Deniyaya | දෙණියාය | Forest Retreat to Gongala | දිය ඇලි පිරුණු පාරාදීසයක ඇති ලී මාලිගය |

  Рет қаралды 159,157

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

Пікірлер
@Rashmith6603
@Rashmith6603 Жыл бұрын
අද මගේ යාළුවගේ උපන්දිනේ මම එයාට මේ vidio එක share කරා . 💚💚මගේ උපන්දිනෙත් මේ මාසේ 17 වෙනිදා එදාටත් මම මේ වගේ vidio එකක් ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා මාමේ. ඔයාට බුදුසරණයි. 💚💚💚💚💚💚💚💚💚💚💚💚
@true7290
@true7290 Жыл бұрын
Cringe
@rathnsinghageravindu4475
@rathnsinghageravindu4475 Жыл бұрын
​@@true7290😂
@kazzmi_editzz
@kazzmi_editzz Жыл бұрын
සොබාදහම මැවූ අපූරු මිනිසා ..... DAP ❤️
@HadeanEon7917
@HadeanEon7917 Жыл бұрын
අහෝ සුන්දරත්වය.....DAP Respect...ලොකු අයියා, සහන් , ගයියා කලකට පසු....සියලු දෙනාට ස්තූතියි....💚💥
@nayanirasangi169
@nayanirasangi169 Жыл бұрын
ලංකාව මෙච්චර ලස්සනයි කියල දැනගත්තේ අපේ හදවතේ සංචාරකයා DAP නිසා..බොහොම ස්තූතියි අපේ රටේ සැගවුණු ලස්සන අපිට පෙන්නනවාට..ඒ වගේම ඔයාල හැමෝටම හදවතින්ම සුභ පතනවා.බුදු සරණයි.ජේසු පිහිටයි. ❤🙏
@RasinduUdayanga-hq7vv
@RasinduUdayanga-hq7vv 8 ай бұрын
ගම.❤🎉
@santhaogh
@santhaogh Жыл бұрын
පළමු රූප රාමුවෙන් මතක් උනේ 1985 කලේ විතර රුපවාහිනියේ ප්‍රචාරය උන රොබින් හුඩ් ..එකේ ෂවුඩ් කැලේ .. සුපිරි 👌👌55.13 විනාඩිය සුපිරි පරිසරය .
@Hasindu-h
@Hasindu-h Жыл бұрын
මුන ගැහේවි දවසක සුන්දර ඉසව්වකදී..එකතු කරගමු මතකයට ලස්සන පින්තූරයක්..❤අපි සංචාරකයෝ..🌿⛰️
@NeeshaFerdy
@NeeshaFerdy Жыл бұрын
Proud to be Sri Lankan 💪🇱🇰👌 … නිවන් දකිනතෙක් මේ පින්බිමේම මාගේ උප්පත්තිය වේවා! 🙏
@dinethjananga4309
@dinethjananga4309 10 ай бұрын
😢❤
@PabathDamkith
@PabathDamkith Жыл бұрын
සෝබාදහම විසින් පත හත එකට සිද අනුපාන යහමින් දමා සාදන ලද අපූර්වතම ඔසුව.ආයු බොහෝ වේවා දිනෙශ්!
@ElephantSoul
@ElephantSoul Жыл бұрын
සොබහා දහමේ සුන්දර තැන් සොයා යන ඔබට දීර්ගායු වේවා ❤
@Nethsara-138
@Nethsara-138 Жыл бұрын
හිතට ඔසු දෙන වෛද්‍යවරයා ❤️🍃
@Sanda-m3j
@Sanda-m3j 3 ай бұрын
💚💚💚💚
@Sanda-m3j
@Sanda-m3j 3 ай бұрын
ඇත්ත ඒක නම් 💚💚💚💚
@kithminirathnayake93
@kithminirathnayake93 Жыл бұрын
හරිත පැහැය 💚 හැමදාමත් දකින හිත නිවන වර්ණය ආදරණීය සංචාරකයා හැමදාමත් වගේ ඇත්තටම සුන්දරයි ❤️
@DilaniRajapakshe
@DilaniRajapakshe Жыл бұрын
ආයුබෝවන්, හදවතේ සන්චාරකයාට ,ලොකු පීරිස් දෙදෙනාටම.අපිට යා නොහැකි තැන්වල දිගටම යාමට දළදා සමිඳු පිහිට සියලු දෙවි රැකවරණය ලැබේවා.ආදරෙයි හැමදාම,,,,,,,
@nadeekalakmali1641
@nadeekalakmali1641 Жыл бұрын
ඔයාටත් ලොකු පීරිස් අයියටත් දෙන්නටම එකවගෙ ආදරෙයි.ලොකු පීරිස් අයියා නොගිය සංචාර වල මොකක්දෝ ලොකු අඩුවක් තියනවා.ඔයාල දෙන්න ටත් කණ්ඩායමෙහි සියළු දෙනාටත් සියළු දෙවි රැකවරණය ලැබේවා.අපිට යන්න නොලැබෙන තැන් අපි ඔයාල නිසා දකිනවා.බුදු සරණයි අයියේ ඔයාල හැමෝටම.
@chathurikaweerasinghe06
@chathurikaweerasinghe06 Жыл бұрын
ලංකාව කියන්නේ කෙහේ කොයි කොතන ඇවිද්දත් සුන්දරම ගමනාන්ත පිරුණු රටක්.. නිල්ල පිරිච්ච ඇළ දොළ ගලාගෙන යන ඉමක ඇවිද යනවා කියන්නේ ඒක මනුස්සයෙක් ලබන සුන්දරම ඇත්දැකිමක්.. රටින් පිට ජීවත් වෙන අපි වගේ අයට මේ වගේ රූපරචනා කියන්නේ ඒක වචන කරන්න බෑ.. මිනිස්සු රට දාලා යද්දී ආයෙම මගේ රටට එන්න හේතුගේන රූපරචනා.. ස්තූති දිනේෂ් මේ වගේ ලස්සන තැන් හොයන් ගිහින් ඒවා ලස්සනට රූපගත කරලා ඒක හරිම ලස්සනට ඉදිරිපත් කරන්න ගන්න කැපවීමට.. ඒක පුදුම වටිනවා.. 🙏 ජයවේවා.. තව තවත් සුන්දර ගමනාන්ත සොයන් හිමින් යන්න.. ස්තූති DAP team එකටම... 🌻💚
@ishanjayarathna6781
@ishanjayarathna6781 Жыл бұрын
රටෙ සුන්දරත්වය ගැන කියාදෙන එක් විශිෂ්ට ගුරුවරයෙක් ❤
@nilanthinilanthi22
@nilanthinilanthi22 Жыл бұрын
දැක්ක ලස්සනම වීඩියෝ එක එච්චරයි😊❤රුහුණ😮
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾 ආකර්ෂණීය අලංකාර වටපිටාව පරිසරය 🇱🇰 පාරාදීසයක්.🇱🇰🇱🇰 🇩🇪 හදපිරි ස්තුතිය මේ සමග ප්‍රශංසනීයයි.👍🏾👍🏾👌🏾 ජයවේවා!!!!
@madhushikakannangara5284
@madhushikakannangara5284 Жыл бұрын
අපිත් යන්න ආසයි..ඒත් යන්න අමාරුයි...එහෙම අපි වෙනුවෙන් ඔබ මේ ගෙන එන රූපරචනා හරිම සුන්දරයි..හිත නිවන ඔබේ කටහඬ ⁣අපව වෙනම ලෝකයකට ගෙනියනවා
@chathurangabandara8236
@chathurangabandara8236 Жыл бұрын
හදවතේ සංචාරකයා ❤
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
බොහෝමයක් ස්තූති
@BeautifulSoul17
@BeautifulSoul17 Жыл бұрын
මේ පාරාදීසය ඔබගේ මගේ, රැකගගමු හරි ආදරෙන්.❤️🇱🇰🙏 🌿කොළපාට ගහකොළ, දිය ඇළි, ඇල දොළ වලින් වර්ණවත් වුනු මගේ රට කොච්චර ලස්සනද ,හදවතට දැනෙන්න කථාකරන ආදරණීය හඞත් එක්ක මේ සොබාදහමට තවත් අපිව ඇබ්බැහිවෙලා😍🌿මෙය රූපරචනාවක් විතරක්ම නෙවෙයි අපේ රටේ සුන්දරත්වය ලෝකයටම අරන් යන්න,පෙන්වන්න හදන වෑයමක්.... මේ දරන උත්සහායට, කැපමීට ගොඩාක් පිං දිනේෂ් අයියා , ලොකු අයියා , සහන් මල්ලී ඇතුළු කණ්ඩාමයට💚🙏 සොඳුරු,,නොදුටු ඉසව් කරා ඇවිද යන්න හරි පරිස්සමින් හැමදාමත්❤️🙏🌿
@pradeeprajapaksha8068
@pradeeprajapaksha8068 Жыл бұрын
KZbin එකේ දැක්ක, ආදරය කරන සුන්දර චරිතය දිනේෂ් අයිය, ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා 💚💚
@HashenWeerakkodi-d5t
@HashenWeerakkodi-d5t Жыл бұрын
සොබාදහමේ අපුර්වත්වය මෙලෙස කියාපාන හදවතේ සන්චාරකයා ❤....
@darshanipriyangika7031
@darshanipriyangika7031 Жыл бұрын
ලංකාව තරමි සුන්දර රටක් කොහෙවත් නැහැ එ් සුන්දර තැන් වලට අපි එක්කන් ගියාට බොහෝමයක් පිං ඔයාලට හරිම ලස්සනයි පුතා ස්තුතියි ඔයාලට
@CHPR_10
@CHPR_10 Жыл бұрын
මොන ඇබ්බැහියක්ද දෙයියනේ මේ🥺❤️
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👌🏾👌🏾👌🏾👍🏾👍🏾👌🏾 ශ්‍රීලංකාව අපේ නිජබිම ස්වභාවික සම්පත් අපේ උරුම මොනතරම් ලස්සනද අති සුන්දරයි. ජයවේවා!!!!! ආඩම්බරයි අනර්ඝයි. WOW SUPIRI 👍🏾👌🏾🤘🏾😅🇱🇰 නිසංසල පරිසරයක සොඳුරු පැලක් නිදහසේ ආශ්වාදනය 🇱🇰👍🏾👌🏾 දිය ඇල්ලක් මනපිනවන 🇱🇰 පාරාදීසයක්.
@harshanuwan1679
@harshanuwan1679 Жыл бұрын
එනකම් බලං ඉදියේ. මේ දැන් බලන ගමන්. සොබාදහමේ දායාදය අපේ දිනේෂ් අයියා❤️❤️❤️
@vihangafernando1111
@vihangafernando1111 Жыл бұрын
මේ වීඩියෝස් බලද්දී වෙනම ලෝකෙකට යනවා වගේ 🥺පුදුම ලස්සනක් බොහොම පින් දිනේශ් අයියේ මේ ලස්සන ස්වභාවදහම අපිට පෙන්නනවට 🙏
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
නියමයි 👍🙂❤️
@surekasandamali5281
@surekasandamali5281 Жыл бұрын
හරිම ලස්සනයි ....හාරියට අපි කියවපු කතා පොතක තිබුන දර්ශනයක් වගේ....ඇත්තටම අපේ රට හරිම ලස්සනයි❤
@harshatharanga2862
@harshatharanga2862 Жыл бұрын
වෙලාවක් තිබ්බ හැමවෙලේම බැලුව ඔන්න අද බලල ඉවරයි ❤❤ අවන්කව උබල පට්ට ❤ වෙන අටුවා ඕන නෑ සුපිරියට වැඩේ කරන කොල්ලො ටිකක් ❤ආදරෙයි ඔක්කොමලට ❤ජය වේවා
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ආයුබෝවන්!!!🇱🇰👍🏾👌🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰 ශ්‍රීලාංකිය ස්වදේශීය නිෂ්පාදන ගෙවත්තේ එළවළු සහ පලතුරු අපූරු කදිම ආදර්ශමත් මනපිනවන සොඳුරු මනරම් ආශ්වාදයක්.ඉතාම ප්‍රශංසණීයි.ජයවේවා.🇱🇰💪🏾💪🏾👌🏾👍🏾
@ishanijayakody7265
@ishanijayakody7265 Жыл бұрын
සුන්දර දෙණියායට ගිහින් තියෙනවා කිප සැරයක්ම. හරිම ලස්සන පැත්තක්. කොළ පැහැති තුරු ලතා, ගංගා දිය ඇළි,කඳු ,කුරුල්ලාන්ගේ හඬ , ඒ සෑම දෙයකින්ම දැනෙන්නෙ අමුතුම හැඟිමක්. ස්තූතියි දිනෙශ් අයියේ අපිට මෙහෙම හරි ඒ හැඟිම ලබාදෙනවට 🌿🍃💚🍀🍃💚
@dhanushkaprabhath5530
@dhanushkaprabhath5530 Жыл бұрын
දෙයියනේ පුදුම ලස්සනක්....ගොඩාක් පින් ඔබතුමා ඇතුළු කණ්ඩායමට...ඒ සොඳුරු දසුන් අපගේ නෙතු මානයට ගෙනාවට....
@weerasooriyaweerasooriya4319
@weerasooriyaweerasooriya4319 Жыл бұрын
අපි වැඩ කරන්නෙ වංගු 10 පාරේ ඔයාලා නෑව තැන තමා අපි නතර වෙලා ඉන්නෙ ❤️ ආදරෙයි හදවතේ සංචාරයා දිනේෂ් 🖤🤘
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
අපි වැඩ කර කර හිටපු වාහන වල මහත්තුරු දෙතුන් දෙනෙක් එක්ක කතා කලා. පාර හැදුවට පස්සෙ ආයෙම එන්න ඕන. පරිස්සමෙන් වැඩ කරද්දි කට්ටියම. ජය වේවා..! ( එතන වතුර නම් අයිස් වගේ 🫢😀)
@s.gunarathna3151
@s.gunarathna3151 Жыл бұрын
මම ඉන්නේ යුරෝපේ තියෙන ලස්සනම රටක, ඒත් මට ඔයාගෙ Videos බලද්දි හරිම දුකක් දැනෙනවා ඇයි අපි මේ තරම් ලස්සන රටක් දාලා ඇවිත් මේ වගේ රටවල් වල ජීවත් වෙන්නේ කියලා... ඔයාට ගොඩක් ස්තූතියි ඒවගේම පින්.. මේ කටයුත්ත තවදුරටත් ඉදිරියට සාර්ථකව කරගෙන යන්නට ඔයා ඇතුළු කණ්ඩායමට ශක්තිය ධෛර්යය ලැබේවා... 🙏
@pathumviduranga6851
@pathumviduranga6851 Жыл бұрын
අපූරු සන්චාරකයා.. බලාගෙන හිටියෙ මගේ උපන් ගමටත් යයී කියලා.. දෙනියාය කියන්නෙම වැස්ස💚 ඒත් ආපහු එන්න. තව බලන්න තැන් ගොඩාක් තියෙනව ❤️
@milindugimhana
@milindugimhana Жыл бұрын
හදවතේ සංචාරකයටම සෙට් වෙච්ච සගයො ටිකක් තමයි ලොකු පීරිස් , ගයාන් , සහන් අයියල සෙට් එක❤
@rameshinduranga9809
@rameshinduranga9809 Жыл бұрын
❤ brother nic video
@orith589
@orith589 Жыл бұрын
දවස් ගානක්ම යුද්ධයේ සයිරන් සමග හෙම්බත්ව ඉඳලා මේ පරිසරයේ සුන්දරත්වය දැක්කාම හිතට හරිම සහනයක් .....මේ විඩියෝව පුරාම නවාතැන් පල ඉඳලම මුළු සංචාරයම මාරම ලස්සනයි ,නිස්කලංකයි හිතාගන්න බැරි තරම්,නාන පීල්ල දක්වාම ඉතා සුන්දරයි .ලංකාවට ආව දවසක බලන්න යන්න හුඟාක් තැන් තියෙනවා ....ඔබ සැමටම හුඟාක් ස්තුතියි ..බුදු සරණයි ...🙏🙏🙏🙏🙏
@Isuru2024
@Isuru2024 Жыл бұрын
කොයි තරම්නම් සුන්දර ලස්සන රුප රචනාවක්ද හිතෙ තිබ්බෙ ප්‍රශ්න ගොඩක් අමතක වෙලා ගියා එ සුන්දරත්වය දැකලා. මේ වගෙ සුන්දරත්වය බලන්න අරන් එනවාට ගොඩක් පින් අයියේ DAP 💚🌴🌱 ලොකු පිරිස් අයියා ඇතුළු එ කණ්ඩායමට බුදු සරණයි 💚🌱🌴 ලස්සන රුප රචනාවකින් අයෙ හමුවෙමු පරිස්සමෙන් ඉන්න ❤ DAP 🇱🇰
@akila1996
@akila1996 Жыл бұрын
කලු ගග දිගේ අයියගෙ රූප රචනාවකින් දකින්න තියෙනවනම් තවත් සුන්දර වෙයි ❤
@CHPR_10
@CHPR_10 Жыл бұрын
සොබාදහම මැවූ දෙව් මිනිසා...දිනේශ් අයියා🥺
@tharidumadushanka6307
@tharidumadushanka6307 Жыл бұрын
Magee rate minissu gana aadambarai . Supirii 🎆✨✨🎈🎈🎊🎊🎊🎉🎉🎉🎈✨🎇🎇🎇✨✨🎈
@priyankaherath5123
@priyankaherath5123 Жыл бұрын
ෆිල්ම් එකක් බැලුවා වගෙ💚🍃🌿
@GeethaJayasooriya-c2f
@GeethaJayasooriya-c2f Жыл бұрын
හරි ලස්සනයි 🌿🌿🌿🌿 ........එන්න යන්න දිනෙශ් එකක් දෙනියාය සංචාරය❤❤ .....බුදු සරනයි මල්ලි ...සියලු දෙන්නා ටම 🙏🙏🙏🙏🦋🦋🦋🦋🦋🦋🦋💕💕💕💕💕🇰🇼🇱🇰🎶🎶🎶🎶🎶🌿🌿🌿
@IUAKSYAKA-hu3pe
@IUAKSYAKA-hu3pe Жыл бұрын
හරිම හොදට , පැහැදිලිවම අදහස් ප්‍රකාශ කරමින් කරන එකම කෙනා අයියා තමා❤. බොහොම ස්තූතියි අයියට අපිවත් රටේ ලස්සන තැන් වලට එක්කන් යනවට 🥰😎
@malanijayathungage2201
@malanijayathungage2201 Жыл бұрын
කෙතන ගියත් කන්නම තමයි බලන්නේ හරිම ලස්සන තැනක් සුන්දර පලාතක් හැමෝම පරිස්සමින්
@PataliHerath-t3s
@PataliHerath-t3s Жыл бұрын
Excellent 👍💐
@DilmiTaniya
@DilmiTaniya Жыл бұрын
සොදුරු සංචාරකයන් අතරේ හමුවූ සොදුරුතම මිනිසෙකි🍃❤️
@WadithaGamage2
@WadithaGamage2 Жыл бұрын
*Extincting animal Rare Otter couple*
@KumuduniWicramasooriya
@KumuduniWicramasooriya Жыл бұрын
හිත සන්සුන් කරවන නෙත පිනවන ගතට සිසිලස දෙන පුදුමාකාර ලස්සන පරිසර යක් හරිම ආසාවෙන් බලන්නේ
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏾👌🏾👌🏾👌🏾
@ishanmaduranga4112
@ishanmaduranga4112 Жыл бұрын
හදවතේ සන්චාරකයා .❤ආදරෙයි
@monikajayasinghe466
@monikajayasinghe466 Жыл бұрын
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා අපේ සුන්දර හෙළ බිම සදා වාසනාවන්. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා. සුභම සුභ මාසයකට සුබ පැතුම් ඔබ සැමට. ගොඩාක් වටිනවා video Eka. සුන්දරත්වයෙන් අනූන දැකුම්කළු, මනස්කාන්ත, මනරම් පරිසර පද්ධතියක් සහ සුන්දරත්වයෙන් අනූන දිය ඇල්ල නම් පලමු වතාවට තමයි දැක්කේ. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.....!!!!!!!
@dimuthunisansala2348
@dimuthunisansala2348 Жыл бұрын
අනේ මගෙ ගම...❤
@kavindichamodya6944
@kavindichamodya6944 Жыл бұрын
අම්මොහ්හ්......එකහ් නම් භාවනාවක් වගේ..............😌🌍🍃✨️......D|A|P.........👌
@shermilafdo7949
@shermilafdo7949 Жыл бұрын
ඒ සුන්දරත්වය ගැන නම් කියන්න වචන නැහැ. හැමදාමත් කියනවා වගේ බොහොම පිං මේ කරන සද් කාර්්‍යට… බැලු බැලු හැම අතම කොළපාටයී.. හරිම සුන්දර චාරීකාවක් . දිනේෂ් ඇතුළු බලමුළුවට හදපිරි ස්තූතීය. තෙරැවණ් සරණයී පුතාලා හැමෝටම.🙏🏽👍🏼🙏🏽👍🏼🙏🏽❤️
@Hansani7819
@Hansani7819 Жыл бұрын
ගොඩක් ලස්සන වීඩියෝ එකක් ..ඔයාට ගොඩාක් පින් අයියෙ අපිට යන්න බැරි උනාට ඒ සුන්දරත්වය අපිටත් විදගන්න ඉඩ සැලැස්සුවාට. ඉඩ ලැබුණු හැම වෙලාවකම මගහරින්නෙ නෑ අයියගෙ වීඩියෝ බලනවා...අයියගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා .බුදු සරනයි ..💚💚🥰🥰🥰
@RosaRosa-x8k
@RosaRosa-x8k 4 ай бұрын
නෙත් පුරා සිත් පුරා . නුඹ මවපු රූ රටා නිවාලයි මා. මනස නුඹට පින් පුරවමින් 🎉
@JaniduSadu-zq8nv
@JaniduSadu-zq8nv Жыл бұрын
හදවතේ සංචාරකයා... ලංකාවෙ නොදුටු ලස්සන දෑස මානයටම ගේන.. දවසක වචනයක් කතා කරන්න තිබුනනම් කියලා හිතෙන තරම් නිහතමානි...මෙ පුංචි රටේ කවදම හරි මුන ගැහෙය් කියලා හිතනවා... තවත් සොදුරැ ගමනාන්ත වලට යන්න ශක්තිය ලැබේ වා කියලා පතනවා....❤❤
@prabathnanayakkara9480
@prabathnanayakkara9480 Жыл бұрын
හදවතේ සංචාරකයා ...Love from 🇬🇧
@englishforsrilanka2535
@englishforsrilanka2535 Жыл бұрын
29:37 RIVER OTTERS! Thanks DAP. That's the first time that I've seen river otters in Sri Lanka, and it's thanks to you!~
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
ආයුබෝවන් ... 🙏💐❤️ දිනේෂ් අයියේ ... 🙏💐💐💐💐 ලොකුපිරිස් අයියේ .... 🙏💐💐💐 සහන් මල්ලී.. 🙏💐💐💐 ගයාන්..... 🙏💐💐💐 ඔයාලාට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏 පින් ඔයාලා සැමට මෙලෙස දැකබලා ගැනීමට මගහසර සදා දෙන නිසා. හරිම ආසාවෙන් බලන මේ රූපරචනාව බලලාම ඉන්නම්..... ආදරෙයි ඔයාලාට හැමදාමත් මේ සොදුරු සංචාර මනස සුන්දරත්වයෙන් පුරවනවා ස්තුතියි ඔයාලාට. දිනේෂ් අයියේ හරිම ලස්සනයි කියන්න වචන නෑ හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤
@poornisenanayaka
@poornisenanayaka Жыл бұрын
තවත් සුන්දර සංචාරයක් දිනේෂ් සර් බොහොම ස්තූතියි.මගේ සොබාදහමේ ගුරුවරයා ❤️
@poornimarathnayaka6463
@poornimarathnayaka6463 Жыл бұрын
ඒ cottage එක ගැන නම් කියන්න වචන නෑ.. වෙනදා වගේම හිත නිවන රූප රචනාවක්💜
@IsuruKapuliyadda-uw6sm
@IsuruKapuliyadda-uw6sm Жыл бұрын
ලංකාවේ අපි දැකලා තියෙන්නෙ මොනවද කියල හිතෙනව.. බොහොම ස්තුතියි අයියේ.❤ මෙහෙම රූප රචනා ගෙනෙනවට❤🥺💚 ආදරෙයි 😃❤
@priyangikasewmini6507
@priyangikasewmini6507 Жыл бұрын
සුන්දර රූප රචනාවක් . හදවතේ සංචාරකයා කට්ටියටම බුදු සරණයි 🍃🦋🍁🌸
@tharushaamanda1929
@tharushaamanda1929 Жыл бұрын
පිටරට ඉන්න අපිට ලන්කාවේ ලස්සන පෙන්නනවට ඔයාට ගොඩක් පින් අයියේ ❤🙏
@IsuriUpeksha-g5m
@IsuriUpeksha-g5m Жыл бұрын
සුන්දර රූප රචනාවක්.... බොහොම ස්තුතියි දිනේෂ් අයියා මේ ලස්සන අපිටත් ගෙන ආවට ❤️💚💙
@sheronrandika7769
@sheronrandika7769 Жыл бұрын
බොහෝ රූපරාමු රසවත් සේම සමහර රූපරාමු හැබහින් දැක නොතිබුනත් මෙලෙස බලනවිටදී රසවිඳින විටදී පවා අපගේ හීන සමඟ බැඳෙනවා මොකක්දෝ ලස්සන කතාවක් හිතේ ඇඳෙනවා ගොඩක් ස්තූතියි ලංකාවෙන් එතෙර හිටියත් පපුවට ලක්මාතාව දනවනවට.... DAP ❤
@KushanDahanayaka1
@KushanDahanayaka1 Жыл бұрын
නියමයි 💚 අපි දෙනියායේ❤
@indikaudayashantha4181
@indikaudayashantha4181 Жыл бұрын
නිදහස් ලංකාව.. වෙන රටක් මොකටද ...මෙ තමයි ලංකාවේ දියුණුව...බොහොම ස්තුතිය දිනේෂ් (පරිසර වේදියා )ලොකු පීරිස්.. ශානා.. ගයියා DAP all thanks...විඩාබර හිතට සැලසුමක් දුන්නට 🌳🌳⛰️⛰️⛰️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💛💕💛💛💛💛
@harttouchingmusic378
@harttouchingmusic378 Жыл бұрын
වැඩ ඇරිලා ගෙදර ගිහින් බලනවා❤😊
@chanimdawijethunga2639
@chanimdawijethunga2639 Жыл бұрын
ඒ නවාතැන්පළ නම් හරිම ලස්සන නිස්කලංක තැනක් වගේ 🏡.. දෙනියාය හරිම ලස්සනයි 🌿😊
@savinduthinal2393
@savinduthinal2393 Жыл бұрын
A/l stress නැති කර ගන්නෙ ඔයාගේ විඩියො බලලා ❤️🇱🇰
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
හරිම ලස්සනයි ජිවිතේ ඔයාල විදිනවා රාවනා රජු මොනතරමි සුන්දරත්වයක් විදින්න ඇතිද . ඔයාලට රාවනාරජුගේම පිහිටයි
@nishanthialwis7274
@nishanthialwis7274 Жыл бұрын
අපිට ලංකාවේ ලස්සන පෙන්වන සොඳුරු සංචාරකයා....
@nishanthidarshani4310
@nishanthidarshani4310 Жыл бұрын
Lassana parisarayak oba athulu samata thunuruwange saranai❤❤❤
@rupparuppa4256
@rupparuppa4256 Жыл бұрын
හරිම ලස්සනයි ලොකු පිරිස් සහ දිනේෂ් ඇතුළු සියලුම දෙනාට බුදු saranai
@chariththimantha
@chariththimantha Жыл бұрын
තෙරුවන් සරණයි ජය වේවා මල්ලි
@ympramudithatharanga2485
@ympramudithatharanga2485 Жыл бұрын
බලන් හිටපු කොටසක් අය්යා බුදුසරණයි
@ayeshamadhumali2706
@ayeshamadhumali2706 Жыл бұрын
💚So beautiful vedio 💚 ☘️Good luck Dinesh Aiya 🌿 🌳Traveler of the heart 🌳
@tharusha_rajarathna
@tharusha_rajarathna Жыл бұрын
හයියෙන් වහින වෙලාවක බලන්නේ 🌧 ආසම feeling එකක් ☔ thank you dinesh ayye 💙
@bhasineemanage433
@bhasineemanage433 Жыл бұрын
Ape ammage gama ❤...
@DilanDarshana-n6t
@DilanDarshana-n6t Жыл бұрын
Dinesh අයියා විඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්නෙ..ගොඩක් පිං අපිට අපේ මවු රටේ සුන්දරත්වය පෙන්නනවට❤️❤️❤️❤️❤️❤️❤️
@PiyumiDilshani-vw5tr
@PiyumiDilshani-vw5tr Жыл бұрын
අපේ ගම දෙනියාය❤😊
@RasinduUdayanga-hq7vv
@RasinduUdayanga-hq7vv 8 ай бұрын
❤❤
@sanuwaranimnath613
@sanuwaranimnath613 Жыл бұрын
හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.DAP.💚🌳🌍🍃❤☺️
@dilrukshisanju3483
@dilrukshisanju3483 Жыл бұрын
Mn හැමදාම kinawa wage ලංකාවේ lassanama සුන්දරම පළාත සබරගමු tamai.
@aurora0534
@aurora0534 10 ай бұрын
Na
@danidunawanjana4880
@danidunawanjana4880 Жыл бұрын
ජයවෙවා ❤
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
ආයුබෝවන් .. 🙏 දිනේෂ් අයියේ ඔයාලා තමයි මේ ලෝකයම ඉන්න වාසනාවන්තම අය මා දකිනා... ආදරණීය ඔයාලා මේ උතුම් ස්භා මෑණියන්ට ඒ උතුම් පරිසරයේ සැබෑවටම අයිතිකරුවන් ඔයාලා... හරිම ආසයි. පින් 🙏 අපිට නොයන්න බැරි තැන් ඔබේ ඇසින් විදින්වා ඒ සුන්දරත්වය සෑබෑම පරිසරයේ දකිනා මගේ වීරවරු ඔබලා... ❤️🙏🙏🙏🙏
@travelwithsbr
@travelwithsbr Жыл бұрын
Hemadamath wage සුන්දරම ගමනාන්තයක අවසානයක් adarei denesh aiya....b.s....
@pinky5958
@pinky5958 Жыл бұрын
වචනෙන් විස්තර කරන්න බැරි තරම් සුන්දරත්වයක්. 💚
@pabasaradil4295
@pabasaradil4295 Жыл бұрын
ඒක නම් පිස්සුවක්.ඔබට බොහෝ පින් දිනේෂ් අපිව වෙනම ම ලෝකයකට ගෙන ගියාට.💖💖
@worldNatureRO
@worldNatureRO Жыл бұрын
💛🧡🧡💙🖤🖤සුපිරි
@ishialo18
@ishialo18 Жыл бұрын
ආයුබෝවන් ස්වභාව දහමේ ආදරණීය සොදුරු සංචාරකයා දිනේෂ් අයියේ , අපිව දිව්‍ය ලෝකය ට එක්කන් ගියාට ගොඩක් පින්.ඇත්තටම මානසික නිදහසක් ලැබෙනවා මේවා දකිද්දි. ඒ වගේම සංචාරක කර්මාන්තයට ඔයාලගෙන් ලොකු සේවයක් වෙනවා අයියේ.අපේ රටේ ලස්සනම හොදම දේ පැහැදිලි කරලාම පෙන්නන එකට. හැමදාමත් වගේ පරිස්සමින් ඔයාලා හැමෝම සංචාරය කරන්න. ලොකු පීරිස්, සහන්,ගයාන් අයියා සහ ආදරණීය සංචාරකයා දිනේෂ් අයියා ඔයාලා හැමෝටම ස්තූති ❤️🙏
@chinthakadamith1051
@chinthakadamith1051 Жыл бұрын
niyamaiii
@PushpamaliRamanayake-tz9sv
@PushpamaliRamanayake-tz9sv Жыл бұрын
හරිම ලස්සනයි .හරිම ආසයි.කවද හරි පුලුවන් උනොත් යනව ස්තුතියි DAP
@dharmanandani3196
@dharmanandani3196 Жыл бұрын
හිතනිවන සුන්ඩරත්වයක් ඔබට බොහොමපින්
@surangikagunarathna
@surangikagunarathna Жыл бұрын
හරිත වර්ණ දිව්‍යලෝකයක්..💚🍃පුදුමාකාර සුන්දරත්වයක් හිත නිවන භාවනාවක් .. ස්තූතියි මල්ලී ඔබට තවත් අපූරු ⁣රූපදසුන් ගෙන ආවාට🧡🙏
@suranchinthaka548
@suranchinthaka548 Жыл бұрын
බලපු ලස්සනම විඩියෝ එකක් ජයවේවා බුදුසරණයි❤️
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
බස් වර්ජනයක් වුවමනා කාටද
51:10
Bharatha Thennakoon
Рет қаралды 14 М.
ගොංගල | Gongalan | Travel with chatura
30:17
Travel With Chatura
Рет қаралды 137 М.
බ්‍රිජට්ගේ දිරිය Full Film
1:32:12
Ride2xplore - Life on Wheels
Рет қаралды 385 М.