🇱🇰 කිරි වෙනුවට බොන්න පුලුවන් විශ්මිත ගුණ පානය How to make Barley Powder at home Kusala's Simple Life

  Рет қаралды 143,649

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

කිරි වෙනුවට බොන්න පුලුවන් විශ්මිත ගුණැති පානය How to make Barley Powder at home Kusala's Simple Life
• 🇱🇰 Milk කිරි ප්‍රශ්නෙට...
👆👆👆👆👆👆👆
කිරි ප්‍රශ්නෙට සුපිරි විසඳුමක්...

Пікірлер: 284
@malaniweerasekara6029
@malaniweerasekara6029 3 жыл бұрын
බොහොම පින් දුවට තව කෙනෙකුට නිරෝගිමත් ජිවිතයකට මග පෙන්වන්නේ උතුම් සත්පුරුෂ මිනිසුන් පමණයි. ඒ පින හැම මොහොතකම ලැබෙනවා.ඔබට තෙරුවන් සරණයි!! ආයුබෝවේවා!!!
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
තෙරුවන් සරණයි මෑණියන්ට ... ස්තුතියි ගොඩක්..
@thejanilmini3219
@thejanilmini3219 3 жыл бұрын
ඩොක්ටර් ග්‍රාමනී අබය ,එතුමා තමා දේශනයක දී මේගැන කිව්වේ.
@binushiamandi7943
@binushiamandi7943 2 жыл бұрын
@@KusalasSimpleLife ilo 0
@lankawijesinghe7265
@lankawijesinghe7265 2 жыл бұрын
Thank u ♥️🌷🌷
@shamalsudarshana8813
@shamalsudarshana8813 3 жыл бұрын
මේ වගේ හැංගිලා තියෙන අපේ වටිනා දේවල් මතක් කරල දෙනවට බොහො පින්. මෑතක මං දැක්ක ගොඩක් වටින චැනල් එකක්. ඉදිරියට යන්න සියලු ශක්තිය ඔබතුමියට ලැබෙයි සත්තයි. 🙏
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි සොයුර ..
@sathkumara6594
@sathkumara6594 3 жыл бұрын
මේ විඩියෝවට මං කැමති..ඔයා විකාර නොකියා කාලය නාස්ති නොකර කෙලින්ම වැඩේ කරන නිසයි. සමගරු මුලින්ම කියන චුර්නිකාව දිගයි..ජයවේවා කුසල්
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි බෙහෙවින්
@bandumathieranasinghe8678
@bandumathieranasinghe8678 2 ай бұрын
Goraks pest 6:24
@chamid6040
@chamid6040 3 жыл бұрын
වස බොනවා මේවා හොදයි බොරුවට සීතලයි කියලා මිනිසුන්ගේ ඕලු කාලා ..මේ වගේ ගුන දෙවල් .බොහොම ස්තුතියි මිස් ❤️❤️👌👌
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි බෙහෙවින්
@shahidshajid9014
@shahidshajid9014 3 жыл бұрын
dhoni ඔයාට බොහොම ස්තූතියි ....යටගිය ඒ දේවල් අපට කියාදෙනවා ට ......තෙරුවන් සරණයි .....සියලුම දෙනාට
@sandadew5980
@sandadew5980 3 жыл бұрын
ගොඩක් වටින මේ කාලෙට සුදුසු වීඩියෝ එකක්..❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
❤ ❤ ❤ ❤
@kumudu.namali719
@kumudu.namali719 3 жыл бұрын
ස්තූති 🙏 .ගොඩක් පිං ඔයාට මොකද .මේ.වගේ දේවල් කෑමට ගන්නවනම්.නිරෝගී සුවය ලැබෙනවා ඔයාට ඒ.පිං .ඔක්කොම .දීර්ගායුෂ ලැබේවා බුදු සරණයි
@chithraniranasinghe3562
@chithraniranasinghe3562 Жыл бұрын
බොහොම පින් ඔයාට මෙවැනි වීඩියෝ ගේන ඔයාට නිරෝගි සුවය ලැබේවා 🙏❤️
@isirabahasiha8632
@isirabahasiha8632 3 жыл бұрын
කිරි වෙනුවට තවත් ආදේශක කුරක්කන් කැද ,සවි කැද රැලන් කැද ඕටිස් වගේ දේ අපට ගන්න පුලුවන් .ස්තුතියි ඔබට
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ඔව්..අපේ දේවල් ගොඩක් තියෙනවා ...ස්තුතියි බෙහෙවින්
@siyalla5109
@siyalla5109 3 жыл бұрын
හරිම වටිනවා මේක නම් මමත් ගෙදර හදල බොන්න ඕන. ස්තුතියි ඔයාට ❤❤ ජයවේවා
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි ගොඩක්
@warnalathaperera8120
@warnalathaperera8120 Жыл бұрын
බුදු සරණයි සොයිරිය ඔබට ගොඩාක්ම පින් මේවගේ දේවල් දැනුවත්කරනවාට අතපසුවී හෝ අමතකවී ඇති අයට බාර්ලි ඇතිගුන කියමින් දැනුවත් කලාට
@thusharagimhanranasinghe6163
@thusharagimhanranasinghe6163 3 жыл бұрын
ගොඩක් ගුණවත් පානයන් කියා දෙන ඔබට තුති....ජය වේවා...
@SLlifetimeKitchen
@SLlifetimeKitchen 3 жыл бұрын
බොහොම ස්තූතියි අපි වෙනුවෙන් මේ වගේ වටිනාම වීඩියෝ එකක් අරගෙන ආවට ලෙඩ රෝග රාශියක් තියෙන කාලෙක මේ වගේ ගුණදායී වටිනා රෙසපිය එකක් ලේසියෙන්ම හදාගන්න පුළුවන් විදිය කියලා දුන්නට ගොඩක්ම ස්තූතියි .අපේ දේ අගය කරමින් හැමදාමත් වටිනා වීඩියෝ අරගෙන එන ඉතාමත් වටිනා චැනල් එකක් ❤️❤️❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි මල්ලී
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 3 жыл бұрын
ෂා හරිම වටිනවනේ මුත්‍රා රොග වලටත් හොදයිනේ බොහොම ස්තුති ඔබට
@w.g.suneetha7686
@w.g.suneetha7686 Жыл бұрын
Eththatama oyage HEMA weda satahanakma godak hondai . Mama inne Kuwait ratei. Oya digatama karagena yanna . Godak wedagath dewal thamai oya idiri path karamme. Sathutin. Oyata thawa thawath shakthiya lebewa nangi. Sthoothie. Good luck
@nilanthaskitchen
@nilanthaskitchen 3 жыл бұрын
ගොඩක් වටිනවා හොද දෙයක් කියලා දුන්නේ මේ කාලයට ගොඩාක් වැදගත් බොහොම ස්තුති
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි ගොඩක්
@renukavirajani1540
@renukavirajani1540 3 жыл бұрын
ඇත්තටම හොඳයි අපේ දේශීය දේවල් දැනුවත් කිරීම ගැන ස්තුතියි ඔයාට බුදු සරණයි 🙏🙏🌹
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි
@මැණික්මැණික්-ඨ1ඳ
@මැණික්මැණික්-ඨ1ඳ 3 жыл бұрын
බුදුසරණයි බුදුසරණයි
@SampathVlogs
@SampathVlogs 3 жыл бұрын
ගොඩක් වටිනවා බොහොම ස්තුති අක්කේ වැදගත් වීඩියෝවක් 👌🙏❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි මල්ලි ගොඩක්
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 3 жыл бұрын
ගොඩක්ම හොද විඩියෝ එකක් .. කුසලා නංගී අරගෙන ආවොත් ඉතිං සුපිරිම රෙසිපි එකක් තමයි
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි ගොඩාක්
@sanathabeywickrama7060
@sanathabeywickrama7060 3 жыл бұрын
කාලින හෙල ඔසුවක් අන් අයගේ නිරෝගි සුවය සදහා සත්භාවයෙන්ම හදුන්වා දුන් දයාබර ඔබට තෙරැවන් සරනයි.දිර්ඝ ආයු ලැබෙවා.මෙවැනි සත් කියා ඉදිරියටත් ගෙන එමට ඔබට දිරිය ශක්තිය ලැබෙවා.💐💐
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ශක්තිය බෙහෙවින් ❤
@dild3732
@dild3732 3 жыл бұрын
බාර්ලි වලින් ඔරෙන්ජ් බාර්ලි හදන හැටි ගැන වීඩියෝ එකක් දාන්න අක්කේ ...
@thushikasenanayake237
@thushikasenanayake237 2 жыл бұрын
හරිම වටිනවා 👌🏽ගොඩක් ස්තුතියි ❤️ 😘
@vllokuliyana2923
@vllokuliyana2923 Жыл бұрын
Oyata godak pin apiva danuvah kirima වෙනුවෙන්
@damayanthinonis6942
@damayanthinonis6942 3 жыл бұрын
මම අද හැදුවා හරි රසයි thanks
@rashmikaaravindiandradi1236
@rashmikaaravindiandradi1236 9 ай бұрын
අක්කෙ diet කරන කෙනෙක්ට dinner එකට ගන්න ඕට්ස් receipe ekak kiyannko plz...
@nishadigunasekara3873
@nishadigunasekara3873 2 жыл бұрын
Soya kiri hadala fridge eke dammoth dawas keeyak thiyaganna puluwanda miss..
@malkafernando7609
@malkafernando7609 3 жыл бұрын
ඉතා හොද වීඩියෝ එකක් හොද අදහසක් ඔබ තුමියට ජය
@nandarajapaksha407
@nandarajapaksha407 3 жыл бұрын
හොද දෙයක් ඉගනගත්තා Tank you somatic
@anuraranaweera2683
@anuraranaweera2683 3 жыл бұрын
ඔබට ගොඩාක් පින් .යහපතක්ම වේවා .💓🙏💓
@inokajayalath9464
@inokajayalath9464 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි අපිව දැනුවත් කලාට. බුදු සරණයි
@mrsindrani82
@mrsindrani82 3 жыл бұрын
👌👌👌👌.. ❤❤❤... බුදුසරණයි.. බුදුසරණයි..
@strivetonirvana3794
@strivetonirvana3794 3 жыл бұрын
බොහෝම ස්තුතියි ...හරිම සරලව...පැහැදිලිව ...කියලා දුන්නා ....තෙරුවන් සරණය්....
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි
@subatennakoon1407
@subatennakoon1407 3 жыл бұрын
Obathumiya adanam ethamath watina deyak kiyala dunnata bohoma sthuthi mama adama hadanawa
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි
@malanigunasekara9638
@malanigunasekara9638 2 жыл бұрын
නංගී බෙරලිය පිටි ගැන විඩියො එකක් දාන්න පුළුවන් ද කාලනමි නැ අහල තියෙනවා ස්තුතියි ඔයාට ජයවෙිවා
@nishanthakumara6267
@nishanthakumara6267 3 жыл бұрын
ගොඩක් ස්තූතියි හොඳ වැඩසටහනක් ❤️🙏🙏
@samanmendis9825
@samanmendis9825 3 жыл бұрын
හොද දෙයක් කියලා දුන්නේ
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි බෙහෙවින්
@gnccreations277
@gnccreations277 3 жыл бұрын
බාර්ලි ටික ලාවට රෝස පාට වෙනකල් රත්කරල කුඩු කරගන්න වෙනස්ම අපූරු රසයක් හොද සුවදචක් එනවා, හැබැයි ටිකක් උශ්නයි වගේ එතකොට හැමදාම නම් හැමෝටම හොද නෑ, හෝර්ලික්ස් වල තියෙන්නේ මෝල්ට් බාර්ලි 2 අන්න එකේ තියෙන එක රසයක් එනවා සුවදත් එක්ක. රත්කරගන්නකොට පාටත් එක්කම ඒ සුවදත් එනවා, උකු වෙන්නෙත් නෑ ඔය අමු බාර්ලි එකවගේ හැබැයි, සම්පූර්න ගුණ රස 2ක්.
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි බෙහෙවින්
@isharatewankabandara5499
@isharatewankabandara5499 3 жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක්......ශරීරයටත් හොදයි....තෙරුවන් සරණයි....
@hmdhananjaya4298
@hmdhananjaya4298 8 ай бұрын
බාර්ලි ,සෝයා 2 ම එකට දාල හැදුවොත් කමක් නෑද❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
කමක් නෑ
@lalanijayasena7669
@lalanijayasena7669 3 жыл бұрын
පහසු ක්‍රමයක් ...👍👍👍👍thanks
@shisanmadusanka6900
@shisanmadusanka6900 3 жыл бұрын
Oya vage thavath guna deval hadala pennanna akke seehenna vatina video ekak thanks
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි නංගි
@nirosha707
@nirosha707 3 жыл бұрын
බොහොම ස්තුතියි .
@judywijesinghe7305
@judywijesinghe7305 3 жыл бұрын
Me wage watina video Ekekin Apiwe DENUWATH Kerata Obethumiyeta Nirogi SUWE PATHENEWA. Sthuthy 👏👏♥️♥️🌹🌹🔔🔔👍
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි ගොඩක්
@nihaldh
@nihaldh 2 жыл бұрын
බාර්ලි පිටි කඩෙන් අරන් මේ විදියට හදාගන්න පුළුවන් නේද
@solutionschathu9552
@solutionschathu9552 3 жыл бұрын
Thank you... kettu wenne naneda oka biwwama...
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏
@VimarshaSewwandi-rh6cr
@VimarshaSewwandi-rh6cr 3 ай бұрын
Grind karate passe powder eka bottle ekakata dala fridge eke thiyanna onida
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 3 жыл бұрын
බොහොම ස්තූතියී ඔබට ...❤️❤️❤️❤️
@nalimajohar5322
@nalimajohar5322 2 жыл бұрын
ඔයා මිස් තවත් හොද දේවල් කියා දෙන්න
@padminimuthunayake1211
@padminimuthunayake1211 3 жыл бұрын
Kusalaata kusalakma wewaa kirin Nate sowing inna kale adeshaka gana kya denawata..
@thariqvictoriapartners597
@thariqvictoriapartners597 3 жыл бұрын
THANKS for your ideas 👍💗💗💗💗💗💗💗
@CharithaPerera-tf3bs
@CharithaPerera-tf3bs Жыл бұрын
පොල් කිරි දැම්මහම ගොඩාක් රසයි
@nilanthikumari9393
@nilanthikumari9393 3 жыл бұрын
බොහොම වටිනා විඩියෝ එකක් 👍👍👍
@lokuyaddehigeindrani5606
@lokuyaddehigeindrani5606 3 жыл бұрын
හොඳයි අනේ thanks
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
ෂාාා හරිම අපූරැයි කුසලා ඔයාට ස්තුතියි
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි ග්
@thusharidharmapala7161
@thusharidharmapala7161 2 жыл бұрын
Akke meka piti hadana widihata alwathura tikakin anagena unuwathura mix karala wakkarala bonna hodaida
@user-sn6xh7gw1q
@user-sn6xh7gw1q 3 жыл бұрын
Math.godak.kemathi.aharayak.thanks.obata.theruwansaranai
@rohinivijesinha3808
@rohinivijesinha3808 3 жыл бұрын
හරිම වටිනවා. මාත් හදන්න ඕන අදම බුදුසරණයි ඔයාට
@kumudukubukgolla7545
@kumudukubukgolla7545 3 жыл бұрын
බොහොම පිං සහෝදරිය තෙරුවන් සරණයි ඔයාට
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි ගොඩාක්
@ddhammi7349
@ddhammi7349 2 жыл бұрын
බොහොම ස්තුතියි මිස්.
@nadeekarathnayaka6548
@nadeekarathnayaka6548 3 жыл бұрын
අක්කේ ඔයා පාවිච්චි කරපු ග්‍රයින්ඩර් මික්ස්චර් එක මොකක්ද?
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Singer එකක් නංගි
@nadeekarathnayaka6548
@nadeekarathnayaka6548 3 жыл бұрын
Thanx akke. Mamath ekak ganna inne
@nadeekarathnayaka6548
@nadeekarathnayaka6548 3 жыл бұрын
Puluwannam reply ekak danna meke price kiyada kiyala
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
මේක අරන් ගොඩක් කල්..දැන් 10 000/= ක් විතර වෙයි ..පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් බලන්න..ඔක්කොම තියෙනවා ..ඕකෙ උඩින්ම තියෙන බ්ලෙන්ඩ් එක තමයි මට තියෙන්නෙ . www.google.com/url?sa=t&source=web&rct=j&url=takas.lk/home-garden/kitchen-appliance/mix-grinder/singer-ka-elite-grinder.html&ved=2ahUKEwiY2Ijh4ILzAhVRVH0KHW7BAL8QFnoECCQQAQ&usg=AOvVaw2F0fzDTvdzLRh14RmzTsNK&cshid=1631770108036
@nadeekarathnayaka6548
@nadeekarathnayaka6548 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කා
@fiberzonep6
@fiberzonep6 3 жыл бұрын
නියමයි..බෝමු..බෝමු..
@yogideepthi
@yogideepthi 3 жыл бұрын
බොහොම පිං 🙏🙏🙏
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි ගොඩක්
@onamakemakcooking7187
@onamakemakcooking7187 3 жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එක නියමයි
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 3 жыл бұрын
Barling powder ekata murunga powder tikak soya powder tikak ekathu kara gaththata kamak nadda?
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
කමක් නෑ
@salonseems2371
@salonseems2371 3 жыл бұрын
බොහොම පින්
@maneldissanayake3551
@maneldissanayake3551 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට
@padminisiyabalapitiyage2823
@padminisiyabalapitiyage2823 3 жыл бұрын
ඔබට ස්තුතියි රස ගුණ බීම එකක්
@laxmanjayasinha3919
@laxmanjayasinha3919 Жыл бұрын
බොහොම ස්තුතියි,
@kamalkumarasinghe7047
@kamalkumarasinghe7047 3 жыл бұрын
බොහොම ස්තුතිය !
@dayaniliyanage1918
@dayaniliyanage1918 3 жыл бұрын
Baarlisithalai kiyala Ahalathiyenawa Aththada? Sema Awissenawada? Isthuthiobata.👍
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
නෑ..අපේ දේවල් වලට මේ වගේ බොරු දේ කියල මනස විකෘති කරල ඊට වඩා විස දේවලවලට හුරු කරවල තියෙන්නෙ ..අවාසනාව 😢
@dayaniliyanage1918
@dayaniliyanage1918 3 жыл бұрын
@@KusalasSimpleLife Thank you dear.
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
තෙරැවන් සරනයි කුසලා මහත්මිය මම දැනගන්න කැමතියි ඕට්ස් කියන්නෙත් බාර්ලිවලින් හැදුන දෙයක්ද? (මොකද මම බාර්ලිගෙනත් කුඩුද්දි එම පැකට් එක බලලා මෙම අරාබිගෙදර මැඩම් කිවුවා ⁣මේ සෝපාන් ඇට කියලා(සේපාන් කියන්නෙ ඕට්ස්වලටයි)එමනිසයි මම දැනගන්න මෙහෙම ඇහුවේ). කුසලා මහත්මිය මෙම පානය ගැන කියලදුන්නට පසුව මම නිතර නිතර බාර්ලි හදල බොනවා ඔයාට බොහොම පිං මෙම දේවල් අපට කියල දෙනවාට. දීගායුවේවා.
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
නෑ නෑ බාර්ලි වෙනයි...ඕට්ස් වෙනයි...ස්තුතියි බෙහෙවින්
@KM-tb8wh
@KM-tb8wh 3 жыл бұрын
i made this..excellent drink...thank you miss...
@jagathkuruppu9556
@jagathkuruppu9556 Жыл бұрын
Very useful clip.Thanks a lot. Good luck dear 😑
@vithanawimalasiri6590
@vithanawimalasiri6590 3 жыл бұрын
Thank.you.so.much..good luck
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thank you
@lakshanmadushanka4055
@lakshanmadushanka4055 3 жыл бұрын
Godak atina vidiyo ekk tanks akki
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි මල්ලී ගොඩක්
@damayanthiperera8528
@damayanthiperera8528 3 жыл бұрын
වටිනා වීඩියෝවක් ..ඔබට පිං මේවගේ දේවල් ඉදිරිපත් කරනවට
@kumarageg481
@kumarageg481 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට 🙏
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Aga niwena watina deyak gena kiyala dunnata ithuthi akka
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks nangi
@inranirupalata927
@inranirupalata927 3 жыл бұрын
Hakuruth ekka vadath hodaine
@ruvininisansala3420
@ruvininisansala3420 Жыл бұрын
මේ වගේ තව දේවල් ගේන්න මිස්
@sadahamsewana7605
@sadahamsewana7605 3 жыл бұрын
Pin Thanks Budusarani 🌹🌹🌹
@dsalahakoonalahakoon4790
@dsalahakoonalahakoon4790 3 жыл бұрын
Bohoma stutii mis me panaya hemadama bonna hodada
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
හොඳයි
@maddumagechandani6624
@maddumagechandani6624 3 жыл бұрын
akke mn ohoma hadala kalin bila thiyenawa. Eth ude ta bona kiri thea ekata thamai barly powder eka kalawam karala biwwe.ohoma bila na akke. Hoda deyak akke.budu saranai akke.
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි නංගි..බුදු සරණයි
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 3 жыл бұрын
Theruwansaranai!
@ict4u
@ict4u 3 жыл бұрын
most valuable n new content...thanks
@inranirupalata927
@inranirupalata927 3 жыл бұрын
Habai hodai eten mewaimenessu purudu vena eka api issara pode kale bewata dan inna ayaya kaleyak vela wak naha katawa atta
@sunethragalapitagedara6405
@sunethragalapitagedara6405 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@dinithsriyan4445
@dinithsriyan4445 2 жыл бұрын
මේ බාර්ලි කුඩු කර කිරි වගේ බිවාම ඇග මගත් වෙනවද
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
එහෙම නෑ
@ashakumari6574
@ashakumari6574 3 жыл бұрын
Aththatama Hoda video ekak
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි
@chandihttiarich2147
@chandihttiarich2147 3 жыл бұрын
Aththatama homotama amathaka wela wage thibunu deyak newath mathak una.ada kaleta uchitha ithamathma gunadayaka bimak thamai godak suthi apita kiya dunnata
@gangalakshani870
@gangalakshani870 2 жыл бұрын
ස්තූතියි අක්කේ
@supunesupune9935
@supunesupune9935 3 жыл бұрын
නියමයි..බෝමු..බෝමු..ලංකාවටඅාවම❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
.ස්තුතියි ස්තුතියි ඉතින්..
@manelkanthi5002
@manelkanthi5002 3 жыл бұрын
පානය සුපිරි වගේ බීලා බලන්න ඕනේ
@pathumdananjaya3831
@pathumdananjaya3831 2 жыл бұрын
Mage aga gdk ushnai barli gdk hodai neda?mt babek na tama aga ushna nisa.
@wnm8145
@wnm8145 3 жыл бұрын
Niiroogii Suwapath Weewaa 🙏🙏🙏
@nirmalasulalithajayasuriya7449
@nirmalasulalithajayasuriya7449 3 жыл бұрын
You are excellent 👌 I really appreciate your bed tea with Barley. Cheers !
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks dear
@vajiravithanage7
@vajiravithanage7 3 жыл бұрын
රෑට පෙගෙන්න දාල උදේට pressure cooker එකට දාලා blender කරලා හරි ඇට සමගම බොන්න පුළුවන්. . අධික fibre තියෙන නිසා හොදට උයලා තමයි මම නම් බොන්නේ.
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ගොඩක් හොඳයි
@ramisha3270
@ramisha3270 3 жыл бұрын
ස්තූතියි ඔයාට 🙏🙏🙏🙏🙏
@sadinifernando9300
@sadinifernando9300 Жыл бұрын
රටින් එවපු බාර්ලි එකක් තියෙනවා. කරන්න දෙයක් නැතුව හිටියෙ.. අක්කා බාර්ලි කොෆීත් හදනවා.දන්නවනම් කියල දෙන්නකෝ😊
@hggg7076
@hggg7076 3 жыл бұрын
Berlin hoda deyak issara ape ammala tabmbala denawa dan owa kawut ganan ganne na ekane loke nati leda obata pin nawata parani dewal samajayata kiyadenawata
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි ගොඩක්
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 344 М.
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 5 МЛН
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,5 МЛН
Basil seeds | By Nutritionist Hiroshan Jayaranga
11:43
NuTri InFo
Рет қаралды 836 М.
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 344 М.