මෙහෙම පොල් රොටී හදල තියෙනවද?හැමදාම පොල් රොටී කන්න හිතෙයි Sri Lankan Rotti Recipe Kusalas Simple Life

  Рет қаралды 208,762

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Пікірлер: 156
@candikaRodigo
@candikaRodigo Жыл бұрын
මම මේ රොටි එක ඊයේ රෑට හැදුවා.ගොඩාක් රසට තිබුනා .ඔයාට ගොඩාක් ස්තුතියි ලේසි රෙසිපි අපිට කියලා දෙනවට..❤❤
@ariyapala1946-px9qc
@ariyapala1946-px9qc 8 ай бұрын
Harima.rasa.polroti.hadalama.balannam.thankyou.very.mach
@mojonewslk
@mojonewslk Жыл бұрын
කියල වැඩක් නෑ. සුපිරිම සුපිරි. අහම්බෙන් මේ video එක හම්බවෙලා බැලුවෙ
@bandararathnayaka3248
@bandararathnayaka3248 Жыл бұрын
හදලා බලනවා රස ඇති...
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 Жыл бұрын
කෑම හදන්න ආස කෙනෙකු වුවත්,, රොටී හදන්න කම්මැලි මට ,අපූරු රොටියක්..ස්තූතියි ඔබට ..
@ranukanihan6181
@ranukanihan6181 Жыл бұрын
o
@NandaManike-n4r
@NandaManike-n4r 2 ай бұрын
@dammikalankarathne6332
@dammikalankarathne6332 Жыл бұрын
කියල වැඩක් නෑ. සුපිරිම සුපිරි. අහම්බෙන් මේ video එක හම්බවෙලා බැලුවෙ. හෙටම wife ට කියල හදාගෙන කනව. Thank you very much . සුබපැතුම් ...!!!
@uthpalaunj402
@uthpalaunj402 Жыл бұрын
ගොඩාක් රස ඇති ..හදනවා අනිවාර්යයෙන් ..ඔයාට ගොඩාක් ස්තුති කුසලා අක්කේ ..❤❤❤❤ ඔයාගෙ video මම හැමදාම බලනවා ..ගොඩාක් කෑම හැදුවා ඔයාගෙ video බලලා ...අම්මාත් හරි ආසයි ඔයාගෙ video බලන්න ..😊😊😊
@RenukaRenu-l2l
@RenukaRenu-l2l 11 ай бұрын
අනිවාර්‍යෙන්ම හදනවා ඔයාට කියලා දුන්නට බොහො ම පිංඔයාට බුදුසරනයි
@jayasundaramenike9432
@jayasundaramenike9432 11 ай бұрын
ඔයාගේ කෙසෙල් මුව රෙසිපිය අනුව කෙසෙල් මුව හැදුවා. ඇත්තටම හරිම රහයි. පොලොස්ම තමා කිසි වෙනසක් නැහැ. ස්තුතියි ඔයාට ❤❤
@ChandraniPerera-lg2lt
@ChandraniPerera-lg2lt 7 ай бұрын
Pauj
@inokajayalath9464
@inokajayalath9464 Жыл бұрын
ස්තුතියි කුසලා . රොටී අන අන කරදර වෙන්න ඕනේ නැ. හරිම ලේසියට කෑම හදන හැටි කියල දෙනවා. බුදු සරණයි ඔයාට. නිදුත් නීරෝගි ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. 👍❤❤❤
@kumarikaluarachchi4074
@kumarikaluarachchi4074 Жыл бұрын
රසයි වගේ හදල බලන්නම්
@sanjudissanayaka1685
@sanjudissanayaka1685 Жыл бұрын
ගොඩක් පිං.මෙනගේ ලේසි රෙසිපියක් කියල දුන්න ට❤❤❤❤❤
@chandralathaph7199
@chandralathaph7199 Жыл бұрын
👍🏼😃💖💓💋👍🙌🙌👎✋️🤘🤘🤘🥸
@dilukashiwanthi3768
@dilukashiwanthi3768 Жыл бұрын
වටිනා රෙසපි එකක් බොහොම ස්තූතියි...
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
👍👍👍😍😍
@SherinJayasinha-sh3up
@SherinJayasinha-sh3up 9 ай бұрын
Oyage kama hodai oya hodata thrum karanava thanks oyata sevi pihiitai
@chandaniheiden410
@chandaniheiden410 Жыл бұрын
Rasama rasa patai .mamat hadala balanna one.mama lankawae neme inne. Thanks missge Rezept ekata.❤
@indraabeygunawardane4301
@indraabeygunawardane4301 Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාට දීර්ඝායුෂ ලැබේවා. අඩු වියදමින් රසවත් කෑම හදන ආකාරය කියා දෙනවට ස්තූතියි පිං
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
😍😍😍
@chandralathaph7199
@chandralathaph7199 Жыл бұрын
😂🙏🏻👍🏼👍🏼👋💞💞💚💚😧🥳
@chandralathaph7199
@chandralathaph7199 Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@NilushaMalshani
@NilushaMalshani Жыл бұрын
ඔයා නමට වටිනා කමක් එකතු කරන කෙනෙක් අක්කා .ස්තුතියි ❤❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤😍😍
@SLlifetimeKitchen
@SLlifetimeKitchen Жыл бұрын
ගොඩක් වටිනා රෙසපි එකක් බොහොම ස්තූතියි අක්කා ❤❤❤
@indikadarshani651
@indikadarshani651 Жыл бұрын
වට්නා රෙසපිඑකක් බොහොම ස්තුතියි ❤❤❤
@m.malanijayasekara4872
@m.malanijayasekara4872 Жыл бұрын
Harima.lassanata.heduwapodi.welawakin..rasa.ethi.thanks. Ohata...
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
හරිම අපූරු රොටියා බොහොම ස්තූතියි ඔයාට ඔයාටත් පවුලේ සැමටත් සුවපත් දිවියක් වේවා
@hemanghigjehdhs9325
@hemanghigjehdhs9325 Жыл бұрын
අනේ ශෝක්
@khrmsenevirathna1273
@khrmsenevirathna1273 Жыл бұрын
Thank you so.much
@jagathchandana7207
@jagathchandana7207 Жыл бұрын
0:46 😢😢
@ThisumiYashasvi
@ThisumiYashasvi Жыл бұрын
Kalaye.hetiyata.aduweyadam.kema.hadanna.kiya.denawata.duwa.oyata.godak.sthuthi.budusaranai
@FathimaRumaisa-i3w
@FathimaRumaisa-i3w 9 ай бұрын
Oyage recepis mama balanawa hadanawa godak hondai stuti
@yvonnesamarathunga5223
@yvonnesamarathunga5223 10 ай бұрын
සුපිරි අපි හදලා බලලා රහ කියන්නම්කෝ
@sesaru9074
@sesaru9074 Жыл бұрын
මම හදලා කෑවා ඇත්තටම රසයි
@wasanthaweerasinghe2417
@wasanthaweerasinghe2417 Жыл бұрын
ස්තුතියි කුසලා ඔයාට . ඔයා ඉදිරිපත් කල කෑම මාත් ආශාවෙන් හදනවා .විශේෂයෙන් රොටී වර්ග . මොකද දන්නවද මම ආසා නැහැ පිටි අනන්න.❤❤❤❤🎉🎉
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
ලේසි නිසා හදන්නම ඕනේ රොටියක් 😋😋😋. ස්තූතියි අක්කේ ❤💐💐
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
😍😍
@sriyanidona-kw5tc
@sriyanidona-kw5tc Жыл бұрын
7:27
@nalanipothpitiyage156
@nalanipothpitiyage156 6 ай бұрын
Excellent madam.thank you very much. You are amazing .good luck🙏🙏🙏🙏🙏❤️❤️❤️
@SumuduKrishantha
@SumuduKrishantha Жыл бұрын
හැමදාමත් වගේ අලුත් දෙයක් අප වෙත ගෙන එන ඔබට ජය 😊
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ස්තුතියි ❤
@NilminiAnthony-xj2iw
@NilminiAnthony-xj2iw Жыл бұрын
Hadala balannm. Paan piti walin nm mn kanne. Aataa piti walin tama kamati. Thank you 😊
@yasayasa7512
@yasayasa7512 Жыл бұрын
Mama aniwaren hadanawa. Harima rasa aeti. ( thank you )
@SLKushanVlogs
@SLKushanVlogs Жыл бұрын
ඒක නම් මරු 😊
@LasanthikaLakshmi
@LasanthikaLakshmi Жыл бұрын
හදලා බලන්න ඕනි 😊
@vihangikaveesh
@vihangikaveesh Жыл бұрын
Oyage pol kiri coffee eka haduwa harima rasai eka...💜️💜️
@HNRock
@HNRock Жыл бұрын
මේ රොටිය ඇත්තටම රසයි. අම්මා මට හදලා දුන්නා.💖 අම්මා කීවා තව පාරක් හදන්න ඕනෙ කියලා. ඔබ තුමියට බොහොම ස්තූතියි!❤💥
@janithiprabodha
@janithiprabodha Жыл бұрын
Ohoma hodai miss
@depikadepika6077
@depikadepika6077 6 ай бұрын
Blend nokara hadana puluwanda
@deepanisilva5509
@deepanisilva5509 Жыл бұрын
Reta රොටි මිශ්‍රණය හදලා උදේට රොටි ටික හදන්න පුළුවන් ද
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
පුළුවන් එහෙම රසයි
@stellauyangodastella
@stellauyangodastella Жыл бұрын
අලුත් දෙයක් හදල බලන්න ඕන , Tks
@SLKushanVlogs
@SLKushanVlogs Жыл бұрын
නියමයි අක්කේ 😊😊😊
@IsharaChilini-sw1bn
@IsharaChilini-sw1bn 11 ай бұрын
Piti tika reta blender karala tiyala udeta hadanna puluwan da
@gbsis7843
@gbsis7843 Жыл бұрын
පොල් ටික ඉස්සෙල්ල බ්ලෙන්ඩ් කර ගෙන පස්සේ පිටි ටික එකතු කරන්න පුළුවන් ද ??
@Shirley-Fdo
@Shirley-Fdo 11 ай бұрын
Blend යනු හැනීම ය. එනම්; මනා ව, කලවම් කිරීම ය. එබැවින් Blender යන්න, "පිරිහැනැවිය" ලෙස හැඳින්වෙනවා. Grind යනු ඇඹරීම/ කුඩුකිරීම වැනි දේ ය. එය වෙසෙස් (විශේෂ) ඇඹරීම කි. "ප" යනු උපසග කි. ප+අඹරයි = පඹරයි(Grind). මෙයින් හැදෙන නමු පදය පඹරනය යනු යි. එබැවින් Grinder = පඹරනය නමි.
@Shirley-Fdo
@Shirley-Fdo 11 ай бұрын
"මුලින් ම පොල් ටික පඹරා ගෙනැ පසු ව - - - - පුළුවන් ද?" ලෙස දැන් කිව හැකි යි!
@mimii1122-i9x
@mimii1122-i9x Жыл бұрын
ඔබට ගොඩාක් Thanks ❤
@thusharipallawelage3758
@thusharipallawelage3758 Жыл бұрын
හරි ම රස රොටියක් .
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
ජයවේවා ❤
@JeewaPriyanthi
@JeewaPriyanthi 10 ай бұрын
Polwatura dawas 3parana unata කමක් නැද්ද
@sudharmarajinee6294
@sudharmarajinee6294 5 ай бұрын
very nice idea .
@ruwiniweerarathne8136
@ruwiniweerarathne8136 Жыл бұрын
Thank you akke..paan piti nathuwa hal piti gannath puluwan wei neda akke.east wenuwata pol wathuta dala.
@kumudicagodellawatta9439
@kumudicagodellawatta9439 Жыл бұрын
Haal piti walin barida?Budu saranai oyata.
@Samarakonbanda-o4z
@Samarakonbanda-o4z Жыл бұрын
Niyamai nangi.Thanks oyata
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤
@mohamadijas6973
@mohamadijas6973 Жыл бұрын
Supiri අක්කා👍👍👍
@جاندراجاندرا-ق4د
@جاندراجاندرا-ق4د Жыл бұрын
අැත්තටම.හරි.ලේසියි.ඔයාට.බුදුසරනයි.
@nisansalasamanmali-dl1bp
@nisansalasamanmali-dl1bp Жыл бұрын
Akke mekata biththarayak dala hadann puluwnd
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
පුළුවන් නංගි ..
@nisansalasamanmali-dl1bp
@nisansalasamanmali-dl1bp Жыл бұрын
@@KusalasSimpleLife thnx akke me wage aluth dewal kiyl denwt😊❤️
@KalpaniInoka-qs7bs
@KalpaniInoka-qs7bs Жыл бұрын
Est noda kohamada Akki oya rotiya hadanne kiya denna..
@asokafalk621
@asokafalk621 9 ай бұрын
පිපුම්කාර නැතිව හදන්න පුළුවන්ද .🙏🏽🙏🏽🙏🏽♥️
@catty3703
@catty3703 Жыл бұрын
Thank you miss kusala
@sylverinejayawardena6675
@sylverinejayawardena6675 Жыл бұрын
Can I make it with rice flour
@ChamanieIranganie
@ChamanieIranganie 9 ай бұрын
Atàa piti walin hadanna puluwanda
@bandumathikularathna5886
@bandumathikularathna5886 11 ай бұрын
Mama dawas dekak heduwa. Harima hodai.
@UdariUdari-f2p
@UdariUdari-f2p Жыл бұрын
Wooooow....niyamai akki❤❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤
@ChampikaKg
@ChampikaKg Жыл бұрын
Mekanam godak rasa ati
@SujathaIddamalgoda
@SujathaIddamalgoda Жыл бұрын
හාල් පිටි වලින් හදා ගන්න පුලුවන්ද.
@Nimalikariyawasam
@Nimalikariyawasam 2 ай бұрын
Niyamai
@DilishaniSamanlatha
@DilishaniSamanlatha 11 ай бұрын
යීස්ට් වගෙ පිපුම්කාරක නැතුව බැරිද හදන්න
@wasanthirathnayaka3092
@wasanthirathnayaka3092 Жыл бұрын
හාල් පිටි වලින් මේ විදිහට හදන්න බැරිද
@gangakumari4735
@gangakumari4735 11 ай бұрын
Niyamai loku wenasak❤❤❤❤❤
@Cookwife
@Cookwife Жыл бұрын
ආටා පිටි වලින් පුලුවන්ද
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
පුළුවන්
@DaisyRanasinghe-bf2le
@DaisyRanasinghe-bf2le Жыл бұрын
Thank you for this recipe.
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
😍❤❤
@ranuranu529
@ranuranu529 Жыл бұрын
Istuti danuwat kalata obata teruwan saranai 🙏🙏🙏🙏❤❤❤❤
@GayanaDulani-x8k
@GayanaDulani-x8k Жыл бұрын
ස්තූතියි 🙏🙏🙏
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
😍😍😍
@shelomifernando98
@shelomifernando98 8 ай бұрын
Oyath Dan kathawa wedi
@chandanijayaweera3540
@chandanijayaweera3540 Жыл бұрын
Thank you ❤
@madusharoshini1629
@madusharoshini1629 Жыл бұрын
ස්තුතිය අක්කි 😍😍
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤😍😍
@SunithaMalkanthi-p9z
@SunithaMalkanthi-p9z Жыл бұрын
Aata piti wainuth puluwanda
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
පුළුවන්
@thamarasenanayaka9518
@thamarasenanayaka9518 11 ай бұрын
Thanks 👍
@shyamanishyamani6722
@shyamanishyamani6722 Жыл бұрын
Thank you so much
@gangaappuwa7795
@gangaappuwa7795 Жыл бұрын
Thanks lots 🙏🙏🙏❤️❤️❤️❤️
@prasangalumbini1962
@prasangalumbini1962 Жыл бұрын
අනිත් රොටි වලට වඩා රසවෙයි වගේ 💐💐❤️❤️🌹🌹
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤😍😍
@dharshanidharmadasa5481
@dharshanidharmadasa5481 Жыл бұрын
Kusala oya nam aluth aluth deval hoyaganna hareema dassai neh??
@iduvaradinuvara3705
@iduvaradinuvara3705 Жыл бұрын
Thank you
@maleenperera
@maleenperera Жыл бұрын
මම හැදුව රසයි ඊස්ට් වෙනුවට බේකින් පවුඩර් දැම්ම
@Shirley-Fdo
@Shirley-Fdo 11 ай бұрын
බේකිං සෝඩා/ ආප්ප සෝඩා (Sodium Bicarbonate) පහළ උෂ්ණත්වය ක දී විඝටනය (වෙනස් කොටස් වල ට වෙන්වීම) වන නමුත්, බේකිං පව්ඩර් (Ammonium Bicarbonate) විඝටනය වීම ට පෝරණුවක වැනි ඉහළ උෂ්ණත්වය ක් වුවමනා ය! ආප්ප සෑදීම බඳු වූ මෙහි දී හට ගන්නේ අඩු උෂ්ණත්වය ක් නිසා, යෝග්‍ය වන්නේ, බේකිං සෝඩා ය.
@klgpeyadarshikaklgpeyadarshika
@klgpeyadarshikaklgpeyadarshika Жыл бұрын
අරිම පින් ඔයාට
@Nishi671
@Nishi671 Жыл бұрын
Good
@wasanthichathurani7632
@wasanthichathurani7632 Жыл бұрын
ස්තූතියි ❤❤🙏
@nandaniperis9537
@nandaniperis9537 Жыл бұрын
දුවේ ලූනු මිශ්‍රණය නිවෙන්න තියලා දාන්න ඕනාද
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
නෑ ප්‍රශ්නයක් නෑ රස්නෙන් දාන්න
@HemaHema-hr2ks
@HemaHema-hr2ks Жыл бұрын
Godak sathutui oyata ❤
@lalitharanaweera8566
@lalitharanaweera8566 Жыл бұрын
Thenk.s.
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
👍👍👍😍😍😍
@sisilaranawana8412
@sisilaranawana8412 Жыл бұрын
Thaku
@tirandanushka
@tirandanushka Жыл бұрын
Thanks
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Thank you 💕🌹💕🌹💕🌹
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
😍😍
@SandyaWijesooriya-lm2bz
@SandyaWijesooriya-lm2bz 10 ай бұрын
Appa soda danna baida
@srivaniwijesuriya1029
@srivaniwijesuriya1029 Жыл бұрын
Woooww ❤
@sagarawickramasinghe5059
@sagarawickramasinghe5059 Жыл бұрын
Danna de beda hada ganna obata pin puthe
@sugandisugandi9997
@sugandisugandi9997 Жыл бұрын
මටත් අහන්බෙන් බැලුනේ 👍👍❤❤❤ ලේසි ස්තුති
@jayanthakok8199
@jayanthakok8199 Жыл бұрын
හොදයි
@Senuhas
@Senuhas Жыл бұрын
❤❤❤
@ShamzShams
@ShamzShams Жыл бұрын
ඉන්දියාවේ හදන්නෙ මෙහෙම
@swarnadias5846
@swarnadias5846 Жыл бұрын
@dildil5599
@dildil5599 Жыл бұрын
Aneeeee ikmnt hdnn oni
@IsharaNawarathne-tn2tp
@IsharaNawarathne-tn2tp Жыл бұрын
ඒ රොටියේ ඇතුළ ඉදෙන්නේ නෑනේ
@kanchanaumayangani4372
@kanchanaumayangani4372 Жыл бұрын
🥺
@PathmaLatha-qn2nt
@PathmaLatha-qn2nt Жыл бұрын
@@kanchanaumayangani4372
@SujeewaniWithanarachchi
@SujeewaniWithanarachchi 9 ай бұрын
වහල මද ගින්දරෙ උයන නිසා තැම්බෙනව
@lahiruchathuranga8667
@lahiruchathuranga8667 Жыл бұрын
❤❤❤🎉
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 102 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 120 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 102 МЛН