KUWENI "කුවේණී" මිලියන 1.5කට ගත්ත සුපිරි බයික් එක [ BUYING 1.5 MILLION WORTH OF A YAMAHA R1 2014 ]

  Рет қаралды 756,011

Lankan Boy

Lankan Boy

Күн бұрын

This video is about buying 1.5 million rupees worth of super bike YAMAHA YZF R1 2014. And last but not least end of this video have cinematic overview look of 2014 YAMAHA YZF R1
✔ Subscribe To Lankan Boy: bit.ly/Subscrib...
✔ Follow Me On Facebook: bit.ly/Thusitha...
✔ Add Us On Facebook: bit.ly/Thusitha...
✔ Follow Us On Instagram: bit.ly/Thusitha...
music on this video
Hip Hop Beat No Copyright Music For Content Creators
• Video

Пікірлер: 2 300
@lankanboy5874
@lankanboy5874 4 жыл бұрын
හැමොටම ගොඩක් ආදරෙයි.. විඩියො එක හොදයිනම් අනිත් අයට දකින්න share කරන්න 😍
@yasaragamage4467
@yasaragamage4467 4 жыл бұрын
Ammooo aiya bike ek😍parissmin brother
@Viduzz92
@Viduzz92 4 жыл бұрын
congratulations for 1k subscribers ❤❤
@frediy1624
@frediy1624 4 жыл бұрын
Ride safe & stay safe Aiyeh,God bless brother 🔥❤️🇱🇰🤤
@khmix6642
@khmix6642 4 жыл бұрын
Aiyye bike eke vatayak yanna one na bike eka poddak balala allanna thibbanam 😰
@damithnadeesha5086
@damithnadeesha5086 4 жыл бұрын
නියමයි අයියේ... බුදුසරණයි පරිස්සමින් පදින්න...
@kalindagurudeniya2836
@kalindagurudeniya2836 4 жыл бұрын
බයික් එකේ වටිනාකමට වඩා වටිනවා සහෝ ආස එව්න්ට පදින්න වරෙන් කියලා අඩගහපු එකම වටිනවා බන් පරිස්සමින් පැදපන් බුදුසරණයි ❤️
@virangachanaka
@virangachanaka 4 жыл бұрын
අනිවා බන්
@HelloHello-xr3nr
@HelloHello-xr3nr 4 жыл бұрын
අනිවාර්යයෙන් brother#%👉👊👈
@amalpalliyaguru910
@amalpalliyaguru910 4 жыл бұрын
Yes
@indrawathiindrawathi7226
@indrawathiindrawathi7226 3 жыл бұрын
Anewaren
@wasudew3814
@wasudew3814 3 жыл бұрын
apitath ehema kiyanna sahodarayek idiya nam
@kavishasewwandi4541
@kavishasewwandi4541 3 жыл бұрын
මේ බයික් එක්ට පිස්සු වැටුනු කෙල්ලො ඉන්නවා ද.........හරියට මන් වාගේ.......💗💗ආදරෙයි කුවේනි....පරිස්සමෙන් ඉන්න අයියා ........බුදු සරණයි....
@sulochanasamanmali7045
@sulochanasamanmali7045 3 жыл бұрын
innawoooo.mage mulu jiwithema bike thama
@shenalthrilakshana5593
@shenalthrilakshana5593 3 жыл бұрын
R1 එකක් දැකලා විතරයි තියෙන්නේ අල්ලා වත් නැහ් 😥ඔක පදින්නනම් මාරම ආසවක් තියෙන්නේ ❤️😍
@TharinduJayanath-xr8ic
@TharinduJayanath-xr8ic Жыл бұрын
ඔයා නුවර අවටනම් කියන්න ඔයට පදින්න දෙන්නම් 😍
@ElephantEncountersSrilanka
@ElephantEncountersSrilanka Жыл бұрын
​@@TharinduJayanath-xr8icnuwara kohed aiy
@happyslyt7871
@happyslyt7871 Жыл бұрын
Kurunegela aiye 🥺❤️
@happyslyt7871
@happyslyt7871 Жыл бұрын
Kurunegela aiye 🥺❤️
@Nasaraniya131
@Nasaraniya131 9 ай бұрын
​@@happyslyt7871කුරුණෑගල කොහෙද
@mrblood9574
@mrblood9574 4 жыл бұрын
බයික් වලට ආදරේ උන්ට තමා තේරෙන්නෙ කීයක් උනත් කමක් නෑ ආස එක ආදරෙයි බයික් එකට.. සුභ සුභ බ්‍රෝ❤️❤️
@chinthanayashoda8700
@chinthanayashoda8700 4 жыл бұрын
අපිට ගන්න බැරි වුනත් ඔයා ගත්ත එක ගැන හිතේ සතුටක් තියෙනවා ආදරෙයි ❤️🥇
@nishadadevanga4268
@nishadadevanga4268 4 жыл бұрын
ලක්ශ 4ක් දීලා fz එක අරන් අවුරුද්දක් අපේ අම්මා මට තාම බනිනවා කියාන්කෝ😂😁
@dildil6693
@dildil6693 4 жыл бұрын
Pau ane oya
@buddikanuwan1906
@buddikanuwan1906 4 жыл бұрын
😂😂
@sumithruwan8107
@sumithruwan8107 4 жыл бұрын
Ammapa haththalame
@davemobailmart8926
@davemobailmart8926 4 жыл бұрын
Salli kasillai atnam ona huttak paddakii
@kavindyadishani7353
@kavindyadishani7353 4 жыл бұрын
👍👌😄🤣🤣🤣🤣🤣🤣
@_s_rmadushika5177
@_s_rmadushika5177 4 жыл бұрын
මේ තරම් ගානකට bike එකක් ගන්න එක නම් හීනයක් අයියේ.. පිස්සු හැදෙනවා දැක්කම.. එකම එක මීටරයක් හරි පදින්න තිබුන නම්..😭😭😭❤️❤️❤️
@ishankandamby
@ishankandamby 4 жыл бұрын
සුබ පැතුම් තුසිත අයියේ ❤🔥..ඒ වගේම වීඩියෝ එකේ ඉන්න කුෂාන් අයියා තමයි මන් දැනට ලංකාවේ දැක්ක high capacity වැඩ්ඩා.. (යකඩ ඇන්ටා) 👌😍
@thenukasadaruwan1322
@thenukasadaruwan1322 4 жыл бұрын
මගේ හිතේනම් ලොකු දෙවල් නැ chaliyak තියේනවා එක ගන්න සල්ලී එකතු කරනවා❤️
@damiyaproduction4726
@damiyaproduction4726 4 жыл бұрын
Loku loku hiina passe palen mcn ethkota podi deyak hari lebei tharu kadanta palen mcn hade hari nawathi bn ❤️🤟🤟😍😍😍
@jacksparrow-cq7mf
@jacksparrow-cq7mf 4 жыл бұрын
Oyata eetath wada deyak ganna puluwan wei budu sarani
@sltechwithnaleesh2585
@sltechwithnaleesh2585 4 жыл бұрын
Thawa keeyak oneda eka ganna
@maharawana6687
@maharawana6687 4 жыл бұрын
@@sltechwithnaleesh2585 ai uba dennadha
@ajithmunasingha8012
@ajithmunasingha8012 4 жыл бұрын
@@damiyaproduction4726 කෝටියක් වටිනා අදහසක් සහෝ👍👍👍👍👍👍👍👍👍👍👍👍💰💰💰💰💰💰💰🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘ගොඩයන කෙනෙකුට ඒ වදන් ටික හිතට ගත්තත් ඇති 👍👍👍👍👍👍👍👍🤘🤘🤘🤘🤘🤘
@bikers6562
@bikers6562 4 жыл бұрын
ලොකුවට බැරි උනාට ලක්ශ 3කින් 4කින් අපේ හීන හෑබෑ කර ගත්තා...නැති උන් ඉස්සරහ රගන්න යන්නෙ නෑ...ඔයාගෙ අන්තිම වචන ටික බොක්කටම වැදුනා... ♥️
@dippa_gaming
@dippa_gaming 4 жыл бұрын
බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ.
@HyperSounds
@HyperSounds 4 жыл бұрын
*Never give up your dreams work for it*
@indikanilushsn2234
@indikanilushsn2234 4 жыл бұрын
Try karapan bn
@NONAME-cz7zx
@NONAME-cz7zx 4 жыл бұрын
😭
@anjukakishan2443
@anjukakishan2443 4 жыл бұрын
ලක්ෂ 15 ක්‌ නේ වැඩකට ගිහිල්ලා සල්ලි එකතු කරලා. ඉතුරු එක ෆිනෑන්ස් එකක් දාල ගන්න පුළුවන්නේ බං
@dhauchamara5480
@dhauchamara5480 4 жыл бұрын
@@anjukakishan2443 ela
@mindplacepositive3679
@mindplacepositive3679 4 жыл бұрын
බොරු කියන්න ඔනේ නෑ අයියා වටයක් පදින්න තිබ්බා නම් මරූ...😍😍🏍️🙈
@maheeshachamindi6816
@maheeshachamindi6816 3 жыл бұрын
Ane ou
@chamliwijethunga9548
@chamliwijethunga9548 3 жыл бұрын
Ou
@everythinguwant8118
@everythinguwant8118 4 жыл бұрын
කීය වුනත් කමක් නෑ බොක්ක පරිස්සමින් පැදපන්..ඔය යකඩ ගොඩට හිතක් නැ හිතන්න.. හොඳ වැඩ කෑලි ටිකක් ඔනේ ඕකෙන්
@shameeshahansani8135
@shameeshahansani8135 4 жыл бұрын
😍අයියට තියනව R1ekk ඒත් මන් පැදල නෑ😣😣
@lahirurathnayaka6415
@lahirurathnayaka6415 4 жыл бұрын
අන්තිම වචන ටික බොක්කටම වැදුන අයියෙ..❤️✌️බුදු සරනයී..පරිස්සමින් පදින්න❤️✌️
@lankanboy5874
@lankanboy5874 4 жыл бұрын
budusaranai malli
@adeepabalapitiya
@adeepabalapitiya 4 жыл бұрын
Bike එක ඉස්සරහින් බලද්දි How to train your Dragon film එකේ Toothless වගේ පේන්නේ මට විතරද...? 😍❤️🔥
@judeprasanna8984
@judeprasanna8984 4 жыл бұрын
සිරාවටම බං
@ishara_98
@ishara_98 4 жыл бұрын
Ekagai
@DilshanAyeshmantha-io6py
@DilshanAyeshmantha-io6py 4 жыл бұрын
ඒ වගේතමා බන් හදාලා තියෙන්නෙ
@adeepabalapitiya
@adeepabalapitiya 4 жыл бұрын
@@DilshanAyeshmantha-io6py පිස්සු හැදෙනවා නෙහ්... 😍😍❤❤
@kavindanipun6834
@kavindanipun6834 4 жыл бұрын
Siravata dan
@chathuramaduwantha2194
@chathuramaduwantha2194 4 жыл бұрын
Unlike කරේ මොක්කුද බන් අනේහ් හැමෝම ආස දේවල් කරන්න ඔනා එක තමයි අයියේ හිතට වැදුන වචනේ Respect Brother 😍💫
@lankanboy5874
@lankanboy5874 4 жыл бұрын
thank you malli
@dasundeshan3281
@dasundeshan3281 4 жыл бұрын
Amobooo කොච්චර සතුටක් අැතිද මෙ අයියාට❤❤😘
@nipuwa7968
@nipuwa7968 4 жыл бұрын
මේක දැකලා අපිට තිබ්බ බයික් පිස්සුව ඩබල් උනා අයියේ😘😘😘😘😘😘😘😘😘😘
@pavanmadushanka8619
@pavanmadushanka8619 4 жыл бұрын
Hornet පිස්සුව හැදුනෙත් ඔයා නිසා අයියේ❤ තව බයික් වීඩියෝස් දාන්න අනිවා.... ❤✌
@trendingworldwide6751
@trendingworldwide6751 4 жыл бұрын
ඒකනම් සිරා කතාව
@trendingworldwide6751
@trendingworldwide6751 4 жыл бұрын
ඒකනම් සිරා කතාව
@w.s.npiyusrilankancokk9695
@w.s.npiyusrilankancokk9695 4 жыл бұрын
Awankemma bn...tin tiyaa
@pradiya123
@pradiya123 4 жыл бұрын
Unlike කලේ GN බයික් තියෙන පොලිස් මාමලා.
@menujamethsan1315
@menujamethsan1315 4 жыл бұрын
රථ ගායට වඩා බයික් ගාය 😍 කුවේණී ❤️❤️❤️
@achithanathimira7899
@achithanathimira7899 10 ай бұрын
දැන් බලද්දි මිලියන 1.5කට R1 එකක් කියන්නෙ පට්ට ලාබයි😢
@samtourssrilanka4477
@samtourssrilanka4477 4 жыл бұрын
බුදු සරණයි ජේසු පිහිටයි ❤
@nethuwanasinghe2736
@nethuwanasinghe2736 4 жыл бұрын
පුදුම ආසාවක් තියෙන්නේ බයික් එහෙක එකම වේගෙන් දුර ගමනක් යන්න. 🖤❤️😍
@shavindaweerakkody3259
@shavindaweerakkody3259 4 жыл бұрын
kzbin.info/www/bejne/qIqufHWVr8ugl9E Subscribe karala sup ek denna 😊
@dilankavindu171
@dilankavindu171 4 жыл бұрын
ආසම අවංක චරිතයක් ❤️ Hornet එකක් පදින්න ආසයි, කිරිබත්ගොඩ ආවොත් එන්නම් දවසක R1 Bike එක බලන්න, පරිස්සමින් අය්යේ ❤️❤️
@niroshachandrasekara1221
@niroshachandrasekara1221 4 жыл бұрын
❤️🔥හීන වලට පනක් තියනවා🔥❤️ සැබෑ වුන හීනෙට සුබ පැතුම් අයියේ❤️අලුත් හීනෙකට යන්💪🔥
@ravindusandaruwan128
@ravindusandaruwan128 4 жыл бұрын
😘
@suduvlogs2499
@suduvlogs2499 3 жыл бұрын
අයියේ මගෙත් අනිවාර්යෙන් හැබැවෙන හිනයක් තමා කුවේනි කියන්නෙ. 2022 අගෝස්තු වලට කලින් r1 කලු කෙල්ලෙක් ගේනවා 💖💖💖💖💖💖💖💖💖
@pasinduwijesinghe
@pasinduwijesinghe Жыл бұрын
genawada
@niyumaldulanjana5433
@niyumaldulanjana5433 4 жыл бұрын
අපේ පැත්තෙන් බයික් එක ගත්තේ 😍😎😍
@tharaquotes11
@tharaquotes11 4 жыл бұрын
වටයක් යන්න දීලා උබත් නැගලා පලයන්...නැත්තම් අපේ අයියලා දන්වනේ දෙන game
@princegeorge5439
@princegeorge5439 4 жыл бұрын
කොල්ලෙකුගෙ තියන ලස්සනම හීනයක් තමයි ඕක,,පරිස්සමෙන් පදින්න යාළු,, බුදු සරණයි ජේසු පිහිටයි 🙏🙏❤️❤️❤️
@RacingGrip
@RacingGrip 4 жыл бұрын
Thusitha , kushan , rashmi සුපිරි බයික් පිස්සො තුන් දෙනෙක් ආදරෙයි❤
@marshmallo1858
@marshmallo1858 3 жыл бұрын
අයියෙ මම අසයි රේස් පදින්න නමුත් මට බයික් අකක් ගන්න විදිහක් නැ .පුලුවන්නම් මට උදව්වක්
@ChathuXYZ
@ChathuXYZ 4 ай бұрын
දැන් ලක්ෂ 15 කට‍ hornet එකක් තමයි ගන්න පුළුවන් 🙂💔
@pandakolla3873
@pandakolla3873 4 жыл бұрын
අයියේ මන් සඳරු, වැලිසර ඉන්නේ,😌මට නම් ඔයාගේ වගේ ලොකු බයික් එකක් නැහැ, ඔය වගේ බයික් ඉතිමි අපිට හීන අයියේ,❤❤ඔයාගේ කුවේනිව මටත් එකම එක පාරක් පදින්න දෙනවද තුසිත අයියේ මේ කේස් ඉවර වුනහම ❤ මන් නම් ඔයාගේ චැනෙල් එකේ පට්ටම ලොකු FAN කෙනෙක්, මටත් අවස්ථාවක් දෙනවද ඔයාගේ කුවේනිව පදින්න එපා නම් Start කරන්නවත් දෙනවද අයියේ...❤❤❤❤❤
@lankanboy5874
@lankanboy5874 4 жыл бұрын
malli man lagadima meet up akak danava , hamotama enna kiyala edata oyath enna
@pandakolla3873
@pandakolla3873 4 жыл бұрын
අනිවාරෙන්ම අයියේ, එ් කියන්නේ ඔයා බයික් එක අපිට පදින්න දෙනවද අයියේ,,,,,❤🙏😋
@lahiru_bhanuka
@lahiru_bhanuka 4 жыл бұрын
හොනට් එකන් ඒකාලේ අපිට බයික් පිස්සුව බෝ කරපු ටිං ටිං කොලුවා...❤️😍
@isuruupendra3607
@isuruupendra3607 4 жыл бұрын
Sirawata....e kale mu hinda thama apiwa anatha une😂😂☺️
@kasunkamarasinghe3028
@kasunkamarasinghe3028 4 жыл бұрын
අනිවා ...
@imanthamihiranga1837
@imanthamihiranga1837 4 жыл бұрын
අඩේ ඌද මේ
@isurudissanayake7455
@isurudissanayake7455 4 жыл бұрын
ඒක.දැක්කම පිස්සු හැදුන😍පරිස්සමින් පදින්න අයියෙ.බුදු සරනයි ඔයටයි කුවේනිටයි😍😍
@yasas__x
@yasas__x 2 жыл бұрын
දැන් ඉතින් මිලියන 1.5 කට hornet ekak thamai ගන්න වෙන්නේ 😄 🤣 😂
@slkaviru7893
@slkaviru7893 Жыл бұрын
අයියේ මෙක accident වෙලා කියල කියනවා ...එක ඇත්තද.😢
@yasiruviraj3467
@yasiruviraj3467 4 жыл бұрын
කුහකයො ටිකක් අන්ලයික් කරල 🤣🤣ඕකුන්ට ෆුට් සයිකලයක්ව්වවත් නෑ ගන්නත් බෑ
@yasiruviraj3467
@yasiruviraj3467 4 жыл бұрын
ටිං ටිං පොඩි කාලෙ හොනට් පිස්සුව ගෙනාවෙත් ඔයාම තමා කොහොම හරි ඒ හීනෙ නම් ලබා ගත්තා😍❤️
@kanishka521
@kanishka521 4 жыл бұрын
congratulations aiyya 😍❤ ආසම භාණ්ඩයක් තමා කවදා හරි ගේනවා😎
@lankanboy5874
@lankanboy5874 4 жыл бұрын
anivaryenma oyatath puluwan
@imashiupakalpana3308
@imashiupakalpana3308 2 жыл бұрын
Ane aiye baik eka padinna denawa kiyapu wachneth athi. Dekinna thibbanam athi aiye.giwethema giwath karana ekama hine.❤️❤️❤️❤️
@lochanasandaruwan1357
@lochanasandaruwan1357 3 жыл бұрын
2021 එකටත් බලනො අයියෙ ඉතින් මේ වීඩියෝ එකට් කුවෙණිගෙ රිවිව් වීඩියෝ එකයි....කොච්චර බැලුවත් එපා වෙන්නෑ....බයික් එකට තියන ආදරෙ නිසා..
@pasindutheekshana2313
@pasindutheekshana2313 4 жыл бұрын
සුබපැතුම් අයියේ💖 මගෙත් ලොකු හීනයක් තියෙනවා හොනට් එකක් ගන්න.
@lankanboy5874
@lankanboy5874 4 жыл бұрын
anivaryenma oyata ganna puluwan malli
@dilanayesh2646
@dilanayesh2646 4 жыл бұрын
හීනෙ සැබෑ වේවා කියලා wish karanawa
@rukshanvloges1224
@rukshanvloges1224 4 жыл бұрын
නිහතමානී මිනිස්සුන්ට හරියනව
@madurangalakshan6536
@madurangalakshan6536 4 жыл бұрын
උබට පුලුවන් කොල්ලො try කරපන් .. ජය වේවා
@schithravishka8836
@schithravishka8836 4 жыл бұрын
හේ අයියේ ඔය සිරාද බන් කියන්නේ වටයක් දාන්න දෙතෑකිද බන්
@marshmallo1858
@marshmallo1858 3 жыл бұрын
අනිත් එක ඔයා ඔය ගත්‍ත බයික් එක පරිස්සමෙන් පදින්න අයියෙ ඔයාට බුසු සරනයි .පරිස්සමෙන්
@diniduwelagedara4500
@diniduwelagedara4500 4 жыл бұрын
ටිං ටිං ජයවේවා සහෝදරයා ❤❤ කොල්ලොන්ගෙ වන්ඩි එක දෙක ඇතුලට දාන කාලෙක වන්ඩියක් ගේන්න බැරුව ආසවෙන් ඉන්න කොල්ලො ඉන්න රටක උබ වගෙ හිත හොද එකෙක්ට ලොවෙත් වරදින්නෙ නෑ.... තව තවත් වැඩි වැඩියෙන් මහා පරිමාණෙ ඒවා ගේන්න පුලුවන් වෙන්න.. දැනට මාත් කෙට්ටු උස කෙල්ලෙක්ගෙ අයිතිකාරයෙක්.. ❤ කොට මහත කුවේණිව පදින්න ආසාවක් නැතුව නෙමෙ.. කොහොමහරි ටිං ටිං ජයවේවා මං දිනියා නුවර අහස යට ඉදන් ❤
@lovebirdspetworld
@lovebirdspetworld 3 жыл бұрын
Auto. Ayya. Bike aka. . Mona Aretha
@sandaliperera8715
@sandaliperera8715 4 жыл бұрын
Anee e bike eka padinn bari unath pddk wadi wenn hri thibbath athi..😔❤️
@nrcharaboy4488
@nrcharaboy4488 4 жыл бұрын
අඩම්බරයි කියන්න කුශා එක පන්‍තියේ හිටපු සුපිරි බොක්කක් ❤️
@dimathperera5047
@dimathperera5047 4 жыл бұрын
ඒත් 1.5 million වලට බයික් එකක්🙁! කමක් නෑ බයික් පිස්සොනෙ💓😂
@yureshdilan4337
@yureshdilan4337 4 жыл бұрын
😅😅
@nimthakaadhikari1855
@nimthakaadhikari1855 4 жыл бұрын
10.5 lacks neh bn gemak gahapan
@dilith100
@dilith100 4 жыл бұрын
@@nimthakaadhikari1855 it's 15 laks not 10.5
@tharindupiyasena1267
@tharindupiyasena1267 4 жыл бұрын
සිරා බන්😇
@janiyamixtv5782
@janiyamixtv5782 4 жыл бұрын
යකඩ ඇන්ටා..❤️❤️ අනික රශ්මියා.😂😂 ඒ සතුට දැක්කමත් සතුටුයි...බයික් එකට සුභ පැතුම් සහෝ.❤️👍
@officialchannel7536
@officialchannel7536 4 жыл бұрын
Bike කොහෙද රශ්මිය එතන 😍🌷😂😂😂😂
@bikersplace4335
@bikersplace4335 4 жыл бұрын
❤️❤️
@janiyamixtv5782
@janiyamixtv5782 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@piyu5058
@piyu5058 3 жыл бұрын
බුදු සරණයි අයියේ ඔයාට.අනිත් අයගේ සතුට ගැන හිතන ඔයාට කවදාවත් වරදින්නෑ අයියේ ❤️❤️❤️
@mohamedrishad7023
@mohamedrishad7023 3 жыл бұрын
මටත් පැදලා පොටෝ එකක් ගන්න තිබ්බා නම්.පදින්නත් ආසයි.ඒත් බයයි අය්යේ.....😍😘😌
@sancaseyfernando6769
@sancaseyfernando6769 4 жыл бұрын
මගේ හීනයක් තමා R1 මාත් කවදා හරි බස්සනවමයි👊👊👊
@janakajanaka7230
@janakajanaka7230 4 жыл бұрын
Nindedi dakon heena walata awadi wela weda karapan machooo kawadawath waradinne....ubata jaya
@sancaseyfernando6769
@sancaseyfernando6769 4 жыл бұрын
@@janakajanaka7230 THANKS YOU VERY MUCH YOUR ADVICE BROTHER 😘😘
@mrknown1405
@mrknown1405 4 жыл бұрын
අයියේ මේ bike register කරන්න පුලුවන්ද ලංකාවේ. මේවාගේ නීතීමය පසුබිම ගැන වීඩීයෝ එකක් කරන්නකෝ..
@lankanboy5874
@lankanboy5874 4 жыл бұрын
issarahata e gana video akak karannam malli
@leonardtharindu
@leonardtharindu 4 жыл бұрын
Math me comment ekak danna haduwe meka gana ahala
@h.s8600
@h.s8600 4 жыл бұрын
@@lankanboy5874 අනිවා දාන්න
@Seekers_diary
@Seekers_diary 4 жыл бұрын
Lankan Boy ඒ වීඩියෝ එකත් අනිවා දාන්න brother
@sanerunilupul9440
@sanerunilupul9440 4 жыл бұрын
අන්තිමට කිව්ව වචන ටිකනම් ඇත්තටම ගොඩක් වටිනවා අයියා.ගොඩක් අයට හයිකැපෑසිටි තියෙනවා.හැමකෙනෙක්ම ඒවගේ තියෙන වැඩකෑලි,වටිනාකම හැමදේම කියනවා..එත් මම කවදාවත් කිසිම owner කෙනෙක්ගෙන් අයියා කිව්ව වචන ටික අහලා නෑ.❤️
@kavindumaneesha2562
@kavindumaneesha2562 4 жыл бұрын
මම ගොඩක් කැමති කුවේනි බයික් එක පදින්න හැබැයි මට ලයිසන් නැ මම නත්තන්ඩියේ ඉන්නේ එත් මම බයික් පදින්න හරිම අසයි මට වයස 17යි මම හිතනවා අයියා මෙක බලලා එයි කියලා මම කවදා හරි ඔයා වගේ බයික් පදිනවා එ වගේම මම මයාගේ හැම විඩියෝ එක්ම බලනවා මම හිතනවා ඔයා එයි මාව බලනින මගේ ලිපිය 234 න් A pahala kottaramulla ihala kottaramulla මම හිතනවා ඔයා එයි කියලා
@kavindumaneesha2562
@kavindumaneesha2562 4 жыл бұрын
අයියයේ ඔයාගේ කිසිම මැසේජ් එකක් නැනේ
@themoralshow902
@themoralshow902 4 жыл бұрын
මගේ අම්මෝ මේක දැන්ම බලන්න 👇🙂 kzbin.info/www/bejne/eou0dp9mi9OVpJY
@tharindusampath2626
@tharindusampath2626 4 жыл бұрын
සුබ පැතුම් අයියේ💜️😍.හොද අයට හැමදමත් සතුටින් ඉන්න ලැබෙන්න ඔන.පුලුවන් නම් අයියේ ලන්කවේ හයි කැපැසිටි unreg, register බයික් අවුරුද්දත් එක්ක යන price එක ගැන විඩියෝ එකක් කරන්න🙏 ඔයාට ජය.
@lankanboy5874
@lankanboy5874 4 жыл бұрын
niyama idea akak malli, anivaryenma ehama video akak karannam
@pamothfernando8465
@pamothfernando8465 4 жыл бұрын
බොරු කියන්න ඕනේ නෑ අයියේ අන්තිමට කිව්ව වචන ටික නම් බොක්කටම වැදුනා💕🌍 වරදින්නේ නෑ අයියේ බුදු සරණයි🙏☸️
@yasaragamage4467
@yasaragamage4467 4 жыл бұрын
අනිවා ගේනවා කවදාහරි මම Bike පිස්සෙක් නෙමෙයි හැබැයි සුපිරිම rathagayaknm තියනවා dnnm bike pissuwakuth තියනවා
@liongamesl2945
@liongamesl2945 4 жыл бұрын
Aniwa bn. Math ehema tmay. Salli tmay awla. Eth kawada hari hoyagena goda da ganna one.
@lakmalipeiris9090
@lakmalipeiris9090 3 жыл бұрын
අයියේ මමනමි අනිවරෙන්ම කුවෙිණි බන්නවා මම නමි මෙි vibo ඒක බැළුවා අයියා කලුතර සමිත් අයියාලා ගෙදටිට ගෙන කොට බයික් ඵකත් දේක්කා පදි නවත් දෙක්කා සුපිරියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@KingKong-mi9wt
@KingKong-mi9wt 3 жыл бұрын
අයියේ ❤️කුවෙිණි 2014 ද? 2012 ද? නිස්පාදනය මට අනිවා රේන් උත්තරයක් ඔනේ සුපිරියි ගින්දර ආදරේයි❤️ yzf r1 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥😷😷😷😷😷😷😷😷😷😷😷😷🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🛵🛵🛵🛵🛵🛵🛵🛵🛵🛵🛵🛵
@maleeshajayathilake3226
@maleeshajayathilake3226 4 жыл бұрын
Adoooo ela aiye karagena yanna thawa pissu hadena weda.. Superb one 🤩🙏
@lshan526
@lshan526 4 жыл бұрын
උබ නම් අපි එ කාලේ දැකපු ටිං ටිං ම තමයි බන් අයියෙ reyal life එකෙත් congratulations brother ❤️
@thishanmadushika1085
@thishanmadushika1085 4 жыл бұрын
ඒක ආසාවේ බෑ බන්. ගත්තට් කමක් නෑ පරිස්සමින් සහො❤️ ආදරෙයි
@KingKong-mi9wt
@KingKong-mi9wt 3 жыл бұрын
මෙි video ඵකේ කුවෙිණි බයික් එක පාරට අරන් ගිහිල්ලා පදින කොට සට කැමති අය ලයික් ඵකක් දාන්න 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
@manjalisachithra860
@manjalisachithra860 4 жыл бұрын
Mata තුසිත malli peanne cristiano රොනාල්ඩෝ වගේමයි .... ඇත්තටම ඇත්ත neada....පරිස්සමෙන් පදින්නේ මල්ලි hodea...ape puthala deanna asama nuluwa...tin tin malli....❤️❤❤️❤❤️
@navodmadusanka9947
@navodmadusanka9947 4 жыл бұрын
අන්තිම වචන ටික බොක්කටම.. 💪💪👌 රත්තරං අයියෙක් ඔයානම්.. ❤️ තව තවත් සුපිරි වන්ඩි බස්සන්න ශක්තිය ධෛර්යය ලැබේවා. පරිස්සමින් තුසිත අයියා. බුදු සරණයි ❤️👌💪
@kdlakshanfernando2215
@kdlakshanfernando2215 4 жыл бұрын
සුපර් බයික්ස් වලින් ලන්කාවෙත් සුපිරි ෆිල්ම් එකක් බලාපොරොත්තු වෙනවා අයියෙ ඔයාලගෙන් 🔥🔥❤️
@lankanboy5874
@lankanboy5874 4 жыл бұрын
anivaryenma
@SriFacts
@SriFacts 4 жыл бұрын
ඇඩේ ටින් ටින් අයියා නේද මේ !! :)
@hemalranasingha4843
@hemalranasingha4843 2 жыл бұрын
🥺🥺😭😭ඕව ඉතින් අපිට හින විතරයි අයියේ 😭😭
@thusharisakunthala2557
@thusharisakunthala2557 8 ай бұрын
Ayiya dannavada mama me video eka dalala mata Aduna 😢 mama hithin mava gaththa mama davasaka oya vegema oyavage thanaka idan R1 ekak gannava kiyala mama eda idan mama kateketa salli ekathu karanna gaththa mama ayiye oyata godak kamathi mama asayi bayik ekak aran vate ravumak yanna mata thama bayik ekak padinna danna mama oyage video eka dakkahama mata marama asavak ava.mage vayasa 14 thama mama ayiye mama inne heyyan thuduve oya inne kiribath goda neda .mama e paththe inne heyiyan thuduve 😢😢❤❤❤❤❤😂😂
@niroda0415
@niroda0415 4 жыл бұрын
ඔයා ඉතින් වැඩ්ඩනේ ❤️😍
@gurunnahanse7484
@gurunnahanse7484 4 жыл бұрын
මෙයා අපිට යින්න බැරි කරන්න හදන්නෙ මැට්ටො🤘😆
@niroda0415
@niroda0415 4 жыл бұрын
Ekane ❤️
@shanayanethumli2652
@shanayanethumli2652 4 жыл бұрын
Ane dewiyane mata pissu wageeeeee😍🙈🥀 pissu hadawala ayeth hadawanawa aiye oya💯 bike eka nm 🔥 😍maru maru mary maru 🤭 bike pissange pissuwa double triple krnw aiye 🤩
@lasanthasadaruwan7931
@lasanthasadaruwan7931 4 жыл бұрын
සිරාවට හිනා ගියෙ මට විතරද💞💞💞
@KingKong-mi9wt
@KingKong-mi9wt 3 жыл бұрын
මෙි video ඵක බලන අය ලයික් ඵකක් දා ගේන අන්න මටත් ❤️❤️උපරියටම බයික් ❤️බාය ගහලා තියේ න්නේ අනිවාරේන් දාගේන යන්න මමත්❤️ yzf r1❤️ එකක් ගන්නවා ඵකියන් නේ❤️ කුවෙිණි ❤️ ලයික් ඵකක් දාගේන යන්න 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
@keshankavishka2884
@keshankavishka2884 3 жыл бұрын
Mage lokuma hinayak tamai 😩😘😘😘😘😘😘 dawasaka mamath gannawa 😀
@dilshanmadusanka2475
@dilshanmadusanka2475 4 жыл бұрын
අයියේ සෙට්මයි මාත් ආසයි පදින්න .. පුලුවන්නම් ඔයගෙ nambar එක දාන්න...
@SamanKumara-bc6yk
@SamanKumara-bc6yk 4 жыл бұрын
119 😁😁
@fusrilan3824
@fusrilan3824 4 жыл бұрын
10:40 adarei aiye.. uba patta kollek
@nipunikulathilaka8343
@nipunikulathilaka8343 4 жыл бұрын
Wooow niyamai aiyee....❤️😍 Math hri asai... Bike pissiyek thama❤️😍
@shehanchandika4168
@shehanchandika4168 4 жыл бұрын
R1 මගෙත් හිනයක් ගේනවාමයි මාත් එකක්
@Lally_87
@Lally_87 4 жыл бұрын
උඹ පට්ටම කොල්ලෙක් බන් අයියේ බුදු සරණයි ❤️❤️අන්තිම වචන ටික සැරටම වැදුන අයියේ ....මාත් ආසයි කුවේණි ටිකක් පදින්න...🖤
@malindukavishka6164
@malindukavishka6164 4 жыл бұрын
ආසයි ඒකටනම් ❤කදුලුත් ආවා 😭
@ravindushehan3332
@ravindushehan3332 4 жыл бұрын
❤️❤️ අයියේ බයික් එක ඔරිජිනල් රෙගිස්ටර් නේද!
@hellosrilanka9397
@hellosrilanka9397 4 жыл бұрын
Tin tin 2008idan mn asama naluwek.adarei ❤️
@ShiranShalika-oq2cd
@ShiranShalika-oq2cd 6 ай бұрын
Ayye R1 ලංකාවට gennane nathu una wage අනිත් හායිකැපැසිටි බයික්කුත් නැති වෙයිද 😢🥺🥺
@tharunnavodya7506
@tharunnavodya7506 3 жыл бұрын
ayye ,matath oya ganatama vage R1 ekak hoyala dennako plz plz plz
@thushandamjith6691
@thushandamjith6691 4 жыл бұрын
Ammo kushan aiya❤️ Ape malinthayath innawa yako😂❤️💪
@haratha2286
@haratha2286 4 жыл бұрын
අම්බො..හයිකැපැසිටි අපිට ඉලග ආත්මේ තමයි අයියේ පදින්න වෙන්නෙ...
@kalpanipiyumika6630
@kalpanipiyumika6630 4 жыл бұрын
කෙල්ලොත් ඉන්නවා බයික් වලට ආස වගේම, ❤️ආදරේ කරන. මමත් එහෙමයි. සුබ පතනවා අයියේ ඔයාට. පරිස්සමෙන් යන්න එන්න වාහනේ. බුදු සරණයි. 🙏🙏🙏
@ravindumahela2176
@ravindumahela2176 4 жыл бұрын
Thanks
@tharushadilshan5096
@tharushadilshan5096 2 жыл бұрын
ඔක ඉට වැඩිය ගණන් නේ බන් 🤔🤔🤔
@janindukavinda7009
@janindukavinda7009 4 жыл бұрын
මම ඉන්නේ නවය වසරේ..09 අයියේ මරු බයික් එක......මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බැලුවා....ස බ්ස්ක්රයිබ් කලා.... සේරම ලයික් කලා👍👍👍👍.... මේ වීඩිඕ ඩිස්ලයික්👎👎👎 කරපු එකෙක්ටවත් කවදාවත් බයික් එකක් පදින්න ලැබෙන්නනම් එපා .. 😡😡😡😡ඔයාට පුලුවන්නම් මගේ යූටියුබ් චැනල් එක සබ්ස්ක්රයිබ් කරන්නකෝ...PrinceSL 😥😥😥තාම වීඩියෝ දැම්මෙනම් නෑ.... ප්ලීස් අයියා.... ඔයාට බුධු සරණයි.... 🙏🙏🙏🙏🙏🙏
@rushandias1
@rushandias1 4 жыл бұрын
ගුරුකුලේ කොල්ලෙක් තමා🖤
@lankanboy5874
@lankanboy5874 4 жыл бұрын
🤗🤗
@dilshanmadusanka8012
@dilshanmadusanka8012 4 жыл бұрын
Sri lankan MARTIN GARRIX❤️
@lankanboy5874
@lankanboy5874 4 жыл бұрын
🤗🤗
@chanukachamathkara4624
@chanukachamathkara4624 4 жыл бұрын
පරිස්සමින් loku අයියේ ❤️
@nipunishashikala8227
@nipunishashikala8227 4 жыл бұрын
බයික් එක start කරනකොට ඇගත් හිරිවැටුනා😍😍..පට්ට අයියේ සුපිරි👌👌🔥❤️❤️
@tharushaawishka8228
@tharushaawishka8228 4 жыл бұрын
Aiye oka maga loku hiinayak mata kavada oya vaga hiinayak hebe kara ganna puluvan vaida danna mama balan ennava kavada hari mag hine esta vai kiyala 😭😭😭😭
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 16 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 12 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 22 МЛН
Yamaha yzf R1 2014 | @Roda Deke Heena රෝද දෙකේ  හීන
13:12
Roda Deke Heena රෝද දෙකේ හීන
Рет қаралды 935
R1 2012 RED LINE Sri Lanka | For Sale Best Condition
10:12
Mr Kalindu
Рет қаралды 19 М.