunawijesooriya5913 10 ай бұрын
බලන බලන vedio එකේ මොකක් හරි trek එකක් දෙනවා.සුපිරී නියමයි.♥️♥️♥️♥️♥️♥️♥️♥️
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@kinuukawinsa4038
@kinuukawinsa4038 11 ай бұрын
ලබන මාසෙ exam eka.. ඒත් හරියටම cover කරගන්න පුලුවන් උනේ පාඩම් 30යි.. සමහර දේවල් කොච්චර පාඩම් කරත් ප්‍රශ්න වලට ආවම අමතක වෙනවා....😢
@EraWajee
@EraWajee 11 ай бұрын
දෙවනි පොත කියවන්න පාඩම් 50ට එනකන් විතර, ඒ කරන ගමන් දවස ගානෙ පේපර්ස් කරන්න. ලිස්නින් පේපර් එක්කම. පේපර් වල වරදින තැන්ම බල බල හදන්න. අන්තිම දවස් 7 දවසට පේපර් 5ක් වත් කරන්න ට්‍රයි කරන්න. බය වෙන්න එපා. පුලුවන්
@sandaruwanmadusanka
@sandaruwanmadusanka 11 ай бұрын
ඇත්තටම සුපිරි වැඩක්....ගොඩාක් ස්තූතියි....❤️👍
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@GayanMadushanka-kt8wk
@GayanMadushanka-kt8wk 11 ай бұрын
අනිවාර්යෙන් අපිත් ආසයි ගොඩ යන්න ජයවේවා 🥰🥰
@EraWajee
@EraWajee 11 ай бұрын
ආසාවයි, කැපවීමයි කියන්නෙම ඉතින් වෙනමම ලෙවෙල් එකක්. ගේම ගහමු
@nadeeshajeewanthi672
@nadeeshajeewanthi672 10 ай бұрын
මරු චැනල් එක 😍 වෙලාවට හම්බුනේ,තැන්කූ අයියලා දිගටම වීඩියෝ ඕනි ❤️❤️
@EraWajee
@EraWajee 10 ай бұрын
දිගටම ඉන්න
@elamalpothagedarasameera4490
@elamalpothagedarasameera4490 11 ай бұрын
සුපිරි වැඩක් ජය වේවා. මත් youtube eken balan padam karanne. Padam 13i karala thynne. Wachana mathaka hitinawa adui. Job ekath ekka time manege karanaganna amarui. 2024.3 mase exam.
@EraWajee
@EraWajee 11 ай бұрын
2nd video eka balanna
@thumuladinisuru4476
@thumuladinisuru4476 Ай бұрын
අයියෙ මට තව මාස 2ක්කින් exam පොත් දෙක 20% එහෙන් මෙහෙන් ටච උනාට හරි යට කම්ෆිඩන්ට්ස් එකක් නෑ .මට ප්ලෑන් එකක් දෙන්නකො ❤
@ishanchathuranga1343
@ishanchathuranga1343 11 ай бұрын
Ado maru bn jaya wewa.😊KITHULA 👌
@EraWajee
@EraWajee 11 ай бұрын
Ado kithula❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sandunsandeepa7991
@sandunsandeepa7991 11 ай бұрын
අයියෙ මාස හතරකින් විභාගෙ කරන්න ඕනි විදිය පොඩ්ඩක් කියල දෙන්නකො ❤️‍
@EraWajee
@EraWajee 11 ай бұрын
දෙයනි වීඩියෝ රක බලන්න ඒකෙ අපි විස්තර කරලා තියෙනවා ක්‍රම
@lahirumaduranga-5781
@lahirumaduranga-5781 10 ай бұрын
කියන්න වචන නෑ අයියේ සුපිරී ඔයාල දෙන්නා....පරිස්සමින් ඒත් ගුරු හොරු අකමැතියි මේ වගේ ඒවා ලමයිට කියල දෙනවට❤
@EraWajee
@EraWajee 10 ай бұрын
ම්ම්ම් තෑන්ක්ස්... එයාලගෙ ගමන එයාල ගියාවෙ අපි එයාලට බාධා කරන්නෙ නෑ අපේ ටාගට් එක අපේ කොල්ලො කෙල්ලො ටිකනෙ....මොනාම හරි ෆ්‍රී වෙලාවට ෂෙයා කරනව පව්නෙ....... අපට ගැහුව්වත් කමක් නෑ අපේ උංට මොනාම හරි දෙයක් දෙන්න පුලුවන් නං
@slcschoice
@slcschoice 11 ай бұрын
Great Job..keep it up👍
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@chandionly
@chandionly 11 ай бұрын
මට අනිවා උපදෙසක් ඕනිමයි. මට ජනවාරි මුල ධීවර exam එක. දැනුයී පන්ති යන්න පටන් ගත්තෙ . මගේ වයස ඉවරයි මේ අවුරුද්දෙ 😢 මට මැප් එකක් දෙන්න . ඔයාලට පිං. ❤ 🙏
@EraWajee
@EraWajee 11 ай бұрын
දවසට පැය 5ට වඩා වැඩ කරන්න වෙයි. පලවෙනි පාඩම් 30 කොහොම හරි හොඳට කවර් කරන්න, ඊලඟ 10ක් පුලුවන් විදිහට. වෙලාවක් කලාවක් නැතුව ලිස්ට්නින් කරන්න.
@DimuthuDanushka-ej1fr
@DimuthuDanushka-ej1fr 6 ай бұрын
අයියේ වචන මතක තියාගන්න විදිහාක් කියන්නකො ❤ ඔයාලාට ගොඩක් පින් මහේම අපිට කියලා දෙනවාට 🙏♥️♥️
@roshanchathuranga3229
@roshanchathuranga3229 8 ай бұрын
සුපිරියි❤❤
@arunawijesooriya5913
@arunawijesooriya5913 10 ай бұрын
මේ vedio බලන කොල්ලො කෙල්ලන්ට තව උනන්දුවෙලා පාඩම් කරන්න මං පුංචි ඉල්ලීමක් කරන්නම්.කොරියාවෙ ලස්සන තැන් මොන වගේ තැනක්ද කියලා 4ටො හරි vedio එකක් හරි දාන්න පුළුවන් නම් අපේ කට්ටිය හොදට උනන්දු වෙයි.😊😊😊😊😊😊
@EraWajee
@EraWajee 10 ай бұрын
වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා
@erandalakmal5529
@erandalakmal5529 10 ай бұрын
Marai ubala denna..adrei bun..ubal kiwat tharaha wenna epa..man me gema gahanne mage amma wenuwen...man oyalg hamadem hodata hithata aran..me gema gahanwa..thnks bro🙏🙏
@EraWajee
@EraWajee 9 ай бұрын
Adarei
@sankalalinda0213
@sankalalinda0213 11 ай бұрын
එල සහෝදරයා ජය වේවා
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@sandyluize3753
@sandyluize3753 10 ай бұрын
මොනා උනත් උබලා දෙන්නා නියම පොරවල් දෙකක් මචං... සමහර උන් ඉන්නවා පට්ට කුහකයෝ මචං❤ පුළුවන්නම් පේපර් ටිකක් කරන්න
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@janithtishan5342
@janithtishan5342 11 ай бұрын
😮 great job . Keep it up
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@DilshaniIshara
@DilshaniIshara 11 ай бұрын
සුපිරි වැඩක් අයියලා ඔයල කරන්නෙ ඈ ❤️❤️
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@wchandima4759
@wchandima4759 11 ай бұрын
අයියෙ කෝස් එක්කට වියදම් කරන්නවත් නැතුව ඉන්නෙ,, ලෝන් වගයකට හිර වෙලා... korean උගන්වන channel එකක් නැද්ද කරනගෙන යන්න... අහන කෝස් 20000යි. 30000යි, 40000යි...
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@SakuniSakuni-gz9fj
@SakuniSakuni-gz9fj 10 ай бұрын
Aiye ක්‍රියා පද ව්‍යාකරනත් එක්ක එකතු උනාම ඒ ශබ්දය වෙනස් වෙනවනෙ.එක පාරම ඇහෙනකොට තේරුම් ගන්න ගොඩක් අමාරුයි.මට මේ ප්‍රශ්නෙට උත්තරයක් ඕනි plz
@EraWajee
@EraWajee 10 ай бұрын
දෙබස් හොඳට අහන්න. ප්‍රැක්ටිස් එකත් එක්ක හරියනවා
@shermicooray9562
@shermicooray9562 11 ай бұрын
සුපිරි වැඩක්👍❤....Good Luck Malli🤞
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@DinalVihanga
@DinalVihanga 11 ай бұрын
Ape kollont motivation ekkuth denna vedio ek anthime loku deyak ❤
@EraWajee
@EraWajee 11 ай бұрын
දෙන්නම්❤️❤️
@rasikapiyadarshani7795
@rasikapiyadarshani7795 11 ай бұрын
නියම වැඩක්❤good luck ❤
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@gamiduamashan2856
@gamiduamashan2856 11 ай бұрын
Super ❤ අයියා
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@uthpalawedahitha
@uthpalawedahitha 11 ай бұрын
Both of you doing a great work...keep it up 💓
@EraWajee
@EraWajee 11 ай бұрын
නංගි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SithumNawanjana-r4c
@SithumNawanjana-r4c 3 ай бұрын
මරු අයියේ. 👍💪💪
@ashinsanaanuhas6775
@ashinsanaanuhas6775 11 ай бұрын
සුපිරි වැඩක් ❤
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@lakshithafiverr622
@lakshithafiverr622 11 ай бұрын
Keep it brothers ❤
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@chamodjayasanka9431
@chamodjayasanka9431 11 ай бұрын
Niyamai up karala gamu chanal eka
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@lokkaff9065
@lokkaff9065 11 ай бұрын
අයියේ ගොඩක් පින් මේ කරන වැඩේ අනේ ඔයලාගේ නම්බරයක් දෙන්න කො අයියේ ❤️
@ashantheekshana7974
@ashantheekshana7974 11 ай бұрын
පින් සිද්ද වෙනව බ්‍රදර්ස්❤❤ මම එනව ඔයාලා පස්සෙන්ම 🫀🫀
@ashantheekshana7974
@ashantheekshana7974 11 ай бұрын
ලොකුම කේස් එක අයියා ජොබ් එකත් එක්ක මේක කරන්න අමාරුයි හා බැලන්ස් කරගන්න අමාරු සින් එක... මම දැනට පීපල්ස් ලීසිං මාර්කටින් ඔෆිස කෙනෙක් brother
@EraWajee
@EraWajee 11 ай бұрын
දිගටම ඉන්න
@EraWajee
@EraWajee 11 ай бұрын
සෙනසුරාදා, ඉරිදා දෙකම නිවාඩු, ඔයාට මේක අනිත් අයටත් වඩා ලේසියි. කරන විදිහ කියලා දෙන්නම්
@mrvlog2445
@mrvlog2445 10 ай бұрын
අයියෙ ඔයාලන් මරු ඇත්තටම ඔයාල වට්සැප් ගෘප්පෙකක් හදල ඔන්ලයින් Zoom සම්මත්‍රන කරන්න බැරිද වැඩිය ඔනෙ නෑ පැයක තරම් කාලයක් පුලුවන්ද ❤❤❤❤❤❤❤
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@ayomaperera231
@ayomaperera231 4 ай бұрын
මගේ බබාට අවු.3 යි. මම next year exam කරන්න හිතන් දැන් self study කරනව.මට දනගන්න පුලුවන්ද බබාගෙ වයස නීතිමය පැත්තෙන් ගැටළුවක් වෙයිද කියලා.වාසනාවට chance ekak labunoth.
@MashunGaming
@MashunGaming 11 ай бұрын
Good job & good luck brother's....❤️❤️👌
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@FFCOC_SCREEN
@FFCOC_SCREEN 11 ай бұрын
ආදරේයි අයියලා දෙන්නටම,අපිට උදව් කරන්න මේ ගේම ගහන්න
@EraWajee
@EraWajee 11 ай бұрын
අනිවා
@ashenwickaramaarachchi8823
@ashenwickaramaarachchi8823 11 ай бұрын
දැන් රුප සටහන් 2 එන්නේ දෙයියෝ පෙපර් දෙකටම 2023 පලවනි බැජ් එකේ මං කරේ ලකුනු 155යි😢😢😢
@EraWajee
@EraWajee 11 ай бұрын
1st ekenam 1-2 uparima, listening eke kalawame 10k withara enawa, godak hoyala balala demme. Eth oya pass wenna one gode kenek machan, eka genanam dukai. Monawa unath good luck bro. Eka oyage naraka welawa wenna athi, ena para gema gahamu bro
@ashenwickaramaarachchi8823
@ashenwickaramaarachchi8823 11 ай бұрын
@@EraWajee ස්තුතියි broo. දුකයි ගොඩක් ලබන පාර ගෙමක් ගහනවා ❤❤✌✌
@EraWajee
@EraWajee 11 ай бұрын
@@ashenwickaramaarachchi8823 සතුටුයි බ්‍රෝ , ඔයා ෆේල් කියන අය තමයි ෆේල්, ඒක A pass එකක. ලබන පාර ෂුවර්ම තමයි. 200ටම අල්ලලා රෙකෝඩ් එකක් තියලම යමු❤️❤️
@mohamedyasir-ic7mo
@mohamedyasir-ic7mo 11 ай бұрын
Tnx අයියාහ්... 💝🌻
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@JaniduImansa-xk3wi
@JaniduImansa-xk3wi 11 ай бұрын
ජය වේවා ❤
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@R.Rashmika
@R.Rashmika 11 ай бұрын
මට පෙබරවාරි 26 exam මට පාඩම් වැඩ ටික හරියට කරගන්න බැරි උනා හරියට .exam කරන් නැතුව ඉන්න හැදුවේ ඒත් මේ පාර කරන්නම ඕනි කියල හිතුන. තව දවස් 121යි තියෙන්නෙ මට බයයි, පාඩක් ටික ඉවර කරගන්න බැරිවෙයිද කියල වචන ලියන්න කියවන්න පුලුවන් මොකද කියන්නෙ exam ලියන්න බැරිවෙයිද හරියට පාඩම් ටික ඉවර කරගෙන ?😳.
@EraWajee
@EraWajee 11 ай бұрын
අනිවා පුලුවන්
@gayan4543
@gayan4543 11 ай бұрын
සුපිරියි ඉතින් ❤❤❤❤
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@hasithadilshanramanayake5023
@hasithadilshanramanayake5023 11 ай бұрын
කොල්ලන්ගෙ හීන ගොඩදාන්න sup එකක් දෙන උඹල දෙන්නට පිං බං
@EraWajee
@EraWajee 11 ай бұрын
හසිතයා❤️❤️❤️
@Sadun-db6wy
@Sadun-db6wy 11 ай бұрын
සුපිරි 🎉❤🎉🎉🎉🎉
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@AyeshDDesighns
@AyeshDDesighns 11 ай бұрын
❤keep it up
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@lasanthisarangi7544
@lasanthisarangi7544 11 ай бұрын
❤❤❤ good job
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@ravindulakshan6954
@ravindulakshan6954 11 ай бұрын
ජය වේවා 😍
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@NAMSAN-d1n
@NAMSAN-d1n 11 ай бұрын
mata kiyawanna puluwan oni wachanayak 90% witharama. mata janawaari 31 exam thiyenne aiyee.. denata 40 padama thamai karagena yanne. padam walata awashya wenama wachana tika kola walata aran padam karanawaa. wyaakarana nam amaruyi mata. youtube eke pepar karanawaa mama. oya mage denata inna level eka aiye. lakunu 190 wage target ekak thamai thiyenne mata. thawa adupu tika hadaganna hoda lakunakata yanna support eka denn puluwannam pin.....
@EraWajee
@EraWajee 11 ай бұрын
තනි වචන පාඩම් කරනවට වඩා වාක්‍ය පිටින්ම කියවන ගමන් නොදන්න වචන වල තේරුම් බල බල මතක තියාගන්න බලන්න. අන්තිමට මුලු වාක්‍යම තේරුම එකට බලන්න. ව්‍යාකරණ ටික හරියයි එතකොට ගොඩක් දුරට. දෙබස් ටික හොඳටම බලන්න අපේ අනිත් වීඩියෝ එක බලන්න, ඔයාට අවශ්‍ය දේ කියවෙනවා ඒකෙ
@surangaprasad
@surangaprasad 10 ай бұрын
155 me para 5 missing une labana para cutoff kadagena ynnama exam ek goda dnw sure 🇰🇷❤️💪
@EraWajee
@EraWajee 10 ай бұрын
200ම ගහලා දාපන් මචන් ගේමක් නැතුවම.❤️❤️❤️❤️❤️උඹට දැනුත් A පාස් එකක් තියෙන්නෙ
@kboy21
@kboy21 11 ай бұрын
වීඩියෝ එක නියමයි 👍💚💚
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@KOOTUS_SUBSCRIBE
@KOOTUS_SUBSCRIBE 11 ай бұрын
Supiri aiyala denna ❤ Korean exam eka gana thava videos onii 😊 padam karana vidihath oni
@EraWajee
@EraWajee 11 ай бұрын
Ikmaninma dennam❤️❤️
@KOOTUS_SUBSCRIBE
@KOOTUS_SUBSCRIBE 11 ай бұрын
@@EraWajee Hari ❤️
@musicclub621
@musicclub621 10 ай бұрын
ඇත්තටම ගොඩක් ආසාවෙන් වැඩ කරන්නේ.. ඒත් රස්සාව එක්ක වැඩ මග ඇරුනම ආයිත් පරන තත්වෙට එන්න ටික දවසක් යනවා අයියා. එතකොට ආයිත් මුල ඉදලා කරන්න වෙනවා එක දිගටම වැඩේ කරගෙන යන්න ක්‍රමයක් කියන්න පුළුවන් ද
@EraWajee
@EraWajee 10 ай бұрын
තමන් තමන්වම මෝටිවේට් කරගන්න
@indikaperera5812
@indikaperera5812 11 ай бұрын
Good luck ❤
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@englishlife-t7g
@englishlife-t7g 3 ай бұрын
අයියෙ සුපිරි වීඩියෝ එකක්.. අයියෙ පොත් ගද්දි කලු සුදු එකද හොද
@sanjumadushan6055
@sanjumadushan6055 11 ай бұрын
අයියෙ මට තව මාස 4යි තියෙන්නේ මම self studi කරන්නෙ පුලුවන්නම් මට plan එකක් හදලා දෙන්නකෝ පාඩම් කරන්න කොතනින් පටන් ගන්නද කියලා තේරෙන්නෙ නැහැ ,
@EraWajee
@EraWajee 11 ай бұрын
අනිත් වීඩියෝ දෙක බලන්න. ඒ දෙකේ විස්තර තියෙනවා පටන් ගන්න විදිහ ගැන
@animotionhub0
@animotionhub0 11 ай бұрын
Hoda wadak❤
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@tharindugodakanda6666
@tharindugodakanda6666 11 ай бұрын
Aniwa bn aththa kathawa . ❤
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@virajsampath7965
@virajsampath7965 11 ай бұрын
නියමයි ❤
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@N.Kariyawasam86
@N.Kariyawasam86 11 ай бұрын
ඉතා හොඳ දෙයක් 🎉🎉🎉
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@chamilasaranga8408
@chamilasaranga8408 11 ай бұрын
ekak danna ko mama QATAR inna labana para liyanna inna
@EraWajee
@EraWajee 11 ай бұрын
Luymu
@udeshruwantha1246
@udeshruwantha1246 11 ай бұрын
ayeye matath kiyala dennako.mama wadu wada karanne.dan 11 weni paadaama wage yanne.2024 exam liyanna inne
@EraWajee
@EraWajee 11 ай бұрын
ඔහොම කරන් යන්, අපි විස්තර දෙන්නම්
@dulwansports1858
@dulwansports1858 11 ай бұрын
සුපිරියි
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@AvishkaGayashan-up5ex
@AvishkaGayashan-up5ex 5 ай бұрын
Korean කරන්න පටං අරං හරියටම මාස 6යි. ලියන්න කියවන්න ඉගෙනගෙන පලවෙනි පොතේ පාඩම් කීපයයි කරලා තියෙන්නේ ලබන මාසේ exam. ගොඩ දාගන්න ක්‍රමයක් තියෙනවද අයියේ
@jininduweerasinha4828
@jininduweerasinha4828 Ай бұрын
liwwada exam
@kavindalakshan6418
@kavindalakshan6418 8 ай бұрын
ව්‍යාකරණ ඔලුවට වදින විදිහට කියලා දෙන්නකෝ
@DilshaniIshara
@DilshaniIshara 11 ай бұрын
ඇත්තටම ගැම්මෙන් පාඩම් කරන්නෙ කෝමද කොච්චර වචන පාඩම් කරත් මතක හිටින්නෑනෙ 💔
@EraWajee
@EraWajee 11 ай бұрын
ඒ ගැන අපි දිගටම වීඩියෝ කරනවා. මුලින්ම මෙහෙම පටන් ගන්න kzbin.info/www/bejne/r4a5e5umeb6lqpY
@nisaldanjana8158
@nisaldanjana8158 11 ай бұрын
තෑන්ක් බ්‍රෝ
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@ridmijaneesha9176
@ridmijaneesha9176 11 ай бұрын
Superb..❤
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@somethingtolearn5245
@somethingtolearn5245 11 ай бұрын
Good job 🎉
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@sachithramaheshini9235
@sachithramaheshini9235 10 ай бұрын
Good luck❤❤❤
@EraWajee
@EraWajee 10 ай бұрын
❤️❤️
@Mrs.cherryy
@Mrs.cherryy 11 ай бұрын
Thank you aiye video eka watinawa❤️
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️❤️
@A13Kgfg-sr4xe
@A13Kgfg-sr4xe 11 ай бұрын
අයියේ ලෙසියෙන් exam එක ගොඩදගන්න විදියක් කියනකෝ . පාඩම් ලේසියෙන් මතක් තියා ගන්න විදියකුත් කියන්නකෝ
@EraWajee
@EraWajee 11 ай бұрын
අලුත් වීඩියෝ දෙක බලන්න. ඔයාට ඕන ටික තියෙනවා
@sltech8605
@sltech8605 11 ай бұрын
Adambarai mat umbalage set ake 180 ❤ channel akata jaya 😘
@EraWajee
@EraWajee 11 ай бұрын
නියමයි බ්‍රදර්. පොරක් තමයි ඉතින් එකෙන්ම
@Chama841
@Chama841 11 ай бұрын
අයියෙ මන් පටන්ගත්ත විතරයි හැබැයි මන් යූටියුබ් එක පෙරලුව මේක සම්බන්ධව මම ලොකු දැණුමක් හොයාගත්ත ටිකදවසකිම්ම මම මොන ගේමක් දීල හරි korean යනව මන් අකුරු ටික ගොඩදාගත්ත තනියම මේ දවස්වල අලුතින් ක්ලාස් එකකට සම්බන්ධ උනා මන් ආසයි එහෙ ගිහින් ජොබක් කරනගමන් භාෂාව ඉගෙනගන්න වෘතිමය හ්හැකියාවක් විදිහට හදාගන්න මට දැන් වයස වැඩී student visa යන්න ඒක නිසා එහෙ ගිහින් ඉගෙනගන්න ක්‍රමයක් තියේ නම් ඒකට වීඩියෝ එකක් දාන්නකො
@EraWajee
@EraWajee 11 ай бұрын
අනිවා, තියෙනවා. ගේම ගොඩ දා ගන්න
@nilminidepthika-tw7tz
@nilminidepthika-tw7tz 11 ай бұрын
Good
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@lahiruprasad3569
@lahiruprasad3569 8 ай бұрын
gray shirt niyamai bro vachaneta
@akilasachintha3900
@akilasachintha3900 11 ай бұрын
Ikmanin ikmanin video genna puluwannam watinawa .exam ekath wedi kalayak ne.good luck 😊
@EraWajee
@EraWajee 11 ай бұрын
බදාදා එන වීඩියෝ එක ඔයාට ගොඩාක් වටින එකක්
@akilasachintha3900
@akilasachintha3900 11 ай бұрын
Dawasata video 2 wath genna puluwannam watinawa.
@akilasachintha3900
@akilasachintha3900 11 ай бұрын
Ok.thanx
@Supuntharanga123
@Supuntharanga123 22 күн бұрын
කොරියන් පොත් දෙකේ තියන සංවාද කොරියන් භාෂාවෙන් සිංහල භාෂාවෙන් වෙන වෙනම කියන එක අපිට audio ekak විදියට download karanna puluwan widiyak thiyanawada
@madushanishadi9763
@madushanishadi9763 11 ай бұрын
අයියේ මගේ උස මදි වෙයිද අයියේ . මන් 4.10 යිනේ. තාම පටන්ගත්තා විතරයි 2024 ලියන්න තමයි ට්‍රයි කරන්නේ.
@EraWajee
@EraWajee 11 ай бұрын
අපිත් එක්ක පොඩි බට්ටොත් ඉඳියා ස්කිල් එකෙ
@user-fv5xt2uf6t
@user-fv5xt2uf6t 10 ай бұрын
අයියේ ව්‍යාකරණ ප්‍රෙත්‍ය මුල වලටයි නාම පද වලටයී යෙදුනම අමතක වෙනවා මට
@EraWajee
@EraWajee 10 ай бұрын
වීඩියෝ එකක් දාන්නම්
@tharushisathsarani5419
@tharushisathsarani5419 11 ай бұрын
කොරියන් වචන කොච්චර පාඩම් කරන් ඉන්න ඕනද exam එකට?? මට වචන පාඩම් කරන එක තමයි කරන්න අමාරුම 😢😢
@EraWajee
@EraWajee 11 ай бұрын
අපි දෙන්නම වචන පාඩම් කරේ නෑ වෙනමම. ප්‍රැක්ටිස් එක තමයි වැදගත්
@kavindub549
@kavindub549 11 ай бұрын
2024 exm karana ayta mula idan ikmnin wade kargnn plane ekk hdla video ekk dnnko ayye.. oylge me wde supiri.. digtm krgen ymu😍🇰🇷
@EraWajee
@EraWajee 11 ай бұрын
කරන්නම් ඉක්මනින්ම
@kavindub549
@kavindub549 11 ай бұрын
@@EraWajee 💖🔥🇰🇷
@yasa206
@yasa206 11 ай бұрын
දැකලා පුරැදුයි මචං අම්බලන්ගොඩ ද❤
@EraWajee
@EraWajee 11 ай бұрын
නෑ මචං
@sujithprasanna3655
@sujithprasanna3655 11 ай бұрын
Congratulations brothers oyala dennata mata exam tiyenne march wala mta plan ekak denna job eka krna gmn krnna puluwn
@EraWajee
@EraWajee 11 ай бұрын
වීඩියෝ එකකින් දෙන්නම්
@domiya.
@domiya. 4 ай бұрын
❤😍ජය😍❤
@BubbleandZazzle
@BubbleandZazzle 11 ай бұрын
gmmc thamai ❤
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@DilanMaduranga-j5y
@DilanMaduranga-j5y 11 ай бұрын
Maru hode,skill aka ganath kiyanne
@EraWajee
@EraWajee 11 ай бұрын
අනිවා කියනවා
@DilanMaduranga-j5y
@DilanMaduranga-j5y 11 ай бұрын
@@EraWajee adura gaththada mawa
@EraWajee
@EraWajee 11 ай бұрын
@@DilanMaduranga-j5y ස්කිල් කියද්දිම අඳුර ගත්තා
@Mashun2388
@Mashun2388 11 ай бұрын
Tnx a lot....🖤🖤
@EraWajee
@EraWajee 11 ай бұрын
❤️❤️
@user-xj7zu9hv1q
@user-xj7zu9hv1q 10 ай бұрын
ව්‍යාකරන තමා අයියෙ අමාරු😪
@EraWajee
@EraWajee 10 ай бұрын
ඒවා හදාගන්න පුලුවන් බය වෙන්න එපා
@DinushaDahanayaka
@DinushaDahanayaka 11 ай бұрын
Wachana thamai pdm karanna amaru aiye...
@EraWajee
@EraWajee 11 ай бұрын
Brother wachana thaniyen padam karanna apitath amarui,wakya eka digata balanna
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 6 МЛН
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 44 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН
කොරියාවේ අධ්යාපනය 2024 Study in Korea 2024
13:46
Study Abroad with Daminda Perera
Рет қаралды 7 М.