ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට මහාවංශයේ ලබා දී ඇති තැන l Talk with Chatura

  Рет қаралды 65,809

Talk with Chatura

Talk with Chatura

3 жыл бұрын

Пікірлер: 432
@srilankaelle
@srilankaelle 3 жыл бұрын
සියලුම රණවිරුවන් ඔවුන්ගේ දෙමව්පියන් සහ බිරින්දෑවරුන් .. වීරයෝය සියල්ලන්මය....
@shashinviduna6819
@shashinviduna6819 3 жыл бұрын
සරත් ෆොන්සේකා කියන්නෙ ඇත්තටම රටේ පිනට පහල උන කෙනෙක්,දේසපාලනය නොකලනම් කොච්චර දෙයක්ද.. එතුමාට දීර්ඝායුෂ....
@samurdhisamaradiwakara9904
@samurdhisamaradiwakara9904 3 жыл бұрын
ඒ වගේ අය තමයි දේශපාලනේ කරන්න ඕනේ, නැතුව කරුනා අම්මන්ලා ,පිල්ලෙයාන් වගේ අය තමයි ඉදිරියට එන්නේ..
@shashinviduna6819
@shashinviduna6819 3 жыл бұрын
@@samurdhisamaradiwakara9904 වෙන්න පුලුවන් ඒ උනාට ඔයාට දුක නැති උනාට මට දුකයි කියන කතා බලපුවම.
@khd5607
@khd5607 3 жыл бұрын
Deshapalaya karahama mk wenawadaha
@wickramanandawewitavidanag4665
@wickramanandawewitavidanag4665 3 жыл бұрын
@@samurdhisamaradiwakara9904! a!
@142samantha
@142samantha 3 жыл бұрын
අනිවාර්යයෙන් දෙශපාලනය කරල බලු උනා මම ඉතා ගරු කල පුද්ගලයෙක්
@maneldammika3775
@maneldammika3775 3 жыл бұрын
ඉතාම කාලෝචිත වැඩ සටහනක් .ස්තුතියි දෙරණ ට හා චතුරට. මෙතුමිය වන් කාන්තාවන් ජාතියේ පිංට පහළ උන අය. ඇයගේ දිරිය උත්සාහ කැපවීම ට ජාතියේ ප්‍රණාමය වේවා . නිදුක් නිරෝගී සුපිංබර අනාගතයක් පතමි මාලනී ඇදගම මහත්මියට.
@landhipathina2310
@landhipathina2310 3 жыл бұрын
සරහ් පොන්සේකා නියම විරයෙක් මගේ රට බේරා දුන් 🙏🙏
@rumeshpersra2413
@rumeshpersra2413 3 жыл бұрын
රටෙන් පැනල ගිය අය කොටින්ට සල්ලි දිපු අය යුද විරයෙක් නොවෙ පොදුවෙ සැමට සාදාරනව විගුහ කිරිමට ස්තුත්යි
@ravinduathauda4390
@ravinduathauda4390 3 жыл бұрын
අවුරුදු අසූවක් ! නිදුක් නීරෝගී සුව ලැබේවා මැඩම්
@Udeshikel
@Udeshikel 3 жыл бұрын
මෙිකට යොදල තියන මාතෘකාව හුදෙක්ම ප්‍රේක්ෂකයින් ඇද ගැනීමට යෙදූ එකක් මිස සමස්ථ වැඩසටහනේ හරය නොවේ නේද?
@udithachandana5405
@udithachandana5405 3 жыл бұрын
Ayage program ahema thamai.
@praveenduct
@praveenduct 3 жыл бұрын
Ture...
@nimalidesilva8658
@nimalidesilva8658 3 жыл бұрын
Roumen roumen fonsekage nama vikka
@anilmallawarachchi9978
@anilmallawarachchi9978 3 жыл бұрын
Totally agree👍🏿
@sinhalauniversity2512
@sinhalauniversity2512 3 жыл бұрын
නිරෝගී සුවයම ලැබේවා ඇදුරුතුමියනි!! දැකීමත් සතුටක්. සාරගර්භ බවින් පිරුණු කතාබහක්. ජයදේව උයන්ගොඩ මහාචාර්‍යවරයාත් ගෙන්වන්න. දවසක් අහගෙන ඉන්න කතාබහ කරයි.
@indurupasinghe9805
@indurupasinghe9805 3 жыл бұрын
ගොඩාක් වටිනවා ඉතිහාසය සම්බන්ධව කතා කරන මේ ප්‍රෝග්‍රෑම් එක..තෑන්ක්ස් චතූ..මෙතුමියට දීර්ඝායුෂ ලැබේවා..කාන්තාවක් විදිහට ආඩම්බරයි..
@ramanibalasuriya2832
@ramanibalasuriya2832 3 жыл бұрын
සරත් ෆොන්සේකා මහත්මයාගේ තීක්ශන බුද්ධියෙන් මේ රට තවදුරටත් වැඩ ගත යුතුයි.නමුත් එතුමා රටට නය නෑ.
@shermilafernando875
@shermilafernando875 3 жыл бұрын
kzbin.info/www/bejne/Z2WtdYiBa8SJg8U
@Lion_Heart_1996
@Lion_Heart_1996 3 жыл бұрын
@@shermilafernando875 මොකක්ද බං මේ? මම හිතුව පොන්සේකා මහත්තයට අදාල මොකක්හරි කියල🤣🤣🤣🤣🤣
@ayesh.3308
@ayesh.3308 3 жыл бұрын
😂😂😂😂😂😂😂😂😂පිස්සු.
@ashinithathsarani2279
@ashinithathsarani2279 3 жыл бұрын
හමුදාපතිතුමාගෙන් ගොන් ප්‍රශ්න අහන්න ගිහින් නෝන්ඩිවෙලා දැන් ෆොන්සේකා මහත්තයගෙන් ගොඩයන්න හදනවා අපිට මතකයි ඔයා මුල් කාලෙ බොදුබල සේනාවටයි හාමුදුරුවන්ටයි බැන බැන ඉඳල පස්සෙ තත්වෙ වෙනස් වෙනකොට පොරටෝක් දීල යක්ක පුතුන්ගෙ වීරයා වෙච්ච හැටි
@MaheshMahesh-yw6dw
@MaheshMahesh-yw6dw 3 жыл бұрын
මහාචාර්ය මාලනී ඈදගම NGO පිල්ලියක් ! ක්‍රිස්තියානි මුලධර්මවාදින්ගේ අවශ්‍යතාව පරිදි අපේ පැරණි මහාවංශ ඉතිහාසය විකෘති කරලා ලියනවා! මේ සක්කිලි ගෑනිව ප්‍රතික්ෂේප කරපල්ලා !
@mahindamarambe5853
@mahindamarambe5853 3 жыл бұрын
චතුර ,සරත් පොන්සේකා මහතාට අගෞරවයක් කරන්න බැලුවෙ,වැඩේ වැරදුනා,චතුර පල්වුනා,හොද වැඩේ ඕකාට
@sgunethilake780
@sgunethilake780 3 жыл бұрын
මූ ගෝටගෙ ගොට්ටා
@sudharmagamage2105
@sudharmagamage2105 3 жыл бұрын
Meyaa kadee Yana chanal eke ne.
@tharangarajapaksha7848
@tharangarajapaksha7848 3 жыл бұрын
Puka dena kade yana ponntiya mu
@amilakarunarathna6223
@amilakarunarathna6223 3 жыл бұрын
පිස්සුද ඕයි
@amilakarunarathna6223
@amilakarunarathna6223 3 жыл бұрын
උබලාගේ හැමදේටම දේශපාලනේ
@sweerasinghe9740
@sweerasinghe9740 3 жыл бұрын
එතමා ට පින්සිද්ද වෙන්න රට බෙරුනා...වෙනත් කට්ටිය ලකුනු දාගෙන රට කනවා
@sgunethilake780
@sgunethilake780 3 жыл бұрын
යුද්දේ සැලසුම සරත් ෆොන්සේකා ගේ . මේ අත්තම්මා කිව්වේ ටොම් පචයක් ආරක්ෂක ලේකම්ලා සැලසුම් කරපු යුද්දයක් මේ ලෝකේ නෑ අනික ඌ යුද්දේ දරුනුම කාලේ රට දාලා ගියා
@udithachandana5405
@udithachandana5405 3 жыл бұрын
👍
@tharinduniroshan2944
@tharinduniroshan2944 3 жыл бұрын
👍👍
@r.pisuru3982
@r.pisuru3982 3 жыл бұрын
kzbin.info/www/bejne/gqW1e4aghdSaj5o 👈
@sgunethilake780
@sgunethilake780 3 жыл бұрын
@@r.pisuru3982 ඉතින් සැලසුම සරත් ෆොන්සේකාගේ තමයි දේසපාලන සහය යුද්දයකදී දෙන්න ඡන්දේ ගත්තු උන් බැදිල ඉන්නවා .ඒකට තමයි ආංඩු ඕන හමුදාව ගියේ රට වෙනුවෙන් රාජපස්දලා වෙනුවෙන් නෙවි ඔහෙලට අනුව තිබිලා තියෙන්නෙ කොටි රාජපස්ස හටනක් ඒකෙන් කොටි පැරදුනා, අපරාදේ හමුදාවේ කොල්ලො මැරුනේ අනේ බොල
@LawShorts.Ak47
@LawShorts.Ak47 3 жыл бұрын
නියමෙටම කියලා . සුපිරි
@sachithlahirurajapaksha2425
@sachithlahirurajapaksha2425 3 жыл бұрын
ඟුරු මෑණියනි ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා!!!
@geethliyanage9683
@geethliyanage9683 3 жыл бұрын
චතුර මේ වැඩසටහන ඉතාමත් වටිනා වැඩසටහනක්.talk with chathura හරහා ඔබ ඉදිරිපත් කරන්නේ කාලෝචිත හරවත් වැඩසටහන්.ඉදිරිපත් වෙන්නෙ රටේ වැදගත් චරිත.ඒ නිසා සාකච්ඡාව අතරතුර දුරකථනය දිහා බලන්න එපා.ඒක එම පුද්ගලයාට ගරු නොකලා හා සමානයි.ඔබ කලින්ම කරන ලද වැඩසටහන් වල වගේ ඇස් දිහා බලාගෙන ඉදිරිපත් කරන්න.චතුර කියන්නෙ හැමෝම ආදරය කරන චරිතයක්.ඒ නිසයි අඩුපාඩුව පෙන්වා දුන්නෙ.🙏 🙏🙏
@thilinasooriyapathi5506
@thilinasooriyapathi5506 Жыл бұрын
ඔව්
@thinuwanka765
@thinuwanka765 3 жыл бұрын
චතුර අයියා හිතුමතේ ජීවිතය ගෙනත් අපිට දුන්න දේ හරිද
@sachinthadanielmudalige1363
@sachinthadanielmudalige1363 3 жыл бұрын
ගෝඨාගේ මොන සැලසුම්ද? ඌට පුළුවන් ලොකු ටොක්ස් දෙන්න විතරයි. චතුරයානම් රාජපක්ෂලාගේ ලැට් වල කඩාගෙන ගූ කන ඩයල් එකක්
@kasunwithsuper4211
@kasunwithsuper4211 3 жыл бұрын
හොඳ කතාබහක්....නොදැනුවත් පැතිකඩක් ඔස්සේ වැදගත් සාකච්ඡාවක්....නියමයි ❤
@lahiru261
@lahiru261 3 жыл бұрын
ලැජ්ජ වෙනව අයිසෙ මාධ්‍ය වේදියෙක් හැටියට...හිතුමතේ ජීවිතේ කියල මිනිහෙකුයි,පැණියකුයි,සක්විතියෙකුයි පෙන්නලා මිනිස්සුන්ව අන්දලා දැන් ටෝක් විත් චතුරලු...ලැජ්ජයි මිනිහෝ...හිතට අවංක මිනිහෙක් නම් මේ සමාජයෙන් සමාව ඉල්ලනවා අයියේ...ලැජ්ජයි තමුසෙ ගැන.
@nimalidesilva8658
@nimalidesilva8658 3 жыл бұрын
Chathuratada kiyanne Madya vediyo hitiye issara Dan inne kontrath karayo nee
@nadeekafernando3787
@nadeekafernando3787 3 жыл бұрын
ඉතින් චතුරයට දිවැස්ද? උඹ අපි හැමෝම විශ්වාස කරා හිතුමතේවයි ධම්මිකයවයි. පැණිය හරිගියානම් උඹ මේ කතාව කියන් නෑනේ. උඹ ලැජ්ජ වෙයන් උඹ ගැන.
@chamindaherath4336
@chamindaherath4336 3 жыл бұрын
@@nadeekafernando3787 chatura ubai mamai wage katata awadee kiyanna puluwan ekek newei. u rate pradana madya ayatanayaka nevedakayek. u kata karanne ratata.
@nimalidesilva8658
@nimalidesilva8658 3 жыл бұрын
Cathurage gottekta ridila needa
@nadeekafernando3787
@nadeekafernando3787 3 жыл бұрын
@@chamindaherath4336 යකෝ රටට බව ඇත්ත. ඌ ධම්මික පැණියව Big Focus එකේ air කරේ මේ රටේ ඇමතියෙක් ඒකෙන් කොරෝනා හොදවෙනවා කියලා සාක්ෂි ඇතිව කිවුව නිසා. නෙත් FM එකේ බැලුම්ගලෙන් හිතුමතේ ජීවිතේ කියන්නේ මනංකල්පිතයක් කියලා හොයාගන්නකන් උඹත් මමත් ද්නනේ TV එකෙන් KZbin එකෙන් දැක්ක ඒවා. ඔහොම හිතන්න ගියොත් හොදට හිටියි බන්.
@kameshchathuranga9723
@kameshchathuranga9723 3 жыл бұрын
Sir field marshal sarath fonseka is a Great clever hero in sri lanka.we all are must respect him forever.God bless sir Fonseka.you escaped our life.Thank you Sir.
@rajahgunasekera7748
@rajahgunasekera7748 2 жыл бұрын
WES Kamesh - Field Marshall Sarath Fonseka is the greatest HERO of our modern times. There are " CARD BOARD " heros, who claim that they won the WAR but ran away to Amarica through FEAR of fighting in the WAR FRONT.
@user-in5bf9lg3q
@user-in5bf9lg3q 3 жыл бұрын
Sarath fonseka kiyanne වීරයෙක් 🙏
@nisalavila
@nisalavila 3 жыл бұрын
Kalawaddek nemeida?
@landhipathina2310
@landhipathina2310 3 жыл бұрын
අනිවාර්යයෙන් සරහ් පොන්සේකා කියන්නෙ නායකයෙක් නියම සින්හලයෙක් රට බෙරා දුන්නු නායකයෙක් 🙏🙏
@user-in5bf9lg3q
@user-in5bf9lg3q 3 жыл бұрын
@@nisalavila කලවැද්දා උඹ අපහස කරන්න එපා යකෝ තෝ උඹලා අපි යහතින් ඒ වීරයා හින්දා අන්න ඒක මතක තියාගනින්
@MaheshMahesh-yw6dw
@MaheshMahesh-yw6dw 3 жыл бұрын
මහාචාර්ය මාලනී ඈදගම NGO පිල්ලියක් ! ක්‍රිස්තියානි මුලධර්මවාදින්ගේ අවශ්‍යතාව පරිදි පැරණි මහාවංශ ඉතිහාසය විකෘති කරනව ! තවද පුරාණ රජවරුන්ගේ වීරත්වය වක්‍ර ලෙස විනාශ කරනවා! සරත් ෆොන්සේකා වීරවරයාණන්ට හිමි නිසි තැන දීලා නැහැ! එතුමාගේ වීරත්වය ද, නුවණක්කාරකම ද, කාර්‍යක්ෂමතාව ද වක්‍ර ලෙස දිය කර හරිනව¡ මේ සක්කිලි ගෑනිව ප්‍රතික්ෂේප කරපල්ලා !
@user-in5bf9lg3q
@user-in5bf9lg3q 3 жыл бұрын
@@MaheshMahesh-yw6dw ඔව් මෙයාගෙ කතාවෙන් ඒක තේරෙනවා අර දෙන්නාව උඩින් තියනවා කොයිවෙලාවෙත් ගෝටාවයි මහින්ඳවයි
@francisk3873
@francisk3873 3 жыл бұрын
I salute You, Madam Prof. Endagama. You are a unique person with a mountain of knowledge of history. You showed us your love for Sri Lanka. May you live longer in good health. Francis K.
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම ඉතාම විද්වත් සාකච්ඡාවක්.රටේ ජාතියේ උන්නතිය හා ව්‍යුහමය හැදෑරීමකට බොහොමත්ම උපකාරීවන මෙවන් විද්වතුන්ගේ මැදිහත්වීම අප රාජ්‍යයන් ලබාගන්නවා බොහොම මදියි....මෙවන් දැක්මක් ඇති, ශ්‍රේෂ්ඨ පුළුල් ලෝක සම්භාව්‍යමය අධ්‍යාත්මික හා අධ්‍යාපන හැදෑරීමක් ඇතිවුන්ගෙන් රජයක් හා පරිපාලනයක් බිහිවූදාට රටක දියුණුවක් දැකියහැකි දවස උදාවනු ඇත....!!!
@sulochana95
@sulochana95 3 жыл бұрын
මෙවැනි සාඛච්චා ඇතිවිය යුත්තේ ඉතිහාසය සම්බන්ධ හසල දැනුමක් ඇති පුද්ගලයන් අතර මිස විද්වතෙක් හා විස්තර විචාරක ජනමාධ්‍යවේදිකෙු අතර නොවේ. කඩින් කඩ පෙර සැලසුමැති ප්‍රයෝගාත්මක ඉලක්ක ප්‍රශ්නද මතුකරනු දැකිය හැක.
@express6468
@express6468 3 жыл бұрын
සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ චතුරව චාටර් කරපු එකට රිටන් එක දෙන්න වෙන්න ඇත්තේ මෙතුමියව ගේන්න ඇත්තේ...😂😂
@slcitizen9562
@slcitizen9562 3 жыл бұрын
කොහොමත් මූ රාජපක්ෂගේ රෙදි සෝදන ලොන්ඩරිය...
@piumi_5
@piumi_5 3 жыл бұрын
අම්මෝ ඔව්.. 🤣🤣
@slcitizen9562
@slcitizen9562 3 жыл бұрын
@@piumi_5 මූට මම ඉස්සර හරි කැමතියි... රාජපක්ෂ නිකායේ මහන වුනාට පස්සේ එපා වුණා.. ෆීල්ඩ් මාර්ෂල් තුමාට ගැරහුවට පස්සේ ඒක ඩබල් වුණා...
@piumi_5
@piumi_5 3 жыл бұрын
@@slcitizen9562 ඔව් ඒක නම් ඇත්ත
@achinthamadushan1568
@achinthamadushan1568 3 жыл бұрын
MU RAJAPAKSHALAGE PUKA HODANA PONNA BALLEK HUKANNA
@wimalperera5035
@wimalperera5035 3 жыл бұрын
Thank you for your service to our country. Wish you Best of Health and long life professor madam.
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
මෙ වැඩ සටහන කාලය මදි. තව ටික කාලයක් යනකොට මෙවා අහන්නත් නැහැ ..ඔයලා 31 නයිට්, වැලන්ටයින් සදහා පැය ගනන් කෑගහන්වා... අපරාදෙ කාලෙ මෙ වගෙ සාකච්ඡාන් දිගටම කරන්න. ආසයි අහන්න ඉන්න. අපෙ දෙ.. මෙතුමියට දීර්ගායුවෙවා .. තෙරුවන් සරණයි . ස්තුති මල්ලි
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 2 жыл бұрын
😍😍😍😍
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 2 жыл бұрын
Halo 31st night ona channel.ehekx thoyenswa
@champadesilva7771
@champadesilva7771 3 жыл бұрын
ජාතියේ යුග පුරුශයා ෆීල්ඩ් මාඅශල් සරත් ෆොන්සේකා. ඔහුගෙ නම ඉතිහාසයේ රන් අකුරින් ලිවිය යුතුයි.
@menuratraindriver5411
@menuratraindriver5411 11 ай бұрын
මහාචාර්ය මාලනී ඇදගම මහත්මියට දීර්ඝායුශ ලැබේවා.❤️❤️❤️
@alexkurera7687
@alexkurera7687 3 жыл бұрын
Sir fonseka apai ratai nidahasa siyalu janathawata laba dunna 💪🏾🇱🇰
@darshanajayanath2389
@darshanajayanath2389 3 жыл бұрын
නියමම වැඩ සටහනක් චතුර. සමහර උගත් බුද්ධිමත් කියන අයට ඉතිහාසයට නිගරැ කරනවා. ඒ ගැන කතා කරන අයට හෙල සින්ඩ්‍රෝමයෙන් පෙළෙනවා කියනවා. අන්න ඒ අයට හොඳ කතාවක් මෙික.
@dulshanlakeesha4290
@dulshanlakeesha4290 3 жыл бұрын
පොලිටීශින් කෙනෙක් විදියට බැනුම් අහන්නෙ නැති එකම කෙනා cwwකනන්ගර මහතා විතරයි
@physicswithchamoda2673
@physicswithchamoda2673 3 жыл бұрын
එතුමා ඉල්ලපු ඊළඟ චන්දෙ න් පරාදයි 😂😂😂😂
@dulshanlakeesha4290
@dulshanlakeesha4290 3 жыл бұрын
@@physicswithchamoda2673 සිරි ලංකන් පීපල්ස් 😂
@ruwanchamara2549
@ruwanchamara2549 3 жыл бұрын
මේව ඉගෙනගන්නෙ සිංහල අපි විතරද ? මුස්ලිම්, දෙමළ අයටත් ඉතිහාසය ඉගෙනගත යුතුයි .
@coolslogentertainment1697
@coolslogentertainment1697 2 жыл бұрын
ඔව්. මොකද මේක ලංකාවෙ ඉතිහාසය. හැමෝම මේක ඉගෙනගන්න ඕන.
@1153sampath
@1153sampath 3 жыл бұрын
චතුර...අගෙයි......මේ විදියටම මහාචාර්ය S.B.හෙට්ටිආරච්චි මහතා සමගත් වැඩසටහනක් කරන්න....අභයගිරිය....පාහියන් භික්ෂූවගේ දේශාටන වාර්ථාව ගැනත් එතුමාගෙන් අහන්න...මම බලාගෙන ඉන්නවා...ජය ධරණී !
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
SB සර්ගේ කතා අහන්න ආසයි.
@greenepicproductions5594
@greenepicproductions5594 3 жыл бұрын
ඉතාමත් වටිනා ජාතික නායිකාවක්. හොද වැඩසටහනක් . ආඩම්බරයි
@MaheshMahesh-yw6dw
@MaheshMahesh-yw6dw 3 жыл бұрын
මැය දේශප්‍රේමී වෙස්ගත් NGO පිල්ලියක්! මහාවංශ ඉතිහාසය ක්‍රිස්තියානි මුලධර්මවාදින්ගේ අවශ්‍යතාව පරිදි සංස්කරණය කිරීමට සම්බන්ධයි! ( ඉතිහාසය සංස්කරණය කළ නොහැකියි! එහෙත් පරිවර්තනය කළ හැකියි! ඒ පිළිබඳව තම අදහස් ඉදිරිපත් කළ හැකියි! නමුත් මේ දේශද්‍රෝහි මහාචාර්යවරිය කරන්නේ කුමක්ද? ක්‍රිස්තියානි මුලධර්මවාදින්ගේ මිත්‍යා රාවණා ඉතිහාසය සමාජගත කිරීමේ සැලැස්මට ගැලපෙන පරිදි මහාවංශ ඉතිහාසය සංස්කරණය කොට ලිව්වා! ඒ සදහා දායක වුනා! වෙනවා! මිනිසුනේ , බඩගෝස්තරවාදී මේ සක්කිලි ගෑනිව ප්‍රතික්ෂේප කරපල්ලා !
@nayanmedia1
@nayanmedia1 3 жыл бұрын
@@MaheshMahesh-yw6dw ඇෙග් ඉදිරිපත් කිරීම පිළිගත හැක. ඔෙබ් අතිධාවන කාරී මතයට (extreme doctrine)එය ෙනාගැලපුනා ට ජාතික සම්පතක ට අවමන් ෙනාකරන්න.
@MaheshMahesh-yw6dw
@MaheshMahesh-yw6dw 3 жыл бұрын
@@nayanmedia1 ගොන්පාර්ට් නොදා ඉදපන් !
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
@@MaheshMahesh-yw6dw any evidance ?
@MaheshMahesh-yw6dw
@MaheshMahesh-yw6dw 3 жыл бұрын
@@hasiWills1021 Yes, Please read below named two books! 1) පරිණාමවාදය හේතුවාදය සහ පිටසක්වල ජිවය පිටුපස ක්‍රිස්තියානි මුලධර්මවාදය 2) අනගාරික ධර්මපාල සත්‍ය සහ මිත්‍යාව (අනගාරික ධර්මපාල යනුද මේ වගේම බෞද්ධ වෙස්ගෙන බුදු සසුන විනාශ කළ සක්කිලියෙක් බව)
@nilhanjayawardene6099
@nilhanjayawardene6099 3 жыл бұрын
Thanks Chathura for bringing this fascinating program. History is my favourite subject. It is sad today no politician knows the history. Our foreign service personal need to educate about our history when dealing with other countrys.
@asokamudalige6212
@asokamudalige6212 2 жыл бұрын
ඔබ තුමියල වගෙ ශ්‍රෙෂ්ඨ කාන්තාවන්ගෙන් අගෙයි එදා සිට කරපු රජයන්ට නොතෙරෙන්නෙ ඔහුන්ට ඉතිහාසය ගැන අල්ප මාත්‍රයක් වත් නොදන සිටි නිසාය. හරි නම් එදා සිට ඔය පාර්ලිමේන්තු මන්ත්‍රී වරු න්ට වෙනම පන්ති පවත්වා ඔහුන්ව දැනුවත් කිරීම් කරන්න තිබුන .
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා obathumiyat තෙරුවන් සරණයි ජෙසු පිහිටයි ගොඩක් වටිනවා වැඩ සටහන🙏🌹🌹🌹❤❤💐💐💐💐
@ajanthafernando1471
@ajanthafernando1471 3 жыл бұрын
Good program. Can learn lot about the history. I wish her good luck and blessings from the holy triple gem.
@hettiarachchigejayaratne268
@hettiarachchigejayaratne268 3 жыл бұрын
කොහොම උනත් එදා මෙදා තුර අපේ ලිඛිත ඉතිහාසයේ අවුල් බාවයක් නම් බොහෝ කරුනු වලින් පෙන්නුම් කෙරෙනවා. ජයwayවා !
@rohinihettiarachchi2688
@rohinihettiarachchi2688 3 жыл бұрын
සැලසුම ත් සරත් පොන්සේකා ගෙ
@ladaloyka5612
@ladaloyka5612 3 жыл бұрын
Etama vadagath video akak Rataka etihasaya godak vatinava apa SRI LANKA atitaya godak vadagath adambarayan kiyanna Apta etihasayak tinava aka baladarin vishaya nirdashayata godak Vati 🌹🌹🌹👍
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 3 жыл бұрын
WISH YOU HAPPY HEALTHY LONG LIFE⚘ BUDU SARANAYI...🙏🙏🙏
@countryman_lk
@countryman_lk 3 жыл бұрын
සරත් ෆොන්සේකා ගැන කතා කරද්දි.. "ඒ සරත් සහ මේ සරත්" ගැන කතා කළ යුතුමයි... ඒ දෙන්නෙක්... ලංකා දේශපාලනයේ...
@roshanperera9292
@roshanperera9292 3 жыл бұрын
Great speech madam, mul purawesiya kiyala denna onaaaa!!!!
@jayaweera9360
@jayaweera9360 3 жыл бұрын
සරත් පොන්සේකාට ඔය මඟුල් නෙවි,මේ රට බාර දීපං.එච්චරයි රටට ණය නැති නායකයෙකුට ඉන්නෙ !
@DilshanMaduranga-we9yf
@DilshanMaduranga-we9yf 5 ай бұрын
😂
@jayaweera9360
@jayaweera9360 5 ай бұрын
අවු 2 කට කලින් මම එහෙම කිව්වේ - දැන් නම් කියන්නේ නෑ
@prasannawickramasinghe7657
@prasannawickramasinghe7657 3 жыл бұрын
මේ වගේ අය තමා මුළු ඉතිහාසය විකෘති කරන්නේ
@emilgomes4671
@emilgomes4671 3 жыл бұрын
kauru wage ayada
@rajahgunasekera7748
@rajahgunasekera7748 2 жыл бұрын
Prasanna Wicremasinhe - MAHAWANSE written by a Buddist Priest is not a authentic document and can not be accepted as " history " of Sri lanka.
@Sawo-500
@Sawo-500 6 ай бұрын
​@@rajahgunasekera7748භික්ෂූන් පූජකයන් ද. පූජකයන් ඉන්නෙ දේවවාදී ආගම්වල 😂😂
@kalanaillawathura7365
@kalanaillawathura7365 3 жыл бұрын
52:01
@PasinduMallikaarachchi
@PasinduMallikaarachchi 3 жыл бұрын
ස්තූතියි මේක තමයි බලන්න ඕනි වුනේ ඉස්සෙල්ලම 👍
@AsianFoodie91
@AsianFoodie91 3 жыл бұрын
මෙතුමිය කියන කතාව හරියටම හරි චතුරට කවදත් ඕනේ උනේ කුණු රස ඒ දෙක මේක බලන මිනිස්සු හරියට අල්ලගන්න ඕනේ
@sasankajayasekara2051
@sasankajayasekara2051 3 жыл бұрын
සමහරවිට මාධ්‍ය කරනය්දී අපි අකමැති දේවල් ගැන හාරාවුස්සද්දී එහෙම හිතෙන්න පුළුවන්.
@MaheshMahesh-yw6dw
@MaheshMahesh-yw6dw 3 жыл бұрын
මහාචාර්ය මාලනී ඈදගම NGO පිල්ලියක් ! ක්‍රිස්තියානි මුලධර්මවාදින් ට අවශ්‍ය පරිදි අපේ පැරණි මහාවංශ ඉතිහාසය විකෘති කර යලි ලියනවා! මේ සක්කිලි ගෑනිව ප්‍රතික්ෂේප කරපල්ලා !
@dhanushkarajasewaka7639
@dhanushkarajasewaka7639 3 жыл бұрын
@@MaheshMahesh-yw6dw මෙතුමියගේ කතාවක් අහන්න පින තියෙන්න ඕන ..ගරු කල යතු මිනිස්සුන්ට ගරු කරන්න ඉගෙන ගන්න මිත්‍රයා.
@MaheshMahesh-yw6dw
@MaheshMahesh-yw6dw 3 жыл бұрын
@@dhanushkarajasewaka7639 අන්ධයා අලියා ඇල්ලුවා වගේ ටිකක් දැන ගත්තම ඔහොම කියන් එක සාධාරණයි ! කරුණාකර කියවන්න ! 1) අනගාරික ධර්මපාල සත්‍ය සහ මිත්‍යාව ( අනගාරික ධර්මපාල යනුද බෞද්ධ වෙස්ගත් ක්‍රිස්තියානි මුලධර්මවාදියෙක් බව ) 2) පරිණාමවාදය හේතුවාදය සහ පිටසක්වල ජිවය පිටුපස ක්‍රිස්තියානි මුලධර්මවාදය එතකොට ඔය එතකොට රට ජාතිය පාවා දෙන ගුරු වෘත්තියෙහි ගෞරවය විකුණාගෙන කන ඔය සක්කිලි ගෑනිගේ වෙස් මුහුණ ගැලවෙනවා !
@dhanushkarajasewaka7639
@dhanushkarajasewaka7639 3 жыл бұрын
@@MaheshMahesh-yw6dw ගැහැණියක් සක්කිලි වෙන්නේ පොත් ලිව්වොතින් නම් ඇය එසේ වෙන්න ඇති..මම මේ සියලු පොත් කියවා ඇති බැවින් ඔබතුමාගේ මතය දැන ගැනීමට ඔබතුමා ලියන ලද ග්‍රන්ථයක් ඉදිරිපත් කරන්න ..එහෙම නැතුව ලියන ලද පොතක් කියවිමෙන් එහි අර්ථය ග්‍රහණය කර ගැනීමට තරම් මොලයක් නැති මිනිස්සු ගැහැණියකට සක්කිලියක් ලෙස නිගා නොකර සිටිම සිදුයැයි සිතම්
@herathindika9501
@herathindika9501 3 жыл бұрын
Best programme 1st
@Lakshan_Active
@Lakshan_Active 3 жыл бұрын
රාජ් සෝමදේව මහාචාර්යතුමාගේ අර්ථ දැක්වීම මීට වඩා වෙනස්.
@MaheshMahesh-yw6dw
@MaheshMahesh-yw6dw 3 жыл бұрын
රාජ්සෝමදේව හා මාලනී ඈදගම යන දෙදෙනාම NGO පිල්ලි ! මුන් සක්කිලි ! ක්‍රිස්තියානි මුලධර්මවාදින් ගේ අවශ්‍යතාව පරිදි පැරණි මහාවංශ ඉතිහාසය විකෘති කිරීම් සහිතව සංස්කරණය කරනවා! මුන්ව ප්‍රතික්ෂේප කරපල්ලා !
@Lakshan_Active
@Lakshan_Active 3 жыл бұрын
@@MaheshMahesh-yw6dw එහෙම කියන්න හේතු මොනවද
@nimalidesilva8658
@nimalidesilva8658 3 жыл бұрын
Ehema tamai chanel eken chanel ekata venas venava
@mostalk9677
@mostalk9677 3 жыл бұрын
දැන් නං හොදටම තේරෙනව පීල්ඩ් මාශල් තම්‍ය් යුද්දෙ දිනා දුන්නෙ කියල ජනාදිපතිතුමාගෙ වැඩපිලිවෙල දැක්කම.
@samithgamage1237
@samithgamage1237 3 жыл бұрын
ඔව් ඇත්තටම ...............👍👍👍💪💪💪💪✌️💐💖
@achinthamadushan1568
@achinthamadushan1568 3 жыл бұрын
GOTABAYA BORU KARAYA LEGEND SARATH FONSEKA RESPECT SIR
@piumi_5
@piumi_5 3 жыл бұрын
චතුර 😘 නියමයි ආ.. ❤️
@sumudutharanga5597
@sumudutharanga5597 3 жыл бұрын
It's brilliant
@sriyaniranasinghe7280
@sriyaniranasinghe7280 3 жыл бұрын
සරත් ෆොන්සේකා මහත්තයා තමයි වීරයා ....සමහරු යුද්දේ කරන්න බයේ රටින් පැන්නා
@tharinduniroshan2944
@tharinduniroshan2944 3 жыл бұрын
👍👍
@shermilafernando875
@shermilafernando875 3 жыл бұрын
kzbin.info/www/bejne/Z2WtdYiBa8SJg8U
@vishwasathya9368
@vishwasathya9368 3 жыл бұрын
"මම යුද්ධය ගැන කිසිවක් දන්නේ නැහැ හමුදාව තමයි යුද්ධ කරේ" කියලා තමන්ගෙම කටින් කියලා යුද්දෙ වගකීමෙන් ලිස්සලා ගිය, යුද්ධයට බයේ පැනලා ගිය අපතයෙක්ව මහාවංශය වීරයෙක් කරන්න ඔබතුමිය දේශපාලන වහලෙක් වීම ගැන ඉතාමත් කණගාටුයි ලැජ්ජයි !
@chathudamithya8172
@chathudamithya8172 3 жыл бұрын
Super 👌👌
@chandanaherath9163
@chandanaherath9163 3 жыл бұрын
What a beautiful country we had
@sandunudesh
@sandunudesh 3 жыл бұрын
නියමයි ♥️
@upulbulathgamage
@upulbulathgamage 3 жыл бұрын
ආරක්ෂක ලේකම් ගෙන් සිදු ඌයේ පහසුකම් සැපයීම මිසක් සැලසුම් සකස් කිරීම නෙමෙයි කියලා තමයි බහුතර මතය.
@udithachandana5405
@udithachandana5405 3 жыл бұрын
100% correct👍
@tharinduniroshan2944
@tharinduniroshan2944 3 жыл бұрын
👍👍
@slcitizen9562
@slcitizen9562 3 жыл бұрын
ඒක හරි...
@nimalidesilva8658
@nimalidesilva8658 3 жыл бұрын
Aa unata baiyanta terenne nahanee
@slcitizen9562
@slcitizen9562 3 жыл бұрын
@@nimalidesilva8658 අම්මෝ ඔයාගේ ටිකිරි මොලේ......ඔයා ද සිල්වා...මම සිල්වා..
@jayarangachandimal4253
@jayarangachandimal4253 3 жыл бұрын
👏👏👏👏
@nandanarodrigo4755
@nandanarodrigo4755 3 жыл бұрын
මේ රත්තරං මැතිනියගෙ මූණ දැක්ක නිසා බැලුවෙ. ඒවුනාට මෙතුමිය එක්ක සාකච්ඡාවට මේ චතුරය ගැලපෙනවද, මේක මොනවද දන්නෙ. මේක තමයි අ ද ද රෙ ණ නාලිකාව.
@douglaswickramasinghe4192
@douglaswickramasinghe4192 3 жыл бұрын
Chathura: Off that Phone and listen to the Guest and proceed with a constructive discussion.
@hashankannangara8723
@hashankannangara8723 3 жыл бұрын
he is not Facebooking at that time LOL! :D, he manages the conversation with listed points. he uses his phone to remind that points. I saw some comments saying this silly thing.
@zonebag5326
@zonebag5326 3 жыл бұрын
ඔබ තුමිය මෙි රටට ණයනෑ... අපිට මහා සම්පතක්... නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබතුමියට.... ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰සරත් ෆොන්සේකා මහතා කියන්නෙ දක්ෂ හමුදාපති වරයෙක්... විවාදයක් නෑ... අපි ණයගැතියි එතුමාට...
@user-mg3jy2qr1m
@user-mg3jy2qr1m 3 жыл бұрын
👍👍👍👍👍👍
@namimomp5932
@namimomp5932 3 жыл бұрын
Thaks..Cuatura👌👌👌👌🌹🌹👍
@priyantha0
@priyantha0 3 жыл бұрын
චතුරට මාර වැඩේ තමයි වුනේ. ප්‍රතිපත්තිය සල්ලි දෙනවා නම් ඕනෑම කෙනෙකුට ගරහනවා, ඕනෑම කෙනෙකුගේ රෙදි අපුල්ලනවා, නිසා නිකංම නිකං පල් වතුර වුනා. හොදට යටට මොකුත් ඇදලා ටිකක් පිරිමියෙක් වගේ වැඩ කරන්න පටං ගත්තේ නැත්නං අර කාලකන්නි ඉරාජ් වගේ තමංගේම අසූචි තමංම නාගන්න තමයි වෙන්නේ.
@darshanaliyanawaduge8924
@darshanaliyanawaduge8924 3 жыл бұрын
චතුර විතරක් නෙමේ ලංකාවේ බහුතරයක් එහෙම තමා මචං.විශේෂයෙන් මාධ්‍ය කාරයො,රාජ්‍ය සේවකයන් ,දේශපාලන කාරයො ඔක්කොම එකයි.මිනිස්සුත් එහෙම තමා 😁
@ranjithranaweera2854
@ranjithranaweera2854 3 жыл бұрын
චතුර යුදහමුදාවේ නිල කතාව වාගේ ඉතිහසය ගැන කතා කරනකොට පරිස්සමින්
@lakshmygunawardhana8421
@lakshmygunawardhana8421 3 жыл бұрын
Prof explained the importance of revival of re introducing "kannangara chinthanya
@simply_yummy
@simply_yummy 3 жыл бұрын
🤩
@oshantharinda5417
@oshantharinda5417 2 жыл бұрын
මහාචාර්ය ලෝනා ශ්‍රීමතී දේවරාජා මහත්මිය ගෙන්නන්නකෝ අයියා වැඩසටහනකට....මම හිතන්නේ කිසිම වැඩසටහනකට ඇවිත් නැහැ.........එතුමියගේ උඩරට රාජධානිය පොත විශ්වවිද්‍යාලයයන්හි අධ්‍යාපනයට ගොඩාක් වැදගත්
@sgunethilake780
@sgunethilake780 3 жыл бұрын
චිරං ජයතු ආදරනීය ගුරුතුමියනි
@MaheshMahesh-yw6dw
@MaheshMahesh-yw6dw 3 жыл бұрын
මාලනී ඈදගම NGO පිල්ලියක් ! අපේ පැරණි මහාවංශ ඉතිහාසය ක්‍රිස්තියානි මුලධර්මවාදින්ගේ කුමන්ත්‍රණවලට ගැලපෙන පරිදි විකෘති කරනව ! මේ සක්කිලි ගෑනි ගුරු ගෞරවය කෙලෙසා දමනවා! රට ජාතිය සම්බුද්ධ සාසනය පාවාදෙන එහි විනාශයට අනුබල මේ තුප්පහි සක්කිලි ගෑනිව ප්‍රතික්ෂේප කරපල්ලා !
@curiahistorica6215
@curiahistorica6215 3 жыл бұрын
@@MaheshMahesh-yw6dw ඔබට එහෙම කියන්න සාධක මොනවද
@iamdulanjana
@iamdulanjana 3 жыл бұрын
52:01 Thanks me later
@aseladewanarayana381
@aseladewanarayana381 3 жыл бұрын
Thanks
@gayanikadiwakara5888
@gayanikadiwakara5888 3 жыл бұрын
Thanks
@tithiralakkana
@tithiralakkana 3 жыл бұрын
thankz
@mallikaperera360
@mallikaperera360 3 жыл бұрын
Madam, kade yanna keeyak gewwada? Gotabhaya Panala giye bawa amathakada
@chanakakeppetiwalana4592
@chanakakeppetiwalana4592 3 жыл бұрын
truth well told madam professor. person who is interviewing try to down grade field marshal contribution. he is a bias and work to agenda.
@dulshanprabath5729
@dulshanprabath5729 3 жыл бұрын
දෙරණේ තේමාපාඨය අපේ දේ රැකගෙන ඒත් ඇත්තටම ඒකේ අනිත්පැත්ත. 😏
@GeekLab
@GeekLab 3 жыл бұрын
❤️
@wanigasekaraarachchigeanur7039
@wanigasekaraarachchigeanur7039 3 жыл бұрын
watina sakachchawak apage aithiya saha apa ath hara dapu watina athithayak gana mathak kara deema gana obathumiyata anekewarayak pin mein ek ayeku ho niwaradiwa hadagahunoth eth athi obathumiyata deergayusha prarthana karami
@udithachandana5405
@udithachandana5405 3 жыл бұрын
Mama danna vidihata yuddaya plan kale sarath f, palakayo kale lakunu dagatha eka oya nonata delathiyana visthra 100% nivaredi ne .?thanks
@Skyline1986.
@Skyline1986. 3 жыл бұрын
Agree
@senakasenevirathna3659
@senakasenevirathna3659 3 жыл бұрын
මේ මහත්මිය ලක් ඉතිහාසය ගැන හසල දැනුමක් තැනැත්තියක් චතුර කියන්නේ දෙකයි පනහේ මාධ්‍යවේදී⁣ෙයක් කියාගන්නා මැටි මොලෙක් කියන්න තියෙන්නේ මහත්මිය ඔබට බුදු සරණයි කියල චතුර උඹට කියන්න තියෙන්නේ ,බලපන් උඹේ පුක තියනවද කියල පුක නෑනේ
@nishanrangana83921
@nishanrangana83921 3 жыл бұрын
බුදුන් උපන් ජම්බුද්දීපය මේ හෙළබිම බව ඕනවට වඩා සාක්ශි තිබෙද්දී ඒක කෙලින් අහන්න තරම් කොන්දක් නැත්‍තේ ඇයි?
@ruwanchamara2549
@ruwanchamara2549 3 жыл бұрын
අද මිනිස්සු කව්ද කන්නංගර මහත්තයට පිං දෙන්නෙ.
@charukadharmaratne4887
@charukadharmaratne4887 3 жыл бұрын
Neeroogi suwa labewa obathumiyata!!!
@SK-cy2dp
@SK-cy2dp 3 жыл бұрын
Sarath fonseka yudde kalaykma hodta kla...pase pase miniha kotiyth eka deal damma..eka itin kiuwth nokiuwth hamoma dane karnyk..... minissu eka amathka krla thiyene premadasa minissu marapu eka amathaka kla wge.✨️🌼
@sunilayya8948
@sunilayya8948 3 жыл бұрын
Chatura try karaa SF wai shavendra wai kotawanna. Eka mathaka nedda?
@anuradadarmasena9146
@anuradadarmasena9146 3 жыл бұрын
අපේ රටේ පීචන්ම මාධ්‍ය වේදියා චතුරය .
@nandanabandaranayake8463
@nandanabandaranayake8463 3 жыл бұрын
Yuddhe dala gotabhyay a gihin newath malli NISA arakshaka lekam wela away kiyala liyanne Needha madam kiyana widiyata gotabhyaya get selesmak nemei yuddhe dinuwe sarath fonseka ge selesmata godabhaya pahasukam dunna ekai aththa
@zongmobile5521
@zongmobile5521 3 жыл бұрын
Amme maha wanse liyanna nikarune minisun maradala aiya malo uddeta baye duwala amaricawe purawasi bawaya gath nandasena avith arakshaka amathi wela eyalu rata beruwe rata berapiu eka hire damma .ekath liyanna mahawanse.
@LifeInMoncton
@LifeInMoncton 3 жыл бұрын
52:00
@kalpanamadushani9395
@kalpanamadushani9395 3 жыл бұрын
I wish if you can get a interview with Mr.Prasident.
@sandafernando9209
@sandafernando9209 3 жыл бұрын
Siyalu denaata ma ithaamath vedagath vedasatahanak. Aasavena ahagana hitiya. Ethumiyata neeroghi suva prarthana karami.
@codeschool145
@codeschool145 3 жыл бұрын
මහාවංශය කරුණු ඉතිහාස කරුනුත් එක්ක බලපුවහම පරස් පර විරොදී පිලිගන්න්න අමාරුයි ඉතිහාස විකුර්තියක් කියලනම් තේරෙනවා
@ayeshmaduwantha1533
@ayeshmaduwantha1533 3 жыл бұрын
පච චතුර
@mohamedsham1076
@mohamedsham1076 3 жыл бұрын
A salasuma haduweth Sarath fonseka mahathaa.ohu thamai salasum haduwe.
@nandanabandaranayake8463
@nandanabandaranayake8463 3 жыл бұрын
Lankawe school wala English medium eke ithihasaya 2013 nathara kara English walin uganwanna guru waru new kiyala eka boruwata mama English language teacher kenek api itha sarthaka was kara prathipala % email poth wala ape ithihasaya hariyata thibune new. Anawashya dewal thibune, yatath wijithayak widiyata thibuna eka thamai lokuwata thibune .yatath wanna issara wisthara nehe lanka ithihasaya ayeth syllabus walata danna eka hodai
@paliperera5329
@paliperera5329 3 жыл бұрын
History is relevant and essential but it should be investigated the person concerned don't depend on texts
@dulanhasanthajayasooriya8284
@dulanhasanthajayasooriya8284 3 жыл бұрын
2005 wenskam kohomada kiyanne ithihasaya uganuwe naha kiyala 6 wasare idan OL walata wenskam ithihasaya kiyala wenama subject ekak thibuna samaja adyanaya yatathe. Andukramab wyawastha samaga 1977.
@tharindujayalath8944
@tharindujayalath8944 3 жыл бұрын
Play back speed 1.5 ta danna lamaii
@piumi_5
@piumi_5 3 жыл бұрын
මන් ආසම ඔයා කට ඇද කර කර කතා කරන විදිහට චතුර 😘❤️
@subashwijenayake865
@subashwijenayake865 3 жыл бұрын
මේකෙ මෙයත් කඩේ යනව වගේ පේනව... හැබැයි 73 නිදහස් දිනය වෙනුවෙන් මේජර් ජනරල් කෙනෙක් සමග සාකච්චාවක් මම බැලුව ... එතුමන් තමයි සරත් ෆොන්සේකා ගැන නියම විවරණය දුන්නෙ... එතුමන් තමයි සියලු සැලසුම් සකස්කොට තියෙන්නෙ කියල එතුම කියනව... අපිටනම් සරත් ෆොන්සේකා තමයි නියම වීරයා...
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
කවුද ඒ මේජර් ජෙනරාල්?
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН