කිරි පිටි ඇයි කඩෙන් ගන්නේ.ගෙදරම හදමු home made milk powder

  Рет қаралды 197,657

Kadara food

Kadara food

Күн бұрын

#milk powder #kadara food

Пікірлер: 359
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 8 ай бұрын
මෙතෙක් මම දැකපු වටිනාම වීඩියෝ එක අද කාලේ හැටියට ගොඩක්ම ප්‍රයෝජනවත් ...... ස්තූතියි ඔබට ඔය දෑතට දෙව් පිහිටයි 🙏 👌👌❤❤😊😊💐💐
@naveendraindika7774
@naveendraindika7774 7 ай бұрын
ඔබ අතේ නැවුම් එලකිරි ලීටරයක් තිබේනන් කහට ටිකකට නැවුම් එලකිරි ටිකක් දාගෙන බීම කොතරම් පහසුද ලේසිද ගුනදායකද .රත් කරලා වතුරටික වාශ්ප කරලා ගුන නසාගෙන ආයෙත් ඒකට වතුර දාගෙන බොනවා. මොකුන්ද බං උබලා.පොඩ්ඩක් සවිඥානිකව හිතලා බලපංකෝ ඉරානි රිලවියෙක් වගේ කියන කියන දේ කරන්නේ නැතුව.උබලා වගේ මිනිස්සු එක්ක ඔය අඹ ගෙඩිය ඉන්දියන් සාගරේ පතුලටම ගියේ නැත්තන් තමා පුදුමේ. මයින්ද මාත්තයාට ,අප්පච්චිට ජය වේවා!!!!!😂
@skyphone8133
@skyphone8133 6 ай бұрын
එලකිරි කල්තබා ගැනීමේ කභයකි
@rangageethanjali6690
@rangageethanjali6690 11 ай бұрын
ගොඩක් වටිනවා ...බබාලට මේ කාලේ පිටි අරන් දෙන්න බැරි කාලයක් වියදම් සැරයි ...ගොඩක් වටිනවා 👌👌👌👌
@shanthikodithuwakku4257
@shanthikodithuwakku4257 8 ай бұрын
😂😂😂😂😂😂 ස්තුතියි
@naatha7741
@naatha7741 Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතා.හොද වැදගත් වීඩියෝවක් ඇත්තටම වස බොනවට වැඩියෙන් මෙහෙම හදාගන්න පුළුවනේ හැම දෙනාටම
@naveendraindika7774
@naveendraindika7774 7 ай бұрын
අනාත උබට තේරෙන්නෙ නැද්ද ඔච්චර නටන්නෙ නැතුව කහට ටිකට නැවුම් එලකිරි ටිකක් දාගෙන බිව්වම කොච්චර ලේසිද පහසුද ගුන දායකද කියලා. අනේ මන්දා අනාත උබනන්
@mastmastr2029
@mastmastr2029 3 жыл бұрын
මේ කාලෙට වැදගත් දෙයක්.. ස්තුතියි....
@dulminisavethri3593
@dulminisavethri3593 8 ай бұрын
ඔයාගේ වීඩියෝ එක නම් ගොඩක් වටිනවා. කිසිම චැනල් එකකින් බලලා තිබෙන්නේ නැති වීඩියෝ එකක්
@lalithkumara2497
@lalithkumara2497 8 ай бұрын
@salibromusicclub7288
@salibromusicclub7288 11 ай бұрын
අපෙ රටට අවශ්‍යයම මේ වගෙ දේවල්... හරි අගෙයි යාළුවා ❤❤❤
@deviranasinghe8629
@deviranasinghe8629 8 ай бұрын
ස්තුතියි පුතා 👍 ඔයාගෙ සොයාගැනීම ව්ශිශ්ඨයි 👏
@rekshilasenarathne3110
@rekshilasenarathne3110 Жыл бұрын
ගොඩාක් පින් දෙනවා.ස්තුතියි ඔබට මේ වගේ වටිනාම රෙසපි එකක් වීඩියෝ එකක් කියලා දුන්නට.ඔබට ජයම වේවා ,🙏🙏🙏🙏🙏
@DaisyPatricia-fj4ok
@DaisyPatricia-fj4ok 7 ай бұрын
ගොඩාක් හොද නිෂ්පාදනයක්. ස්තුතිය
@wijesenamatharaarachchi824
@wijesenamatharaarachchi824 7 ай бұрын
මෙය ඉතාමත් වටිනව අලුත් කිරි ගෙනවොත් ඉක්මනට නරක් වෙනව මෙය සුදුසු කාලයකට තියාගන්න පුලුවන් ස්තුතියි
@shyamaleepathirana7976
@shyamaleepathirana7976 8 ай бұрын
🎉මෙහෙම හදල කීදවසක් තියාගන්න පුලුවන්ද .ගොඩක් පින් ඔයාට
@shwusbs3889
@shwusbs3889 8 ай бұрын
ගොඩක් වටිනවා... ගොඩක් ස්තුතියි ඔයාට 👍😮
@SinhalaWeightLossGuru
@SinhalaWeightLossGuru Жыл бұрын
ඉතාමත් වටිනවා 🙏 නමුත් fresh milk වල ගාන, ගෑස්, කරන්ට් බිල එක්ක බලද්දී, පිටි පැකට් එකක් ගන්න එක ලාබයි ඒ වගේම health පැත්තෙන් බලද්දී ගෙදර හදන එක වස විස නැති වඩාත් ශරීරයට හිතකරයි, ඔයාලා හිතන්නේ කොහොමද හොඳ? 🤔
@lashaniguruwaththa308
@lashaniguruwaththa308 Жыл бұрын
Mantra and davalla.sshtrothra
@AwanthiKarunathilaka
@AwanthiKarunathilaka 3 жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත් .. ගොඩක් ස්තූතියි ඔබට
@mahakusumawate4629
@mahakusumawate4629 Жыл бұрын
Okey Thanks God bless you very much
@sanuwa6360
@sanuwa6360 7 ай бұрын
P 1
@sanuwa6360
@sanuwa6360 7 ай бұрын
Kaleena awashathawak iitha හොඳයි chef
@Hema-y3o
@Hema-y3o 7 ай бұрын
Whrigood
@amaranilmini770
@amaranilmini770 Жыл бұрын
හැමෝටම ප්‍රයෝජනවත් ඉතා වටින් විීඩියොවක් .ජයෙන් ජයම ලැබේවා
@PraneethaChandani-di3mb
@PraneethaChandani-di3mb 8 ай бұрын
ගොඩාක් වටින විඩියෝ එකක් ස්තූතියි ඔබට 🙏
@SisiraKumara-px1oe
@SisiraKumara-px1oe 8 ай бұрын
ගොඩක් හොඳ වීඩියෝ එකක් 🤗😍 ස්තූතියි ඔබට 👍🤗😍😍
@karunaaluvihare9340
@karunaaluvihare9340 8 ай бұрын
හරිම වටිනවා බෙහෙවින් ම ස්තුතියි පුතේ .
@fuggjgu3459
@fuggjgu3459 8 ай бұрын
හරිම. ශෝක්. ආයවත්. කඩෙන් ගේන්නේ නෑ පිට. ඔයාට. ගොඩක් ඉස්තුති
@akashrandeepa7270
@akashrandeepa7270 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබ තුමාට අපි හදන්නම් 🙏
@sachinthagodakanda8703
@sachinthagodakanda8703 Жыл бұрын
බොහෝම ස්තුති ගොඩාක් වටිනවා
@KavishaNipun123
@KavishaNipun123 7 ай бұрын
ස්තූතී තෙරුවන් සරනයි ඔබට ගොඩක් පිං අපි කිරිපිටි කියලා මොන ජරාවද දන්නෙ නැ බොන්නෙ ඇත්තටම මෙහෙම හදන්න පුළුවන් නේද බලන්නම් උත්සහ කරලා 🙋🙏🙏
@samantennakoon3739
@samantennakoon3739 7 ай бұрын
වටිනා වීඩීයෝවක් ස්තුතියි ඔබට
@suwarnasilisuwarna995
@suwarnasilisuwarna995 8 ай бұрын
බොහොමත්ම ස්තුතියි 🙏❤ එලකිරි වලින් බැරිද
@SarathpremasiriParanagama
@SarathpremasiriParanagama 8 ай бұрын
ගොඩක් වටිනා video එකක්.තවත් මෙවැනි දේ දෙන්න .ඔබට බොහොම ස්තුතියි .
@gschandani6063
@gschandani6063 Жыл бұрын
පළවෙනි වතාවට මෙහෙම වීඩියෝ එකක් දැක්කෙ ස්තුති 🙏🙏
@priyanthaindunil9225
@priyanthaindunil9225 6 ай бұрын
හොඳයි පුතා මේක හැමෝටම පෙන්වපු එක.ස්තුතියි ඔයාට.❤
@georgehettiarachchi6346
@georgehettiarachchi6346 8 ай бұрын
ඉතාම වටිනව.මෙවැනි දැනුවත් කිරීමේ තව තවත් ඉදිරිපත් කරන්න. ඔබ රටට සමිපතක්
@darshanaajith5196
@darshanaajith5196 8 ай бұрын
750 එන ග්‍රෑම් ගාන බලන්න ඕනේ නැත්තම් ෆ්‍රෙෂ් මිල්ක් එකක ගානත් එක්ක ටිකක් පාඩුයි , ඔයාගේ අදහස වටිනවා සහෝදරයා
@janajana7879
@janajana7879 Жыл бұрын
ගොඩාක් වැදගත් ස්තුතියි obata🙏🏾❤️
@sJayasinghe-ew8wu
@sJayasinghe-ew8wu Жыл бұрын
❤ ii😂😂 no
@PushpaRathnayaka-m6n
@PushpaRathnayaka-m6n 4 ай бұрын
Woow.. නියමයි... නියමයි 👍👍..හදලා බලලාම ඉන්න ඕනේ... ස්තුතියි ❤️❤️ පුතේ
@ADammika-i5t
@ADammika-i5t 7 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා ,,ස්තුතියි ඔබට ,,,,
@malanialwis6080
@malanialwis6080 7 ай бұрын
ස්තුතියි වීඩියෝ එකට❤🎉
@leelasirivardana2221
@leelasirivardana2221 Жыл бұрын
අනේ මරුනෙ මේ කිරි පිටි එක මම කඩේ කිරි පිට බොන්නෙම නැතිව හිටියෙ දැන් මේ විදියට හදාගන බොන්න පුලුවන් ගොඩක් ස්තුතියි ඔබට
@kpushpa255
@kpushpa255 8 ай бұрын
Thank you puthe godak watina deyak❤
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක් ගොඩක් ස්තුතියි
@gamunuwijeratne78
@gamunuwijeratne78 7 ай бұрын
ලස්සනයි වැඩේ හොද අදහස
@nishuperera7725
@nishuperera7725 11 ай бұрын
ඇත්තට ගොඩක් හොද දෙයක් එක නම් ගොඩක් ස්තුතියි 🌹
@bhagyaissurunee3640
@bhagyaissurunee3640 7 ай бұрын
ආදරණීය මල්ලියේ හරිම වටිනා වීඩියෝ එකක් ඔබ වැනි තරුණයින් අපේ මව්බිමට වාසනාවන්🎉🎉❤❤
@samudrikaherath5294
@samudrikaherath5294 8 ай бұрын
හොඳ video එකක්. ස්තුතියි. කාලෝචිතයි. කල් පැවැත්ම පිළිපැදිය prashnayak තියෙනවා ද
@gayaniperera4243
@gayaniperera4243 Жыл бұрын
ගොඩක් ස්තුතියි හරිම වටිනවා පුතා ඔයාට ත් පවුලේ සැමට තෙරුවන් සරනයි .👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
ඉතින් මම නැවතත් ආව ඔයා හදන රසවත් ව්දියෙ බ්මඑක බලන්න බොහොම ස්තූතියි ඔයාට ❤️💘💑🌹🌟👍
@Amithkanchana128
@Amithkanchana128 Жыл бұрын
Fresh milk 750ml walin milk powder gram kochchara adanna puluwanda ?
@kpsirlanka8188
@kpsirlanka8188 7 ай бұрын
ඔයට ගොඩක් පින් අපි දන්නැති කියලා දුන්නට
@daivanifernando7518
@daivanifernando7518 Жыл бұрын
ගොඩක් 🙏 🙏 ස්තුති දැනුවත් කලාට
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 8 ай бұрын
ගොඩාක් වටිනවා , ස්තූති ඔබට 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
@racheldesilva-tn7pu
@racheldesilva-tn7pu 7 ай бұрын
Thanks very much very important recipe nice ❤❤❤❤
@jagathkumara2708
@jagathkumara2708 Жыл бұрын
Godak vatin resipi ekk apith හැදුවා 🙂🙂thanks☺️
@SSailla
@SSailla 8 ай бұрын
බුදුසරණයි මල්ලි ජයවේවා අදයි වීඩියෝ එක දැක්කේ තැන්ක්යූ මල්ලි 🙏qq❤❤❤❤❤❤🙏🙏🙏
@sugaththenuwara5511
@sugaththenuwara5511 Жыл бұрын
මම හිතන්නෙ හුඟක් වැදගත් වීඩියෝවක්.. ස්තුතියි ඔබට.
@renukadhamayanthi1908
@renukadhamayanthi1908 8 ай бұрын
Harima watinawa, hamadema lassanata ketiyen kiya dunna. Thawath me wage dewal kiya denna. Bohoma agei. Bohoma sthuthi ❤
@kaminisamuel9096
@kaminisamuel9096 8 ай бұрын
How long can we keep it. And how to store it , please let me know.
@kamanigunasekara4639
@kamanigunasekara4639 8 ай бұрын
ඉතා වැදගත්.පුතාට ස්තුතියි
@swarnagamage8693
@swarnagamage8693 Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතා
@padmikumari1855
@padmikumari1855 Жыл бұрын
බොහෝම ස්තුතියි පුතා හිතට පුදුම සහනයක් දැනුනා
@O.A.Kusumalatha
@O.A.Kusumalatha 8 ай бұрын
කිරි ලීටරයකින් අඩුම තරමේ කිරිපිටි ග්‍රෑම් 250ක් වත් හදා ගන්න පුළුවන් නම් වටිනවා අනික් එක කිරි ටික ප්‍රෙශ් එකේම බොනඑක හොදයි නේද
@dammikasenavirathns3411
@dammikasenavirathns3411 Жыл бұрын
හොද idea එකක් ❤️👍
@Ishankaveeshwara
@Ishankaveeshwara 7 ай бұрын
ගොඩාක් පින් කියල දුන්නට
@somasoma9332
@somasoma9332 Жыл бұрын
අනේ. පුතේ. ඔයා කිව. විදිහට. මසාල. . තේ. හැදුවා. හරිම. රසයි. මම ඉන්නේ. ඕමාන්. ජයවේවා
@pushparanjani4436
@pushparanjani4436 Жыл бұрын
Thanks oyata ,mamath oya hadapu vidiyata kiripiti hadala balanawa.
@champashirani2046
@champashirani2046 Жыл бұрын
ගොඩාක්ම ස්තූතියි වීඩියෝ එකට ..
@inokajayalath9464
@inokajayalath9464 Жыл бұрын
ස්තුතියි ඔබට. වටිනා දෙයක්.
@RasinthaAnjana
@RasinthaAnjana 7 ай бұрын
Mewidiyata hadaway koçhchara dawas thiyaganna puluwanda?
@lovelynovels
@lovelynovels Жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එකක් . ඇත්තටම දැන ගෙන හිටියෙ නැහැ කිරිපිටි හදන විදිය . ගිනි ගනන් දීල කඩෙන් ගන්න වට වඩා මෙහෙම හදන එක කොච්චර වටිනවද . තෙරුවන් සරණයි පුතේ මේ දැනුවත් කිරිම පිළිබඳව . තෙරුවන් සරණයි ඔයාට . සතුටෙන් ඉන්න හැමදාම . ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ දවසක් ඔයාට . 🙏🌹🌹🌹🌹👌👌❤️❤️❤️❤️❤️
@jasinthafernando5861
@jasinthafernando5861 Жыл бұрын
කියල දුන්නාට ගොඩක් ස්තූතියි.ප්‍රයෝජනවත් දෙයක්
@GnanawathiRanasinghe
@GnanawathiRanasinghe 7 ай бұрын
Good idea
@jehanijehani1145
@jehanijehani1145 Жыл бұрын
Sha godak vatinava mevideo eka thank you very much davas kieyak vage thiyaganna puluvanda
@dharinidesilva5756
@dharinidesilva5756 Жыл бұрын
Very useful recipe. Thank you. For how long can we keep it? Should it be kept in the fridge?
@Kadarafood
@Kadarafood Жыл бұрын
It can be kept for a month
@dharinidesilva5756
@dharinidesilva5756 Жыл бұрын
@@Kadarafood Thank you for the quick response. Greetings from Vienna
@RaviChandran-km5pv
@RaviChandran-km5pv Жыл бұрын
mattayo ela kiri walin hadaganna puluwanda
@indui8839
@indui8839 8 ай бұрын
Harima wedagath video ekak obata sthuthii
@premalathapodimanike4767
@premalathapodimanike4767 8 ай бұрын
alakiri valin hadaganna barida
@somasoma9332
@somasoma9332 Жыл бұрын
ස්තුතියි. පුතේ. හදලා. බලන්න. ඕනී. නියමයි. 👍👍👍
@ChandraCha-tk4cx
@ChandraCha-tk4cx 8 ай бұрын
Godak watinawa malligodak sthuthi budusaranai
@llayane8922
@llayane8922 Жыл бұрын
බුදුසරණයි ගොඩක් ස්තුති
@priyankashiromali8813
@priyankashiromali8813 Ай бұрын
Good work son Best of luck 👍🏻❤️❤️
@PriyadarshaniWijhesinghe
@PriyadarshaniWijhesinghe Ай бұрын
,excellent ,thanks 🎉
@biatriceperera5130
@biatriceperera5130 7 ай бұрын
Ada Kiri bone godak sali thiyena one puthata pin ❤❤❤🎉🎉🎉
@kumarkllgds691
@kumarkllgds691 Жыл бұрын
ආපසු මුල සිට කියලා දෙන්න පුලුවන්ද ඔබතුමා ට ස්තුති යි
@ramyafernando936
@ramyafernando936 Жыл бұрын
හදල. කියන්නම්. ස්තූතීයි
@gsmalkanthi4955
@gsmalkanthi4955 Жыл бұрын
ගොඩක්ස්තුතියි කියා දුන්නට
@kanchanikanchani5873
@kanchanikanchani5873 Жыл бұрын
ගාොඩක් ස්තුතියි කියා දුන්නට
@manelnvp
@manelnvp 6 ай бұрын
හරිම වටිනවා 🙏🙏🙏🙏
@samudhrikadhabare7106
@samudhrikadhabare7106 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතිය් මහත්තයා...කියල වැඩක් නෑ...අවශ්‍යම දෙයක්... 🙏🙏🙏
@deshaninawarathna3954
@deshaninawarathna3954 Жыл бұрын
hot plate eke temperature eka kochchrak thyenna oneda
@ChalanaMadumal-hb6oj
@ChalanaMadumal-hb6oj 3 ай бұрын
කොච්චර කල් තියගන්න පුලුවන්ද
@achiniranasingha8550
@achiniranasingha8550 11 ай бұрын
ැත්තටම හොද වැඩක් ❤ ගිනි ගනන් දීල කඩෙන් වස ගන්නවාට වඩා මේක ඇත්තටම වටිනා දෙයක් ❤
@danudesilva9634
@danudesilva9634 Жыл бұрын
Good mmmmmmmm rasama rasai kiyala sithanawa nobiwath
@leelapinnawala1055
@leelapinnawala1055 8 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට
@Yasas_Madhushan
@Yasas_Madhushan 7 ай бұрын
කොච්චර කල් තියා ගන්න පුළුවන් ද?
@harshamaduwantha5688
@harshamaduwantha5688 9 ай бұрын
😮Malli oka dehydrete karala powder karanna puluwanda polkiriwalin meka hadanna barida
@manika5644
@manika5644 Жыл бұрын
Godak istuti malli Godak watina video wak obata budu saranai ❤️
@pushpairangani4877
@pushpairangani4877 Жыл бұрын
ගොඩක් ස්තුති ඔබට 🙏🙏🙏🙏
@rasikaprageeth1264
@rasikaprageeth1264 Жыл бұрын
ගොඩක් ස්තුතියි
@pyumimalisa3259
@pyumimalisa3259 Жыл бұрын
Bohoma sthuthiy ayya nastamol hadanna dannawanam a ganathe kiya danna ko bs 🙏🙏❤❤
@SriyaniChandralatha-u2g
@SriyaniChandralatha-u2g 8 ай бұрын
❤❤❤අයියෝ කියලා වැඩක් නැහැ වටිනාකම නම්....මල්ලී ඔයාට ගොඩාක් පින්...❤❤❤
@chalsalan-zw5nb
@chalsalan-zw5nb Жыл бұрын
Very. Very. Thanks. Brother. Very. Nice
@pinkibaba6302
@pinkibaba6302 Жыл бұрын
ගොඩක් ස්තුතිය 🍺
@aseas2429
@aseas2429 Жыл бұрын
Kabalema velanne nathuva avve veluvanam sudhu patatama thiyenava
@dharmamenike6145
@dharmamenike6145 Жыл бұрын
ඉතා වැදගත්
@DayaniRanathunga-mf8nu
@DayaniRanathunga-mf8nu 6 ай бұрын
Good.... Thanks.
@SewwandiKaluarachchi-e8q
@SewwandiKaluarachchi-e8q 11 ай бұрын
Godak watina recipe ekak❤
@harshamaduwantha5688
@harshamaduwantha5688 9 ай бұрын
Kal thiyaganna puluwanda
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 27 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 127 МЛН
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 16 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 27 МЛН