වන අරණක සුවබර නවාතැන - The Forest Retreat - Deniyaya Luxury Wood Cabana

  Рет қаралды 29,795

Flying Me

Flying Me

Күн бұрын

Пікірлер: 248
@danuskarohan1986
@danuskarohan1986 2 ай бұрын
මෙ පාර තමා ඔයාගේ හොඳම video එක දැක්කේ. මාරම සුන්දර පරිසරයක් , කැමරාව හසුරෝපු කෙනාට ගොඩක් ස්තුතියි. හොද කලාත්මක ඇහැක් තියෙනවා....
@mahigamage23
@mahigamage23 2 ай бұрын
මේ video එක shoot කරලා තියන විදිය මරු එක ⁣හොදට feel වෙනවා🙂❤
@rajithadesilva1407
@rajithadesilva1407 2 ай бұрын
හැමදාම ඔය කැමරා කරන එක්කෙනා එක්ක යන්න පුලුවන් නම් ෂෝක් ලස්සනයි අද ගොඩාක්...වීඩියෝ එක
@දිනුදිඅමාශා
@දිනුදිඅමාශා 2 ай бұрын
අක්කි මේ පාර විඩියෝ එඩිට් එක නියමයි....ඩ්‍රෝන් ශොට් සුපිරී ..congratulations අක්කි.හැමදාම මේ විදිහටම කරන්න...ජය
@sunethjayawardene3997
@sunethjayawardene3997 2 ай бұрын
මේ වගෙ ඒවත් අතරමැදින් දාන්න විශ්වනී, හරිම රසයි ව්ලොග් එක
@Vishwani
@Vishwani 2 ай бұрын
ගොඩක් ස්තූතියි... හිමීට තව ලස්සන තැන් කීපයක් ගේන්නම්.... Video එක මෙච්චර ලස්සන වුනේ නම් videographer නිසා 😌
@ChamaraPerera-n6j
@ChamaraPerera-n6j Ай бұрын
​@@Vishwaniඅනේ මටත් යන්නාසයි කියන්නකෝ කොහෙද ඔයාල කක්කා දාන්නේ
@DJPhotographylk
@DJPhotographylk 2 күн бұрын
grapher hama wadak ma lassanata krnna athi video ek wage 😌​@@Vishwani
@SandyaNilanthi-ec8ix
@SandyaNilanthi-ec8ix 2 ай бұрын
හරිම සුන්දර පරිසරයක් තියෙන මද අදුරක් මුසූඋනු ලස්සන තැනක් .අර රතුපාට ගවුමට ඒ පරිසරය තවත් සුන්දර නිර්මාණක් වගේ. මගේ හිත බාවනාවකට සම උනා පුතේ .ඔයාට ගොඩක් පින් මේ වගේ හිත නිවන පරිසරයට අපිව එක්කන් යනවට. ආදරනීය ව්ශ්ව මාතාවගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔයාට !!!ආදරෙයි මහ ගොඩාක් ඔයාට !!!🌿🌱☘️🍀🌿🌿🌾🌾🌾💐💐💐❤️❤️❤️❤️
@Dilenaka
@Dilenaka 2 ай бұрын
I Million Pahu Karanawamai Kiyana aya like karanna ❤😊
@OshadiSadika
@OshadiSadika 2 ай бұрын
ජීවිතේ විදින සුපිරි කෙල්ලෙක් අක්කි ඔයා ඒ පරිසරේටනම් පිස්සු හැදෙනො ගොඩක් පින් මේ ලස්සන අපිත් එක්ක බෙදා ගන්නවට❤️😍😽
@Vishwani
@Vishwani 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@sanjuweerasekara676
@sanjuweerasekara676 2 ай бұрын
මන් හරිම කැමතියි ඔයාගෙ video බලන්න. මොකද මමත් travel කරන්න ආස කෙනෙක් ඒත් මම ගැහැණු වීමත් දෙමාපියන් travel කරන්න නොදී නිවසට සීමා කිරීමත් නිසා නිවසට වී සිටින කෙනෙක් ඒත් travel video නිසා මමත් ඔයා එක්ක මේ පරිසරය විදිනවා හා සමාන හැගීමක් දැනෙන්නෙ ඔයා එකක මමත් ඇවිදිනවා තවත් ලස්සන තැන් වල ඇවිදින්න ලස්සන video ගේන්න සුබ පතනවා
@thamarajayasiri416
@thamarajayasiri416 2 ай бұрын
ලස්සන පරිසරයක් දුව. ජීවිතය විඳින්න තරුණ කාලයේ දී ම ඔය විදියටම.අනාගතය නිස්කලංකව ම ශාන්ත සුන්දර සුමිහිරි විදිහටම ගත කරන්න ලැබේවි.තවත් මෙවැනි දේ ගෙන එන්න ලැබෙන්න.බුදු සරණයි
@traveldreams8814
@traveldreams8814 2 ай бұрын
පට්ට ලස්සනයි.. කැමරාව පසුපසින් හිටියේ කවුද කියලත් කිව්වනම් වටිනවා❤❤❤❤
@SLKhonshu
@SLKhonshu 2 ай бұрын
Pradeep bandara
@rajithadesilva1407
@rajithadesilva1407 2 ай бұрын
Translate එක බැලුවම ප්‍රදීප් ගුවන් තොටුපල ලු😂😂😂😂
@DevikaSubashini
@DevikaSubashini 2 ай бұрын
අනේ ඔයා අපේ ගමට ගිහින්. ඔහොම දැක්කත් සතුටුයි . සුභ පැතුම් විශ්වනී. ඔයාට තවත් ශක්තිය දයිර්ය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා . සොබාදහම් මාතාව ඔයාව ආරක්ශා කරයි හැමදාම. ❤❤❤❤❤
@TravelwithFamilyLK
@TravelwithFamilyLK 2 ай бұрын
මේ පාර වෙනස් විදියේ වීඩියෝ එකක්. ලස්සනයි.
@nimeshaamarasinghe1111
@nimeshaamarasinghe1111 2 ай бұрын
ඔයාව ලස්සනටම දැක්කේ මේ video එකෙන් ..... ඒ වගේම පරිසරයයත්... අපි මෙච්චර ලග ඉදලත් තාම යන්න බැරි උනා එත් ඔයාගෙන් ඒ අත් දැකීම ලස්සනට විද ගත්තා...
@chinthakabandara5207
@chinthakabandara5207 Ай бұрын
හරිම ලස්සනයි නගෝ.. ඉදිරියේදි මීට වඩා ලස්සන දේවල් කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන . බුදුසරණයි ❤
@dinukanethmini5517
@dinukanethmini5517 2 ай бұрын
Nice location & best videographer
@ruwansenadeera6680
@ruwansenadeera6680 2 ай бұрын
😊 පළමු කමෙන්ට් එක....Congratulations 🎉
@Vishwani
@Vishwani 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@ruwansenadeera6680
@ruwansenadeera6680 2 ай бұрын
@@Vishwani නංගී මං ඔයා ගේ වීඩියෝ බැලුවා 15 කට වැඩිය. ඒ ඉදිරිපත් කිරීම Creative කරනවා. අපි මේ මැද පෙරදිග කාන්තාර වල කන කට්ටත් එක්ක ලංකාවේ සුන්දරත්වය පෙන්වනවට thank you. ඔයා ගේ අවාරයේ සිරිපා කරුනාකරන එකේ අපේ මිනිස්සු කරලා තියෙන්නේ පරිසර හානියනම් 😢. ඔයා ගේ ඉදිරි ගමනට සුභ පැතුම් 👌👍
@ChamaraPerera-n6j
@ChamaraPerera-n6j Ай бұрын
​@@Vishwani😊😊ඔයාලා කැලේ කක්කා දාන්නේ කොහෙද
@lavindusathsara
@lavindusathsara 2 ай бұрын
ඇත්තටම ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් අක්කේ ❤ 😊
@Vishwani
@Vishwani 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@padmamalani6352
@padmamalani6352 2 ай бұрын
හරිම ලස්සනයි දුවේ.පරිස්සමින් තෙරුවන් සරනයි ❤️❤️👍👍
@hasinduwithakshana8888
@hasinduwithakshana8888 2 ай бұрын
Good job vediogrepher
@ashanmalli5928
@ashanmalli5928 2 ай бұрын
Woww දැන් දියුණු වෙලා ඩ්‍රොන් ශොට් වීඩියො කරන්න පාට්න කෙනෙකුත් ඉන්නො😢😢 ලස්සනයි සුභ අනාගතයක් ❤️❤️
@ishannimesh1840
@ishannimesh1840 2 ай бұрын
Videographer වැඩ්ඩෙක්. ❤❤❤
@prasadinisamanlatha4451
@prasadinisamanlatha4451 2 ай бұрын
මේක හරිම ලස්සන වීඩියෝ එකක්😊
@hansika7101
@hansika7101 Ай бұрын
Wow 😍 marama lassanai❤ Drone shots tika ❤️‍🔥
@NalakaSampath-mq9dv
@NalakaSampath-mq9dv 8 күн бұрын
😍❤️❤️
@achinthavimukthiliyanage710
@achinthavimukthiliyanage710 Ай бұрын
ඔයා දනවද මන් වැඩියෙන්ම ඉන්න ආස තැන් වලින් එකක් තමා දෙනියාය කියන්නේ❤ ලස්සන තැන් තියෙනවා බලන්න,මේ වැඩේ නියමයි නන්ගි, නියමයි ප්‍රදියා සුපිරී❤️🔥 ජයවේවා ❤🔥💪😍
@darshiiinanayakkara1312
@darshiiinanayakkara1312 2 ай бұрын
අක්කේ ගොඩක් ලස්සනයි ......අර රතු ගවුමත් එක්ක මාර ම විදිහට ගැලපෙනවා ❤🎉
@දිනුදිඅමාශා
@දිනුදිඅමාශා 2 ай бұрын
මරු අක්කි...පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
@Vishwani
@Vishwani 2 ай бұрын
ගොඩක් ස්තූතියි darling ❤
@MaheshikaMaheshika-dg2zr
@MaheshikaMaheshika-dg2zr Ай бұрын
Channel එක පටන් ගත්ත දවස් වල ඉදන් බලනවා.. පරිසරය හොදටම feel වෙන්න නිර්මාණය කරලා හොදටම ඉදිරිපත් කරන වැඩ සටහන් අතර උඩින්ම ඉන්නවා.. දැන් video quality එකත් වැඩි වෙලා.. මිනිස්සුන්ට හොද දෙයක් බලන්න.. මනස නිදහස් වෙන්න තව තව දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. good luck... 😊
@Rohini84244
@Rohini84244 Ай бұрын
අද වෙනස් ❤ලස්සනයි❤Camaraman ur the best..❤God job❤
@senalisanchala7797
@senalisanchala7797 Ай бұрын
Harima lssni akke mta harima sathutui oya me yana gamana gana❤ Jayen Jaya 🎉🎉🎉🎉🎉
@chrisbabujoseph7324
@chrisbabujoseph7324 2 ай бұрын
මං ආසම පරිසරයක්❤.සුපිරියි
@ShashikalaKavindi-wk9cn
@ShashikalaKavindi-wk9cn 2 ай бұрын
Woww ඒ Vibe එක මරු අක්කී 😍❤️ ලස්සනම ලස්සන කොළ පාට ලෝකයක් 💚🍃
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 2 ай бұрын
Absolutely so lovely video Thank U so much Dear . U introduce such a beautiful place to Us . ඔයාට ගොඩක් pin 🙏 Darling 👌👍🤩💝😘🤗
@Vishwani
@Vishwani 2 ай бұрын
ගොඩක් ස්තූතියි අක්ක... මෙහෙ ගිහිල්ල බලන්න... මේ පෙන්නපු රහ ඒ විදිහටම තියෙනව... ❤
@heshanieuthpalaa9785
@heshanieuthpalaa9785 2 ай бұрын
Oh me video ekanam tikak romantic shots tikakut tiyenawa wage in your red dress ❤nice drone shots😮good luck dear
@damayanthigamage8344
@damayanthigamage8344 2 ай бұрын
පුතේ ඔයා ගෙ ජීවිතය හරි සුන්දර iii.මම ආසාවන් .බලන්න ee..❤❤
@ashokakumuduni2704
@ashokakumuduni2704 2 ай бұрын
Aththatama godakma sundara parisarayak. ❤❤❤❤❤
@rasf223
@rasf223 Ай бұрын
මාරම ලස්සන තැනක් කියන්න වචන නෑ
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 2 ай бұрын
Tiktok eke dakala awe 😌 vlog eka super 😍
@chanumax2872
@chanumax2872 2 ай бұрын
මාරම ලස්සනයි ❤️❤️❤️
@MadushaniMaduu-ce4hv
@MadushaniMaduu-ce4hv 2 ай бұрын
හරිම ලස්සනයි අද වීඩියෝ එක 🥰
@MediaLifeSL
@MediaLifeSL 2 ай бұрын
හිත නිවෙනවා ❤❤❤❤ සුභ පැතුම් නංගි ❤❤❤❤
@chamaraindrajith5895
@chamaraindrajith5895 2 ай бұрын
Wow...
@Vishwani
@Vishwani 2 ай бұрын
Thank you so much ❤
@user-hd2vq1dd6f
@user-hd2vq1dd6f 2 ай бұрын
Wow ❤❤
@Vishwani
@Vishwani 2 ай бұрын
Thank you so much ❤
@SuchithaVinhara
@SuchithaVinhara 26 күн бұрын
Anee baawana karanna ehema hoda thanak😍❤️
@kasuniridmika1856
@kasuniridmika1856 2 ай бұрын
Nice video ❤
@pranjaleedahanayake8789
@pranjaleedahanayake8789 2 ай бұрын
හරිම ලස්සනයි විශ්වනී 🥰😍❤️
@chathuridhanapala9244
@chathuridhanapala9244 2 ай бұрын
Next Level darling... ♥️💐
@DinithiHansika16
@DinithiHansika16 2 ай бұрын
Ee vibe ek nm..❤😻🌼👀
@buddhikapradeep3584
@buddhikapradeep3584 2 ай бұрын
ගවුමට ඔය හරි හැඩයි ලස්සන ලමයෝ..❤
@chathurijayasinghe52
@chathurijayasinghe52 2 ай бұрын
harima lassani akki❤😊stay safe
@Vishwani
@Vishwani 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@ashasewwandi8301
@ashasewwandi8301 2 ай бұрын
හරිම ලස්සනයි❤😊 අක්කි, තව ඉස්සරහට වැඩේ තවත් හොදට යයි😊 good luck akki😊
@dinukaprabath3592
@dinukaprabath3592 2 ай бұрын
Mara lassana FPV shots tikak thiyenawa.
@roshivlogssr8253
@roshivlogssr8253 2 ай бұрын
Vedio eka lssni 😍
@thusharakarunarathna3234
@thusharakarunarathna3234 2 ай бұрын
හරිම ලස්සනයි ❤
@santhapushpakumara1941
@santhapushpakumara1941 2 ай бұрын
බුදු සරනය
@SenuriNulara
@SenuriNulara 2 ай бұрын
Woooooow maru akki, vlog eka supiri.marama lassanai,place ekath maru
@Vishwani
@Vishwani 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@kavishkasamarakoon4590
@kavishkasamarakoon4590 2 ай бұрын
අද විඩියෝ එක ගොඩක් ලස්සනයි නංගි.....ඔයත් අද ගොඩක් ලස්සනයි ...බුදු සරණයි
@Vishwani
@Vishwani 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@chathuxvibesofficial
@chathuxvibesofficial 2 ай бұрын
ඔයා එක්ක මෙතන තනි වෙලා ඉන්න තිබ්බා නම් මැනික ☺️❤
@sanjuevanz3986
@sanjuevanz3986 2 ай бұрын
ewww kellek dekkath naginvada ublta
@Vishwani
@Vishwani 2 ай бұрын
😂😂
@harshanifernando7242
@harshanifernando7242 2 ай бұрын
19.40 Green background එකට red ලස්සනයි , Color wheel opposite Color Matching ❤
@ImaduShehan
@ImaduShehan Ай бұрын
❤️ ජය
@chenukamanagamage359
@chenukamanagamage359 Ай бұрын
Harry ලස්සනයි .
@Dark_Chocolate_
@Dark_Chocolate_ 2 ай бұрын
බලාගෙන හිටපු වීඩියෝ එක 😍😍😍
@Vishwani
@Vishwani 2 ай бұрын
කෝමද තැන... මට ආයෙත් යන්න ආසයි මෙහෙ නම් නංගි 😌
@Sithum_vihanga-SM
@Sithum_vihanga-SM 2 ай бұрын
ඇත්තටම මරූ.... 🥰
@fernandosarath4694
@fernandosarath4694 2 ай бұрын
Niyamai❤❤❤❤ From Italy
@damayanthigamage8344
@damayanthigamage8344 2 ай бұрын
මටත් ආසයි ඔයා th එක්ක aevidinna.විඳින්නට රකින්නට සොබාදහම එක්කම
@chamindulakshitha5928
@chamindulakshitha5928 2 ай бұрын
Video ek supiri ❤
@Lihini627
@Lihini627 2 ай бұрын
අද වීඩියෝ එක නම් මාරම ලස්සනයි අක්ක. ඒ vibe එක සුපිරිම 🍃♥️
@Vishwani
@Vishwani 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@dayathribhagya7252
@dayathribhagya7252 2 ай бұрын
ලස්සනයි akke wend wgem godakkk 🍃🌧️🌼✨❤😘
@timestamplease
@timestamplease 2 ай бұрын
Niymyi
@jjjjjjjjpppppp
@jjjjjjjjpppppp 2 ай бұрын
Supiri aththatama ❤️ maruwata video eka hadala thiyenwa ❤🎉
@nimanthanuwan-xc9lz
@nimanthanuwan-xc9lz 2 ай бұрын
ලස්සනයි akke❤
@thathsaranikatudampage9613
@thathsaranikatudampage9613 2 ай бұрын
Ekanam niyamai vishwani
@binadeesadasima5652
@binadeesadasima5652 2 ай бұрын
මන් මේතැන දැක්ක ලස්සනම වීඩියො එක අක්කි❤
@Travelwithpartner1
@Travelwithpartner1 2 ай бұрын
ලස්සනයි අනෙහ් ..💚💚
@Vishwani
@Vishwani 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@Udariranasinghe-c9v
@Udariranasinghe-c9v Ай бұрын
Akkaa❤❤❤❤❤
@travelexpertlk8269
@travelexpertlk8269 2 ай бұрын
ලස්සනයි ගොඩක්❤
@sew1019
@sew1019 2 ай бұрын
Wooow❤🎉
@Radeesh_Fernando
@Radeesh_Fernando 2 ай бұрын
Drone shot tika maru😍
@pavisgraphicstudio
@pavisgraphicstudio 2 ай бұрын
හරිම ලස්සනයි අක්කේ 😘💛
@dulanjayarusith05
@dulanjayarusith05 2 ай бұрын
Super ❤
@FernandoWithTraveling
@FernandoWithTraveling 2 ай бұрын
woow 😍
@Kithcaption
@Kithcaption 2 ай бұрын
නියමයි නැන්දෙ😍
@travelwithchabiya
@travelwithchabiya 2 ай бұрын
අලුත් වෙලා ❤🌿👣
@sajithvithanage6388
@sajithvithanage6388 2 ай бұрын
මරු
@ruwanguruge769
@ruwanguruge769 2 ай бұрын
පට්ටයි
@Xghkutvvvbn2456
@Xghkutvvvbn2456 2 ай бұрын
Akki ❤❤
@Vishwani
@Vishwani 2 ай бұрын
Thank you so much ❤
@travelwithnalaka9563
@travelwithnalaka9563 2 ай бұрын
මරු ❤️
@dilinimaleesha6106
@dilinimaleesha6106 2 ай бұрын
Congrats akka❤
@canta3322
@canta3322 2 ай бұрын
Akki oy mge gama..❤❤❤
@yakdessalk
@yakdessalk 2 ай бұрын
අඩේ මේකනම් මරු ❤❤
@hpcchathuranga6202
@hpcchathuranga6202 2 ай бұрын
සුපිරි ❤
@ChamindaRathnayake-o9w
@ChamindaRathnayake-o9w 2 ай бұрын
ලස්සන ඇඩ් එකක් 😁
@Vishwani
@Vishwani 2 ай бұрын
ඇඩ් එක ලස්සන නිසානෙ බැලුවෙ නේද... 😊
@rukmandfernando9128
@rukmandfernando9128 2 ай бұрын
Beautiful quality video. An excellent camera work. Beautiful surroundings. You should be doing these vlogs too. She was very pretty and hot. Keep it up. Good job. Job well done Vishvani.🥰
@dayathribhagya7252
@dayathribhagya7252 Ай бұрын
Warshani akka mge ❤🌧️🍃🌼✨😘
@pasindunadeesha2681
@pasindunadeesha2681 2 ай бұрын
🍃🍂🍃
@sadram4084
@sadram4084 2 ай бұрын
ෂා විෂ් ලස්සනයි ඔයා ලකී🫶🫶🫶❤️
@Vishwani
@Vishwani 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@KavindayaAnuradi
@KavindayaAnuradi 2 ай бұрын
Wow nangiyooo
@Vishwani
@Vishwani 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@renukamalkanthi580
@renukamalkanthi580 2 ай бұрын
❤❤❤
@Vishwani
@Vishwani 2 ай бұрын
Thank you so much ❤
@dinu792
@dinu792 2 ай бұрын
අද අක්කා තනියෙම නෙවෙයි නේද travel කරන්නෙ...
@Vishwani Vishwani Jayaweera | Flying Me | Sahurdhaya
41:51
Charana TV
Рет қаралды 41 М.
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 33 МЛН
සටනට සැරසෙමු !  | Tissa Jananayake with Life (EP 141)
7:43
Tissa Jananayake with Life
Рет қаралды 51 М.