VLOG 103 - පාරාදීසයට යන්න කාපු කට්ට | Amritsar to Kashmir | Moments of India

  Рет қаралды 82,999

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

Күн бұрын

Пікірлер
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
මුලදීම පෙන්නන බීම එකයි තව රස කෑම ගොඩකුයි ගත්තු තැනේ වීඩියෝ එක මෙන්න. kzbin.info/www/bejne/eKuwl2t6fa6fmtk
@nishanthalakpriya7922
@nishanthalakpriya7922 2 жыл бұрын
How much did you spend for the travel?
@wasanaperera7525
@wasanaperera7525 2 жыл бұрын
අපිත් ඉන්දියාවේ ගියා වගේ හැඟීමක් හිතට ආවේ.අදනම් ගොඩක් මහන්සි පාටයි ඔයාලට. ගොඩක් ස්තුතියි නංගී මල්ලි කට්ට කාගෙන යන ගමනේ ලස්සන තැන් අපිට පෙන්වනවට. තෙරුවන්සරණයි !!!!
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍😍❤️😍😍❤️
@sonalisilva3814
@sonalisilva3814 2 жыл бұрын
ඔගොල්ලො මෙහෙම මිනිස්සුන්ගේ හිත සනසනෙකම කොච්චර පිනක්ද 😍😍😍😍🙏🙏🙏🙏ආදරෙයි kuchi ❤buchi
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️
@janithnethma5907
@janithnethma5907 2 жыл бұрын
සිරාවටම කියන්නේ ලංකාවේ කවුරුහරි ජම්මු-කාෂ්මීර් වල tour vlog එකක් කරනකම් හිටියේ, අන්තිමට දාපු community post එකෙන් තමයි තේරුම් ගියේ අද vlog එක kashmir වල කියලා, ජය වේවා, ලස්සනම vlog එකක් තමා💯❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
මෙතන ඉඳන් සති කීපයක්ම කාශ්මීර්වල කරපු වීඩියෝස් සෙට් එකක් බලාගන්න පුලුවන්. 😍😍❤️❤️😍😍
@nethmikaumudi6756
@nethmikaumudi6756 2 жыл бұрын
Kashmir Wala godak Kal innawada Maru lassana tan pennanna godak video danna adrei
@sadiidonie4450
@sadiidonie4450 2 жыл бұрын
හිතේ සැනසීම නැති මේ දවස් වල මේ video එකෙන් මට නම් මාරම නිදහසක් දැනුණා. ඒ පරිසරයේ නිකන් අපි ඇත්තට ඉන්නවා වගේ දැනෙනවා ඒ background music එකත් හිතට වෙනස්ම හැඟීමක් අරන් ආවා. ගොඩක් පින් අයියේ අක්කේ.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
මේ වචන අපිටත් ලොකු සැනසීමක් 😍😍😍😍❤️❤️❤️❤️🙏🙏🙏🙏
@manasiri9999
@manasiri9999 2 жыл бұрын
14:04 අක්කා🫢🥹මං අත්දැකීමෙන් දන්නවා indian tour එකක් කියන්නෙ කොච්චර මහන්සිද කියලා😕ඒ වගේම හරිම ලස්සන අත්දැකීමක්😍Jab Tak Hai Jaan film එක මතක් වුනාKashmir city ❤️🥹අහ් මමත් ඔයාල එක්ක මුල ඉදන් දුම්රියේ නැගල ඉන්න කෙනෙක්. සුපිරියි video අයියා අක්කා👏🔥🔥
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍❤️
@cmnews4297
@cmnews4297 2 жыл бұрын
අනේ මන්දා ඇයි කියලා.... කොච්ව්ර බැලුවත් එපා වෙන්නෙ නෑ මේ ඉන්දියන් ටුවර් එකේ වීඩියෝ.... ඔයාල දෙන නම් මරුම ඩබලක් ❤️❤️❤️👌👌👌😍😍😍😍
@nimeshdezoysa1076
@nimeshdezoysa1076 2 жыл бұрын
ඒ සින්දුව. 😘😘 පටන් ගත්ත තැනම ආස හිතුනා ඔන්න .👍👍 ගමනක ආතල් එකක් ගන්න ඔහොම ආතල් වෙන්න ත් ඕනේ.🤪🤪 ලේසියෙන් ගියාම ගමනෙ කිසිම ගතියක් නැහැනෙ. වැඩේ පට්ට . ඉතිරි ටිකත් බලන්න ආසාවෙන් ඉන්නව ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අනේනේකයි. ලේසි වැඩි වෙන තරමට මතකයන් අඩුයිනෙ. ආදරෙයි මල්ලි හැමදාමත් ❤️😍❤️😍
@tharushijayasinhe9871
@tharushijayasinhe9871 2 жыл бұрын
අම්මෝ ඉන්දියාවම එපා උනා 😂 එ කට්ට දැකලා .හරිම ලස්සනයි vlog එක .😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඒ උනාට ඒ කට්ට කාගෙන ගිහින් බලන්න තියෙන ලස්සන දැක්කම කටු අමතක වෙනවා. ❤️😍❤️
@nishu2645
@nishu2645 2 жыл бұрын
Photo එකේ දාලා තියෙද්දී හිතුනා කාශ්මීර් තමා කියලා ...🥰🥰 ඇත්තට ම දැකලා නැති ගොඩක් අපිට පෙන්නලා විශේෂයෙන් කෑම .😁😁 මං ආසයි ඉන්දීයන් කෑම කන්න ..thank you ලස්සන vlog එකක් අපිට දුන්නට ❤😍👍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍
@dilkisenarathne1419
@dilkisenarathne1419 2 жыл бұрын
මං ආසම ඔය දෙන්නාට . මම ආසාවෙන් ඔයාලාගේ චැනල් දෙකම බලනවා. ආසවෙන් විඩියෝ එකක් දානකම් බලන් ඉන්වා. වැඩ අස්සේ හරි ඔය දෙන්නාගේ වැඩ කිඩ ටික අනිවාරෙන් බලනවා අයියේ අක්කේ . මේ වාගේ තව තවත් ලස්සනයි විඩියෝ අරන් එන්න. මේ ඔයාලට මම දාන පලවෙනි කමෙන්ට් එක ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි හැමදාම අපිත් එක්ක ඉන්නවට ❤️😍❤️😍❤️
@dilmitharushi960
@dilmitharushi960 2 жыл бұрын
ගමනාත්තය පටුක වුනත් අවසානය සුන්දර වෙයි 💗...ඒ කියන්නේ සෙනසුරාදා එන විඩියෝ එක 😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️❤️😍😍😍
@vindysanju296
@vindysanju296 2 жыл бұрын
හරිම නිර්ව්‍යාජ දෙන්නෙක්,ආසයි හැම වීඩියෝ එකක්ම බලන්න.මමත් දැන් ගොඩක් කල් ඉඳන් ඔයාලව බලනවා...මේ සතුට හැමදාමත් රැදේවා...අනාගතේ හැමදේම සාර්ථක වේවා ,ඔයාලගෙත් ,මගේ රටේ හැමදෙනාගෙමත්!!!.....❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආශිර්වාදයට 😍❤️🙏😍❤️🙏
@oshadhisanjana1896
@oshadhisanjana1896 2 жыл бұрын
ඕගොල්ලන්ගෙ වීඩියෝස් බලද්දි අපිටත් හිතෙන්නෙ අපිත් ඉන්දියාවෙ ඉන්නව වගේ.....ඒ ඇයි කියනවනම් ඕගොල්ලො ගන්න feeling එක අපිටත් දෙන නිසා....ඒ හින්ද අපිටත් මාර මහන්සී...ඇයි ඉතින් දිග ගමනක්නෙ අපි ආවෙ...❤️🌝
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
පට්ටම තැන්කූ අපේ හයියට අපිත් එක්ක ආවට ❤️😍❤️😍
@oshadhisanjana1896
@oshadhisanjana1896 2 жыл бұрын
@@Kuchiandbuchi හැමදාමත් අපි ඕගොල්ලො එක්ක...😁😁
@k.g.tharindumadusanka8712
@k.g.tharindumadusanka8712 2 жыл бұрын
Udemma nagitta gaman awa video aka balanna.niyama 🚂🚂 akak niyagannath puluwan gedara wage.apith ithin indiyawa giya oyala nisa.bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 🥰😘🤩🤗😷🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාරියක් 😍❤️😍
@dhanusharanathunga5501
@dhanusharanathunga5501 2 жыл бұрын
අනේ... අන්තිමේ මහන්සි උනත් අයිය කිව්ව කතාවනම් හරි.. දවසක මතක හිටින ගමනක් ❤️ හරිම ලස්සනයි..
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි 😍❤️😍
@dhanusharanathunga5501
@dhanusharanathunga5501 2 жыл бұрын
@@Kuchiandbuchi අක්කා ඔයාව කන්ටැක් කරගන්න විදිහක් කියන්නකෝ ❤️
@tharangachamodi6579
@tharangachamodi6579 2 жыл бұрын
ඔයාලට ගොඩක් මහන්සි පාටයි..ඇත්තටම කොච්චර මහන්සි වුනත් අත්දැකීම ගොඩක් වටිනවා..පරිස්සමින් ඉන්න.ආදරෙයි දෙන්නටම
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@shashikasenevirathna7954
@shashikasenevirathna7954 2 жыл бұрын
අදනම් ඔයාලා හරියටම අපිව ඉන්දියාවේ එක්කන් ගියා වගේ.....මාරම ආසා Vlog එකක් මේක....Thank You very much ❤💕love You 😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Love you too ❤️❤️😍😍
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 2 жыл бұрын
Background music ekath ekka video eka yaddi amuthu feeling ekak 😍🥺❤ thank u oyla dakina e lassana apitath blnna denawata 🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍😍❤️😍😍❤️❤️😍❤️
@Thilinijayasinghe0125
@Thilinijayasinghe0125 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි. මේවා බලන කොට අලුත් හීන ගොඩාක් ජීවිතේට එකතු වෙනවා❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඒ හීන ඉක්මනින්ම සැබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😍❤️🙏
@sajinipardeepika7538
@sajinipardeepika7538 2 жыл бұрын
අයියා කීවා වගේම ඔය දෙන්නට දැන් මහන්සි උනාට කවදා හරි ඉතාම ලස්සන මතකයක් වෙයි කියවා කියවා ඉන්න..එදාටත් අපිත් එක්ක ඒ මතක බෙදාගන්න ..මොකද ඔය දෙන්නා අපිවත් ඔය ගමන එක්කන් ගියා වගේ හැගීමක් තියනවා..ඒ තරම් ලස්සනට දැනුනා ඒ ගමන..ගොඩක් වින්දා..ඉතිං බොහොම ස්තූතියි ..❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අනිවාර්‍යයෙන්ම ඔයාලා එක්ක හැම අපේ හැම අත්දැකීමක්ම බෙදාගන්නවා හැමදාම. ❤️😍❤️😍❤️
@likeabossy1010
@likeabossy1010 2 жыл бұрын
දැනුයි බැලුවේ 🤪 ඇත්තටම ෆ්ලයිට් එකේ එන එක ලේසි.කොහොමත් යන්න ඉන්න රටක ආසම පැත්තක්.තෑන්ක්ස් ඔයාලට 😘 ඒත් අපහසු උනත් මේ වගේ එක්පීරියන්ස් එකක් ගන්න හිතුනා. 🥺🥺🖤 අනේ ඉක්මනින් විඩියෝස් ගේන්න 😭
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
දුශ්කර උනත් මේ ගමන මතක හිටිනවා වැඩියි ලේසියට ෆ්ලයිට් එකක ආවට වඩා. 😍❤️😍❤️😍
@likeabossy1010
@likeabossy1010 2 жыл бұрын
@@Kuchiandbuchi ඇත්තමයි.. 🌸🖤 ඉක්මනින් විඩියෝස් දාන්න හරී.. 🤨
@srimalisasandara9781
@srimalisasandara9781 2 жыл бұрын
ඇත්තටම මාර ලස්සන පැත්තක්.එන්න හිතෙනවා.කෑමත් කොහොම හරි අඩු ගානට රස කෑමක් හම්බුනානෙ.රු 180 ට මාර ලාභයි.ලස්සන ගමනාන්තයකට යන්න දුෂ්කර තැන් පහු කරන්න වෙනවා ඉතින් 💜️💜️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අනිවාර්‍යයෙන්ම අමාරු පාරක ගමනාන්තය ගොඩක් වෙලාවට හරිම ලස්සනයි 😍❤️😍
@virajsathsara96
@virajsathsara96 2 жыл бұрын
ඉවසීම ඉගෙන ගන්නවා නම් කූචි & බුචී තමා කට්ට කාගෙන ආපු ගමන නියමයි ......... 💪💪💪🔥🔥🔥
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍😍❤️❤️❤️😍😍😍
@nishikaushalya2034
@nishikaushalya2034 2 жыл бұрын
ඇත්තටම ඔයාලාගෙ vlog එන්කන් බලාපොරොත්තුවෙන් ඉන්නෙම කිසිම බොරු ආටොප නැතිව ඇත්ත ජිවිතෙ සරල විදිහට විදින නිසා..හුගක් අය vlog වල බොරු මවාපැම් විතරයි පෙන්නනෙ එහෙම තියෙද්දි මෙ videos අගෙ කරන්න වටිනවා... ආදරෙයි😍 50k ට තව 300යි..🎊
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ දෙන වටිනාකමට. ආදරෙයි හැමදාමත් 😍❤️😍
@sanduniapsara4051
@sanduniapsara4051 2 жыл бұрын
Indian tour එකේ ලස්සනම vlog එක බැලුවෙ අද .පරිස්සමින් travel කරන්න අයියා & අක්කා ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඉස්සරහට එන ටික මීටත් වඩා ලස්සන තැන් ටිකක් ගැන. ❤️😍❤️
@sanduniapsara4051
@sanduniapsara4051 2 жыл бұрын
අනිවාර්යයෙනම ඒ ටික එනකල් මග බලාගෙන ඉන්නවෝ 😊😊
@nadeeraperera6269
@nadeeraperera6269 2 жыл бұрын
අනේ හරිම ෂෝක් ලස්සනම ලස්සන පැත්තක් දිගටම ට්‍රැවල් වීඩියෝ දාන්න හරිම ආසයි ඔයාලගේ වීඩියෝ කිසිම බෝරිං ගතියක් නෑ අපරාදේ ඉවර උනේ කියලා හිතුනා අර සිංදුවත් මරු වෙනමම ලෝකෙකට අරන් යනවා මාරම හැගීමක් දැනෙන්නේ ❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤️😍❤️
@nadeeraperera6269
@nadeeraperera6269 2 жыл бұрын
@@Kuchiandbuchi 😘😘😘❤️❤️
@hesh3687
@hesh3687 2 жыл бұрын
Waiting for a new video ♥️ Love it 👍🏻🙂
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Thankoooo 😍❤️ Balala kohomada kiyannakooo
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 2 жыл бұрын
මරු ආ..ඇත්තටම ඉන්දියාවේ ගිහින් ඇස් දෙකෙන් දකින්න පින් නැති උනත් මෙහෙම දකින්න ලැබීමත් ලොකු පිනක් තමයි..
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ලඟදිම දවසක ලඟටම ගිහින් බලන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏😍❤️
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
අම්මෝ ඒ ටික 😁😀 නියෙමයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍❤️😍
@nethminimnadi7816
@nethminimnadi7816 2 жыл бұрын
Intro එක නම් feel උනා මාරෙට.අපිට ලස්සන පෙන්නන්න ගන්න ඒ මහන්සියට අපගේ උත්තමාචාරය 👏👏
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️😍😍❤️❤️
@hansikasandeepani246
@hansikasandeepani246 2 жыл бұрын
Video එක දානකල් බලන් හිටියේ 😍😍😍😍👌
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍❤️😍❤️😍❤️
@himayarasanjali8324
@himayarasanjali8324 2 жыл бұрын
හම්මේ...අද වෙලාවක් ලැබුන වෙලේ බලන්න බැරි උන videos 4k 5k එක හුස්මට බලාගෙන බලාගෙන ගියා ඉතිං..දැන් තමා බලලා ඉවර කරේ..හරිම ආසාවෙන් බලන් ඉන්නේ ඉන්දියා ගමනේ ඉතුරු vedios ටිකත් බලන්න❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අඩේ... තැන්කූ ඈ අපි වෙනුවෙන් වෙලාව වෙන් කලාට 😍❤️😍
@niludarshi9275
@niludarshi9275 2 жыл бұрын
ඔයාලා දෙන්නා හරිම වාසනාවන්තයි සහා අපිත් වාසනාවන්තයි video එකකින් හරි දකින්න...හැමදාම සතුටින් ඉන්න ..බුදු සරණයි ...ඉක්මනින් අනිත් video දන්න..ආසයි එහේ ලස්සන බලාන්න ...❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
දවසක එහේ ගිහින්ම එහේ ලස්සන බලන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏😍❤️😍❤️🙏
@niludarshi9275
@niludarshi9275 2 жыл бұрын
@@Kuchiandbuchi අනේ අපිට එහෙම වාසනවක් නැ ..අපි බොහෙම අමරැවෙන් ජීවත් වෙන මිනිස්සු ..video බලලා සතුටු වෙනවා ..ඔයාලා පින් එ සතුට දෙනවට ..❤️❤️
@silvadesilva426
@silvadesilva426 2 жыл бұрын
cute and lovely couple..තෙරුවන් සරණයි අක්කා අයියා 😍😍❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤️❤️🙏🙏
@mayumiperera675
@mayumiperera675 2 жыл бұрын
බොහොම ස්තුති මේ vlog වලට 🙂 හිතේ කරදරෙන් ඉන්න මේ කාලේ මේ Vlog බලන එක හිතට සැනසීමක් ❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️❤️😍😍😍❤️❤️❤️
@sachithracharuni3494
@sachithracharuni3494 2 жыл бұрын
අපිත් ගියා වගේ දැනුනේ අක්කේ 😍 අනේ ලස්සනයි ඇත්තටම.. ඒ ලස්සන අපිට පෙන්නන්න මාරම මහන්සියක් අයියා ගන්නවා ❤ video එකේ මැදින් සිංදු දාන idea එක අක්කගේද 😌😁
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඒ දැකපු ලස්සන මීටත් වඩා ඔයාලට පෙන්නන්න තිබ්බනම් කියලා හිතෙනවා. ඇහැට පේන දේ ඒ විදියටම කැමරාවට අල්ලගන්න බැරි එක හරිම අපරාදයක්.
@sachithracharuni3494
@sachithracharuni3494 2 жыл бұрын
@@Kuchiandbuchi ඔයාලාට පුළුවන් උපරිම කලානේ අනේ ❤❤ හැමදාම ආදරෙයි අපේ ඩබලට ❤♥️😘😘😘
@charuni7404
@charuni7404 2 жыл бұрын
Ammo video ekak Dankal blagena hitiye..dan thamai dakke...mt notifiyak aweth nane...ammo eth sathutui video ekak tynw dakkamath...😍😍 ikmnanin anik videosuth danna ayye and akke...asawen balagen innwa api..❤❤ video eka patan gtta wdiytma hitha wasaga unaa🥰🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️😍
@chapajayaniadhikari5795
@chapajayaniadhikari5795 2 жыл бұрын
Can't wait to see the beauty of Kashmir..!
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️😍😍
@madushasenanayake8330
@madushasenanayake8330 2 жыл бұрын
oyalai vlogs balanna balanna asa hithenva ane mn mula idn baluva dan enna enna vlogs vla kolity ekath vadi eka nisa godak asa hithenva apita blnna 🥰 all the best akki and ayya🥰🥰🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 2 жыл бұрын
දවසට 5000ට වඩා කොරෝනා වලට බිලි වුණ ඉන්දියාව අද වන විට මාස්ක් එකක් නැතිව පොදු ස්තානවල ඉන්න පුලුවන් තරමට ආරක්‍ෂිත වෙලා 😍 අපි ගැන කතා නොකර ඉමු 🥲
@mithumi.997
@mithumi.997 2 жыл бұрын
ආරක්ෂිත වෙලා නෑ, දැන් ගනන් ගන්නේ නෑ. අපේ රටේ මිනිස්සු මාස්ක් දාලා තාමත් පරිස්සම් වෙන එක ගැන සතුටු වෙන්න..❤️
@sumedalihini2604
@sumedalihini2604 2 жыл бұрын
සුපිරි akki අය්යේ. ඔයාලට ගොඩක් mahansi neda. ගොඩක් thanks අක්කි අය්යේ අපිටත් mewa pennawata duk විදලා.👍😊😊😊😊👍❤❤❤❤බුදුසරණයි පරිස්සමින් සතුටින් enne හැමදාම
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි 😍❤️😍
@srilanka6106
@srilanka6106 2 жыл бұрын
අද නම් දාපුගමන් එන්න පුලුවන් උනා
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Niyamaiiiii 😍🙌 Balala kohomada kiyannakoooo
@srilanka6106
@srilanka6106 2 жыл бұрын
@@Kuchiandbuchi බැලුවා නියමයි.දකිනකොටත් අාසයි.මම කොලබින් පිට ගිහින් නැතුව අැති අවුරැදු 10 විතර.මාර ලස්සනයි විඩියොව.අතිවිශිෂ්ටයි සර්
@rashmianuththara995
@rashmianuththara995 2 жыл бұрын
Ane harima shoi video eka aththatama paradise wage thama. Video eka yaddi song ekk ahenna thibba ekath mara shok. Amaruwen laba ganna deka age wedine neda akke aiye. E nisamai me gamana me tharam lassanata dakinna labenne. Oyala dennata godak pin mahansi wela me wage lassana deyak apita pennuwata. Adarei. Budusaranai akke aye.🧚‍♂️🧚‍♀️❤❤🌝🌞💗💗😘😘🥰🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අනිවාර්‍යයෙන්ම නංගි. කට්ට කෑවම තමයි අගේ වැඩි වෙන්නෙ. ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍
@tharushidilhara3425
@tharushidilhara3425 2 жыл бұрын
ආදරෙයි ඩබලට♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Adarei apith godak 😍🥰❤️
@tharushidilhara3425
@tharushidilhara3425 2 жыл бұрын
😍
@dilminimanthika9217
@dilminimanthika9217 2 жыл бұрын
ගුල්මාක් සෝන්මාක් පැහැල්ගම් wala video oniii akkee...puduma lassanak.india wala ehema lassana then thiyanawada hithena tharam.mage jivithe mn vidapu lassanama dwl walin tikak e.oyalage video balankota mama ayeth gya wage....adarei dennatama❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඔයා කොයි කාලෙද එහේ ගියේ? ඇත්තටම ඒකනම් වශී වෙන ලස්සනක්. ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️
@dilminimanthika9217
@dilminimanthika9217 2 жыл бұрын
me aurudde January 18 idala february 16 wenakl ehe hitiya plwn tharam avidda india wala hamathanama wage.oy tharam kola patata thibune naa ethota hima thamai gdkma thibunee..dal lake eketh re 2k hitiyaaa..dn nm ita wediya lassanai❤❤
@ishadimagallagoda344
@ishadimagallagoda344 2 жыл бұрын
Felt like we too went to India Thank you ayya and akki Love you both♥️♥️♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Love you too ❤️😍❤️
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 2 жыл бұрын
අපිත් ඉංදියාවේ ගියාවගේ පීලින් එකක් හිතටදැනෙනවා,ඔයාලා කියන ආතල් වචන මාරයි,හරිම වට්නවා මේ වීඩ්යෝ නම්,තවත් දෙයක් කොච්චර මහන්සියෙන් උනත් ඔයාලා හිනහවෙලා ඉන්න එක මාරයි,සංචාරය ඉවර කරලා පරිස්සමින් එන්න,ඔය දෙන්නාටම තෙරුවන් සරණයි.(තවත් දෙයක් මමත් නොම්ලේම ඉක්දියාවේ එක්කන් ගියාට පිං 😆😃😁)
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍❤️😍
@k.a.d.madhushani4823
@k.a.d.madhushani4823 2 жыл бұрын
Lovely Couple ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤️❤️🤗🤗😘😘
@thisharathathsaranisilva98
@thisharathathsaranisilva98 2 жыл бұрын
අම්මෝ ඔයාලගේ මූනෙන්ම පේනවා ගොඩක් අමාරු ගමනක් කියලා. ලස්සන පැත්තක් කියලා එද්දිම තේරුනා. බෝට්ටුවක් වගේ එක්කින් කොහෙද අනේ ගියේ දැන් ඉතින් සෙනසුරාදා වෙනකල් ඉවසිල්ලක් නෑ. 😍😍😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
බෝට්ටුවෙන් තමා නැවතුන තැනට ගියේ.. ඒකෙ වීඩියෝ එක ලබන බ්‍රහස්පතින්දාට එනවා. ❤️😍😍❤️
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 Жыл бұрын
අනේ පව් ඔයාලා
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️❤️❤️
@kristinakurukulasooriya7290
@kristinakurukulasooriya7290 2 жыл бұрын
Background music ekk th ekka attma akki,apith oyla ekka india gya kyla htnwa.attma hithata hrma sanasimak oylge vlogs blna eka..specialy me dws wla.gdk pin
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️❤️😍😍😍❤️❤️❤️
@ddf1322
@ddf1322 Жыл бұрын
අක්කි මැනිකගේ හිනාවේ ලස්සන ,අයියගේ කතාවේ ලස්සන 👌❤️😌
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍❤️❤️😍
@41thikmanatadannalakmal60
@41thikmanatadannalakmal60 2 жыл бұрын
මේ විඩීයො ටික බැලුව කියන්නේ අපි ඉන්දියාවේ ගියා වගෙ තමා අක්කියෝ ලස්සනයි අනේ දෙන්නම ආදරේයි හැමදාමත් අනේ❤️❤️❤️🌺🌺🍃
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@ureshakeshani8882
@ureshakeshani8882 2 жыл бұрын
Jeewithe dekapu lassana thenak...e sinduwa ekka mara hegeemak hithata denuna.apata me dewal penna uthsaha karana akkati ayyti bohoma sthuthii.adriii dennatama ❤❤❤🤩🤩🤩🤩😍😍💋💋💋
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි නංගි හැමදාමත් 😍❤️😍❤️😍❤️
@ureshakeshani8882
@ureshakeshani8882 2 жыл бұрын
@@Kuchiandbuchi 🌹❤❤❤❤❤❤
@dilharapiyumanthi3174
@dilharapiyumanthi3174 2 жыл бұрын
දාපු ගමන් බලන්න බැරි වුනා connection මාර අවුල් අෆ්ෆා.. 💗 ආදරෙයී දෙන්නටම හැමදේම හරි යන්න කියලා wish කරන්වා
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@nadeeshapriyadarshani4043
@nadeeshapriyadarshani4043 2 жыл бұрын
ඔය දෙන්න මාර කට්ටක් කාලා තියෙන්නේ .මූන දැක්කම දුකයි.කොහොම උනත් ඉදිරියටම යන්න ජය.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@chamaradananjaya3877
@chamaradananjaya3877 2 жыл бұрын
සින්දු ටික තමා කාගේද අයියා අක්කා සින්දු දාන්න කියන idea එක, වීඩියෝ එක ඉතින් පට්ට ❤️❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඉන්දියා ව්ලොග්ස් ටිකට ඉන්දියන් ගතියක් දෙන්න ඕනෙ නිසා පොඩ්ඩක් රිදම් එක වෙන් කරන්න හිතුවා. ❤️😍😍❤️
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Godak dushkara gamanak, oyala ge mahansya muunen penawa, lassana kamathima nagarayak Dan oyala inne perfect good luck 👍👍👍👍 jayawewa 💖💖💖💖
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍😍❤️❤️😍😍😍
@rohiniweerasinghe2285
@rohiniweerasinghe2285 2 жыл бұрын
Oyalage Indian vlog tila harima lassana Hodata explain karanava. Daruvane oyalata tavat idiriyatama yanna suba patina a. Oyala ekka kata karanna kamati. Go
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි ආන්ටි. දවසක අනිවාර්‍යයෙන්ම හම්බෙමු කතා බහා කරන්න. 😍❤️
@yasithairosh
@yasithairosh 2 жыл бұрын
Shed එකට යන්න Petrol නැතුව ඉන්න අපිව India එක්ක යනවට.. Thank you Soooo Much Kuchi & Buchi.. Wish you two Good Luck💯
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
පෝලිම් නැතුව ඉන්දියාවට 😃😃😃❤️😍😍❤️
@chanakakapuliyadda5066
@chanakakapuliyadda5066 2 жыл бұрын
බොහොම ස්තුතියි අයියෙ ...මාරම වටිනව .... ගමන නම් දුෂ්කරයි ..ඒ වුනාට මරු ඒක.... 😀
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍😍❤️❤️😍😍😍
@Sachinthaashika
@Sachinthaashika 2 жыл бұрын
ආසාවෙන් ඉවර වෙනකම් බැලුවා. ර්‍ර්ලග එක එනකම් බලන් ඉන්නවෝ. හැබැහින් ගිහින් බලන්න බැරි තැන් ලස්සනට පෙන්නනවට ගොඩාක් ස්තූතියි . ආදරෙයි ❤❤❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@Navodk
@Navodk 2 жыл бұрын
දුෂ්කර ගමන නම් ආතල්. අර කුඩු දාල දුන්න ටී එක මරු වගේ. කාශ්මීර් ලස්සන බලන්න ආසාවෙන් ඉන්නේ...
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
සෝල්ට් ටී එකක් නිවසේදීම හදාගමු. පුරුදු විදියට තේ එකක් සාදාගන්න. එයට ලුණු හැන්දක් එකතු කරන්න. ඉන්පසු එයට බිස්කට් කුඩු මේස හැඳි 3ක් එකතු කරන්න. දැන් පානය කර වෙනස වටහා ගන්න. 🙈🙈🙈😃😃😃 හෙ හේ.. රස අප්සැට් උනත් ඒක ගන්න වටින එක්ස්පීරියන්ස් එකක් ඈ සිරාවට. 😍😍😍
@shashiniwijesundara7917
@shashiniwijesundara7917 2 жыл бұрын
මේකත් සුපිරියක් තමා...දෙන්නට නම් පට්ට මහන්සියි❤️👍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️❤️😍😍😍
@sasifdo3642
@sasifdo3642 2 жыл бұрын
Video eka madden sinduwa yana kallata mathak une chira aiyalawa ane shoiii eka add kala eka nam harima lassanai kageda me adahasa aiyage neda 🥰🥰🥰🔥🔥🔥👌👌👌ammow mara kattak neda indiyawe than walata yanna ammow....ara awa kochchiya nam maru.....
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඉන්දියාවෙ වීඩියෝස් ටිකේ පොඩි වෙනසකටත් එක්ක රිදම් එක ටිකක් වෙනස් කලා. 😍😍😍❤️❤️❤️
@sasifdo3642
@sasifdo3642 2 жыл бұрын
@@Kuchiandbuchi eka hrima lassanaiiiiiiiiiiiiii digatama ehema damu aiye🥰🥰🥰🥰🥰👌👌👌👌🔥🔥🔥
@neleesharashmi845
@neleesharashmi845 2 жыл бұрын
Mage deiyaneee... background music eka yaddi aththatama kiyanawa nm oyala ekka indiawe innawa wage feeling ekak thiyenne...🥺❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️❤️😍😍❤️❤️❤️
@nuvi505
@nuvi505 2 жыл бұрын
Harima lassanai e place eka.oyalat thank you me wage places penwanawata... adarei hamadamath... ❤ ❤ ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍
@priyanika3629
@priyanika3629 2 жыл бұрын
ඔවි කාශ්මීරය හරි ලස්සනයි .. ඔයාලගේ ටීඩියෝ මම බලනවා. පකිස්ථානය යනවා කීවා. සියල්කෝටි ගියොත් විඩියෝ කරන්න...ඉන්දියාවේ. ගොඩක්ම දුරට තමන්ගේ මවි භාෂාව එයාලා මුල් තැන දෙන්නේ...හින්දි භාෂාව ඔයාලා කෑවේ. පුරි නේද..ලස්සන යි අනේ මටත් එන්න හිතුනා..මම කැමති රාජෙස්ථාන්වලට යන්න...තුමි දෝ ...නෝ කෙලියේ .ජය හින්ත්...
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඉක්මනින්ම දවසක ඔයාට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏😍❤️
@kashmiranikeshani7709
@kashmiranikeshani7709 2 жыл бұрын
Mm nm harim asai kashmir walt .oylage vedeo eka dakal godkm happy aya aka.🤩🤩🤣🌼thnk you so much apit lasan vedeo ekk genawat.oyl denatam budusarani 💓💓💓💓💓💓
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අහා... ඔයාගෙ නමත් කාශ්මීර් කියන එකට ලඟින් යනවනෙ. ඒකනම් මාරම සම්බන්ධයක් ඒ කියන්නෙ. ❤️😍❤️😍
@wasanasewwandi1624
@wasanasewwandi1624 2 жыл бұрын
E patha nm athtama dakal nh harim shok ane aiya kiwwa atha anthimata tiynne memorys witheri lassni vlog eka thankyou oyala api wenuwen ohoma mansi wenwta ❤❤❤❤❤❣️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට ❤️😍❤️
@pavithrapiumi8389
@pavithrapiumi8389 2 жыл бұрын
විඩියෝ එක දිහා බලාගේන ඉන්නකොට අවන්කවම මට හිතුන දෙයක් තමයි.ලංකාවේ කටු කනව මදිවට මුන් දෙන්නා ඉංදියාවේ ත් ගිහින්නේ කියලා😁😁හැබැයි මේව අපිට පෙන්නන්න ඔය දෙන්න කොච්චර දුකක් මහන්සියක් විදින්න ඇතිද.ඒකට ගොඩක් ස්තුතියි.මොන දේ නැත්තන් ලංකාවේ ඉපදුන එක ගැන සතුටුයි මේ විදියට ඉංදියාව දැක්කාම.අපේ රටේ මොන කෙරවලට ගියත් පිරිසිදු කම පිලිවෙල තියේනව මිට වඩා.මේ කාලකන්නි දේසපාලුවෝ නිසයි මේ රට අපායක් උනේ.ඔය දෙන්නට තෙරුවන් සරණයි .9කියල දිනේ දැක්කාමයි මතක් උනේ.ඔය දෙන්න දිගම ගමන කෝච්චියේ යනකෝට.මෙහේ ප්‍රතම වතාවට නියම ගේමක් දුන්න.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අහ්. මැයි 9 නෙවෙයි, වීඩියෝ එකේ දවස අප්‍රේල් 9. මැයි 9 අපි මෙහේ. ඔයාගෙ කතාව සහතික ඇත්ත. මේ රට මෙහෙම තියෙන්න ඕනෙ රටක් නෙවෙයි. පුදුම අවාසනාවක් මේකනම්.
@pavithrapiumi8389
@pavithrapiumi8389 2 жыл бұрын
අනේ මන් මාසේ දැක්කේ නැහැ .9කියන්නේ දැන් බැරැන්ඩ් එකක් නේ දැක්ක ගමන් පිස්සු හැදෙනව🤣🤣🤣.කොහොම උනත් ඔය දෙන්නගේ මේ ගමනනම් නියමයි.දාල තියේන සිංදුවනම් මරු.මාර විදියට හිතට වදිනව .
@suga3572
@suga3572 2 жыл бұрын
ඉතුරු ටික හෙට විඩියෝ එකෙන් ඉවසීමක් නැත බලනකල්... දුෂ්කර ගමන ඒක දවසක හෙන සතුටක්.. හැමෝටම ඒ අද්දැකිම් ගන්න බෑනෙ ... 😘😘😘😘... ආදරේයි ගොඩාක් ... ලංකාවට එද්දින් 10kg..වත් දෙන්නගෙ අඩු වෙන්න ඇති නේද .. .
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
හෙ හේ.. එහේදි ඇවිදපු ඇවිදිල්ලට අපිට ඇඟක් කියලා එකක් ඉතුරු උන එක පුදුමයි. 🙈🙈😃😃 ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@suga3572
@suga3572 2 жыл бұрын
@@Kuchiandbuchi ඔව් මාත් ඒක හැමදාම හිතනවා.. 😁😁😁.. ලංකාවේ පොඩි දුරක් වත් පයින් යන්න බෑ කියන කුචී ඇවිදින ඇවිදිල්ල දැක්කම.. 😂😂😂.. මම දැන් බලන් ඉන්නේ ඉන්දියාවේ වීඩියෝ ඉවර උනු දවසට ලංකාවට ඇවිත් කරන පලවෙනි වීඩියෝ එක බලන්න . 💗💗💗
@anuhemawardhana126
@anuhemawardhana126 2 жыл бұрын
Aneee harima paw mahansi blnnko 😭 ane dennama shok asawen Balan innwa digtma video tika enakn.. video eka iwara wenna lan weddi dukai 😭 man Asama couple eka ❤️❤️ hamadama adaren parissmen Inna ❤️❤️❤️kolam Deka From Doha ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
පට්ටම පට්ට ස්තූතියි හොඳේ මේ දෙන වටිනාකමට. ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️
@fathimanusrath3335
@fathimanusrath3335 2 жыл бұрын
Niyamai ayye,akke🥰🥰film wala dakina dewal vlog ekakin dakka tnx oyalata,roja film 1 mathak una,
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️❤️❤️😍
@isuwariamarasinghe7966
@isuwariamarasinghe7966 2 жыл бұрын
අනේ,,,, ගමන අපිත් ගියා වගේ දැනුනා අක්කේ,,, මාර ලස්සනයි , අද වීඩියෝ එක මැදින් සිංදුවක් දැම්මා නේද ඒකත් එක්ක වීඩියෝ එක ලස්සනයි අද,,, ❤🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️❤️😍😍😍❤️❤️❤️
@rasikalagajanayaka7400
@rasikalagajanayaka7400 2 жыл бұрын
හැමදාම වගේ නියමයි කියන්න තියෙන්නේ,අනිත් වීඩියෝ බලන්න ආසාවෙන් ඉන්නවා,ආදරෙයි අයියටයි අක්කටයි 💖💖💖
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@positivethinkingbyjay5380
@positivethinkingbyjay5380 2 жыл бұрын
🥺චුට්ටක් පරක්කු උනා ඔන්න මෙහෙට වැස්ස නිස කනෙක්ශන් අවුල් වෙනදා වගේ දාපු ගමන් බලන්න බැරි උනා බලාගෙන ඉදියත් 😗🥰අදත් ලස්සන ව්ලොග් එකක් අරන් ඇවිල්ලා ඩබල 😌🥰ආදරෙය් පරිස්සමට සතුටෙන් ඉන්න ඔනී හැමදාම 🥺🤩
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
මොන පරක්කුවක්ද අනේ.. තාම උණු උණුවෙ තියෙන්නෙ දාපු ගමන්. 😃😃 ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍
@bhashanamalawenna4558
@bhashanamalawenna4558 2 жыл бұрын
මාර කට්ටක් වගේ.. එ උනාට අපිට එ experience එක දුන්නට thanx දෙන්නාටම.. තව තවත් මේ වගේ travel 👣 කරන්න ලැබේවා...
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
පට්ටම තැන්කූ හොඳේ ❤️😍❤️
@sadusadu8853
@sadusadu8853 2 жыл бұрын
Supiri vlog 1k.....matath kawadaharima dawasaka india ynawa kyla asawak athiwuna oyalage vlogs dekkta passe .....thnk u oya dennata....parissamin sathutin enna.....❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඉක්මනටම ඒ අශාව ඉශ්ඨ කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏😍❤️
@sadusadu8853
@sadusadu8853 2 жыл бұрын
Thnks ayya & akki....❤️❤️❤️
@dinugunarathna8517
@dinugunarathna8517 2 жыл бұрын
Akkige muna dekkama mahansi kochcharada kiyala penawa. Oyala me dewal apith ekka share karagena apitath me experience eka denawata thanks. God bless you Akki and aiya. Much love
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් ගොඩාක් 😍❤️😍
@thithiradilmithbandara5432
@thithiradilmithbandara5432 2 жыл бұрын
Isaara mama kiwuwa vlog ekke puri kanakota indian kathawak eke wage okath ammo awurudu 3 wage passata giya itath wadi wage Nice video podi
@nethmiroshelrogers747
@nethmiroshelrogers747 2 жыл бұрын
Hindi film ekak baluwa wage feeling ekak matanam awe❤ marama lassnayi. Man dakka lassanama youtube vlog eka👍❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ අගට කිරීමට ❤️😍😍❤️
@isharikaumayangani7842
@isharikaumayangani7842 2 жыл бұрын
💖💖 අක්කා අයියා ඔයාලගේ මහන්සියට ඇත්තට ම හරිම වටිනාකමක් ලැබෙනවා අනිවාර්යයෙන්ම ජය වේවා අක්කා අයියා හැමදාමත් වගේ සින්දුවත් එක්ක ඒ එන හැගීම නම් නියමයි අනේ කාශ්මීර්වල ගහලා තියෙන ෆිල්ම් එහෙමත් ලස්සනයි මම නම් හරිම ආසයි ඔයාලා දෙන්නාට අක්කා හරිම ආදරෙයි 💖💖💖
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️
@dione_x.7183
@dione_x.7183 2 жыл бұрын
Sleeping compartments - නිදන මැදිරි♥️ Train + Food vlogs දාන තරමට තව බලන්න ආස හිතෙනවා😍🥺
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
තව එක ට්‍රේන් ව්ලොග් එකක් එන්න තියෙනවා ඉස්සරහට ❤️😍❤️
@mgdlakmali4895
@mgdlakmali4895 2 жыл бұрын
Lassani aleeee..... parissamin inna tharuwan saranai akkitai aiyatai dennatama..... adaleiiii 💕💕😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@vish_pathirana4312
@vish_pathirana4312 2 жыл бұрын
හරිම ආසාවෙන් බලන්නේ indian sieris video ටික..❤️ ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍😍❤️
@danu6464
@danu6464 2 жыл бұрын
Music ekai location ekai oyalage gamanai kaama beemai meewa ekata danwalaka purukak wage bandila mge hithe thaamath mawenw ge athule awidinkotat.maara lassnai ayye akke wehesakara pudumaaakai sathutu gamnk. Ara train eke nm.matat ynn thibba nm hithuna attamai🥰🥰🥰 Adarei hamadaama oya dennata mt subscribe dahaparak krnn pulwuan nm mn eeka krnw mt eeka krnn ba oyala wenuwen ee trm lassnai oyalage me katha puwatha.thnq for sharing with us🤝❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@chamudimaleesha2151
@chamudimaleesha2151 2 жыл бұрын
ලස්සනයි අනේ.හැමදාම ඔයාලගෙ vedio blnwa mn 😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍😍❤️
@Sugandika.
@Sugandika. 2 жыл бұрын
Information godai .akke aiye oyala me vdihata digatama traveling vlogs karanna.. harima pahadiliwa samanya vidihata wisthara kiyala denawa.. thank you 💕
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️😍😍❤️❤️
@nethibpblover377
@nethibpblover377 2 жыл бұрын
hamadama ithin ekama comment eka thamai danna thienne niyama experience ekak gattha niyamata enjoy kara parissamin inna budu saranai dewi phitai
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
එකම උනත් අපිට දැනෙන හයිය තව වැඩි වෙනවා. ❤️😍❤️
@sachiniranshika604
@sachiniranshika604 2 жыл бұрын
Vedeo eka balana gaman..oyala dennanam maru ane.. nodanna rataka kisi ganak nathuwa oyala innawane maruuuu
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤️😍😍❤️😍😍
@madusinghapura5144
@madusinghapura5144 Жыл бұрын
මේ දවස්වල ඔයාලගේ video තමයි ඒක දිගට බලන්නෙ. මොකද මට පහුගිය අවුරුද්දම මගහැරුන😢
@kaludeeragesadhana2839
@kaludeeragesadhana2839 2 жыл бұрын
Akka & Ayiya apitath wenama experience ekaka meka ela
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️❤️😍
@sachiniwijekoon9471
@sachiniwijekoon9471 2 жыл бұрын
අදත් video එක ගොඩාක් ලස්සනයි... ආදරෙයි හැමදාමත් අයියා & අක්කා💖💖.. wish you all the best..!!😊😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
Salt tea එකයි අර මොකද්ද හොද්දයි අවුලක් නැ නෙද ඔයාලා දෙන්නා කලුවෙලා නියමයි thanks ඔයාලා අපි දැකපු නැති දෙවල් බලන්න දෙනවාට 💚💚💚💚💜️💜️💜️💜️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
සෝල්ට් ටී එක රහ තමයි කේස්. බඩනම් අවුලක් උනේ නෑ. 😃😃 ❤️❤️❤️😍😍😍
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
@@Kuchiandbuchi 👍👍👍👍💚💚💚💚💜️💜️💜️💜️
@pubudithadesilva8311
@pubudithadesilva8311 2 жыл бұрын
Travel krnnone oyl denna wge hryma sahalluwen athl eke..prshnyk unath sahalluwen ekt muna denw..hryma adaraneeya couple ekk..train eke gaman nm aluthma experience ekk..ek nm try krnn asai...oylt 50k apu eka ganath hadawathinma sathutu wenw..ohomma 100k dakwa yanna wasanawa labenn kiyla prarthana krnw..budu saranai 🤗❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට වගේම සුභ පැතුමට ❤️❤️😍❤️❤️
@pubudithadesilva8311
@pubudithadesilva8311 2 жыл бұрын
@@Kuchiandbuchi 🤗❤️
@sithminiananda4736
@sithminiananda4736 2 жыл бұрын
This must be the best part of your India journey. It is one of my dreams too to explore India's Kashmir, Manali etc. sides.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Thank you so much 😍 Stay connected, much more to come. Hopefully every Wednesday 7.00pm & Saturday 7.00pm we’ll be uploading a new vlog. We wish soon one day you can fulfill your dreamy travel too & hope you can get some valuable tips from our video series. Much love ❤️❤️
@niroshanirosha8555
@niroshanirosha8555 2 жыл бұрын
දෙන්නටම සුබ පතනවා හොඳේ
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️😍
@shashi___dev3193
@shashi___dev3193 2 жыл бұрын
අනේ මාරම ලස්සනයි.....ඔයලා ලොකු කට්ටක් කාලා අපිට මේ තැන් පෙන්නපු එකට ගොඩාක් තැන්ක්ස් අයියේ & අක්කි..........
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍😍❤️❤️😍😍😍
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 620 М.
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
VLOG 099 - ඉන්දියාවට යන් | Colombo to Delhi | Moments of India
26:08
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 112 М.
VLOG 108 - හිම ගොඩේ නටපු නැටුම් | Gulmarg Gondola Ride | Moments of India
37:20
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН