කුස පබා | Kusa Paba | සිංහල චිත්‍රපටය | Sinhala Full Movie | Jackson Anthony Vs Puja Upashankar

  Рет қаралды 324,431

Suitable Focus

Suitable Focus

Күн бұрын

කුස පබා | Kusa Paba | සිංහල චිත්‍රපටය | Sinhala Full Movie | Jackson Anthony Vs Puja Upashankar

Пікірлер: 205
@achinisachini2634
@achinisachini2634 11 ай бұрын
කුස 🥺♥️ ඔහු තරම් දක්ෂයෙක් නැවත කලාලොවට නොපැමිණේවී. ♥️ අජරාමර නිවන් සුවින් නිවී සැනසේවා 🙏
@tharukshapramodcricketmatc6741
@tharukshapramodcricketmatc6741 8 ай бұрын
Aniwaren😢
@-Niroshanikumari
@-Niroshanikumari 10 ай бұрын
ජැක්සන් සර් ඔබ තරම් විශිෂ්ඨ යෙක් තවත් නෑ..භව ගමන සුවපත් වේවා ..උතුම් නිවන්සුව දුර නොවේවා ඔබට 😢😢🙏🙏🙏
@ruwaninilakshi4741
@ruwaninilakshi4741 11 ай бұрын
ලස්සන වු මනරම් චිත්‍රපටයකි.කුස නම් චරිතය ට පණපොවන්න මේ වැනි දෙහදාරි තැනැත්තෙකු නම් ඒ ජැක්සන් ඇන්තනී නොහොත් පනාපුත්‍ර කූහුබූ පැණියා.... ඔබගේ අඩූව අදට වඩා හෙට ට මහත් සේ බලපෑම ට ලක් වේ.ඔබ වැනි මහා පුස්තකාලය ක් නොමැත... කිසිදු ආත්මයක ඔබට මෙවැනි අකල් මරණය කට ගොදුරු නොවේවා... අජරාමර නිවන් සුව අත්වේවා 🙏🙏🙏
@user-lp8im5fr3h
@user-lp8im5fr3h 11 ай бұрын
මේ උතුම් කලාලොවේ රජු වෙනුවෙන් අනුස්මරණ පිළිරුවක් හදන්න අනිවාර්යයෙන් මෙවන් දක්ශ යින් සිටි බව හැමෝගෙම මතකයට නගන්න මතු උපදින පරපුර ට දායාදයක් ලෙස ජැක්සන් සර් 🌹🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏🙏🙏
@Ashsandeepa
@Ashsandeepa 11 ай бұрын
අනිවාර්යයෙන්ම 🥺❤️
@naderasandema6492
@naderasandema6492 10 ай бұрын
එහෙම කරන එක තමා හොද
@champiweerasinghe8683
@champiweerasinghe8683 10 ай бұрын
Accident wuna thana monument ekak hadanna. Because no one can surpass him. He is a Legend 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
@paryaparya4677
@paryaparya4677 10 ай бұрын
😅
@sobachandni6817
@sobachandni6817 11 ай бұрын
2012 කුස පබා මම බැලුවා ජැක්සන් ඇන්තනී මහත්මයාණනි ඹබට නිවන් සුව ලැබේවා
@dulshi543
@dulshi543 11 ай бұрын
නිවන් සුව ලැබේවා ජැක්සන් ඇන්තනී මහතාට 😔😔😔😔
@sudeshchathuranga8010
@sudeshchathuranga8010 11 ай бұрын
මේ ලොකෙ ඉන්න විශිෂ්ඨතම කලා කරුව ජැක්සන් ඇන්තනී ❤❤❤❤❤
@bingolesa
@bingolesa 3 ай бұрын
පිස්සුද බ්න් උබට.😂😂😂😂😂👍
@chanakamaduranga4953
@chanakamaduranga4953 Ай бұрын
තොට පිස්සුද බං...😂😂😂
@bingolesa
@bingolesa Ай бұрын
@@chanakamaduranga4953 අනේ ගින් බුරුවො.උබල වගේ අමු හරක් ඉන්න හින්දා තමා මේ රටවල් වලට හෙන ගැහිලා තියෙන්නෙ.😁😁😁😁😁😂👍👍
@HansikaSandam-zj8pu
@HansikaSandam-zj8pu 11 ай бұрын
ජැක්සන් ඇන්තනී සර් අපි අතරින් වෙන්ව ගියාට පස්සේත් සර්ව මතක් වෙලා සර්ව බලන්න ආස නිසා සර් රංගනයෙන් දායක වූ මෙවැනි ෆිල්ම් බලන්නෙ මං විතරද 😞😢
@shehanishashikala2491
@shehanishashikala2491 10 ай бұрын
අනේ මමත් එතුමා රංගනයෙන් දායක වූ ෆිල්ම් වගේම එතුමා ඉන්න වැඩ සටහන් හොය හොයා බලනවා මට හරි දුකයි 😥😥😥
@W30034
@W30034 10 ай бұрын
මාත් බලනවා.මාර දුකයි.ආයේ ඉතින් කවදාවත් එතුමා එන්නේ නැහැ.😢😢😢😢😢😢😢
@thiliniprathiba3427
@thiliniprathiba3427 10 ай бұрын
Mamath..🌼🌼
@indranialwis2124
@indranialwis2124 10 ай бұрын
Mamath.
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 10 ай бұрын
Mamat balanawa
@chathuriratnasekara2221
@chathuriratnasekara2221 10 ай бұрын
2012 hall එකට ගිහින් බැලුව දැන් ආයෙමත් බලනව විශිෂ්ඨ කලාකරුවාණෙනි ඔබට නිවන් සුව ලැබේවා! 🙏🏻
@user-uj8eq4tl3k
@user-uj8eq4tl3k 10 ай бұрын
එතුමාගේ වියෝව අපිට මෙන්ම අපේ දරුවන්ටද ගොඩක් පාඩුවක්.. මේක අපේ රටේ අවෂනවන්ත කාලයක්.. ඒ නිසයි අපිට මේවගේ උතුම් දක්ෂයින් අහිමි උනේ 🥺🥺🥺නිවන් සුවය ලැබේවා!!!පියාණනි 🙏🏻🙏🏻🙏🏻!!!!
@xyzo1194
@xyzo1194 11 ай бұрын
මාරම ලස්සනයි මේ කතාව මිට කලින් බලලත් තියනවා අායෙත් බලනවා ජැක්සන් අැන්තනි මැතිතුමනි ඔබතුමාම අමාමහ නිවන්සුව ලැබේවා
@suranthigunarathna4468
@suranthigunarathna4468 10 ай бұрын
ජැක්සන් සර් ගේ සමුගැනිම ලොකු වෙිදනාවක් දැනෙනවා ඔබතුමා ට නිවන්සුව ලැබේවා
@nimchala3611
@nimchala3611 11 ай бұрын
මොන තරම් විශිෂ්ඨ කලාකරුවෙක්ද මේ අපට අහිමි වුනේ සකල කලාවටම සක්විති රජු ඔහුයි. ඒ අඩුව සදාකාලිවවම හිස්ව තියේවී පාළු දැනේවි. මොක් සුව ලැබේවා .!!.. ජැක්සන් ඇන්තනී මහතාණෙනී.🙏🙏
@tharushikajayamini4677
@tharushikajayamini4677 11 ай бұрын
ඔබ තරම් දක්ෂ රංගදරයෙකු නැවත මේ මිහිමත නූපදිවි🙏🥺
@TharushidarshikaTharushi
@TharushidarshikaTharushi 10 ай бұрын
ජැක්සන් ඇන්තනි කලා කරුවනි ඔබට නිවන් සුව 😢😢😣😓
@mangalikadias8223
@mangalikadias8223 10 ай бұрын
ඒ කළා රඟමණ්ඩලය රටේ අවාසනාවට අහිමි උනා. ඔබ තුමාට මෝක්ෂ වරම් ලැබේවා
@ForBetterLifeyt
@ForBetterLifeyt 10 ай бұрын
පිළිරුවක් හදන්න ඕනේ ජැක්සන් මහත්මාගේ,
@slh.b.h
@slh.b.h 10 ай бұрын
💛
@NS-kb6it
@NS-kb6it 10 ай бұрын
Aniwa
@KalpaMadushanka-ir6hu
@KalpaMadushanka-ir6hu 10 ай бұрын
ආදරණීය කුස රජුනි,ඔබ අප හදවතේ ජීවමානයි!!!!!!!
@user-wb5ht3tf4b
@user-wb5ht3tf4b 11 ай бұрын
නිවන් සුවය ලැබේවා ආදරණීය කලාකරුවනි
@ochiniliyanage1497
@ochiniliyanage1497 10 ай бұрын
නිවන් සුව ජැක්සන් ඇන්තනී සර්.. ඔබ සදා අමරණීයයි..❤
@hesh98_
@hesh98_ 10 ай бұрын
අම්මො ජැක්සන් ඇන්තනීගෙ acting 🥺 ...voice
@damindutharinda8815
@damindutharinda8815 11 ай бұрын
ඔහු කලාකරුවෙක් නොව ඔහු කලාවක් අධ්‍යයනය කරන්න ගොඩක් දේවල් තියෙන... He is not an Artis he himself an Art
@mila_wick
@mila_wick 4 ай бұрын
අන්තිම සීන් එකේදී කුස රජතුමා වෙනස් උනාට පස්සෙ අකිල වගේත් සජිත වගෙත් ⁣පේනවා එතුමව.එතුමන් ජීවතුන් අතර නැතත් ඔහුට සමාන දෙන්නෙක්ම ඉතිරි කරලා තියනවා.ඒවගේම සිංහභාහු බැලුවම පුතාලා දෙන්නාත් ඉතා දක්ෂයි කියලා තේරැම් ගත්තා.
@M____BANDARA
@M____BANDARA 3 ай бұрын
Aniwaren 💯
@user-lk9lq4mr4p
@user-lk9lq4mr4p 11 ай бұрын
ජැක්සන් ඇන්තනී නම් වූ ඒ මහා ගාම්භීර යුග පුරුෂයා වැනි කලාකරුවන් නැවත මේ ලක් දෙරනට බිහිවන්නේ නැත. ඔබතුමන්ට මොක් සුව ප්‍රාර්ථනා කරමි !!!!!!!
@chandimapriyadrshani5235
@chandimapriyadrshani5235 11 ай бұрын
@chandimapriyadrshani5235
@chandimapriyadrshani5235 11 ай бұрын
@chandimapriyadrshani5235
@chandimapriyadrshani5235 11 ай бұрын
@chandimapriyadrshani5235
@chandimapriyadrshani5235 11 ай бұрын
@chandimapriyadrshani5235
@chandimapriyadrshani5235 11 ай бұрын
@user-jm2ei2pb7p
@user-jm2ei2pb7p 10 ай бұрын
කලාකරුවානනී ඔබ තුමාට අජරාමර නිවන් සුව ලැබේවා
@HOMELAB825
@HOMELAB825 10 ай бұрын
ඔබට නිවන් සුව සොඳුරු කලාකරැවානනි..❤❤❤❤
@Veneeshaofficial3239
@Veneeshaofficial3239 7 ай бұрын
කුස චරිතය ට ජැක්සන් ඇන්තනී මහත්මයා වගේම පබාවතී ගේ චරිතය ට ගැලපෙන්නේ පූජා ම තමයි ❤
@uditharavihansa1970
@uditharavihansa1970 11 ай бұрын
නිවන් සුව 😢
@nuwanyasantha
@nuwanyasantha 11 ай бұрын
නිවන් සුව ඔබට 😢
@parapitiya
@parapitiya 10 ай бұрын
හරිම දුකයි. නිවන් සුව අත් වේවා.!
@nilandiyuk275
@nilandiyuk275 10 ай бұрын
නිවන් සුව ලැබේවා ඔබ තුමාට
@user-lu1xp1ih1w
@user-lu1xp1ih1w 10 ай бұрын
තිස්තුන්.කොටියක්.දෙවිවරු.කො.දැක්කෙනැද්ද.දෙවියනෙ.මෙ.වටිනමිනිසාව.ඉක්මනින්.අරන්.යනකොට.කොඅපි.තියපු.බොදිපුජා.දෙව.පුජා..කිසිම.දෙවි.කෙනෙකුට.බුදුකෙනෙකුට.ඇසුනෙ.නැද්ද..👿😈👿😈👿😈
@user-hw4qp2cp7w
@user-hw4qp2cp7w 10 ай бұрын
Etuma genawa azusa adui email give niwan suwa😢😢😢
@vishuvishu769
@vishuvishu769 2 ай бұрын
අපගේ ගෞතම බුදුන්ගේ සහ යශොදරා රහත් තෙරනින් වහන්සෙගෙ එක ආත්ම භාවයක් වු කුස පබා 🙏
@IRANGANINANDASANA
@IRANGANINANDASANA 10 ай бұрын
ජිවත් වෙිලා ඉන්න විටයි ඔිහුව අගය කරන්න ඔිනි එයට පෙන්න
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 11 ай бұрын
ධර්ම යුද්ධය film එක ඕනේ
@user-zq8mr3rz6k
@user-zq8mr3rz6k 11 ай бұрын
ඔයාට නිවන් සුව පතනවා
@slh.b.h
@slh.b.h 10 ай бұрын
❤️
@nilunilanthi7647
@nilunilanthi7647 11 ай бұрын
නිවන් සුව
@user-vy9je1pe1n
@user-vy9je1pe1n 9 ай бұрын
පුලුවන්නම් සූරිය අරන ෆිල්ම් එක දෙන්නකො 💕💕💕
@deepaRathnayake-yv1dz
@deepaRathnayake-yv1dz 10 ай бұрын
Jackson sr ge .piliruwak sadiya utumai..
@nilunilanthi7647
@nilunilanthi7647 11 ай бұрын
මේ 3න් වෙනි පාර බලන්නේ holl එකෙන් 2012 බැලුවා
@kumarialfalasi7273
@kumarialfalasi7273 10 ай бұрын
Jaksan Ambani kala kruwanani obata niwan suwa labawa ❤❤❤❤❤❤
@chandarane-uz9sl
@chandarane-uz9sl 10 ай бұрын
ලස්සනයි ගොඩක් ♥️♥️💯💯
@sureshsure9541
@sureshsure9541 10 ай бұрын
😢😢 dakiddi dukai jakshan sir...niwan suwa labewa..
@sandyakumari6635
@sandyakumari6635 10 ай бұрын
අල්ලපු රටේ ඉදලත් ඇයි පූජා ආවෙ නැත්තේ අවසන් වතාවට නිවන්සුව පතන්න හරිම දුකයි මේවා බලන කොට මෙතුමා ගැන 😢😢😢😢
@user-kq7mi1le3l
@user-kq7mi1le3l 8 ай бұрын
උතුම් නිවන් සුව ලැබේවා .!! කලාකරුවානෙණි...!!!!
@kkkkkkkkkkkkkkkkssssss123
@kkkkkkkkkkkkkkkkssssss123 11 ай бұрын
Acting execallant .Ethumata niwan suwaya lebewa!
@harshi-lx9vz
@harshi-lx9vz 11 ай бұрын
අනේ විශිෂ්ට නිර්මාණයක්
@user-nm5vg9ou5p
@user-nm5vg9ou5p 11 ай бұрын
දර්ම යුද්ධය ඕනා
@slh.b.h
@slh.b.h 10 ай бұрын
Mm
@user-ur7yt5uf6f
@user-ur7yt5uf6f 10 ай бұрын
මරු කුම්බුටු රාජ තුම 😮😮😊😊😊
@user-xtra
@user-xtra 10 ай бұрын
සූරිය අරන ඕනී❤❤
@slh.b.h
@slh.b.h 10 ай бұрын
.💛
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 10 ай бұрын
Watinakama kiwa nohaki sundara minisa ada nayha obata niwansuwa😭😭😭😭😭😭👍👍🇱🇰🇨🇾🇨🇾🇨🇾🙏🙏
@thisusmanamperi8249
@thisusmanamperi8249 10 ай бұрын
ජැක්සන් ඇන්තනී මහත්තයා ගැන මුලින් දැනගත්තෙ මෙ ෆිල්ම් එකෙන් මං 🥺❤️
@priyanganeerenuka3719
@priyanganeerenuka3719 11 ай бұрын
Ane me kusa pabawathi film eka a kalaye beluva harima lassanai eson anthani wishva rangadarayata nivan suwaya menma mOK SUWA lebeva.....jesu pihitai...........
@vijithakumari2880
@vijithakumari2880 5 ай бұрын
සින්දු වල 😅sounds නැත්තෙ ඇයි
@shadiraamani2466
@shadiraamani2466 10 ай бұрын
වියෝ දුක කටුකයි පනාපුත්‍ර කුහුඹු පැණියානණි.😢
@user-tm1yl9td7e
@user-tm1yl9td7e 4 ай бұрын
ජැක්සන් ඇන්තනී කලාකරුවන්ට නිවන් සුවය ලැබේවා
@nilmininilmini4251
@nilmininilmini4251 11 ай бұрын
මෙ නහය ලොකු එක්කෙනාට ඉන්නෙ ජැක්සන් මහතාද.අදනෙ දන්නෙ.නිවන් සුව ලැබේවා ඔබට
@shehanishashikala2491
@shehanishashikala2491 10 ай бұрын
ඔව්
@slh.b.h
@slh.b.h 10 ай бұрын
😭😭😭
@LakmithaBandara
@LakmithaBandara Ай бұрын
👍👍
@DhinushikaSanjiwani
@DhinushikaSanjiwani 23 күн бұрын
මම කුස දන්නවා. 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@InspirationalClam-xi7mg
@InspirationalClam-xi7mg 13 күн бұрын
Math dannava oi.
@pathmalalpremachandra6368
@pathmalalpremachandra6368 11 ай бұрын
Jackson sir ge miniya dakkatath passe meka balanne. Suba gaman kusa rajathumani
@Anjulaheshani164
@Anjulaheshani164 11 ай бұрын
අනේ සිරි පැරකුම් දාන්නකෝ
@sureshsure9541
@sureshsure9541 10 ай бұрын
Ou anee
@surangaindrajith2971
@surangaindrajith2971 10 ай бұрын
❤❤
@namindasudharshana218
@namindasudharshana218 10 ай бұрын
මමත් බලනවා
@naleenperera433
@naleenperera433 6 күн бұрын
🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺
@SamadhiNavodya-dn8bl
@SamadhiNavodya-dn8bl 3 ай бұрын
Kusa. Paba❤❤😂🎉😢😮😅😊
@Shanukrishani.
@Shanukrishani. 11 ай бұрын
ජැක්සන්ගේ මළගෙදරට පූජා ආවෙ නෑ නේද 😮
@pawaniudeshika6051
@pawaniudeshika6051 10 ай бұрын
එයා ලංකාවෙ නැ නේද
@Shanukrishani.
@Shanukrishani. 10 ай бұрын
@@pawaniudeshika6051 නැතුව ඇති
@thisusmanamperi8249
@thisusmanamperi8249 10 ай бұрын
එයා රට
@sureshsure9541
@sureshsure9541 10 ай бұрын
Ekanee
@rukshankeshan7750
@rukshankeshan7750 5 ай бұрын
ජස්ට කලා කරුවාණෙනි ඔබතුමා නැති පාඩුව මුළු මහත් ජාතියටම පාඩුවකි 😢😢😢 ඔබ තුමාට නිවන් සුව ලැබේවා 😢😢😢😢😢
@chandranijayamaha8928
@chandranijayamaha8928 10 ай бұрын
Mululowakdinu.....obathumanta apege UTHTHAMACHARAYAI..
@pahandiakarsha2814
@pahandiakarsha2814 11 ай бұрын
Suuriya arana film eka one
@ishanimadumali3067
@ishanimadumali3067 10 ай бұрын
@user-vw1zs1me6s
@user-vw1zs1me6s 10 ай бұрын
Ane e act aye dakinna labenne na. Mata hethuna meh purana kathawala wasdos athumanta wedunawatda kiyala. Mokada e ragapam etharnma thatwikai. Film 1k kiya nosethena tharamata ❤
@user-ks1nq6le2l
@user-ks1nq6le2l 10 ай бұрын
මහරජ දුටු ගැමුණු film එක දානවද 🙏🙏
@user-ii9gr1yu6m
@user-ii9gr1yu6m 10 ай бұрын
Niwansuwa labewa
@chamilaweerathunge3016
@chamilaweerathunge3016 11 ай бұрын
Siri parakum,Suriya arana film deka dennko😢
@suitablefocus
@suitablefocus 11 ай бұрын
සූරිඅරන අද දානවා සහෝදරයා 💪💪👍🤝❤️
@suitablefocus
@suitablefocus 11 ай бұрын
සිරි පැරකුම් හෙට දාන්නම් සහෝදරයා 💪👍🤝❤️
@madushikadilhani5619
@madushikadilhani5619 11 ай бұрын
​@@suitablefocusඅනෙ සුරිය අරන ෆිල්ම් එකෙ ලින්ක් එක දෙන්නකො
@chamilaweerathunge3016
@chamilaweerathunge3016 11 ай бұрын
Thank u ❤
@naderaranasinha4345
@naderaranasinha4345 11 ай бұрын
Ko dala nane 🙄
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 7 ай бұрын
පහුගිය දවසක ජැක්සන් ඇන්තනි ඇක්සිඩන්ට් වෙච්ච තැනට මං ගියා. එතැන නිරීක්ෂණය කරද්දී මට නම් හිතුනේ හරිම පුදුමාකාර අනතුරක්. සිහියෙන් යුතුව වැඩ කලා නම් වලක්වා ගත හැකිව තිබූ අනතුරක්.
@user-re9wm3td6c
@user-re9wm3td6c 10 ай бұрын
ධර්ම යුද්ධය ෆිල්ම් එක දාන්නකෝ
@pardeeppardeep2618
@pardeeppardeep2618 10 ай бұрын
Dewmi Kohomada oyata Yalu wa eten 🌹🌹🌹🌹
@manelkumari5516
@manelkumari5516 11 ай бұрын
Siriparakum oni
@user-kx4ex1zo3v
@user-kx4ex1zo3v 11 ай бұрын
Ane ❤❤❤❤
@NaniNani-dl8ew
@NaniNani-dl8ew 11 ай бұрын
Mamat kokoma baluwa oba tumata upaharayakma wawa niwan suwa at wawa
@kusumawathikusuma2636
@kusumawathikusuma2636 10 ай бұрын
Ane apitat jeksan antani mahatteya godak matak wenewa ayage monewa hari deyak dekkot aniwaren mame aka balenewa jeksan seerta niwan suwa at weewa matu upadina aatmayake meweni akal maraneyakate goduru noweewa obate niwan suwayame at weewa maha weereyanani
@WasanaMaduwathi
@WasanaMaduwathi 11 ай бұрын
Jaksan Antony mahattaya natiunat me mataka ayawa apita matak karnwa
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h 10 ай бұрын
Thanks Lankan Lankan Lankan Lankan Lankan ❤❤❤
@chandimamadushani486
@chandimamadushani486 9 ай бұрын
Niwan suwa wewa sir 😢😢
@sanathkumara1851
@sanathkumara1851 Ай бұрын
🌹
@krisnhokumar6651
@krisnhokumar6651 11 ай бұрын
❤❤❤❤❤❤❤❤
@user-kq7mi1le3l
@user-kq7mi1le3l 8 ай бұрын
💖💖❄
@user-oo6uk3rh8e
@user-oo6uk3rh8e 4 ай бұрын
තුන්වන වරටත් බලනමම
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h 10 ай бұрын
😢😢😢😢😢😢😢😢
@slh.b.h
@slh.b.h 10 ай бұрын
😥😭😭😭
@AnulaSudharma-rn4zt
@AnulaSudharma-rn4zt 10 ай бұрын
Jackson.anthani.kiyanne.ape.rate.hadawathi
@hasithamadhawa1874
@hasithamadhawa1874 10 ай бұрын
Siri perakum film eka ona
@AnulaSudharma-rn4zt
@AnulaSudharma-rn4zt 10 ай бұрын
Jacsan.kiyanne.kalalove.dewathawek.oba.yalith.apa.Tharata.ennA
@user-yb5gf6fw8v
@user-yb5gf6fw8v Ай бұрын
Song sounds tibbanan thawath maru
@InspirationalClam-xi7mg
@InspirationalClam-xi7mg 13 күн бұрын
Aie songs sounds denne natte.
@pathmaali2281
@pathmaali2281 10 ай бұрын
Nevam Suva labava you. 😭
@Nilu121Hettiarachchi
@Nilu121Hettiarachchi 4 ай бұрын
ඒ රංගන හැකියාව 😢😢
@DiliniMaheshika-hb6bo
@DiliniMaheshika-hb6bo 10 ай бұрын
Sadde nane 😞
@nilmisepalika274
@nilmisepalika274 9 ай бұрын
විජය කුවේණිත් දෙන්නකෝ🙂
@user-fy4jz5do9u
@user-fy4jz5do9u 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lmutumenike9900
@lmutumenike9900 10 ай бұрын
😢
@garyami4067
@garyami4067 10 ай бұрын
මාත්
@SandaluNavodya-xt1gu
@SandaluNavodya-xt1gu 3 ай бұрын
2024❤❤❤
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 43 МЛН
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 12 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
පරිණත | Hiru Tele Films | 2024 -08 -03
1:05:42
Hiru TV
Рет қаралды 98 М.
Parliament Jokes | FULL HD | Sinhala Comedy Movie
2:30:27
Ranjan Ramanayake
Рет қаралды 9 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 43 МЛН