පුංචා ගෙනාපු තෑගි බලන්න ගියා | chunga and nanna

  Рет қаралды 1,115,098

Sheshadrie Krishan online

Sheshadrie Krishan online

Күн бұрын

Пікірлер: 656
@MethminiVimansa
@MethminiVimansa 10 ай бұрын
තෑගි හම්බුන වෙලේ shadow ගෙ reaction එක තමා මරුම 😂
@ishanisaumya2203
@ishanisaumya2203 9 ай бұрын
ක්‍රිශාර්යා හරි පින් පාටයි...හරි හුරතල් ...තෙරුවන් සරණයි හැමෝටම ....!!!
@hiruni1326
@hiruni1326 10 ай бұрын
සාරාන්‍යාගෙ ඒ පොඩි වයසට එයා හරීම හොඳ දරුවෙක් ..හොඳ සහෝදර බැඳීමක් තියෙන දරුවෙක් ඒ වයසට ..ඒක හැම වීඩියෝ එකකම පේනව එයා චූටි නන්ගිට දක්වන ආදරේ දැක්කම ...❤️❤️
@mfmanushafdo
@mfmanushafdo 9 ай бұрын
Aq
@Senuuuu-u8v
@Senuuuu-u8v 7 ай бұрын
බබාලා දෙන්නම ශෝක් හොද පව්ලක දරුවො අනාගතෙ හොද ලමයි😊
@saubhagyaperera2984
@saubhagyaperera2984 9 ай бұрын
අනේ ⁣ක්‍රිශාර්යාගේ ලස්සන....ඒ ලස්සන නමි පිස්සුවක් ❤❤❤
@sepalikaweerasinghe799
@sepalikaweerasinghe799 10 ай бұрын
පුංචිටම හරියන දුවලා දෙන්නා 🤣🤣💕👍
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 10 ай бұрын
මම මෙ videos වලට කැමති මෙයාලගේ පව්ලේ හරිම එකමුතු බවක් තියෙන්නේ,marry කලා කියලා පව්ලෙන් ඈත් වෙලා නෑ,සමගියෙන් සහෝදරකම්න් ආදරයෙන් හරිම සතුට්න් ඉන්නවා,ඒකට මම හරිම කැමති ❤❤❤❤❤
@Tharii1599
@Tharii1599 9 ай бұрын
E oya videos wlim dkina nisane channel krnnthi ehm Aya thawa innw gdak 😊
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 9 ай бұрын
@@Tharii1599 ඔව්,ඒ වගේ අයට කැමති මම
@ThamaraDhamodi
@ThamaraDhamodi 9 ай бұрын
අදනම් ක්‍රිශාර්යා ශෝක් ❤සාරන්‍යා බබානන් හරිම හොඳ බබෙක් ❤අනිත් අයට හරිම කරුනාවතයි ...ඒ වගෙම ක්‍රිශාර්යා බබත් හරිම cute ❤❤💖අදරෙයි හැමෝමටම පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️💫
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 9 ай бұрын
නන්නා මැණික දැන් තනිකරම කෝලමක් වෙලා ශෝක් අනේ ❤❤❤❤❤.චුංගා මැණිකත් ඉන්නෝ❤❤❤
@DushaniMaheshika-xe9dn
@DushaniMaheshika-xe9dn 10 ай бұрын
චුංගී❤නන්නා හරිම හුරතල්... චුංගී නන්නට ගොඩාක් ආදරෙයී නන්නත් එහෙමයී...❤🌼
@සප්තරිශි
@සප්තරිශි 10 ай бұрын
අනේ මම ආසම shadow ට gifts දෙන වෙලාවේ දාපු expression එකට හරිම sweet අනේ.. ❤️ ❤️ ❤️
