KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කොස් ඇට කළුපොල් - Episode 1018 - Kos Eta Kalupol - Anoma's Kitchen
10:16
✔ අපේ අම්මාගේ වට්ටක්කා කළු පොල් රෙසිපිය Wattakka Kalupol Pumpking curry by Apé Amma
9:48
Cat mode and a glass of water #family #humor #fun
00:22
Sigma Kid Mistake #funny #sigma
00:17
My scorpion was taken away from me 😢
00:55
Une nouvelle voiture pour Noël 🥹
00:28
✔ මස් මාළු වලට වඩා රසට අපේ අම්මාගේ ක්‍රමයට කොස් ඇට කළු පොල් Kos Ata Kalu Pol curry by Apé Amma
Рет қаралды 448,141
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,1 МЛН
Apé Amma
Күн бұрын
Пікірлер: 44
3 жыл бұрын
කමෙන්ට් දමන විට "first comment" "මුලින් බැලුවේ මම" first like "පළවෙනි කමෙන්ට් එක" ෂා, මරු, වාව්...වැනි තනි වචනයේ කමේන්ට්, විවිධ පිංතූර , කළු හාර්ට් , රතු හාර්ට් සලකුණු දමා ඇති කමෙන්ට් බ්ලොක් කර ඇත. ඒ නිසා වීඩියෝවට, රෙසිපියට අදාල දේ පමණක් කමෙන්ට් කරන්න. ඒවා පමණක් OK කරණු ලැබේ. ඒයට හේතුව අපේ අම්මා වීඩියෝ වලට වැටෙන කමෙන්ට් ඉවත්වී, ඒ හිිඩස පිරවීමට කණ්ඩායමක් විසින් ඒවැනි කමෙන්ට් දමන නිසාය. යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html
@manofernando9918
3 жыл бұрын
Very true ma'am. These people are crazy. First comment, second comment - what nonsense!!! Those people are not interested in the recipe. Wonderful dish this is. Excellent. 👏👏
@somalatharupasinghe1831
3 жыл бұрын
මේ දවස් වලට ගැලපෙන රෙසිපියක්. අපේ ගෙවල් වල වැඩිය උයන පියන දේවල් හිඟයි. හරිම වටිනවා. බොහෝමත්ම ස්තුතියි අපේ අම්මා.
3 жыл бұрын
:)
@janakawimalasekara7883
3 жыл бұрын
පෙනුමෙන් නම් හරිම රස පාටයි අපේ අම්මා බොහෝම ස්තුතියි මේ වගේ ගමේ කෑම කියලා දෙනවාට.
3 жыл бұрын
:)
@nimeshasandamali-hy9xg
Жыл бұрын
එහෙම දකිද්දි නම් ආසයි ගොඩක් ස්තූතියි අපෙ අම්මා 🙏❤️
@ChandrikaManuthunga-sl2lb
Жыл бұрын
Mamath haduwa kos ata kalupol. Harima rasai. Thank you so much 'ape amma'.❤❤
@ie191
Жыл бұрын
හරිම රසයි මං හැදුවා..... ඔබතුමියට ස්තුතියි 🌹
@lakmalijayatillaka7529
3 жыл бұрын
nodena dewal godak igengaththa. Bohoma isthuthi, budu saranai.
3 жыл бұрын
:)
@prithikasenadhirathne4973
2 жыл бұрын
අද මමත් මෙන් බලාගෙන කළුපොල් මාලුවක් හදනව
@thilinidesilva3131
3 жыл бұрын
harima rasa kemak ape amma .adarei api hamadamath .
3 жыл бұрын
:)
@sujeewakumari8602
3 жыл бұрын
අපේ අම්මාගේ ගමේ කෑම හැම එකක්ම හරි රසයි. අනිත් එක ලස්සනට පිළිවෙලට කියලාදෙන නිසා අපිට හරියට උයාගන්න පුලුවන්. මේ කරන්නේ ලොකු පිනක්.
3 жыл бұрын
:)
@narindukariyawasam9003
Жыл бұрын
ස්තුතියි ගොඩාක් ... ගොඩාක් වටිනවා
@jsmalkanthy9269
7 ай бұрын
Mamath ada hadanawa meka balagena
@rmdissanayake5598
3 жыл бұрын
දැන් අපේ ගෙවල් වල පොඩි ළමයිනුත් ස්පයිසීස් අඳුරනවා, අපේ අම්මා නිසා. පරම්පරාගානකට ඔබ කරන්නේ ලොකු සේවයක්.
3 жыл бұрын
:)
@masha7183
3 жыл бұрын
බොහොම ස්තුතියි අම්මා .කලුපොල් මාලුව මස් කරියක් වගෙ මං දැක්කෙ .හරිම රස ඇති
3 жыл бұрын
:)
@Hansani1000
3 жыл бұрын
ape ammagen godak kema hadanna igena gatta .bohoma sthuthi amma .
3 жыл бұрын
:)
@jacinthalawrence6435
3 жыл бұрын
Thank you for the useful traditional recipe, looks really great!
3 жыл бұрын
:)
@chamiladushanthi7404
3 жыл бұрын
Thanks! this looks great ape amma. Please do more vegetarian recipes too.
3 жыл бұрын
:)
@nishanthasamaranayaka2228
3 жыл бұрын
පාට නම් නියමයි,,,චිකන් කරියක් වගේමයි,,අපෙ අම්මගෙ රෙසිපිස් ගොඩාක් හොදයි...
3 жыл бұрын
:)
@චතුමිනිපෙරෙරා
3 жыл бұрын
කලුපොල් මාලුව දැක්කත් ආසයි .හරිම රසය පාටයි .බොහොම ස්තුතියි මෙවැනි දේවල් අපිට කියලා දෙනවට
3 жыл бұрын
:)
@oralmusic3125
3 жыл бұрын
Amazing meal that i like so much
3 жыл бұрын
:)
@thilinidilshani3624
3 жыл бұрын
Wow
@anuu5984
3 жыл бұрын
Waradinne nathuwa hadanna nam mm recommend karanne ape amma channel eka
3 жыл бұрын
:)
@dilunuwan8170
Жыл бұрын
අනේ ආස හිතුන ඒම උයල කන්න ඒත් ඉතිම් මං උයන ඒවා මට කන්න බෑනෙ 🥺🥺pregnut nisa 😑
3 жыл бұрын
බිරියානි වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/d4vMiZegr8xnd7s බිරියානි මසාලා කුඩු හදන හැටි මෙතනින් බලන්න. kzbin.info/www/bejne/mpq7Z5x3oLh1jKM රෙසිපිය සමග උයන ක්‍රමය වෙබිසයිට් එකේ තියනවා බලන්න මෙතන ක්ලික් කරන්න.www.apeamma.com/2020/12/upside-down-biryani-by-ape-amma.html
@pereraashoka6772
3 жыл бұрын
අම්මො පැණි වරකා දාක්කාම කෙලත් ගිලුනා
3 жыл бұрын
:)
@sethusenu
Жыл бұрын
කොස් ඇට කෑවම මත් වෙන්නේ ඇයි
3 жыл бұрын
✔පොල් කිරි නැතුව රසට පරිප්පු උයන හැටි kzbin.info/www/bejne/o3utfn9tiNh4frM ✔පරිප්පු රසට හදන්න අපේ අම්මා කියාදුන්න රහස් Parippu curry recipe (ii) by Apé Amma kzbin.info/www/bejne/aaabiHWgYtJrqNk ✔ උදේට බත් එකට බැඳගෙන යන්න අපේ අම්මාගේ පරිප්පු මැල්ලුම kzbin.info/www/bejne/qpe0eKRrjtCHjKc ✔මේ පරිප්පු වර්ග හඳුනනවාද? kzbin.info/www/bejne/iXywda2ehK-qgKM ✔පොල් කිරි නැතුව රසම රස කඩල පරිප්පු කරිය kzbin.info/www/bejne/n3i9qnWInZyUe6s ✔ චව් චව් පරිප්පු වෑංජනය Chaw Chaw Parippu curry by Apé Amma kzbin.info/aero/PLvtttVIPwSWXE3WIlsQ_2JxYC-WLt2TYy ✔ අපේ අම්මාගේ රසම රස වම්බටු කරවල පරිප්පු කරිය kzbin.info/www/bejne/g4Sud42ZpseUqrc ✔ Murunga curry කාටත් කන්න ආස විදියට මුරුංගා උයමු kzbin.info/www/bejne/e5zJkn5unJ17ldU
3 жыл бұрын
බිරියානි වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/d4vMiZegr8xnd7s බිරියානි මසාලා කුඩු හදන හැටි මෙතනින් බලන්න. kzbin.info/www/bejne/mpq7Z5x3oLh1jKM රෙසිපිය සමග උයන ක්‍රමය වෙබිසයිට් එකේ තියනවා බලන්න මෙතන ක්ලික් කරන්න.www.apeamma.com/2020/12/upside-down-biryani-by-ape-amma.html
10:16
කොස් ඇට කළුපොල් - Episode 1018 - Kos Eta Kalupol - Anoma's Kitchen
Anoma's Kitchen
Рет қаралды 103 М.
9:48
✔ අපේ අම්මාගේ වට්ටක්කා කළු පොල් රෙසිපිය Wattakka Kalupol Pumpking curry by Apé Amma
Apé Amma
Рет қаралды 339 М.
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
3:30
මේ රසකාරකය හදාගත්තොත් ඔයා ගොඩ..👍කල් තියාගන්නත් පුළුවන් ,ලේසියෙන් හදන්නත් පුළුවන් ..
Green Gray
Рет қаралды 75
6:57
කොස් ඇට කළු පොල් මාළුව ලේසියෙන් හදමු | Kos ata kalu pol by KKS Kitchen
KKS Kitchen
Рет қаралды 221 М.
27:59
චීනය : දරිද්‍රතාවය තුරන් කළ ලොව එකම රට!
Newsfirst Sri Lanka
Рет қаралды 50 М.
15:29
අම්මා කිරි පාට උනේ කොහොමද?
Chirantha N Samitha
Рет қаралды 203 М.
11:31
✔ කොස් ඇට කළු පොල් මාළුව Kos ata kalu pol by Apé Amma
Apé Amma
Рет қаралды 544 М.
4:47
විනාඩි 10න් රසකාරක සෝස් වර්ග නැතුව වෙජිටබල් චොප්සි | Vegetable Chopsuey Recipe in 10 Min (Eng sub)
Bandi Full
Рет қаралды 6 МЛН
5:58
කොස් ඇට කළුපොල් මාළුව - kos ata kalu pol by aththamma
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 102 М.
27:20
නඩු වැටෙන බව දැනගෙන මෙන්න නාමල් කෙඳිරි ගානෝ | CLASIC SUDAA |
CLASSIC SUDAA
Рет қаралды 2,7 М.
15:06
සංගීත් සිංදු කිව්වේ ලක්ෂ 2කටද | අන්තිමේ සංගීත් ම කට අරී | ක්ලීන් ශ්‍රීලංකා ගැන රටම නොදන්න තිත්ත ඇත්ත
NEWS CENTER UNLIMITED
Рет қаралды 114 М.
5:11
ගෑවුන තැන කන්න පුලුවන් පොඩ් මාළු හදන රසම විදිහ | Sri Lankan Style Sardine Fish Curry
Traditional Village Kitchen
Рет қаралды 1,5 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН