කොරියානු යුද්ධය නිසා ලංකාවට එන්න වෙයිද?.korean war in 2024.learn korean in sinhala.

  Рет қаралды 60,462

Korean Life With Namal

Korean Life With Namal

Күн бұрын

Пікірлер: 191
@AnuruddhaKarawita
@AnuruddhaKarawita 7 күн бұрын
කොලකෑලි වල අච්චු ගහපු මුදලක් එක්ක නූතනත්වය තුල අපි ජීවත් උනාට.ඒ මුදලට ජවය දෙන්නේ භාන්ඩ හා සේවා.භාන්ඩ හා සේවා රඳාපවතින්නේ.ස්භාවික සම්පත් මත. ස්වාභාවික සම්පත් ඇතිවෙන්න අවුරුදු මිලියන ගානක ප්‍රථිපල විදිහට ඒත් පහුගිය අවුරුදු 100 ය ඇතුලත අපි ඒවා ඉවක් බවක් නැතුව භුක්ති විඳලා ඉවරයි.විශේසයෙන් ඇමරිකාව වගේ ප්‍රභල රටවල් තමයි කොරියාව වගේ රටවල් ගොඩ නගන්නේ තමන්ගේ උවමනාවට ඒත් දැන් තත්වය වෙනස් වෙමින් පවතිනවා කෙලවර මොකද්ද කියලා දන්නේ නැතිඋනාට.බුද්ධිමත්ව බැලුවොත් විනාසයක් අත ලඟ ලෝකෙටම .ලෝක ඉතිහාසය බැලුවත් තීයෙන්නෙ ශිශ්ඨාචාර නැගී සීටිම කඩා වැටීම විතරයි. කවිරුවත් දියුනු වෙලා අජරාමර වෙලා නෑ. ඒ ලෝක ස්භාවයේ හැටි අනිච්චයි දුක්කයි අනත්තයි. බුදුවදන එයයි.හැමෝම කල්පනාවෙන් බුද්ධිමත්ව ප්‍රග්ඥාවන්තව කටයුතු කරන්න,තීරන ගන්න .මොනවා නැතත අපේ මව්භූමියටනම් විසාල කරදර වෙන්න හේතු නෑ ජීවිතය හරි රැක ගන්න පුලුවන් වෙයි නොමැරි .තව අවුරුදු 2000 කට හේතුඵල අනුව බැලුවහම පේන්නේ ඒක. සැමට තෙරුවන් සරනයි.
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 7 күн бұрын
ඇත්තටම හරිම සතුටුයි අවබෝධයෙන් ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා කියලා දැක්කාම..මම බලාපොරොත්තු උනේ මේ වගේ අදහස්.. මේ වගේ අදහසක් ඉදිරිපත් කිරීම දැනුම හොයන මිනිස්සුන්ට වටිනවා..ස්තූතියි.❤
@AnuruddhaKarawita
@AnuruddhaKarawita 6 күн бұрын
@@koreanlifewithnamal798 තුති 🙏
@rash6311
@rash6311 2 сағат бұрын
ලංකාවේ බෞද්ධයෙක් වෙලා ඉපදීම වාසනාවක් ❤🙏 මන් බුදු දහම තදින් විශ්වාස කරන කෙනෙක්, බුදු දහම රැක ගන්නා තාක් කල් මගේ රටට නම් මෙවන් විපතක් වෙන්න නෑ කියලා මට විශ්වාසයි. මොකද බෞද්ධයෝ කියන්නේ ලෝකේ ගැන සහ යථාර්ථය ගැන අවබෝධයෙන් ඉන්න පිරිසක්, සහ අපේ රට වෙන රටවල් වලින් ඈත් වෙලා දූපතක් උන එකත් අපේ වාසනාව. මොනවා උනත් නියම බෞද්ධයෙක් විඳියට, මේ ලෝකේ සෑම මනුස්සයෙක් ම ලොකයේ යථාර්ථ ය අවබෝධ වේවා යැයි ප්‍රර්ථනා කරනවා. මොකද අපිට අනිත් අයත් එක්ක යුද්ධ කරලා, රණ්ඩු කරලා අල්ල ගන්න දෙයක් නෑ, මේ ලෝකේ සෑම දෙයක්ම කෙටි කාලයක් ඇතුලත නැති වි යනවා. අපිට තරගය තියෙන්නෙ අපේ හිතත් එක්ක සහ හැගිම් එක්ක විතරයි. වෙන අයත් එක්ක නෙවෙයි
@koreanlifewithnamal798
@koreanlifewithnamal798 8 күн бұрын
ලමයි මේක සෙල්ලමක් නෙවෙයි.සම්පූර්ණ කතාව අහලා හරි අවබෝධයක් ගන්න.මේක තමයි ඇත්ත කතාව.අනිත් ලමයින්ටත් share කරන්න.කිසිම කෙනෙක් බයවෙන්න එපා.නමුත් ප්‍රශ්නයක් තියනවා..සම්පූර්ණ කතාව අහන්න.බය නොවී ඉන්න.ජයවේවා..❤
@Beesestube
@Beesestube 7 күн бұрын
මගේ තාත්තා වගේම තවත් තාත්තලා ඇති එහෙ ඒ හැමෝවම පරිස්සම්කරලා දෙන්න බුදු හාමුදුරුවනේ…🙏❤
@suguidingofficial9777
@suguidingofficial9777 7 күн бұрын
එහෙම දෙයක් උනොත් ගොඩක් මිනිස්සුන්ගෙ අහින්සක හීන බොද වෙනව 😢 ඒක නිසා අපි එහෙම දෙයක් නොවෙන්න කියල ප්‍රාර්ථනා කරමු 🙏
@champikakumari5973
@champikakumari5973 7 күн бұрын
ලොව පුරා සාමය උදාවෙලා, මිනිස්සුන්ට සැනසීම ලැබෙන්න ඕනේ.🙏
@ThusariJayalath-b6p
@ThusariJayalath-b6p 7 күн бұрын
අනේ දෙයියනේ හැමෝගෙම ලස්සන හීන බොඳ නොවෙන්න අපි දෙයියන්ගෙන් ඉල්ල්මු....❤❤❤❤
@SUSATRADE
@SUSATRADE 8 күн бұрын
කල බල වෙන්න දෙයක් නෑ මම මේ අවුරුදු 15 ට මේ වගේ නිව්ස් ගොඩක් දෑකලා තියනවා කොරියන් ජාතිකයන් වැඩිය හිතන්නේ නෑ නමුත් අපි දැනුවත් වීම වැදගත්.
@madhushankasupun6876
@madhushankasupun6876 8 күн бұрын
ඕක වුන දවසේ මම ඕකත් කල්පනා කලා සර්.. ඒත් යුද්දයක් ඇති නොවෙන්න කියලා පාර්තනා කරනවා.. යුද්ද කරන්න හරි දැන්නම් එන්න ඕනී.. 😢
@ThissaKumara-rc3ud
@ThissaKumara-rc3ud 7 күн бұрын
සමාජය දැනුවත්කිරීම හරි වැදගත්.සියලු යුදබිය නැතිවී ලොකසාමය උදාවේවා.බුදුසරනයි!
@ajjj772
@ajjj772 7 күн бұрын
පුතා ඔබගේ පැහැදිලි කිරීම හරිම උසස් අන්දමින් ඒ වගේම ලෝකය ගැන හරි වර්තමාන තත්ත්වය ගැන අපක්ෂපාතී පිරිසිදු අවබෝධයක් තියෙනවා. මේ ගැන ඉතා අගය කරනවා. කිසි දෙයකින් කරදරයක් නොවී ඔබලාගේ බලාපොරොත්තු කරා යන්න ලැබෙන්නේ නැති අය ප්‍රාර්ථනා කරනවා
@priyanipriyani6862
@priyanipriyani6862 6 күн бұрын
අනෙ...දෙවියනේ එහනම් වෙන්න එපා සාමය .උදාවේවා...බුදුසරණයි
@kamakada6717
@kamakada6717 7 күн бұрын
මොකටද මුං මෙ යුද්ද කරන්නෙ🥺😔. සියලු රටවල් සාමකාමි වෙවා🙏. බුදු සරණයි
@1nikojohnson
@1nikojohnson 7 күн бұрын
මේ ලෝකෙ මිනිස්සු වැඩී ස්වභාවයෙන්ම අඩු කරනව. ලංකාව විතරයි බේරෙන්නෙ💪💪
@chamarashirantha-jf7tn
@chamarashirantha-jf7tn 7 күн бұрын
බුදු සරණින් කිසිම දෙයක් නොවේවා 🙏 සියලුම දෙනාට සතුටින් ඉන්න 😂❤ ලැබේවා.❤❤
@දේශපාලනතක්ෂිලාව
@දේශපාලනතක්ෂිලාව 7 күн бұрын
දැන් අවුරුදු 70ක් වගේ ඉදන් ඔහොම තමා. නමුත් ඔය රටවල් දෙකම යුද්ධයකට යන්නෙත් නෑ. දෙගොල්ලොම කරන්නෙ තර්ජන කරගනිමින් එකිනෙකාගේ ශක්තීන් පෙන්වා ගැනීම.
@everlasting8678
@everlasting8678 7 күн бұрын
දැන් යුද්ද කරන රටවලුත් එහෙම තමා හිටියෙ.😂
@දේශපාලනතක්ෂිලාව
@දේශපාලනතක්ෂිලාව 7 күн бұрын
@@everlasting8678 කොරියානු යුද්ධය සහ කොරියානු අර්ධද්වීපය මේ ගැටුම ගැන ඔයා දන්න තරම තමා. ඔයාල වගේ මානසික ලෙඩ්ඩු යුද්ධයක් බලාපොරොත්තු උනාට ඒක වෙන්නෙ නෑ. මොකද රටවල් දෙකම දන්නවා මේකෙන් එයාලට වෙන්නෙ මොකද කියලා.
@everlasting8678
@everlasting8678 7 күн бұрын
@@දේශපාලනතක්ෂිලාව මම කොරියාවෙ ඉදන් යුද්දයක් ප්‍රාර්තනා කරන්ඩ වුබ වගේ බූරුවෙක් නෙමෙයි. ලෝකෙ බලය වෙනස්වෙන කාලයක් මේක. අනිවාරෙන් යුද්ද ඇති වෙනව.
@දේශපාලනතක්ෂිලාව
@දේශපාලනතක්ෂිලාව 7 күн бұрын
@@everlasting8678 නැ උඹ බූරුවෙක් නෙවෙයි. උඹ හරකෙක්. උඹ් කොරියාවේ හිටියට ලෝක දේශපාලන ගැන දන්නෙ නැති එකෙක්නේ. උඹ හිතුවද යුද්ධ කියන්නෙ උඹ game ගහනවා වගේ ඒවා කියලා. යුද්ධ පටන් ගන්නවනම් මීට වඩා අවස්ථාවන් තිබ්බ කොරියාවට. උතුරු කොරියාවෙන් දකුණු කොරියානු දූපත් වලට කාලතුවක්කු ප්‍රහාර පවා එල්ල කලා. උඹ කොරියාවේ company එකක් වැඩ කලා කියලා උඹ දන්නේ නෑනේ. ඒ රටවල් දෙකේ දේශපාලන තත්වය. පොතක් පතක් කියවපන්. නැත්නම් net එකේ පොඩ්ඩක් හොයල බලපන්
@visalbuddika3288
@visalbuddika3288 6 күн бұрын
​@@everlasting8678දෙන්නම කියන එක ඇත්ත...හැබැයි දැන් තියන තත්වෙ එක්ක අපිට ඉස්සරහට වෙන දෙයක් කියන්න බැ.යුක්‍රේන රුසියා යුද්දෙදි උතුරු කොරියානු සෙබලුන්ගෙ මලසිරුරු හම්බෙලා තියනවා.ජපන් මුහුදට මිසයිල අත්හදා බලන නිසා ජපානෙ ඉන්නෙත් උතුරු කොරියාව එක්ක ඇරියස් එකෙ.ජපානෙ කියන්නෙ දකුනු කොරියාවෙ හොදම මිතුරෙක්.ඇමරිකානු ජනාදිපතිවරනය ලගදිම තියනවා මේකෙන් ලෝකෙම වෙනස් වෙන්න පුලුවන්.ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නෙ කුකුල් කේන්ති කාරයෙක්.කියන දේ නෙමේ කරන්නෙ.අනික ඉරානයෙන් රුසියාවට මිසයිල දීලා තියනවා ලෝක යුද්දෙකට හැරෙන්න බොහො විට ඉඩ තියනවා.මේකේ පාර්ෂව දැන් හොදටම පේනවා.උතුරු කොරියාව නොදියුනු උනත් දකුනු කොරියාවට වඩා කිහිප ගුනයකම යුද ශක්තියක් තියෙනවා න්‍යශ්ටික අවි තියනවා චීන රුසියා සහය හිමි ගිවිසුම් ගත වෙලා තියනවා යුද්දෙකදි එකිනේකාට උපකාර කර ගන්නවා කියලා.ඉතින් තුන් වන ලෝක යුද්දයක් ආරම්බ වීමට ප්‍රදානම හේතුව වෙන්නෙ ඊශ්‍රායල් පලස්තීන අර්බුදය දැන් කිහිප පෙරමුනකම ඊශ්‍රායලය යුද කරනවා.ඉතින් තුන් වන ලෝක යුද්දයක් ආරම්බ උනොත් උතුරු කොරියාව මෙයට සෘජුවම සම්බන්ද වෙනවා.මොකද නොදියුනු උනත් යුද ශක්තිය අතින් දියුනුම රටක්.උතුරු කොරියාවෙ පලවෙනි පියවර ලෙස දකුනු කොරියාවයි ආක්‍රමනය කරන්නෙ එහෙම උනොත්.එවෙලෙට ඇමරිකාවට ලොකු සහයක් දෙන්න අමාරු වෙනවා ඉරාන ඊශ්‍රායල යුද්දයක් ඇති වෙලා තිබ්බොත්,මොකද දකුණු කොරියාවට වඩා ඊශ්‍රායලට හිතවත් ඇමරිකාව
@තරිදුලක්ෂාන්-ඡ6ශ
@තරිදුලක්ෂාන්-ඡ6ශ 8 сағат бұрын
@DilumAsanga-c1f
@DilumAsanga-c1f 8 сағат бұрын
❤❤
@SachiniPerers
@SachiniPerers 7 күн бұрын
සාමය..උදා.වේවා.🙏🇱🇰
@chamodNavoda
@chamodNavoda 7 күн бұрын
මේක පිලිබද දැනුවත් කරපු අයියා වෙනුවෙන් හැමෝම හාර්ට් එක දාගෙන යන්න ...❤
@PadminiHetti
@PadminiHetti 6 күн бұрын
❤❤❤❤❤❤
@Soulwithme.d
@Soulwithme.d 7 күн бұрын
අපේ හීන බොද වෙන්න දෙන්න එපා අනේ දෙවියනේ 😫🇰🇷
@NethmiSanjana-zn9tu
@NethmiSanjana-zn9tu 5 күн бұрын
අනේ අයියේ....ඒ ගැන තොරතුරක් දැනගත්තොත් ආයෙත් අපිව දැනුවත් කරන්න අයියේ දිගටම...❤🎉🎉
@AIAttanayake
@AIAttanayake 5 күн бұрын
තෙරුවන් සරණයි. ජයවේවා. මම subscribe කරා.
@baitgranada6454
@baitgranada6454 4 күн бұрын
තුණුරුවන් සරණයි සියලුම දෙනාට 🙏🙏❤️
@visalbuddika3288
@visalbuddika3288 6 күн бұрын
කොරියානු යුද්ධයෙ තාම කිසිම සාම ගිවිසුමක් අත්සන් කරලා නැ.සටන් විරාමයක් තමා තියෙන්නෙ.ඒ නිසා තවමත් යුද්දය නිමා වෙලා නැ.කවදා හරි රට එක්සේසත් කරනකන් මේ යුද්දයෙ අවසානයක් දකින්න හම්බෙන්නෙ නැහැ.මේ යුද්දෙට ප්‍රදානම හේතුව බලවත් රටවල් රට දෙකට බෙදලා උතුර රුසියාවත් දකුණ ඇමරිකාවත් 1945න් පස්සෙ පාලනය ගෙනියව්ව එක.අන්තිමේදි දකුනෙ ඇමරිකාවට සමාන ආකාරයෙ මැතිවරනයක් තියලා ජනාදිපති කෙනෙක් පත් කරා ඇමරිකානු හමුදාව දකුනෙන් ඉවත් උනා.ඊට පස්සෙ උතුරෙත් මැතිවරනයකින් නායකයෙක් පත් කරා කිම් ජොන් උන්ගෙ සීයා තමා ඒ.මේ වෙනකන් රටවල් දෙකෙ මිනිස්සුන්ගෙ ලොකු වෙනසක් තිබුනෙ නැ උතුරෙ මේ වගෙ දැඩි නීති තිබුන් නැ...රුසියාවෙ උදව් ඇතිව උතුරු කොරියාව කොමියුනිස්ට් පාලනයක් ගෙනියව්වා හමුදාවට මුල් තැන දෙමින් යුද බලයට මුල් තැන දුන්නා රටෙ ආර්තිකයට වඩා.ඒත් දකුනට ඇමරිකාවෙ සහය හම්බුනත් ඇමරිකාව තමන්ට අභියෝගයක් වෙච්ච ජපානය දෙස අවදානය යොමු කල නිසා දකුනු කොරියාව දෙස වැඩි තැකීමක් කලෙ නැ.සීතල යුද්දයෙ ආරම්බයත් එක්ක උතුරෙ හමුදාව දකුනට ප්‍රහාරයක් එල්ල කරා සිඕල් අගනුවර උතුරෙ හමුදාවට යටත් උනා මෙලෙස දකුනෙ හමුදා පසු බැසීමත් එක්ක රුසියාවෙ හා චීන ආදාර ඇතිව උතුරෙ හමුදාව පහසුවෙන්ම දකුනෙ හමුදා පරාජය කරමින් ඉදිරියටම එද්දි එක්සත් ජාතින්ගෙ සංවිදානයෙන් සාමසාදක හමුදා යෙදවීම සම්මත වීම නිසා ඇමරිකානු හමුදා දකුනු කොරියාවට ආවා.නිෂෙද බලය තිබුනු රුසියාව ඒ ගිවිසුමට නිෂේද බලය යෙදෙව්වනම් අදටත් කොරියාව එක රටක් උනත් දකුණ මෙන් දියුනු නොවි උතුර මෙන් දුගි රටක් වෙන්නට ඉඩ තිබුනා එහෙනම් අපි දන්නෙත් නැ කොරියාව කියන රටක් ගැන.කොහොම හරි ක්‍රමයෙන් ඇමරිකානු හමුදා හා දකුනු කොරියානු හමුදා උතුරෙ රුසියානු ආදාර ලබන සේනාවන් දකුනෙන් පන්නා දැමීමට සමත් උනා.පස්සෙ සටන් විරාම ගිවිසුමකට දෙපාර්ශවයම අත්සන් කලත් මේ වන තෙක් දකුනු කොරියාවෙන් ඊට කිසිවෙක් අත්සන් කර නොමැති බවටයි සදහන් වෙන්නෙ.ඒ නිසා මේ යුද්දය තාමත් අවසන් නැති යුද්දයක් ලෙසයි පවසන්නෙ.බ්‍රිතාන්‍යන් විසින් ඉන්දියාව කොටස් 4ට බෙදීම නිසා ඉන්දියාව සනග පාකිස්තානය බංගලාදේෂය යුද නොවැද යුද වදිනවා අදටත්.රුසියාව කැලි උන නිසා ඇමරිකාවෙ වැඩ නිසා යුක්‍රේන රුසියානු යුද්දය අදටත්.පලස්තිනය දෙකඩ කර ඉශ්‍රායලය ඇති කිරිම නිසාත් ඉශ්‍රායල් පලස්තීන අර්බුදයද නිර්මානය උනා.එමෙන්ම ඉන්දියාව නිසා ශ්‍රී ලංකාව දෙකඩ උනානම් උතුරත් දකුනත් අද කොරියාව සේම යුද වදිනවා.මේ සේරටම හේතුව බලවත් රටවල් මේවට මැදිහත් වෙන එක නොවේද ?....
@janidushantha8566
@janidushantha8566 6 күн бұрын
අනේ දෙවියනේ එහෙම දෙයක් නම් වෙන්න එපා හැමෝටම සාමයෙන් සතුටෙන් ඉන්න ලැබේවා යුද්දය නම් කිසිම රටකට එපා
@DarshaniMaduwanthi-w9d
@DarshaniMaduwanthi-w9d 5 күн бұрын
බුදුන්ගේ සරණින්..මින්නේරි දෙවියන්ගේ පිහිටෙන්..මයේ අප්පච්ච් ඇතුළු කොරියාවේ සිටින සියලුම දෙනා ආරක්ෂා කරලා දෙන්න...🙏🙏🙏, කිසිම දුකක් කරදරයක් වෙන්න එපා අනේ කිසිම කෙනෙක්ට,සාමය උදාවෙිවා....🙏🙏🙏
@chamidupushpakumara3184
@chamidupushpakumara3184 5 күн бұрын
Ane ape hiina 🥺.... hodin serama sidda veva yuda gini niweewaa ❤❤❤
@Kalubandara-0909
@Kalubandara-0909 22 сағат бұрын
2030 වගෙ තමයි ලෝක යුද්දෙ තාම පටන් ගැන්මක් විතරයි.
@mipitas
@mipitas 4 күн бұрын
"දකුණු කොරියාව එක්සත් ජනපදය විසින් ආධාර ලබයි. ඔයා ගොඩක් පැත්තෙන් කාන්තාවෙන්න ඕන නෑ. ඔවුන් සීමාවේ සටන් කරාවි. ඔවුන් කාර්මික ප්‍රදේශ ආරක්ෂා කරයි."
@ginsibaba8067
@ginsibaba8067 7 күн бұрын
යුද්දෙට හරි කමක් නැ කොරියාවට ගන්නවා නම් යනවා 😊
@Dev-HN
@Dev-HN 7 күн бұрын
😂Mage eka ❤
@NipuniShanuli
@NipuniShanuli 7 күн бұрын
Math ehemai😊
@LahiruMadhushka
@LahiruMadhushka 6 күн бұрын
Anna ekai 😂♥️
@dilukarosha7297
@dilukarosha7297 5 күн бұрын
​@@NipuniShanuliඅනේ පිස්සු නැතුව ඉන්න අනේ 🥺
@NipuniShanuli
@NipuniShanuli 5 күн бұрын
@@dilukarosha7297 මට පිස්සු හැදෙන්නේ කොරියාවට යන්න බැරි උනොත් තමයි🥺
@nishanvlogs2399
@nishanvlogs2399 7 күн бұрын
හැමදේම හොඳ අතට වේවි🎉❤.
@SudarshanSuda-y8d
@SudarshanSuda-y8d 4 күн бұрын
Ahama wenne kiyala visvasayak thiyanava .....❤
@sD7641sD
@sD7641sD 8 күн бұрын
එහෙම කිසිම ප්‍රශ්නයක් ඇති නොවේවා!!! ❤❤❤
@YUSHIKA_CHAMALKA
@YUSHIKA_CHAMALKA 8 күн бұрын
Thank you ❤
@chamindukulawansha6737
@chamindukulawansha6737 6 күн бұрын
ස්තුතියි දැනුවත් කිරීම යාලුවා ගුඩ්ලක් ❤.👉🇰🇷
@nandane4647
@nandane4647 3 күн бұрын
මම අදුරන මල්ලි කෙනෙක් ඉන්නවා එයා දැන් දවස් දහයක් වගේ කිසිම තොරතුරක් නෑ අනේ පව්
@vipulasena4625
@vipulasena4625 7 күн бұрын
ලෝකය ගැන මම කලින්ම දන්නවා තුන්වන ලෝක යුද්ධය පටන් ගන්නවා ප්‍රබල රටවල් යුද්ධය නිසා විනාශ වෙනවා එදා ආතර් c ක්ලාක් මහතා කිව්වා 2045 වෙනකොට ලංකාව ලෝකේ බලවත් රටක් වෙනවා කියල එහෙම වෙන්න නම් මේ ප්‍රබල රටවල් යුද්ධය .නිසා විනාශ වෙන්න ඕනෑ එහෙම නොවේවා කියල පතන්නේ නමුත් එක වලකාලීමට කිසිදු පුද්ගලයෙකුට ba
@Kalubandara-0909
@Kalubandara-0909 22 сағат бұрын
ඔව් එහෙම දෙයක් වෙන්න නියමිතය. නොවේවා කියල පතනව ඒත් සොබාදහමට අනුව නීති තියෙනව. 2030 වගෙ වේවි යුද්ධය.
@Lakshan-b3y
@Lakshan-b3y 4 күн бұрын
ලෝකයේ අස්සක් මුල්ලක් නෑර බුදුදහම ව්‍යාප්ත කළ යුතුයි.
@pathumnirmal3036
@pathumnirmal3036 4 күн бұрын
බුදු සරණයි.! හැමොටම❤
@EATHTHA-
@EATHTHA- 7 күн бұрын
💗🥀🥀💚෴කොරියාවම නෙවෙයි ජිව්තේ෴ 💘❤️🥀💗💘
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 7 күн бұрын
කොරියන් කාරයො දන්නෙ යුද්ධ කරන්න නෙමෙයි. වැඩ කරන්න.. ඒක නිසි ඔය රටවල් දෙක කවදාවත් යුද්ධ කර ගන්නෙ නෑ..බය වෙන්න එපා
@Dercsshyer3451
@Dercsshyer3451 5 күн бұрын
කලින් කොරියන් යුද්දේදි දකුණු කොරියාව නැති වෙනවා ඇමරිකාව නැත්තම් අන්තිම අඩියටම පහු බැස්සා
@asokasamaranayake7779
@asokasamaranayake7779 6 күн бұрын
Dot worry Anura will look after everything ❤
@manjularajapathirana7739
@manjularajapathirana7739 5 күн бұрын
මෙවැනි දේවල් ඉතාම සුලභයි.කොරියානු ජනතාව මේව ගනනකට ගන්නේ නෑ.1953 මොවුන් වෙන් කල පසුව නිතර මෙය සිදුවෙනවා.මීට වැඩිය දරුණු සිදුවීම්වලට මොවුන් මුහුණ දුන්න. කොරියාවට යන්න බලාපොරොත්තුව ඉන්න අය කලබල නොවී යන්න.
@WnDilani
@WnDilani 7 күн бұрын
මගේ මහත්තය ත් ඉන්නව.අනෙ කවුරුත් පරිස්සමෙන් ඉන්න .දලදා සමිදු පිහිටයි.ඔයාල හැමෝට ම
@disnadisna5303
@disnadisna5303 6 күн бұрын
ඔබට බුදු සරණයි අනේ දෙයියනේ පපුව පලාගේන ගියා හේම නේන්නං එපා බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤❤❤❤
@malinduhansani5685
@malinduhansani5685 7 күн бұрын
දකුණු කොරියාව උතුරු කොරියාව එක්ක ‍යුද්දෙකට පටලෝනකන් ඇමරිකාවට නින්ද යන් නෑ.. නායකයෝ නොදකින ඇත්ත ඕකයි..🇺🇸❌
@DhammiGamage-by6ct
@DhammiGamage-by6ct 8 күн бұрын
Anyway ,be careful sir..❤❤❤
@JmhLasantha-bs8tl
@JmhLasantha-bs8tl 5 күн бұрын
ලන්කාව දියුණු කරානම් හරි පාලකයෙක් ඇවිල්ල අපි කොරියාවෙ යන්ඩ ඕන නෑ
@niroshanilakmali9382
@niroshanilakmali9382 5 күн бұрын
ශ්‍රීලංකා වත් ලොකු අවදාන්මක ඉන්නෙ..ලගදිම මිනිස්සු ඒ ගැන දෑන ගනියි...රටවල් 3 ක් ලන්කාවෙ වරායන් සහ මුහුදු කලාප වල බලය ගැන ලොකු කුමන්ත්‍රණයක් දියත්වෙනවා.ඒක ලෝක යුද්ධය ට සම්බන්ධ යි...
@idk89317
@idk89317 4 күн бұрын
Korea neme kohewath yanna one naha ehenam .
@sajithpriyantha716
@sajithpriyantha716 7 күн бұрын
සිංහලයට තමයි සිංහල භාශාව ලොකු නැත්තේ
@SubodaSamanmali
@SubodaSamanmali 7 күн бұрын
😢❤ budu saranai sir... 🙏💖💖💖
@shegiofficial7939
@shegiofficial7939 5 күн бұрын
කොහෙවත් කිසිම යුද්දයක් ඇති වෙන්න එපා විශේෂයෙන් දකුනු කොරියාවෙ අහින්සක කොල්ලොන්ගෙ හීන ❤️
@AaSs-gx4yk
@AaSs-gx4yk 5 күн бұрын
හැමෝටම ජේසු පිහිටයි පරිස්සම් වෙන්න ඕනා
@honorhuawei3574
@honorhuawei3574 5 күн бұрын
බුදු සරණයි පුතා පරිස්සමෙන්
@NelumGunawardene
@NelumGunawardene 6 күн бұрын
අනේ මගෙ පුතත් කොරියාවේ එහෙම යුද්ධය ක් එන්න එපා කියලා පර්තනා කරන වා සියලුම දෙනාට ම තෙරුවන් සරනයි දෙවි පිහිටයි ❤❤❤
@WasanthaAbeyrathna-sq2ws
@WasanthaAbeyrathna-sq2ws 8 күн бұрын
ස්තුතියි sir කාලය මේ වෙනුවෙන් කැප කරාට ❤
@swarnakanthi6238
@swarnakanthi6238 3 күн бұрын
Mage putath inne Korean wala tunuruwange saranin deviyange aashirwadayen siyaluma ratawala yudha gini nivi samayen satutin siyaluma denata jeewath vimata wasanawa lebewa!!
@NihalJayawardana-cw7bb
@NihalJayawardana-cw7bb 6 күн бұрын
Putha oyanam no:1❤❤❤👍
@LakshiSandaru
@LakshiSandaru 8 күн бұрын
Hoda deyak ma wewi. ❤
@nadeekalakmali2607
@nadeekalakmali2607 7 күн бұрын
Ane man godak baye hitiye mage mahaththayath Korean wala inne bohoma pin me wachana tiken hithe thibuna baya tikak adu una thank
@LoveBirds18523
@LoveBirds18523 7 күн бұрын
Tnx ayiye oka pahadili karala dunnata❤
@cj-gn1sp
@cj-gn1sp 8 күн бұрын
රුසියාවත් උදව් කරන කතාවක් මන් දැක්ක අද 😐 උතුරු කොරියාවෙ අගනුවර උඩින් දකුණු කොරියාවෙ ඩ්‍රෝන් දෙකක් ගිහිල්ලලු
@Dercsshyer3451
@Dercsshyer3451 5 күн бұрын
ඕක තමයි ලෝක දේශපාලනය ඇමරිකාව දකුණු කොරියාවට උදවු කරද්දී රුසියාව අනික් රටට උදවු කරනවා
@ShalikaMadushanka-mh2ej
@ShalikaMadushanka-mh2ej 6 күн бұрын
aiye man skill karala koriyawe weda karala hamba karanna enna hithagwna inne.eth mage admishan eke name akuru 2k wenas wela thiyanawa.eka hadaganna puluwan weida kiyannako.😢
@mohamedrafeek1326
@mohamedrafeek1326 Күн бұрын
Oyatath bunge pihitai hamadewi kenekgema pihitai koriyawe inna hamakenektama
@PriyanthiGamage-x7m
@PriyanthiGamage-x7m 7 күн бұрын
Good
@KanthiWijenayake-s7h
@KanthiWijenayake-s7h 6 күн бұрын
Samaya uda wewa
@BuddhiniDhanushka
@BuddhiniDhanushka 8 күн бұрын
Ane ehema kisima deyak kisima ratakata venna epa deyyane😢😢😢😢
@Dinusha-2007
@Dinusha-2007 7 күн бұрын
මම කලින්ම හිතුවා.මෙහෙම වෙයි කියලා 😢
@UmiFox
@UmiFox 7 күн бұрын
ජෝන් කාරයා කොහොමත් රැගුවෙ නැත්තම් තමයි පුදුමෙ. පොරට මේ දවස්වල අවදානෙ ලැබෙන්නෙ නෑ ඊශ්‍රායල් යුද්ධය නිසා අවදානෙ ගන්න ඕවා කරන්නෙ. තව ඇමරිකාවෙ ජන්දෙත් ලගයි , open fire නම් ඉස්සර ඉදන්ම කරගන්නවනෙ කොහොමත්. උතුරු කොරියාවට යුද්ධයක් කරගෙන යන්න තරම් සල්ලි නෑ. එයාල ඒක හොදටම දන්නවා, මං හිතන්නේ නෑ යුද්ධයක් පටන්ගනියි කියලා.
@ShehanShashika-b7j
@ShehanShashika-b7j 7 күн бұрын
RUSSIAN and belarus full supporting special USSR COUNTRY AND HIGH SPECIAL RUSSIAN
@nilanthipahalagama1749
@nilanthipahalagama1749 7 күн бұрын
රටවල් 10 ක් කොහොමත් යුද්දේ කරනවා තව ඉදිරියේදී ගොඩාක් රටවල් ව්ල ඉන්න අයට තමන්ගේ රට බලා යන්න වේනවා...අපිත් ඇතුලුව...
@ErangaMadhushan-zr8ro
@ErangaMadhushan-zr8ro 6 күн бұрын
sajith kiyala hithuve.🙂​@@ShehanShashika-b7j
@SandyInoka
@SandyInoka 7 күн бұрын
ජිවිතේ සතුටින් ඉන්න හැමොම කොයි වෙලෙ මෙ ලොකෙ දාල යන්න වෙයිද නොවන්න නිසා
@piuminisansala8951
@piuminisansala8951 6 күн бұрын
Ammo man baya una goadak udde patan gaththoth godak jivitha nathi weno pau mona rataka unath minissu eyala hariyata thaman ge rate janathava gana hithuva nam kisima prashnayak ne
@thilinadilshan4972
@thilinadilshan4972 8 күн бұрын
Tnx sir ❤
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 7 күн бұрын
යුද ගිනි dyal niwewa සාමය උදාවේවා කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා බුදු සරණයි
@dagge.verron7624
@dagge.verron7624 7 күн бұрын
As soon as possible
@seeta164
@seeta164 5 күн бұрын
Pahadelekerema hodai lamaya uda wawa🙏🇱🇰
@arjunawimalasena-t7c
@arjunawimalasena-t7c 5 күн бұрын
ඉස්සරහට වෙන්න දෙයක් නෑ කොහොමත් දකුණු කොරියොන්ට ගහනවා.තව අවුරුදු 03 යි දෙන්නේ.
@nimanthasaranga
@nimanthasaranga 7 күн бұрын
මොන විදියට හිතුවත් යුද්දයක ඇති වෙනව අද හෙට නැතත් ඉක්මනටම. දැන් රටවල් වලට සල්ලි තියේ බලයයි ඌමනා
@GayanthaDeshappriya
@GayanthaDeshappriya 7 күн бұрын
අයියෙ ඔයාව සම්බන්ද කරගන්න පුලුවන්ද...?
@sandamalimali6060
@sandamalimali6060 6 күн бұрын
දෙයියනේ ගාසාතීරය ලෙබනන් යුද්දය නිසා මම තනියම හිතුවා උතුරු දකුනු කොරියානු යුද්දයක් ඇතිවෙලා අඔඒ කොරියානු හීනෙත් නැති වෙයිද් කියලා..මේක දකිද්දි මේක පරන එකක්ද කියල ආයේ ගිහින් බැලුවා..මෙහෙම වෙන්න පුලුවන්ද් කියල
@rahulfernando5155
@rahulfernando5155 8 күн бұрын
War eka awoth okkoma hina wature
@upalikumarasiri9677
@upalikumarasiri9677 6 күн бұрын
Northern Korian dictator leader doesn't like Southern korian country becomes developing. Southern experiencing happy life but Northern people are experiencing poor, scared, dictatorship government. It's a so unfortunate nebouring leader is fool eminent to have this sort of suffering situation to experience.
@SagarikaSandamali-j3u
@SagarikaSandamali-j3u 8 күн бұрын
🥰🥰
@buddikanuwan9992
@buddikanuwan9992 7 күн бұрын
2023 ඔහොම දෙයක් උනා මම exam කරන දවස් වල..
@ExcitedBlackberries-ci2kq
@ExcitedBlackberries-ci2kq 7 күн бұрын
Sir.koheda inne koreawe?
