විනාඩි 5න් මිශ්‍ර කරල හදාගන්න පුළුවන් ලේසිම සැන්ඩ්විච් එක Egg Sandwich recipe from Kusala's Simple

  Рет қаралды 184,631

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

විනාඩි 5න් මිශ්‍ර කරල හදාගන්න පුළුවන් ලේසිම සැන්ඩ්විච් එක Egg Sandwich recipe from Kusala's Simple Life
රසම රසට ලේසියෙන් හදාගන්න පුළුවන් බිත්තර සැන්ඩ්විච්
මං ගත්ත දේවල්
👇👇👇👇👇👇👇
සැන්ඩ්විච් පාන්
බිත්තර 3
තක්කාලි පොඩි ගෙඩි 2
ලොකු ළූණු ගෙඩි 1
අමු මිරිස් කරල් 4
ගම්මිරිස් කුඩු
ලුණු කුඩු
මාගරීන් හෝ බටර් මේස හැඳි 2
අබ කුඩු මෙව්ස හැඳි 2
#kusala
#eggsandwich
#breadrecipe

Пікірлер: 134
@KusumPalqmakumbura
@KusumPalqmakumbura 2 ай бұрын
ආස හිතෙන විදියට කියල දෙන්න ඔයා හරිම දක්ෂයි තව තවත් රසවත් කෑම බීම වර්ග හදන හැටි කියලා දෙන්න ඔයා ට බුදු සරණයි
@charithaWadimuna
@charithaWadimuna Ай бұрын
සැන්විචර්ස් හදන රෙසිපි කොච්චර තිබුනත් ඔයා කියල දෙන ව්දිය හරිම සරලයි 😊,ස්තූතියි
@wimalagunawardhana7338
@wimalagunawardhana7338 2 ай бұрын
ලස්සනට දක්ශවිදියට කලා රසත් ඒ වගේම ඇති ස්තුතියි
@LakshiChulangani
@LakshiChulangani 3 ай бұрын
ශා මාරම රස පාටයි ..මමත් මෙහෙම තමයී හදන්නේ . තව මම සමහර දවස් වලට chicken තම්බලා පොඩි කෑලි වලට කපලා එකතු කරනවා එතකොටත් රසයි ඔයාගෙ recipe නම් කියලා වැඩක නැහැ . නියමයි 👍 .good luck ..❤❤
@kavishaherath887
@kavishaherath887 3 ай бұрын
Ahannako dear aba ohoma dammama thiththa rasak en na neda
@kavishaherath887
@kavishaherath887 3 ай бұрын
Ahannako dear aba ohoma dammama thiththa rasak en na neda
@Khsmjayasinghe
@Khsmjayasinghe 3 ай бұрын
@wimalagunawardhana7338
@wimalagunawardhana7338 28 күн бұрын
හරිම ලස්සනට පැහදිලිව ව්ස්තර කළාට Thankyou very much
@JoeWeragoda
@JoeWeragoda 2 ай бұрын
ඔයාගේ කෑම හදන විදියට මම හරි ආසයි
@nirmalaponnamperuma307
@nirmalaponnamperuma307 3 ай бұрын
ගොඩක් හොද රෙසිපි එකක්.ට්‍රිප් එකක් යනකොට ගෙනි යන්නත් හොදයි.ස්තූතියි .
@tharakamadushani-ij9ht
@tharakamadushani-ij9ht 2 ай бұрын
හරිම රස පාටයි .හදන්නත් හරි ම ලේසි වගේ.
@Sayurikalpana12
@Sayurikalpana12 3 ай бұрын
ම්ම්ම්ම්ම් සුපිරී කොහොමත් ඔයා සුපිරී වැඩ්ඩෙක් අපිට හැමදාම ගොඩාක් වටිනාම වීඩියෝ තමයි ඔයා අරගෙන එන්නේ මම පොන් එක අතට ගත්තු ගමන් ඔයාගේ වීඩියෝ තියෙනවාද කියලා බලලා තමයි අනිත් දේවල් බලන්නේ ස්තුතී ඔයාට ඩිය ❤❤❤❤
@somasirielpitiya2086
@somasirielpitiya2086 2 ай бұрын
හරිම පිලිවලට කියල ා දෙනවාමිස් ස්තුතියි
@DineshaDissanayake-we1qd
@DineshaDissanayake-we1qd 3 ай бұрын
හරිම ලස්සනයි ..අනිවාර්යයෙන් හදනවා . ගොඩක් ස්තුතියි 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
❤❤❤❤❤
@WrmptMalkanthi
@WrmptMalkanthi 3 ай бұрын
ට්‍රිප් එකක් යන්න වුනත් ලේසියෙන් හදාගන්න පුලුවන් thanks අක්කි ❤😊
@chulanialoka9471
@chulanialoka9471 3 ай бұрын
Very good and easy recipe for bessy life thanaqui so much for prsentetetion
@delaniranasinghe6759
@delaniranasinghe6759 2 ай бұрын
Vegetable akath hadana vidita vidio akkak damanne Thank you
@GeethaSenevirathna
@GeethaSenevirathna 3 ай бұрын
හරිම රස ඇති මමත් දවසක හදනවා ස්තූතියි මිස් ඔයාට බුදු සරණ යි❤❤❤
@dhammikaperera1255
@dhammikaperera1255 3 ай бұрын
මම නම් අබ විනාකිරි ටිකක පෙගෙන්න තියල අබරන්නෙ. හරිම සුවදයු රසයි
@niluherath1548
@niluherath1548 3 ай бұрын
මම මෙහෙම බිත්තර දාලා සැන්ඩ්විච් හදලා නැහැ.සැමන් දාලා හදන්නෙ.අක්කා මම අබවලට ඇස්ට්‍රා දාලා පොඩි බ්ලෙන්ඩර් කප් එකට දාලා ග්‍රයින්ඩ් කරලා ෆ්‍රිජ් එකේ දාලා තියාගන තියෙන්නෙ.අබ ග්‍රෑම 100ට ඇස්ට්‍රා ග්‍රෑම් 100ක් දාලා. .❤❤❤ හෙට හදනවා මෙහෙම බ්ත්තර දාලා.බොහොම ස්තූති
@RangiGamage-g8y
@RangiGamage-g8y 3 ай бұрын
හරිම රස පාටයි.ඔයාගෙ ගෙදර ඇවිත් ඉල්ලන් කන්න හිතුනා .
@udayanganidesilva4251
@udayanganidesilva4251 Ай бұрын
Hmm😂
@ramanikleperuma4164
@ramanikleperuma4164 2 ай бұрын
Very beautiful..mama oyage kema hadnava.harima neet.🎉🎉
@lilanthidesilva8347
@lilanthidesilva8347 3 ай бұрын
මම ඕවා ඔය විදියටම කලින් හැදුව ඔයාටත් ස්තූතියි අනිත් අයට කියල දෙනවට
@gangakumudini5733
@gangakumudini5733 2 ай бұрын
හොඳයි niyami ❤❤❤
@LakshalaRajapakshe
@LakshalaRajapakshe 3 ай бұрын
හරිම රස Patai. හදන්න ඕනි ❤❤❤
@pathmasankapala
@pathmasankapala 3 ай бұрын
Dekka gaman hadanna hithuna gedara thinawa badu mama heta udeta hadanawa mis. Oyatan koha sthuthi karannada manda Aurudu kema meseth oyage keema heduwe. Oyatanam godak pin apiwa denuwath karanawata.
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
❤❤❤❤❤
@kusumsamaradiwakara7272
@kusumsamaradiwakara7272 3 ай бұрын
Saaa niyamai thanks nangiyo ❤️
@DevikaErandiFernando
@DevikaErandiFernando 3 сағат бұрын
❤❤🎉🎉👍👍
@SugandikaRenu
@SugandikaRenu 3 ай бұрын
රතු ලූණුත් හොදයි නේද?ස්තූතියි කියා දුන්නාට.❤
@Manju-c6w
@Manju-c6w 2 ай бұрын
Mata tomato honda nahane..e wenuwata monawada daanne 😊
@hackjayawardana483
@hackjayawardana483 3 ай бұрын
Ane miss mata kiyanna muhudu wathura walin muhuna seduwama pimples adu wenawa kiyanna aththada miss .man pitarata chanel ekaka dakka.miss mewa gena daanna nisay shuwe.puluwannam mata pilithurak ewanna ❤
@shilasriyatha7232
@shilasriyatha7232 2 ай бұрын
Harema rasai❤❤
@bandarasamarasinghe8866
@bandarasamarasinghe8866 10 күн бұрын
Well done
@wmnthamaraperera7759
@wmnthamaraperera7759 3 ай бұрын
මිස් මාගරින් වෙනුවට චීස් ක්‍රිම් කමක් නැද්ද ❤❤
@Dimuthu-w8d
@Dimuthu-w8d 2 ай бұрын
Oyata rasata hadanna puluwanda
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 14 күн бұрын
Thank you .
@harshamaduranga1669
@harshamaduranga1669 Ай бұрын
Akke oya widihata hadala toster eke dala aran godak wela thiyagannath puluwanda
@KusalasSimpleLife
@KusalasSimpleLife Ай бұрын
පුළුවන් නංගි
@harshamaduranga1669
@harshamaduranga1669 Ай бұрын
@@KusalasSimpleLife akke oya kiyala dena widihata haduwama hari lesiyi 💞💞💞💞
@srilamakwtsrilamakwt6498
@srilamakwtsrilamakwt6498 3 ай бұрын
ලුණු අමු මිරිස් ehema තෙම්පරාදු කරන්නේ නැද්ද
@dinusathsarani2611
@dinusathsarani2611 3 ай бұрын
Math ada haduwa..harima rasai..tnx ❤
@wasanaboxing
@wasanaboxing 3 ай бұрын
Good job thank for sharing ❤
@FreedaRodrigo
@FreedaRodrigo 17 күн бұрын
Toosea hadanna panna
@ammcabesinghe739
@ammcabesinghe739 4 күн бұрын
ස්තූතියි
@MegaWasana
@MegaWasana 3 күн бұрын
Thank y o u g odak w a tinawa
@r.m.krathnayaka3529
@r.m.krathnayaka3529 2 ай бұрын
40kta wage hdnn බිත්තර kiyk danna ond
@D.A.DWasantha-jx7nn
@D.A.DWasantha-jx7nn 3 ай бұрын
Very good, explanation capacity.Atractive,continue it Gooo luck.
@nelumperera8950
@nelumperera8950 3 ай бұрын
Thank you so much.
@ChristopherSepion
@ChristopherSepion 2 ай бұрын
සැමන් නැති උනත් හරි රසයි .☝️☝️☝️☝️☝️
@samanthikumari6124
@samanthikumari6124 2 ай бұрын
නියමයි
@manjulanifernando1139
@manjulanifernando1139 2 ай бұрын
The best
@geethikalakmaliwimalarathn6234
@geethikalakmaliwimalarathn6234 3 ай бұрын
Ane api wegitarian nisa ikmanin kiyala denna apitath sandwich menuwak
@rupaliyanarachchi587
@rupaliyanarachchi587 18 күн бұрын
Good
@ManikeEkanayaka-e5r
@ManikeEkanayaka-e5r 20 күн бұрын
ස්තුති
@manojpriyanka2052
@manojpriyanka2052 2 ай бұрын
Niyamai
@IndraRatnayake-y2i
@IndraRatnayake-y2i 20 күн бұрын
Thank you ❤
@disnamadu6679
@disnamadu6679 22 күн бұрын
👍
@MadawalaLanka-g8u
@MadawalaLanka-g8u 3 ай бұрын
aba badalada ganne dr
@chamaniperera6405
@chamaniperera6405 Күн бұрын
Thanks
@sadaruwanpathirana2822
@sadaruwanpathirana2822 3 ай бұрын
thank you akki ❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
❤❤❤❤👇
@joyecsperera2849
@joyecsperera2849 3 ай бұрын
සුපිරි
@JanishaSenali
@JanishaSenali 3 ай бұрын
මේකට තව සලාද කොළයක් තිබ්බොත් රසේ වෙනසක් වෙයිද අක්කා?
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
නෑ තව රස වෙයි
@chandanisriyalathaperera2628
@chandanisriyalathaperera2628 3 ай бұрын
❤❤ good
@StellaStellaindrani
@StellaStellaindrani 3 ай бұрын
Woow woow niyamai.b s.
@aframifra2007
@aframifra2007 3 ай бұрын
Hi sister Reta biththara thambala pest eka adala fridge eke dala hudeta ganna puluvanda anivaruen narak venne ne neda Miss mama kadavalata Danna thamai aanne Please reply karanna miss
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
ඔව් පුළුවන්
@yvonnethomas380
@yvonnethomas380 3 ай бұрын
Could be tasty 🌹❤
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 3 ай бұрын
Excellent 👍👍👍👍👍 duwe ❤❤❤
@yasgoonasekera5120
@yasgoonasekera5120 3 ай бұрын
Yes good
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
❤❤❤❤
@mangalikapadmini-b6t
@mangalikapadmini-b6t Ай бұрын
Best
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 2 ай бұрын
Super 🎉🎉
@IreshaSandamali-hp4ex
@IreshaSandamali-hp4ex 3 ай бұрын
Hadala balnna oni Tnz akki
@chandmobilephone9394
@chandmobilephone9394 Ай бұрын
❤❤❤❤ Good
@rupasilva7431
@rupasilva7431 3 ай бұрын
So good ...
@PSO-z2f
@PSO-z2f 20 күн бұрын
@PriyadarshaniHerath-lg2ro
@PriyadarshaniHerath-lg2ro 2 ай бұрын
❤❤❤
@NiroshimaLakmali-rq9ov
@NiroshimaLakmali-rq9ov Ай бұрын
👍👍👍👍
@TharakaNilmini-rt8tj
@TharakaNilmini-rt8tj 3 ай бұрын
Thanks❤️
@HansaniDilrukshi-wv4sd
@HansaniDilrukshi-wv4sd Ай бұрын
ටෝස්ටරේ දැම්මොත් හොද නැද්ද ඕක
@SamandhikagamageSamandhikagama
@SamandhikagamageSamandhikagama 3 ай бұрын
harima rasai mama haduwa❤
@lakmisanjana3740
@lakmisanjana3740 3 ай бұрын
Thank You ❤
@Senadeerapriyantha
@Senadeerapriyantha 3 ай бұрын
මම ගන්නෙ කඩේ තියෙන අඹ පේස්ට් එක... ඔම්ලට් හදලත් දාන්න පුළුවන්
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 2 ай бұрын
✨👏👏👏👏
@mallikaudatewna5701
@mallikaudatewna5701 2 ай бұрын
🎉
@ranigunaratne1367
@ranigunaratne1367 3 ай бұрын
👍❤yammy
@dammikawijayarathna3288
@dammikawijayarathna3288 3 ай бұрын
Superb❤
@anomarajathewa6718
@anomarajathewa6718 3 ай бұрын
👍🏿
@AnojaSandamali-r1j
@AnojaSandamali-r1j 3 ай бұрын
Suoer❤
@lenalana6586
@lenalana6586 Ай бұрын
❤❤❤❤❤
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 Күн бұрын
මිරිස් ගලේ අබරලා පෙන්නන එක හොදයි. අලුත් අයට අදහසක් ගන්න.
@A.D.H.wow.
@A.D.H.wow. 3 ай бұрын
Hmmmm.😋😋😋
@brijetfernando9833
@brijetfernando9833 3 ай бұрын
Tahks❤
@nuwanthiniranjala8977
@nuwanthiniranjala8977 3 ай бұрын
👍👍👍👍👍👍👍
@ShiromaShamali-bm2zi
@ShiromaShamali-bm2zi 2 ай бұрын
😮 in🌷
@AnojaJayalath-e3z
@AnojaJayalath-e3z 3 ай бұрын
Supiri❤
@chandrazoysa4616
@chandrazoysa4616 2 ай бұрын
Gthanks
@ShiromaShamali-bm2zi
@ShiromaShamali-bm2zi 2 ай бұрын
Asha❤
@Chandaniaa00
@Chandaniaa00 3 ай бұрын
🌹
@A.D.H.wow.
@A.D.H.wow. 3 ай бұрын
Akke mekata අබ wadi unoth mokada karanne ,😢😢
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
අල ගෙඩියක් හොඳට තම්බල දාන්න ...
@A.D.H.wow.
@A.D.H.wow. 3 ай бұрын
@@KusalasSimpleLife thanks ,mn heduwa,chuttak අබ wedi una.😪
@vihangasathsara150
@vihangasathsara150 3 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@prasadikawanigaarachchi9575
@prasadikawanigaarachchi9575 3 ай бұрын
වෙජිටෙරියන් සැන්විච් එකත් ඉක්මනින් ගෙන්න ❤
@AnomaMaduni
@AnomaMaduni Ай бұрын
ඔයාට පුලුවන්නම් අරාබි අය කන රෑ කෑම හදන්න
@udayanganidesilva4251
@udayanganidesilva4251 Ай бұрын
👍👍💐💐❤❤👌🥰
@spm8427
@spm8427 3 ай бұрын
👍❤🙏🖐️
@chandrikamorawaka5088
@chandrikamorawaka5088 3 ай бұрын
Sanwich asai kanna
@dilrukshidilu1465
@dilrukshidilu1465 3 ай бұрын
😊😊😊❤❤❤👍👍👍🙏🙏🙏
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
❤❤❤❤
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 141 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 54 МЛН
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 33 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН