කොස් ඇට කළු පොල් මාළුව හදන ලේසිම විදිහ | kos ata kalu pol maluwa | kalu pol curry | කලු පොල් මාළුව

  Рет қаралды 11,521

Attale kitchen

Attale kitchen

Күн бұрын

මස් පරාදයි මේ විදිහට කොස් ඇට කළු පොල් මාලුව හදන්න
කොස් ඇට කලු පොල් මාලුව හදන රසම විදිහ
අනම් මනම් බොරු නෑ හරියටම හදාගන්න.
කොස් ඇට කළු පොල් මාලුව
අවශ්‍ය දේවල්
කොස් ඇට 30ක්
අබ තේ හැඳි 2
මිරිස් කුඩු 2
තුනපහ කුඩු තේ හැඳි 1
සුදු කැකුළු හාල්මේස හැඳි 1
පොල් කිරි කෝප්ප 1
ගා ගත් පොල් මේස හැඳි 4
ගම්මිරිස් තේ හැඳි 1
කරදමුංගු 3
කරාබු නැටි 4
කුරුඳු කෑල්ලයි
ගොරකා කෑල්ලක්
ලියාගත් ලොකු ළූනු
කරපිංචා
රම්පා
සුදුළූනු
ලුණු
කොස් ඇට කළු පොල් මාළුව හදන ලේසිම විදිහ | kos ata kalu pol maluwa | kalu pol curry | කලු පොල් මාළුව
#kos_ata_kalu_pol_maluwa #kos_ata_maluwa #kalu_pol_maluwa #rasata_hadana_kalu_pol_maluwa #curryrecipe #vilage_food #srilankanfood
මේ වීඩියෝ එකට කැමති නම් අපගේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න. එසේම මෙ ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න.

Пікірлер: 5
@pathiranasolangaarachchi130
@pathiranasolangaarachchi130 9 ай бұрын
අම්මෝ ඒක 👍👍✊👌👌
@mangalikaalison6255
@mangalikaalison6255 2 ай бұрын
හරිම ලස්සනයි පාටයි ස්තූතියි ❤
@junadammika8757
@junadammika8757 9 ай бұрын
සුපිරි 🎉
@amaandumachanalvidio7870
@amaandumachanalvidio7870 3 ай бұрын
🎉
@channajayadevapriya6877
@channajayadevapriya6877 9 ай бұрын
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 56 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 53 МЛН
කොස් ඇට කළුපොල් මාළුව - kos ata kalu pol by aththamma
5:58
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 100 М.
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 56 МЛН