දෙමවුපියන්ව රැවැට්ටුවා - VLOG 255

  Рет қаралды 62,191

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

Күн бұрын

Пікірлер: 201
@hirushisadunika3126
@hirushisadunika3126 11 ай бұрын
අයියගෙ අම්මා අක්කට හරි ආදරෙයි නේද අර ෆෝන් එකෙන් දුවා කියල කියනකොට තේරෙනවා ඒක ❤
@sudarmadilhani162
@sudarmadilhani162 11 ай бұрын
අනේ බාප්පගෙයි පොඩි නැන්දගෙයි අහින්සක කම❤
@AkDJ581
@AkDJ581 11 ай бұрын
*_ආදරණිය අම්මා තාත්තා වෙනුවෙන් ලස්සන දෙයක් පෑන් කරලා කරපු එකනම් වචන වලින් කියන්න අමරුයි ජිවිතේ වටිනවාම වස්තුව බුචී අයියාගේ අම්මා තාත්තායිගෙයි මුණේ තිබ්බ අහිංසක සතුට අපේ ජිවිතේ ලබන්න පුළුවන් උපරිම සතුට 💖💖💖_*
@hasithkaushi8052
@hasithkaushi8052 11 ай бұрын
හරීම ආදරණීය පින්වත් අම්මා කෙනෙක්... දැක්කාමත් ආදරේ හිතෙනවා අම්මාට... අම්මා පුදුමාකාර විදිහට ආදරෙයී අයියාටයී අක්කාටයී දෙන්නාටම... ❤️ අනේ හැමදාමත් අම්මායී තාත්තායී සතුටින් ඉන්නම ඕනී... දීර්ඝායුශ වේවා!... ❤ Happy Anniversary අම්මා තාත්තා... ❤️😍😘😘
@thenujakithmal717
@thenujakithmal717 11 ай бұрын
අනේ අමිමගෙ සතුට ❤️🥺😍. කවදා දැක්කත් එයාගෙ සතුටෙන් අඩුවක් නැ අයියා අක්කා දකිද්දි ❤️😍🥺.
@Linda-kx7sb
@Linda-kx7sb 11 ай бұрын
හරිම ලස්සනයි ඒ අමිමට තාත්තට කොයිතරම් සතුටක් දැනෙන්න ඇතිද ඹය දෙන්න හරිම වාසනාවන්ත දරුවන් දෙන්නෙක් ආදරෙයි බුදු සරණයි 🙏🙏❤️❤️
@UmeshaDilhani-eo9gr
@UmeshaDilhani-eo9gr 11 ай бұрын
ඇස් වලට කදුලු ආවා අම්මා පුදුම උන හැටි දැකලා .අනේ ඔයාලා දෙන්නා කොයි තරම් හොදද.❤❤❤
@rashmiprarthanahimashinee
@rashmiprarthanahimashinee 11 ай бұрын
මාර ලස්සන ආදරනීය surprise එකක් ❤❤❤ හැමදාම සතුටින් නීරෝගීව ඉන්න අම්මා,තාත්තා ❤❤Happy anniversary 🎉🎉
@_NIPUNIKA_DULMINI_
@_NIPUNIKA_DULMINI_ 11 ай бұрын
අයියයි අක්කයි හැමදාම දෙමව්පියන්ට සලකගන එයාලවත් සතුටු කරමින් ඉස්සරහට යන නිසා තමයි දෙන්නටම හරියන්නේ❤ තව තවත් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අම්මලා දෙන්නයි තාත්තලා දෙන්නයිත් තව ගොඩාක් කල් නිදුක් නීරෝගීව ඉන්න ලැබෙන්න කියලා මං එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා❤
@nadeejayasiri8033
@nadeejayasiri8033 11 ай бұрын
අනේ අම්ම සර්ප්‍රයිස් වුණ විදිහ දැකලා මට කදුලුත් ආවා...❤️❤️❤️ එයා හරි ආදරණීයයි. සුබම වේවා♥️
@kalpanichathurya6719
@kalpanichathurya6719 11 ай бұрын
ආපහු නැන්දයි මාමයි අම්මයි තාත්තයි එක්ක මේ වගේ වීඩියෝ එකක් ඕනි
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
😍❤️ අනිවා කරන්නම් ❤️😍
@Travelmania-j4l
@Travelmania-j4l 11 ай бұрын
ඔය දෙන්නා වගේ නිදහස් ජීවිතයක් ගතකරන්න මාත් හරිම ආසයි.දැනටමත් ඒකට මං මූලික අඩිතාලම දාගෙන යන ගමන් ඉන්නෙ❤
@ffd2dsofi123
@ffd2dsofi123 8 ай бұрын
අයියගේ අම්මගේ සතුට දැක්කම මටත් ගොඩක් සතුටක් දැනුනා . හැමදාම ඔය ලස්සන හිනාව එ් විදිහටම තියෙන්න ඔනි ..... 😊❤
@lakshaniyapa1789
@lakshaniyapa1789 11 ай бұрын
අනේ අම්මා..හරිම හොදයි වගේ අනේ..ගොඩක් සන්තෝස උනා එඅයාලා
@hirudinimadushani6346
@hirudinimadushani6346 11 ай бұрын
ඔයාලාගෙ අම්මලා තාත්තා හරිම අහින්සකයී අක්කෙ අයියේ 😘❤ ඔයාලාත් ශොක් .. හැමදාම බලනවා .. ඔයාලගෙ විඩියෝ ❤❤ ආදරෙයි
@shalikawasala9683
@shalikawasala9683 10 ай бұрын
මේ වගේ ලගම අයව ගෙන්නගන එයාලාට දෙන suprice එකෙන් හරිම සතුටු වෙනවා,අපිත් මේ වගේ එකක් කලා, Happy wedding anniversary ❤❤❤❤
@luckytvD
@luckytvD 11 ай бұрын
අනේ! එකටනම් ඇස්වලට කදුළුත් ආවා...❤❤❤💖💖💕💕💕🥰🥰
@aruwani7813
@aruwani7813 11 ай бұрын
හරිම සතුටුයි අයියා. වගෙමයි අමිමා තාත්තා අනෙ අර නැන්දායි මාමයි හරිම හොද අය වගේ බුදු සරණයි එයාලට
@AnuraPa
@AnuraPa 11 ай бұрын
ඉතාමත් වාසනාවන්ත ආදරනීය අවස්ථාවක්. ඔබ දෙපලට නිරෝගීමත් වාසනාවන්ත Happy anniversary යක් වේවායි පතමි.❤❤❤❤🙏🙏
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 11 ай бұрын
මරු මරු ❤️❤️ දෙමව්පියන්ව සතුටු කරන එක තරම් දෙයක් තවත් නැ ❤️
@ayodyaperera1212
@ayodyaperera1212 11 ай бұрын
මටත් හිටියා ඒ විදියම නැන්දා කෙනෙක් මම පොඩි කාලෙ මාව බලගත්ත.පෙනුමත් ඒ වගේමයි.. එයත් ගෙදරම කෝපි කඩලා කෝපි වේලලා කුඩු හදාගන්නේ අපිටත් බොන්න දෙන්නේ.. අද ඒ නැන්දා මේ ලෝකේ නෑ.. මේක දැක්කම මට එයාවත් එක්කම ඒ පරන මතක හුගක් මතක් උනා 🥺❤️
@ami1122-A
@ami1122-A 11 ай бұрын
The two older couples are the salt of the earth.❤ no fake acting for the camera. Pure simplicity and peace. A vanishing breed in SL really. It was such a peaceful video to watch. I just wish the son toned down his non stop loud talking and commentary, if he did that it would've taken the video to another level. I wouldve then watched it many times over just to absorb the peacefulness of the people and country life.
@mashi2444
@mashi2444 11 ай бұрын
Happy anniversary අම්මේ තාත්තේ....❤❤❤❤ අනේ හරිම ලස්සනයි.kandy trip එක වගේම එයාලා ගොඩක් අදත් සතුටු උනා.කවදාවත් ඔයාලට වරදින්නේ නැහැ 😘😘😘😘❤❤❤❤❤
@kaushalyadissanayake1462
@kaushalyadissanayake1462 11 ай бұрын
අනෙ එ අම්මට හරි ආදරෙයි මං❤බුදු සරනයි අම්මා තාත්තා.අක්කි වාසනාවන්තයි එ වගෙ අම්ම කෙනෙක් ලබන්න.❤අක්කටත් තමන්ගෙම දරුවෙක්ට වගෙ ආදරෙයි.😊හැම නිතරම මූනෙ හිනාව.හරිම සිරියාවයි❤ඒකට අපෙ නැන්දම්මලා😂😂
@Suwimali93
@Suwimali93 11 ай бұрын
අනේ හරිම ආදරණීයයි......... කියන්න වචන නෑ. අම්මයි තාත්තයි කොච්චර සතුටු වුනාද...බාප්පයි. පොඩි නැන්දවත් අමතක කලේ නෑ..........අනේ අහිංසක පවුලක්..... හරිම ආදරණීයයි ....මේ විඩීයෝ එකනම්... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nilankapereanilankaperera1797
@nilankapereanilankaperera1797 11 ай бұрын
අයියගෙ අම්ම තමයි ෂෝයි ,ආදරෙයි ඔයාලට,ආදරෙන් සතුටින් ඉන්න.බුදු සරණයි
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 11 ай бұрын
5:46 ඔව් අයියෙ මම බීල තියෙනවා happy anniversary anti ankal 😊❤
@ThanujaDarshani-bm4jd
@ThanujaDarshani-bm4jd 11 ай бұрын
පොඩි නැන්දම්මා paw ආදරෙයි akkii ayya happy Anavasry
@mashihansika8913
@mashihansika8913 11 ай бұрын
එ අම්මා හරිම අහින්සකයි ❤️❤️❤️ බුදුසරණයි දෙන්නටම
@y.r.dharmathilaka2843
@y.r.dharmathilaka2843 11 ай бұрын
අමිමා පවි අනේ ඇස් වලට කදුලුත් ආවා ,ඔයා හරිහෙද පුතේක් අනේ දෙන්නටම හැමදාම සතුටින් බුදුසරණයි 🙋
@MMNP-2003
@MMNP-2003 11 ай бұрын
හැම වෙලාවෙම නැතත් ඕනම වෙලාවේ එයාලා ලග ඔයාලා ඉන්නවා 😍❤️
@kalpanichathurya6719
@kalpanichathurya6719 11 ай бұрын
හරිම ආදණීයයි ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
😍❤️😍
@sajanishashikala1731
@sajanishashikala1731 11 ай бұрын
❤️❤️ අනේ අයියයි අක්කවයි දැක්කම අම්මගෙ සතුට❤️❤️
@Nameshsanjula18
@Nameshsanjula18 11 ай бұрын
පළවෙනි කමෙන්ට් එක මගෙන් අදත් ලස්සනයි වීඩියෝ එක මරු
@hashinishalika9016
@hashinishalika9016 11 ай бұрын
බාප්පයි,නැන්දයි පව් අනේ..ඒ අම්මලාගේ සතුට...❤️
@Suwimali93
@Suwimali93 11 ай бұрын
අම්මයි තාත්තයි..සතුටින් ඉන්න. නිරෝගී වේවා.. දීර්ඝායුෂ ලැබේවා...❤️❤️❤️❤️❤️
@gayanichampika9842
@gayanichampika9842 8 ай бұрын
Lagade balanna gatte video maru appa.
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
ගොඩාක් ස්තූතියි 🥰❤️
@uthpalaanuruddika3399
@uthpalaanuruddika3399 11 ай бұрын
Happy Anniversary aunty and uncle. God blees you❤❤❤❤❤ Love you Kuchi and buchi. It was a great surprise🎉🎉🎉🎉
@_himasha_
@_himasha_ 11 ай бұрын
හැම අවුරුද්දෙම anniversary එකට අම්මල තාත්තලා දෙන්නටම මේම supries දෙනවා මට මතකයි 🥹🤎 ඔයාලගෙ වීඩියෝ දැකලා තමා අපෙ අම්මටත් මේ වගේ දෙයක් කරන්න අදහසක් ආවේ අප්පච්චී නෑ අම්මයි විතරයි ඉන්නේ 🥹🤎 ඊලගට dubai vlogs ගේන්නකෝ 💜
@yasaranethmini7104
@yasaranethmini7104 11 ай бұрын
Birthday ekata monawa hari karanna
@sunethjayawardene3997
@sunethjayawardene3997 11 ай бұрын
ලස්සන වැඩක්, ආසා හිතෙන ආදරයක් ❤♥️♥️🔥🔥
@nethnavodya7291
@nethnavodya7291 8 ай бұрын
Harima ahinsakai aneee❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
😍😍❤️😍😍
@thisurilakshika4576
@thisurilakshika4576 11 ай бұрын
අනේ ඒ අම්මා කොච්චර ආදරෙනීයද ❤
@prabhashaniabeysekara1999
@prabhashaniabeysekara1999 11 ай бұрын
අනෙ අයියගෙ අම්මගෙ සතුට මට ඇස් වලට කදුලුත් ආවා.. එ බැදීමට මන් හරි ආදරෙයි
@erandikaherath6122
@erandikaherath6122 11 ай бұрын
හරිම ආදරණීය රැවටීමක්.❤️ඇස් දෙකට කඳුළුත් ආවා ❤️❤️❤️.සුභ විවාහ සංවත්සරයක් වේවා.....🎂❤️🎂❤️🎂
@sampathsampathkumara145
@sampathsampathkumara145 11 ай бұрын
Oyala dennata thawa thawath Hari yanna ona. Harima sathutui oyala gana. Oyala ammalawa puduma karanna giyata nikan APIth giya wage danune.adarei ❤❤❤ budusaranai
@HarindhiKawshalya
@HarindhiKawshalya 11 ай бұрын
අනේ ඒ අම්මට ආදරේ හිතෙනවා❤️
@sanduninisansala1816
@sanduninisansala1816 11 ай бұрын
හරිම ආදරණීයයි❤😘
@nadeeraperera6269
@nadeeraperera6269 11 ай бұрын
අනේ හරිම ආදරණීයයි ඒ වීඩියෝ එක ඔයාලා අද තැනක ඉන්න නිසා තමයි එයාලට ඒවගේ සතුටක් දෙන්න පුලුවන් මම කුචී බුචී බලන්න ගත්තේ ඔයාලගේ හතර දෙනාම සූරයෝ කියලා දෙගො⁣ල්ලොන්ගෙම ඇනවසරි එකට හොටෙල් එකකට ගියේ ඒ ආදරය තාමත් එහෙමම තියෙන එක කොච්චර ෂෝක්ද ආදරෙයි ඔයාලට ❤❤❤❤
@ridmihasari
@ridmihasari 11 ай бұрын
මොන වැඩේ තිබ්බත් ගෙදර යන වීඩියෝ බලනවා 😍
@SaduThilakshana-lh3pq
@SaduThilakshana-lh3pq 10 ай бұрын
අනේ ඒ අම්මානම් ගොඩාක් සතුටු උනා තාත්තත්❤
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 10 ай бұрын
❤❤ Theruwan saranai!! Subama suba viwa sanwathsarayakma wewa Ammata,Thathata.🎉🎂🎊💐👏👏🌹🌹❤️❤️oyala harima hodai.kuchi&Buchi..🌹🌹❤️❤️
@GaneshaLakshani-em1fg
@GaneshaLakshani-em1fg 11 ай бұрын
අදත් ශෝයි අනේ....love you akka aiya ❤️❤️❤️
@dilekavijerathna4445
@dilekavijerathna4445 11 ай бұрын
ඒක නම් ශෝයි surprise එක...❤❤❤❤❤ Happy Wedding Anniversary ammatai thaththatai...❤️❤️❤️❤️❤️
@suga3572
@suga3572 11 ай бұрын
සුබ විවාහ සංවස්සරයක් වේවා ..❤❤❤❤💐💐💐💐💐.. දීර්ඝායුෂ ලැබේවා ...අම්මගේ ඒ ආදරේ අනේ 😢😢😢😢😘😘😘😘 බුදු සරණයි
@ChamariGanegoda
@ChamariGanegoda 11 ай бұрын
Oyage Amma harima lasanaiii ❤ budusaranai dennatama
@sandyasandamali3152
@sandyasandamali3152 11 ай бұрын
අම්මගේ සතුට ❤
@geethikajasanthukankanamge1941
@geethikajasanthukankanamge1941 11 ай бұрын
Ane e dennage satuta.oyalata hitana patana hamadema labenta one.hamadamat satuten inna one me karaganna pin walata.ammatai thaththatai dennata niduk nirogi suwa labenna one.Balana gamanma comment akak damma.💕
@kalasahanvlogers324
@kalasahanvlogers324 11 ай бұрын
Baappagei podi nandagei upan dina walata cake kpmu aiyee ❤ akkee. 😚😍😍 .e denna harima ahinsakai. Budu saranai oyl okkotma. පරිස්සමෙන් inna hemoma
@MPwerasekara
@MPwerasekara 11 ай бұрын
Happy annivesary🎉💐🎁♥️♥️ theruwansaranai amma,thaththa.e amma hari shok.hari lassanai ada
@keshisilva
@keshisilva 11 ай бұрын
Buchi aiyage amma lassana wela ❤ hemadamath oya dennath ammala thaththalath bappai nendaith niduk nirogiwa sathutin inna ona ❤
@virajsathsara96
@virajsathsara96 11 ай бұрын
Happy Anniversary amma& thaththa ❤🎉🎉🎉❤
@GayaniMorawaka
@GayaniMorawaka 11 ай бұрын
Aneee harima adaraneeyai oya denna❤️❤️❤️❤️❤️budusaranai.
@binuripabasara2459
@binuripabasara2459 11 ай бұрын
Harima adaraniya ammekui appachchi kenekui. Akkage ammai appachchi wagemai❤
@dilupapriyanka6407
@dilupapriyanka6407 11 ай бұрын
Happy Anniversary amma & thaththa .hemadema sathutin inna lebewa .ane e dennage mune thibba sathuta.oyala dennata godak pin e ammai thathai ehema sathutu karata. Ape kuchi nangi gena hari adambarayak denenawa .wena lelila wage neweinee .thamange amma thaththata wage adare karanne.ewagemai ithin buchith.eyath ape kuchige amma thaththata puthekne.adarei okkotoma
@BhagyaAwis
@BhagyaAwis 11 ай бұрын
අනේ ඒක ගොඩක් හොදයී අයීයේ අක්කේ 😊😊
@chaviandfamilyvlogs869
@chaviandfamilyvlogs869 11 ай бұрын
happy anniversary amma tatta,kuchi අක්කා හරිම වාසනාවන්තයි මේ වගේ නැන්දම්මා කෙනෙක් ලබන්න, එයාලත් වාසනාවන්තයි ඔයා වගේ හොඳ ලේලි කෙනෙක් ලබන්න
@dilinidinethma6878
@dilinidinethma6878 11 ай бұрын
Happy anniversary ammi thaththi ta ❤️❤️❤️ බුදු සරණයි ආදරේ යි ගොඩක්
@champikasudarshani6938
@champikasudarshani6938 11 ай бұрын
Happy anysirea අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@sudarmadilhani162
@sudarmadilhani162 11 ай бұрын
ඔයාලට පින් අනේ
@samarakkodiweerasinghe
@samarakkodiweerasinghe 3 күн бұрын
😊අපිටත් ෙමානවහරි එවන්න
@sitharamadhavi3762
@sitharamadhavi3762 10 ай бұрын
Ane aunty harima lassnai...❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 10 ай бұрын
🥰❤️
@rathumanannalgesasiniimals9383
@rathumanannalgesasiniimals9383 11 ай бұрын
ඔයාලා ෂෝයි අනෙ ආදරෙයි දෙන්නටම❤
@sandyawijethunga2437
@sandyawijethunga2437 11 ай бұрын
Oyala denna harima hodai.api hemoma demawpiyonta salakanawane.oya denna nendatI bappataith adarei godak.harima adaraneeya joduwak.adarei hemadamath
@ganganiranasinghe1588
@ganganiranasinghe1588 11 ай бұрын
Hari lassnai හැමදාමත් satutin parisaman inna ❤❤
@kumarikumari1262
@kumarikumari1262 11 ай бұрын
Happy anniversary 🎉🎉amma,thaththa .
@madusinghapura5144
@madusinghapura5144 11 ай бұрын
අක්කට හම්බවෙලා තියෙන්නෙ නැන්දම්මා කෙනෙක් නෙවෙයි අම්ම කෙනෙක්❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
🥰😍😍🥰
@bottom0043
@bottom0043 11 ай бұрын
Anee amma 😢😢😢 Adrei godak. Eya nam harima cute ane ❤❤❤ Attama lassni ada nam amma Buchiya wit ara da inne pawule puthek ta
@Shenulashifenando
@Shenulashifenando 8 ай бұрын
Annne hrima ahinsaka aunty knk buchi ge amma mru😎❤ahinsakai ❤ kuchi bushi best
@kavidunimantha1120
@kavidunimantha1120 11 ай бұрын
Dannama nirogiwa sathutun inna ona Amma .thaththa hamadama Adaran inna Bussaranai
@shashininikeshala1365
@shashininikeshala1365 11 ай бұрын
aneee lassanay.... oyalage pawla
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
😍😍🥰🥰
@judefernando1
@judefernando1 10 ай бұрын
තාත්තා එච්චර sathutak pennanne nathuwata eyata katha කරගන්න බැරිවුණා ......❤😂😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 10 ай бұрын
🥰🥰❤️❤️
@RAMEandNADEE
@RAMEandNADEE 11 ай бұрын
ආදරෙයි ඔයාලට..❤❤❤
@buthmisenarathne5436
@buthmisenarathne5436 11 ай бұрын
අනේ ඒක......❤️❤️❤️❤️❤️❤️ 🥺🥺🥺🥺🥺🥺
@shanukaac9358
@shanukaac9358 11 ай бұрын
අඩේ එකම දවසේ එකම වෙලාවේ ආසම youtube food channel 2ක්කින් එකම තැනක වීඩියෝස් 2ක්😍 බන්ඩගේ වීඩියෝ එකත් දයියා foods එකේමයි😂
@aruniperera8172
@aruniperera8172 11 ай бұрын
Ane nandai mamai harima ahinsakai
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
🥰🥰😍😍
@Jananisaranga998
@Jananisaranga998 11 ай бұрын
Happy anniversary ammatai thaththatai❤
@thariquesabar6481
@thariquesabar6481 11 ай бұрын
Happy Anniversary Amma Thaththa…...❤❤
@DhonaraHona
@DhonaraHona 11 ай бұрын
දයියා food එක ලග තමයි අපේ ගෙදරත් තියෙන්නේ අයේ එනවනම් අපේ ගෙදර එන්න බුදු සරණයි
@user-qn8hd2td8cvidu
@user-qn8hd2td8cvidu 11 ай бұрын
Harima adaraniya family ekk 🥰
@Hansinadeesha
@Hansinadeesha 11 ай бұрын
Happy anniversary amma thaththa❤❤😊
@hasarupathirana273
@hasarupathirana273 11 ай бұрын
මේවනේ videos ❤ 😘
@amalisugathapala8403
@amalisugathapala8403 11 ай бұрын
Anee ada apith suprise video ekak dala nisa😍
@dewmigunawardhana5912
@dewmigunawardhana5912 11 ай бұрын
අක්කා කියද සවල...හොදයිද...මටත් යන්න ආසයි
@piumiisurika2211
@piumiisurika2211 11 ай бұрын
Niyamai 🥰 esathuta Mila karanna baha👍 api dennatama adarei 🥰
@kumududayani8149
@kumududayani8149 11 ай бұрын
Ada amma hari lassanai.. kuchii akka ammata thorala tyena aduma hari lassanai 💕😘 anemanda harima sweet ane e amma
@rashmichamathka2836
@rashmichamathka2836 11 ай бұрын
Happy anniversary uncle and aunty ❤❤
@chathubro7048
@chathubro7048 11 ай бұрын
Niyamai Brother ❤❤❤❤
@champapushpani4205
@champapushpani4205 11 ай бұрын
Happy Anniversary Aunty and uncle... Both are so much lucky to parents who have such a nice son and daughter in law....❤❤❤❤
@NimashaTarangi
@NimashaTarangi 11 ай бұрын
😂❤❤❤❤❤❤❤❤happy anniversary uncal anti.....sathutin inna hamadama
@sandalihewage8452
@sandalihewage8452 11 ай бұрын
Aww😍 Nice one doubala😊♥♥
කම්මැලියො ට්‍රිප් ගියාම වෙන දේ - VLOG 278
20:19
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 76 М.
නොදැන දෙන මනාපයෙන් තීරණය වෙන ඉරණම - VLOG 335
22:35
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 103 М.
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
VLOG 146 - එනකොට එන්නෙ එක දිගට
19:53
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 141 М.
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
කුලියාපිටිය බික Town😍
14:35
Ashen Senarathna
Рет қаралды 266 М.
VLOG 083 - හැත්තෑවෙ කෙල්ලයි තිස්පහේ කොල්ලයි
29:29
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 136 М.
සාරි ඇඳන් රට යන කෙල්ලො - VLOG 291
13:32
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 76 М.
වැඩිම දුරක් ගිහින් සමරපු උපන්දිනේ - VLOG 303
20:17
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 61 М.
දෙමවුපියන්ව අඬවපු Prank එක - VLOG 268
19:02
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 268 М.