පුදුම රසක් වැස්සට උණුවෙන් බත් කන්න මෙහෙම වට්ටක්කා හදල බලන්න Golden Pumpkin Recipe Kusala's Simple 😍

  Рет қаралды 110,860

Kusala's Simple Life

Kusala's Simple Life

2 ай бұрын

පුදුම රසක් වැස්සෙ බත් කන්න මෙහෙම වට්ටක්කා හදල බලන්න Golden Pumpkin Recipe Kusala's Simple Life 😍
#kusala
#goldenpumkin
#pumpkin

Пікірлер: 90
@chandimalapathiranage1142
@chandimalapathiranage1142 2 ай бұрын
ඔයාගෙ කෑම නම් සුපිරි ,හදන හැටි දැක්කම එදාටම හදන්න හිතෙනවා ස්තුතිය .
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 2 ай бұрын
ඇත්තෙන්ම .....වට්ටක්කා වලට අපූර්වතම වෙනසක් .... වට්ටක්කාවලට අකමැති අයට අපූරුයි.......ස්තූතියි සොයුරිය ........🌹💐
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 ай бұрын
😍😍😍😍
@Sakunthala-is3oz
@Sakunthala-is3oz Ай бұрын
​@@KusalasSimpleLifeවට්ටක්කා බදින්නෙ නැතුව ටිකක් ස්ටීම් කරලා ගන්නත් පුළුවන් ඇති නේද
@SomaJayaseeli-ji3jl
@SomaJayaseeli-ji3jl Ай бұрын
😊 0:33 ක්😊ප්න්ප්​@@KusalasSimpleLife
@RitaPinto-gf6ft
@RitaPinto-gf6ft 11 күн бұрын
​ස@@KusalasSimpleLife😂
@user-jj1kp9xt8x
@user-jj1kp9xt8x Ай бұрын
Aka nam aluthma vidihak hadala balannam thank you ♥️👍🥰
@dilushipeiris7319
@dilushipeiris7319 Ай бұрын
ම්ං හදනවා අක්කේ පොඩියට ගිනිකූරුවල ප්‍රමාණයට කපලා ගැඹුරු තෙලේ බැදලා බැදුමක් වගේ ලුනු එහෙම දාලා...එහෙමත් රසයි...මේකත් අනිවාර්යයෙන්ම හදලා බලනවා...❤❤❤❤❤
@SupunLanka-gz5zu
@SupunLanka-gz5zu 2 ай бұрын
Oyanam niyama chef kenek
@ddhammi7349
@ddhammi7349 2 ай бұрын
ලොකු වෙනසක්.රස ඇති.ස්තූතියි
@sepalikafernando-ng5hp
@sepalikafernando-ng5hp 2 ай бұрын
ස්තුතියි කියලා දුන්නා ට
@prashanthageemuni5626
@prashanthageemuni5626 2 ай бұрын
ඔයාගේ කෑම වට්ටෝරු මම ඉතාමත් අගේ කරනවා. Save කරලා තියනවා අවශ්‍ය වෙලාවට හදාගන්න ❤️❤️❤️❤️❤️
@neranjalanikalas8331
@neranjalanikalas8331 2 ай бұрын
Wattakka akamati.et mehema hadala rasa athi.hadala balannam.thanks miss
@user-eu2jy5uz7n
@user-eu2jy5uz7n 2 ай бұрын
ඒක නම් නියමයි අපිටත් වට්ටක්කා එකම විදියට කාලා එපාවෙලා හිටියේ බොහොම ස්තූතියි කියා දුන්නාට.❤
@yamunakumari2701
@yamunakumari2701 Ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ,වට්ටක්කා අලුත් විදියට හදා ගන්න කියල දුන්නට..ගොඩක් රස ඇති හදල බලන්නම්..
@lssothiriadou4752
@lssothiriadou4752 Ай бұрын
math hadala balanna ona..thank.u
@nandane4647
@nandane4647 Ай бұрын
හදන විදියට. රසයි 👍👏👏😜😜😜
@nilanthisembapperuma1919
@nilanthisembapperuma1919 Ай бұрын
ස්තුතියි ඔබට
@himacreation5070
@himacreation5070 Ай бұрын
ඇත්තටම මාර රසයි.❤
@chithrafernandoo4801
@chithrafernandoo4801 Ай бұрын
Hmmmm...suwada tharamata rasai nee oya hadan keema super mn adam hadal balannma ok oyata thank you me wage video walin apiwa denuwatha karata god bless you😀❤❤👍🌹
@surathiramzee9847
@surathiramzee9847 Ай бұрын
Thanks for the video sister very useful hint and recipe. 👍🏼👍🏼👍🏼👍🏼🌷🌷🌷
@akarshafernando4649
@akarshafernando4649 Ай бұрын
පේන විදියට ගොඩාක් රසට ඇති වගෙ ලඟදිම try කරන්න ඕන thank you ❤
@user-jy5df7mf2q
@user-jy5df7mf2q Ай бұрын
Niyamai.hadanna.one.thank.you🎉🎉🎉🎉❤❤
@ajithjayasuriya1999
@ajithjayasuriya1999 2 ай бұрын
ස්තුතිය ඔබ ට .රසවත් වට්ටක්කා බැදුමක් කියාදුන් නාට.
@ajithdon4229
@ajithdon4229 Ай бұрын
Thanks your menu system eka very good 👍 ❤
@minhaelson5865
@minhaelson5865 Ай бұрын
New thing must try thanks
@lalithananyakar161
@lalithananyakar161 Ай бұрын
දැක්කම කන්ට හිතෙනවා හදලා බලන්නම් ගොඩක් ස්තුතිය 🙏
@chithrakumari1395
@chithrakumari1395 Ай бұрын
හදලා balnnm thank නංගී
@sithummaduranga7854
@sithummaduranga7854 2 ай бұрын
❤❤Looking delicious ♥️😍
@indraninagahawaththa1143
@indraninagahawaththa1143 2 ай бұрын
Thanks
@srimathihp5787
@srimathihp5787 2 ай бұрын
හෙටම හදන්න ඔිිනෙ . රසට ඇති.
@irinwaas2464
@irinwaas2464 29 күн бұрын
Lassanai thanks
@gangakumudini5733
@gangakumudini5733 Ай бұрын
Thank good job
@jennifergeorge8455
@jennifergeorge8455 Ай бұрын
Thank you
@swarnalatha6923
@swarnalatha6923 Ай бұрын
wow ❤
@donamie2808
@donamie2808 Ай бұрын
Aneymanda kusalo. Kohen ena ideas da kiyala😮😮😮❤
@suranganikumari-dn8tg
@suranganikumari-dn8tg 2 ай бұрын
Thank
@shashiniweerasinghe1434
@shashiniweerasinghe1434 2 ай бұрын
Anee shoi ❤
@PavithraKariyawasam-it6xe
@PavithraKariyawasam-it6xe 2 ай бұрын
👌 ,අද හදනවා,ඔයා පාවිච්චි කරන පොල්තෙල් එක මොකක්ද අක්කා
@serinaseroka9776
@serinaseroka9776 Ай бұрын
👍
@sanjeewanieadikari4405
@sanjeewanieadikari4405 2 ай бұрын
මේ වැස්සෙ කිරට කනවට වඩා ඔහොම සුපිරි.ස්තූතී ඔයාට ,ඩුබාය් වට්ටක්කත් ඔහොම පුලුවන් ඇති නේද.
@user-xd6gx3xe1q
@user-xd6gx3xe1q 2 ай бұрын
ස්තුතියි. මිස්. මේ. විදියට. අනිවාර්යෙන්. හදනවා. ඕමාන්. සිට 👍👍👍👍👍👍❤️❤️❤️😂
@soniyarozaan8207
@soniyarozaan8207 2 ай бұрын
😂
@WMChandar-fn9jx
@WMChandar-fn9jx Ай бұрын
මාත් හදන්න ඕන
@AgdcChathurani
@AgdcChathurani 2 ай бұрын
❤❤❤❤
@user-it8od1td1m
@user-it8od1td1m Ай бұрын
👌👌👌👍👍
@renukamudalige1259
@renukamudalige1259 Ай бұрын
මාත් හදන්න බලන්න ඕන
@user-pq9lw2le1d
@user-pq9lw2le1d Ай бұрын
වට්ටක් එක හැදුවා සුපිරියි දැක්කාමත් කන්න හිතෙනවා
@dilueshi2734
@dilueshi2734 Ай бұрын
😮❤❤❤
@klgirankani2711
@klgirankani2711 2 ай бұрын
❤️❤️❤️👍👍👍
@user-bt9sn3vh6v
@user-bt9sn3vh6v 2 ай бұрын
❤❤❤
@AnomaSanjiwani-zh4kl
@AnomaSanjiwani-zh4kl Ай бұрын
Niyamaine kewa wage dennawa anuradapurene neda kohomath kema hadanna dannawa man kekirawe ❤❤❤❤❤❤good nangi
@user-oc1wy2zc6q
@user-oc1wy2zc6q Ай бұрын
👍👍👍👍
@user-lo2zs1tv5i
@user-lo2zs1tv5i Ай бұрын
❤❤
@ayesh.3308
@ayesh.3308 Ай бұрын
ගොඩක් ස්තුතියි ❤❤❤❤❤
@vijjyoga7498
@vijjyoga7498 Ай бұрын
I hate cooking wattakka but this is ❤wow
@PbPb-fs8uz
@PbPb-fs8uz Ай бұрын
@filishiyailankoon705
@filishiyailankoon705 2 ай бұрын
හරිම රස ඇති අපේ අයටත් මෙහෙම හදලා දුන්නොත් කයි
@RitaPinto-gf6ft
@RitaPinto-gf6ft 11 күн бұрын
❤❤❤❤❤❤❤❤
@packkvijesinghe6655
@packkvijesinghe6655 2 ай бұрын
👍👍👍👍💜️💜️💜️
@brahmanageshantha9342
@brahmanageshantha9342 Ай бұрын
👍🙏
@sandunsameera3352
@sandunsameera3352 2 ай бұрын
😮😮😮
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 ай бұрын
😍😍😍
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 Ай бұрын
ගොඩාක් ස්තුතියි ❤❤❤
@prasaddevapriya8245
@prasaddevapriya8245 2 ай бұрын
❤️❤️❤️❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 ай бұрын
😍😍😍😍
@RitaPinto-gf6ft
@RitaPinto-gf6ft 11 күн бұрын
😊😊😊🎉😊❤❤❤❤
@V.PKumuduni
@V.PKumuduni 2 ай бұрын
Rasa patai hadanna oona
@wasanthakumari5876
@wasanthakumari5876 Ай бұрын
Hoda video ekak thank you.grataren gala del wage mallum haduwamath harima rasai🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰
@kumuduniweerasinghe7843
@kumuduniweerasinghe7843 Ай бұрын
මම වට්ටක්කා සිහින් තීරු කපලා ලුණු කහ සහ වතුර ටිකක් දමලා පොඩි නොවෙන්න තම්බා ගන්නවා. වාෂ්පයෙන් තම්බා ගන්නත් පුළුවන්. ඊට පස්සේ අබ සුදුලූනු පොල් වගේ මැල්ලුම් හදන්න ගන්න දේවල් ටික කොටලා මිශ්‍ර කරලා ලිපේ තියලා මලවලා ගන්නවා. හරිම රසයි. හොයා ගන්න බැහැ මොනවද කියලා.
@ajithamunasinghearachchi1734
@ajithamunasinghearachchi1734 Ай бұрын
Api thofu හදන්නේ මෙහෙම
@user-zp5vx1rf9k
@user-zp5vx1rf9k Ай бұрын
Aluth widiye rasawath wattakka badumak
@RumanthiPrasanga
@RumanthiPrasanga 24 күн бұрын
Meka Hari rahayi akki
@AnushaShiromani-bl7eu
@AnushaShiromani-bl7eu 2 ай бұрын
❤❤🎉🎉🌻🌻🌹🌹
@KaliniHettithantha
@KaliniHettithantha Ай бұрын
❤🎉new recipe. Tanks!!!! but, You use to much oil. must try less oil.
@shiranthiperera2644
@shiranthiperera2644 Ай бұрын
Air frier එකේ බැද්දට කමක් නැද්ද?
@jeratmadusanka5539
@jeratmadusanka5539 Ай бұрын
😂❤
@shirleydesilva7016
@shirleydesilva7016 Ай бұрын
ගොඩක් රස දේවල් ඇඟටත් අගුණයි ඒ හා සමානවම (මෙහි සියලු දේ බැදුමක් ලෙසයි තිබෙන්නේ එනිසා දිවට රසවෙයි ඇඟට කාලාම බලන්න වෙනවා)
@latharaj8601
@latharaj8601 Ай бұрын
Supar
@annefernando5183
@annefernando5183 Ай бұрын
Appreciate if you can bring recipes without frying or tempering as deep frying is harmful to health.
@hiranshenuka126
@hiranshenuka126 19 күн бұрын
Oil is not good for da health...taste is super..😮
@upekhanppd
@upekhanppd Ай бұрын
Where is the receipe
@kanchanamunasinghe5781
@kanchanamunasinghe5781 Ай бұрын
ලෙලි වල තියෙන ගුන අයින් වෙනවනෙ ලෙලි අයින් කලාම
@sadeepasadeepa9118
@sadeepasadeepa9118 Ай бұрын
තෙල් ලෝකයක් නෙ 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@user-hv2jm8gl5z
@user-hv2jm8gl5z 25 күн бұрын
මිරිස් දල ලමයිට කන්නපුලුවන්ද බොරුකියන්න. එප
@lasanthisuwarna8640
@lasanthisuwarna8640 2 ай бұрын
👍
@jayasiridissanayake7325
@jayasiridissanayake7325 2 ай бұрын
❤❤
@chandanifernando7456
@chandanifernando7456 Ай бұрын
❤❤❤
@vinithasilva5935
@vinithasilva5935 Ай бұрын
❤️❤️
@RenoManel
@RenoManel 26 күн бұрын
❤❤
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 7 МЛН
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 497 М.
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН