KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අපි දෙන්නා කාලෙකින් ගිය DATE එක🙈❤️ couple vlogs | korean කෑම | සැප දවසක්🤪
27:57
Anniversary එක දවසම අපි කෑවා😭 #shanudrie #shanudrievlogs #2023 #anniversary
30:20
Try this prank with your friends 😂 @karina-kola
00:18
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
We Attempted The Impossible 😱
00:54
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
මං ආදරේම කෙනා එක්ක SPEND THE DAY🩷 එයාගෙ birthday treat එක | Saranya and puncha | day out vlog |
Рет қаралды 1,593,450
Facebook
Twitter
Жүктеу
1
Жазылу 863 М.
Shanudrie
Күн бұрын
Пікірлер
@rithu8093
Жыл бұрын
අනේ සාරන්‍යා බබා අර පලවෙනියටම අසරන මනුස්සයට දෙන දේ දීලා ඒ මනුස්සයා වැන්දට පස්සෙ එයත් වදින හැටි 🥺💗 හැපී බර්ත්දේ පැටියෝ 😍❤️
@lankasvlog
Жыл бұрын
ඒක තමයි මාත් කියන්න ආවේ❤
@nishaperera3322
Жыл бұрын
😊
@shanikasenarathna998
Жыл бұрын
Ane ou...harima ආදරණීය petiyek.💖💖💖happy bday manika.budusaranai
@chaminihansika4922
Жыл бұрын
ඔව් එක ශොක්
@MalithSandaruwan-ku6yi
Жыл бұрын
3:10
@lakmalisriyamanna1197
Жыл бұрын
පුංචිගේ ආදරේ දෙවෙනි අම්මට විතරමයි..සමහර වෙලාවට අම්ම තරමටම ආදරෙයි..එහෙම පුංචි කෙනෙක් ලැබීමම වාසනාවක් පිනක්...
@thilinijayamini5159
Жыл бұрын
සාරන්‍යා බබාට තාම අවුරුදු 2ක් උනත් හරිම හොඳට හැදෙන ගුණගරුක බබෙක් ..බුදුසරණයි සාරන්‍යා බබා ඔයාට..❤️❤️❤️
@Sathzz881
Жыл бұрын
මේ වගේ ආදරණීය බාප්පෙකුයි පුන්චෙකුයි ලබන්න සාරා බබා කොච්චර Lucky da ! 💖
@tharindunayanajith2121
Жыл бұрын
අනේ,,, දෝනි මැනිකට ඔය වගේ හරිම ආදරනිිය පුංචියෙකුයි,බාප්පෙකුයිම හමිබ වුන එක ගැන කවදා හරි එයාට තේරෙන කාලේක දැක්කාම ඔිවා මාරම වාසනාවන්තයි කියලා හිතෙයි👌👌. හරිම හොදයි ඔයාලා, දරැවට දැන්ම ඉදන්ම හොද දේවල් කියලා දිිලා, එයාගේ අතින්ම කරවන එකට 👍. ඔයාලා හැමෝටම හරිම ආදරෙයි❤. මැනිකට සුබම සුබ උපන් දිනයක්🎂. වාසනාවන්ත අනාගතයක් 🌹🌹. සතුටින්ම ඉන්න😊. බුදු සරනයි!!!
@Suwimali93
Жыл бұрын
සාරාන්‍ය්‍රා මැණිකට හැමදේම තේරෙනව..එයා ආදරණිය බබෙක්...එයාව මෙහෙම විඩීයෝ වලින් ගොඩක් දකින්න ආසයි..❤️❤️❤️
@Shanu677
Жыл бұрын
අනේ ඒ වගේ පුංචි කෙනෙක් ❤️ ඇත්තටම ශනු අක්කී වගේම දිනේශ් අයියත් බබාල දෙන්නටම හරි ආදරේයි..........❤ ඒ වගේම දෙන්නෙක් හරි ආදරෙන් ගැලපෙනවා..... ❤️😇 ඉතිම් ඔයාල දෙන්නට හරි ආදරේයි මම නම්...... ❤️😇 අනේ චුන්ගා පැටියා බලන්නකෝ..... ❤️😘 එයා හරි හුරතල්..... ❤ එයා ගොඩක් පින් කරලා තියනවා මේ වගේ පුංචි බාප්පා ලබන්න...... ❤️😘 ශනූ අක්කී දිනේශ් අයියා මගේ ආසම දෙන්නෙක්..... ❤️😘
@gayanthidodawaththa7738
Жыл бұрын
සාරන්‍යා ලොකුවෙලා මේ විඩීයෝ එක බැලුවම කොච්චර සතුටු හිතෙයිද ආදරේ හිතෙයිද පුංචි ගැන. ❤
@hansanimadushani5739
Жыл бұрын
මේ වගේ පුංචි කෙනෙකුයි බාප්පා කෙනෙයියි ඉන්නවා කියන්නෙම ආදරේ උල්පතක්....🥺❤️
@viharagunawardana
Жыл бұрын
