No video

Kuda Game - Sunil Edirisinghe

  Рет қаралды 201,896

Sunil Edirisinghe

Sunil Edirisinghe

Күн бұрын

#suniledirisinghe
Official Facebook - www.facebook.c...
Official KZbin Channel - / suniledirisingheofficial

Пікірлер: 77
@isurumahalaksha5579
@isurumahalaksha5579 Жыл бұрын
චිත්‍රපටයේ ගායනයට වඩා බෙහෙවින් ඉහළ ගායනයක්.. 😮 එතුමාගේ සතතාභ්‍යාසය 100%👌 පරිසමාප්තියෙන්ම "පරිණත" මිනිස්සු. ❤❤
@visalranjana
@visalranjana 11 ай бұрын
සිත සමාධිගත උනා ගැඹුරින්ම. මෙච්චර හොඳ සිංදු තියෙද්දි තමයි අද රටේ තියෙන FM නාළිකා වලින් ගොං සිංදු උදේ ඉඳලා රෑ වෙනකල් පට්ට ගහන්නෙ.
@callofthewild6514
@callofthewild6514 Жыл бұрын
ඔබතුමා ඉතාම නිහතමානී ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය රත්නයක්.. කිරිබත්ගොඩ මැක්ඩොනල්ඩ්ස් එකේ ඔබතුමාට හැපි මීල්ස් තුනක් දුන්න මැනේජර් මං... පුදුම නිහතමානී කමක්.. එදා ඔබතුමාගෙ කකුල් අල්ලල වඳින්න නොලැබුන එක ගැන අදටත් කණගාටු වෙනව මං
@ruweeferdi702
@ruweeferdi702 3 жыл бұрын
කුඩා ගමේ මද්දහනේ අවු රස්නේ නිවා හුරී කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සොබා.... මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා මල් ගෝමර පිපුණු ළමැද වසා ගනින් කියා මගේ අතින් දුන් සළුවෙන් ළමැද වසා ගියා රිදී පොටක් කර ලන්නට වරම් නැතුව ගියා.... ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකී රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී ආලේ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකී ආල වඩන යන තේරුම බෝසත් කම සකී.....
@amilanilantha7903
@amilanilantha7903 3 жыл бұрын
ස්තුති
@amithadodanwala5019
@amithadodanwala5019 2 жыл бұрын
හැමදාමත් අහන්න ආසයි
@lalithmathotage
@lalithmathotage 2 жыл бұрын
Wow
@ishanpubudu3070
@ishanpubudu3070 Жыл бұрын
ඒ වචන වලට පණක් දෙන අපූරුව ❤️❤️
@hasithakanishka165
@hasithakanishka165 3 жыл бұрын
හුලවාලි ෆිල්ම් එකත් එක්ක බලද්දි තමයි ඒ feeling එක හරියටම දැනෙන්නෙ. අධි මාත්‍රා පෙති.
@Invasion128.
@Invasion128. Жыл бұрын
yes
@ranjithsilva1144
@ranjithsilva1144 11 ай бұрын
සුනිල් සර්ගෙ ගායනය අතිවිශිශ්ටයි එත් පද රචනයට වටිනාකමක් නොමැතිකම අවාසනාවකි
@outline4109
@outline4109 Жыл бұрын
තුන් කාලයටම අහන්න පුලුවන් නියම ගී කථනයක්❤❤❤
@plkrangajeewa3519
@plkrangajeewa3519 Жыл бұрын
මතකයන් සමග ගෙවෙන ජීවිතයේ හිත සනසන දිව ඔසුවක්....❤️❤️❤️😊😊😊❤️❤️2023/05/27...
@Suki957
@Suki957 6 ай бұрын
Cameramen are skilled❤
@silvasudesh5805
@silvasudesh5805 3 жыл бұрын
ආදරය = අත්හැරිම ❤️❤️❤️
@chathurangakumara9427
@chathurangakumara9427 2 жыл бұрын
Ranthara haaki bodusaranai obatumata
@Invasion128.
@Invasion128. Жыл бұрын
අවස්ථා සම්බන්ධය අහල (දම්මික බන්ඩාර) මේ සින්දුව අහන්න ...අපූරුයි .🙏
@kasunmadusanka2703
@kasunmadusanka2703 Жыл бұрын
මේවා සින්දු නෙවෙයි ජීවිත 👏👏
@callofthewild6514
@callofthewild6514 Жыл бұрын
Puduma paripurna bhawayak thiyenne katahade.. miracle ekak... what a gain in the voice... ❤❤❤❤❤❤
@nadeeshadiwakara9667
@nadeeshadiwakara9667 3 жыл бұрын
හදවතටම දැනෙන අපේ සිංදු.
@navi1257
@navi1257 Жыл бұрын
2023 meka ahana set eka ko ❤
@SHGEAT
@SHGEAT 6 ай бұрын
2024
@appuhamisir7418
@appuhamisir7418 4 жыл бұрын
හදවතේ පැලපදියන් උන ගීත...
@pratheocean
@pratheocean 4 жыл бұрын
ආලවඩන යන තේරුම...... බෝසත්කම සකී...... සිනමා සක්විති එන්නම ඇති රසට රහස් කියන්නත් ඇති හතලිස් හතර වසරක් එහාට සිතන්නත් ඇති...... චිරං ජයතු ගායකයාණනි....!
@Sanjayathisara
@Sanjayathisara 11 күн бұрын
වෙන මොනවා කියන්නද.. මගේ ජීවිතයේ ආසම, කැමතිම, ඉහළම ශ්‍රේෂ්ටතම කලාකරුවාණන්.. දෙව්ලොවින් ආවාදෝ මේ හඬ..
@upekasomarathne101
@upekasomarathne101 2 ай бұрын
හරිම ලස්සනයි ..තේරුම,තාලය,සංගීතය හැමදේම 🌹👌🌹
@visalranjana
@visalranjana 11 ай бұрын
සිත සමාධිගත උනා ගැඹුරින්ම. මෙච්චර හොඳ සිංදු තියෙද්දි තමයි අද රටේ තියෙන FM නාළිකා වලින් ගොං සිංදු උදේ ඉඳලා රෑ වෙනකල් පට්ට ගහන්නෙ..
@prashanthaautocad1352
@prashanthaautocad1352 4 ай бұрын
ඇත්තටම ඒ කාලෙ එහෙම ෆිල්ම් හැදුනද ? මෙහෙම සංවේදනා දනවන ගීත හැදුනද ??? අද අපි අහන්නෙ දකින්නෙ මොනවද ?😢
@achininperera1600
@achininperera1600 2 жыл бұрын
ආලවඩන යන තේරුම බෝසත්කම සකී ♥️
@thewave1011
@thewave1011 4 жыл бұрын
මුහුනු පොතෙන් ඹබ නාලිකාව පිළිබදව දැනගෙන 495 වන්නට ඹබව subscribe කළෙමි..මෙවන් වු ගීත කිසිදා නොමියෙන ගීත නැවතත් අසන්නට ලැබීම වාසනාවකි. ඹබ තැමන් හට ඹබගේ රසිකයන් පිනවීමට තවත් බොහෝ කාලයකටය වාසනාව ලැබෙියැයි පතමි...එසේම ඹබට දීර්ගායුෂ පතමි.
@willieabeynayake9168
@willieabeynayake9168 3 ай бұрын
EXCELLENT
@prasannarathnayke6460
@prasannarathnayke6460 Жыл бұрын
Hats off sir ❤
@michaelherath538
@michaelherath538 Жыл бұрын
What a beautiful song ❤
@jeewaka59
@jeewaka59 8 ай бұрын
ගමේ අසිරියෙන් නිවී සැනසුනෙමි හද පුරා මෙදා අපට නෑ දැකුමට ඒ සිරි නෙත පුරා දහඩිය කඳුළු වගුරා තැනුවයි මංමාවත් පුරා දියුනුව කියා කෙරුවයි විනාසය රට. පුරා සොබා සොඳුරු බවින් සපිරි සිරිලක්. මාතාවගෙ සොබා සිරිත් යහගුණයත් මකා දැමු සිරිලක් මාතාවගෙ දුසිරිතෙන්ම හැඩවැඩ පැතුව දනන් සිරිලක්. මාතාවගෙ හැම අතින්ම කෙරුවයි වින සිරිලක්. මාතාවගෙ
@allinoneplace3332
@allinoneplace3332 3 ай бұрын
මෙවා සිංදු නව පරපුර රෙනවා
@thekingofenglish414
@thekingofenglish414 3 жыл бұрын
What a perfect singing
@sri7935
@sri7935 Жыл бұрын
සර් ❤
@indunilweedige
@indunilweedige Жыл бұрын
භාවනාවක්🥰
@shalsshalsshals-sc2wj
@shalsshalsshals-sc2wj Күн бұрын
❤ + ❤ + ❤ + 👍
@dontlikebeingnormal
@dontlikebeingnormal 2 жыл бұрын
What a perfect meaning...
@prasannamaheshileperuma1746
@prasannamaheshileperuma1746 9 күн бұрын
❤❤❤❤❤❤
@chathukaush
@chathukaush 6 ай бұрын
Legend ❤
@antonperera1436
@antonperera1436 2 жыл бұрын
Praise the LORD
@mdep92
@mdep92 Ай бұрын
@janakiwerakone5771
@janakiwerakone5771 3 жыл бұрын
Beautiful,,singing,,thank,you..
@user-ds8rg5gq2k
@user-ds8rg5gq2k 10 ай бұрын
ජීවිතයේ උතුම්වූ ගුණාංගයක් සපුරාළූ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්ට බිවිලෙ ඇත්තො මේ ව්න්නැහිය කලේ.
@sandaruwankumara576
@sandaruwankumara576 3 жыл бұрын
I love this song !
@govinduharshana3292
@govinduharshana3292 3 ай бұрын
💎💎❤❤
@Shan-00
@Shan-00 Жыл бұрын
💛🥺
@user-ms8he2tu2m
@user-ms8he2tu2m 3 ай бұрын
2024
@piumiupeksha5702
@piumiupeksha5702 Жыл бұрын
❤❤❤
@amayadivyaparami4960
@amayadivyaparami4960 Жыл бұрын
Meveni bhawapuurna nirmana ratata dayadakala victor rathnayaka uthumata sthuthi kirimata wachana netha. Me rate ipadeema gena aadambarayak ethnam e victor rathnayakayan ipaduna rate weemai.
@samithchathuranga715
@samithchathuranga715 5 ай бұрын
❤❤❤🙏🙏🙏🙏🙏😍😍😍😍
@LalGunasekara-ww5dk
@LalGunasekara-ww5dk Жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@user-fb7ur8ri4g
@user-fb7ur8ri4g 10 ай бұрын
🤗🤗🤗
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 3 жыл бұрын
Bududahame yatharthaya harima lassani
@chandananimalsepala7825
@chandananimalsepala7825 2 жыл бұрын
🎼🎧🎼
@chamodimahalekam9449
@chamodimahalekam9449 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@kavindagraphic8826
@kavindagraphic8826 4 жыл бұрын
Hulawali...
@rajithasankalpa1249
@rajithasankalpa1249 3 жыл бұрын
❤️❤️❤️😘😘😘
@kavindidias7144
@kavindidias7144 2 жыл бұрын
Alewadana yana a kama bosath saki
@parse360
@parse360 3 жыл бұрын
හුළවාලි ෆිල්ම් එක දාන්නකෝ
@dumindaudaya1657
@dumindaudaya1657 2 жыл бұрын
Honda de rasa danenne tika denatay
@sagarathero5299
@sagarathero5299 5 ай бұрын
අද මේවා හැහෙනවනම්... ආදරේට වෛර කරන මිනිස්සූ නෑ.
@jeradnelson7885
@jeradnelson7885 Жыл бұрын
රිදී පොටක් කරලන්නට වරම් නැතිව ගියා❤❤
@nimmisara1572
@nimmisara1572 3 жыл бұрын
ආලවඩන යන තේරුම බෝසත්කම සකී ..
@chanakagunarathna441
@chanakagunarathna441 3 жыл бұрын
මේ ගීතට කොමෙන්ටු 18යි පුදුමයි
@Invasion128.
@Invasion128. Жыл бұрын
හොඳම දේ බලන්න මිනිසුන් අකමැතියි ...නොදන්නා කමට
@lalithdias6426
@lalithdias6426 Жыл бұрын
ආලවඩන යන තේරුම බෝසත්කම සකී...තේරුම ???
@indikabandara6814
@indikabandara6814 Жыл бұрын
බෝසත්තුමා හැම භවයකම කලේ දන්දෙන එක.තමන් සතු සියලු දේ බිරිඳ දරුවෝ එක්ක දන් දෙන්න පුලුවන් බෝසත් කෙනෙකුට ඇර කාටද ? මේ කව් සින්දුව තියෙන්නෙ හුලවාලි film එකේ.ධාරා තමන්ගේ ගෑනි ආදරේ කරන කෙනාට දන් දීලා අඩන වෙලාවේ තමයි ඔය සින්දුව යන්නේ පසුබ්මේ...
@danukasrimal990
@danukasrimal990 3 жыл бұрын
පිස්සු
@rashmijayasooriya6051
@rashmijayasooriya6051 2 ай бұрын
@NimeshLi
@NimeshLi 2 жыл бұрын
❤❤❤
@pubudumadusanka
@pubudumadusanka 2 жыл бұрын
❤️❤️❤️
@madushaalwis4248
@madushaalwis4248 3 жыл бұрын
❤️❤️❤️
Hise Gini Awilethe - Sunil Edirisinghe
4:58
Sunil Edirisinghe
Рет қаралды 164 М.
Kudagame Maddahane - Sunil Edirisinghe
7:43
Sanjaya Kumara Abeysinghe
Рет қаралды 44 М.
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 39 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 15 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 25 МЛН
Kele Mal - Sunil Edirisinghe
4:25
Sunil Edirisinghe
Рет қаралды 145 М.
Sandakada Pahanaka - Sunil Edirisinghe  සඳකඩ පහණක
5:08
Sunil Edirisinghe
Рет қаралды 1,4 МЛН
Rae Weda Muraya - Sunil Edirisinghe
4:29
Sunil Edirisinghe
Рет қаралды 145 М.