@sunokasewwandi
@sunokasewwandi 5 күн бұрын
Koriya koriya yuddaya patan gaththe ..e ratawala hamuda ..uthsanna viya haki meslim yudew yuddayata hamuda siiruwen thabimak wasayen wenna puluwan ..😮😮😮😮😮
@GeethaDamayanthy
@GeethaDamayanthy 7 күн бұрын
අපිත් බය.නැතුව ඉන්නව ඊශ්‍රායල්වල
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 5 күн бұрын
Samara setasalaseva bs
@CharlieJone-b8m
@CharlieJone-b8m 7 күн бұрын
මුලු ලෝකය ටම සාමයෞද 7:27 ාවෙවා
@hasithmadusanka1005
@hasithmadusanka1005 4 күн бұрын
2025 අපිට එන්න බැරිවෙයිද අයියේ 💔 අපේ හීන බොදවෙලා යයිද ගොඩක් ආසාවෙන් ඉන්නෙ 💔
@kelumsampath3195
@kelumsampath3195 7 күн бұрын
Ane ahemanam wenna epa mage mahaththayath innawa
@SepalikaWeerasinghe-v8y
@SepalikaWeerasinghe-v8y 5 күн бұрын
Uda thatwayak now ewa bs
@Shayamali-wf5xk
@Shayamali-wf5xk 8 күн бұрын
👍👍👍👍
@AyeshDDesighns
@AyeshDDesighns 8 күн бұрын
💜
@everlasting8678
@everlasting8678 7 күн бұрын
2030 ට් කලින් අනිවාරෙන්ම චීනය තායිවානය යටත් කිරීම සහ උතුරු කොරියාව විසින දකුනු කොරියාව ආක්ක්‍රමනය කිරීම සිදුවෙනව්. ගොඩක් වුන් කියන්නෙ හැමදාම ඕව වුනා ඒත් යුද්දයක් වෙන්නෙ නෑ කියල. ඒ අයට කියන්ඩ තියන්නෙ ලෝකෙ මේ පහුගිය අවුරුදු දෙක තුනේ වුන දේවල් හොයල බලන්ඩ. චීන තයිවාන, උතුරු සහ දකුනු කොරියා, මැදපෙරදිග ඊස්‍රායල්, රුසියා යුක්‍රේන්. මේ හැම යුදෙදෙම ආවම ඇමරිකාවට ඔක්කොටම ආයුද දෙන්ඩ හැකියාවක් නෑ. චීනයට තායිවානය යටත් කිරීම හරිම Simple වැඩක්. ඒ වගේම උතුරු කොරියාවට රුසියන් සහ චීම වුදව් ලැබෙනව. එහෙම වුනාම ඇමරිකාවට ඇවිත් බේරගන්ඩ ලැබෙන්නෙ නෑ.
@Kkll1123-o4r
@Kkll1123-o4r 7 күн бұрын
ඔය හැම යුද්ධෙම එක පාර ඇති වෙන එකක් නැහැ රුසියා යුද්ධෙත් ලබන අවුරුද්ද වෙද්දි සාම සාකච්ඡවලට ගිහින් අවසන් වෙයි.චීනය යුද්ධෙකට යන එකක් නැහැ ආර්ථික ප්‍රශ්න එන්න පුළුවන් නිසා.මිසයිල කොටාට අවදානේ හම්බුන නිසා ටික කාලේකට අවදානේ ඉල්ලන එකක් නැහැ.ඊට පස්සේ ලෝකේ ආයෙත් සාමකාමීයි.මැදපෙරදිග ප්‍රශ්න තියෙයි හැමදාම තිබ්බනේ ඒක
@shamilademel5162
@shamilademel5162 3 күн бұрын
Ow Lankata enna. Anura dan meka godadala thiyenne. Kusata Sagini Hadata so gini na. Rata inna uwamanawak na. Api meka hada gamu. enna lankawata .
@samandewaka457
@samandewaka457 7 күн бұрын
🙏🙏❤️
@SuduPuthaGaming
@SuduPuthaGaming Күн бұрын
🤯🤯🤯🤯🤯
@HasithaNamal-m2l
@HasithaNamal-m2l 7 күн бұрын
මගේ මල්ලිත් ඉන්නවා..
@pathiranagepunnyasiri-kq1lz
@pathiranagepunnyasiri-kq1lz 7 күн бұрын
බය නොවී ඉන්න ඔය දෙවල් වසර ගණනක් තිස්සේ සිදුවන දෙ මායිම් වල පමණි
@SachiniPerers
@SachiniPerers 7 күн бұрын
මම.ලෙබනන්.ඉන්නෙ.🇱🇰🇵🇫✝️
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 5 күн бұрын
යුද්ධ කරනවාද වැඩ කරනවාද?
@MishelMishel-s4t
@MishelMishel-s4t 7 күн бұрын
God.blas.cute.malle.oyata.daveyan.wahansege.peheta.ark.sawai.koreyan.rataa.uddayak.ath.nowewa.samaya.uda.wewa.ape.prthana.karamu.loketa.samaya.uda.wewa.oyage.tawath.ape.souru.soureyange.pounch❤.punchi❤.hena❤.bala.porothou.sarthka.wewa.oyata.neduk.neroge.dergausa.lebewa❤❤❤❤❤♥️🌹❤♥️🌹❤oyata.subama.suba.dawasak.wewa.jesu.pehetai❤🇱🇰🙏🇱🇰🙏👍👑👍👑🙏🇱🇰🙏🇰🇼🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰✡️✝️✡️✝️✡️✝️🌺📌♥️🌹❤🌹🌹🌹🌹🌹🌹🌹♥️
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 26 МЛН
Malgudi Dawasa Sinhala - මල්ගුඩි දවස - දියෙහි යන දණ්ඩට (HD Video)
21:49
Kohomada Machan (කම්මැලියි)
Рет қаралды 137 М.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47