ඉක්මනින් වෙබ් එකට වැටිලා කොරියාවේ යන්න ආස අය විතරක් බලන්න | Korean Exam Srilanka

  Рет қаралды 4,711

Kavindu ksr

Kavindu ksr

Күн бұрын

Пікірлер: 123
@fhghigdghfh
@fhghigdghfh Ай бұрын
oyage vedio balala thamai man hema deyakma egena gaththe. .godak sthuthi aiye..budusaranai
@Kavinduksr
@Kavinduksr Ай бұрын
Thank You
@IndilaIndika-xg6uj
@IndilaIndika-xg6uj 9 күн бұрын
සුපිරි 🎉
@IndilaIndika-xg6uj
@IndilaIndika-xg6uj 9 күн бұрын
බානු සහ ඔයා සුපිරි 😊
@Kavinduksr
@Kavinduksr 9 күн бұрын
Thank you ❤️❤️
@GAMINGZHOOHA999
@GAMINGZHOOHA999 Ай бұрын
අපිව දැනුවත් කරනවට අයියට පිං... ❤ බුදු සරණයි... 🙏💕🌸
@sanjayamalith2031
@sanjayamalith2031 Ай бұрын
Nice vidio. Agreement eke tina dewal gana vidio ekk krnna ..ot / bodim/ wage ewa balagnne khmada kiyl
@Kavinduksr
@Kavinduksr Ай бұрын
හරි ❤️❤️
@Tharanga-qs5ng
@Tharanga-qs5ng Ай бұрын
සුපිරි brother
@imalsha_samankumari
@imalsha_samankumari Ай бұрын
superb brother ❤️
@TharukamadhushanDissanayaka
@TharukamadhushanDissanayaka Ай бұрын
Thank you සහෝ ❤❤❤
@Darsh-Shan
@Darsh-Shan Ай бұрын
❤ thankyou
@Piyuprasanya
@Piyuprasanya Ай бұрын
Thank you❤
@NisalHeshan-m2b
@NisalHeshan-m2b Ай бұрын
Visit visa awilla work visa ekkt change wenn puluvnd. E gena poddk පැහැදිලි කරන්න .
@GimhanAsen
@GimhanAsen Ай бұрын
Supiri❤
@AkilaShamalka-se4mh
@AkilaShamalka-se4mh Ай бұрын
පලවෙනි කමෙන්ට එක ❤මගෙන්
@Kavinduksr
@Kavinduksr Ай бұрын
Thank You ❤️
@hashbhagi2383
@hashbhagi2383 Ай бұрын
Ane aiye mata podi prashnayak thiyenawa, mn medical giya 8 wenida,mage xray eke body eke podi ada gathiyak thiyenawa kiwwa, eyala mata pennuwa mata terenne ne baluwata, xray eka balapu kena kiwwa body eke podi ada gathiyak thiyenawa wena thanakin aye xray ekak aran interview ekata yana dawasata pennanna kiyla😢naththan fall wei kiyala, eth eka mn upan kale idanma thiyena konde chooty ada gathiyak, maha lokuwata penneth ne, xray eke thibbata, mata kisi amaru gathiyak danenne neha, ithin eka ledak newei ne, xray eka ganna kalinm ethana hitapu knk kiwwa HIV naththan fall karanne neha kiyla, ewagema thawa deyak as baladdith eka ahak wahan kiwwa anith aha wahan tikk kiyagena yaddi kandulu awa, as thadata thibba nisa, magen ahuwa kannadi danawada kiyala mn kannadi danne ne, exam eka karapu dawase nm warna andathawaya baladdi okkoma hariyata kiwwa, mata lokuma awla xray eka gana thamai😢 awlak thibboth interview ekata kalin danum denawada😮
@Kavinduksr
@Kavinduksr Ай бұрын
ඔව් කේස් එකක් තිබ්බොත් කියයි.බය වෙන්න එපා.අව්ලක් නැතිවෙයි
@hashbhagi2383
@hashbhagi2383 Ай бұрын
@Kavinduksr hari aiye thank you reply karata 😊
@RedimiRedimi94
@RedimiRedimi94 Ай бұрын
PAssport eke name akurak wediy e widiyata medical ekay police report ekay demme form dekath e widiyata pirewwama prashnayak weyda kiyannako ane godak pin
@Kavinduksr
@Kavinduksr Ай бұрын
පාස්පෝට් එකේ විදිහට දාන්න.දිවුරුම් ප්‍රකාශයක් දෙන්න වුනොත් දෙන්න වෙයි
@HackSwapOfficial
@HackSwapOfficial Ай бұрын
Aiye මම a/l පස් ඒත් මන් ලග a/l certificate ekai අස්වීමේ සහතිකයයි නෑ.මන් මන් ලග තියෙන්නි o/l certificate එක විතරයි එතොකොට form එකට a/l වෙනකම් කර කියල දැම්මොත් අවුලක් වෙයිද? A/l ekai අස්වීමයි අරගෙන නෑ school eken මන් ඉන්නෙ school එකෙන් දුර ගොඩක්
@Kavinduksr
@Kavinduksr Ай бұрын
O/L දාන්න ප්‍රශ්නයක් නෑ
@පිස්සුකොරියා
@පිස්සුකොරියා Ай бұрын
Ayye Hamadama ekama de Dann. Epa wens wens dewl danna 😢.mokda oya ekama de kiynw wediyi
@Kavinduksr
@Kavinduksr Ай бұрын
එහෙම දාන්න වෙනවා. මට ගොඩක් අය එකම දේ ගැන ප්‍රශ්න ගොඩක් අහනවා.
@danushikaudayangani9893
@danushikaudayangani9893 Ай бұрын
Aiye mage police report eke reference nu eke agata N akurane theyenne. E nisa eka gedaratada enne
@Kavinduksr
@Kavinduksr Ай бұрын
Ow සාමාන්‍යයෙන් Slbfe යද්දී B අකුර වැටෙන්නෙ
@UpstreamOn
@UpstreamOn Ай бұрын
🌞Be better always.💖 බුදු සරණයි, සුවපත් වේවා
@NandaWathi-u6v
@NandaWathi-u6v Ай бұрын
අයියා. මගේ police report එකේ reference නම්බර් එක අගට තිබ්බේ N අකුර.... හැබැයි දවස් කීපයකින් Appilcation status is not available. Plz contact clearance branch කියන එක ආවා. එහෙම වැටුන කියන්නේ රිපෝට් එක ගෙදරට එන්නේ නැ නේද?
@Kavinduksr
@Kavinduksr Ай бұрын
B අකුර තිබ්බොත් Slbfe එකට යන්න N අකුර තියෙයි නම් ගෙදරට එයි
@KasunPradeep-le7yw
@KasunPradeep-le7yw Ай бұрын
අමුවෙන්ම කියලා දෙනවා ,සුපිරි bro
@Fishing62
@Fishing62 Ай бұрын
Cetificate tikath bara dunna දෙවෙනිදා පොලිස් රිපොට් දැම්මේ දවස් තුනකට කලින් ගෙදරට ආපු පොලිස් කාරය ඔක්කොම ලියන් ගිහින් පස්සේ බෝතලයක් ඕන කියල කොල් කරා රිපොට් එක වෙනස් කරන්න පුලුවන් ද ඌට සාක්ශි එහෙමත් දෙකක් අත්සන් කරන් ගියේ
@Kavinduksr
@Kavinduksr Ай бұрын
ඔයා වැරද්දක් කරලා නැත්නම් බය වෙන්න එපා
@ranushkaheshan2995
@ranushkaheshan2995 Ай бұрын
Aiye passport eke photo copy gaddi colour print ganna onee ne neda
@Kavinduksr
@Kavinduksr Ай бұрын
නෑ.scan විතරයි
@madurangaliyanage66
@madurangaliyanage66 Ай бұрын
Consulton doctor kenekgen letter ekak gannawanam private hospital ekainda ganna one nathnam රජයෙ hospital ekakinda
@Kavinduksr
@Kavinduksr Ай бұрын
කැමති එකක් ලේසි විදිහට
@madurangaliyanage66
@madurangaliyanage66 Ай бұрын
මම අත් දෙක ඉස්සරහට දිග ඇරියට පස්සෙ වම් අතෙ වැලමිට ලග පොඩ්ඩ ඇදයි එ උනාට සාමාන්‍ය විදියට ඔනෙ වැඩක් ඔනෙ බරක් උස්සන්න පුළුවන් ඒක අවුලක් වෙවිද🥺
@Banukacharith-q6p
@Banukacharith-q6p Ай бұрын
❤❤
@DayanaGangani
@DayanaGangani Ай бұрын
Mm thama eps eccount ekk haduwe na කොහොමද eps eccount ekk hadaganne
@Kavinduksr
@Kavinduksr Ай бұрын
මේක බලන්න kzbin.info/www/bejne/fKfPpH-nn9ynftEsi=QBRdo2ojOZgaHzCC
@Shadowart233
@Shadowart233 Ай бұрын
Mamath okkoma baluva
@she567_
@she567_ Ай бұрын
Ayye mage A/l result sheet eke name eka poddak waradiy..ekata mokada karanne o/l ekath ehemai
@Kavinduksr
@Kavinduksr Ай бұрын
ප්‍රශ්නයක් නැතිවෙයි
@Sushemisadu
@Sushemisadu Ай бұрын
Aiye Mt ice naduwak thiyanwa eka nisa police report eka awulak yaida
@Kavinduksr
@Kavinduksr Ай бұрын
ඒක කියන්න බෑ
@m.g.aoctapadcover3138
@m.g.aoctapadcover3138 Ай бұрын
අයියා මං 7 වෙනිදා interview එකට ගියා ඒත් අර registration form එකේ number 3 දාන්න තියෙනවා නෙහ් ඒකට මං දැම්මේ මගේ number එක විතරයි ( job seeker කියන එකට ) ඒක ගැටලුවක් වෙයිද slbfe එකෙන් ආයේ කතා කරලා අහයිද ආපහු form එක පුරවලා බාර දෙන්න කියලා 🤔🥺
@Kavinduksr
@Kavinduksr Ай бұрын
ඔව් සමහර විට
@achalasandamali-lf4by
@achalasandamali-lf4by Ай бұрын
Aiye day ekt medical ynn bri unoth mk ona
@Kavinduksr
@Kavinduksr Ай бұрын
ලොකු කේස් එකක් වෙයි
@akilaniroshan8563
@akilaniroshan8563 Ай бұрын
Police report eka හරියට ගිහිල්ල නැත්තම් accept කියලා වැටෙන්නේ නෑ නේද අයියේ.හරියට දාපු නිසනේ accept කියලා පෙන්නනනේ. replly please
@Kavinduksr
@Kavinduksr Ай бұрын
ඔව්
@DinithiMaheshika-ws4ir
@DinithiMaheshika-ws4ir 23 күн бұрын
Ane mt prshnyk thiynawa අයියේ මන් ඉන්නේ ඩුබායි මේ මාසේ ලංකාවට එනවා මන් එන්නේ ඩුබායි වලින් අවුට් පාස් එකක් දාල මට ෆයින් එකක් තියනවා ඒක ගෙවන්න සල්ලී නැහැ ඒක නිස අයියේ මන් අවුට් පාස් දාලා ආවොත් මට කොරියන් exam දාන්න බැරිද අර පාස්පෝර්ට් එකේ සීල් එකක් ගහනවලුනේ මේ රටට මාස 6 යනකන් එන්න ඈ කියලා එතකෝට ඒ පාස්පෝර්ට් එකට මට exam කරන්න berida ඒක කොරියන් යන්න සම්බන්ද නෑ නෙද අනේ මට කියන්න්කෝ අලුත් පාස්පෝර්ට් එකක් හදන්න වෙයිද මට
@Kavinduksr
@Kavinduksr 22 күн бұрын
පැනලා හිටියොත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන් කොහොමත් සිස්ටම් එකේ තියෙනවනේ
@DinithiMaheshika-ws4ir
@DinithiMaheshika-ws4ir 22 күн бұрын
@Kavinduksr එතකොට බැරි වෙයිද අයියේ 🥺😕
@Kavinduksr
@Kavinduksr 22 күн бұрын
@@DinithiMaheshika-ws4ir සමහර විට කොරියන් වීසා එක රිජෙක්ට් කිරීමේ හැකියාව තියෙනවා
@DinithiMaheshika-ws4ir
@DinithiMaheshika-ws4ir 22 күн бұрын
@@Kavinduksr එහෙම වෙයිද ලොකු අපරාධක් වගේද එතකොට ඒක එතකොට exam කරන එකෙන් වැඩක් වෙන්නේ නැති වෙයි නේද අයියේ 🥺
@akilaniroshan8563
@akilaniroshan8563 Ай бұрын
🍃
@nadeekaSandamali-z4n
@nadeekaSandamali-z4n Ай бұрын
Ayye 2025 mul quota eka enne kawadada
@Kavinduksr
@Kavinduksr Ай бұрын
ජනවාරි පෙබරවාරි මුල වගේ
@lokkaff9065
@lokkaff9065 Ай бұрын
අද මෙඩිකල් ගිහින් අවේ ❤️🎉
@madurangaliyanage66
@madurangaliyanage66 Ай бұрын
මොනාද විශේෂයෙන් බැලුවෙ
@Kavinduksr
@Kavinduksr Ай бұрын
එල එල
@GihanSrinath-hd6sd
@GihanSrinath-hd6sd Ай бұрын
Vibahage 25 eth asawen dana okoma vidiyo balano ❤
@Kavinduksr
@Kavinduksr Ай бұрын
Ela ගොඩ දාගන්න
@User.1235live
@User.1235live Ай бұрын
Exam ekata apply karanna kalinuth police report ekak ganna onada?
@Kavinduksr
@Kavinduksr Ай бұрын
නෑ
@Ft.NOIzzY
@Ft.NOIzzY Ай бұрын
Aiye oywa contact kraganna puluwan da
@rashgaming5802
@rashgaming5802 Ай бұрын
පාස් පොට් ඔක්කොම හරි අද්‍යාපන සතිතික ටිකත් හරි මගෙ පරන id එක අලුත් කරනකොට කාඩ් එකක් නෙ හම්බවෙන්නෙ ඒකෙ වාසගම පොඩ්ඩක් අවුල් id එකෙ විතරයි අනිත් ඔක්කොම හරි . නම- හේවා කට්ටඩිගේ ( hawa කියන කොට මේම නෙ. . Id එකේ hava 🥲 w වෙනුවට v තියෙන්නෙ අවුලක් යයිද
@rashgaming5802
@rashgaming5802 Ай бұрын
පාස්පොට් , අද්‍යාපන සුදුසුකම්, ලයිසන් එකෙ , බැන්කුපොතේ ඔක්කොම තියෙන්නෙ හරියට ( w) . Id එකේ විතරයි වාසගම v තියෙන්නෙ හේවා කියනකොට . මන් ෆෝම් බාර දුන්න ඊයෙ . මොකුත් කිව්වෙනම් නෑ . ඒත් රිජෙක්ට් වෙයිද කියල බයක් තියේ
@Kavinduksr
@Kavinduksr Ай бұрын
ඔයා හැම වෙලේම පාස්පෝට් එකේ තියෙන නම දාන්න
@rashgaming5802
@rashgaming5802 Ай бұрын
@@Kavinduksr හරි අයියේ 🥰
@Shadowart233
@Shadowart233 Ай бұрын
Police report aka rejekt unot aye apply karanna bada
@Kavinduksr
@Kavinduksr Ай бұрын
පුලුවන්
@nilankulasuriya3215
@nilankulasuriya3215 Ай бұрын
හිච්චී බානූ🫡💯
@Kavinduksr
@Kavinduksr Ай бұрын
Ela. බානූ අයියා සුපිරි. කොල්ලෝ කෙල්ලෝ ගොඩ දානවා
@shaniandrahennady721
@shaniandrahennady721 Ай бұрын
Number eka dannako ayye ❤❤❤
@Piyuprasanya
@Piyuprasanya Ай бұрын
අයියෙ ඊලග කෝටාව එන්නෙ කොයි කාලෙදිද?
@Kavinduksr
@Kavinduksr Ай бұрын
ජනවාරි හෝ පෙබරවාරි
@ymkmadusanka
@ymkmadusanka Ай бұрын
Saho mata kalin උත්තර dala thibuna..mata මේකට උත්තර yak denawada police riport eka daganna bari wenawa tika kalekata නඩුව iwara unama danna kiuwa කාලයක් කිව්වේ na fail eka ain wenne nane masa6kin wage නඩුව iwara wela dammath..
@nuwanpradeepa6342
@nuwanpradeepa6342 Ай бұрын
Mokakda naduwa bn
@Kavinduksr
@Kavinduksr Ай бұрын
මට කියන්න බෑ හරියටම
@ymkmadusanka
@ymkmadusanka Ай бұрын
@@nuwanpradeepa6342 ghagathu ekak u dala thiyenne mankolla kawa kiyala
@ymkmadusanka
@ymkmadusanka Ай бұрын
@Kavinduksr danganna kenekuth na neda mansika wadayak wela thiyenne
@nudutuasa-8080
@nudutuasa-8080 Ай бұрын
❤👈
@Chamika_Gihan
@Chamika_Gihan Ай бұрын
Police clearance එකට current address එක අගට sri lanka කියල දාන්න බැරි උනා.
@Kavinduksr
@Kavinduksr Ай бұрын
ප්‍රශ්නයක් නෑ
@HashaDesh
@HashaDesh Ай бұрын
Mtth beri una
@dinindushanilka3207
@dinindushanilka3207 Ай бұрын
විභාගෙ ලියල කොච්චර කාලෙකින්ද ස්කිල් ටෙස්ට් එක එන්නෙ
@Kavinduksr
@Kavinduksr Ай бұрын
Cuttoff mark දීලා මාසයක් ඇතුලත
@dinindushanilka3207
@dinindushanilka3207 Ай бұрын
@Kavinduksr මට විභාගෙ තියෙන්නෙ දෙසැම්බර් වල එතකොට අපිට ස්කිල් එන්නෙ ලබන අවුරුද්දෙ මැද වගේද
@DilhaaDilhaaa-q6q
@DilhaaDilhaaa-q6q Ай бұрын
Approval balanne khmda
@Technic635
@Technic635 Ай бұрын
O/l pss wenn onid brooo
@Kavinduksr
@Kavinduksr Ай бұрын
කිසිම අධ්‍යාපනයක් ඕනේ නෑ
@ThimiraMadusanka-c4h
@ThimiraMadusanka-c4h Ай бұрын
Mava mathakada
@Kavinduksr
@Kavinduksr Ай бұрын
@@ThimiraMadusanka-c4h මීටර් නෑනේ
@anjaleeperera385
@anjaleeperera385 Ай бұрын
ඉන්ටව්වු එක මොන බාශාවෙන්ද අයියෙ...
@Kavinduksr
@Kavinduksr Ай бұрын
සිංහල
@ridmidesilva4172
@ridmidesilva4172 Ай бұрын
Aiye mge admission eke akurak waradi ekta mokda kranne 😢
@Kavinduksr
@Kavinduksr Ай бұрын
Interview එකේ දී ඒක හදාගන්න
@ridmidesilva4172
@ridmidesilva4172 Ай бұрын
@@Kavinduksr interview ekata giya iye eyla qw eylta hadann bh eka HRDK IT division eken enter krpu ekak kiyla 😢 koheta ktha kralada hadagnne mn
@Kavinduksr
@Kavinduksr Ай бұрын
@@ridmidesilva4172 බය වෙන්න එපා ඔහොම යන්න ඉස්සරහට මොකක් හරි අව්ලක් තියෙනවනම් කියයි.ඔයා හරි පාස්පෝට් නම දාන්න හැමතැනටම
@Vidu...
@Vidu... Ай бұрын
Aiye..mata podi prashnayak thiyanava...web vatuna kiyanne apita korian yanna chanse akka anivarayenma enva neda
@Kavinduksr
@Kavinduksr Ай бұрын
නැති අවස්ථාත් තියෙනවා
@rashgaming5802
@rashgaming5802 Ай бұрын
Wp num එක දෙන්න පුලුවන්ද අයියේ
@mayuradrathnayaka5388
@mayuradrathnayaka5388 Ай бұрын
Kavidu ayye mn alut sim ekk mg namin gtta ak intreviv ekt dennm ne dn use krn ek mg namin neewe tiynn eps acont hebei klin numbr ekn hdl tiynn me numb ek dil prachnyk weid heta interviv utryk denko ayyndiyeee.......
@Kavinduksr
@Kavinduksr Ай бұрын
ඔක්කොම නම්බර් තියාගන්න නැතිකරගන්න එපා
@AsankaDissanayake-il8hi
@AsankaDissanayake-il8hi Ай бұрын
Uba kiyana vidiyata ikmanata veb watanna ba ban boru kiyanna epa.mokada mm head office ahuwA
@fhghigdghfh
@fhghigdghfh Ай бұрын
aiye mage eps account eke email eka ain una den thiyana aluth email eken eps account ekak heduwata kamak nethda
@Kavinduksr
@Kavinduksr Ай бұрын
මම නම් try කරලා නෑ එහෙම. බලන්න පුලුවන් ද කියලා.
@fhghigdghfh
@fhghigdghfh Ай бұрын
@@Kavinduksr aiye e eps eka delet karala..wena akak heduwata kamak nethda
@fhghigdghfh
@fhghigdghfh Ай бұрын
man 2024 1 weni set ake exam kale pereda medical giye..ane aiye mekata reply pls
@CharukaXO
@CharukaXO Ай бұрын
Supiri ❤
@pjayoth
@pjayoth Ай бұрын
Aiyee ethakota paspot eke mage aurudu dekkkuth masa dekak tiyenwa eken web ekata wetenne nedda man giya intaw ekata
@Kavinduksr
@Kavinduksr Ай бұрын
වෙබ් වැටෙනවා ඒත් අලුත් කරගන්න ඕනේ
@sithulisehansa868
@sithulisehansa868 Ай бұрын
❤❤❤
@lakshani7381
@lakshani7381 Ай бұрын
❤❤❤❤
@RuwaniSadeeka-p5u
@RuwaniSadeeka-p5u Ай бұрын
❤❤
@PramodyaRumesh-fd8nf
@PramodyaRumesh-fd8nf Ай бұрын
❤❤
@Priyashan___
@Priyashan___ Ай бұрын
❤️❤️❤️❤️
@Shalisandeep44
@Shalisandeep44 Ай бұрын
@malshadesilva6086
@malshadesilva6086 Ай бұрын
❤❤❤❤
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
پێودانگ | 06 | م. ئەبووبەکر کاروانی
55:16
پۆدکاستی ڕەوێن
Рет қаралды 3,6 М.