Рет қаралды 4,176
Subscribe and click bell button 🔔😍
@gamingtiki
👉 කුරුළුගල | දෙනියාය :
සිංහරාජ කඳු පන්තිය හා අවට උස් කදු මුදුන් පිහිටා ඇති අතර මාතර දිස්ත්‍රික්කය තුල ඇති උසම කන්ද ද මේ අතර වන බව සැලකේ. දෙනියාය අවට පිහිටි අනින්කන්ද මුහුදු මට්ටමේ සිට අඩි 2655 ක්ද තිබිබටුගල 2065 ක් හා කුරුළුගල අඩි 3880 ක් ද ගොන්ගල අඩි 3900 ක් ද උසින් පිහිටා ඇත. දළ බෑවුම් වලින් යුත් උස් කඳුවැටි අතරත් මද බෑවුමින් යුත් කඳු වැටි අතරත් පිහිටි ද්‍රෝනි සමූහය ප්‍රදේශයේ භූවිෂමතාවයේ සුවිශේෂී ලක්ෂණයක් ලෙස හැදින්විය හැකිය....
🔥Camping tent and other tools for Rent :
🔥(Camp cave renters)💯🔥
🔥0788272267 , 0756128429
🔥(Location is avalable) Matara. / camp-cave-112438868012092
මේ Channel එකේ මේ වගේ තවත් අලුත් අධ්‍යාපනික / තාක්ෂණික හා ලංකාවේ සංචාරක ස්ථාන ගැනත් විඩියෝ අරන් එනවා. දිනපතා මෙවැනි වීඩියෝ බලන්න 😃 දැන්ම අපේ Channel එක 🔴 Subscribe කරන්න 👆👆👆
Follow On Us 👇👇👇
facebook Official : / liontech.kamburupitiya.5
WhatsApp : wa.me/message/...
Twitter : / benthara_shiran
BenthZ View Photography : / shiranbentharacreative...
LionTech Video Centre : / liontechvideokamburupi...
Thanks For Watching.
If You Like This Video, Don't Forget to like, comments & share the video.
#Travel #Kurulugala #Hiking