අලුත්ම kryolan makeup පාඩම|මේකප් වල සියලු රහස් එක්ක හරියටම ඉගෙන ගන්න| kryolan full makeup lesson

  Рет қаралды 7,614

Rashu

Rashu

Күн бұрын

Пікірлер: 109
@sujeewaamarasinghe7538
@sujeewaamarasinghe7538 4 күн бұрын
හරිම පැහැදිලිව කියල දෙනවා. ඔයා ඉතාම දක්ශයි. ස්තූතියි ! ඒ වගේම ඔයාට සුභ පතනවා !
@nishuhariamanda4721
@nishuhariamanda4721 4 ай бұрын
මන් ගොඩාක් මේකප් වීඩියෝ බලනවා හැබැයි මේ වෙනකන් ලංකාවේ ඔයා වගේ පැහැදිලිවම කියලා දෙන වීඩියෝ කරන කෙනෙක් දැකලා නෑ නංගි. Eyemakeup එක උනත් ඔයා හොදට පෙන්වනවා ලන් කරලා❤❤❤
@Rashu98
@Rashu98 4 ай бұрын
ගොඩාක් ස්තූති ආදරෙයි ❤❤
@hirudilhani7446
@hirudilhani7446 4 ай бұрын
Ow godak hodata pahadili karanwa Dr oya ❤
@Rashu98
@Rashu98 4 ай бұрын
@@hirudilhani7446 ආදරෙයි ❤
@Isumimart4196
@Isumimart4196 21 күн бұрын
❤ane ow
@wathsalaw5521
@wathsalaw5521 20 күн бұрын
Hodata kiyala denawa.Super 👍❤️
@Rashu98
@Rashu98 17 күн бұрын
ADS
@senayagamage9280
@senayagamage9280 4 ай бұрын
Hari lassanai fist time beluwe subscribed
@Rashu98
@Rashu98 4 ай бұрын
Thank you❤❤
@nimashasewwandi6028
@nimashasewwandi6028 3 ай бұрын
Thank you dear man dakapu lassnama eye makeup ekak
@Rashu98
@Rashu98 3 ай бұрын
ආදරෙයි ❤
@Sena-i8h
@Sena-i8h 2 ай бұрын
❤ හරිම ලස්සනයි
@Rashu98
@Rashu98 2 ай бұрын
ස්තූති ආදරෙයි ❤
@SurangaRajapaksha-ij6kv
@SurangaRajapaksha-ij6kv 4 ай бұрын
Hodata kiyala denawa.. best🔥🔥👍👍
@Rashu98
@Rashu98 4 ай бұрын
Thank you❤
@SakunthalaSakunthala-u2y
@SakunthalaSakunthala-u2y Ай бұрын
Thank you😊❤
@nisansalamaheshani
@nisansalamaheshani 4 ай бұрын
හරිම ලස්සනයි❤
@Rashu98
@Rashu98 4 ай бұрын
Thank you adarei❤❤
@nilanthigunawardena7415
@nilanthigunawardena7415 4 ай бұрын
Godak hodata kiyala denawa. Ewagema godak lassanai ❤
@Rashu98
@Rashu98 4 ай бұрын
ආදරෙයි ❤❤
@ලොකී-න9ඟ
@ලොකී-න9ඟ 4 ай бұрын
අනේ හරිම ලස්සනයි
@Rashu98
@Rashu98 4 ай бұрын
Thank you ආදරෙයි ❤
@SulakshiChamodya
@SulakshiChamodya 4 ай бұрын
Lassanayi akka❤❤🎉
@Rashu98
@Rashu98 4 ай бұрын
Thank you nangi adarei❤
@roshiniuduwaka4754
@roshiniuduwaka4754 4 ай бұрын
Harima lassani nanga ❤
@Rashu98
@Rashu98 4 ай бұрын
Thank you akka adarei❤❤
@nishanthikumari7059
@nishanthikumari7059 4 ай бұрын
ඇස් දෙක හරිම ලස්සනයි ❤❤❤
@Rashu98
@Rashu98 4 ай бұрын
Thank you .adarei❤❤
@PraveenaLiyanage
@PraveenaLiyanage 4 ай бұрын
Akki harima lassanai..eye makeup eka karaddi ekama brush ekada hama colour ekatama ganne nattan colour eken colour ekata brush eka wenas karanna oneda..akki waterline ekata eyeshadow daddi eyelid ekata dapu order ekatada eyeshadow danna one
@Rashu98
@Rashu98 4 ай бұрын
අයිශැඩෝ දානකොට එකම බ්‍රශ් එක පාවිච්චි කරන්න පුලුවන් එකක් දාලා හොදට ටිශූ එකකින් ඒක පිහදාලා යවන්න. ලයිට් කලර්ස් ඉස්සෙල්ලා දැම්මොත් විතරයි හැබැයි .තද පාට දානවානම් වෙන වෙන බ්‍රශ් පාවිච්චි කරන්න. වෝටර් ලයින් එකට උඩ පාටම දාන්න ඕනි කියලා එකක් නෑඒක මෙකප් එකෙන් මේකප් එකට වෙනස් වෙනවා බබෝ. හැබැයි ලස්සනම පාට හොදට ගැලපුවොත්❤
@vishakawijewardana9042
@vishakawijewardana9042 4 ай бұрын
Wow
@Rashu98
@Rashu98 4 ай бұрын
Thank you❤❤
@study-nishi
@study-nishi 4 ай бұрын
Harima lassanai❤❤❤❤❤
@Rashu98
@Rashu98 4 ай бұрын
Thank you adarei❤❤
@samithdesilva50
@samithdesilva50 4 ай бұрын
Woow ❤👌
@Rashu98
@Rashu98 4 ай бұрын
Hero❤
@Soumya_Ranasinghe
@Soumya_Ranasinghe 4 ай бұрын
Eye makeup එක පුදුම ලස්සනයි අනික් ටික නැතුව ඒක දැම්මත් ඇහැ මාරම ආරක්ෂනීය පාටට පෙනේවි ♥️
@Rashu98
@Rashu98 4 ай бұрын
ස්තූති ආදරෙයි ❤
@thanujadilhani1649
@thanujadilhani1649 4 ай бұрын
Woooowww
@Rashu98
@Rashu98 4 ай бұрын
Thank you🥺❤
@niroshalakmali5401
@niroshalakmali5401 4 ай бұрын
Lassanai❤❤❤❤
@Rashu98
@Rashu98 4 ай бұрын
Thank you❤❤
@Pawee7361
@Pawee7361 4 ай бұрын
අදත් ලස්සනයි අක්කී ❤️
@Rashu98
@Rashu98 4 ай бұрын
Thank you adarei පවනී❤❤
@Pawee7361
@Pawee7361 4 ай бұрын
@@Rashu98 අක්කී මගේ කොන්ඩේ උපතින්ම දුඹුරු පාටයි.... ඇස් දෙකත් දුඹුරු පාටයි... අයිලෑශ් එහෙමත් දුබුරුයි එතකොට මට මස්කාරා, අයි ලයිනර් එහෙම ගැළපෙන්නේ කලුද දුබුරුද.... 😀
@Rashu98
@Rashu98 4 ай бұрын
@@Pawee7361 black and brown dekama ok babo brown wadiya black aduwa karanna smokey eye makeup wage karanakota e kiyanne black eke idan brown shade wenna wage❤❤
@Pawee7361
@Pawee7361 4 ай бұрын
@@Rashu98 හරි අක්කී Thank you ❤️
@TaniyaSonali-i8r
@TaniyaSonali-i8r 4 ай бұрын
oil skin ekata suns cream ekak kiyannako jel wagenam odai
@Rashu98
@Rashu98 4 ай бұрын
Gel based sunscreen එකකට යන්න spf 35 ත් 50 ත් අතර.
@tharukasarojani
@tharukasarojani 4 ай бұрын
Thank u petiyo...❤❤11
@Rashu98
@Rashu98 4 ай бұрын
ආදරෙයි ❤🥺
@SurangaRajapaksha-ij6kv
@SurangaRajapaksha-ij6kv 4 ай бұрын
Supar lassani..❤😊😊
@Rashu98
@Rashu98 4 ай бұрын
Thank you❤
@Twinkiiee
@Twinkiiee 3 ай бұрын
Akki mge skin ek tikk yellowish colour ekk thiyenne 36 ek withrk use kroth match wena ekk ndd Chinese ek nthuw?
@Rashu98
@Rashu98 3 ай бұрын
Powder eka yellow paththata yana ekak ganna❤
@Twinkiiee
@Twinkiiee 3 ай бұрын
@@Rashu98 Hri akke thank you❤️
@dilshanmahesh9922
@dilshanmahesh9922 4 ай бұрын
Harrima lassanai
@Rashu98
@Rashu98 4 ай бұрын
Thank you❤
@pamudichethana8791
@pamudichethana8791 4 ай бұрын
හරිම පැහැදිලිව කියා දෙනවා.. ගොඩක් ස්තුතියි එකට.. මට කියාදෙන්න පුලුවන්ද ඇයි මේකප් දැම්මාම නහය නිකට තොල උඩ දාඩිය දාන්නේ.. ඒකට කෝමද හදාගන්නේ... කම්පැක්ට් පව්ඩර් එකයි ට්‍රාන්ස්ට්ලූශන් එක දාන විදි... ෆොව්න්ඩේශන් එක කර්ලා කම්පැක්ට් කලොත් වැරදිද.. ඇයි කන්ටෝ කරපුවායේ කම්පැක්ට් නොකරන්නේ එටිකට දාඩිය දැම්මොත් ඒවා යනවා නේද... අනේ පැහැදිලි උත්තරයක් ඕනී.....🙏🙏😍😍😍
@Rashu98
@Rashu98 4 ай бұрын
දාඩිය දාන එකට පව්ඩර් කරන්න ඕනි. කන්ටුවර් කරන තැන් පව්ඩර් කරනවා යාන්තමින් බ්‍රශ් එක අරන් යනවා.complete ,translucent powder දෙකම පාවිච්චි කරන්න පුලුවන් බබෝ❤
@pamudichethana8791
@pamudichethana8791 4 ай бұрын
@@Rashu98 අනේ thank you මේ තරම් ඉක්මනට reply ලැබෙයි කිය්ලා හිතුවේ නෑ...
@champikakumari5498
@champikakumari5498 3 ай бұрын
හරිම ලස්සනයි මෙිකප් එකයි ඔයයි දෙකම,Highlights කරන්න ඔන තැන් හදුනා ගන්නෙ කොහොමද ?
@Rashu98
@Rashu98 3 ай бұрын
T zone එක මන් වීඩියෝ වල උගන්වලා තියනවා මීට කලින් දාපු වීඩියෝ බලන්න බබෝ❤
@JayasingheShavindi
@JayasingheShavindi Ай бұрын
Chinese stick eka dammama muna kalu wenwada akke
@Rashu98
@Rashu98 Ай бұрын
හමේ පාට අනුව වෙනස් වෙනවා බබෝ ටිකක් පැහැපත් කෙනෙක් චයිනිස් විතරක් පාවිච්චි කලොත් කලු වෙනව
@prabhawee2808
@prabhawee2808 4 ай бұрын
Ada thamai dakke....godak usefull una...subcribe kala onna...
@Rashu98
@Rashu98 4 ай бұрын
ආදරෙයි ගොඩාක් ස්තූති ❤❤
@nisansalamaheshani
@nisansalamaheshani 4 ай бұрын
Oya normal godak fair kenek neda.chainese colour eka oyata set wenawada
@Rashu98
@Rashu98 4 ай бұрын
Chinese poddakui 36 eken wadiyai dala hada ganna oni 36 vitharak dammoth creamy gathiyata wadi wela mage skin colour ekata galapenne nathuwa yanawa mage skin colour eka tikak yellow paththata wadi❤
@nisansalamaheshani
@nisansalamaheshani 4 ай бұрын
@@Rashu98man hithanne man oya thara fair kenek nemei.eth mata chainese colour eka set wenne ne.tika welawakin face eka dark wenawa.man use karanne 303,36 and ivory colors.ekai man ehuwe
@ChamaraMadushan-t6e
@ChamaraMadushan-t6e 4 ай бұрын
​@@nisansalamaheshani හරියම හරි ඔයා🫠
@Rashu98
@Rashu98 4 ай бұрын
@@nisansalamaheshani chinese eka vitharak koi welawakawath danna epa oya tikak fair keneknam babo ethakota kalu wenawa thama ehema danawana powder eka oyage skin colour ekata wada 2step light ekaj ganna.
@tharukasarojani
@tharukasarojani 4 ай бұрын
Nangiyo..banana poweder eka nethuwa kryloan eke translusant powder 1 demmata kamak nedda.fixing powder 1 gena poddak kiyannako godak loku udawwak nangi...😊❤
@roshiniwalpola
@roshiniwalpola 4 ай бұрын
Mamath awa dear balnda thank youuuuuu
@Rashu98
@Rashu98 4 ай бұрын
ආදරෙයි ❤❤
@roshiniuduwaka4754
@roshiniuduwaka4754 4 ай бұрын
Viyana brand ekenuth mekeup eka karala pennnko nanga ❤
@Rashu98
@Rashu98 4 ай бұрын
අනිවාර්යයෙන් ගේන්නම් ඉක්මනින් ❤❤
@malshamalsha828
@malshamalsha828 4 ай бұрын
Kryolan stickswala new prices kohomd
@Rashu98
@Rashu98 4 ай бұрын
මන් අන්තිමට ගන්නකොට හත්දහස් ගානක්.❤
@dulashaniprasannima4059
@dulashaniprasannima4059 4 ай бұрын
❤❤❤
@Rashu98
@Rashu98 4 ай бұрын
Thank you❤❤
@prabhawee2808
@prabhawee2808 4 ай бұрын
Eye line eka blend karaddi blod wela wage penenne nadda...
@Rashu98
@Rashu98 4 ай бұрын
ඉස්සෙල්ලාම pencil එකෙන් දාලා ඒක බ්ලෙන්ඩ් කරන්න ඊට පස්සෙ eyeliner දා ගන්න❤
@rovinahashani6113
@rovinahashani6113 4 ай бұрын
Krylon brand eke badu ganna hoda thenak kiyannako akke...
@Rashu98
@Rashu98 4 ай бұрын
මන් ගන්නෙනම් කිරිබත්ගොඩ සවීනා එකෙන් බබෝ❤
@oshinikavindi8731
@oshinikavindi8731 3 ай бұрын
❤️
@Rashu98
@Rashu98 3 ай бұрын
❤❤❤
@nisansalamaheshani
@nisansalamaheshani 4 ай бұрын
Use karapu powder eka kiyannako nanga
@Rashu98
@Rashu98 4 ай бұрын
ADS banana translucent powder and miss rose compact powder ❤
@AchiniTaniya-nb6qr
@AchiniTaniya-nb6qr 4 ай бұрын
Thanks darling ❤️♥️♥️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️🌹❤️❤️❤️❤️🌹❤️🌹
@Rashu98
@Rashu98 4 ай бұрын
ආදරෙයි අචිනී❤❤
@prabhawee2808
@prabhawee2808 4 ай бұрын
primer එක වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කියන්න drar...
@Rashu98
@Rashu98 4 ай бұрын
Vaseline petroleum එක පුලුවන් එහෙම නැතිනම් කෝමාරිකා ජෙලි,moisturizing cream,baby powder පොඩ්ඩක් එක්ක පිරිසිදු සුදු පොල් තෙල් හරි hazel oil හරි ෙකට දාලා ටිකක් උකු ද්‍රාවණයක් හදලා ගාන්නත් පුලුවන් ❤
@prabhawee2808
@prabhawee2808 4 ай бұрын
@@Rashu98 thanks your all coments dear...
@DanushaMaduvanthi
@DanushaMaduvanthi 4 ай бұрын
Akke control karana eke mama mokadda
@Rashu98
@Rashu98 4 ай бұрын
Miss rose dark brown concealer ❤
@NadeeiMax-sd2wn
@NadeeiMax-sd2wn 4 ай бұрын
Kandy wala original kreylon ganna thenak kiyanwada.fack ewa thiynne hema thenama
@Rashu98
@Rashu98 4 ай бұрын
Kandy වලනම් කියන්න දන්නෙ නෑ බබෝ තැනක්🥺පොඩ්ඩක් හොයලා බලලා කියන්නම් මන්
@NadeeiMax-sd2wn
@NadeeiMax-sd2wn 4 ай бұрын
@@Rashu98 online page nedda.
@ShivanthiFernando-h2o
@ShivanthiFernando-h2o 28 күн бұрын
liquid stick 36 and chinese keyon pancake 36 and chinese එහෙම කිව්වා ම හරි නේද මට මේක ගන්න ඔනේ නංගි මට පුලුවන් නම් එ items වල pics දාන්න
@Rashu98
@Rashu98 28 күн бұрын
Liquid stick නෙවේ nikanma stick kiyalama illanna❤
@sheharanilupul1792
@sheharanilupul1792 4 ай бұрын
අනේ මේ බ්‍රශ් එක මොකක්ද ෆවුන්ඩේශන් blend karapu
@Rashu98
@Rashu98 4 ай бұрын
Jessup brand එකේ blending brush එක❤
@disnaranjanie7634
@disnaranjanie7634 4 ай бұрын
amban.karala.kathai.
@Rashu98
@Rashu98 4 ай бұрын
මේකප් වර්ග වගේම කරන විදි තියනවා මිස්. කලින් වීඩියෝ බලන්නකෝ මගේ අදහසක් ගන්න පුලුවන් වෙයි.ස්තූති ❤
@wajiranayomi8614
@wajiranayomi8614 4 ай бұрын
❤❤
@Rashu98
@Rashu98 4 ай бұрын
❤❤❤
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
චතුරිකාගෙන් Simple Makeup එකක්
8:13
Offmarks Sri Lanka
Рет қаралды 361 М.
SIMPLE PARTY MAKEUP TUTORIAL | සිංහල
8:03
Shamalka
Рет қаралды 769 М.
Одноклассники съели мои чипсы 😂 #shorts
0:41
Вика Андриенко
Рет қаралды 1,9 МЛН
Баранина - прыжки в бассейн 🌊🐏
0:42
NEMI ROMAN
Рет қаралды 3,7 МЛН