කිරුලපන දම්මවිජය හිමි පැවිදි දිවිය අතහැරීමට හේතුව මෙන්න l Kirulapana Dhammawijaya Himi

  Рет қаралды 10,261

Jana Awiya with Indu & Dinu

Jana Awiya with Indu & Dinu

Күн бұрын

Пікірлер: 10
@lathagamage1320
@lathagamage1320 13 күн бұрын
තෙරුවන් සරනයි මේ ගෝරතර සසරෙ අති භයානක ගමනක් යන අපි එගොඩ කරන්නට ගත් උත්සාහයට මාගේ නමස්කාරය වේවා අපිට මහා වේදනාවක් දැනෙනවා ඒත් හරිදේ කරගත්තෙ කියලා හිතෙනවා මේ මිනිසුන්ට බන කියලා වැඩක් නෑ ගිහි ජීවිතේ සර්වප්ප්‍රකාරයෙන් සාර්තක වේවා අපිටකුමන අයුරකින් හෝ නැවත දර්මය ඇසීමට ලැබෙවා මෙතෙක් කාලයක් ශාසනය වෙනුවෙන් කැප කරපු සියලූම කුසල් අජරාමර නිවන් පිනිසම හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 12 күн бұрын
ලෝකය සටන් කරන්න එනවිට ඔබ සටන් කරන්න යන්න එපා ලෝකයෙන් අයින්වෙන්න ඔබවහන්සේ ගේ දේශනාවයි ඒ ඉතින් උන්වහන්සේ අයින් වෙලා උන්වහන්සේගේ මාර්ගයේ සැනසිම සොයා ගියා අපිත් උන්වහන්සේට යන ඒඋතුම් මාර්ගය හමුවි මේ ඝෝර සසරින් එතෙරවන්නට හැකිවේවායි පුාර්තනා කරමු
@jaaNimmirathnayaka
@jaaNimmirathnayaka 13 күн бұрын
මේ නැතිවී යන ඡීවිතය යථාර්ථය.. අහිංසක .මිනිසුන් ට දේශනා කරන්න..නැවත පැමින්න ඔඛවන්සේ...මි භූමිය පිංවන්ත දේශයක් ..කරන්න..ට...😪🙏🙏🙏🙏
@roshansaputantri696
@roshansaputantri696 11 күн бұрын
මෙයා කාලයක් එක්තරා දේශපාලන පවුලකට කඩේ ගිය බව මුලු ලක්වාසි ජනතාවම දන්නවා. දැං යන ණන මං නැති නිසා රට පනින්න ඇති. සමරකෝන් පූජා භාණ්ඩ ආයතනයෙන් මොහුට යුරෝ ලක්ෂයක් දීලා තියෙනවා.
@SeelawathiRajapaksage
@SeelawathiRajapaksage 13 күн бұрын
Suwamin wahas api budurajanm wahansitah hathuru kam kala pasuwa aahathura nasinaw oba wahanssasunata kala sewaya athi visali 9ba yana gamana api budu hamoduru balasitivi obata thiruwan sarani
@madubashanagunathilake7546
@madubashanagunathilake7546 13 күн бұрын
උන්වහන්සේ දැන් ගිහි පුද්ගලයෙක් ඒනිසා ඔහුට ඔහු ගේ අබිමතය පරිදි කටයුතු කිරීමට ඉඩ දෙන්න
@kumariekanayake633
@kumariekanayake633 12 күн бұрын
යමෙකු මව් ගුණ ගීයක් මියුරු ලෙස ගායනා කළොත් ඔහු දක්ෂ ගායකයෙක් වේ . ඔහු ගුණ යහපත් මවට ආදරේ අයකු යැයි අපට නිශ්චිතව කිව නොහැක . මේ උපැදි වරයා ද එසේමය . බණ දෙසු පමණින් ඔහු උතුම්ද? යුධ පෙරමුණේ සිටියා නම් ඔහුගේ වයස අවුරුදු 36 ක් පමණ විය යුතුය . හීරළුවෙක් පසු පස දුවන ගිහියෝ ? නාමල් කුමාර කෙනෙක් වෙලා මතුවෙයිද? ආයේ
@imciscaux
@imciscaux 11 күн бұрын
1:52 1:54
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
2024 10 31 Ven Kirulapana dammavijaya himi
1:21:41
Niwanmaga yana kalanamithuro නිවන් මග යන කල්‍යාණ
Рет қаралды 17 М.
02. දෙසැම්බර් මස බුද්ධ භාවනා - මීරිගම (2024-12-18 am)
2:45:56
පරම නිබ්බාන ධර්මායතනය
Рет қаралды 2,7 М.
02. අභිධර්මය උගනිමු | Ven.Kirulapana Dhammawijaya Thero
25:25
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 27 М.