KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මේකනම් පුදුම රසක් කාලම බලන්න ඕනි රස Sago Jelly Desert / Desert recipe from Kusala's Simple Life
7:10
Saw Kanda recipe sinhala (Sago Drink) | ඇඟ සිසිල් කරන ගුණදායි සව් කැඳ පානය | sau kanji | sago recipe
3:27
It works #beatbox #tiktok
00:34
How Strong Is Tape?
00:24
Леон киллер и Оля Полякова 😹
00:42
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
මේකනම් පුදුම රසක් තිබහට සුපිරියක් ඇඟ නිවන ඔසුවක් Summer drink Sago and Jelly Drink by Kusala Simple
Рет қаралды 206,450
Facebook
Twitter
Жүктеу
1
Жазылу 738 М.
Kusala's Simple Life
Күн бұрын
Пікірлер: 143
@sashilasandaruwan7974
Жыл бұрын
ලස්සන වර්ණ මමත් මේ ව්දියටම හැදුව හරිම රසවත් පසුවයි මම ඔයා හදනව දැක්කෙ මම වර්ණ ව්දියට නිල් කටරොලු දියර තමයි ගත්තේ ස්තූතියි ඔයාට ❣️❣️❣️👍👍👍
@mallikahettiarachchi1756
11 ай бұрын
මම වැඩියම කැමති ඔයා කතාකරන කරැනාවන්ත තාලෙට කියල දෙන්නෙත් හරිම ආදරනීයව හදන කෑමත් හොදයි
@maliniitaly8860
Жыл бұрын
ඹයා වගේ ම ලස්සන බිම එකක් ස්තුතියි නංගී ජයවේවා
@Minolianuththra
3 ай бұрын
මාත් හැදුවා නැන්දි..ඔයාට ස්තූතිය් ගොඩක් රසයි..❤
@priyangiwickrama7333
11 ай бұрын
මම මේක දැන් හැදුවෙ. පොල් කිරි ගත්ත කියලා නෑ. පුදුම රසක් තියෙන්නෙ. මේ රස්නෙ කාලෙට නියමෙට ගැලපෙනවා 👌🥰😍😘බොහොම ස්තූතියි අක්කෙ ඔයාට 💞🌷
@pasindulakshan4268
5 ай бұрын
සුපිරි ජය වෙව්🎉🎉
@ChinthaSubashini-pj6gf
2 ай бұрын
lasaeh Akaka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@udayanganidesilva4251
5 ай бұрын
රසඉ 👍💐👌
@wasanthiperera7846
10 ай бұрын
Thanks for sharing could be very nice looks nice and good.
@KumudiWijethunga
2 ай бұрын
සුපරි
@BadraMangalika-j6s
10 ай бұрын
Thank you so much Mama hadanne food colours Neathiwa thamai ❤
@PraneethaChandani-di3mb
10 ай бұрын
අනිවාර්‍යෙන් හදනවා ස්තූති ඔයාට🙏❣️
@alwisalwis6828
Жыл бұрын
❤ හදලා බලන්න ඕන ස්තුතියි ඔයාට
@rohinirohini918
Жыл бұрын
ඇත්ත හොඳට ඇති හදලා balanna oni❤❤
@bertylalanlalan
Жыл бұрын
සුපිරිනෙ.....👍👍💓
@KusalasSimpleLife
Жыл бұрын
👍👍👍❤
@bandusena7444
10 ай бұрын
බොහොම ස්‍තූතී විඩියො එකට. කලරින් දන්න එපා පිලිකාකරක (සීනි උනත් ඔනෙ නෑ මෙකට) එ වෙනුවට කහ, බීට් යුස, කරපින්චා යුස , සෙපලිකා නටු , වදමල්, කටරොඩු මල් වගෙ එවා පවිච්චි කරන්න. රසෙ ලොකු වෙනසක් වෙන්නෙ නෑ. කෑම රසට කෑවා බිව්ව වගෙ නෙවෙ විදවන්න උනොත්. බුදුසරනයි.
@leenapadmini2523
10 ай бұрын
හරිම රස බීම එකක් thank you
@JayanthiWolga-uf8of
10 ай бұрын
ස්තුතියි ඔබ ට මෙය කිය දෙනවට
@m.a7562
10 ай бұрын
Woooow looking yummy yummy ❤
@samanthipremalal969
Жыл бұрын
mae dawas wala රස්නෙ nisa නියමයි .හදලා balannm nangii .සව් .
@KusalasSimpleLife
Жыл бұрын
❤❤❤❤❤
@Sandu-n1x
5 ай бұрын
@@KusalasSimpleLifepol kiriy saw hadala teya gattama sauttu wenne nadda...
@dayanuwarapaksha6360
Жыл бұрын
හරි ලස්සනයි පුදුම හිතෙන බිම ක් ඒවගේම ගුනාත්මක ඇති. කොලෙස්ටෙරෝල් නමි පොල්කිරි වලට වඩා තියෙන්නෙ සත්ව කිරි වර්ගවල ඒනිසා පොල් කිරි හොද ඇති
@sriyaniniranjala4687
Жыл бұрын
රස පාටයි අද හෙටම හදනවා දුවට ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි 👍👍👍💖
@anomamapa8718
Жыл бұрын
Ithamath guna saha rasa wath beemak thank you theruwan saranai🙏
@dhammikamalkanthi2913
Жыл бұрын
Eka nm hodaaai lesi rasa athi lassanaaaai heta dawalta hadamukoooooo
@SriyaniKarunathilake
Жыл бұрын
Supiri අක්කා මමත් හදනවා.
@swarnalatha6923
2 ай бұрын
saw kaoji hadañne kohomede kiyañneko ❤❤
@chathuwedage6757
Жыл бұрын
Super... සව් 1ක් තියෙනවා, හදලම බලමු, thanks අක්කා❤❤
@chandrikajayawardane5628
11 ай бұрын
ලස්සනයි රසයි 👍
@motherandson3230
10 ай бұрын
ලස්සනයි වීඩියෝ එක ජයවේවා
@slvibes4706
Жыл бұрын
හරිම හොද බීමකි ස්තුතියි
@anojaperera6298
9 ай бұрын
Mn haduwa.rasama rasai
@KumudiWijethunga
2 ай бұрын
රසමරසයි..තැන්කියු 7:32
@Shadowsgaming8076
11 ай бұрын
❤ නියමයි
@lakshmiabedeera45
Жыл бұрын
මෙි දවස් වල රස්නෙට නියමයි
@shiromifernando7256
10 ай бұрын
Uwa polkiri dala ratama rasai
@PurnimaWijeyangani
10 ай бұрын
Good😊😊😊😊 rusui
@harshamadushan7174
Жыл бұрын
Mama haduwa harima rasai ❤
@ravinduherath4441
11 ай бұрын
හරිම රසයි ❤
@mihiriboralessa6461
Жыл бұрын
Wow. Thank you ❤❤❤
@KasunLankahaluge
8 ай бұрын
Beetroot juice tikk dammot red colour ekta ganna pluwn neda...
@shasikashashika2219
11 ай бұрын
මරැ අක්කේ මෙි බිම එක ...❤
@sriyanigamage6957
11 ай бұрын
බිස්නස් එකකට සරැවත් හදන්න අවස්‍ය ද්‍රව්‍ය පුමානයන් ටික දාන්න පුලුවන් නම්
@damecafiris5703
11 ай бұрын
නියමයි ඉස්තුතියි
@SurprisedBarn-bk1xy
11 ай бұрын
ගොඩක් හොදයි තෙරුවන් සරනයි
@gbsguruge8302
Жыл бұрын
Super ❤
@PremaMalliwaarachchi
10 ай бұрын
ස්තුතියි බොහෝම
@CharithDullawa
Жыл бұрын
Supiri beemak......👍👍👍👍
@jeewanisuwaris3322
11 ай бұрын
Samaharu kurumba wathurai kurumba lodawage thiyena kaalith misra karanawa..
@Joanna-js7up
11 ай бұрын
Suwalata.. Majen. Wanna. Polkiri. Tma. ❤️❤️❤️
@nadiramanayaka4200
Жыл бұрын
Niyamai 👍❤️
@RenukaSubashiniWewaVidanagamag
9 ай бұрын
❤thanuka
@Bhashi1990
8 ай бұрын
මේක හදලා දවස් කීයක් තියාගන්න පුළුවන්ද ෆිජ් එකේ දාලා
@lalithaserasinghe1664
Жыл бұрын
ස්තුති ඔබට❤
@WasanthiWeerasinghe-g4w
3 ай бұрын
Thanks for you
@manelyatawara6126
Жыл бұрын
Adam hadanawa oyata thanks❤❤❤
@rawanajeewandara421
10 ай бұрын
පුළුවන් තරම් ආර්ටිෆිෂල් නොදා කියල දෙන්න,කලරින් කියන්නෙත් වස,වදමල්,වගේ ස්වභාවික දේ දාලා, ඔයාගෙ චැනල් එක සුපර්බ් එකක්, 🙏
@harsadaharshi8049
Жыл бұрын
Super dawaes kiyak thiya ganta pulu wanda
@nandanisumanadasa6250
Жыл бұрын
Niyamai mama adama hadanwa.
@rathnawathimanike2700
11 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට
@kaweeshanavodhi6549
Жыл бұрын
ස්තුති 😘😘😘
@wijesundara1143
11 ай бұрын
❤❤❤❤❤❤guud.lake
@sahardeensourjah4146
10 ай бұрын
Katawa adukarala hadana hate keyanna
@ChinthaSubashini-pj6gf
3 ай бұрын
lasaeh Ajaka
@watsnilantha1336
Жыл бұрын
akka kiripiti dala hdanna brida
@KusalasSimpleLife
Жыл бұрын
පුළුවන් ..කිරි එකක් හොඳට හදාගන්න කලින්..ඊටපස්සෙ සව් ටික එකතු කරන්න..ලිපේ තියන්න ඕන නෑ
@sameerajayamanna8901
10 ай бұрын
👍🏻👍🏻👍🏻
@deepthideepthi2672
Жыл бұрын
සුපිරි 💗💗
@marciajayawardene6187
11 ай бұрын
Thank you so much Dear.😋😋
@NK-pc7iu
10 ай бұрын
ඔයා ලංකාවේද ඉන්නෙ
@SriraniPriyanka
Ай бұрын
❤❤❤❤❤❤❤
@PriyaDharshika-u6w
2 ай бұрын
හරි රසවෙන්නැති මමහැදුවේ නෑ නොවැම්බර් 202417 ඉරිදා😊😊❤❤🎉🎉
@niroshavijekoon5249
Жыл бұрын
jeli gestik ayata hodada
@champakumari6164
Жыл бұрын
supiri....
@sunandamalani-ek3qd
Жыл бұрын
Good Idiya
@pathminisriyalathgunssinha3534
Жыл бұрын
අනිවාර්යයෙන් හදන්න ඔනා
@fufyggcjdhjj5997
11 ай бұрын
නංගි ඔයාට ගොඩක් ඉස්තුතියි මෙවාගෙ ව්ඩ්යො දාලා කියලා දෙනනිසා.ඔයාට තෙරුවන් සරණයි ❤❤❤❤
@yohanlakmal1537
Жыл бұрын
Komata sawu hadanne pol kiri waline .et mata oya widiyata bonna ganna baa. Kaallatamay enne.
@samadhiradhika2130
Жыл бұрын
ලිපේ තියන්න, මයික්‍රොවේව් එකට දාන්න පුළුවන් ෆයිරෙක්ස් බෝල් කප් එහෙම ගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන්ද පිටකොටුවෙන් වගේ තැනකින්නම් අපිට ගන්න ලේසියි,please reply this, බීම එක රස පාටයි ඉක්මනින්ම හදල බලල රස කියන්නම්
@KusalasSimpleLife
Жыл бұрын
Titus එකේ තියෙනවා නේද ?
@pgsranasinghe3889
Жыл бұрын
@@KusalasSimpleLife මටත් හදන්න ආස හිතුනා දකිනකොටම රස ඇති කියල හිතුනා ගොඩක් ස්තූතියි මේවා කියලා දෙනවට.
@thusharisubhasinghe5846
10 ай бұрын
කලරින් දාලා උනු කරන්න හොදම නෑ නේද ..ලිපෙන් බාලා නිවුනට පස්සෙ කලරින් දාන්න නේද ඕන...
@dulanjanianuradha2120
Жыл бұрын
Jely onemada
@carmenperera4693
Жыл бұрын
Super thank you
@w.athilinawathie4957
Жыл бұрын
👍හදලම රස බලන්න ඕන
@erandishashikala
Жыл бұрын
රස පාටයි😋🥺
@minhaelson5865
Жыл бұрын
Thanks very nice
@sandyapremathilake-ju8pd
Жыл бұрын
නිල් කටරොථ ගන්න පාට සදහාද
@sanndusawindaya4611
Жыл бұрын
" _Thank youuu_ .!!"😊 " _KUSALA'S SIMPLE LIFE_ "❤❤❤
@KusalasSimpleLife
Жыл бұрын
❤❤❤
@malinikottahachchi2803
Жыл бұрын
👍👍👍
@KusalasSimpleLife
Жыл бұрын
❤❤❤❤
@rasikakumari1164
11 ай бұрын
😍😍
@majedahhh2044
11 ай бұрын
❤❤❤❤❤❤
@kusumraveena
Жыл бұрын
Kiyawanawa wedine
@MallikaJayarathna-v9m
Жыл бұрын
ස්තුතියි
@sujithnishanthaperera2352
11 ай бұрын
Jelly Hoda kemak newe
@amitsumana1214
Жыл бұрын
බුදු සරණයි
@saduninimesha1309
Жыл бұрын
Thankyou 🥰❤️
@mykids61
10 ай бұрын
මිස් ඔයාගෙ නම්බර් එකක් නැද්ද මේක ස්වයං රැකියාවක් විදිහට බෝතල් කරල විකුනන්න කොහොමද
@techome3925
Жыл бұрын
නියමයි ❤
@hiranweeratunge9367
Жыл бұрын
👍
@buddhikakumara6884
Жыл бұрын
👍👍
@NK-pc7iu
10 ай бұрын
Thank u
@chandani285
Жыл бұрын
❤❤❤❤👍👍👍👍👍👍
@sumanarathnapalliyaguruge786
11 ай бұрын
බීම එක් නම් හොදයි , ජෙලි වෙනුවට පත්තක්කා ගත්තොත් රස නැති වෙයිද,,,.
7:10
මේකනම් පුදුම රසක් කාලම බලන්න ඕනි රස Sago Jelly Desert / Desert recipe from Kusala's Simple Life
Kusala's Simple Life
Рет қаралды 129 М.
3:27
Saw Kanda recipe sinhala (Sago Drink) | ඇඟ සිසිල් කරන ගුණදායි සව් කැඳ පානය | sau kanji | sago recipe
Cook with Kaushi
Рет қаралды 1,4 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
5:39
මේක නම් බොන්නම ඕන බීමක් | Sago Recipe | Athal kitchen Saw drink| Jelly drink for business education
Athal Kitchen
Рет қаралды 44 М.
9:18
සව් ජෙලි කස්ටර්ඩ් පුඩිං - Episode 858 -
Anoma's Kitchen
Рет қаралды 608 М.
3:08
✔මේක හදන්න මාර ලේසියි අමුද්‍රව්‍ය 3යි විනාඩි 10 යි|jelly sago dessert| sago drink
M.R kitchen
Рет қаралды 699 М.
8:16
මේ කරපිංචා මිශ්‍රණයෙන් කරන්න පුලුවන් දේවල් ඔයාල දන්නවනන්..?Super tasty, Spicy Curry Leaves Mixture.
Cooking with Chef Shani
Рет қаралды 262 М.
8:18
බත් කාලා කන්න මේ විදිහට සව් හැදුවොත් හැමදාම හදයි | custard sago sharbat | custerd jelly desserts
nira S
Рет қаралды 802 М.
5:24
වැඩි වැඩ නැතුව බෝතලේ ලේසියෙන් සොසේජස් හදමුද|homemade sausage in the bottle recipe|
M.R kitchen
Рет қаралды 141 М.
5:01
✔️ මයිලෝ සව් එක්ක මේ තරම් රසයි කියලා දැනගෙන හිටියද? ❤️ New Sago Jelly Dessert Recipe | Chammi Imalka
Chammi Imalka
Рет қаралды 282 М.
6:08
ජෙලි පැකටි එකයි පොල්කිරි කෝප්පයක් එකතු කරලා රසම රස පුඩින් එකක් හදමු/jelly pudin sinhala
Doni kitchen
Рет қаралды 653 М.
5:10
පවුලේ හැමෝටම එකට එකතු වෙලා බොන්න සුපිරි පානයක්😍😋 | drinks sinhala | sago drinks sinhala
My Easy Recipe
Рет қаралды 765 М.
8:02
හදන්න ලේසිම අමුද්‍රව්‍ය 3පුඩිම-මෙච්චර රස කෑම තියෙද්දි කඩේ කෑම මොකටද? Finger millet Desert from Kusal
Kusala's Simple Life
Рет қаралды 921 М.
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН