කුරුවිට ඉදන් ශ්‍රී පලාබද්දලට ශ්‍රී ලංගම බස් එකෙන් | Kuruwita - Shri Palabaddala bus

  Рет қаралды 47,121

TLOG with Anuradha

TLOG with Anuradha

Күн бұрын

ශ්‍රී පාදස්ථානය වන්දනා කරන්න යන අය නිතර යන එන ශ්‍රී පලාබද්දල පාරෙන් අපි ගියපු ගමන !!

Пікірлер: 215
@vibesl3344
@vibesl3344 13 күн бұрын
හරි ආසාවෙන් බලන් චැනල් එකක් මම ට්‍රිප් යන්න පාරවල් හොයාගන්නෙත් මේ vlog බලලා ඔබතුමාට ජය❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
බොහොම ස්තුති ❤❤❤👍👍👍
@buddhikaedirisinghe6356
@buddhikaedirisinghe6356 13 күн бұрын
ඔබතුමාගෙ වීඩියෝ එකක් ප්‍රමාදවුණා ම අපිට හරියට දැනෙනව. හරි ම ආශාවෙන්, පවුලේ හැමෝ ම බලන වීඩියෝවක්...❤❤❤❤❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
බොහොම ස්තුති...ගොඩක් සතුටුයි ... ලගදීම තවත් අලුත් එකක් දානවා
@KumarageSamarasinha
@KumarageSamarasinha 13 күн бұрын
ශ්‍රී පාද අඩවිය ආරක්ෂාකරන්නාවූ ''උතුම් ශ්‍රී සුමණ සමන් දෙවියන්වහන්සේ පිහිටයි.. සරණයි.. මේ විස්තර මුලුමහත් ලෝකයටම ප්‍රදර්ශනය කරන්න වෙහෙසවෙන්නාවූ ඔබතුමා..!!! 🙏🙏🙏
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
බොහොම ස්තුති ...තෙරුවන් සරණයි ❤❤
@sunilmalwala1701
@sunilmalwala1701 13 күн бұрын
ඉතාමත් සුන්දර වගේම පූජනීය මාර්ගයක අදදින අපව කැඳවාගෙන ගිය ඔබට පින්❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
බොහොම ස්තුති ❤❤❤
@kalumhemantha7892
@kalumhemantha7892 13 күн бұрын
ඔබේ ඉදිරිපත්කිරීම් අති විසිශ්ඨයි.ඔබ තමා ලංකාව තුල අති සංචාරක යූටියුබ් චැනල් වල නිවේදකයන් අතරින් දක්ශතම ඉදිරිපත් කරන්නා.දිගු ගමනකට සුබ පතනව ඔබට❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
ඔබට බොහොම ස්තුති .... ❤❤❤❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 13 күн бұрын
💯💯💯💯💯💯💯💯💯✅
@RoshanTharaka-p8z
@RoshanTharaka-p8z 13 күн бұрын
ඒකම තමයි අපිත් කැමති, බොහොම සංවර විදිහට කතා කලහම බලන්නත් ආසයි.
@AdhulaAdhula-q2c
@AdhulaAdhula-q2c 12 күн бұрын
@@RoshanTharaka-p8z අනිවාර්යයෙන් ළගන්නා සුළු වාග විලාසය ඇත්තටම සුපිරි
@chandramaldeniya5489
@chandramaldeniya5489 11 күн бұрын
අපේ රටේ ලස්සන තැන් පෙන්වන ඔබට බොහොමත්ම 🙏 🙏 ස්තුතියි පුතේ
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
බොහොම ස්තුති ❤❤❤
@ShashiLakmal-xw6ec
@ShashiLakmal-xw6ec 13 күн бұрын
අනේ අපේ ටවුන් එක.... ආයෙම යන්න කුරුවිට ඉදන් දැරණියගල බෝපත් ඇල්ල පාරෙ... ❤️🎀❤️
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
අනිවාර්යෙන්ම යමු ... ❤❤❤
@ShashiLakmal-xw6ec
@ShashiLakmal-xw6ec 13 күн бұрын
@TLOGwithanuradhasl ජය වේවා.. බුදුසරණයි මම ඔයාව දකින්න ආසාවෙන් ඉන්න කෙනෙක්...ලොකු චාන්ස් එකක් මිස් වෙලා තියෙන්නෙ මට...
@cnetInc
@cnetInc 12 күн бұрын
​@@ShashiLakmal-xw6ecමටත්..😢
@podiMama-u1n
@podiMama-u1n 10 күн бұрын
මෙහෙමත් මේවගේ ගමණක් දැකගැණීමත් හිතට සන්තෝශයක් බුදසරණයි❤❤❤❤❤❤❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 9 күн бұрын
බොහොම ස්තුති ..බුදුසරණයි ❤❤❤
@kalyanirohini1738
@kalyanirohini1738 12 күн бұрын
වීඩියෝ එකක් එනකම් මගබලාගන හිටියේ, 🎉🎉බොහොම ස්තුතියි,,
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
බොහොම ස්තුති...ඔයාල මට ලොකු ශක්තියක් ❤❤
@kalyanisamaraweera2824
@kalyanisamaraweera2824 13 күн бұрын
අපි ශ්‍රී පාදය කරුණා කරන්න මේ පාරෙන් ගියා .. පුදුම ලස්සන පාරක් .. මේ මගේ රට ද කියලා හිතෙනවා ... ගොඩක් ස්තූතියි ... මේවා දකින්න සලස්සනවට ...
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
බොහොම ස්තුති ❤❤❤❤
@ruwanrathnagoda9062
@ruwanrathnagoda9062 7 күн бұрын
ඔබ තුමා එක්ක මේ වගේ ගමනකට සම්බන්ධ වෙන්න පුලුවන් නම් මරු..❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 күн бұрын
දවසක යමු ❤❤
@SuperUnawatuna
@SuperUnawatuna 12 күн бұрын
හරිම ලස්සනයි පරිසරය වගේම මේ video ඒකත්. සුපිරිම වැඩසටහනක්.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
බොහොම ස්තුති ❤❤❤👌👌
@akilamadusanka5979
@akilamadusanka5979 5 күн бұрын
අනේ හරිම ලස්සනයි. කරන්නා වූ මේ මෙහෙවරට ඔබ තුමාට බොහොම ස්තූතියි❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 күн бұрын
බොහොම ස්තුති ❤❤❤👌👌👌
@nlmalh1417
@nlmalh1417 12 күн бұрын
🌷🌷🌷🙏🙏🙏uthum samma sambudu saranai 🙏🙏🌷🌷uthum theruwan saranai siyalu bathimathunta... ❤️🙏🙏🙏🙏🌷🌷🌷🌷sadu sadu sadu namaskara weawa 🙏🙏🙏🌷🌷🌷
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
ඔබටත් උතුමා තෙරුවන් සරණයි.... බොහොමත් ස්තුති ❤❤❤
@ilshanidilrukshi7023
@ilshanidilrukshi7023 8 күн бұрын
හරිම ලස්සනයි.. වැඩසටහන ගොඩක්ම සාර්ථකයි... ඒ පාරේ ඒ බස් එකේ යනවා වගේ හැඟීමක් ඇති උනේ වීඩියෝව බලලා ඉවර වෙනකම්ම..❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
බොහොම ස්තුති ❤❤❤
@ashan2904
@ashan2904 13 күн бұрын
❤ සුන්දර දර්ශන පෙලක් අප වෙත පිරිනැමුවාට ඔබතුමන්ට ගොඩක් ස්තුති 🙏❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
බොහොම ස්තුති ❤❤❤❤
@sarathekanayake5550
@sarathekanayake5550 11 күн бұрын
Evan I am living in out of the country. But I still love my country watching these videos and educating my children about my country ❤. Thanks for this video 🙏
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
Really Happy about it. Thanks. ❤❤
@KusumIshwarage
@KusumIshwarage 13 күн бұрын
රිවස්ටන් අසිරිය විදින්න ඉන්න මම ජයෙන් ජයම වේවා!!!
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
අනිවාර්යෙන්.. ❤❤❤❤
@upaliwasantha58
@upaliwasantha58 12 күн бұрын
මේ අපේ ගම ❤❤ අපේ ගේ ලගිනුත් යනවා❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
ආ ..එහෙමද ...ලස්සන පාරක ගෙදර තියෙන්න 👍👍
@sarathkumara1384
@sarathkumara1384 6 күн бұрын
Ehemada lassanai aththatama
@Shyama-h4i
@Shyama-h4i Күн бұрын
Any හරිම ලස්සනට puthy,කොළඹ ඉඳල බයික් eky එන්න පුළුවන්ද ශ්‍රී පාදය වන්දනා කරන්න putha
@isurikanayanahansa2628
@isurikanayanahansa2628 13 күн бұрын
අදත් vidio ඒක ලස්සනයි අපිත් ඉන්නේ කුරුවිටට ලග තමා 👍
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
බොහොම ස්තුති ❤❤❤
@samahithkisara2002
@samahithkisara2002 13 күн бұрын
Supiri අයියෙ කුරුවිට ඉදන් එරත්න පාරෙ bus eketh යමු🎉🎉
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
බොහොම ස්තුති මල්ලි ..ඉදිරියේදී බලමු මල්ලි ❤❤❤
@Shiromanjayasinghe-do7vk
@Shiromanjayasinghe-do7vk 10 күн бұрын
# thanks # 👍 good voice # ගොඩක් 🙏 පිං #🎉🎉🎉🎉🎉
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 9 күн бұрын
බොහොම ස්තුති ඔබට ❤❤❤❤❤❤
@bloody9880
@bloody9880 13 күн бұрын
වටිනම චැනල් එකක් 🖤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
බොහොම ස්තුති 👌👌❤❤❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 13 күн бұрын
අනර්ඝ ව්‍යාපෘතියක්.අපූරුයි. 👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾👍🏾
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
බොහොම ස්තුති ❤❤❤❤❤
@sameera_Aththanayaka
@sameera_Aththanayaka 12 күн бұрын
Ape gama ❤😍
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
👌👌👌👌❤❤
@Henrik-oj6or
@Henrik-oj6or 13 күн бұрын
lassana program ekak. sthuthi obata🙏
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
බොහොම ස්තුති ❤❤
@janakadesilva4253
@janakadesilva4253 13 күн бұрын
ජයෙන් ජයම ❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
බොහොම ස්තුති ❤❤❤
@LochànaDeneth-n3d
@LochànaDeneth-n3d 12 күн бұрын
සුපිරි 👍👍👍
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
බොහොම ස්තුති ❤❤❤❤👌
@nocontenttwozerofour
@nocontenttwozerofour 13 күн бұрын
Thank you so much! The background music you chose was truly sensational. Believe me, it has a healing effect, especially when paired with the videos you're posting. I’m really grateful for your work. You truly deserve more subscribers and way more views! Keep it up!
@virajwijeratne
@virajwijeratne 13 күн бұрын
I proposed this music. This is Liquid Times. Much obliged to you for your comment. ❤
@Chandanakamal1983
@Chandanakamal1983 12 күн бұрын
@@virajwijeratne - really nice music , a energetic / sensational track .
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
Thank you sir. Will do our job well the rest will follow. Thanks for the inspiring words.❤ ❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
Thanks so much. yes. you proposed this music and its match with lots of my videos .. ❤❤❤
@deepasamanmali5327
@deepasamanmali5327 13 күн бұрын
අද එකත් හරිම ලස්සනයි ලංකාගම යන්න අපිත් එනව විස්තර එවන්න
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
බොහොම ස්තුති ❤❤❤ 0777755009 ට whatsapp එකක් දාල තියන්න
@KusumaPerera-u5j
@KusumaPerera-u5j 5 күн бұрын
Mama.balanawa oba tumage weda satahan harima lassanai
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 күн бұрын
බොහොම ස්තුති ❤❤👌👌
@SanduniKalpani
@SanduniKalpani 10 күн бұрын
Godak sthuthi aiye oyage vedasatahan mara asaven balanne eka godak vatinava
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 10 күн бұрын
බොහොම ස්තුති ❤❤❤❤❤
@Hi-ci2dw
@Hi-ci2dw 13 күн бұрын
අපේ කට්ටිය උජාරුවෙන් මෙල්බර්න්, සිඩ්නි, පැරිස්, ලොස් ඇන්ජලීස් ගැන කීවට මේ සුන්දර නගර දැකලා නෑ...
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
ලස්සන අපේ රට .. ❤❤❤
@charithmadusanka4907
@charithmadusanka4907 13 күн бұрын
මෙල්බර්න් වෙනයි, කුරුවිට වෙනයි මෙල්බර්නුයි කුරුවිටයි සංසන්දනය කරන්න තරම් මෝඩ වෙන්න එපා
@swarnasuraweera283
@swarnasuraweera283 13 күн бұрын
​💯💯💯💯✅🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾🇩🇪
@NishanSaarasinghe-ht1wy
@NishanSaarasinghe-ht1wy 8 күн бұрын
මෙල්බර්න් මුදලින් අටවාගත් බිල්ඩින් අතුලත සැබෑ ලස්සනක් නොමැත . දවල්ටත් බිල්ඩිම් අතුලෙ කෘතිම ආලෝකය යටතේ . වැඩ ඇරිල රෑටත් එහෙමයී .මනස අවුල් ගිය අයට ලංකාවේ සැබෑ ලස්සන තැන් බලන්න යනව කියන්නේ හිර උන මනස සැහැල්ලු වෙනවා. ඒත් ලංකාවේ මිනිස්සුන්ට සල්ලි නැතිව දුප්පත් නිසා අව්ව්වට පිච්චිලා වැස්සට තෙමිලා පන දාගෙන සල්ලි පස්සෙම දුවනව ඇරෙන්න මේ ලස්සන බලල හිත සතුටු කරගන්න බෑ
@wasanthamorawak7818
@wasanthamorawak7818 7 күн бұрын
ලෝකයේ හැම තැනම ලස්සන තැන් තියෙනවා ගිය අය දන්නවා .චීනයේ,ජපානයේ, අයර්ලන්තයේ, තායිලන්තයේ ,දකුනු ඇමරිකාව විශේශයෙන් පීරු රාජ්‍යයේ, සහ වෙනත් ගොඩක් රටවල් වල.ඒවයේ නාගරික ප්‍රදේශ වලින් අයින් වුනාම තියෙන ලස්සන එක එක රට්ට විශේශයි.මේ පාරේ අපි ගිහින් තියෙනවා.අනර්ග කිතුල් හකුරු .පැනි,කිතුල් පිටි මෙහි ගන්න පුලුවන් .👍👍
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 13 күн бұрын
මං බලන ආසම chanel eka එකක් වත් මිස් කරන්නෙ නෙහෙ වීඩියෝ ජය වේවා අය්යේ 👍👍
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
බොහොම ස්තුති ..දිගටම ඉන්න මල්ලි ❤❤❤
@fernandosarath4694
@fernandosarath4694 10 күн бұрын
Niyamai❤❤❤❤❤❤From Italy
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 10 күн бұрын
බොහොම ස්තුති ... ❤❤❤👌👌
@dilmusicsl6338
@dilmusicsl6338 13 күн бұрын
මේ සුන්දරත්වය දකින මට මගේ රට ගැන ලොකු අාඩම්බරයක් අැතිවුනා❤❤අයියේ මේ වගේ ලස්සන පාරවල් වල වීඩියෝ ගේන ඔයාට බුදු සරණයි ජයම වේවා💙
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
බොහොම ස්තුති ... තෙරුවන් සරණයි ❤❤❤
@mudithapriyadarshana3321
@mudithapriyadarshana3321 13 күн бұрын
Niyamai❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
බොහොම ස්තුති 👍👍👍❤
@MdKumar-q2w
@MdKumar-q2w 13 күн бұрын
Supiriy Ayya❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
බොහොම ස්තුති මල්ලි ❤❤❤
@shyamaliejayasinghe2710
@shyamaliejayasinghe2710 13 күн бұрын
Video එකක් දානකල් ඇමෙරිකාවේ ඉඳල මග බලාගෙන ඉන්නෙ .🌷
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
බොහොම සතුටුයි ❤❤❤❤
@sarathkumara1384
@sarathkumara1384 13 күн бұрын
Wada uwamanawen lassanata karana kenek ❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
බොහොම ස්තුති...උපරිම උතසහ කරනවා හොදට කරන්න ❤❤❤
@nishanthanishantha3043
@nishanthanishantha3043 12 күн бұрын
ලස්සන ලස්සන අපිත් ගිය . 💖💖👌👌
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
❤❤❤❤👌👌👌
@nalakadeshapriya821
@nalakadeshapriya821 13 күн бұрын
බල බලා හිටියා වීඩියෝව ක් දානකම්
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
බොහොම ස්තුති...ටිකක් පරක්කු උනා
@Awankwama
@Awankwama 13 күн бұрын
මීදුම් පාරාදීසයක් ❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
හරිම වචනය ❤❤
@cnetInc
@cnetInc 12 күн бұрын
අයියට call එකක් දෙන්න ඕනී කියලා අද දවල් හිතුනා.එත් අමතක උනා.හවස බලද්දී මෙන්න ඔයා අපේ ටවුන් එකට ඇවිල්ලා ගිහිල්ලා.මේ ටවුන් එක ලග මගේ ගෙවල්.ඔයාගේ වැඩසටහන් වල අමුතුම qulity එකක් තියෙනවා.පැහැදිළි කිරිම්, අදහස් සුපිරියි අයියේ.දිගටම කරන් යමු.ඔයාට ජය.🎉🎉
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
බොහොම ස්තුති මල්ලි ...දිගටම අපිත් එක්ක ඉන්න ❤❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 13 күн бұрын
👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰 ජයෙන්ම ජයවේවා!!! 🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰 🇩🇪
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
බොහොම ස්තුති ❤❤
@hasiyavlogs
@hasiyavlogs 13 күн бұрын
සිරීපා කරුණා කරල ගෙදර එන ගමන් මේක බලන මං ❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
හරිම වෙලාව නේද 🙌🙌❤❤
@NilanthiKumari-kl3fo
@NilanthiKumari-kl3fo 13 күн бұрын
Video ekak danakam bala hitiye❤❤❤❤❤❤❤❤❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
බොහොම ස්තුති... තවත් එකක් ලගම එන්න තියෙනවා ❤❤
@tharangapushpadewa6735
@tharangapushpadewa6735 13 күн бұрын
බොහොම ස්තුතියි ඔබට ...
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
බොහොම ස්තුති ❤❤❤👌👌
@dilruk6494
@dilruk6494 12 күн бұрын
අපේ පාර....❤❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
❤❤❤❤👌👌👌👌
@prasadabeyrathna9685
@prasadabeyrathna9685 13 күн бұрын
Harima Asama Chanel ekak oya lassanata pehedili karanawa Jaya wewa...
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
බොහොම ස්තුති ❤❤❤
@anandadharmapriya3132
@anandadharmapriya3132 13 күн бұрын
Very impressed with the beautiful sceneries you brought to us.I have been watching all your videos.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
Thank you very much! 👍👍❤❤❤
@harshinisansala1541
@harshinisansala1541 12 күн бұрын
Ape para...🥰❤️💚💚💚
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
❤❤❤❤👌👌👌
@shalikaparanvithana5336
@shalikaparanvithana5336 12 күн бұрын
සමන් දෙවි පිහිටයි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
බොහොම ස්තුති ..සමන් දෙවි පිහිටයි ❤❤
@SanjeewaTharindu-zk7uy
@SanjeewaTharindu-zk7uy 12 күн бұрын
මං හැම සතියකම අගහරුවා ද යනවා ඔහේ කොච්චර ගියත් එපා වේන්නෙ නැ❤😊
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
අනිවාර්යෙන් හරිම ලස්සන පාරක් ❤❤
@Gayashan-u4g
@Gayashan-u4g 11 күн бұрын
අපි හැම අවුරුද්දකම යන පාර ... ❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
❤❤❤❤❤👌👌👌👌👌
@chamilamoramudali7912
@chamilamoramudali7912 12 күн бұрын
Gurulupana newei, Guruluwana❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
බොහොම ස්තුති එක නිවැරදි කිරීම වෙනුවෙන් ... ❤❤❤
@OmiyaBusKingdom-l9x
@OmiyaBusKingdom-l9x 13 күн бұрын
Good morning aiya. 1st comment.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
Thank you so much Malli... ❤❤❤❤❤🙌🙌🙌
@dinushachathuranga4311
@dinushachathuranga4311 13 күн бұрын
Office ගිහින් ගෙදර යන පාර තමා ඉතින්...
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
හරිම අපුරුයි එක නම් ඉතින්
@WadugeBandula
@WadugeBandula 11 күн бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 10 күн бұрын
❤❤❤❤❤
@AdgnBuddika
@AdgnBuddika 9 күн бұрын
🙏🙏🙏🙏🙏🌷
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 9 күн бұрын
👍👍👍❤❤❤
@shobaherath4666
@shobaherath4666 13 күн бұрын
ශ්‍රී පාදයට නොගියට අපිත් ශ්‍රී පාදය වන්දනා කරන්න ගියා වගේ දැනුනා.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
බොහොම ස්තුති ❤❤❤
@dilshankandage6138
@dilshankandage6138 9 күн бұрын
mage achchi ekka mulimma giye me paren meka thama rajamaha para 🌺🩷
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
❤❤❤❤
@NimeshaDayangani
@NimeshaDayangani 12 күн бұрын
මෙ මගෙ ගම
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
👌👌👌👌❤❤❤❤❤
@asankanayanajithgunasena
@asankanayanajithgunasena 12 күн бұрын
👍👍👍
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
👌👌👌👌❤❤❤
@dkulatunga1148
@dkulatunga1148 13 күн бұрын
👍👍👍🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
👌👌👌👌❤❤❤❤
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 13 күн бұрын
❤❤❤❤❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
❤❤❤❤❤❤❤👍👍👍
@RuwanKumara-g7v
@RuwanKumara-g7v 13 күн бұрын
💯💯💯💯🇱🇰🇱🇰🇱🇰🇱🇰
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
❤❤❤❤❤❤❤
@GKmoviereview
@GKmoviereview 13 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
❤❤❤❤👍👍👍👍
@BudhdhikaShaminda
@BudhdhikaShaminda 13 күн бұрын
Thanks ❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
බොහොම ස්තුති ❤❤❤❤❤
@kalumsigera3763
@kalumsigera3763 13 күн бұрын
🌹🌹🌹🌹🌹
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
බොහොම ස්තුති ❤❤❤
@CCC69CCC
@CCC69CCC 12 күн бұрын
Kuruvita bus stand eka thiyenne kalin kuruvita railway station eke
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
අයියෝ ...ඔවුනේ එක කියන්න තිබුන දෙයක් තමයි...කමක් නැහැ දැන් මේ comment එක හරි තියෙනවා නේ... බොහොම ස්තුති ❤❤❤
@sandaruwanpereraofficial
@sandaruwanpereraofficial 2 күн бұрын
ඔයාගෙ වීඩියෝ ආසාවෙන් බලන්නෙ. පුලුවන්නම් සම්පූර්ණ වීඩියෝ එකේ sound එකම විදියට බැලන්ස් කරන්නකො. සමහර වෙලාවට අඩු කරන්නයි වැඩි කරන්නයි අමාරුයි රිමෝට් වැඩ නෑ.. 😔❤️
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 5 сағат бұрын
අදහස තේරුම් ගත්ත .. ඉදිරියට පුළුවන් උපරිමයෙන් කරන්න බලන්නම්
@renukapriyadarshika3926
@renukapriyadarshika3926 13 күн бұрын
ලංකාගම යන්න මාත් එනවා
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
අනිවාර්යෙන් යමු ...මට whatsapp එකක් දාල තියන්න.❤❤
@MdKumar-q2w
@MdKumar-q2w 13 күн бұрын
❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
❤❤❤❤❤❤
@kumudusenevirathne575
@kumudusenevirathne575 13 күн бұрын
Thank you❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
Thank you ❤❤❤
@prasadabeyrathna9685
@prasadabeyrathna9685 13 күн бұрын
Kuruvita erathna para wenama ekakda aiye?
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
ඔවු මල්ලි..අර එකනලිගොඩ වලවුව ගාවින් හැරෙන්නේ නැතුව කෙලින්ම යන්න ඕන
@prasadabeyrathna9685
@prasadabeyrathna9685 12 күн бұрын
Thanks aiye​@@TLOGwithanuradhasl
@AdhulaAdhula-q2c
@AdhulaAdhula-q2c 13 күн бұрын
අම්මෝ කාලානුරූපව දාපු වීඩියෝ එකක් මේ ශ්‍රිපාද සමය නිසා හරිම Important වීඩියෝ එකක් නොච්චියාගම මහනුවර ජයසේකර එකෙයි ත්‍රිකුණාමලය මුලතිව් පරන්තන් යාපනය එකෙයි වීඩියෝ දාන්න
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
බොහොම ස්තුති...මේ දෙකෙන් එකක් ලගදීම දෙන්නම්
@AdhulaAdhula-q2c
@AdhulaAdhula-q2c 13 күн бұрын
@TLOGwithanuradhasl නොච්චියාගම මහනුවර එකේ වීඩියෝ එක කරනවා නම් උදේ මහනුවරින් යන ගමන් වාරය තෝරගන්න නොච්චියාගම ඉදලා එන්නේ උදේ පාන්දර අවට පේන්නෙ නැහැ මහනුවරින් 11 ගණන් අදින්නේ පහුගියදා බස් එකට පොඩි කරදරයක් වුනා ලයිශන් නැති පොඩි කොල්ලො දෙන්නෙක් ඇවිල්ලා බස් එකේ ගැහුවාැ උන් දෙන්නම එතනම නැතිවුණා
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi 13 күн бұрын
♥♥
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
❤❤❤❤❤
@anuramanjula907
@anuramanjula907 12 күн бұрын
😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
❤❤❤❤
@Sampatperara
@Sampatperara 13 күн бұрын
Tika durakwath baeik akkawath yanna barida🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
තව මීටර් 500 විතරයි යන්න පුළුවන්
@udayakumara2389
@udayakumara2389 13 күн бұрын
Sri pala battala indala km keeyakda sripadayata.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
කි.මි. 10 විතර ඇති ..
@sarathkumara1384
@sarathkumara1384 6 күн бұрын
16km 🙏♥️
@sujeewasujee3970
@sujeewasujee3970 10 күн бұрын
Lasesanai
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 9 күн бұрын
බොහොම ස්තුති ❤❤
@RasikaChathuranga-eh3te
@RasikaChathuranga-eh3te 13 күн бұрын
අසාවෙන් බලන් ඉන්නේ වීඩියෝ එකක් දානකම්.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
බොහොම ස්තුති... ලගදීම තව එකක් දානවා
@travelwithkamal517
@travelwithkamal517 12 күн бұрын
පාර දැන් හොඳට හදලද
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
ඔවු දැන් නම් පාර යන්න පුළුවන් ❤❤
@PubuduUdayanga-h1o
@PubuduUdayanga-h1o 13 күн бұрын
කාර් එකක් පලාබද්දල දාලා යන්න පුලුවන් ද❤ වදින්න යමු😊
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
පුළුවන් ..කාර් පාරක් එකක් තියෙනවා 👍👍❤❤
@Maonly5
@Maonly5 13 күн бұрын
ආවාරේ ගොඩක් මිනිස්සු අඩු ඇති නේ ද bus එකේ
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
ඔවු ..ගමේ අය විතරනේ එතකොට
@janakabuddhika8162
@janakabuddhika8162 13 күн бұрын
ඇයි හැටන් මස්කෙලිය පැත්තෙ යන්නෙ නැත්තෙ
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
ලගදීම කරන්න ඉන්නේ.... ❤❤❤❤❤
@chamichalafernando6366
@chamichalafernando6366 13 күн бұрын
ඔතනින් දකුණට ගියොත් අඩවිකන් ද පාර නේ
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
ඔවු ..එක අඩවි කන්ද පාර ❤❤❤
@kalanasara
@kalanasara 7 күн бұрын
ගුරුලු පාන නෙමෙයි ගුරුලුවාන
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 күн бұрын
ඔවුනේ . එතන මට වැරදිලා ❤❤❤
@ajjayashantha5114
@ajjayashantha5114 12 күн бұрын
🫡🫡🫡🫡
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
❤❤❤❤❤❤
@NihalDias-by5mg
@NihalDias-by5mg 13 күн бұрын
ගුරුලුපාන නෙවෙයි ගුරුලුවාන
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
ඔවු නේ...එතන මට වැරදිලා ... බොහොම ස්තුති නිවැරදි කිරීමට❤❤❤
@samithasilruwan5033
@samithasilruwan5033 13 күн бұрын
වැඩසටහන හොදයි 😊
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 13 күн бұрын
බොහොම ස්තුති ❤❤❤
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 8 күн бұрын
කිසිම රජයකට වුවමනාවක් නෑ ඔය පාරවල් පිළිවෙල කළ ටිකක් පළල් කරලා දෙන්න
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 күн бұрын
👍👍👍👍
@YfGf-mf1vm
@YfGf-mf1vm 13 күн бұрын
පුදුම ලස්සනයි
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
බොහොම ස්තුති ❤❤❤👌👌👌
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 13 күн бұрын
❤❤❤❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
❤❤❤
@maheshchandrasekera5220
@maheshchandrasekera5220 13 күн бұрын
❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
❤❤❤❤
@priyadarshanikumudukumari7203
@priyadarshanikumudukumari7203 9 күн бұрын
❤❤❤❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
❤❤❤❤
@KumarKumar-x5k7g
@KumarKumar-x5k7g 12 күн бұрын
❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 күн бұрын
❤❤❤❤❤
@asankasameera9398
@asankasameera9398 11 күн бұрын
❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 10 күн бұрын
❤❤❤👌👌👌👌
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН