👉පඩිය මදි වෙයි ද l ජපානයේ ජිවන වියදම 💪l Japan Living Cost🤑 l Sinhala l Dil in Japan 💥

  Рет қаралды 2,814

Dil in Japan

Dil in Japan

Күн бұрын

Пікірлер: 43
@dilshanidarshika3429
@dilshanidarshika3429 2 сағат бұрын
Oya shop eka japan koheda thiyenne dil❤❤
@senuwithfamily
@senuwithfamily 2 күн бұрын
ජපානෙට ආදරේ ඡපානෙට එන්න ඉන්න කෙනෙකුට හොද වටින වැදගත් කරැනු ගොඩක් මගෙ නන්ගියො❤❤❤
@dilinjapan
@dilinjapan 2 күн бұрын
හැමදාමත් වගේ ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ ❤
@rangidesilva17
@rangidesilva17 2 күн бұрын
Nice Video 📸 ඔන්න මාත් ඔයා එක්ක අලුතින් එකතු උනා 720 ❤❤❤
@dilinjapan
@dilinjapan 2 күн бұрын
ශා.. Lucky 720❤🎉
@rangidesilva17
@rangidesilva17 2 күн бұрын
@dilinjapan ❤️❤️❤️
@essenceofceylon6248
@essenceofceylon6248 Күн бұрын
Lassanaii dear❤❤❤❤
@dilinjapan
@dilinjapan Күн бұрын
@@essenceofceylon6248 Thanks Kelle 🫱🏻‍🫲🏽💘
@sanjeewaperera1108
@sanjeewaperera1108 Күн бұрын
❤Davi පිහිටා
@vinowickramasinghe8411
@vinowickramasinghe8411 20 минут бұрын
Student kenektanm me gana godak wenas wenawa.
@YamuAwidinna
@YamuAwidinna Күн бұрын
තවත් ලස්සන දවසක් ජපානයේ .ලස්සනයි . පඩිය මදි උනාද 😅😅
@dilinjapan
@dilinjapan Күн бұрын
@@YamuAwidinna දැන් නම් මෙහෙත් පඩි මදි තමා අෆ්ෆා 🤭☺
@Dilmimanosha1212dilmi
@Dilmimanosha1212dilmi Күн бұрын
👍👍👍👍👍
@dilinjapan
@dilinjapan Күн бұрын
@@Dilmimanosha1212dilmi නංගි 🙏🌹
@yoshithashehan2069
@yoshithashehan2069 2 күн бұрын
@dilinjapan
@dilinjapan 2 күн бұрын
@LakshanRandika-d9h
@LakshanRandika-d9h 23 сағат бұрын
Ssw awoth gewalama iwara wewi.kola 18 hambawenneth😢
@dilinjapan
@dilinjapan 22 сағат бұрын
@@LakshanRandika-d9h ඒක තමා ඒ වීසා එකෙන් එන්න එපා කියන්නේ. SSW ඇවිත් ඔයාලා ගන්න පඩිය තමා මං සතියට පැය 28 ක් වැඩ කරලා මාසෙට ගන්නේ. හිතන්න ඒ දෙකේ වෙනස ගැන. හැබැයි SSW එකෙන් එන්න ඉන්න අයට ඕක කිව්වම හරියට කේන්ති යනවා. ඒත් ඇත්ත තත්වය කෙනෙක්ට කියලා බැනුම් ඇහුවත් කමක් නෑ ☺
@thilochanathimira
@thilochanathimira 18 сағат бұрын
Geyomu da me
@dilinjapan
@dilinjapan 18 сағат бұрын
@@thilochanathimira නෑ ඕක Lumeru කියලා එකක්. Tax Free supermarket එකක්
@Shatrending
@Shatrending Күн бұрын
Ada idn me channel eka blnwa❤.nihathamanikamata
@dilinjapan
@dilinjapan Күн бұрын
@@Shatrending ඔයාට ගොඩක් ස්තූතියි .. 👉🌹
@PriyankaSena-ce3fn
@PriyankaSena-ce3fn 2 күн бұрын
Hi akki
@dilinjapan
@dilinjapan 2 күн бұрын
Hi Nangi ❤🎉
@bimalkadilhani9337
@bimalkadilhani9337 2 күн бұрын
Akke lankawe ayta knna puluwan hal warge name eka mokakda?
@dilinjapan
@dilinjapan Күн бұрын
Api kanne mehe tyna lankawe shops walin aran keeri samba hari baasmathi hari nangi 😊
@Hansi_Liyanaarachchi
@Hansi_Liyanaarachchi Күн бұрын
Akkii dn karana job eke kola kiyak wage ganna puluwnd
@dilinjapan
@dilinjapan Күн бұрын
@@Hansi_Liyanaarachchi මන් depend visa ඉන්න නිසා සතියට පැය 28 ගානේ හරියම මුලු මාසේම වැඩ කරොත් අතට කොල 12ක් විතර ගන්න පුලුවන් .. මේක අපි ඉන්න ken එක අනුව වෙනස් වෙනවා හොදේ
@Hansi_Liyanaarachchi
@Hansi_Liyanaarachchi 19 сағат бұрын
@ math depend enn inne akkii.ekai ahuwe thnq akki rply krata
@dilinjapan
@dilinjapan 18 сағат бұрын
@ 🙋🏼‍♀️🦄
@nilushadeniyaje1024
@nilushadeniyaje1024 2 күн бұрын
බඩු ගනිද්දි ගනන් කිය කිය විඩියො කරන්න පුලුවන් දිල්
@dilinjapan
@dilinjapan 2 күн бұрын
එහෙනම් ලොකුවට බඩු ගන්න දවසක මං ඒ විදියට කරන්නම්කෝ 😊 ඒ vlog එකට දාන්න හොද title එකක් කියන්නකෝ ❤
@thilochanathimira
@thilochanathimira 18 сағат бұрын
මේ කී දෙනෙක් ට ද මේ ගාන යන්නෙ.අපාට්මන්ට් ගත්ත කොහෙද සිටි එක.
@dilinjapan
@dilinjapan 18 сағат бұрын
@@thilochanathimira City - Fukuoka Apartment එක Couple ඕක 1LDK
@manorisamarasingha269
@manorisamarasingha269 14 сағат бұрын
Aththa,,,, mage viyadam miita haathpasinma wenas,,ken 1ka wenas nisa,,
@dilinjapan
@dilinjapan 13 сағат бұрын
@@manorisamarasingha269 🙂🌸
@rashmiprabodha8784
@rashmiprabodha8784 Күн бұрын
Akke ethakota car hoken danne nadda oyala eka අනිවාර්ය nadda car hoken ❤❤❤
@dilinjapan
@dilinjapan Күн бұрын
@@rashmiprabodha8784 අහ් අනිවාර්‍යෙන්ම දාන්න ඕනි නෑ. ඒත් 99%ක් ම දාලා තියෙන්නේ. අපිත් දාල තියෙනවා.
@Japanese01573
@Japanese01573 Күн бұрын
මැටි වලං තියනවද
@dilinjapan
@dilinjapan Күн бұрын
@@Japanese01573 ලංකාවට vacation ගිය වෙලේ අරන් ආව ඒවා තමා. මට නම් ඕවා මසුරන් වගේ ☺🐵 මෙහෙත් සිංහල කඩවල ගන්න තියෙනවා හැබැයි ගිනි ගනන් 🥹
@wickramasinghage
@wickramasinghage 2 күн бұрын
❤️
@dilinjapan
@dilinjapan 2 күн бұрын
@Dulara_
@Dulara_ 3 сағат бұрын
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН