Kularathna thennakoon / etha kadukare

  Рет қаралды 6,737

senarath bandara

senarath bandara

Күн бұрын

Пікірлер
@wasanthakumara3653
@wasanthakumara3653 Ай бұрын
සත් කෝරලයට බිහිවූ මිනිපහන් කුලරත්න තෙන්නකෝන් ,ආනන්ද රම්බංඩාර .❤❤❤❤
@chandikarajapakse7228
@chandikarajapakse7228 3 ай бұрын
සුපිරි වොයිස් එකක් තිබුන ගායකයෙක්...ඒ වගේ ම දක්ෂ ම සිතාර් වාදය ශිල්පියෙක්
@SomaWeerarathne
@SomaWeerarathne 7 ай бұрын
ඔහුගේ සියලුම ගිිත හරිම රසවත් අනේ ඔබ ලගඇති සියලුම ගිිත අපිට දෙන්න ඔබට ස්තුුතියි
@rohanafernando9721
@rohanafernando9721 2 ай бұрын
This is a very beautiful and meaningful, lovely song
@mmgunawardana8668
@mmgunawardana8668 Ай бұрын
Nakkawaththe ADHI GURU UTHUMEK VICTOR Rathnayakayange Samakaleenaya.
@senarathbandara7086
@senarathbandara7086 3 жыл бұрын
ඈත කදුකරේ මීදුම් අතරින් තානායම වෙත ඔබ යන මේ මොහොතේ මගෙ සමරුපොතේ ඔබ ලියු පොරොන්දුව ඔබේ සිහියට නොනැගේවා........................... පාලු පැල්පතේ අදුරු කුටිය තුල දුක් ගින්දර මා හිතේ දරා ගෙන අතීතයේ සිට එවු හසුන් පත් කියවමි දෙනෙතේ කදුලු දරාගෙන............................... ඈත කදුකරේ....................... මගේ පැතුම් ලොව සිද ගිනි දල්වා මංගල ගමනට ඔබ යනවා සොම්නස් උතුරා සතුට ගෙනෙවා මගේ ආශිරි මල් ඔබට පිදේවා......... ඈත කදුකරේ............. අන්ධකාරයේ සිතුවිලි පොදි බැද ජීවන ගමනේ යාචකයෙකි මා ඔබට ආදරෙයි මැරෙනතුරා ඔබට ආදරෙයි මැරෙන තුරා......... ගායනය / කුලරත්න තෙන්නකෝන් පද / ප්‍රේමරත්න මුදුන්න සංගීතය / කුලරත්න තෙන්නකෝන්
@shiromanimarasinghe2072
@shiromanimarasinghe2072 3 жыл бұрын
🌹🌹🌹
@sumithedhirisinghe7844
@sumithedhirisinghe7844 Жыл бұрын
ඔබට ගොඩාක් ස්තූතියි ....
@mmgunawardana8668
@mmgunawardana8668 Жыл бұрын
Hon kularathna Tennakoon Great singer.
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
රත්න ශ්‍රී විජේසිංහ මහතා මෙවන් ගායකයෙක් සිටිය බව පැවසූ නිසා මමත් සොයා ගෙන ආවා.
@AnandakelumAnanda-je3ku
@AnandakelumAnanda-je3ku 2 ай бұрын
ඔහු මියගිහින් ගොඩක් කල් 😢😢
@mmgunawardana8668
@mmgunawardana8668 Жыл бұрын
Ithama vatina Gayaka uwalak. Sinahawakin muwa sarasa siti me uthum Gayaka yano sithaar Vadanaye aga thenpathya Obata nivan suwa.
@SunethGamlath-w9t
@SunethGamlath-w9t 6 ай бұрын
❤❤❤❤
@nimalkumarnimal3902
@nimalkumarnimal3902 3 жыл бұрын
bro niroshage .sitha hadai 2 okkoma Danna berida please
@sithaniwanathana842
@sithaniwanathana842 3 жыл бұрын
Full album දාන්න
@ranilsenadeera2895
@ranilsenadeera2895 3 жыл бұрын
👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 10 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 57 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Kularatne Tennakoon: Wehapan Mal Warusaa
3:45
InfoLankaMiyuruGee
Рет қаралды 744
Kahawan Goyamata by Nalani Ranasinghe from Torana Archives
2:50
Torana Video Movies
Рет қаралды 61 М.
බිනරමලී_Binalamalee_(Rohith Wijesuriya with Sheela Paranamanage)
4:37
පැරණි සිංහල ගී රස Golden Voice of Old sinhala hits
Рет қаралды 86 М.
Masimba Edenga - Mazambara
7:52
Zimbabwe Arts and Entertainment
Рет қаралды 215 М.