හැමදාම බොන ප්ලේන්ටිය මෙහෙම බීල බලන්න රසයි ගුණයි කටත් සුවඳ වෙයි Special Masala Plan Tea Kusala Simple

  Рет қаралды 64,986

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Пікірлер: 80
@daivanifernando7518
@daivanifernando7518 6 ай бұрын
ඔබ තුමී ඉතා හොද දේවල් ගේනවා ස්තුතී ❤❤❤
@shiromawijekoon1057
@shiromawijekoon1057 6 ай бұрын
මේ විදියට මම නම් දැනටමත් හදනවා....👍👍👍. හරි රසයි.
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi 6 ай бұрын
ඇත්තටම. රසට.ඇති. නිතර.තේ.මම.බොන්නේ.ඉතින්. හදල.බොන්නම්. ඔයාට ගොඩක් ස්තුතියි
@PriyangiPeiris
@PriyangiPeiris 6 ай бұрын
මට හිතෙනව රසට ඇති කියලා. අනිවාර්යයෙන්ම හදලා බලනවා. 🙏
@siyalla5109
@siyalla5109 6 ай бұрын
ඇත්තටම සුපිරියි 👌❤❤️🔥👍 හරිම සුවඳයි වගේම රසයි 😋😋😋
@anun6827
@anun6827 6 ай бұрын
මේ දැන් හදනවා. ඒක නම් ශෝක් රසට,ඇටි
@sanndusawindaya4611
@sanndusawindaya4611 6 ай бұрын
Godakk isthuthiii.!!@@@ ♡KUSALA'S SIMPLE LIFE♡
@mangalajayawardena8387
@mangalajayawardena8387 6 ай бұрын
Hondai Madam Kusala hondata gelapenawa wehi kaleta 👍👌 Sthuthi Theruwan saranai obata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madhuthamara1
@madhuthamara1 6 ай бұрын
Math danawa karabu nati wadiya danna bayai ushnai neda thank u video ekats
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 6 ай бұрын
ස්තූතියි නෝනේ ,බුදුසරණයි
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 6 ай бұрын
ස්තූතියි සොයුරිය ඔබට .......🌹🌹💐
@nissankafernando7427
@nissankafernando7427 6 ай бұрын
Superb 👍Thanks a lot 👍 madam 🙏👍👌 👏👏👏👏👌😀
@SanjuDilhami
@SanjuDilhami 6 ай бұрын
තෙරුවන් ..සරණයි 🙏🙏🙏
@manelchandrasekara5876
@manelchandrasekara5876 6 ай бұрын
හොඳ video එකක් 🙏
@christinescassar7232
@christinescassar7232 6 ай бұрын
Thank you, Kusala.❤
@PadmaIlleperuma
@PadmaIlleperuma 6 ай бұрын
මාත් හදනවා.😊
@pathmasiriwijegunawardana2184
@pathmasiriwijegunawardana2184 6 ай бұрын
Good oyage tea eka maru man okay bonawa
@studiopedia9871
@studiopedia9871 6 ай бұрын
ස්තූතියි ❤
@iresh1509
@iresh1509 6 ай бұрын
එකනම් මරැ
@dilunawithanage6522
@dilunawithanage6522 6 ай бұрын
Math hadanawooo❤❤❤❤
@dhananjirajapksha1796
@dhananjirajapksha1796 6 ай бұрын
ඔයා නම් මට මිහිපිට දෙවගෙනක් සුදු අක්කියො, මගෙ husband තෙල් ප්‍රශ්නයක් තියන කෙනෙක් නිසා එයාව සනීප කරගන්නත් ප්ලේන්ටි ඉල්ලන හැමවෙලේම මෙහෙම රසට ගුණට හදා දුන්නම එයත් සනීප කරගන්න පුලුවන් වෙනවනෙ, ඔයා මේ චැනල් එක කරගෙන යන ක්‍රමය අති උදාරයි, කියාගන්න වචන නෑ 👍❤️👍🙏🙏🙏🙏🌹🌹🙏❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife 6 ай бұрын
❤❤❤❤❤
@muditapinikahana3484
@muditapinikahana3484 6 ай бұрын
Thank you😊
@Kumudhusamaraweera
@Kumudhusamaraweera 6 ай бұрын
Thank you❤️❤️❤️
@NamalDuminda-i7t
@NamalDuminda-i7t 6 ай бұрын
Thank you akki 🎉😊 api kesbewen
@juhidissanayake675
@juhidissanayake675 6 ай бұрын
ස්තුති ඔයාට
@ranjansinha1744
@ranjansinha1744 6 ай бұрын
Green T ත්. ඔය විඳියට හදල බිව්වට කමක් නැද්ද ?
@dilupadinithi5243
@dilupadinithi5243 6 ай бұрын
Thank you miss❤❤❤🙏🙏
@vinodanidolowatta5503
@vinodanidolowatta5503 6 ай бұрын
Karak kiyanne okata, Arabi minissu
@srimaarambawatta4793
@srimaarambawatta4793 6 ай бұрын
Good Idea.....👍👌💐✌
@SitharaPerera-q7j
@SitharaPerera-q7j 6 ай бұрын
මමත් ඔය විදිහට හදන්නෙ තේ කොල දාලා . සිනි වෙනුවට මී පැණි ටිකක් එකතු කරනවා . හැමදාම බොන්නෙ නැහැ . හැබැයි ඇත්තටම මගෙ බර අඩු උනා . කුසලා කියන්නේ මගෙ හොඳම යාලුවගෙ නම . ඔයාට මේ වගෙ දේවල් දිගින් දිගටම කරගෙන යන්න දේව පිහිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .
@AjithKumara-sh3nk
@AjithKumara-sh3nk 6 ай бұрын
thaRaka ttttttttttttttttttttttttttttnttttttttt
@sunethra330
@sunethra330 6 ай бұрын
මී පැණි රස්නේ පිට බොන්න හොද නෑ කියලා අහලා තියෙනවා පොඩ්ඩක් හොයලා බලන්නකෝ
@somathungananayakkara1693
@somathungananayakkara1693 6 ай бұрын
Thanks ammi.
@rmd.rajapksharmddarshana9498
@rmd.rajapksharmddarshana9498 6 ай бұрын
නියමයි කුසලො ,,,හැබැයි කරුමේ කියන්නේ ගෑස්ටික් නෙ...
@darshikajayasinghe9780
@darshikajayasinghe9780 5 ай бұрын
Hot water වලට මී පැනි දාන්න හොද නෑනෙ විශ වෙනව නේද
@dimuthlakmal9738
@dimuthlakmal9738 6 ай бұрын
⁣සාමාන්‍ය තේ හදන විධිය දන්න දෙයක්. නමුත් මේ විධියට තේ කුඩු උයන එක වැරදියි.ඔය විධියට තේ වල රස ගුන සුවද සියල්ල විනාශ වෙනව.සාමාන්‍ය තේ හදල ඒකට වෙනම අනික් දේවල් තම්බල එකතු කරගමු.
@prasannagunasekara7286
@prasannagunasekara7286 6 ай бұрын
Gesraitis walata hodada
@thamaraweerasekara7742
@thamaraweerasekara7742 6 ай бұрын
❤❤❤❤❤❤දෙවි පිහිටයි
@nalikadilrukshi5960
@nalikadilrukshi5960 6 ай бұрын
තේ එකේ බුබුලු තියෙන්නෙ වතුරපැහිලා නෑනේද
@dilogaming7827
@dilogaming7827 6 ай бұрын
Thanks mam
@RashmiRaveena-p2t
@RashmiRaveena-p2t 6 ай бұрын
මගෙ උසෙ හැටියට බර අඩුයි එ ගොඩක් කෙට්ටු කෙනෙක් මං ම්එ තෙ එක බිව්වොත් තවත් බර අඩුවෙයිද
@SiluniSiluniOsheshika-zy5fi
@SiluniSiluniOsheshika-zy5fi 6 ай бұрын
Godak rasa ati
@renukasamarakoon5720
@renukasamarakoon5720 6 ай бұрын
Thanks
@matararanasinghehewagegami1266
@matararanasinghehewagegami1266 6 ай бұрын
ගොඩක් හොදයි ඒත් මිස් අපි තේ කොල ටික පොඩ්ඩක් උනු වතුරින් සෝදා අරිනවා මොකද ඩස්ටෙක වගේ ටිකක් තියෙන නිසා ස්තූතියි ❕
@maduch3488
@maduch3488 6 ай бұрын
අක්කේ එනසාල් උෂ්ණයි කියලා අහලා තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ.
@dinusharanmuthu1065
@dinusharanmuthu1065 6 ай бұрын
ඔය දන .තෙ. කොල මොනවද න්
@chandaniliyanage2250
@chandaniliyanage2250 6 ай бұрын
Supiri!
@pleslysmilanop4209
@pleslysmilanop4209 6 ай бұрын
පහේ තේ කියා නම් කරමු.
@Rani4933-b8u
@Rani4933-b8u 6 ай бұрын
රස නම් ඇති ඒත් කරද මුංඟු කරාබු නැටි වල සෑර නිසා වෙනම ලෙඩක් හැදෙයි කියලා හිතෙනවා මට වගේ නම් එක දවසක්වත් බොන්න බෑ සැර නිසා
@mangalajayawardena8387
@mangalajayawardena8387 6 ай бұрын
මට හිතෙනවා gastritise තිබෙන අයට මොනවා හරී කාපු ගමනම මෙහෙම තේ උගුරක් දෙකක් බිව්වට අපහසු නොවේවි මට බනින එපා මේක අදහසක් පමණි
@dkmalka
@dkmalka Ай бұрын
😮
@KC-ww3no
@KC-ww3no 6 ай бұрын
මේ දේවල් කුඩුකරල උතුරන වතුර දාල ගන්නත් පුඵවන් ද???😊😊😊😊
@KusalasSimpleLife
@KusalasSimpleLife 6 ай бұрын
පුළුවන් ..
@dissanayaka
@dissanayaka 6 ай бұрын
​@@KusalasSimpleLifeඔයා තේ හදන්න ගන්න තේ කොළ වල නම කියන්න පුළුවන්ද,
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 6 ай бұрын
මේක රස.නම් ඇති.ඒත් බඩේ ගැස්ට්‍රයිටිස් තියෙන අයට.නම් අගුනයි.කරුමෙට බොන්න බෑ මෙහෙම තේ
@PhChandralatha
@PhChandralatha 6 ай бұрын
🎉🎉😂❤🎉🎉
@DG.P.S.Priyanthi
@DG.P.S.Priyanthi 6 ай бұрын
👍
@chandrakanthi9280
@chandrakanthi9280 5 ай бұрын
ගෑස්ටුික් වැඩිවෙනවනේ
@rosshenry1181
@rosshenry1181 6 ай бұрын
මසාලා ප්ලේන් ටී
@Rani4933-b8u
@Rani4933-b8u 6 ай бұрын
මට නම් එක දවසක්වත් බොන්න බෑ ඒ කුළු බඩු වල ඌස්න නිසා
@romaniemarie9097
@romaniemarie9097 6 ай бұрын
Kiyawanawa wedi😮
@apsaraudari4957
@apsaraudari4957 6 ай бұрын
අක්කෙ ගෑස්ටික් තියෙනවා .එතකොට කෝමද හොද
@apsaramadumali6410
@apsaramadumali6410 6 ай бұрын
❤❤❤❤
@SriyaniEdirippuli-ck4et
@SriyaniEdirippuli-ck4et 6 ай бұрын
👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@leenafernando7276
@leenafernando7276 6 ай бұрын
✨❤😘🙏
@rekshilasenarathne3110
@rekshilasenarathne3110 6 ай бұрын
ගැස්ට්‍රයිටිස් තියෙන අයට මේ ප්ලේන්ටි එක සහ කලින් වීඩියෝ එකේ දාපු මසාල චායි ටී එකත් බිව්වාට කමක් නැද්ද මිස් .මට ,තයිරොක්සින් ,කොලොස්ටරෝල් ,ගැස්ට්‍රයිටිස් තියෙනවා .❤👍🙏
@KusalasSimpleLife
@KusalasSimpleLife 6 ай бұрын
සමහරුන්ට කරාබු නැටි ..එනසාල් වලට ගැස්ට්‍රයිටීස් වැඩි වෙනවා..සමහරුන්ට නෑ ..ඒක බීල බලලම දැනගන්න ඕනි..අනිත් ඒවට ප්‍රශ්නයක් නෑ
@rekshilasenarathne3110
@rekshilasenarathne3110 6 ай бұрын
බොහෝම ස්තුතියි මිස් .ඉක්මනින් පිලිතුරක් ලබා දුන්නාට .මිස්ගේ හැම රෙසපි එකකින්ම මොකක් ජීවිතයට වටිනා දේකුත් අපි ඉගෙන ගන්නවා .ඒක මිස්ගේ හොඳ ගුණයක්
@prasadinijayasundara8123
@prasadinijayasundara8123 6 ай бұрын
Monwda the kola warge
@DanushikaDanushika-r8o
@DanushikaDanushika-r8o 6 ай бұрын
🎉❤😮😅
@bamunua
@bamunua 6 ай бұрын
විකාර තේ එක තේ එකක් හැටියට බොන්න. අපිට තේ බීම පුරුදු කලේ සුදුජාතිකයින් හෙවත් බ්‍රිතාන්‍ය ජාතිකයෝ. ඒ බොන ක්‍රමය තමයි නියම තේ බීම. තේ වල රසය ලැබෙන්නේ දිවේ දෙපැත්තට කියලා තේ කර්මාන්ත ශාලාවක Tea-maker කෙනෙක් මට පැහැදිලි කලා. Broken Orange Pekoe Fannings තේ කොළ උණු වතුරේ විනාඩි තුනක් තම්බා හදාගන්න තේ එක රසවත්. ප්‍රශ්නය ලංකාවේ අපිට හොඳ තේකොළ ලැබෙන්නේ නැහැ. ගෙදරකට ගියාම තේ කියලා දෙන්නේ අයිස්ක්‍රීම්. ඒ තරමට සීනි.
@rparajapakshe8547
@rparajapakshe8547 5 ай бұрын
😢😂
@siyamalipriyadarsika598
@siyamalipriyadarsika598 6 ай бұрын
🎉shok.tea🎉
@thisarupamod5143
@thisarupamod5143 6 ай бұрын
ටොප්...com
@nayananandani5353
@nayananandani5353 6 ай бұрын
Thank you 💕🌹
@nihaldissanayake9362
@nihaldissanayake9362 6 ай бұрын
Thanks
@ChandraRanawana-kp9kl
@ChandraRanawana-kp9kl 6 ай бұрын
👍
@renukageethani6168
@renukageethani6168 6 ай бұрын
❤❤❤❤
@HanushaDilrukshi
@HanushaDilrukshi 6 ай бұрын
❤❤❤❤
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,9 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,6 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 10 МЛН