No video

Hise Gini Awilethe - Sunil Edirisinghe

  Рет қаралды 164,268

Sunil Edirisinghe

Sunil Edirisinghe

Күн бұрын

#suniledirisinghe
Official Facebook - www.facebook.c...
Official KZbin Channel - / suniledirisingheofficial

Пікірлер: 66
@ruweeferdi702
@ruweeferdi702 3 жыл бұрын
හිසේ ගිනි ඇවිලෙතේ පසේ බුදුවරු නැතේ ඇසේ තෙත ඇත හිතේ පිසින්නේ කවුරුදෝ කඳුළු දනව්වේ උල්පතින් හඬන හැඬුම් ගංගා ගලා ඒ ඉවුරේ මෙසේ ඒ ඉවුරේ මෙසේ ලොවේ අය දිව යතේ යුගෙන් යුගේ අත් වැල් බැඳී යදම් වැලක් විලසින් ඇදී නෑ නිවුණේ සදා නෑ නිවුණේ සදා මිනිස් කම මෙදියතේ
@chammisenani5358
@chammisenani5358 4 жыл бұрын
හිසේ ගිනි ඇවිලෙතේ පසේ බුදුවරු නැතේ ඇසේ තෙත ඇත හිතේ පිසින්නේ කවුරුදෝ...
@inokajayasinghe7936
@inokajayasinghe7936 3 жыл бұрын
😥. Power of pain in the heart and meditation of tears lead truth of life.
@nipunsathsara9153
@nipunsathsara9153 2 жыл бұрын
😞
@pereraranil8086
@pereraranil8086 2 жыл бұрын
Perfectly said
@tharindusenavirathna6843
@tharindusenavirathna6843 2 жыл бұрын
Exactly!!
@JJ-ub7tt
@JJ-ub7tt 7 ай бұрын
@janichathukodikara2963
@janichathukodikara2963 3 жыл бұрын
බොහොම ආසාවෙන් ඉන්නවා සුනිලයාමය සම්පූර්ණ ශෝ එක බලන්න අනේ අප්ලෝඩ් කරන්න. ඔබතුමාගේ ගීත පුදුම ආසායකින් රසවිදිනවා.
@Jayasiheupul
@Jayasiheupul Жыл бұрын
බ්‍රහ්මනාදය, මෙයයි.....සුනිල් එදිරිසිංහ පින්වත් කලා කරුවාණනි
@-thusithaya7608
@-thusithaya7608 Жыл бұрын
කාලාකරුවන් නියම අර්තයෙන්ම,දිවි පෙවත ගෙවන්නන් කවුරුන්ද යන පැනයට තවත් විසිස්ට පිලිතුරක් මෙතුමන්..........තෙරුවන් සරණයි සුවපත් ජිවිතය නිරතුරුවම උදාවෙවා .ඉක්මන් බවයක උතුම් නිර්වාන සුවය සැපවත් බවින් ලබෙවා පතමි ...........
@thilankamanodara5610
@thilankamanodara5610 4 жыл бұрын
සිත නිවන ගීත...නව පරම්පරාව ඇසිය යුතුමයි
@jagathsanjeewa7982
@jagathsanjeewa7982 3 жыл бұрын
Aniwaryen malli.....
@efghabcd8023
@efghabcd8023 3 жыл бұрын
😍😍😍
@pushpawarnakulasuriya4323
@pushpawarnakulasuriya4323 3 жыл бұрын
මොනතරම් ලස්සන පද වැලක් ද..... ප්‍රේම් තව ඉන්න....?
@perera2050
@perera2050 Жыл бұрын
පසේබුදුවරු නොමැති වුනත් මේ බුද්ධෝත්පාද කාලයේ අනුබුදුවරු යථා දහම දෙසති 🙏🙏🙏
@hasithjayarathne3660
@hasithjayarathne3660 3 жыл бұрын
මේවා ආයෙ උඩට එන්නම ඕනි
@devakavizmantha
@devakavizmantha 3 жыл бұрын
හිසේ ගිනි ඇවිලෙතේ පසේ බුදුවරු නැතේ ඇසේ තෙත ඇත හිතේ පිසින්නේ කවුරුදෝ
@c.mwithanage5676
@c.mwithanage5676 3 жыл бұрын
භාවනාවක්❤
@mihirajeewani6433
@mihirajeewani6433 3 жыл бұрын
ඔබට නිරෝගී සුව පතමි මිට මිහිර ජීවනි (ඉතාලිය)
@Nuwanamaradasa-craftyBONA
@Nuwanamaradasa-craftyBONA 2 ай бұрын
මට මැරෙන්න හිතුනා...මට මේක අහන්න බෑ මචං..මොන සින්දු මේ.....
@TrndVanguard
@TrndVanguard Ай бұрын
හිසේ ගිනි කන්දක් තියාගත්තාට හිතේත් කදුලු ඇසෙත් කදුලු පිසින්නට අද පසේ බුදුවරුවත් නෑ. මේ ලෝකය කදුලු දනව්වක්, කදුලු ගංගා ගලන නමුත්, එ ඉවුරු වල කදුලු එක්ක මිනිස්සු ඒ මේ අත දිව යනවා. යුගයෙන් යුගය ආත්මයක් ආත්මයක් පාසාම ලෝකයට ඇලි ගැලිලා මේ ලෝක සත්තවයා යදම් යකඩ දම් වැල්වලට බැදිලා වගේ නොගැලවෙන්න බැරිව හිර වෙලා. නිවෙන්න බැරුව මිනිස් කමත් නැති උනා වගේ. අර්ත විග්‍රහය මට දැනුන හැටියට වරදක් ඇත්නම් නිවැරැදි කරන්න. ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මාට නිවන් සුව අත්වේවා පද වැල් වලට. ගායනය කල සුනිල් එදිරිසිංහ මහත්මාටත් නිර්වාණ සුවය ලැබීමට උපනිශ්‍ය සම්පත් වේවා.
@mike73527
@mike73527 3 жыл бұрын
deergau wewa nirogi wewa theruwan saranai
@rtbookshop1237
@rtbookshop1237 3 ай бұрын
me wage rasa widiya haki gayana gee thanu wada hama dema apen ekin eka ath wela yanawa marama dukai mewa amaraneeya gee
@rw2309
@rw2309 2 жыл бұрын
Lyrics by Premakeerithi de Alwis (?)
@indikapriyantha6972
@indikapriyantha6972 5 ай бұрын
I am realy recspect you sir,,proud to be a kelaniya ,temple
@nilanthadesilva5949
@nilanthadesilva5949 3 жыл бұрын
My kind of meditation.
@antonperera1436
@antonperera1436 3 жыл бұрын
Praise the LORD
@Raashi_Music_Band
@Raashi_Music_Band 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි
@tilakranasinghe896
@tilakranasinghe896 7 күн бұрын
e batanalaa handa..........
@sarangathalagala1774
@sarangathalagala1774 Жыл бұрын
Menike mage hite taram mewata likes ne ......??
@prasangiauwardt346
@prasangiauwardt346 3 жыл бұрын
හිසේ ගිනි ඇවිලෙතේ පසේ බුදුවරු නැතේ ඇසේ තෙත ඇත හිතේ පිසින්නේ කවුරුදෝ ...// කඳුළු දනව්වේ උල්පතින් හඬන හැඬුම් ගංගා ගලා ඒ ඉවුරේ මෙසේ ඒ ඉවුරේ මෙසේ ලොවේ අය දිව යතේ හිසේ ගිනි ඇවිලෙතේ පසේ බුදුවරු නැතේ ඇසේ තෙත ඇත හිතේ පිසින්නේ කවුරුදෝ යුගෙන් යුගේ අත් වැල් බැඳී යදම් වැලක් විලසින් ඇදී නෑ නිවුණේ සදා නෑ නිවුණේ සදා මිනිස් කම මෙදියතේ හිසේ ගිනි ඇවිලෙතේ පසේ බුදුවරු නැතේ ඇසේ තෙත ඇත හිතේ පිසින්නේ කවුරුදෝ ...// ගායනය - සුනිල් එදිරිසිංහ පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස් තනුව හා සංගීතය - ආචාර්ය වික්ටර් රත්නායක
@SachiraBhanu
@SachiraBhanu 3 жыл бұрын
Ahanna asai dawasama unath :(
@vijayakankanamge6245
@vijayakankanamge6245 Жыл бұрын
මා කිසි දින සජීවීව දැක නැති එහෙත් පුදුම හැගීමක් ඔහුගේ තබ්ලාව තුලින් විහිදනව.හිමින් ඇති කරන නාදයද අසන්නා කනට රසය ගෙනදේ.දීර්ග ගමනකට වාසනාවේවා.
@tharindusenavirathna6843
@tharindusenavirathna6843 2 жыл бұрын
Pain ❤️❤️❤️❤️❤️❤️
@user-jj3ks2ie3m
@user-jj3ks2ie3m 6 ай бұрын
Ase thetha ataha hethe😢
@WasanaLakmali-bt3lk
@WasanaLakmali-bt3lk 18 күн бұрын
❤❤❤
@user-kw7bl6nr6l
@user-kw7bl6nr6l 3 ай бұрын
Premakeerthi de Alwis ge geetha kochchra hitha suwapath karanwada
@josephwijesuriya887
@josephwijesuriya887 3 жыл бұрын
Beautiful.
@rosajeesenevirathne2424
@rosajeesenevirathne2424 3 жыл бұрын
Meaning 😢♥️
@mahendraperera7688
@mahendraperera7688 3 жыл бұрын
Respect
@donsamantissera235
@donsamantissera235 Жыл бұрын
can someone explain what the hell actual meaning ... my own understand is different and want to know real
@donamie2808
@donamie2808 2 ай бұрын
Without knowing your own understanding, how could someone explain you the true meaning of this lyrics.
@user-wj3fj8pk1e
@user-wj3fj8pk1e Жыл бұрын
Bhawanawak wage......
@inokajayasinghe7936
@inokajayasinghe7936 3 жыл бұрын
🙏🌹
@hellowld2415
@hellowld2415 2 жыл бұрын
@ajithlal8881
@ajithlal8881 Жыл бұрын
good
@geethakapanawala3447
@geethakapanawala3447 3 жыл бұрын
The Ultimate...
@tharinduisharaamarasinghe7464
@tharinduisharaamarasinghe7464 Жыл бұрын
❤️❤️🙏
@lakshanjaliya7920
@lakshanjaliya7920 2 жыл бұрын
❤️❤️❤️❤️🙏🏼🙏🏼🙏🏼
@chandananimalsepala7825
@chandananimalsepala7825 Жыл бұрын
🇱🇰🎼🎧🎼🇱🇰
@chandananimalsepala7825
@chandananimalsepala7825 2 жыл бұрын
🎼🎧🎼
@chandananimalsepala7825
@chandananimalsepala7825 Жыл бұрын
🇱🇰🎧🇱🇰
@sameerafernando8070
@sameerafernando8070 11 ай бұрын
Ane aluth paramparawe unta dewiyangema pihitai...menna sindu kiyana ewa ahapiyaw
@vishwarasanga3483
@vishwarasanga3483 3 жыл бұрын
කියනන් වචන නැත
@thushara196633
@thushara196633 Ай бұрын
lassani
@tharinduprabodha1575
@tharinduprabodha1575 3 жыл бұрын
දුවයි පුතයි එක්ක ඉද්දිනම් තාත්තා කියලා හොයන්න බෑ. කොල්ලා වගේ. හැබැයි අපේ සංගිත ලෝකයේ වීරයෝ ටික ටික වයසට යනව දකිද්දි දුකයි. ඇයි youtube channel එකක් හදන්න මෙච්චර පරක්කු වුණේ?
@antonperera1436
@antonperera1436 3 жыл бұрын
Praise the LORD
@sujeegajanayaka2628
@sujeegajanayaka2628 11 ай бұрын
❤❤❤❤
@nirashadilhani5804
@nirashadilhani5804 2 жыл бұрын
@chandananimalsepala7825
@chandananimalsepala7825 2 жыл бұрын
🇱🇰🎼🎧🎼🇱🇰
@sankaweerathunga6232
@sankaweerathunga6232 2 жыл бұрын
❤❤❤
Rae Weda Muraya - Sunil Edirisinghe
4:29
Sunil Edirisinghe
Рет қаралды 145 М.
Sandakada Pahanaka - Sunil Edirisinghe  සඳකඩ පහණක
5:08
Sunil Edirisinghe
Рет қаралды 1,4 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 42 МЛН
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 11 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,2 МЛН
Kele Mal - Sunil Edirisinghe
4:25
Sunil Edirisinghe
Рет қаралды 145 М.
Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe
3:54
Sunil Edirisinghe
Рет қаралды 6 МЛН
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 788 М.
Kuda Game - Sunil Edirisinghe
3:31
Sunil Edirisinghe
Рет қаралды 201 М.
Pinibara Yame - Sunil Edirisinghe
3:44
Sunil Edirisinghe
Рет қаралды 450 М.