පොඩි වුනත් හරිම හොද ගති පුරුදු කරලා පොඩි ලමයට අර මනුස්සයට සල්ලි දීලා වැන්දම එයත් වදිනවා...ඔය වගේම හොද ලමයෙක් වෙලා ඉන්න පැටියෝ...බුදු සරණයි...❤️
@hirunyaaa2324
Жыл бұрын
අනේ අර කාර් එක ලගට ආව කෙනාට සල්ලි දීලා ඔලුවත් නමලා වදිනෝ. අනේ හරිම හොද බබෙක් අනේ. දවසක හම්බෙනවනම් මිරිකන්න හිතෙනෝ😘😘
@Rose-xo8mx
Жыл бұрын
Lmaiwa miriknna hdnne ashneda
@Haheshika
Жыл бұрын
ඔයාගෙ අම්මා .. ඒ කියන්නෙ සාරන්‍යා ගේ අම්මම්මා හරිම understanding චරිතයක් .. හැමෝගෙම හැම දේකටම එකවගේ උදව් කරන නිහඩව ඔයාලා පිටිපස්සෙ ඉන්න දැවැන්ත ආදරණීය චරිතයක් කියලා මට හිතෙනවා .. එයා හරියට මහන්සි ත් වෙනවා.. ආදරෙයි ❤❤
@UththaraNuwangi
Жыл бұрын
❤️❤️
@menakadias9103
Жыл бұрын
Yea I also see her like that
@RenuKumarapelige
Жыл бұрын
Happy birthday little angel ❤️❤️❤️
@shanisassenarathne9652
Жыл бұрын
එයා දකිද්දි අපේ අම්ම මතක් වෙන්නෙ..
@asha.ranatunga2581
Жыл бұрын
True. I see that too. Aunty Shirani is giant pillar of strength to the 3 sisters and the extended families. ❤. She is so pretty too.
@kalanihansika2361
Жыл бұрын
අනේ ෂෝයි..පුංචියි බාප්පි එක්ක ඉන්න සාරන්‍යා ගොඩක් කැමතියි කියලා පේනවා..අයියා අක්කිව හිනා ගස්සන එක බලලා ඒ හිනාවට අක්කිගේ විතරක් නෙවෙයි මගෙත් හිනාවෙලා කදුලු ආවා 😂 Shanu akki spend the time most specially two persons 😊 love you all ❤
@poornimapavithrani_028
Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවේ...සාරාන්‍යා හරිම හොඳ බබෙක්..එයාගෙ වයසෙ අනිත් බබාලට වඩා ගොඩක් ගුණධර්ම තියෙන් බබෙක්..ගොඩක් ආදරේ හිතෙනවා..සුබම සුබ උපන්දිනයක් චූටි පැටියට..🥺❤️
@damindaidunil1310
Жыл бұрын
පුංචිල,නැන්දල තරම් අයියල අක්කලගෙ ළමයින්ට කවුද වෙන ආදරෙ.මගෙත් ඉන්නවා අයියගෙ ළමයි දෙන්නෙක්.මාත් ඒ දෙන්නාට පනටත් වැඩිය ආදරෙයි.
@nuwandiindrachapa7388
Жыл бұрын
හරිම වාසනාවන්ත බබෙක්. 🌹එයාට දවසක මේ video බලනකොට එයාගේ පවුලේ අය ගැන තියෙන ආදරය ගෞරවය තවත් වැඩි වේවි..❤🌸
@madumaliariyarathna9714
Жыл бұрын
Saranya patiyooo happy birthday
@hirushisadunika3126
Жыл бұрын
අනේ සාරන්‍යා බබා අර සීයාට සල්ලි දීලා එයා අත් දෙක එකතු කරාම සාරන්‍යා බබත් අත් දෙක එකතු කරලා වැන්දා චූටි උනත් හරිම හොඳ බබෙක් 😍❤
@dineshamalkanthi5349
Жыл бұрын
ශෝක් අනේ පුංචි බාප්පි එක්ක..ඇත්තටම පුන්ච් පව්ලක් වගෙ..දවසක ඔයාලා දෙන්නත් ඉදීනේ මෙහෙම පැන්චෙක් එක්ක..😍❤️
@indusalgado6628
Жыл бұрын
ඇස් වහක් කට වහක් නැ,🙏 අව්රුදු 2 කට little Princess හොදට කතා, සින්දු , කියනවා, දුවනවා, වදින හැටි💖 සරන්‍යා බබා ගේ ක්‍රියා කාරී කම් සුප්පු කටේ ගහන් නැති අව්රුදු 3, 4 බබා ලට වඩා ඉතමාත් advance.අවන්කවම උත්තර දෙනවා. කිසිම අවුලක් නෑ සුප්පුවක් කටට දුන්නා කියලා. බබාට සුබම සුබ පැතුම්.😍
@thilinigagadara8515
10 ай бұрын
ඇස් වහක්නම් වදින්න එපා.සාරන්‍යා බබා ඇත්තටම හරිම නිවිච්ච බුද්ධිමත් ගුණ යහපත් බබෙක්.බුදු සරණයි පැටියා.
@jokevideoclip549
Жыл бұрын
ශනූ හිනා වෙද්දී ලොකු අක්කී වගේමයී හරිම ලස්සනයි අනේ බලන් ඉන්න ❤😍😊
@indurangafernando361
Жыл бұрын
මට මේක බලද්දි ශනු අක්කගේ 1 ෆිල්ම් එක මතක් උනා..(ඒකෙත් ශනු ,පුංචි එක්ක එලියට යනවා)♥️ Happy Birthday chungi god bless u
@krishani1507
Жыл бұрын
අක්කයි අයියයි වැඩවලට රට යන්න වුනාට එහෙ ඉදනුත් චූටි බබා ගැනමයි හිත හිත ඉන්නෙ❤ ඒ දෙන්නා හරිම හොදට බබාව හදලා තියනවා ❤ ශනූ ඔයා වගේ නංගිලා තමයි හැම අක්කටම ඉන්න ඕනේ ❤❤
@dilankadarshini2532
Жыл бұрын
Aneh oww🥺♥️ ammge thaththge,,family eke hoda purudu ee widiytm Saranya petiyatth thiye❤😊 budusaranaii menikh❤
@Gim___
Жыл бұрын
Sarnya like her puncha❤
@සල්මල්
Жыл бұрын
L
@thiliniwickramasinghe5755
Жыл бұрын
මේ වගේ දග මල්ලක් එක්ක Spend the day එකක් ගැනීමේ අවදානම ගත්ත එකට Shanuta ස්තුතිය.අනේ හරිම ආදරනීයයි.හැබැයි මේ ආදරේ ඔයාලට බබාල හිටිය දවසටත් මේ ආදරෙ මේ විදිහටම එයාලට දෙන්ට නැත්තම් එයාලට දුක හිතෙනවා.මොකද චුටි අයට පොඩි වෙනස් වීමක් උනත් ඉක්මනන්ම දැනෙනවා.❤❤❤
@achiniwimansha3896
Жыл бұрын
සාරණ්‍ය හරිම ලස්සනට හැදුනු බබෙක් ❤ දැකපු බබලාගෙන් එයා හරිම inteliegent පළවෙනියටම අර මනුස්සයට react කරපු විදියෙන් ඒක පේනවා බලන දකින හැම වීඩියෝ එකම එයා ඉන්නේ හිනාවෙලා ඉතින් එයා හරිම ශෝක් බබෙක් ❤❤
@priyanthijayarathna5957
Жыл бұрын
හැමෝම අර අසරන කෙනාට සල්ලි දීලා වදින විදිහ ගැන කියලා තියන නිසාම මන් ආයි ආයිත් ඒ ටිකම කිප සැරයක් බැලුවා....... 😍 ඇත්තමයි හරිම ආසා හිතෙනවා..හරිම හොද බබෙක්....... සුබ උපන්දිනයක් වේවා පැටියෝ .....දීර්ගායුශ ලැබේවා ..... තෙරුවන් සරනයි ඔයාලා තුන් දෙනාටම....🙏❤️
@rameeshagalhenage1743
Жыл бұрын
Happy birthday patiyooo… අම්මලා තරමටම ආදරේ දෙන්න පුලුවන් එකම කෙනා පුංචි... මාත් ඒ අත්දැකීම හරි ලස්සනට විදිනවා... 🥺♥️
@madavimadavi5338
Жыл бұрын
me too
@chamihimashi5256
Жыл бұрын
Me too❤❤
@chamaripeiris8662
Жыл бұрын
Ai punchila witrda nendlth ewge tmi
@dineshakumari5658
Жыл бұрын
ඔවු මාත් නැන්දියෙක්.❤❤
@neharaadikarie4052
Жыл бұрын
And ලොකු අම්මා❤
@akuhk757
Жыл бұрын
සාරාන්‍යාව හරි ලස්සනට හදලා තියෙනවා එයාගේ අම්මයි තාත්තයි. අවුරුදු දෙකට එයා කියන දේ අහන විදිය කන බොන විදිය හරිම හික්මීමක් තියෙනවා .මෙහෙම තමයි ලමයෙක් හදන්න ඕන අම්මා අස්සෙම තියාගන්නෙ නැතුව
@yasaranethmi7555
Жыл бұрын
දින්නා හරි ආදරෙයි සාරන්‍යාට අන්තිම ටිකේ කියන්නේ හරියට අල්ලගන්න බබාව කියලා පව් අනේ ❤ හරිම ආදරණීයයි ඔයාලා 😗❤
@janathabeygunawardane3327
Жыл бұрын
හරිම flexible දරුවෙක් ...ඕන දේකට ඔට්ටු babek ...වාත වෙන්නේ ...හරිම ශෝk ...happy birthday baby girl❤🎉
@harshanisandamali9785
Жыл бұрын
නැන්දා කෙනෙක් හැටියට මාත් ඔය ආදරේ විදිනවා නංගී. සුභ උපන් දිනයක් වේවා චුටි දූ ❤❤❤❤
@J......M
Жыл бұрын
Spend the day දින්නා එක්ක කියලා හිතපු මං චුන්ගා දැක්කම කන්ෆියුස් උනා😂.. කමක් නෑ චුන්ගා පැටියට අපි ගොඩක් ආදරෙයිනෙ❤
@ssbadanage7793
Жыл бұрын
මාත් 😅
@amalninemdini8421
Жыл бұрын
Atta😂
@wasanthikumari9077
Жыл бұрын
❤❤❤
@sanji8020
Жыл бұрын
Mth
@thisaranisumethma4613
Жыл бұрын
Math sirawatama hithuwe oka thama😂
@dilanirathnayake6361
Жыл бұрын
ළමයි මොන තරම් නම් නිහතමානී ද?❤❤එයත් පෙරළා අර මනුස්සයා ට වදින්න තරම්.ආදරෙයි පැටියෝ🎉🎉🎉🎉
@Navodyahewage
Жыл бұрын
සාරන්‍යා තරම් අහිංසක පැටියෙක් නම් මේ කොහෙවත් නැතිව ඇති ඇස් වහක් නෑ මැණික ❤
@Navodyahewage
Жыл бұрын
Vlog එක බැලුවේ නම් පුදුම ආසාවකින් බර්ත්ඩේ සෝන්ග් එක අද එයාම ශොට්ස් වලට කියන හැටි හරිම ආදරේ හිතෙනවා අක්කී අහිංසකී...❤😘 තෙරුවන් සරණයි..!! 🙏🙏
@mihiriniinduwari341
Жыл бұрын
මෙච්චර කාලයට දැක්ක ලස්සන vlog එක අක්කගේ.. හරිම ආදරෙන් ආසවෙන් අක්කා කරනවා.. පුංචිලාගේ ආදරේ.. දවස අක්කා .. සිංදුවක් කරන්න එයාලා වෙනුවෙන් ❤
@sudharmarupasinghe191
Жыл бұрын
සාරන්යා හරිම හුරතල් පැටියෙක් 😍😘අාසාවෙන් skip කරන්නේ නැතුවම බැලුවා.❤ සුබම සුබ උපන් දිනයක් දෝනිට.තෙරැවන් සරණයි.පුංචටයි බාප්පිටයිත් බුදු සරණයි.
@upekshadarshani6538
Жыл бұрын
සාරාන්‍යා ගොඩාක් හොඳ බබෙක් වෙයි..ආදරෙයි මැණ්ක. ශනූ අක්කි &දිනේශ් අයියා...❤❤බුදු සරණයි හැමෝටම 🌼❤
@apsaragunasekara707
Жыл бұрын
හරිම ලස්සනයි ......අද දවස.ඔයානම් හරිම ආදරනීය අම්ම කෙනෙක් වෙයි ..දිනේශුත් හරිම ආදරනීය තාත්තා කෙනෙක් වෙයි.❤❤❤
@nirosg7264
Жыл бұрын
අම්මා තරමට ආදරේ කරන පුංචි කෙනෙක්.Good Bless shanu❤ ගුනධර්ම එක්ක හැදෙන ආදරණීය බබෙක් Good Bless saranya baby❤
@amazing6357
Жыл бұрын
අනේ ෂෝයි..පුංචිට වැඩිය care බාප්පි.චූටි බටු ඇටේ HBD ❤❤❤අන්තිමට ෂනූ රතු වෙලා bite වෙලාම 😂
@krishani1507
Жыл бұрын
අනේ හරිම ලස්සන හුරුබුහුටි බබෙක් 🥺❤ ඒ විතරක්ද පුංචි වයසට හරිම දක්ෂයි. හැමෝටම හරිම ආදරෙයි. ගුනගරුකයි. සුබ උපන්දිනයක් චූටි පැටියෝ. අපි හැමෝම ඔයාට හුගක් ආදරෙයි ❤
@anonymoussss_210
Жыл бұрын
පුංචා විතරක් නෙවෙයි බාප්පිත් මාර ආදරෙයි බබාට ❤️
@kaveenanethmini3753
Жыл бұрын
දින්නා බාප්පි සාරන්‍යට කොච්චර ආදරේද කියලා තේරුණා අන්තිම ටිකේදී 😜😜. හරි කියුට් අනේ ඔයලා. තුන්දෙනා. පුන්චා සෝ ස්වීට්😍
@t.k.hettiarachchi7474
Жыл бұрын
Perfect combination trio😭♥️ඉවර වෙද්දි දුකයි🥺සාරන්‍යා බබා හරිම ගුණ යහපත් විදියට හැදෙන බබෙක්🧚🏼♀️හරිම හොඳ ගතිගුණ හැසිරීම් තියෙන්නෙ...ඒ වගේම ශනූ හරිම ආදරෙයි බබාට.ඒ වගේම දින්නා🥺♥️ එකම වගේ ආදරණීය මිනිස්සු එකතු උනාම හරිම ලස්සනයි කියලා හොඳටම තේරුනා මේක බලද්දි🥺God will bless u all❤️🩹we luv u till the end😘
@chanakamadhusanka6310
Жыл бұрын
බඩගිනි කියන වචනේ ඇහෙන්නේ නැති vlog එකක් නෑනෙ.. හැම එකක්ම කරද්දී ශනුට බඩගිනි වෙනවම තමයි. 🤣🤣🤣
@navodyaamarakoon
Жыл бұрын
අනේ හරිම හුරතල් පැටියෙක් ආදරෙයි සාරන්‍යා මැනික් කැටේ ❤❤ චූටි වුනාට ගුනධර්ම හොදින් දන්න හොද බබෙක්
@sepalikaweerasinghe799
Жыл бұрын
අනේ හරි සතුටුයි දුව සාරන යා දුව හොදට දුක දන්නා පැටියෙක් අනේ වාසනාවන් හොද ගුණගරුක දිනේෂ් පුතත් හොදයි බලන කොට හරි සතුටුයි මටත් කවදා හෝ ඔයාලා meet වෙයිGod Bless Shanudri duwa❤️💕
@thanushawijegunarathne4427
Жыл бұрын
ලමයි මල් වගේ.. සාරන්‍යා ත් ලස්සන මලක්, ලස්සන පෙති තියන.. මගේ දුවටත් පුංචෙක් හිටියා නම් කියලා හිතුනා. සුභ උපන්දිනයක් චුන්ගා..
@sandunichathurika661
Жыл бұрын
දින්නා හැමදාම හෙඋව ලස්සන පව්ල 💚 ඔව් ඒක එයාට ලැබිල 😇
@LalithWeerasiha-jf6me
Жыл бұрын
අම්මා තාත්තා ලඟ නැති උනාට ඒ හා සමානම ආදරයක්.....❤❤ ඒකත් හරිම වාසනාවක්.
@santhanimal7675
Жыл бұрын
අනේ අපේ ශනූ අක්කිව බයිට් කරනකොට හිනා වෙන හැටි , අපිටත් හිනා ඉතිම් ❤😂😂
@ishanijayasuriya4555
Жыл бұрын
මෙහෙම පුංචෙක් වාසනාවන්...❤❤ජේසු පිහිටයි !!
@danasiriatthanayaka5338
4 ай бұрын
සාරන්‍යා බබා හරි හුරතල් අනේ 😍 එයාට හොද පුංචියෙකුයි බාප්පෙකුයිත් හම්බවෙලා ඉන්නවා😊💖 ආදරෙයි පැටියෝ❤️🥰
@kanchanarathnayaka9126
Жыл бұрын
හිතුවේ මල්ලි එක්ක විතරක් volg එක්ක දෙයි කියලා.❤ සාරා බබා හරිම lucky ඔයා වගෙ පුංචි කෙනෙක් එයාට ඉද්දි
@vindyaattanayake9701
Жыл бұрын
මොනවා උනත් චුන්ගයි ක්රිෂාර්‍යයි හරිම lucky.... එයාලට මේ තරම් ආදරේ ලැබෙන්න තරම් ❤️🥰🥰
@lasanthifernando7161
Жыл бұрын
සාරන්‍යා බබාට සුබ ම සුබ උපන්දින වේවා .පුංචගෙ ඩියුටිය හරියටම කලා. ඔයානම් කවද හරි ආදරණීය ඉවසිලිමත් හොඳ ම හොඳ අම්ම කෙනෙක් වෙනව ආදර නංගියෝ .සුබ පැතුම් ඔයාට දිනේෂ් මල්ලිට සාරන්‍යා මැණිකට ක්‍රිෂ් පැටියට.බබාල දෙන්නගෙම සිනාව ඔයාගෙ වගෙම සීදේවි හරිම ආදරණි යයි මම ආසම සීදේවි හිනාවට. ජේසු පිහිටයි තෙරුවන් සරණයි සැමදාම සතුටින් ආදරෙන් ඉන්න .
@SurangaSuranga-g1c
Жыл бұрын
Oya arima සුරතල් ඔයාගෙ punchi අම්මා ඔයාට ,හොඳ deawal කියලා දෙනවා ,good දුව ,suba upandinak jesu පිහිටයි ,ඔයාගෙ මුළු paulatama,ඒවාගෙම අපේක්ෂා hospital එකට keama දීපු ekatath ගොඩක් isthuthi ,මොකද mage දුවත් අපේක්ෂා hospital eke beath ගත්තා ,dean suwen innawa
@thilankawickramarathna336
Жыл бұрын
Lovely puncha😊 අපේ කාලෙ මේ වගෙ පුන්චල හිටියෙනැ හාමුදුරැවනේ 😭😭
@sandunipamodak2720
10 ай бұрын
😂😂😂😂
@kavidunimaheesha6634
Жыл бұрын
දින්නා අයියත් මගෙ බොය්යා වගේ මාව හැම වෙලේම බයිට් කර කරමයි ඉන්න කැමති ඔය විදියමයි මට ඒ කොටස දකිනකොට ඒක මතක් උනා ආදරෙයි දෙන්නටම සාරන්‍යා පැටියටත් ❤❤😘😘😘
@RMadhu-lt4bs
Жыл бұрын
සාරන්‍යා හරිම ආදරණීය දරුවෙක්.තෙරුවන් සරණයි චූටි මැනික.❤️😘
@isharamaduwanthi8475
Жыл бұрын
ශනූ තවත් ලස්සන වෙලා..❤️😍
@thakshilalakmali2056
Жыл бұрын
ශනු අක්කි ඔයා චුංගි වෙනුවෙන් කරන කැපකිරීම් මං ගොඩාක් අගය කරනවා❤😊
@amashi491
Жыл бұрын
සාරන්‍යා බබා තව ටිකක් ලොකු උනාම ඔන්න බබෝ ෆිල්ම් එක ආයේ කරන්නකෝ.. ශනූ අක්කාත් පොඩි කලේ ටිකක් සාරන්‍යා වගේ ලස්සනට තියෙයි එහෙම ෆිල්ම් එකක් කලොත් 😘❤️ happy birthday baba..🎉❤
@deeedits07
Жыл бұрын
කවදද අනේ දිනේෂ් අයියා එක්ක Day out vlog එකක් ගෙන්නේ😭❤️
@ssubhashijayasekare393
Жыл бұрын
ඇත්තටම ඔයාගෙ vlogs වලින් මං ආසම කරපු vlog එක මේකද කොහද 🤭❤ ඔයා හිටියට වඩා තව ලස්සන වෙලා කියල හිතුන මට ංං ❤තුන්දෙනාටම!!!☺️
@umashapriyangi666
Жыл бұрын
අද විඩියෝ එකක් දනවා කියලා දැක්කම .දවස පටන් ගන්නේ පුදුම සතුටකින් .ඒ සතුට දන්නනේ ශනුගේ විඩියෝ වලට ඇබිබැහි උණ අය විතරයි ♥️♥️
@malipanditharathna7502
Жыл бұрын
Ammo ow 🥺🥺
@සුදු-ධ2ස
Жыл бұрын
අම්මෝ ඔව් ❤
@chathumininonis3007
Жыл бұрын
ඔව් අනේ 😍❤️
@sajeewanipriyanka5863
Жыл бұрын
Ammoo eka kathawanam සහතික ඇත්ත
@Wishujayanath
Жыл бұрын
Mee tooo...😍🥰
@nikie_dila
Жыл бұрын
Saranya:More pasta Puncha: Giving you baba Cutest!!! 🥹♥️
@bihanga248
Жыл бұрын
අනේ akki & ayya හරිම හොඳයි අනේ ළමයි දෙන්නටම හරිම ආදරෙයි 😘💕 akki නම් බබාලා දෙන්නගෙම දෙවෙනි අම්මා වගේ 😊✌️. හැමදාමත් එවිදියටම ඉන්න ආදරෙන් love u 😘 . Happy birthday saranya...mch lv 🎂🎈💕
@SavihdiNethshra
Жыл бұрын
සාරන්‍යා මැණිකගෙ vlog එකක් එනකම් මග බලන් හිටියෙ අනේ,බාප්පිට ගොඩාක් ආදරෙයි වගෙ බාප්පිත් පුංචත් සාරන්‍යා බබාට ආදරෙයි නේද ගොඩාක් 🥰❤️
@නිසදැස්පාරාදීසය
Жыл бұрын
දිනේෂ් අයියා හරිම supportive ♥️ ශනූ අක්කි ඔයා ගොඩක් හොද පුංචියෙක් ❤ Happy Birthday Saranya babaaaaa❤ god bless you all ❤
@wichalanidilhani
Жыл бұрын
එයාගෙ සිංදුවට එයා react කරන විදිහට මට කදුලුත් ආවා. හරිම ගුන ගරුක මැණිකක්
@chathuripathirana2388
Жыл бұрын
ඔයාගෙ vlogs වලින් ලස්සනම එකක්.. හරීම ආදරණීයයි.... මගේ පුංචි කෙල්ලත් දැන් අවුරුදු 2 යි. ඔයා කියනව වගේ අපිට හිතාගන්න බැරි ඉක්මනට එයාල ලොකු වෙනවා... ඇත්තටම අපේ වැඩ එක්ක සමහර වෙලාවට එයාලව මිස් වෙනවා... ලෝබයි. ඔයා හොඳ පුංචෙක්. මේක බලද්දි මට අපේ නංගිලව මතක් වෙනවා... ඒත් ඔය වගේමයි. අපිට අපේ දරුවො ගැන හිතේ බරක් නෑ මේ වගේ පුංචල එයාලට ඉද්දි... ❤️❤️❤️❤️
@darshaniperera5409
9 ай бұрын
අනේ මේ සාරන්‍යා බබා හරිම හුරතල් ඒ වෙගේ ම ශෝක් මෙයාව ගොඩක් හොඳ බබෙක් විදිහට හදලා තියෙනවා නන්නත් ඒවගේමයි ශනූ දෙනේශුයි ඔයයි මේ බබාලලා දෙන්නට ගොඩක් හොඳ බාප්පා කෙනෙක් සහ පුංචි කෙනෙක් .❤❤❤❤
@NimeshaLiyanage-cy5fo
Жыл бұрын
අනේ මගෙ චුංගි මැනික❤හරිම ආදරනීය සුරංගනාවියක් මේ ලෝකෙට ඇවිත්❤සුභම සුභ උපන් දිනයක් පැටියෝ.තෙරුවන් සරණයි මගෙ මැනිකට❤🥰😘
@GAMING...YASIYA..321
Жыл бұрын
අනේ අන්තිම ටික නම් ගොඩ පාරක් බැලුවා.ඔයාගේ හිනාව ලස්සනයි අක්කී...❤😘
@nadeepathirana3141
Жыл бұрын
සාරන්‍යයි අපේ පුතයි දෙන්නම එක දවසේ ඉපදුණේ...අද එයාගෙත් දෙවනි උපන් දිනය...සාරන්‍යා පැටියට සුබ උපන් දිනයක් වේවා ❤❤
@melanineye
Жыл бұрын
Happy birthday ❤
@chathurikajayaani534
Жыл бұрын
Happy birthday
@nadeerapushpamala460
Жыл бұрын
Happy birthday putha.
@R.M.Sanugi
8 ай бұрын
ශනූවයි සාරාවයි දැක්කම මටත් මගෙ පුන්චිව මතක් උනා....සාරා බබා ඔයා නම් මාරම lucky ශෝක් පුන්චෙකුයි බාප්පෙකුයි ඉන්නේ ඔයාට..❤️🍃😍
@Thisaramashi
3 ай бұрын
පුංචා කියන්නෙම බබාලගෙ දෙවෙනි අම්මා. කොච්චර බැනුම් අහල ඇත්ද පොඩි බබාලා බලාගන්න ගිහින්. ❤
@minushikavindya2421
Жыл бұрын
සාරන්‍යා බබාව හරිම හොද බබෙක් happy birthday sweet little angel❤❤❤❤
@rashmipabasara2914
Жыл бұрын
පුන්චිගේ ආදරේ මාත් හරි ලස්සනට විදිනවා 🥰🥰🥰ආදරෙයි චුන්ගි බබා ❤️❤️
@Nilundhi
Жыл бұрын
පුංචාගෙ ආදරේ දෙවනි වෙන්නෙ අම්මගෙ ආදරේට විතරයි❤❤❤❤ මගේ දුවත් එයාගෙ පුංචලා එක්ක ගිය හැටි මතක් උනා.. මගේ දුවට නම් අවුරැදු 13ක් දැන්.. ඒත් මට අද වගේ මතකයි ඒ දේවල් ❤❤❤ Happy Birthday Angel Saranya❤❤💓💓
@Shona500
Жыл бұрын
ශනු ඔයා ලකි කෙල්ලෙක් වෙන මුකුත් නිසා නෙමේ ඔයාට ලස්සන හොද ෆැමිලි එකක් තියෙනවා. ඔයා එක විදින විදියට මං හරි ආසයි ජෙසූ පිහිටයි ❤
@sarangikarunarathna2004
Жыл бұрын
අනේ saranya ඔයා නම් හරිම ෂෝක් බබෙක්. හරිම ආදරණීය යි ඔයාගෙ අම්මා යි තාත්තා යි වගේ 😘
@chamthkamandiw1388
Жыл бұрын
සාරන්‍යගේ වැඩ වලට මටත් හිනා මාරම සතුටුයි....සුබ උපන්දිනයක් පැටියෝ ❤
@wasthuamaya4352
Жыл бұрын
දින්නාට හොදයි රියසල්😂....පුංචි ආදරෙයි සාරූට.....love you all...❤❤❤
@nethmisansala-py9mf
Жыл бұрын
අද vlog එක දානකම් ඉවසිල්ලක් නැත්තේ මට විතරද මන්ද සාරන්‍යා මැනිකත් ඉන්නවා චූටි පුංචි එක්ක වාව් ❤❤❤
@yamunalalani8918
8 ай бұрын
ආදරනීය පුංචි සහ බාප්පි එක චූටි රෝසමල
@layanthiariyawanshe7134
Жыл бұрын
වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා දෝණී මැණික .. අනේ ඔයා දිනේශ් දෙන්නම හරිම ආදරණීය අය. ඔයාගෙ පවුලේ හැමෝමත්.❤❤❤
@rajapakshasaja4189
Жыл бұрын
මමත් හරිම ආසයි අක්කගෙ බබා එක්ක මේ වගේ කාලෙ ගෙවන්න..😍..වීඩියෝ එක දකිද්දි හිතුන සාරන්‍යා ඇති කියල..ලස්සනයි අද ව්ලොග් එක..ආදරේ පිරිල....😍💜️💚💚🌼
@danushikasilva7203
Жыл бұрын
අද කට්ටිය බලන්න ආස ඇති අපේ සාරාන්‍යා මැනික ඉන්නවා නේ මම ත් ආසම කෙනා චුංගි
@surekasureka2992
Жыл бұрын
Happy birthday සාරන්‍යා මෑණිකේ පුංචි කියන්නේ දෙවනි අමිමා වගේ සාරන්‍යා හරිම වාසනාවන්තයි ඔයා වගේ පුංචි කෙනෙක් සහා බාප්පා කෙනෙක් ලබන්න ඇස් වහක් නමි වදින්න මෙි මෙි ආදරේට නමි තෙරුවන් සරණයි
@thusharijayasena348
Жыл бұрын
අනේ අවුරුදු දෙකකුත් ගිහින්... චූටි මල ඉක්මනට ලොකු වෙලා ❤
@AshfordInt
Жыл бұрын
Saranga aiya, Dinakshi akki wagema hondama honda babek saranya kiyanne..... anew mta saranyawa balanna oney...❤
@danushikasilva7203
Жыл бұрын
ඒක නම් බලන්න ඕන චුංගි ව බලන්න ඕන ...ආදරෙයි පැටියෝ
@kavindayaekanayaka6420
Жыл бұрын
So funny...ශෝයි අනෙ...බබාට චුටි කාලෙ ඉදලම හොදට manners පුරුදු කරනවා හැමෝම...අම්මි තාත්ති වගෙ හිනා වුන ගමන් මයි.. ❤️😊
@shaam2027
Жыл бұрын
සාරණ්‍යා බබාගේ out fit එක ලස්සනයි කියල හිතද්දීම ඒක ගැන කිව්ව 😊❤
@chamarikumari1526
11 ай бұрын
බාප්පියි පුංචායී ෂෝයි... පුංචා ගොඩක් සාරන්‍යට ආදරෙයි සුබ උපන්දිනයක් මැණික ❤❤❤❤🎉🎉🎉🎉
@shamikasajeewani3224
Жыл бұрын
සනු ඔයා අමිමා කෙනෙක් වුනාම ඒ දරුවා හරිම වාසනාවන්ත වෙයි එච්චර ටම ඔයා අක්කගෙ දරුවන් ට ආදරෙයි
@chathuryanayananjali5308
Жыл бұрын
ශනූ අක්කිටයි දින්නා අයියටයි හැබැයි හොද එක්ස්පීරියන්ස් තියෙනවා චුන්ගායි නන්නායි නිසා.. 🥺✨️💖
27:57
අපි දෙන්නා කාලෙකින් ගිය DATE එක🙈❤️ couple vlogs | korean කෑම | සැප දවසක්🤪
Shanudrie
Рет қаралды 1,4 МЛН
30:20
Anniversary එක දවසම අපි කෑවා😭 #shanudrie #shanudrievlogs #2023 #anniversary
Shanudrie
Рет қаралды 1,2 МЛН
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
17:19
1st Day in Hospital with the girls 😍 | බබාලන්තෙ පළවෙනි දවස 😆 | Saranya and Krisharya 💕
Saranga - Dinakshie Online
Рет қаралды 1 МЛН
28:14
මං රජයේ වැඩ කරන දවසක්😉🙄එයත් ආවා මගෙ තනියට🙈 මං වගෙ තැබිලි ගෙඩියක් | new project | දැන් ඒකත් හරි💍
Shanudrie
Рет қаралды 1 МЛН
8:59
චූටි නංගිට දුන්න surprise birthday එක | Chooti Birthday Surprise - @Lochi & @Chooticreator
With Lochi
Рет қаралды 800 М.
31:26
අපි ලංකාවෙන් ගියා!😭 DAY 1 in THAILAND🇹🇭 | TRAVEL VLOG | අවුරුදු 4ට පස්සේ | එයයි මායි✈️🙈
Shanudrie
Рет қаралды 1,4 МЛН
47:14
Water games with baby Saranya 😅 | සාරන්යා බබා එක්ක වතුරේ දාපු සෙල්ලම් 🤣 #sarangadinakshiesaranya
Saranga - Dinakshie Online
Рет қаралды 709 М.
16:29
කලින්ම දාපු SURPRISE PARTY එක🎈celebrating my D | පවුලම එකතු වෙන දවස්❤️| එයාගෙ birthday එක🎂
Shanudrie
Рет қаралды 727 М.
24:45
එදා රෑ මොකද වුනේ?😱🙈😋 කන බනේ තමයි | shanudrie vlogs | family times | priyasads
Shanudrie
Рет қаралды 1,2 МЛН
18:15
ෆ්‍රිජ් එක ඇතුලෙ තිබ්බ දේවල් - VLOG 310
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 384 М.
35:07
මම සතුටෙන් ඉන්නෙ මෙහෙමයි🩷 How to be happy | a day in my life | solo | family | shanudrie vlogs
Shanudrie
Рет қаралды 1,3 МЛН
12:54
චුංගියා එක්ක දවසක් | Saranya and Punchi | දවසම බලාගත්තා💕 - Shanudrie vlogs
Shanudrie
Рет қаралды 2,8 МЛН
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН