ජපන් හංගේරියා ස්පාඤ්ඤ සයිප්‍රස් මැසඩෝනියා ඩුබායි රැකියා | කාන්තා පිරිමි | සුපිරි වැටුප් | Sinhala

  Рет қаралды 35,228

The Bullet

The Bullet

Күн бұрын

Пікірлер: 190
@sumithgmsd819
@sumithgmsd819 4 ай бұрын
හරිම වටිනවා..❤❤
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබේ නාලිකාව දිනෙන් දෙන දියුණු වේවා ❤❤❤
@කැසට්සිංදු
@කැසට්සිංදු 4 ай бұрын
ඕයි බුලට්,ඔහේ ඇහුවට කියන තරම් ලේසි නෑ,මූන් බොරුමයි කියන්නේ,මම ගියා මුගේ පස්සෙන්
@superman8380
@superman8380 4 ай бұрын
ජපානෙ Ssw ගිහින් වකින් විසා වලට මාරුවෙන්න බැ මනුස්සයො.වකින් විසා ඉදලා ssw වලට මාරු උනොත් එත් ආයෙ වකින් විසා වලට මාරුවෙන්න බෑ.ඔක්කොටම කලින් මුව යවන්න ඔනෙ😂😂😂😂
@shanthaperera4472
@shanthaperera4472 4 ай бұрын
ඉතා වැදගත් දැනුවත් කිරීමක්
@Wasantha-u3r
@Wasantha-u3r 4 ай бұрын
මෙහෙයව්ම සුපිරි ❤
@kavinduprabath68
@kavinduprabath68 4 ай бұрын
බොහොම හොදයි සර් මේ වැඩසටහන ඔබතුමාට පුලුවන්නම් කොරියන් යන්න අලුත් අන්ෂයක් ආවා සේවා කියලා ඒක ගැන video එකක් අරන් එන්න
@TheBulletSriLanka
@TheBulletSriLanka 4 ай бұрын
හරි… අනිවාර්යෙන්ම ගේන්නම්
@radikarunathilaka3565
@radikarunathilaka3565 4 ай бұрын
​@@TheBulletSriLanka...අනේ ඔව් මටත් දැනගන්න ඔනි
@ManjulaPrasad-vm4vu
@ManjulaPrasad-vm4vu 4 ай бұрын
Sewa gena vedio ekak danna
@anura3832
@anura3832 4 ай бұрын
මහරගම RV මැන්පවර්( 3340)වගේ හොරුන්ට අහු නොවි හොඳම ඵජේන්සියක් තෝරාගන්න
@NayaniSagarika-z7r
@NayaniSagarika-z7r 3 ай бұрын
ජපන් යන්න පුළුවන්ද පව්ල සමග එකට. මම care giver NVQ 3 karala thiyenawa. IELTS 5.5 තියෙනව සර්
@ranikattadige6459
@ranikattadige6459 14 күн бұрын
Singapore walata boyslata job vacancy tiyenavada plz ...???
@nuwanranaweera1546
@nuwanranaweera1546 4 ай бұрын
කෝ අනේ කොරියානු shipbuilding skills test එකේ තොරතුරු අපි බලන්න ඉන්නෙ ...ඉක්මනින් ඕන
@RenukaTharangani-dc5bp
@RenukaTharangani-dc5bp 25 күн бұрын
කොහොමද සමිබන්ද වෙන්නෙ
@pushpanilanthi6984
@pushpanilanthi6984 4 ай бұрын
Newzeland australia canada uk wage ratawal walata yawana thanak gana video ekak karanna 🙏
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
Oya rata wala Cost eka wadi
@GayanJayasundaramudiyanselage
@GayanJayasundaramudiyanselage 4 ай бұрын
❤❤
@GayanJayasundaramudiyanselage
@GayanJayasundaramudiyanselage 4 ай бұрын
❤❤
@sagaraprasanna7188
@sagaraprasanna7188 3 ай бұрын
කොපන කාලයකින් යන්න පුලුවන්ද?.වයස කොහොමද?මම දැනට ඉන්නේ කටාර්.
@nilanthianthony-cv7dj
@nilanthianthony-cv7dj 4 ай бұрын
Rumeniya hotels walata yawanawada kiyak gannawada kochchara kal yanawada sudusukam
@jayawardanadisanayaka51
@jayawardanadisanayaka51 4 ай бұрын
Mta wayasa aurudu 45k wenawa caregiver course eka karala thiyenawa yanna puluwanda mta
@SunaliNimanthika
@SunaliNimanthika 4 ай бұрын
Math me agencyt potha baradila masa 6 wenwa romeniya yanna..thama mokuth ne..balgen innwa mokadda wenne kiyala...
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
Romeniya yanna godak kal yanawa kiyala video eke kiwwa.
@RockstaRoky-xg6ky
@RockstaRoky-xg6ky 4 ай бұрын
ඩුබායි වල ක්ලිනින් තියනවද අායතන වල නැත්තමි ලෙඩිඩු බලන්න හරි තියනවද
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
ow
@RenukaTharangani-dc5bp
@RenukaTharangani-dc5bp 25 күн бұрын
රැමෙිනියා යන්න කියක් ගන්නවා ද
@SarathBandara-jq3fm
@SarathBandara-jq3fm 4 ай бұрын
වයස 42 i bubaiwalata kliniwaga yanna baida
@sonalisonali5179
@sonalisonali5179 4 ай бұрын
ඔයාලට කතා කරන්න පුලුවන් නමබර් නැද්ද
@kavinduprabath68
@kavinduprabath68 4 ай бұрын
පුලුවන්නම් සින්ගප්පූ රැකියා වලට යන්න හොද ඒජෙන්සියක් කුත් අරන් එන්න
@TheBulletSriLanka
@TheBulletSriLanka 4 ай бұрын
හරි…
@priyantabandara7629
@priyantabandara7629 4 ай бұрын
බුලට් මහත්තයා ඔයා රට යන්න ඒජන්සි විවිධ ආයතන හඳුන්වා දෙනවා දෙනවා. නමුත් ඒවාට සම්බන්ධ වෙලා ඉන්න ඔයාගේ නාලිකාව බලලා යන සමහර මිනිසුන් ලොකු රැවටි වලින් වලට අහුවෙනවා අවසානයේ ඔයාට ඒ සම්බන්ධයෙන් දැනුම්දුන්නායින් පසුව කිසිදු ප්‍රතිචාරයක් ඔයා දක්වන්නේ නැහැ එවැනි මිනිසුන් එවැනි තැන් වලට ගොස් රැවටීමට ලක් වුවහොත් ඔයාට දැනුම් දුන්නයින් පසු ඔයා මැදිහත් වන්න අවශ්‍යයි. මොකද ඔවුන් ඔයාගේ නාලිකාව බලලා ඔයා ගැන තියෙන විශ්වාසයටයි ඔවුන් ඒ තැන්වලට යන්නේ
@aishasathsarani5058
@aishasathsarani5058 4 ай бұрын
​@@TheBulletSriLanka සාත්තු සේවිකා යන්න පුළුවන් සයිප්‍රස්, සිංගප්පූරු, මැලේසියා වගෙ රටවල් වලට යවන ඒජන්සි ගැන විඩියෝ ස් ගෙන්න😢
@sankarathnayaka966
@sankarathnayaka966 4 ай бұрын
Ow
@kavinduprabath68
@kavinduprabath68 4 ай бұрын
@@TheBulletSriLanka ඔව්සර් මම කියන්නෙ හොටෙල් වගේ රැකියා වලට
@indikaranatunge3822
@indikaranatunge3822 4 ай бұрын
The bullet apita ahanna ona prashne api wenuwen hariyatama kelinma ahanawa. Great.
@manojkeerthi4077
@manojkeerthi4077 2 ай бұрын
Apo Masadoniya nam apa karapu minissu inne yanna nam apa
@Dilanigamagesd
@Dilanigamagesd 4 ай бұрын
Idikirim walata yanna puluwan ratawal monada me atharin
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 4 ай бұрын
Mae oyala kiyana vidiyata sundara na Anna kollo kaello athataman waelaa. .yavanakam. chaatuva giyaata passae sathapahakata ganan gannae naa. .pou ahinsaka aparma aya Mae ratavala monatharamnam Job nathuva ennavada
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
mokakda rata ?
@tharakakonara8526
@tharakakonara8526 4 ай бұрын
Sahashra holdings is a good agency ❤
@janani384
@janani384 4 ай бұрын
අවුරුදු 50 රුමේනියා යන්න බැරිද caregiver ජොබ් නැද්ද
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
50 bari wei
@siromasiroma1042
@siromasiroma1042 2 ай бұрын
මට සයිපුස් යන්න පුලුවන්ද වයස 56යි 10:22
@Liyanagekanthi
@Liyanagekanthi 4 ай бұрын
Spin walata yawanna puluwanda sir mama aka parak spin giya vitit visa walata dan inne italy wala sir. Lankawa awoth spin yanna puluwanda sir. Mata auru 67i please Ripley sir thanks
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
ඇයි ඒ spin යන්න බලන්නේ Italy දාලා ?
@GdhdjjdDhjdjdjd
@GdhdjjdDhjdjdjd 4 ай бұрын
Sar mama kuvit awrudu 12 k weds karala thiyana a Mata rumaniya yanna ona Mata wayasa awruda 59 i
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
Wayasa wadi. Yanna bari wei.
@MaheshaThushangi-ye6yk
@MaheshaThushangi-ye6yk 4 ай бұрын
Ane mekata pasprot bara dunnata kal argena yawanne na ne.
@MotiVasansampa
@MotiVasansampa 3 ай бұрын
ලන්කාවෙ කොහෙද තියෙන්නෙ
@naveenmatheesha90
@naveenmatheesha90 4 ай бұрын
Caregiving welata male ayata monawada thiyena vecancy
@naveenmatheesha90
@naveenmatheesha90 4 ай бұрын
@@hyou-h6z man ahanne monawada thiyena vacancy kiyala mona Country welatada kiyala
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
@@naveenmatheesha90 Japan wala thamai godak wayasaka aya inne. E nisa Japan try karanna
@shasidhuidhuwara1337
@shasidhuidhuwara1337 4 ай бұрын
😢 ඩුබයි ඉන්න අයට ජොබි හොයලා දෙන කවුරැවත් නැද්ද
@newsongmalika
@newsongmalika 4 ай бұрын
Yes
@ChathurangaKumara-rb5db
@ChathurangaKumara-rb5db 4 ай бұрын
Riyaduru abarthu nadda plz udaukaranna
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
Container drive karanna puluwanda ?
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 4 ай бұрын
විදේශ රටවල තියෙන ආයතන වලිනුත් ඒජන්සි වලට මුදල් ගෙවනවා එහෙම තියෙද්දිත් මිනිසුන් ගැනුත් සල්ලි ගන්නෙ ඇයි සමහර ඒජන්සි ලක්ෂ ගණන් ඉල්ලනවා
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
Naha , Lankawe agency walin pitarata wala agency walata mudal gewanna ona
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 4 ай бұрын
@@hyou-h6z ඔව් ඒ කොම්පැනිවල සමහර නිලධාරීන් පගාව ගන්නවා මේ ඒජන්සි වලට රැකියාවල් දීලා ඒකයි එහෙම වෙන්නේ
@sanjeewajayasinghe3579
@sanjeewajayasinghe3579 4 ай бұрын
Driving job නැද්ද
@chathuedirisinghe9119
@chathuedirisinghe9119 4 ай бұрын
Japan job visa kohomada yanne
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
Need degree
@RavinduLakmal-f5d
@RavinduLakmal-f5d 4 ай бұрын
Sri mage putha Japan yawanna AL karanna inne
@RavinduLakmal-f5d
@RavinduLakmal-f5d 4 ай бұрын
Kohomada visthara kiyanna puluwanda
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
@@RavinduLakmal-f5d oya ahana prashnaya pahadili naha.
@AkurangeWilfred
@AkurangeWilfred 4 ай бұрын
Wayasa 50 wadi ayata Japan yanna barida
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
Ba
@ireshairesha2365
@ireshairesha2365 4 ай бұрын
රුමේනියා yanna puluwanda pirimi ayata dreivin වලට
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
Container driving puluwanda
@kumaraqortuba808
@kumaraqortuba808 4 ай бұрын
Montessori jobs nadda
@priyankaraudumullage4819
@priyankaraudumullage4819 4 ай бұрын
matath yanna one puluwanda
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
Katta kagena wada karanna puluwanda ?
@moshanthilakarathna9203
@moshanthilakarathna9203 4 ай бұрын
Rakiyawakatama yawanna puluwanda kiyak yanawada
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
Mada peradiga puluwan. Laksha 5 ta aduwen yanne
@prasadabeyrathna9685
@prasadabeyrathna9685 4 ай бұрын
Amulika Boru Japan ehema yanna be minissu amaruwe Danna epa meeya kiyanna vidihata rocket ekane yawanawa wage
@handunneththikularathne1129
@handunneththikularathne1129 4 ай бұрын
අවුරුදු 40 ට අවස්ථා වක් දෙන්න
@muthumalanirosh8686
@muthumalanirosh8686 4 ай бұрын
Kapatikama munenpenawa😀
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 4 ай бұрын
Anna apaa hareiyata nodana akaek
@sureshrathnayake251
@sureshrathnayake251 4 ай бұрын
Loan aragann udau karanawada rata yanawanm
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
eka awadanam
@SarathWeerasinghe-l6i
@SarathWeerasinghe-l6i 3 ай бұрын
Cyprus yavanawada
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 4 ай бұрын
ඩුබායි ඉන්න කෙනෙකුට වීසා maru😂කරලා ජොබ් එකක් දෙන්න පුළුවන් ද
@YGTCreation
@YGTCreation 4 ай бұрын
හොඳට හිටියොත් පුළුවන්
@Ruwan93Kumara
@Ruwan93Kumara 4 ай бұрын
Pirimi ayata caregiver job thiyenne mona ratawalatada
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
England
@maheshikagunasekara5057
@maheshikagunasekara5057 4 ай бұрын
Serama vayasa 35 vitharada japan 35ta vadi 40ta adu ayata nadda japan
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
degree ona
@maheshikagunasekara5057
@maheshikagunasekara5057 4 ай бұрын
@@hyou-h6z 35ta vadi aya ssw visa valin yavanava neda .man danna aya innava giya godak ejabcy valin
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
@@maheshikagunasekara5057 Ow job offer eka anuwa thamai.
@luckyfarms1987
@luckyfarms1987 4 ай бұрын
Mama driver kenek matat awastawak dennako
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
Prime mover driving puluwada ?
@gayankosala416
@gayankosala416 4 ай бұрын
Padiya 400000 kiyanne yen da. Nathnam Rs da
@sasmiradiks7428
@sasmiradiks7428 4 ай бұрын
Cyprus monada thiyena vacancies
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
ගොවිතැන් වැඩ
@ThenukaIduwara
@ThenukaIduwara 4 ай бұрын
Kohomada yanne
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
@@ThenukaIduwara slbfe website eke daala thiyanawa vacancy.
@shayama979
@shayama979 4 ай бұрын
58 යන්න පුලුවන් ද සයිප්‍රස් අබුඩාබි වැඩ කරලා තියනව
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
ඔය වයසේදී ආයේ මොන රස්සාද , ලංකාවට ගිහින් විවේක සුවයෙන් ඉන්නකෝ සැනසීමේ
@kalumfernando5247
@kalumfernando5247 4 ай бұрын
Khomada apply karannhe
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
monawada obata thiyana sudusukam ?
@kalumfernando5247
@kalumfernando5247 4 ай бұрын
@@hyou-h6z hospitality
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
@@kalumfernando5247 එව්වට ජොබ් නැහැ. කය වෙහෙසා වැඩ කරන්න වෙන ජොබ් තමයි වැඩිපුරම තියෙන්නේ.
@TheBulletSriLanka
@TheBulletSriLanka 4 ай бұрын
වැඩසටහන තුල සියලු විස්තර ඇත
@TusharaDamyanti
@TusharaDamyanti 4 ай бұрын
​@@hyou-h6z I have experience in Kuwait 17 years restaurants if you have let me know thanks
@lasanthachamila
@lasanthachamila 4 ай бұрын
Japan job visa walin yawanna keeyak ayakaranawaada?
@YGTCreation
@YGTCreation 4 ай бұрын
ලක්ෂ 12
@maheshikagunasekara5057
@maheshikagunasekara5057 4 ай бұрын
Bank lon ganna puluwanda. Bashava nathiva japan yanna ba neda
@Thantraayurveda
@Thantraayurveda 4 ай бұрын
Number akata calls ganna ba,,🤔
@HasithaHasitha-p5h
@HasithaHasitha-p5h 4 ай бұрын
Aiye police report ekta..ganja nadu danne ndda den
@Kanchanaaththanayaka
@Kanchanaaththanayaka 4 ай бұрын
Degree ekak tiyenm japan ynn puluwnd eken
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
Hoda degree ekak wennona
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 4 ай бұрын
සිංහලයා විසින්ම සිංහලයා රටින් පන්නා දමා රටේ පිටස්තරයන් පදිංචි කරවීම.. කාලකණ්ණි...මට බැන්නත් කාරි නැහැ.ඇත්ත මේකයි..
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
Kawuda පිටස්තරයන් ?
@priyashansandeepa8350
@priyashansandeepa8350 4 ай бұрын
කවුරුත් ආසාවට මේ රටින් යන්නෙ නැහැ. මේක හොද රටක් ජීවත් වෙන්න. හැබැයි පොඩි මනුස්සයට හම්බ කරන පඩිය මදි. ඒකයි විදෙස්ගත වෙලා හම්බකරන්න බලන්නෙ
@nayanakumari7476
@nayanakumari7476 4 ай бұрын
රටින් බලෙන් පන්නන්නෙ නෑ ජොබ් කරන්න මිසක් ලංකාවෙ වියදම් එක්ක ජීවත් වෙන්න අමාරු අය යනව ඒක පන්නා දෑමීමක් නෙවෙ
@lalithperera1197
@lalithperera1197 4 ай бұрын
ලංකාවේ ලක්ශයක් ගත්තත් මදි.
@SenaSene4
@SenaSene4 4 ай бұрын
@@seethadannoruwalage8683 oyalaga oya puhuu akalpa ratakata hariyanna ..pissudodawannatuwa lokata tikak ebila balanawa hallo
@sashikalankajeeva1345
@sashikalankajeeva1345 4 ай бұрын
Age 42 japan yanna puluwan da
@SenaSene4
@SenaSene4 4 ай бұрын
Man hithana maa agency akan rata yanna puluwan kiyala
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
e moko ?
@SenaSene4
@SenaSene4 4 ай бұрын
@@hyou-h6z unskilled job attama nadda? Loku kalayakuth yanawana
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
@@SenaSene4 Cleaning , caregiver , driver ....
@SenaSene4
@SenaSene4 4 ай бұрын
@@hyou-h6z midel East natuwa kohatada tiyanna baikrider or un skills job... please 🙏
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
@@SenaSene4 Romania , Serbia , Cyprus
@ChamaraSadaruwan-qz7pt
@ChamaraSadaruwan-qz7pt 4 ай бұрын
Sr.klinnin.wakansi.natidtha
@tharushathikshana2172
@tharushathikshana2172 4 ай бұрын
වයස 40ත් කරන්න
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
Japan 35 ta adu
@thusharadamayanthi4180
@thusharadamayanthi4180 4 ай бұрын
සමා වෙන්න..ඔය බුලටි කියන .අය .වෙකන්සි තියෙනවා .කිවිවට .කිසිම කෙනෙක් tp ගන්නෙ නැහැ
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 4 ай бұрын
Ou mungae boru
@m.gudenidamayanthi7447
@m.gudenidamayanthi7447 4 ай бұрын
සුභ දවසක් ඔබතුමාගේ ආයතනයේ නම්බර් එක දාන්න පුළුවන්​@@SleepyDarts-sd4pu
@m.gudenidamayanthi7447
@m.gudenidamayanthi7447 4 ай бұрын
​@@SleepyDarts-sd4puඔබතුමාගේ ආයතනය නුවර කොහෙටද පිහිටලා තියෙන්නේ? අපට නම්බරයක් දෙන්න පුළුවන්ද සම්බන්ධ කරගන්න
@m.gudenidamayanthi7447
@m.gudenidamayanthi7447 4 ай бұрын
මේ දාන වීඩියෝ 2024 2025 යන්න පුළුවන් ඒවද නැත්නම් ගොඩක් පරණ ඒවද
@indikaupashantha6994
@indikaupashantha6994 4 ай бұрын
ඕව බයිලා...
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 4 ай бұрын
Baeilagaenuth baeila mun Tari daagana boru kiyala ahinsaka darmaspiyangae daruvo .duk vidinava
@kusumthilaka4805
@kusumthilaka4805 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@PriyaDonna-g4o
@PriyaDonna-g4o 4 ай бұрын
ඔයානම් bullet ම තමයි.
@janapriyalakmal
@janapriyalakmal 4 ай бұрын
Japan jobs visa yanna exam karala thiyenna onada netuwa yanna puluwan da
@TheBulletSriLanka
@TheBulletSriLanka 4 ай бұрын
වැඩසටහන තුල විස්තර ඇත
@masithkahandawa9457
@masithkahandawa9457 4 ай бұрын
Japan yanna asai,eth wayasa 40,awasthawak natida,
@janapriyalakmal
@janapriyalakmal 4 ай бұрын
ස්පාඤ්ඤ පිරිමි අයට ජොබ්ස් නැත්ද ඉදිකිරීම් නැතුව
@TheBulletSriLanka
@TheBulletSriLanka 4 ай бұрын
අදාල ආයතනයෙන් වැඩිදුර විස්තර විමසන්න
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
නැහැ ස්පාඤ්ඤ approved vacancy නැහැ
@AYesha-td9im
@AYesha-td9im 4 ай бұрын
මටත් යන්න
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
salli gewwoth , wayasa 40 ta adu nam puluwan
@rislanahamed5607
@rislanahamed5607 4 ай бұрын
How much for japan
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
15 lax
@wasanthagunathilaka925
@wasanthagunathilaka925 7 күн бұрын
thanikarama borukarayo
@thilakadhikari3201
@thilakadhikari3201 4 ай бұрын
I am interested. I am a male nurse. I have diploma in general nursing certificate. I have experience more than 20 years. I have experience in Saudi Arabia as a nursing officer. Kindly arrange suitable job. Best regards
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
Your age ?
@LakmaliDharmawardena
@LakmaliDharmawardena 4 ай бұрын
43 years yanna puluwanda?
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
Yes
@nadeekajaya7472
@nadeekajaya7472 4 ай бұрын
Apita yanna batid
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
Salli gewwothin puluwan
@chanakaramanayaka4296
@chanakaramanayaka4296 4 ай бұрын
Kaiya witarai karaganna giyama marichcha achchige hatteth illanawa 😂😂😂😂😂
@samankumara8757
@samankumara8757 4 ай бұрын
මට ෆෝන් නමිබරේ දෙන්න එ්ජන්සියේ
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
Phone numbers comment karanna baha youtube eke
@NethmiRanilka-ss1np
@NethmiRanilka-ss1np 4 ай бұрын
Japan yanna exam oni nedda.
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
Degree ekak thiyanawa nam one naha kiwwa neda
@NethmiRanilka-ss1np
@NethmiRanilka-ss1np 4 ай бұрын
​@@hyou-h6zDegree ekk nettm exam oni neda..
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
@@NethmiRanilka-ss1np Ow NAT4 pass wenna ona
@PhoneRepair-pe7sk
@PhoneRepair-pe7sk 4 ай бұрын
57 my way said Wada sarama tayanawa
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
@@PhoneRepair-pe7sk 57 wayasa wadi. Yanna bari wei.
@udantharocky-97
@udantharocky-97 4 ай бұрын
tattoos kathawanm thadiboruwak 🤣🤣🤣🤣🤣🤣
@kevinkarunanayaka2783
@kevinkarunanayaka2783 4 ай бұрын
Delewery bike yanna epa 🙏
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
e moko
@virajeranda8935
@virajeranda8935 4 ай бұрын
Muge boru ban gihinma balapalla
@nadeekajaya7472
@nadeekajaya7472 4 ай бұрын
Kohad thiyann
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
Kandy
@sirynimasakorala7411
@sirynimasakorala7411 3 ай бұрын
❌️❌️❌️❌️❌️❌️
@sugathkurera8005
@sugathkurera8005 4 ай бұрын
මෙරට හා ව්දේශ කේයා ගිවර් හැටියට අවු:18ක පලපුරුද්ද තියෙනවා,දැනට වයස අවු:49 කොහෙද යන්න පුලුවන් රටවල් කියන්න පුලුවන් ද.
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
45 ට අඩු වෙන්න ඕන
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 4 ай бұрын
​@@hyou-h6zකොච්චර එස්පීරියන් සහ දක්ෂකම් නිරෝගීකම තිබ්බත් ඇමරිකන් කාරයෝ වගේ නෙමෙයි ලංකාවේ වයස වැඩියි කියලා huuuuuuu කියනවා
@luckypadmal6430
@luckypadmal6430 4 ай бұрын
​@@hyou-h6z japan ssw nathuwa job visa yanawanam wayasa keeyada balanne,
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
@@luckypadmal6430 ඒක තීරණය වෙන්නේ job offer එක අනුවයි. බොහෝ දුරට වයස 45 ට අඩු නම් චාන්ස් එක වැඩියි
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 4 ай бұрын
Nuu mona wage horekda dannay naa
@nayanakumari7476
@nayanakumari7476 4 ай бұрын
මෙයා හොරෙක් නෙවෙ මන් මෙයාගෙන් ගිහින් තියනව
@TheBulletSriLanka
@TheBulletSriLanka 4 ай бұрын
තමුන්ට හොරෙක් වගේ පේනවනම් සේවාව නොගෙන ඉන්න
@hyou-h6z
@hyou-h6z 4 ай бұрын
@@nayanakumari7476 මොකක්ද රට ? සල්ලි කීයක් ගත්තද මේ ඒජන්සියෙන් ?
@nayanakumari7476
@nayanakumari7476 4 ай бұрын
@@hyou-h6z මන් නම් ගියෙ අරබි කන්ට්‍රි වලට හැබයි හොදට හොයල බලනව හොද තැන් වලට තමා දාල දුන්නෙ
@kishanithanuja6365
@kishanithanuja6365 3 ай бұрын
Mata contact number ekak denna puluwanda
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН