No video

සුපිරි කිරි තේ එකක් ගෙදරම තියෙන සරල දේකින් Vegan milk tea / Vegan recipes by Kusala's Simple Life

  Рет қаралды 64,444

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

සුපිරි කිරි තේ එකක් ගෙදරම තියෙන සරල දේකින් Vegan milk tea / Vegan recipes by Kusala's Simple Life

Пікірлер: 125
@lakmalgraphics7067
@lakmalgraphics7067 2 жыл бұрын
මමත් හැදුවා...හරිම රසයි.හස්බන්ඩ් පොල්කිරි වලට ආසම නෑ..එයාට බලෙන්ම පොඩ්ඩක් පෙවුවා..මෙන්න බොලේ දැන් හැමදාම ඉල්ලනවා...ඔයාය ගොඩක් ස්තූතියි අක්කා..මේක හැමදාම බිවුවට කමක් නැද්ද.බීපු ගමන් ඇගට පුදුම පනක් එනවා..
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
හැමදාම කිරිපිටි තේ එකක් බීල ලෙඩ වෙනවට වඩා ගොඩක් ගුණයි මේ තේ එක..පොල්කිරවල කොලෙස්ටරෝල් තියෙනවා කියල කියනවා..නමුත් අපි ඇබ්බැහි වෙලා ඉන්න අනිත් අහිතකර ආහාර පානත් එක්ක බලද්දි ශරීරයට මේක අහිතකර නෑ..පිරිසිදු පොල් කිරි පොල් තෙල්වල කොලෙස්ටරෝල් නෑ..
@chathuwedage6757
@chathuwedage6757 2 жыл бұрын
ඒක නම් මාරයි අක්කා, මට හිතෙන්නේ ගොඩක් රස ඇති.ඇඟේ විසත් නැති වෙනවා. හෙට උදේ බොන්නේ පොල් කිරි තේ, thanks ඔයාට ❤️❤️❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ඔව් නංගි... ස්තුතියි ඔයාට
@shyamakariyawasam7370
@shyamakariyawasam7370 2 жыл бұрын
මම බැලු ගමන්ම කිචන් එකට ගියා හදාගත්තා....මොකද මම කිරි වලට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්....අනේ සුපිරි..මාරම රසයි..මගේ අම්ම මුලින් ම අකමති උනා.චුට්ටක් බිල බලලා ගොඩාක් ආස උනා....WOWWWWWWW SUPERRRRRR
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ම්ම්ම්ම්ම්..සතුටුයි ...❤
@athulasm2126
@athulasm2126 2 жыл бұрын
E
@wanasinghamudiyanselaghesh3915
@wanasinghamudiyanselaghesh3915 2 жыл бұрын
වැදගත්.වීඩියෝ්.එකක්.කාාලයට.ගැලපෙනවා.බොහොම.ස්තුතියි!
@anuraranaweera2683
@anuraranaweera2683 2 жыл бұрын
Superb , Brilliant අනෙ ගොඩක් පින් ඔබතුමියට දිර්ගායුෂ නිරෝගී සුවය ලැබේ වා.❤️🙏🙏🙏❤️
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අක්කා ඔයා මාරයි..♥️ අපි නම් පිටි බොන්නේ නෑ අක්කේ..ඒත් මේ විදියට අනිවාර්යෙන්ම හදලා බලනවා..බොහෝම ස්තූතියි ඔයාට..🤗💖😮🙏
@hemalathakodithuwakku3866
@hemalathakodithuwakku3866 2 жыл бұрын
තෙරුවන් සරනයි ❤️❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි නංගි
@maneldissanayake3551
@maneldissanayake3551 2 жыл бұрын
දුවේ ඔයා හරිම වටිනා වීඩීයෝ තමයි හැමදාම ගෙනෙන්නේ.මේ දවස්වල කිරිපිටි ප්‍රශ්නයට හොඳ අදහසක්. ඔයාට තෙරුවන් සරණයි. ♥️♥️
@apevillagecooking7136
@apevillagecooking7136 2 жыл бұрын
ඒකනම් ගොඩක් වටිනාවා අක්කේ ස්තූතියි ඔයාට
@DiNuki-zv9tl
@DiNuki-zv9tl 10 ай бұрын
මම දැන් හැදුවා මෙච්චර කාලයකට බිපු රසම රස උකු කිරි එකක් හරි රහයි අක්කාට ස්තුතියි අපිට මේවා කියලා දෙනවාට ❤❤❤❤
@YeudhhxhdSggxbxhxh
@YeudhhxhdSggxbxhxh 6 ай бұрын
ඇත්තටම හොද පානයක් කියලා සිතනවා.දැන් සේරම ගනන් කාලේ...නිවසේදිම පහසුවෙන් සාදා ගන්න පුලුවන්.නංගි ස්තුතියි ඔබට❤
@inokajayalath9464
@inokajayalath9464 2 жыл бұрын
හදලා බලන්නම්. කොහොමත් දැන් පිටි කිරි වල ගනන් හැටියට ඕවා තමයි හදලා බොන්න ඕනේ. ස්තුතියි බුදු සරණයි
@jayan139
@jayan139 2 жыл бұрын
මාත් හැදුවා බලපු ගමන්ම,මාත් කිරිපිටි වලට ඇබ්බැහි උන කෙනෙක්,හදලා අම්මටත් දීලා ඇහුවා කොහොමද කියලා එයා කිවුවා කිරිපිටි තේද කියලා 😁😁 ඒ කියන්නේ වැඩේ සාර්ථකයිනේ ...නියමයි ඔයාට ගොඩක් ස්තූතී ......
@sandadew5980
@sandadew5980 2 жыл бұрын
හරිම රසයී..උකුවට තියෙනවා මේ කිරි තේ එක 🤤 ගොඩාක් වටින වීඩීයෝ එකක් 😍🔥
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි මගෙ සඳයෝ...😃 ❤
@sandadew5980
@sandadew5980 2 жыл бұрын
@@KusalasSimpleLife 😍❤🙈
@chanduladimeshika1686
@chanduladimeshika1686 2 жыл бұрын
Niyamai
@malanigunasekara9638
@malanigunasekara9638 2 жыл бұрын
රටෙ පවතින කාලය අනුව වටිනා විඩියො එකක් බොහොම ස්තුතියි නංගියො පරිස්සමෙන්
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි සොයුරිය
@pasan7862
@pasan7862 2 жыл бұрын
ස්තුතියි ඔබතුමියට
@user-js4pd2bl7t
@user-js4pd2bl7t Ай бұрын
@sriyani20hiru96
@sriyani20hiru96 2 жыл бұрын
රස ඇති "හොද රිසි පි ඵකක් ගොඩාක් thank මිස් ඔයාට
@aa.d.jranasingha8512
@aa.d.jranasingha8512 2 жыл бұрын
Looks very creamy & nice to drink.
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි ඔයාලටත්
@kanthikanthi358
@kanthikanthi358 2 жыл бұрын
හොද වෙයි....හදන්න ඕනෙ ...Thanks 🙏🙏🙏
@prasadimanjula210
@prasadimanjula210 2 жыл бұрын
නියමයි.. අලුත් අදහසක් ස්තූතියි
@zainmix3700
@zainmix3700 2 жыл бұрын
Shok ane hadala blanam thank oyta godak
@dharminrajapaksha249
@dharminrajapaksha249 2 жыл бұрын
Good job .great 👍.thanks
@krishanmax1884
@krishanmax1884 Жыл бұрын
ඔයාගෙ video බලන්න ඇබ්බැහි වෙලා ගොඩක් වටිනවා
@ramyadesilva6064
@ramyadesilva6064 2 жыл бұрын
Kusala mama kale issellama tea kola ensal karabu kurudu inguru watura Dala thumbs gna Kiri Dala Honda handi gala lipen aragena jogu wen jogguwata Kiri yaraya adda Maru suwanda kiyanna baha mailo damma Maru amuttho hondatama rawatuna...passemama oyage peg ekapennuwa oyata likes finna.aluth Dewal manasata labewa....
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
මට ගොඩක් සතුටුයි... මං කරන දේම නොකළත් ඔය විදියට හිතල දෙයක් කළා නම් ඒක ගොඩක් වටිනවා..මං ඉතින් අලුත් අදහස් තමයි අරන් එන්නෙ ඔයාලට...ගොඩක් ස්තුතියි
@dilupadinithi5243
@dilupadinithi5243 2 жыл бұрын
Tnx dear❤️❤️
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
නිරෝගී සුවය ලැබේවා 🙏❤️
@achiniwijenayake274
@achiniwijenayake274 2 жыл бұрын
❤️❤️
@chathudlk6389
@chathudlk6389 2 жыл бұрын
Thank you so much.. den ekath hari.
@hemalathakodithuwakku3866
@hemalathakodithuwakku3866 2 жыл бұрын
තෙරුවන් සරනයි ❤️❤️
@user-br5fi8ln5n
@user-br5fi8ln5n Жыл бұрын
මමත් හදල බැලුවා හරිම රසයි නැන්දේ, ගොඩක් ස්තුතියි. Meka cholesterol තියෙන අයට හොඳයි ද
@SLlifetimeKitchen
@SLlifetimeKitchen 2 жыл бұрын
බොහොම ස්තූතියි ගොඩක්ම වටින වැදගත් වීඩියෝවක් අපි වෙනුවෙන් අරගෙන ආවාට නියමයි අක්කේ
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි මල්ලි
@w.brumesha.4188
@w.brumesha.4188 2 жыл бұрын
හදලා බලන්නම් අක්කා.
@sanath882
@sanath882 2 жыл бұрын
❤️👍
@ruhanifonseka2054
@ruhanifonseka2054 2 жыл бұрын
❤❤❤❤❤❤
@sriyanirajapaksa9361
@sriyanirajapaksa9361 Жыл бұрын
api kiri kendath bona nisa appriya ne thanks
@srimathirupasinghe
@srimathirupasinghe 2 жыл бұрын
Oya nam supirii adath aluth deyak👍thank you 🙏
@iroshakumanayaka7663
@iroshakumanayaka7663 2 жыл бұрын
Thank you🙏🙏💐💐💐💐
@ranjanikalakuburage3529
@ranjanikalakuburage3529 2 жыл бұрын
Bohoma stuti obata
@dhammikaperera1255
@dhammikaperera1255 2 жыл бұрын
කොලොස්ටරෝල් වලට හොද් නැහැ නේද
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 2 жыл бұрын
Wow👍
@chathuridinushika2355
@chathuridinushika2355 Жыл бұрын
Math haduwa rasai....
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
@dadyera..
@dadyera.. 2 жыл бұрын
V innovative.didnt think about this tea akki.superb.!
@ashokashanthapathirana7743
@ashokashanthapathirana7743 2 жыл бұрын
හොඳයි. හැබැයි suger and cholesterol වලට නම් වස.
@muditapinikahana3484
@muditapinikahana3484 2 жыл бұрын
Thanks so much for sharing😊🌷
@wasanthichathurani7632
@wasanthichathurani7632 10 ай бұрын
💓💓👌👌 ස්තූතියි මිස් 🙏🥰
@pushpanarangoda1143
@pushpanarangoda1143 2 жыл бұрын
👍👍❤
@bridgetperera2737
@bridgetperera2737 2 жыл бұрын
Good luck!!!
@judywijesinghe7305
@judywijesinghe7305 2 жыл бұрын
Very good idea! mn thave tike welawekin me tea Eke hadenewa 🤗oyage chenal Eke thiena heme deyakme 100,percent OK👏👏❤🇪🇸
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
ස්තුතියි ගොඩක්
@thalukaniman8863
@thalukaniman8863 2 жыл бұрын
Akke hitha ganna ba ththatMa. Hodai thawa thawa aluth dewal genna Kiri prashne nam Hari gas prasnetath Mona Hari kiyannako....
@user-xl2zz8yw1b
@user-xl2zz8yw1b 2 жыл бұрын
ස්තුති ඔයාට ❤❤❤
@ruvininisansala3740
@ruvininisansala3740 2 жыл бұрын
😍
@dilhaniweerawardana9744
@dilhaniweerawardana9744 Жыл бұрын
❤❤❤
@priyanthigunarathna8032
@priyanthigunarathna8032 2 жыл бұрын
aka nan godak hodai wage.
@hasininadeera1830
@hasininadeera1830 2 жыл бұрын
Wow … What an idea 💡 Thank you so much 🙏
@isankasewwandi7112
@isankasewwandi7112 2 жыл бұрын
Meka meeta kalin kakulu hal piti valinuth thibuna
@tharangasilva7870
@tharangasilva7870 2 жыл бұрын
Excellent 👍👍👍.Nangi hemadama biwata kamak nedda.
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
කමක් නෑ බොන්න
@dayaranjith9997
@dayaranjith9997 2 жыл бұрын
====ස්තුතියි ුහුගාක් හොදයි👍👍👍===
@ruwininanayakkara62
@ruwininanayakkara62 2 жыл бұрын
❤️❤️👍
@kushanidilrukshi4048
@kushanidilrukshi4048 2 жыл бұрын
Akka colostrol thiyena ayatath hodaida
@warunadilan9919
@warunadilan9919 Жыл бұрын
Eka paara tikak wadi pura hadala frige eke thiygnn barid aye boddi rath karala ganna hinda.poddk kiynnko
@serimaserima2019
@serimaserima2019 2 жыл бұрын
❤️❤️❤️❤️
@DiNuki-zv9tl
@DiNuki-zv9tl 10 ай бұрын
ඉගුරු දාන එක අනිවාර්යද
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
නෑ ..දැම්මොත් හොඳයි
@saduni-bv3my
@saduni-bv3my 2 жыл бұрын
pol kiri kocchara pemanayak onida
@saranisamanthika2211
@saranisamanthika2211 2 жыл бұрын
Shok ane
@wasanthiweerasekara7739
@wasanthiweerasekara7739 10 ай бұрын
Takas 🎉🎉🎉
@anupamasewwandi3380
@anupamasewwandi3380 2 жыл бұрын
නියමයි අක්කි 😻
@countryeating6150
@countryeating6150 2 жыл бұрын
තෑන්ක්ස්
@manethsenarathne7165
@manethsenarathne7165 2 жыл бұрын
Hello..oya kalin video eke soya ata gatte kohenda? Colombo awatinda kiyanna puluwan da?
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
මං ගත්තෙ අනුරාධපුරයෙන්..ධාන්‍ය වර්ග විකුණන තැන්වල තියෙනවා
@omayasiyathmi932
@omayasiyathmi932 2 жыл бұрын
හැමදාම බොන්න හොඳයි ද?
@biyankamoragoda7270
@biyankamoragoda7270 2 жыл бұрын
🎂🙏🙏🙏🙏🙏
@DiliniPerera-hf2ic
@DiliniPerera-hf2ic 6 ай бұрын
අනේ මම හදපු එකේ පොල් කිරි රහ එනවනේ.තේ රහ අඩුයි .ඇයි එහෙම වෙන්නේ?😢
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
එනසාල් අනිවාර්යයෙන්ම ඕනී ද නැතුව හදන්න පුළුවන් ද
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
පුළුවන්
@Gayasha101
@Gayasha101 2 жыл бұрын
කොලස්ටරෝල් තියෙන අයට මේ තේ එක බීවට කමක් නැද්ද
@sunethradissanayake725
@sunethradissanayake725 2 жыл бұрын
පොල් වල කොලෙස්ටරෝල් නැහැ
@ranilfernando3263
@ranilfernando3263 2 жыл бұрын
ඒත් පොල් කිරි රත් වෙද්දි කොලස්ට්‍රෝල් වෙන්නෙ නැද්ද ?
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
නැහැ...පොල්කිරි තෙල් වෙනකල් රත් කරන්නෙ නැති නිසා එහෙම ප්‍රශ්නයක් නෑ...කොහොමත් අපේ පොල්වලවත් ..පොල්වලින් නියම විදියට ගන්න තෙල්වලවත් කොලෙස්ටරෝල් නෑ
@ranilfernando3263
@ranilfernando3263 2 жыл бұрын
@@KusalasSimpleLife Thanks kusala..👍🙏
@Manelgayasani-nl9py
@Manelgayasani-nl9py 6 ай бұрын
Polut gananne
@ramyadesilva6064
@ramyadesilva6064 2 жыл бұрын
Hondai rasai polkiri rasa poddakwath naha
@nihalsurasingha567
@nihalsurasingha567 Жыл бұрын
හැබැයි කොලස්ට්‍රෝල් වලට හොද නෑ නේද
@kanchanaranasinghe5606
@kanchanaranasinghe5606 2 жыл бұрын
Kaha demmata kmk nedda akke
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
කමක් නෑ...මං ගෝල්ඩන් මිල්ක් එක කළා බලන්න
@ayiyainangi8146
@ayiyainangi8146 2 жыл бұрын
Thel enne nedda unu karaddi
@dinithsriyan4445
@dinithsriyan4445 2 жыл бұрын
ඇග මහත් වන්න හොද බිම අකක්,හොද කිරි අකක් කියන්නකො අක්කා
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
මේක බලන්න .. kzbin.info/www/bejne/f16tq3t9gM2lbsk
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
අක්කි අනේ මට සෙම තියෙනවා. මේ තේ එකෙන් සෙම වැඩි වෙයිද , මොකද පොල් කිරි සීතල නිසා😒
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
නැ නංගි...එහෙනම් පොල්කිරි දාල හොදි කන්නත් බෑනෙ.. ඉඟුරු තියෙනවනම් එනසාල් කරලක් එහෙම තලල දාල බොන්න..
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
@@KusalasSimpleLife හරි අක්කි..thank u
@koplusapi
@koplusapi 2 жыл бұрын
ඒව බොරු කතා . පොල් කිරි ගුණයි
@hasinisiranthika7631
@hasinisiranthika7631 Жыл бұрын
අක්කේ කුරුදු කෑල්ලක් දානවා නේද
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
දාන්න පුළුවන් නංගි
@nishanthanishan3626
@nishanthanishan3626 2 жыл бұрын
පොඩි ළමයින්ටත් hodaida
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
හොඳයි
@seelamulaige8431
@seelamulaige8431 2 жыл бұрын
කිරි එක හොඳ ඇති..ඒත් සෞඛ්‍ය ට හිතකරද...?
@sampathk1212
@sampathk1212 2 жыл бұрын
හොඳ වීඩියෝවක් , ඒත් දියුනු රටවල් දියුනු රටවල් ගාන්න එපා, ඒක බාලයි. මේ සංයුතීන් එකතු වූ විට හොඳ නරක සමහරවිට එයාලවත් දන්නෙ නෑ. දශක ගානක් ගියාම අපිට දැනගන්න පුලුවන් වෙයි.
@dushanthahimaransi6480
@dushanthahimaransi6480 2 жыл бұрын
දියුනු රටවල් කියන්නෙ පාරට කුණු විසිකරන මිනිස්සු නැති රටට අවංක පාලකයො ඉන්න බඩගෝස්තරවාදි දේශපාලනය නැති රටවල් වලට.එහෙම රට වලට දියුණු රටවල් කියන්නෙ නැතිව වෙනමොනවා කියන්නද dear.රට හිටපු අය වෙනසදන්නව නැතෑ...
@sampathk1212
@sampathk1212 2 жыл бұрын
@@dushanthahimaransi6480 ඔව්, කුනු විසි නොකිරීම හොඳ දෙයක්. කුනු විසිනොකරන රටක් සහ හොරකම් නොකරන රටක් දියුනුයි කියන්න මට තේරෙන්නේ නෑ . මම හිතන්නේ දියුනුයි කියන වචනේ ඊට එහා ගිය දැවැන්ත තේරුමක් තියනවා කියලා.
@dushanthahimaransi6480
@dushanthahimaransi6480 2 жыл бұрын
@@sampathk1212 ethin ara tika wenawanam ethuru hemadema diyunu wenawane..
@sampathk1212
@sampathk1212 2 жыл бұрын
@@dushanthahimaransi6480 බුදු අම්මෝ 🤣
@dushanthahimaransi6480
@dushanthahimaransi6480 2 жыл бұрын
@@sampathk1212 👍
@jayanichathurika9605
@jayanichathurika9605 2 жыл бұрын
Godak hoda වීඩියෝ akak,හදලා බලන්ඩ ඕනෑ ,අපෙ අම්මාට බොන්න හොඳ නැතිවෙයි නෙද,මොකද ayata කොරෙස්ට්ටරොල් තියනව,පොල් කිරි හින්ද හොඳ නැතිවෙයි නෙද,මටනම් බොන්ඩ පුලුහන්
@guruge7462
@guruge7462 2 жыл бұрын
අපිව කොලොස්ට්‍රෝල් හදවලා මරන්න හදන්නේ යෝදීයේ......ඊට හොද නැද්ද පොල් කිරි හොදි බොනවා.....😁😁😁😁
@user-ql5lw8cu8b
@user-ql5lw8cu8b 8 ай бұрын
@user-mn8wy4by9f
@user-mn8wy4by9f Жыл бұрын
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 83 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН