No video

කුරුල්ලන්ගල අත්භූත සිතුවම්වල රහස සොයා නිව්ස්ෆස්ට් ගිය දුෂ්කර ගමන.. | News1st Explorers

  Рет қаралды 319,152

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

00:00 මාධ්‍ය කණ්ඩායමක් පළමු වරට කුරුල්ලන්ගල ගත කළ දුෂ්කර රැය..
04:06 කුරුල්ලන්ගල කුරුල්ලන්ට පණ එන හැටි සොයා ගිය ගමන..
(මෙය වර්ෂ 2016දී නිව්ස්ෆස්ට් ගවේෂණාත්මක වාර්තාකරණයක නියැලෙමින් සකස් කළ වාර්තාමය වැඩසටහනකි.)
#Kurullangala #RakkiththaKanda #Art #SriLanka #News1st #ExploreKurullangala
Subscribe us: bit.ly/NewsfirstSubscribe
Watch more videos: / newsfirstsrilanka
Like us on Facebook: NewsfirstSL
Follow us via Twitter: / newsfirstsl
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#SriLankaNews #lka #News1st

Пікірлер: 280
@user-qt3hi9nd1l
@user-qt3hi9nd1l 3 жыл бұрын
කුරුල්ලා පේන්නේ 4: 46 ට. 😁 මං වගේ ඌවම බලන්න ආපු අය වෙනුවෙන්.😁
@samanthanayanajith3840
@samanthanayanajith3840 3 жыл бұрын
ගයාන් සඳකැලුම් මහත්තයා අවුරුද්දකට ඉස්සර කුරුල්ලන් ගල මාධ්‍යයෙ පෙන්නුවා පුරාවිද්‍යා අධ්‍යක්ෂ කියන පබය කනවෙලා ඉන්නෙ දැන් වත් ගිහින් හොයල බලපියවු එතුමා හොයාගත්ත ගොඩක් දේවල් තියෙනවා සිරස මේ වැඩේ දිගටම කරගෙන යන්න බුදු සරණයි
@sirassira7232
@sirassira7232 3 жыл бұрын
Ow danvath pala sirasata ස්තුති
@jinendarisaram1838
@jinendarisaram1838 Ай бұрын
Oyalata.essella API Gayan surgaen aththa denagaththa oyala ass wahansa mechchara kal hitiy
@jinendarisaram1838
@jinendarisaram1838 Ай бұрын
Pura vidyawa oyalage DeWal walata wada API hemadama dannawa
@hemah6906
@hemah6906 3 жыл бұрын
ඔබලාගේ ගවේශනය තුලින් රටක් දැනුවත් කරාට ඔබ සියලු දෙනාටම ස්තුතියි මම කූවේට් හී සිට
@lohorufseyaduwappu2279
@lohorufseyaduwappu2279 3 жыл бұрын
Hi hema kuwe
@niroshancollage7394
@niroshancollage7394 3 жыл бұрын
👍👍💪
@DooScooby603
@DooScooby603 3 жыл бұрын
දැන් මොකක්ද කරන්න ඕන 😶
@aruns90
@aruns90 3 жыл бұрын
😂😂😂😂😂
@praneethsandeepa6097
@praneethsandeepa6097 3 жыл бұрын
මෙන්න හොයනවනම් news 1 ජයෙන් ජය
@nadeechathurikanagodagamag5647
@nadeechathurikanagodagamag5647 3 жыл бұрын
අපේ ලංකාවේ ඉතිහාසය කොච්චර ඇතටකට යනවද හිතා ගන්නත් බැහැ හොයලා ඉවර කරන්නත් බැහැ එතරමට දිගුයි
@hsradiance2681
@hsradiance2681 3 жыл бұрын
ලන්කාවේ සන්ස්කෘතිය රැක ගනිමු 👍👍☝☝🙏🙏🙏🙏🙏❤
@maalimaali6292
@maalimaali6292 3 жыл бұрын
ඇත්තටම බොහොම වටිනවා. මෙවන් දේවල් තව බොහෝ ඇතැයි කියා හිතෙනව. ඔබතුමන්ලාට පින්සිදු වන්නට නොදුටු විශ්මිත දේවල් දැකගත්ත . බොහොම පින් නොනැවතී යන ගමනකට සුබ පතනව . තෙරුවන් සරනයි .
@supunsanjeewa9476
@supunsanjeewa9476 3 жыл бұрын
බොහොම ස්තූතියි අනාවරණයට
@user-qp8ln9ee4o
@user-qp8ln9ee4o 3 жыл бұрын
ස්තූතියි ඔබලාට🌹🌹🌹
@dominikwilka8597
@dominikwilka8597 3 жыл бұрын
ගයාන් සදකැලුම් තමයි මේක මුලින්ම හොයාගත්තෙ
@usansew782
@usansew782 3 жыл бұрын
uu Thadi nai arina dial ekk
@isurusampath8756
@isurusampath8756 2 жыл бұрын
@@usansew782 එහෙනං උබ අැත්ත හොයාගත්තද බං😂
@Nima_Walker
@Nima_Walker 2 жыл бұрын
හොයාගත්තෙ නෑ පෙන්නුවා විතරයි
@nadeewettewa7567
@nadeewettewa7567 3 жыл бұрын
ස්තූතියි
@yasiruchamudithawijesinghe
@yasiruchamudithawijesinghe 3 жыл бұрын
සංරක්‍ෂණයට බලධාරීන්ගේ අවධානය යොමු වේවා!
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ..අතීතයේ පිය සටහන් දැක ගන්න දුන්නට..
@muthuminiprasangi476
@muthuminiprasangi476 Жыл бұрын
ගොඩක් වටිනවා.දැකල නැති කොච්චර දේවල් තියනවද අපෙ රටේ.ඒත් අදටත් ලංකාවෙ තිබුන වැදගත්ම යුගය රාවණ යුගය මේ පොලොවෙ වැලලිලා ගිහින්.
@production4833
@production4833 3 жыл бұрын
මේක අපේ ගම. ඇත්තටම අත්භුත දේවල් අදටත් තියෙනවා.. මේක ගිහින්ම බලන්න.
@user-be7sk9el6b
@user-be7sk9el6b 3 жыл бұрын
ඕක මුලින්ම පෙන්නුවේ ගයාන් සදකැලුම් මහත්තයා❤️🙏
@dilukshan132
@dilukshan132 3 жыл бұрын
👍👍👍👍
@sriyaniperera2829
@sriyaniperera2829 2 жыл бұрын
ඔය ජාතිය කුරුලු මිනිහෙක් වගෙ එක්කෙනෙක් රාවණාගේ කාලයෙත් ඉදල තියෙනව සමහරවිට ඕව හොයාගත්තොත් සැගවුනු රාවණ ඉතිහාසය ගොඩඑන්න පුලුවන්
@k.n6067
@k.n6067 Жыл бұрын
සහතික ඇත්ත ..පුරා විද්‍යා ආයතනය මෙතන පරීක්ශන කරන් නැහැ ...2500 එහා නිසා සහ රාවනා ඉතිහාසයට බය නිසා .
@BEATBOX24h
@BEATBOX24h 3 ай бұрын
Gayan aiya oka gena honda video ekak karala tiyenawa. Oke inna kuruluminisage chitre ijipthuwe kauthugareth tiyenawa.
@countryofhelios9767
@countryofhelios9767 3 жыл бұрын
මන් මෙතනට ගියා. ඉතාම අනතුරුදායක ගමනක්.
@ridithiraya1.1m59
@ridithiraya1.1m59 3 жыл бұрын
Boru kiyanna epa 😡
@with3609
@with3609 3 жыл бұрын
Thankyou sirasa... respect ..❤️
@chamudithalakshan9652
@chamudithalakshan9652 3 жыл бұрын
ගයාන් සර් තමයි මුලු රටටම මේ ගැන හෙලිකලේ.තව රිටිගල තියන නටඹුන් උන බුද්ධ ප්‍රතිමාවක් ගැනත් සර් කිව්වා.ඒක ගැනත් පුලුවන්නම් අපිට හොයලා මේ වගේ වීඩියෝ එකක් කරන්න.
@antondinesh6966
@antondinesh6966 3 жыл бұрын
Thank you all. Good job
@rohithawarnasoorya4252
@rohithawarnasoorya4252 3 жыл бұрын
ඉතිහාසය ගවේෂණය කිරීම සදහා සිරස වැනි මාධ්‍යක් ඉදිරිපත් වීම සතුටට කරුණක්.... අපේ අතීතය වැලලීමට නොදී ආරක්ෂා කර ගනිමු. එසේම එම අතීත සටහන් කුමක් අරමුණුකර සිදුකල ඒවාද යන්න පිලිබද නිවරදි තොරතුරු ගවේෂණය කර වැලලී යන අතීතයට පණ දෙන්න ඔබලාට ශක්තිය ධෛර්ය ලැබේවා...
@niroshancollage7394
@niroshancollage7394 3 жыл бұрын
👍👍👍👍
@Notatallcopyrightmusic
@Notatallcopyrightmusic 3 жыл бұрын
හහ් හා ......කුරුලු මිනිසා නැතහොත් පිටසක්වලින් ආ කුරුලු ස්වබාවයේ ජීවීන් ගැන ලෝකයේ ඕනෑතරම් විස්තර තියෙනවා .....ඒ අය මනුස්ස ලෝකයට දැනුම ගෙනැත් දීපු අය, අපි සියල්ලෝ ඒ දැනුම නිසා ජීවත් වෙන අය......ඒ දැනුම ලබා ගත් ජන කොට්ටාශය ඒ අයට ගරුකරමින් තාම ජීවත් වෙනවා.....අද විදායාව කියලා එකක් මිනිසුන් ඔලුවේ දාගෙන ඒකෙන් ගැලවෙන්නට බැරිව ජීවත් වෙනවා....ඇත්ත හරිම අපූරුයි .....සමහරුන් කෝවිඩ් හැදිලා මැරෙනවා තවත් සමහරු කෝවිඩ් හැදිලා හොදවෙනවා සමහරුන්ට කෝවිඩ් කියලා දෙයක් ගෑවිලාවත් නෑ තවකෙනෙක් කෝවිඩ් තියෙන රෝහලට ගිහින් ඒ අය හොදකරන්න ඉල්ලනවා, මහලොකුවට හදපු එන්නත් වැඩ නෑලු ලංකාවේ හදපු දේ කුනුකූඩේ ..කෙනෙක් ට විශ්වය වැඩකරන්නේ ඒ ඒ පුද්ගලයා ට සාපේක්ශව මිස විශ්වය කියලා නිශ්චිත දෙයක් නැත...මට නම් විශ්වය අපි පොලවේ හිටගෙන බලන රාත්‍රී අහසට වඩා දෙයක් නොවේ ...ඔය කියන ලයිට් ඉයර් වගේ දේවල් සියල්ල මනුස්ස සිත පොලවේ ගුරුත්වයට හසුවෙලා හුදෙක් ඇතිවෙන සංකල්ප විතරයි ....කොටින්ම තමා වයසට, යනවා ගේ ඉස්සරහා තියෙන කොස් ගස ලොකු වෙලා ගෙඩි හැදිලා කියලා ඔයාට පේන දේත් නිකං ම සංකල්පයක් පමනයි ..ඇත්ත නොවේ.......මිනිසෙක් ට මේ අහස පොලව යට ඇත්ත සොයාගන්න කිසිවිටෙක ඉඩ දී නොමැත ....එහෙම වෙන්න නම් බුදුබන ඇසිය යුතුය...එතකොට සියල්ල තේරෙනවා ....රාවනා, හෙලවෙදකම බටහිර වෙදකම, දේශපාලන ක්‍රමය, දුප්පත් පොහොසත් බවේ රහස හා තේරුම,ගින්දර යනු කුමක්ද ,ජලය යනු කුමක්ද (ඇත්තටම ගින්දර ජීවයයි ජලය විනාශයයි....අපේ අයට මේක තේරෙන්නේ අනෙක් පැත්තට) ඉලුමිනාටි ,ෆ්‍රී මේශන් යන සියල්ල තේරුම් යනෝ.ලංකාවේ තමා ඉතාමත් දියුණු ස්ටා ගේට් එක තියෙන්නේ, ඒකෙ යන්න පුලුවන් මනස ශූන්‍ය කරපු කෙනෙක් ට විතරයි .....තවත් විවිධ වූ ස්ටා ගේට් තියෙනවා ඒවා එක්තරා මෙවලමක් විදියට හදපු දේවල් ...ඒවිදියට හදලා තියෙන්නේ ඒඅයට මනස් දියුනුව අඩු නිසා.....කෙනෙක් විශ්වය තරනය කරනවා කියන්නෙ සිතෙන්ම කරනා දෙයක්, ස්ටා ගේට් එක ඉදිරියේ බාවනාවේ ඉන්න කෙනෙක් වෙනත් ලෝකයක පහලවෙලා ඒ ලෝකෙ ක්‍රියාකාරකම් කරනවා...එතැන සිරුරු දෙකක් එකක් මෙලොව අනෙක එලොව....ගොඩක් අය මේකට පුකෙන් හිනාවේවි...ඒතමා නවීන විදායාවෙන් අපේ අයට කරපු වින්නැහිය ...ඒනිසා නේ අලුතින් ඉඩමක් අරගත්තම ගේ හදන්න කියලා ගස් කපලා ඒක හිත් පිත් නැතිව විනාශ කරන්නෙ...සියල්ල ඇති මූලික තැනක් විශ්වයේ තියෙනවා ...මනසින් ඒකට ඇතුලුවුනාම සියල්ල හොයාගන්න පුලුවන්, සියල්ල තිබීම 100% = සියල්ල නැතිවීම ,ඒ සියල්ල නැති සියල්ල තියෙන මනුස්සයා නිකං කතාවක් විතරක් කියනවා අන්තිමට හොයලා බැලුවම ඒකෙ(මේ කතාව කියන මම ) මනුස්සයෙක් ඉදලත් නෑ අහපු කෙනෙකුත් නෑ...
@k.n6067
@k.n6067 Жыл бұрын
ඇත්ත ...ස්ටාගේට් එක නරඹන්න යන අය සහ අද්‍යාත්මික පැත්ත දැනගෙන යන අය අතර ලොකු වෙනසක් තියෙනවා ...රාවන ජාන අද තියෙන්නෙ සුලු ප්‍රමානයක් ...කොවිඩ් ආවා ගියා අපි vaccine ගැහුවෙත් නැහැ හැදුනෙත් නැහැ ...හැදෙන්නෙත් නැහැ ...
@sanjeewasadaru2168
@sanjeewasadaru2168 3 жыл бұрын
ස්තුතියි ඔබ සැමට
@SK76ROAR
@SK76ROAR 3 жыл бұрын
Highly appreciated ! 👊❤️👊
@kumarakumara4679
@kumarakumara4679 3 жыл бұрын
බුදු සරනයි සියලුම දෙනාට
@niroshancollage7394
@niroshancollage7394 3 жыл бұрын
🙏🙏🙏
@dineshmohanraj3994
@dineshmohanraj3994 3 жыл бұрын
Great job all the best
@rikithaandrisali6554
@rikithaandrisali6554 3 жыл бұрын
නියමයි .කවදාවත් දැකලා නෑ.😀😀😀😀😀😀
@sandaruvlogs
@sandaruvlogs 3 жыл бұрын
Gd job! Geart done! Keep it up. Sirasa! We r from kuwait!
@pw1482
@pw1482 3 жыл бұрын
Good job. Super
@dushan1996
@dushan1996 3 жыл бұрын
සුපිරි වැඩක්..🇱🇰
@maliniitaly8860
@maliniitaly8860 3 жыл бұрын
කොහොම ඇන්දද ඔය කන්දෙ හිතාගන්න බැ හරිම පෙහෙලිකාවක් මොනතරම් සැගවී ගිය ඉතිහාසයක් තාමත් අපි නොදන්නා දේ තියෙනවද කදු ලෙන් වල ංඔබ සැමට ස්තුතියි මෙවගෙ විස්තර දැනුවත් කලාට ජයවෙිවා
@ManojJinadasa
@ManojJinadasa 3 жыл бұрын
explorable work. great . go on
@achindajayasuriya3752
@achindajayasuriya3752 3 жыл бұрын
Well done sirasa. Thank you.
@Englis7825
@Englis7825 Жыл бұрын
Good program to pramote to sri lankan tourism .❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@sunilbasnayake7985
@sunilbasnayake7985 3 жыл бұрын
You all have taken a great risk to do this job. May you all are blessed with Triple Gems. How ever thanks lot.
@indi15
@indi15 3 жыл бұрын
තෙරුවන් සරණයි
@itchycam8820
@itchycam8820 3 жыл бұрын
Great job guys
@pusphakanthi2661
@pusphakanthi2661 3 жыл бұрын
අනේ sadu🙏 සාදු ♥ සාදු 🙏ඔබතුමන්ලා 1 වරට අපිත් දැක බලා ගත්ත තැනක් you
@niroshancollage7394
@niroshancollage7394 3 жыл бұрын
🙏🙏🙏
@Kas12322
@Kas12322 3 жыл бұрын
ඔව්වොව් හොඳට වැඳපන් ගොනා 😂. යකෝ මේක බුදුහාමුදුරුවන් හිටපු තැනක් වත් පන්සලක් වත් බෝධියක් වත් නෙවේ. හැම එකටම සාදු කියන හරක් ඉන්න රටක්..
@kavindurox9924
@kavindurox9924 3 жыл бұрын
😂😂😂😂
@dc3090
@dc3090 3 жыл бұрын
@@Kas12322 අනේ ඇයි බන් මුන් මෙහෙම,පොඩි කාලෙ ත්‍රිපෝශ දීලා නැද්ද මුන්ට😹
@Sigmahub528
@Sigmahub528 3 жыл бұрын
මේ වගේ විඩියෝ තව ඔනේ 😃
@sldssamarathunga629
@sldssamarathunga629 3 жыл бұрын
Siyalu loka wasin denuwath kirima pilibadawa oba siyalu denatath oba ayathayatath bohoma sthuthi . Samarathunga.
@traveler1083
@traveler1083 3 жыл бұрын
අසිරු ගමනක් මාත් මෙතෙන්ට ගියා 2018
@cccbsu249
@cccbsu249 3 жыл бұрын
රටම දැනුවත් කලාට ස්ඔබසැමට ස්තුති මම ලෙබනනයේ
@luckylover1848
@luckylover1848 3 жыл бұрын
Respect සිරස Newsfirst ❤✌️
@nimalirathnayka8769
@nimalirathnayka8769 3 жыл бұрын
Good job 👌👌👌
@hapuarachchipiyasena1176
@hapuarachchipiyasena1176 3 жыл бұрын
ස්තුයි ඔබ සැමට
@niroshancollage7394
@niroshancollage7394 3 жыл бұрын
🤗🤗🤗
@nizmynihal4799
@nizmynihal4799 3 жыл бұрын
👍 අති විශිෂ්ටයි
@pasindurashmika1346
@pasindurashmika1346 3 жыл бұрын
Great job👍👍
@christianvoice8174
@christianvoice8174 3 жыл бұрын
වම් අතේ සළකුණු විතරයි තිබුනේ,වම් අතේ ලහටු ගෑවිලා ඇති,දකුණු අතින් චිත්‍ර අදින්න ඇති..හොද වැඩක් සිරස,,සුභපැතුම..
@ibbaikabbai5138
@ibbaikabbai5138 3 жыл бұрын
නියමයි
@charukaheshan260
@charukaheshan260 3 жыл бұрын
MR.Gayan Sandhakalum ❤️
@user-oj5tu3ts3t
@user-oj5tu3ts3t 3 жыл бұрын
Bohoma hoda deyk digatama kranna
@j.a.w.jayakody4988
@j.a.w.jayakody4988 3 жыл бұрын
Kawadawat ahala tibubnana godak stutei hamotama budusaranai
@tharinduthushara2977
@tharinduthushara2977 3 жыл бұрын
මරු
@kasunbuddhika3966
@kasunbuddhika3966 3 жыл бұрын
Great job
@Harindra000
@Harindra000 3 жыл бұрын
This should be carbon dated. This has similarity with Cueva de las Manos!
@shaggyjo6502
@shaggyjo6502 3 жыл бұрын
News first ❤
@neilkirella5158
@neilkirella5158 3 жыл бұрын
මේ චිත්‍ර සොයා ගත්තේ ගයාන් සදකැලුම් . මෙය හෙළවංශ රූපවාහිනී වැඩ සටහනෙ එළි දැක්වූවා
@uzelezzmydiary
@uzelezzmydiary 3 жыл бұрын
Link tyanawada
@sathyapurushothaman249
@sathyapurushothaman249 3 жыл бұрын
හෙළ ජාදින් කියලා කවෘත් මෙහෙ සිතුවම් කාලේ මෙහෙ හිටියේ නැහැ ,හෙළයා කියන්නේ බරු හැදෑරීමක්
@nadeechathurikanagodagamag5647
@nadeechathurikanagodagamag5647 3 жыл бұрын
මේ දවස් වල සදකැලුම් මහතා පෙන්න නැහැනේ . පහුගිය මාසයේ වීඩියෝ තිබුණත් මසයක් පුරාවටම දකින්නට ලැබුණේ නැත්තේ ඇයි 🤔🤔🤔🤔
@bugsbn8898
@bugsbn8898 3 жыл бұрын
@@sathyapurushothaman249 ha ha a typical Tamil hypocrite :P "Helaya" has a very deep, long history in this country
@chamudithalakshan9652
@chamudithalakshan9652 3 жыл бұрын
@@sathyapurushothaman249 😂 ඔයාලා වගේ අයට 2500න් එහා ඉතිහාසයක් නැති උනාට අපිට නම් තියනවා මහා සම්මත රජුගෙ පටන් ගන්න ඉතිහාසයක්.
@runethdilka6078
@runethdilka6078 3 жыл бұрын
ගයාන් සඳකැලුම් මහතා දකීවා....❤️❤️
@MemesKalapaya
@MemesKalapaya 3 жыл бұрын
ගයාන් සදකැලුම් ඕක ගිය අවුරුද්දෙ ඔය ගැන වීඩියෝ දැම්ම්ඩ්
@k.n6067
@k.n6067 Жыл бұрын
ගයාන් සඳකැලුම් තමයි මෙතන මුලින්ම ගවේශනය කලේ ...
@sanjuwhs1286
@sanjuwhs1286 3 жыл бұрын
අම්මෝ adventure movie එකක් බැලුව වගේ..
@rayanbandara7899
@rayanbandara7899 3 жыл бұрын
දුක්ශර බව පේනවා යනවාහනේදැක්කාම...කෝටි ප්‍රකෝටි ලාබ ලබන ආයතන නේද.. සේවකයන්ගේ පහසුව සලසන්න.. නවීන වාහන ප්‍රවාහන පහසුකම් ලබාදෙන්න.
@fggfgff9628
@fggfgff9628 3 жыл бұрын
🤔👂 lassanai 🙏
@user-ee6sl8st8n
@user-ee6sl8st8n 3 ай бұрын
Tawa hoyanna api asawen balanne❤❤❤❤
@anushalalanthi9764
@anushalalanthi9764 3 жыл бұрын
ස්තුතියි සිරස
@niroshancollage7394
@niroshancollage7394 3 жыл бұрын
💪💪👍
@neilkirella5158
@neilkirella5158 3 жыл бұрын
මේ ගැන මම පොතක පළකර ඇත. මම මීට අවුරුදු හතර කට පෙර විදේශීයයකු සමග ගියා. මේ ගැන ජනාධිපති සම්මානය කට තේරුණු පොතක මා රූප සමග සටහන කර තියෙනවා .
@hsradiance2681
@hsradiance2681 3 жыл бұрын
👍👍👍👍👍👍👍
@sadeepmaduranga7994
@sadeepmaduranga7994 3 жыл бұрын
Ape ithihasaya apima valala gath jathiyak.
@TekCroach
@TekCroach 3 жыл бұрын
ගවේශන සංස්කෘතියක් ලංකාවේ ඇති විය යුතුයි. ඒ සදහා මෙවැනි වැඩසටහන් හා දර්ශන බොහොම ඉවහල් වෙනවා.
@ruwankumara6805
@ruwankumara6805 3 жыл бұрын
Hamadama mewa danna balanna👍👍👍👍👍🙏🙏🙏🙏
@pethamgodawarnakulasuriya8246
@pethamgodawarnakulasuriya8246 3 жыл бұрын
Good luck
@enoshdinol251
@enoshdinol251 Жыл бұрын
🔥
@lifehunts4725
@lifehunts4725 3 жыл бұрын
අද බලන්නේ මේක සිරසෙන්
@uzelezzmydiary
@uzelezzmydiary 3 жыл бұрын
❤🙏🙏
@nameless7278
@nameless7278 3 жыл бұрын
Godak watinawa
@almansooralyami5513
@almansooralyami5513 3 жыл бұрын
Apa.etehasaya.harema.sundaraei.aaadambaraei.oba.seyalu.danatama.tharuwansaranaei
@ranieherunie8002
@ranieherunie8002 3 жыл бұрын
budu sareni pqrissmn
@Notatallcopyrightmusic
@Notatallcopyrightmusic 3 жыл бұрын
මේ ඩයිනෝසර යුගයේ වුන සීන් එකක්
@SMGEEK
@SMGEEK 3 жыл бұрын
@shanakawijerathna9725
@shanakawijerathna9725 3 жыл бұрын
Good job
@niroshancollage7394
@niroshancollage7394 3 жыл бұрын
💪💪
@shehandissanayake8078
@shehandissanayake8078 3 жыл бұрын
ඇයි වීඩීයෝ වල quality නැත්තේ ලොකු production එකක් නේද
@shiranidammika9563
@shiranidammika9563 3 жыл бұрын
👍👍
@AJTbro-nk5vd
@AJTbro-nk5vd 3 жыл бұрын
1st like
@shashiniishara9855
@shashiniishara9855 3 жыл бұрын
👍👍👍👌
@agitb9266
@agitb9266 3 жыл бұрын
Godak vedagath pro....eka .mahansi una semata godak thanks......
@thisarutheekshana42
@thisarutheekshana42 3 жыл бұрын
👍
@jayanthisilvia3965
@jayanthisilvia3965 3 жыл бұрын
❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😍😍😍😍super
@pusphakanthi2661
@pusphakanthi2661 3 жыл бұрын
අනේ මගේ ගමේ පන්සල බුදුසර්නින් පරිස්සමින් ඔයාලා ගිහින් එන්න
@ranilranil5994
@ranilranil5994 3 жыл бұрын
👍👍👍👍👍
@sitharaeee
@sitharaeee 3 жыл бұрын
Raj සෝමදේව sr wage thawa kipa දෙනෙක් innawamanam me රට ට
@r.mitstimetohike
@r.mitstimetohike 2 жыл бұрын
මමත් ගියා කුරැල්ලාන්ගල
@KinaraChamara
@KinaraChamara Жыл бұрын
අම්මෝ
@MrClaudejmc
@MrClaudejmc 3 жыл бұрын
ඉතිහාසය සොයා යා යුත්තෙ හැකිතරම් නිවැරදි දෙයක් ජණතාවට පැහදිලි කිරිමටයි එ වගකීම තෙරුම් ගත් නාලිකාවක් කරන දෙවල් විස්වාසයකින් බලාපොරොත්තු වෙමී
@housestark8196
@housestark8196 3 жыл бұрын
That bird looks like a micro raptor
@harithadinusha2881
@harithadinusha2881 3 жыл бұрын
Are you sure about that?
@housestark8196
@housestark8196 3 жыл бұрын
May be,exactly same except size
@CAFilms
@CAFilms 3 жыл бұрын
Safety kit arn denna mee ayata :sirasa..
@helashakthiya
@helashakthiya 3 жыл бұрын
මේ ලෝකේ තුල අපි නොදන්න දේවල් කොච්චර තියනවා ද නේද ???
@mood8422
@mood8422 3 жыл бұрын
මේකෙ පෙන්නන කුරුල්ලට අත් තටු හතරක් තියනව නේද ? ඒ එකම කුරුල්ලද කුරුල්ලන් දෙන්නෙක්ද ? එකම වෙලාවෙ අත්තටු ගහන්නෙ
@deenulyaseer5482
@deenulyaseer5482 3 жыл бұрын
👍👍🇱🇰🇱🇰👍❤️
@ammaherath6488
@ammaherath6488 3 жыл бұрын
Wade hodai
@niroshancollage7394
@niroshancollage7394 3 жыл бұрын
😀😀💪
@ammaherath6488
@ammaherath6488 3 жыл бұрын
Oye wage gaman yaddi, oyite wadiye sudanemin yanne, deyak wenne kalin.
@dushnalinjayakody7306
@dushnalinjayakody7306 3 жыл бұрын
Excellent job... appreciated this discovery
@sanjai920
@sanjai920 3 жыл бұрын
At the same time discover Tamil people history
@isurusampath8756
@isurusampath8756 2 жыл бұрын
@@sanjai920 😂😂😂funny joke
@sanjai920
@sanjai920 2 жыл бұрын
@@isurusampath8756 shinhalis=forest people🙈
@brightnessview5643
@brightnessview5643 3 жыл бұрын
මෙික මුලින් පෙන්නුවෙන්නේ ගයාන් අයියා
@ramaniramani2527
@ramaniramani2527 3 жыл бұрын
Sthuthi devi pehitai
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 16 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 16 МЛН