KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හාල් පිටි කෝප්පෙන් උදේ කෑම ලෑස්තියි | 1 cup rice flour recipe | hal piti kama | steam rice ball
8:57
මෙච්චර රසට ලේසියෙන් වෙජිටේරියන් සොසේජස් හදාගන්න පුළුවන් කියල දන්නවද? Homemade Vegetarian Sousages 😍
9:51
The Singing Challenge #joker #Harriet Quinn
00:35
I tricked MrBeast into giving me his channel
00:58
When u fight over the armrest
00:41
Friends make memories together part 2 | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
✔නටන උණු වතුරට පරිප්පු එකතු කෙරුවොත් ලැබෙන ප්‍රතිඵලය ඔබව පුදුම කරයි|lentil super recipe|💓
Рет қаралды 602,080
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,9 МЛН
M.R kitchen
Күн бұрын
Пікірлер: 209
@MRkitchenlk
2 жыл бұрын
ගෙවත්ත පිරෙන්න එළවළු වවන්න දේශීය එලවලු බීජ වර්ග 20ක් click.daraz.lk/e/_6GXT8
@wggeewanthaaranjan9236
2 жыл бұрын
😁😁😁🙏🙏🙏🙏
@chandanisiriwardana8957
2 жыл бұрын
Ii
@방방먹방
2 жыл бұрын
මට කියන්න පුලුවන්ද , ෆලූඩා හදනකොට fresh Milk දානවා වෙනුවට කිරිපිටි වර්ගයක් දිය කරලා දාන්න පුලුවන්ද ? එහෙම දැම්මොත් බඩේ අජීර්ණයක් වගේ හැදෙන්න පුලුවන්ද ? කිරිපිටි දානවානම් කොයි විදිහටද දාන්න පුලුවන් කියලා කියන්න පුලුවන්ද ? ( කිරිපිටි දියකරලා උණු කරලා , වගේද ? )
@wasantharm5506
2 жыл бұрын
A
@anandanarangoda7008
2 жыл бұрын
Own Business LWLWLW
@sujathamenike4981
2 жыл бұрын
වැඩි කියවිලි නෑ. පිළිවෙලයි.පැහැදිලියි.නියමයි.ස්තුතියි 💜️💐
@lalangashyamalee3529
2 жыл бұрын
ඔයාගේ රෙසිපි හරියටම හරි 🥺 ඔයාගේ වීඩියෝ බලලා මං ගොඩක් කෑම වර්ග හැදුවා, ඒවා හරියටම හරී. ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ දානවට ❤️🥺
@nimeshadarshani3822
2 жыл бұрын
Ekanam aththa hari lesi hari rasai 💪
@music-vx8sk
2 жыл бұрын
Boru kiyanna epa
@nimeshadarshani3822
2 жыл бұрын
@@music-vx8sk hadala blnd 🤨terei
@music-vx8sk
2 жыл бұрын
@@nimeshadarshani3822 hadala balala thiyenne melo rahak nh
@nimeshadarshani3822
2 жыл бұрын
@@music-vx8sk 😂
@janakidesilva8148
2 жыл бұрын
ඉතාම ඉක්මනින් සහ කෙටියෙන් අවශ්‍ය දේ පිළිවෙළට සිත් ගන්නා සුළු අයුරින් කියාදෙන ඔබට බෙහෙවින්ම ස්තුතියි ❤️👍
@chandisamarathunga7261
2 жыл бұрын
මම හැදුවා හරිම රසයි කොත්තු එකක් වගේ. ස්තුතිය ඔබට..
@sureshkumara5836
2 жыл бұрын
ඔයාගේ විඩීයෝ හරිම ලේසියි.මම ගොඩක් රෙසපි හැදුවා.ඒ වාගේ මෙතෙක් හදලා රස කියන්නම්.🥰🥰🥰
@nadeeshathennakoon3913
2 жыл бұрын
හරිම රසට ආවා නංගි.නියම රෙසිපිය අපේ බබාලා ආසාවෙන් කෑවා .මම ආයේ කඩෙන් පැස්තා ගේන්නේ නෑ.ඔයාට බොහොම ස්තූතියි.බුදු සරණයි
@sitharanethmini2409
2 жыл бұрын
මම අද හැදුවා මාරම රසයි . ටිකක් හයිය වුනා රහට තිබුනා 👍👍👍😋😋
@ramyapremadasa9998
2 жыл бұрын
අලුත් අදහසක් , මේ පිටි ගුලිය ඉඳිආප්ප වගේ පිටි ටිකක් උඩට මිරිකළා noodles හදාගන්න පුළුවන් වෙයි නේද
@piyumiwikramaseraka1835
2 жыл бұрын
ඔයා ලේසියෙන් හදන්න පුලුවන් කෑම කියල දෙන එක ගොඩක් වටිනවා.
@ravindusandun9963
2 жыл бұрын
Oyage video hama ekak ma balanawa.. Kama walata wada ඔයාගෙ කටහඬ මාරම රහයි....❤😘
@geethaniwijetunga3526
2 жыл бұрын
Puthe oyage videos harima pahadili, saralai, hadana kaamath harima agei, thanks, Theruwan Saranai!
@rakhithakulatunga4626
2 жыл бұрын
Thanks, very useful. You will be able to eat with another two. But this would be enough just for me.
@binthariimthiaz1845
2 жыл бұрын
ලස්සන වැඩක් පෝශ්‍ය දායි කෑම වේලක් ,ගොඩාක් පිං
@naliniabeyaratne7255
2 жыл бұрын
අපිත් හැදුවා . හරි රසයි. ඔයාට ගොඩක් ස්තුතිය .
@arunikumari5058
2 жыл бұрын
Unu wathurata dammama diya wenne nadda
@umatimeshika532
2 жыл бұрын
Math hadala beluwa harima rasai
@ramyakaru3629
2 жыл бұрын
නියමයි දූව අලූත් රේසිපියක්..
@seethabandara553
2 жыл бұрын
Excellent puthe ... Thanks ... 🌺🌺❤❤🌹🌹❤❤🌺🌺
@NK-ty5bl
2 жыл бұрын
Niyamayine akkai.oyage kema මම හදනවා. හරියටම එක පාරින් හරියනවා.හරිම විදිහට කියා දෙනවාට ගොඩක් ස්තුතියි.කොත්තු කන්න කැමති බාබාලට නියමයි.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@damayanthisilva7487
2 жыл бұрын
Niyamai අනිවාර්යයෙන් hadanawa
@SadhamaliMallawaarachci
Ай бұрын
Hmm harima rasai math headuwa
@anomapriyanthi9486
2 жыл бұрын
Woooow නියමයි රෙසිපි එකනම් 💚💙
@sitharanethmini2409
2 жыл бұрын
මාරම ලේසියි මම අනිවාර්යයෙන්ම හදනවා අදම 👍
@sitharanethmini2409
2 жыл бұрын
වැඩේ කියන්නේ අපිට කරන්ට් නෑ
@villagerestaurant5424
2 жыл бұрын
දැක්කමත් ආසයි 🙏 ගොඩාක් ස්තූති තෙරුවන් සරනයි 🙏
@BlackRose-ed1zs
2 жыл бұрын
අනේ ඇත්තටම නියම recipe එකක්
@dinushadilrukshi5938
2 жыл бұрын
Wow nice recipe This is very valuable for nowadays
@solomonperera9479
2 жыл бұрын
අගෙයි .!!! ගොඩක් ස්තුතියි ඔයාට .
@deepanidayanee280
2 жыл бұрын
wel wataram nathiwa ithamath pahadiliwa video gena dena oba thumiyata godal sthuthi theruwan saranai
@bitabitadorin9881
2 жыл бұрын
ඔයාට ..ස්තුතියි
@sewwandianupama7869
2 жыл бұрын
අක්කාගේ රෙසිපි එකතු කරලා දස නමකට දානයක්ම පිලියෙල කලා...
@e233su
2 жыл бұрын
මොනවද නම්
@sewwandianupama7869
2 жыл бұрын
@@e233su 🤨
@rythumofthemillennium.2813
7 ай бұрын
සාදු සාදු සාදු... අපිත් එ පින අනුමෝදන් වෙනවා...
@indrapadmini4563
2 жыл бұрын
ඔයා හදන කෑම හරි රසයි මමත් කෑම හැදුවා
@Landlord12445
Жыл бұрын
Duwa oya great 👍
@nirmaniayeshma5885
2 жыл бұрын
Thanks akka.... aluthma recipe ekak... kalin kiyala dunna 🍜 ekath rasai...💓💓💐💐
@margosatoday
2 жыл бұрын
Niiiice. Something new. Thanks for sharing.
@sulochana2193
2 жыл бұрын
මේ කාලෙට ගැලපෙනම රෙසිපි ..තවත් මේ වගෙ අඩු අමුද්‍රව්‍ය යොදා ගෙන හදන රෙසිපිස් ඕනී ..තැන්ක්ස් අක්කී .එක වේලක් මෙකෙන් පිරිමහ ගන්න්න පුලුවන් ❤️😋🍜
@hansisamadhi9592
2 жыл бұрын
Ane baluwmth kela gilenw😍oyge recipies nm perfect aa😘
@sithumibanduwadewayalage6431
2 жыл бұрын
හැමදාමත් wage adath wenas widiye කෑමක් rasa patai
@sachiyah4083
2 жыл бұрын
වාව් සුපිරි අක්කෙ❤️😻 අනිවාරෙම් හදනවා
@shakyasewmini4020
2 жыл бұрын
Akke mn me noodles eka heduwa harima rasata thibuna tanks me wage lesiyen hadagnna puluwn recipe kiyl denawata 😘
@kavindi.nemasha_99
2 жыл бұрын
Thank akka godak vatina video ekak 😃😃❤️❤️😊😊😋
@shamalishamali6411
2 жыл бұрын
ස්තූතියි මාත් හැදුවා රසායි.
@rashmirathnayake_
2 жыл бұрын
ඔයාගේ සාර්ථකත්වය පේනවා මදූ අක්කේ අර හැමෝම එයාට මඩ ගහනවා කියලා කියන චැනල් එකේ කාන්තාව කරන්න හිතන්නේවත් නැති නිර්මාණ අක්කෙ ඔයා කරන්නේ 😍 හැමෝටම මඩ ගගහා ඒ වගේ දේවල් ගැන කතාකරන්නවත් කාලය වෙන් නොකර හොද රෙසිපි අරන් එන ඔයාටයි, bandi full එකේ අක්කියි, අනෝමා ආන්ටි මන් හරිම ආසවෙන් බලන කුකින් චැනල්
@mmgunawardana8668
2 жыл бұрын
Thanks Lot Mad.
@sanjanasanjana3694
2 жыл бұрын
අක්කේ හතු රෙසිපි එකක් දෙන්නකෝ
@anilbandara6392
2 жыл бұрын
මරු...........
@tharukasewwandi983
2 жыл бұрын
Thanks dr. Hadala balannamko.
@hiru166
2 жыл бұрын
Akkiyoo iye ra api meka haduwa..ane harima rasata thibuna😋😋 chuttak withara haiya wage una eth harima rasata thibba niyamai..😋
@roicefernando1857
2 жыл бұрын
Godaaak sthuthie hadala rasa kiyannamko oyata
@sewmini5
2 жыл бұрын
අක්කේ ගෝල්ෆේස් එකේ තීන ඉස්සෝ වඩේ එකයි අර චක්නි එකෙයි රෙසිපි එක දෙන්නකෝ
@manoriaththanayaka7810
2 жыл бұрын
Mmmm
@arunaheshani2584
2 жыл бұрын
Ane harima rasai thank you akkai❤️🧡💛💚💙💜🤎🖤🤍
@cnk17
2 жыл бұрын
Oya haduwada
@lionelgoonatilake9710
2 жыл бұрын
Excellent explainnation
@doncosmic6946
2 жыл бұрын
මං හැදුව. ඝෝටටත් යැව්ව. ඌ කාල කියනව අපරාදෙලු ලංකාවෙන් පැනල ආවෙ කියල. මං කිව්ව හිටියනන් උඹට තව කොච්චර පරිප්පු අපි දෙනවද කියල.
@sakuni1406
2 жыл бұрын
😄😄😄😄😄😄😄😄
@puvaneshjeni7143
2 жыл бұрын
Wow. Niyamai.rasai
@rakithaSampath
Жыл бұрын
මේ සේරම විනාඩි දහයෙන් කරන්න පුලුවන්ද?
@hashi-880
2 жыл бұрын
අක්කගෙ රෙසිපි නම් නියමයි❤️❤️🫁😍
@limehut
Жыл бұрын
Very easy. I will try Thanks
@kajanakapriyantha6385
2 жыл бұрын
Hot water ekata nuddles add kalama diya wenawa wage neda .
@ApeMSKitchen
2 жыл бұрын
ඒක නම් අනිවා අදම හදනවා
@marinaperera4226
2 жыл бұрын
නියමයි. ස්තූතියි ඔයාට
@TharinduGunasekara16
2 жыл бұрын
Wooow මේ කෑමත් නියමයි අක්කේ 😍🤤 දකිද්දි කටට කෙල උනනවා 😁🤭❤️
@chandraherat1706
2 жыл бұрын
ස්තුතියි
@ramyarajapaksha9166
2 жыл бұрын
Hii , මට ඔයාගෙන් දැන ගන්න ඕනි දෙයක්. අපි පහන් පත්තු කරන්න ගන්න එළගි තෙලුයි කෑම වලට දාන එළගි තෙලුයි ජාති දෙකක් ද නැත්නම් එකම ජාතියද කියල කියන්නකෝ
@tharukasewwandi983
2 жыл бұрын
වර්ග 2ක් dr.
@tharinduhasiranga9303
2 жыл бұрын
ජයවේවා මරු
@dhammikaperera1255
2 жыл бұрын
වටිනව විඩියො එකක්
@MIGVISION
2 жыл бұрын
ඒක 👌
@wasanaboxing
2 жыл бұрын
අලුත් ekak thank for sharing අක්කේ
@djjrjdejdjjdjdskdjdjd1140
2 жыл бұрын
It looks great 👍 and well prepared
@shiromasandamali8949
2 жыл бұрын
Wooooow akki niyamai 😍❤️❤️
@fathimahussaina4888
2 жыл бұрын
Very nice I will be doing it
@shashikanjaleedeumini8397
2 жыл бұрын
ඔයාගෙන් බලල කොත්තු හදල හරියට හරි ගියා කඩෙ වගෙ රහයි ෆ්හැන් නිකම් ගෙදර අය ඉස්සරහ වැඩ්ඩ වගෙ ඉන්නෙ 😁
@harysa937
2 жыл бұрын
හාල් පිටි දානවනම් කෝමද දාන්න ඕනි අක්කි..බැදලද
@subashiniperera2881
Жыл бұрын
Supperb. 👍
@jeewanibhagya5028
2 жыл бұрын
සුපිරිම සුපිරි අක්කි රසම රසයි මම හදලා බැලුවා නියමයි👍👍👍👍👍
@maduthilakarathna4268
2 жыл бұрын
Oya haduwada akka?rasaata thibbada?
@vithanagevisintha5286
2 жыл бұрын
Parripu blender karanne mulinma wathra tikak ekathu karanwada
@dumeshjayasinghe.3421
2 жыл бұрын
තුන් දෙනෙක්ට නෙවේ හතර පස් දෙනෙක්ටම කෑවැහැකි.අර දාන සෝස්,මිරිස්,ලූනු නිසා හොඳයි.අද හැදුව මම්.හැදුවෙ අපරාදෙ කියල හිතුන 😒...සොරි මෙහෙම කියන්න වෙච්ච එකට මෙලෝ රහක් නෑ 😔
@samudradissanayake6493
2 жыл бұрын
Oh wow😍😍
@OshadhiKaveesha-jz4fy
Жыл бұрын
කඩල පරිප්පු වලින් හදන්න බැරිද මේක
@frostyantiromantic7910
Жыл бұрын
Wow 👌🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼
@gayeshamaduwanthi3179
2 жыл бұрын
ශා.. මරුනේ අක්කෙ. මම අනිවාරෙන් හදනවා.🤗
@aberathnaaberathna6278
2 жыл бұрын
රස පාටයි , අපිත් හදලා බලන්නම් .
@dumeshjayasinghe.3421
2 жыл бұрын
පාට විතරයි
@pinki7176
2 жыл бұрын
Oyage kama nm superb 👍❤️
@helenangel4842
2 жыл бұрын
Niyama resapi ekak👩🍳
@නිශු-ර6ෆ
2 жыл бұрын
සුපිරි
@rohmichael2894
Жыл бұрын
Good job 👍
@thilinikanchana6778
2 жыл бұрын
Thanks oyata...❤️❤️❤️
@vishaka2107
2 жыл бұрын
Short and sweet. 🤗
@villageliving9679
2 жыл бұрын
Okata kadala parippu ganna පුළුවන් da akka
@savinrandul7085
2 жыл бұрын
Rasa patai e wagema pehedili math hadanna oni tnx akke
@udarad7115
2 жыл бұрын
වාව් මරු උනු වතුරට පරිප්පු දාන එක විතරයි අමාරු🙄
@nisansaladinuki360
2 жыл бұрын
Aka podiyata kadunada. . Kaduvada akka
@dilakshishani65
2 жыл бұрын
නියමයි..😍අක්කේ මේ ව්දියට මු0 ඇටත් හදන්න පුලුවන්....😋
@hansidona2505
2 жыл бұрын
Puluwanda?
@RajKumar-je7os
2 жыл бұрын
Thanks sister 😋😋ම්ම්ම්ම් 👍
@dineshsumudu3357
2 жыл бұрын
Parippu thambalada blender kara ganne
@judywijesinghe7305
2 жыл бұрын
Yummy😋 thank you🌻🌻
@treeshaperera4164
Жыл бұрын
Super
@sudarshaniperera2237
2 жыл бұрын
Eka nam niyamai
@sherinadabarera5269
2 жыл бұрын
Parippu kottu wage.maru ane
@anjuvindi4992
2 жыл бұрын
Wow
@chamishadeshan9426
2 жыл бұрын
Niyamai
@sheni6004
2 жыл бұрын
💐👌
8:57
හාල් පිටි කෝප්පෙන් උදේ කෑම ලෑස්තියි | 1 cup rice flour recipe | hal piti kama | steam rice ball
nira S
Рет қаралды 374 М.
9:51
මෙච්චර රසට ලේසියෙන් වෙජිටේරියන් සොසේජස් හදාගන්න පුළුවන් කියල දන්නවද? Homemade Vegetarian Sousages 😍
Kusala's Simple Life
Рет қаралды 74 М.
00:35
The Singing Challenge #joker #Harriet Quinn
佐助与鸣人
Рет қаралды 30 МЛН
00:58
I tricked MrBeast into giving me his channel
Jesser
Рет қаралды 29 МЛН
00:41
When u fight over the armrest
Adam W
Рет қаралды 23 МЛН
00:18
Friends make memories together part 2 | Trà Đặng #short #bestfriend #bff #tiktok
Trà Đặng Official
Рет қаралды 85 МЛН
7:11
පරිප්පු කට්ලට්අදම හදලා බලන්නමාළු කට්ලට් පරාදයි/Cutlet Recipe/Evening Snacks/Snacks Rampe Karapincha
Rampé Karapincha-රම්පෙ කරපිංචා.
Рет қаралды 134 М.
18:17
2024.11.11රාත්‍රී 11:11ට මේ දේ කරලා බලන්න කෝටි ගාණක් අතට|මේ ලග්න 4ට ඉරණම උඩු යටිකුරු වෙනවා| රජ වෙනවා
Dhanush Vlogs SL
Рет қаралды 52 М.
19:07
එයාගේ පදේට නටන සුදු පැටව් 😱😂 එයාගේ job එක| එයාට හම්බ උන තෑගී🥰- Sangeeth Dini Vlog
Sangeeth Dini Vlogs
Рет қаралды 330 М.
5:44
✔අමුද්‍රව්‍ය 2න් විනාඩි 10න් කිසිම පිටි වර්ගයක් පාවිච්චි කරන්නෙ නැතුව සුපිරි රෑ කෑමක්💓M.RKITCHEN💓
M.R kitchen
Рет қаралды 759 М.
4:01
ලූනු ගෙඩියයි අල ගෙඩියයි තියෙනවා නම් පොඩි බඩගින්න මට්ටු කරන්න පුලුවන්| Tea Time Snacks Idea BandiFull
Bandi Full
Рет қаралды 1,2 МЛН
7:10
✔කවුද හිතුවේ ක්‍රීම් බනිස් හදන්න මෙච්චර ලේසියි කියලා|how to make cream bun in rice cooker|💓
M.R kitchen
Рет қаралды 952 М.
7:48
පරිප්පු කෝප්පයක් තියෙනවනම් මේ රොටිය හදන්න.Red lentil Roti/Lentil Flatbread,Parippu roti,පරිප්පු රොටී
Cooking with Chef Shani
Рет қаралды 102 М.
4:09
බත්ම කන්න ඕනෙද? රෑට කන්න විනාඩි 5න් රසම කෑමක් Weight loss nutrition recipe from Kusala Simple Life✔
Kusala's Simple Life
Рет қаралды 60 М.
5:15
✔වස විස නැතුව පරිප්පු වලින් සුපිරියට සොසේජස් හදමු|homemade dhal sausages recipe|💓m.r kitchen💓
M.R kitchen
Рет қаралды 1,9 МЛН
6:09
✔නටන උණු වතුරට පාන් පිටි බිත්තරයි දැම්මාම ලැබෙන ප්‍රතිඵලය ඔබව පුදුම කරයි|SUPER EGG RECIPE|💓
M.R kitchen
Рет қаралды 2,5 МЛН
00:35
The Singing Challenge #joker #Harriet Quinn
佐助与鸣人
Рет қаралды 30 МЛН