අපේ අලුත්ම කෑම කඩේ

  Рет қаралды 134,972

Magic Compass

Magic Compass

Күн бұрын

Travel with wife එකේ කසුන් චමරි, ඒ වගේම අයේශ් පවනි එක්ක අපි දෙන්නත් එකතු වෙලා පටන් ගත්ත Foodie Buddies ටීම් එකේ දෙවෙනි Food Stall එක තමයි මේ. ජනවාරි 19, 20 දවස් දෙකේ රාගම බැසිලිකා ග්‍රවුන්ඩ් එකේ තිබ්බ Food Festival එකේ තමයි අපේ මේ සැරේ Food Stall එක දැම්මෙ.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magiccompassofficial
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/...
----------
THANK YOU!
#vlog #Restaurant #food
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,colombo,ceylon,village food,low budget,Food Couple,kuchi and buchi,Street food,Dinner,night life,food festival,Galle,Galle fort,Travel with wife,Food Stall,Friends,Friendship,Musical show,Ragama,Fun Night,Pasta,faluda,creamy pasta recipes,DJ Music,falooda making

Пікірлер: 435
@sunethjayawardene3997
@sunethjayawardene3997 Жыл бұрын
මේ වැඩේ නම් සුපිරියක් කුචී & බුචි, ඔයාලට බ්‍රෑන්ඩ් එකක් දැන් හැදිලා තියෙන්නේ, 🔥🔥🔥♥️♥️
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤❤😍😍😍
@w.h.rtharuni8118
@w.h.rtharuni8118 Жыл бұрын
අපිත් ආවා දෙවෙනි දවසේ. ඇත්තටම ආවේ ඔයාලා දෙන්නව බලලා යන්න. food festival කලින් තියෙනව කියලා දැක්කට එන්න හිතක් තිබ්බේ නෑ. ඔයාලා එනවා කියලා දැක්ක ගමන් අනිවා යනවා කියලා හිතාගෙනමයි හිටියේ. පැස්ටා කෑවා නියමයි❤ඔක්කෝම වැඩ හොදට කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤❤😍
@dhammikasenanayaka5550
@dhammikasenanayaka5550 Жыл бұрын
ඔය දෙන්නා හරියට ම තෙරුම් ගෙන ජිවිතේ සතුටින් හිනා වෙලා ඉන්නවා දැක්කම මට හරිම සතුටුයි.මම ඔයාලගෙ නෑයෙක් නොවුනත් මට දැනෙන්නේ මගේ ම දරුවො දෙන්නෙක් වගේ හැමදාම සතුටින් ඉන්න ලැබෙවා 💝💝💝
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤😍
@thamudikalehepathirana9833
@thamudikalehepathirana9833 Жыл бұрын
දාපු ගමන්ම ආවා බලන්න.... කෑම ලෝවේ අග රැජිනිය හා රජතුමාට අපගේ හද පිරී උත්තමාචාරය පිරීනමනවා😍😍🌹🌹... ඔයාලා දෙන්නාව හැබැහින් දකින්න මාර ආසයී ඒත් ඒකට අපිට පිනක් නෑනේ....😕😀
@MagicCompass
@MagicCompass Жыл бұрын
දවසක සෙට් වෙමු අනිවාර්‍යයෙන්.❤😍
@apexgaming4636
@apexgaming4636 Жыл бұрын
🙂
@sachinivijenayaka4536
@sachinivijenayaka4536 Жыл бұрын
අයියා විශ්වාස කරනවනම් විශ්වාස කරන්න මගෙ යාලුවා ගිහින් ඔතන්ට ඔයාල ඉන්නවා කියලා මට ඔයාලව විඩියෝ කෝල් එකක් අරම් පෙන්නුවේ... අනේ මට එවෙලෙ එන්න තරම් ආසා හිතුනා.... ඉක්මනින් හම්බෙමූ 😍😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
යාලුවා ෆෝන් එක අපිට දුන්නනම් ඒ කෝල් එකෙන්ම එදා කතා කරනවනෙ.
@yasasmidewmini8938
@yasasmidewmini8938 Жыл бұрын
දෙවෙනි food festival එකක් මරේ මරැ.ඔයාලව දකින්න මම මාර ආසයි 😍😘
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤❤❤
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_ලංකාවේ ෆාලුඩා ඩිප්ලෝමාවක් තියෙන එකම කෙනා අපේ බුචී අයියා ආඩම්බරයි🤩🤭☺️_*
@MagicCompass
@MagicCompass Жыл бұрын
😋😋😋😋😆😆😆😆
@ddtwins
@ddtwins Жыл бұрын
Aneeeeee kattiya ekathu wela karana wadenm patta. Kattiya ekathuwela kaama kadayak patan gaththanm hari dannam. Wadenm supiri. Ape gewal paththeth enakmmaga balagena innawa........
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤❤❤😍😍😍
@mashi2444
@mashi2444 Жыл бұрын
ඔක්කෝම හරි අයියා අක්කට අන්න ඔයාට කතා කලා කිවුවාම මට හයියෙන් හිනා ගියා 🤭🤭 ආදරෙයි ඔයාලට ගාල්ලේ එකට එන්න බැරි උනා ඕකටනම් කොහොමත් එන්න බැහැ දුර නිසා.තව එකක් දාමු අපි අයියේ මාත් එනවා.😘😘😘😘❤❤❤❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍😍😍😍😍❤😍😍😍😍❤
@jeewanthijeewanthi3940
@jeewanthijeewanthi3940 Жыл бұрын
00චසසදසසසසසසසසසසසසසගගගගගගගගගගගගසසසසදස000
@rashmidasanayaka2831
@rashmidasanayaka2831 Жыл бұрын
වැඩේ හොඳටම ගිහින් වගේ..නියමයි ඔයාලට පුළුවන් නම් අශේන් මල්ලිගෙ බිරියානි shop එකේත් වීඩියෝ එකක් කරන්නකෝ....😍😍😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤❤❤
@sadiidonie4450
@sadiidonie4450 Жыл бұрын
ඔය දෙන්නවම බලන්න ඕනම නිසාමයි food festival එකට ආවේ. මාරම රසයි පැස්ටා නම්. ගොඩක් සතුටුයි ඔය දෙන්නා එක්ක කතා කරන්න ලැබුණ එකට. තව තවත් සාර්ථක වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.♥️♥️♥️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤😍😍😍❤
@dilhanipeiris8781
@dilhanipeiris8781 Жыл бұрын
Apith kema kewa ogollange food stole eken.harima rasai...ogollo 6 denama harima nihathamaniy..hodata apith ekka katha kara..godaaak adarei okkomalatama..😍😍😍😘😘😘😘😘❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤❤😍
@pubudunamal4625
@pubudunamal4625 Жыл бұрын
සුපිරි ඔයලාගේ වැඩ නම් . ඊළඟ සැරේ නුවර පැත්තට එන්නකො. අපිටත් ඔය වගේ රස කෑම ටිකක් කලා බලන්න පුළුවන් එතකොට ☺️❤️❤️ හැමෝම පරිස්සමෙන් ඉන්න ❤️💕💙💖🔥
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤❤😍😍😍
@srimalisasandara9781
@srimalisasandara9781 Жыл бұрын
Kuchi and buchi , travel with wife, pawani akka and ayesh ayya dewani wathawatth ehenm food stall ekak demma ehenam.anee oyala hadapu creamy pasta ekata nm aasa hithuna.wade jaytma giyane.echcharai wenna ooni.❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤❤❤😍😍❤❤❤
@nisansalawijerathna1214
@nisansalawijerathna1214 Жыл бұрын
දපු ගමන් බලන්න බැරි වුනා සන්ප නැ අක්කේ. කෙහොම හරි දැන් බැලුවෙි.කැමටිකනමි රස පටයි.😋😋.ඔබ දෙපලට හද පිරි ස්තුතිය. 🥰😍🤩😘🥰😍🤩😘
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤❤❤😍😍❤❤❤
@nethmihimasha8698
@nethmihimasha8698 Жыл бұрын
ෆෘට් ස්ටෝල් කර කර ඉන්නැතුව හොද නැත්ද දෙගොල්ලෝ ම එකතු වෙලා රෙස්ටුරන්ට් එකක් දැම්මානම්..... 😴🤭😏 එහෙනම් අපිත් හැමදාම එනවානේ 😍❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ඒක දැනට ලේසි නෑනෙ. බලමුකො ඉස්සරහට ❤😍❤
@sanju4866
@sanju4866 Жыл бұрын
කැම කඩයක් හරි කමක් නැ😁රෙස්ටුරන්ට් ම වෙන් ඔනි නැ
@nethmihimasha8698
@nethmihimasha8698 Жыл бұрын
@@MagicCompass එකනී එකට magic compass කියලා නම දාත හැකි 🤭❤
@nethmihimasha8698
@nethmihimasha8698 Жыл бұрын
@@sanju4866 අනිවාර්යයෙන් 🤭❤
@madushanimunasinghe7246
@madushanimunasinghe7246 Жыл бұрын
Ow ow food truck ekak unath kamak na
@chamalive2784
@chamalive2784 Жыл бұрын
Aluth Logo eka lassanai. Good luck aiya and akki ❤️😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍🙏❤😍🙏
@senurifernando284
@senurifernando284 Жыл бұрын
@magic Compassමං කෝම හරි ඔයාලා එක්ක selfe එකක් ගැහුවා නේ 😁 පට්ටම සතුටුයි කිසිම ලොකුකමක් නැතුව හොදට කතා කලා ඔයාලා දෙන්නම 🤍
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤❤😍😍😍
@monishaudayanthi517
@monishaudayanthi517 Жыл бұрын
අනේ ශෝයි අක්කි අයියා ආදරෙයි ගොඩාරියක් අනෙ ඔයාලා දෙන්නා දකින්න තියෙනවනම් කතා කරන්න තියෙනවනම් තවත් ශෝයී බුදු සරණයි පරිස්සමින් ඉන්න 💞💕💜️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@nimeshdezoysa1076
@nimeshdezoysa1076 Жыл бұрын
ඔක්කොම එකතු වෙලා restaurant එකක් දැම්ම නම් හොද නැද්ද කමුකො ලා වගේ නමක් එක්ක වෙනම ආතල් එකක් එතන ගන්නේ ඔයාලා නියම වැඩක් අදත් ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤❤❤😍
@nilaniresh2464
@nilaniresh2464 Жыл бұрын
12.59 aiyandi dath 32kama pennan hinawenawa balan inna lassani..❤ akkith shooi
@MagicCompass
@MagicCompass Жыл бұрын
😀😀😀😀❤😍❤
@lifewithDhanu
@lifewithDhanu Жыл бұрын
හොද වැඩක් ..ඒත් traveling vlogs karana aya nisa ප්ලාස්ටික් නැතිව විකල්ප දේවල් කෑම දාල දෙන්න පාවිච් කරානම් ගොඩක් හොදයි.ඒක ඔයාල රටටම දෙන ආදර්ශයක්
@chathumora1291
@chathumora1291 Жыл бұрын
නියම වැඩක්❤️❤️
@pathummadushanka5318
@pathummadushanka5318 Жыл бұрын
අපි නම් හිටියේ එද තිබ්බ buffet එකේ❤️
@abesekaragamarachchgechavi2448
@abesekaragamarachchgechavi2448 Жыл бұрын
ඔයාලගෙ videos ගොඩක් ලස්සනයි😊.හැමදාම හොදට කරන් යන්න.👍
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤❤😍😍❤❤
@sandunifernando9998
@sandunifernando9998 Жыл бұрын
කලින් කියන්න අයියා අක්කි ඔයාල ශොයි අනේ love you super all the best
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍❤
@buddhimaberuwala7201
@buddhimaberuwala7201 Жыл бұрын
Akke ayye mannam oyalath ekka 4to ekakuth gaththa,thanks e nihsthamanikamata😘😘😘😘 adarei dennatama❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍❤😍
@udekanilupul3063
@udekanilupul3063 Жыл бұрын
අදන්ම් පොඩ්ඩක් පරක්කු වුනා ඒකට් සමාව භජනය් කරනවා... අදත් ඉතින් වීඩියෝ මරු ආ... ඔයාලා දෙන්න ඉන්නවා කියන්නේ එතන ආතල් ලෝකයක් ... Food festival එක ලස්සන වුනේ lights නිසා නෙමෙයි ලස්සන ඔයාලා දෙන්න එතන හිටපු නිසා ... ආදරෙයි හැමදාම ...
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත් ❤😍❤😍
@t.d.n.rathnaweera6069
@t.d.n.rathnaweera6069 Жыл бұрын
අපි ආවා පලවෙනි දවසේ යාලුවෝ එක්ක.අක්කයි අය්යයි එක්ක photos ගැහුවා..😘❤ෆලූඩයි පැස්ටයි මරූ...🥳😘❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍😍😍❤
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Superb supiri good luck 👍👍👍👍👍 ADARE ❤️❤️❤️❤️❤️ thawa duratath sarthaka wewa good luck 👍👍👍👍❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍❤
@thenujakithmal717
@thenujakithmal717 Жыл бұрын
හායි ෆුඩීස් 😍👋 ඔන්න දාපු ගමන් ම ආවා බලන්න 😍😍 සුපිරියක් තමයි ඈ 🔥🔥🔥
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤❤😍
@sithukishanika4028
@sithukishanika4028 Жыл бұрын
වෙනදා වගේම අදත් සුපිරි 😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍❤️
@MJJNamalDias
@MJJNamalDias Жыл бұрын
වැඩේ හොඳටම ගිහිල්ලා වගේ... චාමාත් හොඳයි කිව්වනෙ 😊😊😊❤️👍
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤❤❤😍😍😍
@MJJNamalDias
@MJJNamalDias Жыл бұрын
@@MagicCompass 😊😊😊❤️😋👍
@nethminimnadi7816
@nethminimnadi7816 Жыл бұрын
ගොඩ කාලෙකින් comment එකක් දාන්න set උනේ. කොහොමද කෑම ඩබලට🥰 ඇත්තටම ඔයාල food stole කරන්නෙ හිතේ සතුට වෙනුවෙන්ද?නැත්නම් ලාභයක් තියෙනවද? දැනගන්න ආසයි🎂🍩🍰 අර ඉගෙනගත්ත වැදගත් පාඩම් ටික ව්‍යාපාර රහස් නෙමේ නම් දවසක share කරන්නකෝ අපිටත් එක්ක. අර buffet රහස් කියල දෙනව වගේ. එහෙනම් ආතල් එකේ ඉමු.👍❤
@NimeshSandaruwan-di4zw
@NimeshSandaruwan-di4zw Ай бұрын
වීඩියො හරි ම ලස්සනයි ❤🎉😊😊😊😊😊😊
@MagicCompass
@MagicCompass Ай бұрын
😍❤️😍❤️❤️
@nimeshalakshani3740
@nimeshalakshani3740 Жыл бұрын
මරු ඉතින් ආතල් සෙට් එකක්නේ ඉන්නේ 👌😍❤️👌
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍😍🙏
@chathurajayarathna4091
@chathurajayarathna4091 Жыл бұрын
ජීවිතේ විදින හැටි උගන්නන කපල් දෙක ආය පැලෙන්න ආදරෙයි
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍😍❤
@RashiiVlogs
@RashiiVlogs Жыл бұрын
අපේ සෙට් එකහ්..♥️💯🔥 Travel With With Magic compass Food Badass චමරි අක්කා,කසුන් අයියා,යශී අක්කා,අනුරාද අයියා,අයේශ් අයියා,පවනි අක්කා,♥️🥺🌹ආදරෙයි සෙට් එකටම ගොඩාක්..♥️🥺🌹අපි ආතල් එකේ ඉමූ..🌹🥺♥️කෑමනම් Food Badass තමා ඉතිං..🌹🥺♥️සෙට් එකගෙම ලස්සන...♥️🥺🌹අපේ සෙට් එකට කන්න වගේම රසට කෑම හදන්නත් පුලුවන් නේද..🌹🥺♥️
@greenlife1991
@greenlife1991 Жыл бұрын
Niyamai kama rasai..... oyala ekka katha karanna labuna ekata godak sathutui
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤❤😍😍😍
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත්🥰❤️_*
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක් ❤😍❤
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_කුචී&බුචී ආතල් ෆාලුඩා කැෆේ 🙂😉😍 ලගදීම බලාපොරොත්තු වන්න 😊😊😊_*
@MagicCompass
@MagicCompass Жыл бұрын
😀😀😀😍❤😍❤
@navodiprabodhani2352
@navodiprabodhani2352 Жыл бұрын
ඔන්න අදත් බලනවා......❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
Balala kohomada kiyannakooo 🙌😍❤️
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa Жыл бұрын
අක්කි-අයියා ඊලග එක නුවර ❤️❤️❤️ 👌👌👌
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍❤
@athapaththuathapaththu7528
@athapaththuathapaththu7528 Жыл бұрын
Jewithe marenna kalin eka parak Hari balanna one kiyan hitiya oyalawa.a wagema dakinna katha karanna labuna.harima sathutui.a wagema oyalage a nihathamani kamata godak thanks.aiya api ekka apema sahodarayek wage winadi 20 withara katha kara.harima sathutui.oyalage video api digatama balanawa.oyalage idiriyata suba pathanawa.jesu pihitai
@saumyamalshani5589
@saumyamalshani5589 Жыл бұрын
Shaaa 😍 food festival vidiyo ekak maru 👍
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍😍❤
@manuthchehansa2356
@manuthchehansa2356 Жыл бұрын
ගාල්ල තරම් set නෑ වගේ ඒ food festival එක 😂
@FoodBadass
@FoodBadass Жыл бұрын
වගකීමෙන් කියන්නේ පැස්ටා එක රසයි..
@MagicCompass
@MagicCompass Жыл бұрын
අම්බානෙක තැන්කූ හොඳේ. 😍❤🙏
@asanthichethana950
@asanthichethana950 Жыл бұрын
අපි ආවා...❤❤❤❤ ඔයාලා එක්කත් කතා කලා ...❤ ආදරෙයි දෙන්නටම
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@sS-nw4zk
@sS-nw4zk Жыл бұрын
Wow wow wow, adee menna bole awith ,adarei ale 😜❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍❤
@ayeshadilhani7175
@ayeshadilhani7175 Жыл бұрын
මොන රෙද්දක්ද මන්දා මේ දෙන්නව එපාවෙන්නේ නැ .🙄🙄🙄
@MagicCompass
@MagicCompass Жыл бұрын
අඩේ.. 😀😀😍❤😍🤗
@piyumikasandamali1592
@piyumikasandamali1592 Жыл бұрын
Apith awa ...faluda akai pasta akai super ....ayeth ragamata anna...akki aiya..❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
🥰❤️🥰
@chamindakumara6888
@chamindakumara6888 Жыл бұрын
වීඩියෝ එකක් දානකන් හිටියේ 😀😍👍
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤❤😍
@comedyworld1784
@comedyworld1784 Жыл бұрын
සුපිරි වැඩක් අයියේ අක්කේ 😍😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍❤
@buddhikaamarasinghe628
@buddhikaamarasinghe628 Жыл бұрын
Oyala 6 dena inna nisama food festival ekata awa. Aththatama pasta eka nm supiriyatama thibba...👌❤🥰 Oyala busy wadi nisa oyala dennath ekka selfi ekak ganna bari una 🥲
@MagicCompass
@MagicCompass Жыл бұрын
අඩේ... ආයෙ දවසක සෙට් වෙමු කයියක් දාන්න. 😍❤
@nimashatananga8384
@nimashatananga8384 Жыл бұрын
Niyamai video eka akki ayya supiri hode.....
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍🙏🙏😍❤
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_අලුත් කෑම කඩේ සුපිරී 🤘🏻👌 ආතල් ගොඩයි😏😍_*
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍😍❤
@damikasurige5209
@damikasurige5209 Жыл бұрын
අපිත් ආවා දෙවෙනි දවසේ, පැස්ටා කෑවා,ෆලූඩා බිව්වා ආයේ ඉතින් සුපිරියක් තමා.නියමයි❤️ අපේ ඉන්බොක්ස් මැසේජ් බලන්නේ නෑ කියලා කූචීට පොඩි සද්දෙකුත් දාලමයි ආවේ. තව තවත් වැඩේ හොදට කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.❤️❤️❤️
@dilshanv7594
@dilshanv7594 Жыл бұрын
@@flipw6569 එහෙනන් ලෙඩක්
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 Жыл бұрын
අපේ ගේ ලඟටම ඇවිත් 🥺 ලංකාවේ හිටියනම් ඔයාලාව බලන්න ඵන්න තිබ්බා ❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආව දවසක සෙට් වෙමුකො 😍❤️
@sandaliherath224
@sandaliherath224 Жыл бұрын
February 22 thiyenava kurungela nikaveratiya kobeyigane puluvannam enna
@erandabathiya2833
@erandabathiya2833 Жыл бұрын
බන්ඩාරවෙලට එන්න please 😁
@MagicCompass
@MagicCompass Жыл бұрын
😊😊😊
@roshshali8182
@roshshali8182 Жыл бұрын
Ane ou 😍
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
Niyamai 👍❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️😍❤️
@Jananisaranga998
@Jananisaranga998 Жыл бұрын
මගේ ආදරණීය කපල් එක ❤ආදරෙයි
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@dinugunarathna8517
@dinugunarathna8517 Жыл бұрын
Next on royal arcade ( Wasthi Eka bar restaurants) meka danakam balan hitiye iye live eketh ehuwa meka gana. Oyalagema restaurant ekak danna lebenna kiyala mama wish karanawa. God bless you akki and aiya. Much love.....
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍😍❤
@hashinibandara7416
@hashinibandara7416 Жыл бұрын
නුවරට ආවා නම් 🥺😌♥️
@MagicCompass
@MagicCompass Жыл бұрын
නුවරටත් එන්නම් ❤️😍
@ideaakenentertainment
@ideaakenentertainment Жыл бұрын
😍😍😍😍
@angelsu116
@angelsu116 Жыл бұрын
Amboo balagena hitiya video ekak kasstiya innwa kiyanne aye itin katha karanna namei balagena inna hithenawa skip nokarama hamadamath wagema adare yashiy akka & anuradha aiya , kasun aiya & chamari akka , ayesha aiya & pavani akka ❤️😍😘
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤❤😍
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 Жыл бұрын
piliyandalatath ennako Adath video eka niyamai adarei set ekatama😘
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@thisharathathsaranisilva98
@thisharathathsaranisilva98 Жыл бұрын
කෑම කනවා වගේම කෑම හදලා විකුනන්නත් පුලුවන් නේද සෙට් එකටම 😍🤤 අතීත භාෂාවෙන් කතා කරන්න වෙන්නේ 😁 ඒකනම් මරු නුවරත් තිබ්බනම් 🥺🥺 තුන්වෙනි එක නුවරට 😍😍 much love foodie buddie set eka ❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
දවසක නුවරත් එකක් අනිවා කරන්න ඕනේ. ආදරෙයි හැමදාමත් 😍❤❤😍
@danushkasanjeewa9705
@danushkasanjeewa9705 Жыл бұрын
වීඩියෝ එකක් දානකන් මග බලාගෙන හිටියෙ ❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
Balala kohomada kiyannakoooo 🙌😍❤️
@danushkasanjeewa9705
@danushkasanjeewa9705 Жыл бұрын
Hamadamath wagee video eka niyamai 👌👌 ilaga video ekath ikmanata oonee ❤️❤️
@sandalihewage8452
@sandalihewage8452 Жыл бұрын
Looks Yummy😋 Nice one doubala✌♥😀
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍😍❤
@somathilakasoma8564
@somathilakasoma8564 Жыл бұрын
Adath maru 😊❤️ video aka
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤😍
@thinubro
@thinubro Жыл бұрын
Notification apugaman awa 😊❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍😍😍❤
@shalinwithashi5831
@shalinwithashi5831 Жыл бұрын
මිනුවන්ගොඩ තියෙනවා. ඊළගට. එන්න අපේ ගමට.
@wathsalaamarapathi7767
@wathsalaamarapathi7767 Жыл бұрын
එක නම් නියමෙට ගිහින් වගේ😍❤️ අපිට ඉතින් දුරයිනේ මාතලේ ඉදන් එන්න බැනේ😐
@MagicCompass
@MagicCompass Жыл бұрын
ඒ පැත්තටත් එන්නම්කො දවසක 😍❤😍
@velkopetkov8461
@velkopetkov8461 Жыл бұрын
Mama godak adare kemathima dennek jp hemadama sathuti inna
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@prabashani2241
@prabashani2241 Жыл бұрын
Me video eka danakan balan hitiye ❤️❤️❤️🥰
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙌🙌😍😍❤️❤️🥰🥰
@hasindurashmitha2179
@hasindurashmitha2179 Жыл бұрын
Api awa kama eka rasai
@MagicCompass
@MagicCompass Жыл бұрын
🥰😍❤️
@NimasCreations
@NimasCreations Жыл бұрын
❤❤❤❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤❤😍😍❤❤
@prabathsanjeewa-rk4jk
@prabathsanjeewa-rk4jk Жыл бұрын
Matath hari asai oyalawa hambawenna api wage kama ealata adare karana kenek mn😊
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤❤😍
@PRiYaa8373
@PRiYaa8373 Жыл бұрын
සිරසෙ හිටපු නිවේදකයෙක් මහණ උනේ,,අන්න ඒ වොයිස් එකමයි මටනම් ඇහෙන්නෙ....
@MagicCompass
@MagicCompass Жыл бұрын
😊😊😊😊😊
@Hashi6840
@Hashi6840 Жыл бұрын
වස්තිලා එක්ක ..අනිද්දට එයාලාගේ රෙස්ටුරන්ට් එකේ ෆෘට් ප්‍රේස්ටිවල් එකේ ඔයාලා ඉන්නවා නේද..
@shehaniranathunge
@shehaniranathunge Жыл бұрын
aneh e faluda powder eka ganneh kohenda kiyannkoo.. Kalekin welawak labuneh balanna.. Shooii eka digata balanna thiyenwa video set ekakma oyalagei, travel with wifelagei.. ❤
@hashankavinda5975
@hashankavinda5975 Жыл бұрын
ජය වේවා ❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 🙌❤️
@dhaneeshanavodi7566
@dhaneeshanavodi7566 Жыл бұрын
Good luck all 🎉❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍😍❤
@hashanihimasha8657
@hashanihimasha8657 Жыл бұрын
දැම්ම ගමන් බලන මම මොන වැඩ තිබුනත් 😄❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤❤❤😍😍😍
@sachisway6911
@sachisway6911 Жыл бұрын
Congratulations guys
@chameerajeewan7667
@chameerajeewan7667 Жыл бұрын
මේ 3වෙනි food festival එක ඇඹිලිපිටියෙ හෝ උඩවලවේ.......
@MagicCompass
@MagicCompass Жыл бұрын
😊😊😊
@chathurikaushalya3394
@chathurikaushalya3394 Жыл бұрын
Api awa oyalage stole eka eda thibbe nehe ane.. watema awidda.. musical show eka thibba dawase.. oyala nisamai api awe eth oyala hitiye nehene..
@MagicCompass
@MagicCompass Жыл бұрын
මියුසිකල් ශෝ එක තිබ්බ දවසේ අපි ස්ටෝල් එක කලේ නෑනේ. අපි කිව්වෙ 19, 20 දවසෙ දෙකේ තමයි අපි ස්ටෝල් එක කරන්නෙ කියලනෙ.
@wathmalvindula
@wathmalvindula Жыл бұрын
woww niyamai ❤❤❤❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙌🙌😍😍❤️❤️
@Ruwindith
@Ruwindith Жыл бұрын
ඊළග පාර එක වස්ති රෙස්ටුරන්ට් එකේ🤪
@eatwithchama
@eatwithchama Жыл бұрын
අයියෝ සාමි ...... 🤣🤣🤣
@MagicCompass
@MagicCompass Жыл бұрын
අපියි ඕක කියන්නෝනේ 😆😀😍❤
@eatwithchama
@eatwithchama Жыл бұрын
@@MagicCompass 🤣🤣🤣
@eatwithchama
@eatwithchama Жыл бұрын
ආදරෙයි හොඳද, set වෙමු 🥳🥳🥳
@shashikamadushan674
@shashikamadushan674 Жыл бұрын
වීඩියෝ එනකන් මග බලන් ඉන්නෙ ❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
Adareiiiii ❤️❤️🤗🤗
@sanju4866
@sanju4866 Жыл бұрын
අාසම දෙන්නෙක්❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤❤❤
@tharufernando3386
@tharufernando3386 Жыл бұрын
අපිත් ආවා ඔයාලගේ කෑම හරිම රසයි❤️😘
@MagicCompass
@MagicCompass Жыл бұрын
🥰❤️😍
@piuminishara2910
@piuminishara2910 Жыл бұрын
එනකල් බලන් හිටියේ
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤🙏
@yasasmidewmini8938
@yasasmidewmini8938 Жыл бұрын
හායි වේවා.vlog එකක් දානකම් ඉදියෙ.ආදරෙයි හැමදාමත්
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක් ❤😍❤
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
💚💚💚💚💜️💜️💜️💜️ අද ලස්සන විඩියෝ එක දලා බලමූ නියෙමෙටම ඇති ඔයාලා 6 දෙනම & princess elina 🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚 දැන් මගේ පවුලේ කට්ටිය වගේ වෙලා ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ ආදරෙයි 💚💚💚💚💚💚💚💜️💜️💜️💜️💜️💜️💜️❤❤❤❤❤❤❤🌟🌟🌟🌟🌟🌟🌟
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි අක්කෙ ගොඩාරියක් 😍❤😍
@jeewanaruwan
@jeewanaruwan Жыл бұрын
Niyamai wade
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤😍
@hansikasandeepani246
@hansikasandeepani246 Жыл бұрын
අනේ නුවරටත් එන්නකෝ අක්කියෝ😟😍😍😍😍😍🤗 ඔයාලව බලන්න හරි ආසයි 😍😍😍😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
දවසක සෙට් වෙමු 😍❤😍
@nisansaladinithi8125
@nisansaladinithi8125 Жыл бұрын
Math awa pala weni dawase oyalath ekka katha kala paluda biuwa paszza kewa mara lasai oyala 6 denawa balanna inndamai awe godak sathuthi oyalTh ekka katha karanna pruwan una ekata
@nisansaladinithi8125
@nisansaladinithi8125 Жыл бұрын
Ane palaweni dawase video eketh apith innawa duburu pata gaumak adan podi ekkenek ekka awe mama mage husband eya peththe hitiye❤️❤️❤️❤️❤️
@nisansaladinithi8125
@nisansaladinithi8125 Жыл бұрын
Kuchia akkath ekka thamai mulinma katha kale oyata mathakda mawa
@nisansaladinithi8125
@nisansaladinithi8125 Жыл бұрын
3.33
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 12 МЛН
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 18 МЛН
BELIHULOYA GROUP TRIP 2 with @Kuchiandbuchi @Ayeshdperera
21:25
Travel With Wife
Рет қаралды 183 М.
VLOG 178 - පරණ වැරදි වලින් ඉගෙනගන්න පාඩම්
19:21
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 86 М.