VLOG 122 - වයිෆ්ලා එක්ක පොලේ

  Рет қаралды 240,343

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

Күн бұрын

වෙනදට ට්‍රිප් යන ජෝඩුවක් එක්ක මෙදා සැරේ පොලේ ගියා.
කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
/ magiccompassvlogs
මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
/ yashi_memobook
/ anuradhaslk
අපේ Tiktok එකට සෙට් වෙන්න.
vm.tiktok.com/...

Пікірлер: 742
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අපි කට්ටිය සෙට් වෙලා කරපු වැඩේ බලන්න රෙඩි වෙලා ඉන්න 👇❤️ kzbin.info
@promilakumari3603
@promilakumari3603 2 жыл бұрын
අපි ලෑස්තියි.😆😆
@deepikawickramarathna7923
@deepikawickramarathna7923 2 жыл бұрын
@@promilakumari3603 photo
@kanishkajithendra563
@kanishkajithendra563 2 жыл бұрын
කෝ එලීන
@Ceylonsinahala
@Ceylonsinahala 2 жыл бұрын
හැමදෙයක්ම සීමාවකට තියාගෙන කරපං කසුන්.. වෙන you tube channel වලට උබලව විකුණාගෙන වීවුස් හිගා කන්න දෙන්න එපා.. මොකද උබල ඔය තැනට කවුරුත් ගෙනත් තිබ්බෙ නෑ නෙ උබගෙ මහන්සියෙන් නෙ ඔය තැනට ආවෙ ඉතිං මුංට කියපං උන්ගෙ දෙයක් කරන්න කියලා .. උබගෙ chanal එකෙ fan කෙනෙක් විදියට මම නම් කැමතියි නෑ වෙන චැනල් වලට කඩෙ යනවට ..🥺💔
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
බන්කොලොත් ලන්කාවේ, ලන්කා අනාත කබ්බියෝ සහ කබ්බෝ 😂💩 දර ලිපෙන් උයන රටක්, කන්න නෑ, රෙ!න්න පු!කේ ගූ නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් නෑ. ලන්කා අනාතයෝ 😂💩
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
කීප පාරක්ම බැලුවත් පස්සෙනේ බං මතක් උනේ කමෙන්ට් එකක් දාන්න අමතක උනා කියලා. ඊලග කොටස තවත් රසවත්. ජයවේවා!!
@muthu5651
@muthu5651 2 жыл бұрын
Ane Elina ada nedd🙄😟
@madhubhashinee3457
@madhubhashinee3457 2 жыл бұрын
අයිස් පැකට් බණ්ඩාරගම නම් තියෙනවා.
@sanjeewafernando9626
@sanjeewafernando9626 2 жыл бұрын
අයියේ පානදුරේ කොහෙද ඔයාලා
@chamoda772
@chamoda772 2 жыл бұрын
@@madhubhashinee3457 kurusa hndiyeda inne
@Ceylonsinahala
@Ceylonsinahala 2 жыл бұрын
හැමදෙයක්ම සීමාවකට තියාගෙන කරපං කසුන්.. වෙන you tube channel වලට උබලව විකුණාගෙන වීවුස් හිගා කන්න දෙන්න එපා.. මොකද උබල ඔය තැනට කවුරුත් ගෙනත් තිබ්බෙ නෑ නෙ උබගෙ මහන්සියෙන් නෙ ඔය තැනට ආවෙ ඉතිං මුංට කියපං උන්ගෙ දෙයක් කරන්න කියලා .. උබගෙ chanal එකෙ fan කෙනෙක් විදියට මම නම් කැමතියි නෑ වෙන චැනල් වලට කඩෙ යනවට ..🥺💔
@pawanivihara9882
@pawanivihara9882 2 жыл бұрын
අයියා කියන කතා වලට හිනා වෙලාම හිත පිරිසිදු වෙනවා ඈ..නියමයි අද චමරි අක්කයි කසුන් අයියයිත් නියමයි 🥳
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගි අගය කිරීමට ❤️😍❤️
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
බන්කොලොත් ලන්කාවේ, ලන්කා අනාත කබ්බියෝ සහ කබ්බෝ 😂💩 දර ලිපෙන් උයන රටක්, කන්න නෑ, රෙ!න්න පු!කේ !ගූ නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් නෑ. ලන්කා අනාතයෝ 😂💩
@darshikasathsarani1389
@darshikasathsarani1389 2 жыл бұрын
කවුරුවත් මං වගේ නැතුව ඇති ඔයාලට ඇබ්බැහි උනු තරම කියනවනම් මං මුල ඉදන් මේ දවස් ටිකේ ඔයාලගේ වීඩියෝස් ටික බලාගෙන එන ගමන් ඉන්නේ.අලුතෙන් අප්ලෝඩ් කරන වීඩියෝ ටිකත් අමතක නොකර බලනවා.මං කෑම කන ටයිම් එකට අනිවාර්යයෙන් කෑම එක බෙදා ගෙන කාමරේට ඇවිල්ලා ඔයාලගේ වීඩියෝ එක්ක දාගෙන තමයි කෑම කන්නේ.මේ අකවුන්ට් එකෙනුත් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරනවා කලින් අකවුන්ට් එක පෝන් එක මාරු උනු නිසා ගන්න බැරි උනා.ඔයාලා දෙන්නා නැව ගිලුනත් බෑන් චූන් වගේ තමයි.මං ආසම අයියගෙ විහිලු වලට.අක්කත් අයියටම හරියන්න ඒවට හැඩ ගැහිලා ඉන්නේ.සංසාරේ මේ වගේ එකටම අයියගෙ වෙන්න ඔයාලා දෙන්නට සුබ පතනවා මගේ හදවතින්ම. ❤️❤️❤️❤️❤️❤️❤️
@wickramathanthrieip1280
@wickramathanthrieip1280 Жыл бұрын
මෙයාලා හැමෝම ගොඩාක් වාසනාවන්ත අය.විවාහ ජිවිතේ හරි ලස්සනට විදිනවා.නැත්තම් නොගැලපෙන අය මොන තරම් තත්පරෙන් තත්පරේ ජිව්තේම විදවනවද... දරුවෝ නිසා කසාදේ ඉදගෙන..බුදු සරනයි හැමෝමටම
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤❤❤😍😍😍❤❤❤
@wickramathanthrieip1280
@wickramathanthrieip1280 Жыл бұрын
Enjoy ur life always love ur both of ur.and i hope meet ur both one day....
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
@@wickramathanthrieip1280 definitely let's meetup 🙌❤️
@tilakshidodamgoda3228
@tilakshidodamgoda3228 2 жыл бұрын
අනේ මෙයාලා ගේ ඉස්සරහින් ගිහිල්ලා 🙁🙁 ආයේ එනවනම් කියන්න අපේ කඩේටත් ඇවිත් 😂 දැන් බීම පැකට් එන්නේ නෑ දුකයි දුකයි දුකායි 😑 ආදරෙයි ඔක්කොටම 😍😘😍❤
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
බන්කොලොත් ලන්කාවේ, ලන්කා අනාත කබ්බියෝ සහ කබ්බෝ 😂💩 දර ලිපෙන් උයන රටක්, කන්න නෑ, රෙ!න්න පු!කේ !ගූ නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් නෑ. ලන්කා අනාතයෝ 😂💩.............
@CRAZYBOY-vm3il
@CRAZYBOY-vm3il 2 жыл бұрын
ආසම you tube නාලිකා දෙක travel with wife and kuchi&Buchi කස්ටියම හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤️ අනේ එලීනා මැණික තමන්ම කෑම බෙදා ගන්නවා ෂෝක් අනේ.. මේ කුචී අක්කේ අයියා නම් සුපිරි ආතල් චරිතයක් 😄
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
එලීනා ඒ කෑම බෙදලා දෙන්නෙ අපිට. 😃😌😌😊 ගොඩම ගොඩාක් ස්තූතියි මල්ලි අපිට දෙන මේ වටිනාකමට. මේ වචන මාරම ශක්තියක්. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
බන්කොලොත් ලන්කාවේ, ලන්කා අනාත කබ්බියෝ සහ කබ්බෝ 😂💩 දර ලිපෙන් උයන රටක්, කන්න නෑ, රෙ!න්න පු!කේ ගූ නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් නෑ. ලන්කා අනාතයෝ 😂💩..............................
@sadunikaudani6130
@sadunikaudani6130 2 жыл бұрын
අපේ අක්කි බෝලෙයි අයියයි කොතනද එතන ඉතින් සතුට පිරුණු හිනාව තියෙන තැනක් නේ 😍.. අද vlog එකත් ගොඩාක් ලස්සනයි.. ආදරෙයි අක්කිටයි අයියටයි ඒ වගේම චමරි අක්කිටයි කසුන් අයියටයි චූටි එලීන පැටියටයිත් අාදරෙයි.. ❤️❤️ හැමෝම පරිස්සමෙන් ඉන්න .. බුදුසරණයි හැ⁣මෝටම ..
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක් 😍❤️❤️😍
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
බන්කොලොත් ලන්කාවේ, ලන්කා අනාත කබ්බියෝ සහ කබ්බෝ 😂💩 දර ලිපෙන් උයන රටක්, කන්න නෑ, රෙ!න්න පු!කේ !ගූ නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් නෑ. ලන්කා අනාතයෝ 😂💩...........
@senuthidissanayake7849
@senuthidissanayake7849 2 жыл бұрын
මම දැක්කා කසුන් අයියායි චමරි අක්කයි පොලේ ගිහිල්ල එන story එකක් දාලා තියෙනවා ඒත් මම බැලුව ඔය ඩබල නැත්තේ මොකද කියලා බලද්දි මේ ඉන්නේ දෙන්නා 😂😂 ආදරෙයි කුචී,බුචී 💕💕
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
බන්කොලොත් ලන්කාවේ, ලන්කා අනාත කබ්බියෝ සහ කබ්බෝ 😂💩 දර ලිපෙන් උයන රටක්, කන්න නෑ, රෙ!න්න පු!කේ ගූ නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් නෑ. ලන්කා අනාතයෝ 😂💩..........
@RashiiVlogs
@RashiiVlogs 2 жыл бұрын
මරු අදත් හතරදෙනා🥺❤️ ❤️Travel with wife❤️ ❤️Kuchi & Buchi❤️ 🌌❤️🥺ආසම Couple දෙක ❤️🌌🥺
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
පට්ටම ස්තූතියි අපිට දෙන මේ වටිනාකමට ❤️😍😍❤️
@RashiiVlogs
@RashiiVlogs 2 жыл бұрын
@@Kuchiandbuchi අපි හැමදාම ඔයාලා එක්ක ❤️🥺
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
බන්කොලොත් ලන්කාවේ, ලන්කා අනාත කබ්බියෝ සහ කබ්බෝ 😂💩 දර ලිපෙන් උයන රටක්, කන්න නෑ, රෙ!න්න පු!කේ ගූ නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් නෑ. ලන්කා අනාතයෝ 😂💩....
@srilanka6106
@srilanka6106 2 жыл бұрын
සැහෙන්නම සැහෙන්නම සැහෙන්නම පරක්කු උනා විඩියොව බලන්න එන්න .වැඩ වගයක් තිබ්බා ඉතින් .සුපිරි ඉතින් අෑ.කියන්න දෙයක් නැ වෙනදා වගෙ හිනා වෙවි බැලුවා ඉවර වෙනකල්ම.නියමාාාායි.☺☺☺
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
පට්ටම පට්ට තැන්කූ වේවා හොඳේ. 😍❤️😍
@pasinduhirushan7717
@pasinduhirushan7717 2 жыл бұрын
අනේ තව මේ වගේ vidoe ඔනේ🥺❤️ trval with wife ලත් එක්ක.... බුචී wife ලත් එක්කයි.........අදරෙයි ගොඩක් 😍❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
බන්කොලොත් ලන්කාවේ, ලන්කා අනාත කබ්බියෝ සහ කබ්බෝ 😂💩 දර ලිපෙන් උයන රටක්, කන්න නෑ, රෙ!න්න පු!කේ ගූ නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් නෑ. ලන්කා අනාතයෝ 😂💩............
@thanujarajini4773
@thanujarajini4773 2 жыл бұрын
චමරි නම්‍ මරැ....ලස්සනයි...travel with wife නිසා බැලුවා මරැ....❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ පැත්තට ගොඩ වැදුනට 😍❤️❤️😍
@user-ot8wp2gv5n
@user-ot8wp2gv5n 2 жыл бұрын
ඇයි එහෙම කියන්නේ ඔයා ඒ අයට අකමැති නම් මොකුත් comments නොකර ඉන්න එක් අයෙක් සතුටු කරලා තව කෙනෙක්ට දුකක් දෙන්න එපා එදකොට අනික් කෙනා ගැන තව කෙනෙක්ට ⁣නොදැනීම වෛර ඊර්ෂ්‍යාව ඇති වෙනවා එහෙම කරන්න එපා හැමෝම සතුටක් ලබන්න හැමදේම කරන්නේ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න තුණුරුවන්ගේ සරණයි ❤
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
බන්කොලොත් ලන්කාවේ, ලන්කා අනාත කබ්බියෝ සහ කබ්බෝ 😂💩 දර ලිපෙන් උයන රටක්, කන්න නෑ, රෙ!න්න පු!කේ ගූ නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් නෑ. ලන්කා අනාතයෝ 😂💩......
@sasifdo3642
@sasifdo3642 2 жыл бұрын
අනේ මාත් ඉන්නෙ පානදුරේ අනේ ඔයාලා කවදදා ආවේ ටවුන්..අපරාදේ දන්නවා නම් ටවුන් එකට එනවා🥺🥺...ආසම කපල් දෙකක් kuchi & buchi😍😍travel with wife😍😍අම්මො අර ජෑම් ගහේ පලුද අහනවා කසුන් අයියා එතන පලු ගහක් නැතො.....අම්මොව් අනුරාධ අයියා ඉන්නවා නම් ඉතින් මොන තරම් මහන්සි උනත් හිනා සාගරේ තමා පයින් යන්න වෙන්නෙ.....බුදු අම්මො ලිප ඔලුවෙ තියාගෙන පාර පැන්න විදිය🤣🤣🤣🤣
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
දැන් මාසයක් වගේ වෙන්න එනවා මේ ගමන ගිහින්. ඉස්සරහා දවසක අනිවාර්‍යයෙන් හම්බෙමු. පානදුරේ කියන්නෙ හූවෙ දුරනෙ. පෙට්‍රල් ප්‍රශ්ණෙ විතරයි හරහට ඉන්නෙ මේ දවස් වල. ගොඩම ගොඩාක් ස්තූතියි නංගි 😍❤️😍
@ashininimesha2562
@ashininimesha2562 2 жыл бұрын
කසුන් අයියයි, අයේශ් අයියයි එක වගේ.. මං කලින් හිතුවේ ඒ දෙන්නා අයියයි මල්ලි කියල .... 😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
හෙ හේ... සිරා කතාව. 😃😃😍
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
බන්කොලොත් ලන්කාවේ, ලන්කා අනාත කබ්බියෝ සහ කබ්බෝ 😂💩 දර ලිපෙන් උයන රටක්, කන්න නෑ, රෙ!න්න පු!කේ !ගූ නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් නෑ. ලන්කා අනාතයෝ 😂💩...........---
@kaveeshakavindi5794
@kaveeshakavindi5794 2 жыл бұрын
කැමතිම කපල් දෙකක් එකම vlog එකක😍😍😍 අයියාගේ විදියට කිව්වොත් අඩේ ඒක මරුනේ🙈😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අඩේ..... පට්ටම තැන්කූ හොඳේ. ❤️😍😍❤️
@niranjaladayananda6893
@niranjaladayananda6893 2 жыл бұрын
Aneeee maru aiiye adanam vedio eka maru harima lassanai vedio eka thawath me wage vedios genna labewa kiyala prarthana karanawa hamoootama adreiii පරිස්සමෙන් inna sathutin inna ❤️😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍😘
@nishikaushalya2034
@nishikaushalya2034 2 жыл бұрын
එක සුපිරි.. බලාගෙන ඉන්නවා ඉතුරු කොටස Magic compass එකෙන් එනකන්.. ආදරෙයි ♥️♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අම්බානෙක. ❤️😍😍❤️
@nethusworldsl5339
@nethusworldsl5339 2 жыл бұрын
හායි වේවා!!❤😍 ආසම ජෝඩු දෙකක් එකට...❤❤ සුපිරියටම තියෙයි...❤ කසුන් අයියට සුභම සුභ උපන් දිනයක් වේවා කියලා ඉස්සෙල්ලාම සුභ පතනවා ..🎉️🎊️😍💐🎈 එලීනා මැණික කෝ...😍❤ අම්බෝ පාරේ යන ගමන් කියවන විදිය අයියා 😅😅😅 ජෑම් ගෙඩි කනවා 😍😍🤩😁😁👌 කසුන්ලගේ මාකට් එක 😅🤣🤣 අපේ නෙමෙයි බං ලූ 🤣🤣🤣 අනේ අම්බෝ හිනා කාලා මැරෙනවා අද නම් 😅🤣 අනේ අර ලිපට කිව්ව කතාව 😅🤣🤣මට නම් බෑ දෙයියනේ... රටේ නැති පච කියව කියව එනවා ලූ 🤣🤣😅😁 හපොයි මේ Husband ලා wife ලා ගැන හිතං ඉන්න විදිය...🙏🙃😁😁😅🤣🤣 එපා එපා කට වරද්ද ගන්නලූ චමරි අක්කා...😅🤣 එයාටත් බොන්න ආසයි හෙන අමාරුවෙන් control කරං ඉන්නවා 🤣🤣 අනේ අර ඉන්නේ එලීනා...😍😍❤❤ අන්තිමට හරි පෙන්නුවා ☺️😘😘😘 වීඩියෝ එක නියමයි ❤️❤️💫🤗 ආදරෙයි ගොඩාක් ❤️❤️ මං අසල්වැසියා 😘❤️😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
වෙනදා වගේම වීඩියො එකේ හයිලයිට්ස් ටික ගානට තියෙනවා ඈ. ඔයාගෙ කමෙන්ට් එකේ තියෙන වැඩේ තමයි ඔයාට වීඩියෝ එකේ හොඳටම පන්ච් වෙච්ච තැන් ටික ගානට දැනගන්න පුලුවන් මේකෙන්. 😃😊😊 ආදරෙයි නංගි හැමදාමත් 😍❤️❤️😍
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
බන්කොලොත් ලන්කාවේ, ලන්කා අනාත කබ්බියෝ සහ කබ්බෝ 😂💩 දර ලිපෙන් උයන රටක්, කන්න නෑ, රෙ!න්න පු!කේ ගූ නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් නෑ. ලන්කා අනාතයෝ 😂💩..................
@nethusworldsl5339
@nethusworldsl5339 2 жыл бұрын
@@prettygirl6896 තමන්ගෙ අදහස් ලිව්වට කමක් නෑ.. ඒවා ලියන්න තමන්ගේ ඇත්ත නම වත් දාගන්න ඔයාට ශක්තිය කොන්ද පණ ලැබේවා.. Pretty Girl🥲 ඔයාලා වගේ හිතන අය ඉන්නකං කවදාවත් තමන්ට දියුණුවකුත් නෑ රටට දියුණුවකුත් නෑ..
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
@@nethusworldsl5339 "world SL" කියන්නෙ ඔයාගෙ වාසගමද එතකොට 💩😂බන්කොලොත් ලන්කා අනාතයෝ 💩😂
@gayanimadushani5717
@gayanimadushani5717 2 жыл бұрын
ඔයාලගෙ vlogs නම් පටන් ගත්ත වෙලාවෙ ඉදන් ඉවර වෙනකල්ම හරිම ආසාවෙන් බලනවා😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
බන්කොලොත් ලන්කාවේ, ලන්කා අනාත කබ්බියෝ සහ කබ්බෝ 😂💩 දර ලිපෙන් උයන රටක්, කන්න නෑ, රෙ!න්න පු!කේ ගූ නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් නෑ. ලන්කා අනාතයෝ 😂💩..
@DaysofDilshan
@DaysofDilshan 2 жыл бұрын
අඩේ කිලෝමීටර් 4 ඇවිද්ද කියන්නෙ පට්ටනෙ... නයිස් ව්ලොග් ආ...
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
හොඳ හතර. ගිහින් ඇවිල්ලා බලද්දි කිලෝමීටර් 6කට කිට්ටුයි ඔක්කොම. (කසුන් බැඳලා හිටියෙ අය යන දුර එහෙම පෙන්නන ඔරලෝසුවක්.) තැන්කූ වේවා බොසා. 😍❤️😍
@sahansheharsha7925
@sahansheharsha7925 2 жыл бұрын
වීඩියෝ එක නියමයි වෙනදා වගේම.. දානකන් බලන් හිටියෙ.. ❤❤ කට්ටිය ඔක්කොමලා ආතල් පොරවල් නෙහ්.. ❤😊 ජය වේවා!
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
පට්ටම පට්ට තැන්කූ හොඳේ. 😍❤️😍
@srimalisasandara9781
@srimalisasandara9781 2 жыл бұрын
ඔයාලා එකතු වෙලා වෙනස්ම වීඩියෝ එකක් කරපු එක ගැන ගොඩක් සතුටුයි.මං ආදරේ කරන ෆැමිලි එකක් තමා ට්‍රැවල් විත් වයිෆ්.අනිත් අයියයි අක්කයිත් කලින් ට්‍රැවල් විත් වයිෆ් වීඩියෝස් වලින් දැකලා තියෙනවා.හැමෝටම ආදරෙයි.හැමදාම මේ වගේ ලස්සන වීඩියෝ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@kalpaniamarasingha1287
@kalpaniamarasingha1287 2 жыл бұрын
කුචියයි බුචියයි vedio එකක් දාලද දන් නෑ කිය කිය හිත හිත ආවේ. බත් එකත් අරන්.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Aneeee ❤️❤️ Balala kohomada kiyannakoooo 😍😍
@soogi2688
@soogi2688 2 жыл бұрын
මරු අනේ.ගැලපෙනම හතරදෙනා❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️❤️😍
@Cocktail77686
@Cocktail77686 Жыл бұрын
ඒ හිතවත්කම් වලට ඇස්වහක් වදින්න එපා...❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍❤❤🙏🙏
@thisharathathsaranisilva98
@thisharathathsaranisilva98 2 жыл бұрын
අම්මෝ කට්ටියම මරු අනේ. 😍😍😍 මන්නම් කොහොමත් ආසම කපල් ටිකක් තමයි 😍😍 අම්මෝ එලීනා මැනික තනියම බෙදාගෙන කන්නත් දන්නවා දැන් 😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
එයා ඒබෙදලා දෙන්නෙ අපිට. ඒකයි හොඳම සීන් එක. 😍❤️❤️😍
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
බන්කොලොත් ලන්කාවේ, ලන්කා අනාත කබ්බියෝ සහ කබ්බෝ 😂💩 දර ලිපෙන් උයන රටක්, කන්න නෑ, රෙ!න්න පු!කේ !ගූ නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් නෑ. ලන්කා අනාතයෝ 😂💩...........-
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Supiri pattai athtatama supiri lassana video ekak waaaaaaw enjoy Kara, hamotama wish karanawa sathutin inna Adare oyala denna athulu hamotama good luck anith video eka ikmanata Oney good luck 👍👍👍👍❤️❤️❤️❤️🥰🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. 😍❤️😍
@ganeshalakshani3244
@ganeshalakshani3244 2 жыл бұрын
Ada video eka harima jolly..prashna amathaka wenawa oyalage video balanakota..kasun aiyage chamari akkagei channel ekath man asawen balana kenek..elina patiyatath adarei..hamadama wage love you akka aiya ❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@nimeshdezoysa1076
@nimeshdezoysa1076 2 жыл бұрын
ආසම කපල් දෙකක් තමයි ඔන්න අනුරාද අයියා ඉන්නෙ කොහෙද එතන ආතල් තමයි ඔන්න හා හා සුපිරි වැඩේ ඔන්න ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි මල්ලි හැමදාමත් ❤️😍😍❤️
@hansikasandeepani246
@hansikasandeepani246 2 жыл бұрын
අයියා මරු අනේ 🤣🤣👌👌😍😍😍 ඔයාලව ලගට බලන්න ආසයී අනේ😍😍😍😍😍❤️
@suga3572
@suga3572 2 жыл бұрын
මාර ජොලි අනේ වීඩියෝ එක ...❤️❤️❤️❤️... ආදරේයි ගොඩක් ...බුදු සරණයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️😍
@nadeeraperera6269
@nadeeraperera6269 2 жыл бұрын
ආදරේම ආදරේම ආදරේ කපල් දෙකක් ⁣ඔයාලාගේ vlogs බලන්න වගේම ඔයාලා හතර දෙනාගෙම වීඩියෝ බලන්න මාරම ආසයි ඔයාලා දෙන්නා ඉන්න තැන ඉතින් සතුටු ලෝකයක් ❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤️❤️😍
@dinugunarathna8517
@dinugunarathna8517 2 жыл бұрын
Me vedio eka anakam balan hitiye. Aiyanam kohe giyath athal ekene inne. God bless you Akki, aiya and all. Much love.....
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි නංගි හැමදාමත් ❤️😍😍❤️
@kashmiranikeshani7709
@kashmiranikeshani7709 2 жыл бұрын
Wow oyal nm marai 🌼🌼🌼 mechara prashna tiyan klekath apita podi hari sathutatak denawata 🤩🤩🤩 aiya aka oylat budusarani 🤩🤩🤩🤩
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි මේ තරම් ප්‍රශ්ණ මැදත් ඔයාලා නොවෙනස්ව අපිත් එක්ක ඉන්නවට 😍❤️😍
@sheelaalfred5267
@sheelaalfred5267 2 жыл бұрын
ඔයාලා හරි වාසනාවන්තයි හොද යාලුවො ඉන්නවා ඔයාලට හැමදාම සතුටින් ඉන්න
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
@hansanimaduwanthi3793
@hansanimaduwanthi3793 2 жыл бұрын
අනේ එලීනා මැණික හරිම ලස්සනයි 😍 අයියා අක්කි ආදරෙයි 😍💓
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි 😍😍🥰🥰❤️❤️
@janiyassvlogs7453
@janiyassvlogs7453 2 жыл бұрын
ellena duwata api godak adarei .Oyala okkotoma theruwan saranai
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍🙏❤️😍🙏
@nilminidodangoda8914
@nilminidodangoda8914 2 жыл бұрын
Mulu vidio ekama lassanai, hitha adila giye sarala keema welata. Elina baba atulu hamotama teruwan saranai!!!!
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@kumarigeetha4051
@kumarigeetha4051 2 жыл бұрын
Ai ane oyala nil patama adala ada mona unath niyamai sathutui theruwan saranai
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ප්ලෑන් කරලා නෙවෙයි ඇන්දෙ. ඒත් ගානට නිල්ම ඇඳලා කෝම හරි.
@kaveegayandi2641
@kaveegayandi2641 2 жыл бұрын
Kamthi couple dekak 😍 ada video niyami akka and ayya ♥️ oya dennt godk kamthi 😘 oya denn niymet video krnva akka and ayya 🙂 parissmen inna 🙂
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Adarei nangi ❤️❤️🤗🤗
@pushpaliyanage2305
@pushpaliyanage2305 2 жыл бұрын
Ane aiye ape gewl gawtm awithine ayyo 😭😭😭😭 harim duki 😫 lassni vlog ek athal 😁 api badu knn Kada tikmi giye e thnwl Anik thnwlt wada gann adui ☺️adarei ayya & akki 🥰 dwsk ape gedrth enn mn inneth panadure 😫 Mn dilakshi nangi ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආයෙ ආපු දවසක හම්බවෙයි අපි අනිවාර්‍යයෙන්ම. ආදරෙයි නංගි හැමදාමත් ❤️😍😍❤️
@roundtheworld4480
@roundtheworld4480 2 жыл бұрын
Yaluwo godak iddi hari jolly neda 😍 mahansiya kohen giyada na.. Ayesh Ayya nm kasun ayyage look ekamai 😁 Aluth wede mokakdoo🙈
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඒ වැඩේ ඉක්මනටම Magic Compass චැනල් එකෙන් අරන් එනෝ හොඳේ. 😍❤️😍
@anusedirisinghe1467
@anusedirisinghe1467 2 жыл бұрын
මං ආසම කපල් දෙකක් ❤️තව ආසයි ලයිෆ් විත් ඔමේ චැනල් එකට ❤️එයාල ඇමරිකාවෙ 💗ඔයාල ලංකාවෙ 🌍💗මොනව උනත් අපේ පිස්සු කෝච්චි දෙක ජිම් ගිය හැටි අපි දැක්කනෙ අයියා දීපු ගිෆ්ට් එකෙන් 😂😂😂කන කෑමට ටිකක් ඇවිද්දට කමක් නෑ අක්කි බෝලෙගෙ බඩ බහින්න 😁 ඒත් අපි කැමති ඔය සයිස් එකෙන් ඉන්නවනම්❤️ 😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
හෙ හේ... ඒ අන්තිමට කිව්ව එකටනම් අක්කා හෙන ආස වෙයි. 🙈😃😃 ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට 😍❤️❤️😍
@hiru1467
@hiru1467 2 жыл бұрын
අනේ මරු අප්පා ඔයාලා කට්ටියම. මාත් ඉන්නෙ පානදුරේ. ආසයි අනේ ඇත්තටම දකින්න ඔයාලාව. ටවුන් ගිය වෙලාවක හිටියනම් කියලා හිතුනා 🤗❤️😍 ආදරෙයි කට්ටියටම පරිස්සමෙන් ඉන්න ❤️😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
දවසක අනිවා සෙට් වෙමු. ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
බන්කොලොත් ලන්කාවේ, ලන්කා අනාත කබ්බියෝ සහ කබ්බෝ 😂💩 දර ලිපෙන් උයන රටක්, කන්න නෑ, රෙ!න්න පු!කේ ගූ නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් නෑ. ලන්කා අනාතයෝ 😂💩.............................................
@wasanasewwandi1624
@wasanasewwandi1624 2 жыл бұрын
Adee patta set eka ahaa asma kattiya apinm othna pandure hariyata yanawa enawaa class maru anee ada video eka supiri ❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අහා... අපි ඒ ගිය දවසෙත් ඔයාට ක්ලාස් එකක් තිබ්බනම් අපිව මගදි හම්බෙන්නත් ඉඩ තිබ්බා එහෙනම්. 😃😃😍😍❤️❤️
@wasanasewwandi1624
@wasanasewwandi1624 2 жыл бұрын
@@Kuchiandbuchi අනේ ඔව් අප්පා අපරාදේ 😭❤
@prasadilakshika8267
@prasadilakshika8267 Жыл бұрын
මේ බුචියනං හැබෑට දෙමළිච්චා වගේ...... මරු අප්පා
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
හෙ හේ... 🙈🙈🙈😃😃😍😍
@chameerajeewan7667
@chameerajeewan7667 2 жыл бұрын
කෝ අනේ අපේ එලීනා පැටියා... පොඩ්ඩයි පෙන්නුවේ අපේ චූටි මැණිකව... එලීනා පැටියට ගොඩ ගොඩක් ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍😍❤️❤️😍😍
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
බන්කොලොත් ලන්කාවේ, ලන්කා අනාත කබ්බියෝ සහ කබ්බෝ 😂💩 දර ලිපෙන් උයන රටක්, කන්න නෑ, රෙ!න්න පු!කේ ගූ නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් නෑ. ලන්කා අනාතයෝ 😂💩..............................
@qveengirl7725
@qveengirl7725 Жыл бұрын
Appo buchi aiye oyage kata ridenne nadda appa ochchara katha karala... ee unata kochchara katha karath ahagena innawa ආදරෙයි akki and aiya dennatamaa
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
කතා නොකර ඉද්දි මුළු ඇඟම අමාරුයි. 😀🙈 ආදරෙයි අපිත් හැමදාමත් ❤😍
@kaveeshadilshani7503
@kaveeshadilshani7503 2 жыл бұрын
Adath maru video eka Hamadama adareyy akka harima lassanay ❤️🌚
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍
@chamodamila8961
@chamodamila8961 2 жыл бұрын
අපෙ ගම තමයි ඉතිම්💕😃, පානදුරෙ බිච් එක පෙන්නුවෙ නැද්ද🤣
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
එච්චර දුර පයින් යන්න පණ තිබ්බෙ නෑ. 🙈🙈😃😃❤️😍
@Nisalaruucreations
@Nisalaruucreations 2 жыл бұрын
Maru ane.🤪😪🙊🙊Happy birthday kasun aiye 💐💐💐
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️😍😍❤️❤️
@achinisandareka416
@achinisandareka416 2 жыл бұрын
බලාගෙන ඉදපු වීඩියෝ එකක් සුපිරි මාර සතුටුයි දැක්කත් ❤❤❤❤ ආදරෙයි සෙට් එකට.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️❤️🤗🤗
@neth3629
@neth3629 2 жыл бұрын
කුචී බුචී & Travel with wife ආසම කපල් දෙක😍🌹🌹❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Aneeee 😍😍 Adareiiiii ❤️❤️🤗🤗
@neth3629
@neth3629 2 жыл бұрын
@@Kuchiandbuchi😍😍
@anandijayathilaka858
@anandijayathilaka858 2 жыл бұрын
මරු පොල. ආතල් එකේ ඉමු. පරෙස්සමින් ඉන්න බුදුසරණයි 🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආතල් පොල 😍😍❤️❤️🙌🙌
@dinithicharithra9604
@dinithicharithra9604 2 жыл бұрын
Mage ellima ta vlog aka karata thanks hode.man kochchara comment karala elina akka vlog akak ellala thanks ❤️❤️❤️❤️elina pennuwa madi ane
@kusalsiva6339
@kusalsiva6339 2 жыл бұрын
Harima lassanai Ada vlog eka oyala denna wagema chamari akkai kasun aiyath Inna nisa ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️😍
@chathushikabhagya2388
@chathushikabhagya2388 2 жыл бұрын
E vlog ek nm shooi.hrim asawen bluwe..so sweet anee...Budusaranai ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤️😍
@tamojikaushalya8491
@tamojikaushalya8491 2 жыл бұрын
ලිප ඔලුව උඩ තියම් ආපූ විදිය දැක්කම හිනා වෙලා පන යනවා😂😂 අම්මෝ...🤣
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
🙈🙈🙈🙈😃😃😃😃
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa 2 жыл бұрын
Niyamai adath video eka...👌🤩👌 Love you Kuchi-Buchi ❤️, Travel with wife❤️ n Ayesh-Pawani ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අම්බානෙක. ❤️😍😍❤️
@k.g.tharindumadusanka8712
@k.g.tharindumadusanka8712 2 жыл бұрын
Panadura kiyaddi mara gammak Enna.💪💪💪👍👍. Ape Gama Thama ithin pasukan hamadema atha laga API Inna selan bank eka gawa kalin dannawanam balan innawa enakan.aiyoo ana single Aul Appa apa wanawa.ath kohoma Hari balanawa.bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa.😘🥰😍🤗🙏😷😷
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අඩේ.... ඒ කියන්නෙ ඔයාලත් ලඟ පාතම ඉඳලනෙ එදා. දවසක හම්බෙමු හොඳේ අනිවාර්‍යයෙන්ම. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@k.g.tharindumadusanka8712
@k.g.tharindumadusanka8712 2 жыл бұрын
Api adarei
@githmadissanayake885
@githmadissanayake885 2 жыл бұрын
AASANA KZbin CHANNEL DEKA MN BALANA. EEKA HINDA IWASILLAK NATHUWA HITIYE VLOG EKA DAANAKN. ELENA BABATH MAARA CUTE. PARISSAMN INNA. BUDU SARANAI🥰🥰😍😊😊😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට 😍❤️❤️😍
@apsarasewminisewmini7995
@apsarasewminisewmini7995 2 жыл бұрын
niyamai niyamai niyamai niyamai .. Harima lassanai vedio eka ..🥰 Jaya wewa.❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@ndcclips5504
@ndcclips5504 2 жыл бұрын
Me wele adala adala hembath wela inna welawak ane me video eka balala tikak e duka amathaka una meka iwara wenakan hari thank you
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අනේ.... ඒ දුකට හේතුව මොකක් උනත්, ඒ දුක නැති වෙලා ගිහින් සතුට උතුරන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්තනා කරනවා 🙏😍❤️
@rukshanmendis9874
@rukshanmendis9874 2 жыл бұрын
ඇත්තටම Video ලස්සනයි... සුපිරි... පටිට Fun... 😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍😍❤️
@isurusamphtisurushmphtandm7080
@isurusamphtisurushmphtandm7080 2 жыл бұрын
Ane mt godak asama kapal dekak ...kashun aiye suba upandinayak...akki aiya adarei elinatath chamari akkitat adarei pi bs...
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
කසුන් මාමා චාමරි නැන්දා පව් අනේ ❤❤❤😃😃😃 ඔයාලා මරු 😍😍😍😍😍😍 පරිස්සමෙන් ඉන්න ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 princess elina 🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚 oya ඉන්නවා 😍😍😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි අක්කෙ. ❤️😍😍❤️
@akilamaheshi3537
@akilamaheshi3537 2 жыл бұрын
සෙට් එක කාලෙකින් නේද සෙට් උනේ 🙄🙄ආදරෙයි අක්කෙ අයියේ 😍😍 පරිස්සමෙන් ඉන්න
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඒකනෙ කාලෙකින් 😍😍😍 ආදරෙයි මල්ලි ❤️❤️
@isharapathirana7726
@isharapathirana7726 2 жыл бұрын
Ane asama dennek....attatm kiwoth oyala denn wagema,kasun aiyai,chamari akkai dennath katha kalath ahan inne asai... mn asama cupel 2k...❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගි ආදරෙයි ගොඩාක් 🥰🥰❤️❤️🤗🤗
@madusinghapura5144
@madusinghapura5144 8 ай бұрын
අයිය කියන ඒවට හිනාවෙලා පණ යනව😂😂😂
@maheshilakmini722
@maheshilakmini722 2 жыл бұрын
4nagema weda walta suba pathanwa elinath hrima lassanai🥰😘❤️❤️❤️denna sanipen sathutin inna akkiyo and aiya
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩක් ස්තූතියි නංගි 😍❤️😍
@rashmidasanayaka2831
@rashmidasanayaka2831 2 жыл бұрын
ඔන්න වීඩියෝ දෙකම බැලුවා හොදේ 😍😍😍😍😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍
@anupama4638
@anupama4638 2 жыл бұрын
හතර දෙනාම නිල් පාට ඇදුම් ඇදලා...ආසම හතර දෙනෙක්...❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අඩේ... ඒක නෝට් උනේ දැන්. ඒකත් මරු ගැලපීම. ❤️😍😍❤️
@thushisid1909
@thushisid1909 2 жыл бұрын
Boru posh nethi akama couple 1 kuchi and buchi..budu saranai dennatama
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@thushisid1909
@thushisid1909 2 жыл бұрын
🥰🥰🥰🥰
@dilmitharushi960
@dilmitharushi960 2 жыл бұрын
කසුන් අයියේ Happy birthday 🎂
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
🙌❤️
@inoshisaumya3333
@inoshisaumya3333 2 жыл бұрын
ammmoooo set eka.adarei set ekatama....❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Adarei apith godak 😍😍❤️❤️
@nawosandakelum2262
@nawosandakelum2262 2 жыл бұрын
4 දෙනාම සුරයෝ😁😍❤...ආදරෙයි හැමෝටම❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Adareiiiii ❤️❤️🤗🤗
@opnion2294
@opnion2294 2 жыл бұрын
PEOPLE PLEASE WRITE ENGLISH COMMENTS >>> WHERE IS LITTLE PRINCES.
@senaliiresha3885
@senaliiresha3885 2 жыл бұрын
Asma youtube copul dekak dn weda iwara wela paduwe blnwa oyala 4 denawa...akkila dennatai aiyala dennatai adarei ❤❤❤❤😍😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Adarei nangi apith godaaaak ❤️❤️ Balala kohomada kiyannakooo 😍😍
@senaliiresha3885
@senaliiresha3885 2 жыл бұрын
@@Kuchiandbuchi monwa kiynnd mokk demmath maruwk thama ithin 😍❤
@madushanimunasinghe7246
@madushanimunasinghe7246 2 жыл бұрын
Aiyata saruwath ekath athi athal kotiyai..lassana wenas video ekak...chamari akka posh unata loku kam na neda..dan nam eyatath asai..oyalatama set wenawa
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
කිසිම ලොකු කමක් නැති ඩබලක්. පට්ටම සරල පට්ටම ආතල් සුපිරිම යාලුවො දෙන්නෙක්. ❤️❤️😍❤️❤️
@navodagunaratne7697
@navodagunaratne7697 2 жыл бұрын
ada video eke content eka niyamai 😍 oglo hari lucky. hamotama mehema yaluwo naha
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඔයාලත් අපේ හොඳම යාලුවොනෙ. ❤️😍😍❤️
@guruvlogsrilanka
@guruvlogsrilanka Жыл бұрын
අම්මෝ ශෝක්..කට වල් ටික..මරු..පාලු නෑ..💓
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😃😃😍😍❤❤
@tripmaster2840
@tripmaster2840 2 жыл бұрын
හ්ම් .. මොනවා කරන්නද .. ඉන්දියාවේ එක ආයෙ මුල ඉදන් වත් බලනවා...
@indranimarimuththu3661
@indranimarimuththu3661 2 жыл бұрын
අක්කා අයියා අද විඩියෝ එක නියමයි👍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
🙌🙌😍😍❤️❤️
@kelumgamage18
@kelumgamage18 2 жыл бұрын
Ane nikanma hina enawa.ape babath harim asai oya dennata.adarei.😍😊♥️♥️♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක් 😍❤️😍
@daysinjapan
@daysinjapan 2 жыл бұрын
හරිම සරලයි.. ඒ වගේම හරිම ආදරණීයයි ♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍😍❤️
@keerthimalli3504
@keerthimalli3504 2 жыл бұрын
Ela Ela, love you guys, chuti manika lassanai, 👍👍❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Love you more ❤️❤️🥰🥰
@ruwinisasikalaliyanage.8629
@ruwinisasikalaliyanage.8629 2 жыл бұрын
Ammo hina una bada palenna..thank you so much ...apiwa hinawen thiyanawata.. siyaluma wada sarthaka wewa...🤗🙏💐💐💐
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍
@weheragalagamaVimalajothihimi
@weheragalagamaVimalajothihimi 2 жыл бұрын
හැමදාම ඔයාලා දෙන්නා දාන විඩියො බලනවා හරි ම ලස්සනයි බුදු සරනයි දෙන්නටම
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අනේ 😍😍🥰🥰❤️❤️🤗🤗
@dilharasenavirathna3677
@dilharasenavirathna3677 2 жыл бұрын
ආදරෙයි අක්කා අයියා ගොඩාක් ❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාරියක් නංගි ❤️❤️
@danudananjaya6035
@danudananjaya6035 2 жыл бұрын
Video eka danakammai balan hitiye 😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Balala kohomada kiyannakooo 😍😍
@nimashasana5969
@nimashasana5969 2 жыл бұрын
Ada mama tamai first....patta patta niyamai
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
🙌🙌🥰🥰❤️❤️😍😍
@piumigunasekara2925
@piumigunasekara2925 2 жыл бұрын
අයියෝ අපේ ගෙදර ලගටම අවිල්ලා . දැක්කෙ නෑනෙ අපරාදේ ♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Ade panadure da inne???
@piumigunasekara2925
@piumigunasekara2925 2 жыл бұрын
@@Kuchiandbuchi ඔව් අනේ අපරාදේ 🥲 ♥️ කමක් නෑ අපි කවදහරි හම්බ වෙමුකො . ආදරෙයි දෙන්නටම ♥️
@dayawithanachchi4476
@dayawithanachchi4476 2 жыл бұрын
Hari shoii akke oyla mn oylge videos nowardima blnwa
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Aneeee 😍😍❤️❤️🤗🤗
@vidurangirajapaksha5318
@vidurangirajapaksha5318 2 жыл бұрын
අනේ ශෝක් එලීනා බබා.❤️❤️😍
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
බන්කොලොත් ලන්කාවේ, ලන්කා අනාත කබ්බියෝ සහ කබ්බෝ 😂💩 දර ලිපෙන් උයන රටක්, කන්න නෑ, රෙ!න්න පු!කේ ගූ නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් නෑ. ලන්කා අනාතයෝ 😂💩............
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
බන්කොලොත් ලන්කාවේ, ලන්කා අනාත කබ්බියෝ සහ කබ්බෝ 😂💩 දර ලිපෙන් උයන රටක්, කන්න නෑ, රෙ!න්න පු!කේ !ගූ නෑ, ලෙඩක් හැදුනම බෙහෙත් නෑ. ලන්කා අනාතයෝ 😂💩...........--
@sandaminiyashodha697
@sandaminiyashodha697 2 жыл бұрын
ආදරෙයි හතර දෙනාටම. ආසම අය ❤️😊💖💖🥺💕💗
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අනේ ආදරෙයි අපිත් 🥰🥰❤️❤️🤗🤗
@mama_di_cooks8786
@mama_di_cooks8786 2 жыл бұрын
හරිම ආසයි ඔයාලගෙ videos වලට
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍😍❤️
@nimeshalakshani3740
@nimeshalakshani3740 2 жыл бұрын
Shooii anee .ඔයාල 2 නම් ආදරෙයි ඉතින් ❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@hasini848
@hasini848 2 жыл бұрын
දැන් වෙලාව රෑ 12.12 අම්මෝ හොඳටම හිනා 😅 තව තිබ්බනම් හොඳයි කියලා හිතුණා. Video එක ඉවර වෙනකන් තේරුනේ නෑ. 😀 දැන්ම ලංකාවට එන්න අදහසක් නෑ ඔන්න ආවම අපි ඔක්කොම යමු trip එකක් හොදෙ 😍😍😎
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අපිට ඒත් මතක් උනා ඔයාලගෙ ගෙවලුත් මේ ලඟ පාතමනෙ කියලා. ඒත් ඔයාලා ලංකාවෙ නෑනෙ කියලත් මතක් උනා ඒ ගමන්ම. හෙ හේ. අම්බෝ දැන්මනම් එන්න එපා සිරාවටම. අපිත් පුලුවන්නම් ඔහේ එනවා. 🙈🙈😃😃 අනිවා යන් කොහේ හරි සුපිරි ගමනක් දවසක. ❤️😍😍❤️
@hasini848
@hasini848 2 жыл бұрын
@@Kuchiandbuchi ඔව් අපි ඉන්නෙ ටිකක් main road එකට වෙන්න. හරියටම highway එකට යන පාරෙ. හොරණ වෑකඩ පරෙ. චමරී අක්ක දන්නවා අපෙ ගෙ. ඔව් අනෙ එන්න ආසයි ලංකාවට 🥺 ලබන අවුරුද්දෙවත් බලනවා 😢
@sanjularodrigo7463
@sanjularodrigo7463 2 жыл бұрын
ආසම කපල් 2 එක තැනක 😍😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අනේ ❤️❤️🤗🤗😘😘
බය නැතුව කරන්න ඕනේ භයානක වැඩ  - VLOG 333
22:33
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 14 М.
අපේ අලුත්ම කෑම කඩේ @travelwithwife
14:43
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 2 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 5 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
VLOG 160 - ට්‍රැවල් විත් යාළුවෝ
12:45
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 58 М.
ELINA'S BIRTHDAY | 2 YEAR OLD BIRTHDAY PARTY 2022
21:03
Travel With Wife
Рет қаралды 491 М.
VLOG 080 - ඔලිම්පික් යන දියකරණම් බුචී
21:45
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 57 М.
BELIHULOYA GROUP TRIP 2 with @Kuchiandbuchi @Ayeshdperera
21:25
Travel With Wife
Рет қаралды 185 М.
VLOG 178 - පරණ වැරදි වලින් ඉගෙනගන්න පාඩම්
19:21
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 87 М.
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 2 МЛН