Tharu Yaye Athin Athata - තරු යායේ ඇතින් ඈතට | Amisha Minol💥Hiru Star Season 3 | Super 15 round

  Рет қаралды 482,948

Hiru Star

Hiru Star

Күн бұрын

Tharu Yaye Athin Athata - තරු යායේ ඇතින් ඈතට | Amisha Minol
💥Hiru Star Season 3 | Super 15 round | Part 02🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Super15round #Part02 #AmishaMinol

Пікірлер: 1 100
@hashinivinodya6739
@hashinivinodya6739 Жыл бұрын
අමිශ අයියා sing කරන දාට විතරක් hiru star බලන කට්ටිය මේ කොනට 😍
@Hiru-e3j
@Hiru-e3j Жыл бұрын
මං
@madumadu4111
@madumadu4111 Жыл бұрын
Hi
@ishanisajeewani5982
@ishanisajeewani5982 Жыл бұрын
Mama
@ishanshaminda770
@ishanshaminda770 Жыл бұрын
Math eya sin krn datawithryi blnne 😍😍
@s.p.lakshan5025
@s.p.lakshan5025 Жыл бұрын
@Chandima Fernando 😂😠😠😠😠🤮
@rupaindrani2899
@rupaindrani2899 Жыл бұрын
අමල් සර් ෙග මුහු ෙනන්ම ෙප්නවා. යමක්. කමක්නැ පුතා. අමිම ෙග් ආශිර්වාදය ත් එක්ක ජනතාපරමාධිපත්‍ය සමගින් ඉදුරියටම යන්න. ඇය් අෙන් අමිශ පුෙත් ඔයා අමල් සර් ෙග කන්ඩායමට ෙනාගිෙය. කමක්නැ තව විනිසුරැවන් ෙදන්ෙනක් ඉන්නවා ජය ෙවිවා පුතා ❤
@AmishaMinol
@AmishaMinol Жыл бұрын
සියලුම දෙනාට ගොඩක් ස්තුතියි මෙවරත් ඔයාලගේ වටිනා මනාපය මට ලබාදීල තරඟයේ ඉදිරියට යන්න මට අවස්ථාව ලබාදුන්නට 🙏😊 ඔයාලගෙ ආදරය,ආශිර්වාදය නිසාම මේ ගමන ඉදිරියෙන් ඉදිරියට යන්න මට දිනෙන් දින ලැබෙන මේ ශක්තියට ගොඩක් ස්තුතියි වගේම දිගින් දිගටම මාත් සමඟ මේ විදියට රැදිල ඉන්න කියල මම ආදරයෙන් ඉල්ලනවා බුදුසරණයි ජයවේවා හැමොටම 💐🙏 Amisha Minol 💙🖤
@dogbrother3359
@dogbrother3359 Жыл бұрын
අයියා 😘
@ashi1221
@ashi1221 Жыл бұрын
නියමයි අයියේ..ඔයා තමයි ජනතාවගේ තරුව ♥️
@hashinivinodya6739
@hashinivinodya6739 Жыл бұрын
අයියා 😍
@Hsathsarani7
@Hsathsarani7 Жыл бұрын
🌹
@nadeeshananayakkare6851
@nadeeshananayakkare6851 Жыл бұрын
ආදරෙයි 😊
@hirushahettiarachchi9496
@hirushahettiarachchi9496 Жыл бұрын
අමල් පෙරේරා මනාපය නොදුන්නත් අමිශ ජනතාවගේ හදවතට දැනෙන්න ගායනා කළා කියලා හිතන අය මේ පැත්තට ලයික් එකක් 👍දාගෙන යමු මම වගේ එහෙම හිතන තවත් අය ඉන්නවදෝ ❤️🔥
@madusamaraweeramadu3358
@madusamaraweeramadu3358 Жыл бұрын
Netooo..
@minipuravlogs2653
@minipuravlogs2653 Жыл бұрын
එහෙම ගායනාවක් නම් උනේ නෑ
@madusamaraweeramadu3358
@madusamaraweeramadu3358 Жыл бұрын
Amishata wada godak hodai sahan prebudda
@user-eq8bt7zs3e
@user-eq8bt7zs3e Жыл бұрын
පේන්න බෑ අමල්
@inokanilanjani6224
@inokanilanjani6224 Жыл бұрын
❤️🥰
@thedsehesara4795
@thedsehesara4795 Жыл бұрын
Yaluwa..ubata kapillke tiyanwa....a komaunathe..uba danatma dinala ewari...👍👍👍
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
අමීශගෙ අම්මගෙ තිබුන ඒ ලස්සන හිනාව ඔයාල දැක්කද කිසිම ලොකුකමක් නැති පැරදුනත් දුක් වෙන් නැති දින්නත් ලොකු කම් නැති ඒ අහින්සක හිනාව.ආදරෙයි ගොඩක් කොල්ලෝ
@samidunimsara767
@samidunimsara767 Жыл бұрын
Adila inne Dan kattiyata oluwa idimila hitiye kattiya...
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
@Chandima Fernando 😅
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
@@samidunimsara767 E kyanne anduranawada meyala?
@history5558
@history5558 Жыл бұрын
@@EnglishWithSHAN meyala godaaak hoda aya kisima davasaka loku oluvak thibbe na.amisha aiya pubuma hoda kenek. Mata kiyanna thiyenne eka deyai ballo udu biruvata kadu path venne na Dan mun hadanne mada gahanna.😖😖
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
@@history5558 😇
@hashinivinodya6739
@hashinivinodya6739 Жыл бұрын
අමීශ අයියගෙ අම්මගෙ හිනාව හිත පිරෙනවා 🥺❤️
@I.N.Fernando5401
@I.N.Fernando5401 Жыл бұрын
Godak lassani mallio❤️❤️❤️ .......oya lassanata sing Kara👍👍👍 Amal kiyana ewa ganan ganna epa....eyata kohomath pissu....next round eke thawa hodata practice karala hoda wadak demu....oya aniwa final yannama oni....api balan eanne amisha minol hirustar wenakan.....🤩🤩🤩🤩
@ashi1221
@ashi1221 Жыл бұрын
හැමදාමත් කියන සිංදුව trending වෙන්නේ අමීෂ අයියාගේ විතරයි...දැනටමත් ජනතාවගේ තරුව ♥️ වෙලා ඉවරයි..
@hashinivinodya6739
@hashinivinodya6739 Жыл бұрын
එකෙන්ම
@anglegirl5884
@anglegirl5884 Жыл бұрын
Eka nam aththa hemadama trending wenne minissu kemathi nisa eka godak ayat terenne
@nallyperera1869
@nallyperera1869 Жыл бұрын
Aththamai ohuta jayama wewa😍❤
@hashinivinodya6739
@hashinivinodya6739 Жыл бұрын
ජය වේවා අමීශ අයියේ අපේ හිරු ස්ටාර්
@devikananayakkara4147
@devikananayakkara4147 Жыл бұрын
ජය වේවා අමීශ. අමල් හදන්නේ තමන්ගේ ගොඩ වැඩි කරගන්න. ඒකයි ඔහොම කුහකයෙක් වගේ හැසිරෙන්නේ.මොනා උනත් ඔයාට ජය
@chamarsampath4208
@chamarsampath4208 Жыл бұрын
Hadawathe gayakaya 💖💖💖
@darkangel-ht6kl
@darkangel-ht6kl Жыл бұрын
ඔය කිසිම රියැලිටි මගුලක් බලන කෙනෙක් නෙමෙයි මම නම්.ඒත් මොකක්ද හේතුවකට මේ කොල්ලා sing කරන වීඩියෝ එක නම් youtube එකෙන් බලනවා.එහෙම අමීශ නිසාම බලන අය ඕන තරම් ඉන්නවා.super talented නෑ මේ කොල්ලා, ඒත් නොබලා ඉන්න බැරි , හරි ප්‍රියමනාප ගතියක් කොල්ලගේ තියෙනවා.ඒකට කියන්නේ talent එක නෙමෙයි ගිය ආත්ම වල එකතු කරගත්ත පිං.පින නිසයි කොල්ලට මිනිස්සු මෙච්චර ආදරේ..ඒක ඒ කොල්ලගේ ලැබීම.සමහරු ඉන්නවා මිනිස්සුන්ගේ ආකර්ෂණය නොඅඩුව ලැබෙනවා.මෙයත් එහෙම කෙනෙක්.ඉතින් කතා දෙකක් නෑ මල්ලි ඔයා තමයි winner!
@devikananayakkara4147
@devikananayakkara4147 Жыл бұрын
මං දැක්කා dolak එක හදපු කෙනාටත් ස්තූති කරල දාල තියෙනවා ඔයා පේජ් එකේ...ඔයා හරිම නිහතමානී ඒක නිසා ඔයාට වැරද්දක් වෙන්නේ නෑ...
@malmidenethma2399
@malmidenethma2399 Жыл бұрын
නියමයිනේ malli ...කොහොමහරි ඉස්සරහට yamu
@deshansenanayaka6331
@deshansenanayaka6331 Жыл бұрын
ආදරෙයි කොල්ලෝ බුලත්කොහුපිටිය අපි....♥️♥️♥️
@hashinivinodya6739
@hashinivinodya6739 Жыл бұрын
කී වෙනි පාරද බලන්නෙ කියලා දන් නෑ ඒත් කොච්චර බැලුවත් එපා වෙන් නෑ 😍
@lakshikaprasadi362
@lakshikaprasadi362 Жыл бұрын
Ameesa malli oyata budu saranae.edereyatama yanna.lassana sindu tooraganna .
@bluemoon2625
@bluemoon2625 Жыл бұрын
අමල්ගේ සැබෑ ස්වරූපය තමයි මේ. කුහකකම් වලින් පිරිලා . මේ කොල්ලා කොච්චර ලස්සනට සිංදු කියනවද
@ravindusadakanthayt9815
@ravindusadakanthayt9815 Жыл бұрын
Ane lalayan bn
@user-ms7fn5jx7p
@user-ms7fn5jx7p Жыл бұрын
නෑ කුහක කම් නෙවෙයි ඔයාල නොදන්න ව්‍රණාට ඕ හිරුස්ටාර් එක ඇතුලෙ වලි යනෝ පොඩි පොඩි හේතුවලට ඒකයි ඔහොම කරන්නෙ
@invenciblz
@invenciblz Жыл бұрын
@@user-ms7fn5jx7p ඒයි එකක් කියන්න බලන්න 👀
@dev8270
@dev8270 Жыл бұрын
අනේ පකෝ දන්න පුකක් කියපන්
@history5558
@history5558 Жыл бұрын
amal kuhaka manussayek.eyage kandayame ayata adinava.
@madushakulathilaka6753
@madushakulathilaka6753 Жыл бұрын
Jaya wewa Amisha Minol. Oya sabama dakshayek Oyata Jaya
@slk.sooriyaarachchi561
@slk.sooriyaarachchi561 Жыл бұрын
සුපිරික් තමයි ඔන්න ඕක තමයි ගායනය කියන්නෙ
@dameyanthi122
@dameyanthi122 Жыл бұрын
ඔයාගේ සින්දු වලට ගොඩක්ම කැමති .ඔයා හිරු කිරුල ගනිවි කියලා හිතගෙන ඉන්නේ.ඒත් අමල් කැපිල්ල දානවා.කොහොම උනත් ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මල්ලි
@dilmisathishma6444
@dilmisathishma6444 Жыл бұрын
තමන්ගෙ අය පරිස්සම් කරන්න ජනතා පරමාදිපත්‍යවත් ගනන් ගන්නැති පරවීණයෙක්....කාට කියන්දෝ මේවා...🤨 ජය වේවා
@hasinisavindaya8826
@hasinisavindaya8826 Жыл бұрын
මල්ලි ඔයාගෙ වොයිස් එක නම් භාවනාවක් ❤️
@hashinivinodya6739
@hashinivinodya6739 Жыл бұрын
තරු යායේ ඈතින් ඈතට දිදුලන රන් තරු යුවළක් සේ කිසි දිනයක නොමියන සොහොයුරු පෙමකින් ඔබ අප බැදුණා වේ හෙට දුක් සෝ කදුලැලි නොදකින ලොවකට අප නෙත් යොමු වේවා මතු භවයෙන් භවයක එක ඉත්තක පෙති මල් යුවළක් වේවා.......
@sandamali2653
@sandamali2653 Жыл бұрын
මොන සින්දුව කිව්වත් එපා වෙන්න නැති හඩක්❤️ඉදිරියටම යන්න වාසනාව ලැබේවා 🙏
@wasanthakumari8657
@wasanthakumari8657 Жыл бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැති කට හඩක්, ජය වේවා අමීෂ 💕🌷
@kumarichandanijeewa1083
@kumarichandanijeewa1083 Жыл бұрын
අමල් නම් හරිම කුහකයි වගේ අමිෂ ලස්සනට ගායනය කලා
@nadeeshananayakkare6851
@nadeeshananayakkare6851 Жыл бұрын
සුභ පැතුම් අමීශ ඉදිරියටම යන්න ලැබේවා. කුහකයෝ ඉස්සරහා සැලෙන්න එපා.
@kaweeshanimsara419
@kaweeshanimsara419 Жыл бұрын
Amisha Aiye oya thamai hiru star wenne buqu saranai oyata oya qinanawamai
@hashinivinodya6739
@hashinivinodya6739 Жыл бұрын
Congratulations aiye.....අමල්ගෙ අත පන නෑ අයියටවෝට් එක දෙන්න...ඕකට ඕනම අමීශ අයියව කපන්න....අපි ඉන්නව ඉදිරියටම යනකල් අයියේ ඔයා එක්ක😍
@nallyperera1869
@nallyperera1869 Жыл бұрын
Amal hari kuhakai ohu baya athi dawasaka ohuwa abibawa yai kiyala
@ukkumenika7307
@ukkumenika7307 Жыл бұрын
Ameesha puthata idiriyatama yanna dharya sakthiya lebeava theruvan saranai puthe jayaveava 👍👍👍👍❤❤❤❤❤
@maxboy879
@maxboy879 Жыл бұрын
Amalge Balu hint okkoma amishata ewa noterenna janathawa Moda na.amalta thiyana gaurawaya nsthiwenne methana thama ape hirustar oya Malli bs oyata❤️
@niludias8710
@niludias8710 Жыл бұрын
ඔව් ඊයෙත් hint එකක් ගැහුව ඌ අමීෂ ට
@hashinivinodya6739
@hashinivinodya6739 Жыл бұрын
අමිශ අයියා කියන හැම song එකක්ම හැමදාම trending ජනතාවගේ ගායකයා 😍😍😍
@englishforkidsenglishisfun9896
@englishforkidsenglishisfun9896 Жыл бұрын
හිරු ස්ටාර් බලන්නේ ඔය හඩ අහන්නමයි කා ගැනවත් හිතේ කහටක් නැති අවංක ගායකයෙක් එයාගේ ගමන එයා යනවා...මරම ලස්සනයි 💖💖💖💖💖💖💖
@hashinivinodya6739
@hashinivinodya6739 Жыл бұрын
ජය වේවා අමීශ අයියේ 😍😍😍
@kantyy6399
@kantyy6399 Жыл бұрын
ජයවේවා පුතේ බුදුසරණයි
@susanthajayalath8690
@susanthajayalath8690 Жыл бұрын
Aiye oya wagema oyage sinduth marama lassanaii...Oya sing karadd hadawathata danenawa......Oyage hama sinduwatama asaii..aththatama oya hitha niwana pirithak.....bawanawak......aththatama godak lassanaiii....asai oya hiru star wenawa dakinna ekama athi sathutu wenna....hamadama udaw karanawa vote eken....godak adareiiii.......hoda gamanak yanna aiye budu saranaiii❤❤❤❤❤❤❤❤❤❤
@sackumari4643
@sackumari4643 Жыл бұрын
අමීශ මල්ලියෝ හරිම ලස්සනයි .කවුරු කොහොම මොනවා කිව්වත් දක්ශයෙක් අතරින් අති දක්ශයෙක් ඔයා .ජය නියතයි අපි ඔයත් එක්ක ඉන්නවා .බුදු සරනයි ඉදිරියටම යන්න වාසනාව ලැබේවා
@susikadamayanthi7225
@susikadamayanthi7225 Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️❤️❤️
@history5558
@history5558 Жыл бұрын
ow amal kohomath eyage kandayame ayata adinava.
@pubudueranga7086
@pubudueranga7086 Жыл бұрын
Nila nowana hiru star ⭐⭐⭐ congratulations
@maduranathunga951
@maduranathunga951 Жыл бұрын
ගොඩක් ලස්සනයි .......සුබ පැතුම්❤❤❤❤🥰😍
@devikananayakkara4147
@devikananayakkara4147 Жыл бұрын
ජය වේවා අමිශ. පුලුවන් තරම් දුර යන්න. කප් එක ගැහුවත් නැතත් හදවතේ තරුව ඔයා😍
@hirananilal8443
@hirananilal8443 Жыл бұрын
මල්ලි අමල් ගැන හිතන්න එපා ඔයාගේ ගමන ඔයාට ශක්තිය ධහිර්ය නොඅඩුව ඔයාට ලැබෙනවා මල්ලි බුදුසරණයි 🙏🙏 එල
@pasindumalinga8448
@pasindumalinga8448 Жыл бұрын
මේ සිංදුව 100 පරකටත් වැඩිය ඇහුව මම..ඒත් මදි ..ඒ තරම් මාරම රහක්. ❤️☺️
@chaturangaindika8501
@chaturangaindika8501 Жыл бұрын
පට්ට ❤ ජය වේවා ❤
@piriyanthiasha5511
@piriyanthiasha5511 Жыл бұрын
ඔවු අනෙ ⁣කිපාරක් මන් අහනවද මෙ ගිතය එපාවෙන්නැ එ තරම් හැමොගෙම හිත ඇදලා ගත්තා පවු අහින්සකයා ජයවෙවා මල්ලියො
@karemah1233
@karemah1233 Жыл бұрын
Lassanai malliyo god lak
@gimhangagulal5624
@gimhangagulal5624 Жыл бұрын
😉mepara hiru star meya kiyana aya kobalanna❤❤❤
@devikananayakkara4147
@devikananayakkara4147 Жыл бұрын
ජය වේවා අමීශ ඔයාට වරදින්නේ නෑ.කවුරු ඔයාව කපන්න හැදුවත් ඔයා පුලුවන් තරම් දුර ඔයාගේ ගමන යන්න.ඔයාට ජය වේවා😍
@sachinrajapaksha1969
@sachinrajapaksha1969 Жыл бұрын
Me para hiru star amisha minol.danatama oya star kenek
@sackumari4643
@sackumari4643 Жыл бұрын
අනිවාර්යයෙන් ඊයේ සින්දුව හරිම රහට කිව්වා .ගායකයෙක් වගෙම දක්ශ වාදනය සුපිරි .අමල් කුහක විනිසුරු වරයෙක් ..ශිහාන් සර් ගොඩාක් ස්තුතියි .සත්‍ය කමෙන්ට් එකක් .ලස්සනයි ජයෙන් ජයම වේවා ඉදිරියටම යන්න වාසනාව ලැබේවා ආදරෙයි හැමදාම .ජනතා පරමාදිපත්‍ය ඔයාට ගොඩාක් ආදරෙයි බුදු සරනයි
@prasadimax1109
@prasadimax1109 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ..❤️❤️
@xtrrrxtrrr271
@xtrrrxtrrr271 Жыл бұрын
අමල් පෙරේරා නම් හෙන ඔළුවෙන් නෙහ් ඉන්නෙ.තියෙන උද්දච්ච කම.ඔයා ලස්සනට සින් කරනවා මල්ලි.අමල්ගෙ කන් දෙකෙ දෝශයක් එයා දන්නවා ඔයා හිරු ස්ටාර් වෙනවා කියලා ඒකයි කපන්න හදන්නෙ හැම වෙලෙම
@devikananayakkara4147
@devikananayakkara4147 Жыл бұрын
ඔයාට බුදුසරණයි අමීශ ජයම වෙන්න ඔන්න
@hashinivinodya6739
@hashinivinodya6739 Жыл бұрын
යන එන හැම තැන සෙවනැලි විලසේ 😍
@sajithmax5933
@sajithmax5933 Жыл бұрын
Amisha minol tamai me para hiru star wenne
@dayarathnadisanayaka3750
@dayarathnadisanayaka3750 Жыл бұрын
Congratulations amisha අමල්ගෙන් අපිට වැඩක් නෑ ඔයා ඔයාගෙ ගමන යමු
@gayanjayakody4663
@gayanjayakody4663 Жыл бұрын
Niyamayi amisha ayye lassanayi
@hashinivinodya6739
@hashinivinodya6739 Жыл бұрын
අමීශ අයියගෙ අම්මගෙ මූනෙ තියන හිනාව 😍😍😍
@nadeeshananayakkare6851
@nadeeshananayakkare6851 Жыл бұрын
Jaya wewa Amisha
@dildiaries8047
@dildiaries8047 Жыл бұрын
මිනෝල් මල්ලි හැම දේකින්ම දක්ෂයෙක්. ගායනය,වාදනය,නර්තනය,ඉගෙනීම. අපි මිනෝල් මල්ලි පොඩි කාලේ ඉදන්ම ඒක හොදටම දකිනවා.හැමදෙයක්ම නිහතමානීව හිනාවෙලා බාරගන්න කොල්ලෙක්. හිරු ස්ටාර් එන්න කලින් ඉදන්ම උඹ මිනිස්සුන්ගේ හදවත් දිනලා ඉවරයි ❤️❤️ ජයවේවා ❤️
@nadeeshananayakkare6851
@nadeeshananayakkare6851 Жыл бұрын
තරු යායේ ඈතින් ඈතට දිදුලන රන් තරු යුවළක් සේ කිසි දිනයක නොමියෙන සොහොයුරු පෙමකින් ඔබ අප බැදුණාවෙ හෙට දුක් සෝ කදූලැලි නොදකින ලොවකට අප නෙත් යොමුවෙවා මතු භවයෙන් භවයට එක ඉත්තක පිපි මල් යුවළක් වේවා යන එන හැමතැන සෙවනැලි විලසේ කිසි මොහොතක හෝ... කිසි මොහොතක හෝ... වෙන් නොම වේවා ඒ මඟද එකටයි යන්නේ සේනෙහෙ පුදා සේනෙහෙ පුදා ජිවිතේ පුරා මතු භවයෙන් භවයට එක ඉත්තක පිපි මල් යුවළක් වේවා
@kumarisagarika7352
@kumarisagarika7352 Жыл бұрын
ජෝතිපාල මහතා වගේ ඔයා හදවතේ ගායකයා. අපි හැමදාම ඔයාට වෝට් කනවා. මොන දේ වුනත් සැලෙන්න එපා. අපේ ආශිර්වාදය හැමදාම ඔයාට මල්ලි කොණ්ඩේ සිංදුව වගේ ලස්සන ඔයාට ගැලපෙන ලස්සන සිංදු තෝරන්න මල්ලි ඔයාට ඔයාගේ හඬට ආශිර්වාද කරනවා. බුදු සරසනයි❤️❤️❤️❤️❤️🌹🌹
@punaritharushiks9820
@punaritharushiks9820 Жыл бұрын
Congratulations 👍
@user-il1ik7ci3n
@user-il1ik7ci3n Жыл бұрын
මනේජ් අයියට අසාධාරණයක් උනා වගේ අමීෂ අයියටත් ඒ දේ වෙන්න නොදී, අමීෂ අයියා දිනන්නම ඕනි..🙏♥️👍
@dyfdrhygfhgffg9115
@dyfdrhygfhgffg9115 Жыл бұрын
හරිම ලස්සනයි බුදු සරණයි පුතා ට ජයවේවා
@gpcreation147
@gpcreation147 Жыл бұрын
"මායිම් ගමේ වීරමණී නුඹ කාටද අයිති...." ඊලගට කියමූ......🤗
@kawishkanethmini5020
@kawishkanethmini5020 Жыл бұрын
Amisha aiye oyata hariyanne jothipala mahathmayage songs. Super 12 jothipala mahathmayage song ekak oneee
@sackumari4643
@sackumari4643 Жыл бұрын
අනික් වෝට් එකත් ලැබුනාම් 90%.එදා දවසේ වැඩිම ප්‍රතිශතය ..ගොඩාක් ලස්සනයි මල්ලි .ඔයාට ජයෙන් ජයම වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .ඉදිරියටම යන්න වාසනාව ලැබේවා බුදු සරනයි ආදරෙයි හැමදාම
@sandunlakruwan4546
@sandunlakruwan4546 Жыл бұрын
Good luck amisha 🔥 93 k ganda thibba
@hashinivinodya6739
@hashinivinodya6739 Жыл бұрын
😍 අපේ හිරු තරුව ජය වේවා ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේව 😍
@Ash-zu8jf
@Ash-zu8jf Жыл бұрын
Dinala iwara krmu mage රත්තරන් අයියේ ...🌟❤💪
@anuanula6620
@anuanula6620 Жыл бұрын
අමිස පුතා ජයවේවා අමල් හරි ඉරිසියාකාරයා ඒ නිසා ඔයාට කිරුළ ලැබේවා 👍💞❤️🥰👌
@devikananayakkara4147
@devikananayakkara4147 Жыл бұрын
Congratulations Amisha😍
@tharutharu7464
@tharutharu7464 Жыл бұрын
anee pw amisha aiyh bs aiye congratulations 🌷
@hashinivinodya6739
@hashinivinodya6739 Жыл бұрын
Amisha aiye 😍😍😍😍
@DilkaChamodAbenayakaOfficial
@DilkaChamodAbenayakaOfficial Жыл бұрын
දැනටම තරුවක් 😍😍
@suranjemadubashini4624
@suranjemadubashini4624 Жыл бұрын
Oya dinannama oni,budu saranai
@ashi1221
@ashi1221 Жыл бұрын
අමීෂ මිනෝල් හැමදාමත් වගේ මේ ගීතයත් ලස්සනයි.. ගායනා කරන හැම ගීතයක්ම Trending වෙන්නේ අමීෂගේ විතරයි♥️♥️♥️
@ireshasamankumari6106
@ireshasamankumari6106 Жыл бұрын
Ameesha ❤️❤️❤️❤️ supiri Malliyoo good luck kegallata aniwaryenma cup eka genawa... ❤️❤️
@dilmisathishma6444
@dilmisathishma6444 Жыл бұрын
ඩොල්කි පාර පට්ට ...💪💪 ගැම්මක් තමයි....අපේ හදවතේ ගායකයා...හදවතේ හඩ...ජයම වේවා
@hashinivinodya6739
@hashinivinodya6739 Жыл бұрын
එකෙන්ම 😍
@hashinivinodya6739
@hashinivinodya6739 Жыл бұрын
තරු යායේ ඈතින් ඈතට දිදුලන රන් තරු යුවලක් සේ 😍💃😍
@devikananayakkara4147
@devikananayakkara4147 Жыл бұрын
Congratulations අමීෂ ඔයා දක්ෂයෙක් ❤️❤️❤️ අමල් කියන්නෙ පරපුරෙන් ගොඩ ගිය කුහකයෙක්.... මෙහෙම උන් මොකටද විනිච්‍යය මණ්ඩලයට....?? නිරෝෂා ස්ව උත්සාහයෙන් ආව විශිෂ්ඨ ගායිකාවක් ඇය කවදත් සාධාරණයි .... අමල්ට ඒවා දැක්කම කාලා ඉන්න බැහැ 😅
@hirananilal8443
@hirananilal8443 Жыл бұрын
👍
@dilnithishari8554
@dilnithishari8554 Жыл бұрын
Ape amisha ayya me para hodatama kiwwa ayyata idiriyen idiriyatama yanna kiyala suba pathanawa❤🥰🙏🏻
@maheshsankalpa3337
@maheshsankalpa3337 Жыл бұрын
ඉස්සර අමල් ට මන් හරි කැමති ගායකයෙක්, එත් මෙ කුහක ගති නිසා දැන් නම් පෙන්න බෑ.. ශිහාන් බ්‍රෝ ඔයා සුපිරි❤ .. අම්ශ මිනොල් ඔයාට තියෙන්නේ පට්ට හැකියාවක් ඔයා ඉදිරියටම යන්න ඕනා❤❤ කවුරු කොම කිව්වත් ඔයා එක්ක මිනිස්සු ඉන්නවා .. ❤❤👊👊
@sagarakandy1519
@sagarakandy1519 Жыл бұрын
ජය වේවා මල්ලි ... බුදු සරණයි ... 💖💗❤👌👍💪
@sackumari4643
@sackumari4643 Жыл бұрын
කියන්න වචන නෑ අමීශ .අහන්න අහන්න ආසයි .කවුරු මොනවා කලත් ඔයාට ජය නියතයි .දැන් ඉන්න ඔක්කොම දක්ශයි.ඒ අතරින් ඔයා අති දක්ශයෙක් .බුදු සරනයි ඉදිරියටම යන්න වාසනාව ලැබේවා
@thilinitharika6289
@thilinitharika6289 Жыл бұрын
Aiye oya thami එන්නේ suba පැතුම් ❤️❤️❤️
@priyadarshanipriyadarshani3524
@priyadarshanipriyadarshani3524 Жыл бұрын
ජය වේවා මල්ලී....මීළග වටයේදී ඔයාගේ ම සිංදුව කියන්න....ඔයා තමයි අපේ .. හිරු ස්ටාර්.. .
@kasunnimantha8127
@kasunnimantha8127 Жыл бұрын
අමීශ ගේ සිංදුවක් කිව්ත් ඒකේ ඉන්න ජජස්ලා සෘතිය අවුල් කියයි කපන්නම නේ බලං ඉන්නේ සමහරු
@priyadarshanipriyadarshani3524
@priyadarshanipriyadarshani3524 Жыл бұрын
ඔව් ඒක නම් ඇත්ත
@nilminis7333
@nilminis7333 Жыл бұрын
Oya thana Hiru star good luck puthee... Oya amalge vote oni née api oyata innawaaa... Budusaranai ❤️❤️❤️
@jdjejeu2710
@jdjejeu2710 Жыл бұрын
අමීෂ කවුරැ වොඩී කරෙ නැතත් අපී සැමදා ඔයත් ඵක්ක සැමදා ඡය ආදරෙයී
@nadeeshananayakkare6851
@nadeeshananayakkare6851 Жыл бұрын
Tight Battle කියන්නේ ඔන්න ඕවට❤
@dilnithishari8554
@dilnithishari8554 Жыл бұрын
Oyagwe kata hada ahala ahala athi wenne nm na ane apita congregation ayya❤️❤🥰
@subhashiniherath6100
@subhashiniherath6100 Жыл бұрын
Congratulations amisha aiye oya tmi ape hirustar ai me amal kuhakakam krnne pau amisha aiya .amal teem ekat amisha aiya watunm aniwaryenma vote eka hambenawa .dakshayo kapannmai balnne amal ilaga para amalta una ganenna lassana sinduwak kiyl isharata yamu amisha aiye oya finl gihin hirustar wenakn api hamoma baln innawa bs dp issarahtama yamu good luck 🥰🥰🥰🥰🥰❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hashinivinodya6739
@hashinivinodya6739 Жыл бұрын
පැය විසි හතරක් යන්නත් කලින් trending list එකට ආවා 😍 hiru star එකේ වෙන කාගෙවත් එහෙම trending ඇව්ල්ල තියෙනවද නෑනෙ
@pradeeparanasinghe6067
@pradeeparanasinghe6067 Жыл бұрын
Ape kolla sing karapu dawasata paya 24k yanna kalin trending wenawaa🔥🔥eka ape kollage wasanawa❤️
@ireshanmadushanka3261
@ireshanmadushanka3261 Жыл бұрын
කුඩු විකුනපු අමලයා ඕන නෑ අමීෂයො උබට, අපි ඉන්නවා.. ජය වේවා
@hashinivinodya6739
@hashinivinodya6739 Жыл бұрын
මතු භවයෙන් භවයක එක ඉත්තක පෙති මල් යුවලක් වේවා.......
@devikananayakkara4147
@devikananayakkara4147 Жыл бұрын
සුභ පැතුම් අමීශ ඔයා ඔතනින් අයින් උනත් ඔයා දැන් ඔයාගේ තැන හදාගෙන ඉවරයි. ඉදිරියටම යන්න සුභ පැතුම් ඔයාට. ජය වේවා
@hashinivinodya6739
@hashinivinodya6739 Жыл бұрын
එකෙන්ම අපි හැමදාම අයියා එක්ක ඉන්නවා 💪
@ajithkumara3615
@ajithkumara3615 Жыл бұрын
Good job ayya ❤️❤️
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 17 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 17 МЛН