@scassan9887
@scassan9887 9 ай бұрын
සාරන්‍යා කෑම කද්දි නන්නානේ ඔලුවත් අතගානවා හරිම ආදරෙන්❤❤ ශෝයි අනේ බබාලා දෙන්නා 😊❤
@rashikachandima7840
@rashikachandima7840 10 ай бұрын
හරිම සමගියි අක්කල නන්ගිල ඒක ගොඩක් පවුල් වල නෑ...😍😍
@menulimenuli1900
@menulimenuli1900 10 ай бұрын
මමත් ආසයි මෙයාලා තුන්දෙනාගේ සමගිය වගේම මගේ අක්කලා එක්ක ඉන්න.ඒත් එයාල එහෙම නැහැ දුකින් හෝ කියන්න වෙනවා .ආදරෙයි ඔයාලා ට.❤❤❤
@shashiprabha9169
@shashiprabha9169 7 ай бұрын
අපේ ගෙදර මතක් උනා මට මෙර්ක දකිද්දි..අපි 3 දෙනත් මේ වගේ ..අක්කගෙ බබාලා කියන්නේ අපේ වගේ තමයි
@chamindijayasinghe4860
@chamindijayasinghe4860 10 ай бұрын
ප්‍රියසාද් family එකේ vlogs නම් නියමයි ❤ ඔයාලා හරිම සමගියි…….රටටම සමගිය ආදරය බෙදන්න මෙකයි කවදත් රටට අවශ්‍ය…..අනික් දෙදෙනාටත් කියන්න ශේෂාද්රි ❤ ආදරෙයි ඔයාලාට .
@saduuuuuuu102
@saduuuuuuu102 10 ай бұрын
Krisharya දැන් ශෝයී baby කෙනෙක් cute 😊❤ කලින්ට වඩා දැන් එයා camera එකට cute react කරනො so funny🐻💛
@thiliniwasana6788
@thiliniwasana6788 10 ай бұрын
ඉස්සුවා නේ තෑගි ටික ❤❤ ලොකු උනත් අපිත් ආසයි තෑගි හම්බ වෙනවට් ❤
@Madu-g2p
@Madu-g2p 9 ай бұрын
ඇත්තටම හරිම lovely family එකක්. මන් ඒ කාලේ ඉදන්ම කැමතිම family එකක් මේ.. ක්‍රිෂාර්යා බේබිගෙයි, චුන්ගියාගෙයි දගකාරකම් බලන්න හරිම ආසයි... sooooo sweet. ❤❤❤
@DiliniBiyagama
@DiliniBiyagama 10 ай бұрын
ඔයාගෙ reaction එක තෑගි හම්බුනහම. හරිම ශෝක් බබාල දෙන්න. හුරතල්. ඔයා ලමයි දෙන්නට වඩා සතුටු උනා තෑගි ලැබුනම. ශෝක් අනේ. මම හරිම ආසයි ඔයාලගෙ පවුලෙ හැමෝටම. බුදු සරණයි❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@VishmiKishara
@VishmiKishara 9 ай бұрын
අනේ නන්නා දැන් ලොකුයි නේ... 😍❤️
@Kumarijordan
@Kumarijordan 10 ай бұрын
දෝණි ලා දෙන්නටම ආදරෙයි❤❤ ජේසු පිහිටයි
@ශානිකාමදුවන්ති
@ශානිකාමදුවන්ති 9 ай бұрын
❤❤❤❤ හරිම පිංකාර පවුලක් .හැමෝම එකමුතුයි
@Dalanitarka
@Dalanitarka 10 ай бұрын
❤❤මම ආසම ශ්‍රේෂාදි අක්කාගේ විඩියෝ බලන්න 😊😊
@taniaamanda5140
@taniaamanda5140 10 ай бұрын
හරිම හුරතල් krisharya baba..hire කරන්න බැරිද දන්නේ නැහැ නංගීව birthday song එක sing කරන්න..බබාලා දෙන්නට වඩා ලොකු baba 😂 happy gift walata...saranya and krisharya such cute dolls..❤❤love them❤❤
@nelumfernando8197
@nelumfernando8197 10 ай бұрын
දුව ගොඩක් ❤❤❤❤❤❤❤🎉🎉🎉 ලස්සන වෙලා සාරන්‍ය් දැන් ගොඩක් හුරතල් වෙලා god bless both of them puthe
@iranijayalath1890
@iranijayalath1890 9 ай бұрын
සමගියෙන් ඉන්න family එකක් exsalant Oyala okkotama ආදරෙයි බුදුසරණයි 🙏
@S.A.M905
@S.A.M905 10 ай бұрын
නන්නා soo cute... ❤❤❤❤
@Imeshathathsarani546
@Imeshathathsarani546 10 ай бұрын
චුංගටයි,නන්නටයි තෑගි දැක්කම ඉන්න තැනත් අමතක වෙනවා 🤭🤭❤️ ශේෂාද්‍රි අක්කත් පොඩි එක්කෙනෙක් වගෙ තෑගි ටික දැක්කම 🙊❤️😁
@eadasenadira7584
@eadasenadira7584 10 ай бұрын
Babala denna ekata iddi hrima shoiii..❤❤😘😍
@ashokawithanage8216
@ashokawithanage8216 10 ай бұрын
පුංචා🐻‍❄️🐻‍❄️ හදනවා දැක්කා පනදාගන💖💖🤩🤩🤩
@TharushiKumarathunga-o7o
@TharushiKumarathunga-o7o Күн бұрын
?
@Cobra385
@Cobra385 10 ай бұрын
ආදරෙයි චූටි මැණික් කැට දෙකට ගොඩක් ❤❤❤❤❤❤ හරිම ආදරනීයයි ඔයාලගෙ සහෝදර කම බැදීම❤❤❤ මන් ගොඩක් කැමති family එකක් 👍👍👍👍 Good Luck and good bless both of you
@Onis-357
@Onis-357 10 ай бұрын
ලස්සනම කොටස නන්න ට slippers තියන්න කියල දීපු හැටි...ජොඩුව gift ගේනකම් අත් තියන් හිටිය හැටි...චූටි දෙන්නට වඩා බබෙක් වගේ ඔයා gift එක ගත්ත ගමන් 😂...ඒ bond එකනන් මාරයි
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 10 ай бұрын
ජිවිතෙ විදින ගොඩාක් ලස්සන ෆැමිලි එකක් ❤❤ ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤
@CuteLettersByMadu
@CuteLettersByMadu 9 ай бұрын
අනා ඉතිම් මං ආසම බබා.. පැටියෝ තෙරුවන්සරණයි ඔයාට❤
@renuka243
@renuka243 10 ай бұрын
හරිම ආසයි මෙ පුංචි පැංචියො දෙන්නා බලන්න මම ගොඩක් ආසයි ආදරෙයි චුටි දෝනිල දෙන්න්නට තෙරුවන් සරණියි
@warunifernando7054
@warunifernando7054 10 ай бұрын
අනේ ඔයාලා බාබාලට ගොඩක් හොද දේවල් කියලා දීලා තියෙනවා .......❤❤🙏
@nishanimbv910
@nishanimbv910 10 ай бұрын
Saranaya harima honda gathiguna tiyena lamayeekkkkk❤❤
@SadewSithara-je2oi
@SadewSithara-je2oi 10 ай бұрын
මරු චුංගො දෙන්නා. සරන්‍යා එන්න කිව්වා ක්‍රිශත් ගිහිල්ල එබිලා බලනවා.
@sandeepanilakmali2462
@sandeepanilakmali2462 10 ай бұрын
ලස්සන පවුලක්ක්..මේ සතුට හැමදාම රැදේවා❤
@poornanuwangi5345
@poornanuwangi5345 10 ай бұрын
හැමදාමත්ම සතුටින් හොදින් පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝමලාම බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤
@DiliniGunarathna-q5d
@DiliniGunarathna-q5d 10 ай бұрын
අනේ බබාලා නම් හරිම cute ❤❤
@tharufernando4538
@tharufernando4538 10 ай бұрын
Krisharya baba godak lasana wela harima cute babek ,pataw denatama godak adarei❤❤
@shlu196
@shlu196 9 ай бұрын
Krisharya is sooooooo cuteee❤ so lovely. Lots of love to her❤❤
@asha.ranatunga2581
@asha.ranatunga2581 10 ай бұрын
Shadow's reaction to the gifts is adorable. Just like a grown up kid 😂😂. Shanu is a very thoughtful sister. Remember to start signing Happy Birthday with 1,2,3 always....😂😂❤ Too cute.
@yameeragayathiri2370
@yameeragayathiri2370 10 ай бұрын
😊
@tharushiayesha2147
@tharushiayesha2147 5 ай бұрын
සාරාන්‍යා ශෝක් අනෙ මන් ආසම එයාට 🥺♥️
@roshinibhagya8343
@roshinibhagya8343 9 ай бұрын
Krishalya cute anee. Love u darling👍😘😘
@Sandu-n1x
@Sandu-n1x 10 ай бұрын
Chungiy nannai dennama so cuteee budu saranai❤ babilage nihatha mani shanu punchatat api godak adarei....❤❤
@himansakawshi5474
@himansakawshi5474 7 ай бұрын
හරිම ලස්සනයි හැමදාමත් sathutin inna oyala 3 දෙනාම ආදරෙයි hamotama
@SasithaMalshani
@SasithaMalshani 10 ай бұрын
1.2.3. Happy Birth Day to you තමයි නංගා ලස්සනට කියන්නේ ❤️
@DammikaSenarath-jy8vh
@DammikaSenarath-jy8vh 10 ай бұрын
Ane a cutto dennage sstuta❤lassant denna kata kranw❤.budusaranai!
@athulakumara9739
@athulakumara9739 10 ай бұрын
Puncha babala dennata godak adreine❤️
@Ushankbudd
@Ushankbudd 10 ай бұрын
හුරතලේ...❤❤❤.මම හරිම ආදරෙයි....❤❤❤❤krisharya is sooooo cute ane...
@chatz108
@chatz108 9 ай бұрын
The way Krisharya says she loves this Amma..😂❤ So cute Krisharya so cute in this vlog 😊
@KaweeshaDilmi-sz8fk
@KaweeshaDilmi-sz8fk 10 ай бұрын
අනේ සාරන්‍යා මැනිකයි නන්නා මැනිකයි ආදරෙයි ❤😘
@sandunidissanayake9142
@sandunidissanayake9142 9 ай бұрын
Sheshadri oya harima hoda kenek. Oyage hamadekinma eka apita terenawa.you look charm and fabulous in every way
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 10 ай бұрын
1 2 3 Happy Birthday to you😘😘😘😘😘😘Nanna manika❤️❤️chunga❤❤
@tharushikavindiya1343
@tharushikavindiya1343 10 ай бұрын
Ane shook ane.. මන් ආසම family ekak ❤ vlog mru ane .. Congratulations අපෙ ජනප්‍රිය සාරාංග නලුවට ❤
@Dhanushks22
@Dhanushks22 10 ай бұрын
Video eke cover ekata dala thiyena shanuge photo eka lassanai kiyana aya ko. Harima charm❤❤❤
@shamiperera8482
@shamiperera8482 9 ай бұрын
Krishaya is the silent one . No show off but she is the cutest 😍
@nirashamirihagallamirihaga942
@nirashamirihagallamirihaga942 8 ай бұрын
Eththtama.....oya harima nihathamani.....Adarniyama..charithayak matanm.....A nisa harima ආදරෙයි....,,,♥️
@shehanichandramali4205
@shehanichandramali4205 10 ай бұрын
Cute Krisharya & Saranya
@senunithara9369
@senunithara9369 9 ай бұрын
අනෙහ් ලස්සනයි චූටි බබාලා දෙන්නා හරි හුරතල් 🥺❤
@thanukalpani1651
@thanukalpani1651 9 ай бұрын
❤❤❤❤🥺🥺🥺 අනේ.. චූටියෝ දෙන්නටම ආදරෙයි
@Dila9900
@Dila9900 10 ай бұрын
1,2,3 happy birthday to you..... aneee nanna is a very cute girl ❤🎉
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 10 ай бұрын
පන්සල් ගිහින් ආපු ගමන් Vlogs එක බැලුවා
@amazing6357
@amazing6357 9 ай бұрын
සපත්තු ගලවපු හැටි 😂😂❤❤❤❤
@Anuradianu
@Anuradianu 3 ай бұрын
Godak lassani video eka hadama oyalage video balanawami.hadama oyavidiyata ekamuthuwa inna.adarei oyalage paule hamotama akki ❤❤❤❤
@thilinimadurangika8635
@thilinimadurangika8635 9 ай бұрын
The way Krisharya sing songs like my daughter Love you babie doll ❤❤
@Gayathri5290
@Gayathri5290 9 ай бұрын
All younger sisters are like that.. they know how to choose gifts for everyone 😍😍😍😍
@tharushiherath869
@tharushiherath869 10 ай бұрын
Aneee chuty babage kolam shooi eya❤❤❤
@dinishaamarasekera3876
@dinishaamarasekera3876 9 ай бұрын
Really like to see these two brats , කොලං ❤❤ God bless you cuties.
@sandunichathurika661
@sandunichathurika661 10 ай бұрын
Shanu is my favorite priyasadh 🥺💚
@Pinkie92-p3p
@Pinkie92-p3p 10 ай бұрын
Nanna baba dan nam cute ❤. Adanne na godak
@Lakmalimangalika-j3d
@Lakmalimangalika-j3d 10 ай бұрын
Ane hari lassanai ❤ ape babalath ithin vidiyo eka balanava tikak dukenvage..eyalatath asa athine
@SeneshaMarasinghe-uh1gi
@SeneshaMarasinghe-uh1gi 10 ай бұрын
චුංගයි නන්නයි තවත් ලස්සන වෙලා ❤❤❤❤
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 10 ай бұрын
Krisharya is grumpy but cute. I love her grumpy look.😍
@Disha20033
@Disha20033 10 ай бұрын
Ane krisharya soooo cute 😂❤ 123 happy birthdy to yooooo 🎉
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw 9 ай бұрын
What a coincidence.. I'm watching this video on the 26th.. and it happens to be my Birthday.. So getting a wish from this little girl.. Thank you so much... Krisharya... Stay blessed... love the video...
@lagjayatilekeamaya
@lagjayatilekeamaya 10 ай бұрын
Saranya and Krisharya are soo loveable kids. God bless you Angels 🙏🏻🥰😍
@TR-angel20
@TR-angel20 9 ай бұрын
Ooo….How cute 2 babies❤💐saranya ‘s smile 😊 Addicted to both babies Love nanna & saranya 💝🥰🍃
@CalmBarbecue-qu8yx
@CalmBarbecue-qu8yx 4 ай бұрын
Saranya...godaaaaaK.ADARANEEYAI
@hirushi2357
@hirushi2357 10 ай бұрын
ගොඩ දවසකින් නේද අක්කි.අනේ ඉක්කන්ට දිගම දිග වොල්ග්ස් ඕනේ ආදරෙයි ❤
@supipiannchrishmaliesubasi6234
@supipiannchrishmaliesubasi6234 10 ай бұрын
I love the way Chunga touches Nanna”s head like thanking and blessing❤❤❤
@ranikagunawardena8770
@ranikagunawardena8770 10 ай бұрын
Saranya & Krishahrya the cutest ❤❤❤
@thiliniwasana3719
@thiliniwasana3719 10 ай бұрын
චුංගටයි නන්නටයි ආස නිසා තුන්දෙනාගේම වීඩියෝ බලන්නේ ආසාවෙන් ❤️💖
@nishadifernando6248
@nishadifernando6248 10 ай бұрын
Chunga & Nanna 😘😍❤❤ Nice vlog
@idunilidunil2029
@idunilidunil2029 7 ай бұрын
Good boy 😂😂😂 ammo සාරන්‍යා ❤❤
@ඉෂ්මාඉමාම්
@ඉෂ්මාඉමාම් 10 ай бұрын
අනෙ thanks අක්කි පොඩ්ඩි දෙන්නාගේ හුරතල් අරන් අවට මන් ගොඩාක් අසයි ඒ දෙන්නට❤❤❤❤අය මේ වගෙ එවා අරන් අවට❤❤❤
@asithasandumapatuna2794
@asithasandumapatuna2794 10 ай бұрын
Nanna is sooo adorable 🥰 and two kisses for Chungs and Nanna. ❤❤
@mdoman6937
@mdoman6937 10 ай бұрын
Nangath dan pahila ❤❤ chunga nanga both are l rose 🌹flowers
@kavishigunasekara7815
@kavishigunasekara7815 7 ай бұрын
Saranya and krisharya අතර ලොකු බැඳීමක් තියෙනවා හරිම එකමුතු පවුලක් ❤😊
@champikasudarshani6938
@champikasudarshani6938 10 ай бұрын
තුන්දෙනගෙම video බල්ලනවා නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@dananjaleeudari231
@dananjaleeudari231 9 ай бұрын
1.2.3. Happy birth day to u .. shoi akki . Kricharya manika , saranya manika , punchi, hri shok . Adarei mulu pauwlatama . Shanu hoda punchi kenek . Wagakiim itu karana . Adarei gdak .. God bless u akki . ❤❤🎉🎉🎉
@anushanilmini9204
@anushanilmini9204 10 ай бұрын
Oyala wage amoma ne paul wala සමගිය tiyrnna ona amadetama marama asa family akak oyalata budu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Matheesha8535
@Matheesha8535 10 ай бұрын
Akki sihinayaki adare baluwa mara lassanai film eka❤❤
@anupamafonseka3021
@anupamafonseka3021 10 ай бұрын
Enjoyed Krisharya's remix.😂 Have to remember to say 1, 2, 3 before singing any song.🙈 And akki baba loves Nanna so much. Loved the way she said "good boy".😊😊😊
@famvibe2496
@famvibe2496 9 ай бұрын
😂 I love your reaction 😅 for the gift
@piyumiekanayaka8376
@piyumiekanayaka8376 10 ай бұрын
Priyasad family vlogs balanna harima asai 😍. .. Dan shoooii nanna kata karanawa😍... nanatai chungitai etin maru shanu wage punchek inna nisa😍... akkalat maru nanga kenek inna nisa.. so lovely family. . Favourite. .. 😍
@SumithJayawardana-w1q
@SumithJayawardana-w1q 8 ай бұрын
Aththatama marama lucky family. Poddange badima 3girlswagemai.
@ravingasurangi9380
@ravingasurangi9380 9 ай бұрын
Krisharya is cute and today she is very good.... ❤️❤️🥰🥰
@LeviAkrman-zw3oe
@LeviAkrman-zw3oe 9 ай бұрын
අපි සිංහල අනෙ මවු බසාව කතා කරන්න vare beautiful එතකොට ❤️❤️❤️
@niroshasenadeera4628
@niroshasenadeera4628 2 ай бұрын
ඒකනම් ඇත්ත ❤
@sayurichathurika300
@sayurichathurika300 10 ай бұрын
Budusaranai menika adarei godak krishanya petiyo ❤️😘❤️
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН