✔ තේ හදන්න කිරි පිටි, එළකිරි නැද්ද? කිරි වෙනුවට බොන්න නියම බීමක් හදමු No Milk powder tea Apé Amma

  Рет қаралды 81,010

Apé Amma

Apé Amma

Күн бұрын

Like "Apé Amma" fan page. / apeammafans
ape amma, ape amma recipes, ape amma new recipes 2021, ape amma channel, Ape Amma youtube,

Пікірлер: 8
@ApeAmma
@ApeAmma 3 жыл бұрын
මේ වීඩියෝ එක මම කලින් කලේ 2017 ජුනි 14 මේ වගේ විශේෂ රෙසිපියක් කළාම යුටියුබ් එක කරන්නේ ඒ විඩියෝ එක සෙනඟට යන එක වලක්වනවා. අපේ අම්මා චැනල් එක පටන් අරන් අවුරුදු 5 තුලම මේ ක්‍රියාව දිගටම කළා. අපේ අම්මාගේ විශේෂ රෙසිපීස් එක එක චැනල් ලව්වා කෙරෙව්වා. (ඒ වගේමයි අපේ අම්මා චැනල් එකේ වැටුනු අවුරුදු 4ක කමෙන්ට් සේරම අයින් කළා. එක ගැන වෙනම වීඩියෝ එකක් තියෙනවා බලන්න.) මෙ වගේ ඔවුන්ගේ යූටියුබ් චැනල් කරන අයට කියලා කරවලා වෙනත් නමකින් වීඩියෝ එක අප්ලෝඩ් කරවනවා, සමහර වීඩියෝ වලට කුකින් චැනල් නොවන ඔවුන්ගේ හිතවත් ටියුෂන් ගුරුවරු වෙනත් දේශපාලන පක්ෂ වලට සම්බන්ද අය ලවා කරවනවා. කරවා ලොකු සෙනඟකට යවලා තියෙනවා. මේ එකක් නෙමෙයි. මේ සඳහා අපේ අම්මා චැනලයට පහර දෙන්න ඔවුන් තරුණ තරුණියෝ වයසක අම්මලා විවිධ චෙෆ්ලා, ටියුෂන් ගුරුවරු වෙනත් ප්‍රසිද්ද පුදගලයෝ, නළු නිළියෝ සමහර යූටියුබ් චැනල් පාවිච්චි කරලා පහර දිලා තිනෙවා. kzbin.info/www/bejne/enjPi2t4fN2Ya8U මේ පහරදීම් කරන වැඩි දෙනෙක් එකම ගමක කණ්ඩායමක් සහ කුකින් චැනල් එකක් වටා රොක් වුනු කන්ඩයමක් තමයි මේ අයව මෙහෙයවන්නේ. ඒවැනි වීඩියෝ අප්ලෝඩ් කරවලා ඊට යට මුදලට කමෙන්ට් දාන ආයතන වලට කියලා ආශ්චර්යමත් කමේනට් ඒ අය දාගෙන මිනිස්සුන්ව රවට්ටනවා, දාලා අපේ අම්මාට කමේනට් නැහැ කියලා ඒ අය මඩ ගහනවා. එපමණක් නොව මේ වගේ වීඩියෝ යටට වැටෙන සාමාන්‍ය නරඹන්නෝ දමන කමෙනට් යූටියුබය දිනපතා අයින් කරනවා. කමෙන්ට් අයින් කරපු එක ගැන මෙතනින් බලන්න. kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c උදා ලක්ෂ 30-40ක් 25ක් නැරඹූ විඩියෝ වල කමේනට් කීයද තියෙන්නේ කියලා ඔබට බැලුවොත් පෙනෙවී ලින්ක් යට දමන්නම් බලන්න. ගෙදරදී සෝයා කිරි හදන හැටි විඩියෝව. kzbin.info/www/bejne/h5zTeIGoltqph5o මේ සෝයා කිරි වීඩියෝ එකේ පළවෙනි එක ලක්ෂ 24ක් ඉන්න යුටියුබ් චැනල් එකේ කලින් වීඩියෝ එක අවුරුදු 5ට ගිහින් තිබුනේ එකලක්ෂ හැට අටදාහකටයි. එහෙත් ඔවුන්ගේ තරුණියක් ලවා මේ විඩියෝ එක කරවා මාසයක් ඇතුලත් ලක්ෂ 2කට වඩා යවා තියෙනවා. ඒ තරුණිය තනිකරම මගේ පළවෙනි වීඩියෝ එකේ ඩුප්ලිකේට් එකක් තමයි කරලා තියෙන්නේ. පුදුමයට කරුණ නම් ගුරුවරියක් වන මා අවුරුදු 5කට කලින් කළ ඒ විඩියෝ එකේ කමේන්ට් සහ ලයික් තියෙන ප්‍රමාණය ඔබට බලන්න පුලුවන්, ලින්ක් එක යට දෙන්නම්. ඒ වුනාට ඒ තරුණියට ඉතාම අසාමාන්‍ය ලෙස කමෙන්ට් ලයික් වැටි තිබෙනවා. මෙතන කමෙන්ට් ලයික් ප්‍රශ්නයක් ගැන නෙමෙයි කථා කරන්නේ, මේ ආයතනය ඇතුලේ තියෙන වංචාව සහ දූෂණය. යූටියුබ් එක විතරක් නෙමෙයි ෆේස්බුක් ආයතනයේ සිටින ශ්‍රී ලාංකිකයනුත් ඉතාමත් පහත් නින්දිත ක්‍රියාවක් මේ දිනවල කරගෙන යනවා. තනිකර මැර සේනාවක්. හැකිතාක් මේ විස්තරය ඔබේ ආයතන වල යාළුවන් මිතුරුන් අතරේ යවන්න. අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව kzbin.info/www/bejne/eJqynH2Ir8t_atU
@ApeAmma
@ApeAmma 3 жыл бұрын
ප්‍රතිශක්තිය වඩන පස්පංගුව අපේ අම්මා තම්බන හැටි kzbin.info/www/bejne/jWSkYZWurLClZ8U වෛරස් වලින් බේරෙන්න ඉඟුරු කොත්තමල්ලි පානය kzbin.info/www/bejne/noDLgn2Qj61saK8
@ApeAmma
@ApeAmma 3 жыл бұрын
කොරෝනා හැදෙන්න පෙර බොන්න ප්‍රතිශක්තිකරණ සුප් kzbin.info/www/bejne/qJuoioR3dquHm80 පලා වර්ග kzbin.info/www/bejne/fpvPqIyFmt2ZhsU ඖෂධීය පාන වර්ග kzbin.info/www/bejne/aWTJZ5Znbbp8hKs
@ApeAmma
@ApeAmma 3 жыл бұрын
අයුර්වේද වට්ටෝරු වර්ග බලන්න මෙතන kzbin.info/www/bejne/poOql3SCgZKdZq8 සම පැහැපත් කරන, දියවැඩියාවට ගුණ ග්‍රීන් ටී kzbin.info/www/bejne/qqCupHqOq9Blg9E ඖෂධීය පාන වර්ග වර්ග බලන්න මෙතන kzbin.info/www/bejne/epfYe6CnnpWCh5I
@ApeAmma
@ApeAmma 3 жыл бұрын
ගෑස් නැති දවසට රයිස් කුකර් දුං තෙල් බත් kzbin.info/www/bejne/pYbGinWljayraM0 ගෑස් නැති දවසට රයිස් කුකර් එකේ 3න් දෙනකුට රු 150/=ට කුළුබඩු රයිස් kzbin.info/www/bejne/fmTFhJqwp8SMe9k බිරියානි ලාබෙට ඉක්මණින් - වැඩි වැඩ නෑ, මස් මාළු නෑ kzbin.info/www/bejne/l5SZeGyOmtGrkKs
@ApeAmma
@ApeAmma 3 жыл бұрын
සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික කහබත හරියට kzbin.info/www/bejne/r2XUmWxvZr9pf5o චිකන් බිරියානි පහසුවෙන් හදන අපේ අම්මා kzbin.info/www/bejne/d4vMiZegr8xnd7s අපේ අම්මා රයිස් කුකර් එකේ සුවඳ හමන බිත්තර කහබත kzbin.info/www/bejne/hmrLh3eteJtoia8
@kamanipriyanka8114
@kamanipriyanka8114 3 ай бұрын
වටිනා වීඩියෝවක්.දැනට කඩවල තියෙන සෝයා පිටි කිරි සැදීමට සුදුසුද?
@ApeAmma
@ApeAmma 3 жыл бұрын
ප්‍රතිශක්තිය වැඩි කරන පුදුම ඖෂධය, රන්වන් කර්කියුමා ටී kzbin.info/www/bejne/gZzEhqKCZc6DbZo සෙම් රෝග නසන කායම්/රසම් හොද්ද kzbin.info/www/bejne/f6Kwiqmrqp6ZbtU කොරෝනා කාලේ බොන්න Detox & fat burn drink by Apé Amma kzbin.info/www/bejne/mYqbZWClndSenaM
1%🪫vs 100%🔋
00:36
Аришнев
Рет қаралды 3,3 МЛН
REAL OR CAKE? (Part 9) #shorts
00:23
PANDA BOI
Рет қаралды 81 МЛН
Cheesemaking: Homemade Cottage Cheese from Whole Milk
20:20
Kənd Həyatı
Рет қаралды 2,7 МЛН