මාව අරලියගහ මැදුරට ගෙන්නලා බලපෑම් කළේ - Talk With Chatura (Full Episode)

  Рет қаралды 133,436

Talk with Chatura

Talk with Chatura

4 жыл бұрын

#suhada gamlath

Пікірлер: 347
@prasadedirisingha2179
@prasadedirisingha2179 4 жыл бұрын
චතුර ගොඩාක් වැදගත් සාකච්ඡාක් ,,සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් මහතාටත් ගොඩාක් ස්තුතියි මේ වැඩසටහන පැමින ජනතාව දැනුවත් කලාට,,තව ඉල්ලීමක් තිබෙනවා චතුර කරන්න පුලුවනිනම්,හිටපු FCID එකේ සිටිය දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ද මේ වැඩ සටහනකට ආරාධනා කරන්න,,,ස්තුතියි චතුර ,,
@shalisrilanka1539
@shalisrilanka1539 4 жыл бұрын
චතුර අයියෙ ගොඩක් ආදරෙයි .... මම හිතන් උන්නෙ නීතිය සම්බන්ධ මිනිස්සු ඔක්කොම නරුමයො කියල... ඒත් අද දැනගත්ත ඇත්තටම හොද ගතිගුන තියන අය ඉන්නව... ඒ අයටත් මේ දේශපාලුවෝ කරන අකටයුතුකම් නිසාම ලොකු පීඩනේකයි ඉන්නෙ කියල....අපේ රටේ දේශපාලනය වෙනස් විය යුතුයි... නීතිය ආරක්ශා කලයුතුයි....අපට මේ වැඩසටහන ගොඩක් වැදගත්... දළදා සමිදු පිහිටයි ඔබතුමාට ...
@sandiya-7895
@sandiya-7895 4 жыл бұрын
ගෝඨාභයට ජය කියන උන් ලයික් එකක් දාන් යමං..🖖
@-xxx5349
@-xxx5349 4 жыл бұрын
රටෙ දෙශපාලුවො නිතිය අතට ගන්න හදන රටෙ ඔබ වැනි නිතියෙ ඉහලම ඉන්න පුද්ගලයො සාදාරණව ක්‍රියා කිරිම ගැන නම් ඇත්තටම ලොකු සතුටක් තියෙන්නෙ.නැත්තම් ඉතින් දෙශපාලනය පැත්තෙන් වගෙම නිතිය පැත්තෙනුත් අපිට අසරණ වෙලා තමා ඉන්න වෙන්නෙ
@RjkTsr
@RjkTsr 4 жыл бұрын
kzbin.info/www/bejne/mZ2tdYKegJWlqbc ඔක්කොම බලන්ඩ
@charuckshy
@charuckshy 4 жыл бұрын
Rjk. Tsr Rjk. Tsr මොකක්ද ඔය වීඩියෝව හැම තැනම එල්ලගෙන යන. බලන්න වෙලා නෑ. ඒකයි අහන්නෙ. කවුරු ගැනද? යහපාලනයේ සක්කිලිකම ගැනද ඕකෙනුත් කියවෙන්නෙ නැතිනම් කොහේහරි යන පුද්ගලයෙක් ගෙනල්ල අවුරුදු 4ක් කළා වගේ දෙකයි පනහෙ ඕපදුප කතා කියන එකක්ද.
@RjkTsr
@RjkTsr 4 жыл бұрын
@@charuckshy මේකෙ ඉන්නෙ නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් වසන්ත නවරත්න...දේශපාලනයක් ගැන නෙමේ කියන්නෙ...සුහද ගම්ලත් මෙතන කෑලි කෑලි කියල, බලන මිනිස්සු නොමඟ යවපු කතාව සවිස්තරාත්මක සම්පූර්ණ සිද්ධිය තියෙන්නෙ...පුලුවන්නම් වෙලාවක් හම්බුනහම සම්පූර්ණ කතාව බලන්ඩ සහෝදරයා..ඊට පස්සෙ ඔබම තීරණය කරන්න කවුද හරි කවුද වැරදි කියලා..
@techfieldsales9824
@techfieldsales9824 4 жыл бұрын
@@charuckshy මේ සිදුවීම සම්බන්ධව ඔබතුමා දැනුවත්ද? කඩේ යන්න කලින් ගේන්න යන බඩු පිළිබඳ අධ්‍යයනයක් කිරීම ප්‍රතිරූපයට ගුණදායකය. රජයට ලැබිය යුතු වූ බව පෙනෙන බිලියන ගනනක මුදල් රජය සතු ආයුධම නිසි අවසරයකින් තොරව පාවිචිචි කර ටෙන්ඩර් පටිපාටි නොමැතිව පෞද්ගලික ආයතනයකට උපයා ගැනීමට අවසර දීම වරදක්ද නැත්ද ? . මහ බැංකු සිද්ධියේ විවාදිත අලාභය බිලියන දශම හයකි. බැඳුම්කර සිද්ධියේ ප්‍රධාන චූදිතයන් දෙපොලක් අත් අඩංගුවේ පසුවී දැනට ඇප මත මුදාහැර ඇත. Insider dealing හෝ වෙනත් චෝදනා ඇති මෙවන් සිදුවීමක නීතිමය ක්‍රියාදාමය ඉතා සංකීර්ණ වුවත් , නීතිය ක්‍රියත්මක වීම සාපේක්‍ෂව වේගවත් ය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්න නවරත්න බන්ඩාර පවසා සිටින්නේ ඒ මහතා සැකසූ වාර්තාව කවුරුන් හෝ යට ගසා සිට චූදිනයින් නිදහස් වීමට සැලැස්වූ බවයි. දෙරණේ රඟපාන මේ මහතා ඉතා සරළ සෘජු කරුණු මගහැර කවුරුන් හෝ වෙනුවෙන් කඩේ යමින් ජනතාව රවටන බව වහලුන්ට නොතේරේ. අවිචාරවත් බුද්ධි හීන භාවයට බෙහෙත් නැත.
@seylonpizza9549
@seylonpizza9549 4 жыл бұрын
ඔබ දෙපලට ස්තුතියි රනිල්ට හා ඔහුගේ ගෝලයන්ට රනිල් විසින් අර්ජුන මහේන්ද්‍රන් රට යවපු එක ගැන කිසිම කතාවක් නැහැ අනුන් කරපුව තමයි ප්‍රශ්න කරනේ දැන් පෙන්වා නෙද යහ පාලනයෙ ඇතුල් පැත්ත JVP එකත් පාර්ලිමේන්තුවේ බොරුවට කැගසමින් ආන්ඩුවත් එක්ක ඩිල් දානව ඔය ඔක්කොම හොරු.
@RjkTsr
@RjkTsr 4 жыл бұрын
මේකත් ඉවර වෙනකන් බලන්න kzbin.info/www/bejne/mZ2tdYKegJWlqbc
@learnchinesewithyinglaoshi4543
@learnchinesewithyinglaoshi4543 4 жыл бұрын
MCC ගිවිසුම ගැන දැනුවත් කරන්න අපිට අපේ රට නැති වෙයි මෙහෙම ගියොත්,බොහොම පිං ඔබට චතුර මේ කරන මෙහෙවරට 🙏🙏🙏
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 4 жыл бұрын
සාධාරණ යුක්තිය දෙන හොඳ මිනිසුන් අප atara ඉන්නවා චතුර ඇත්තට බොහෝම වටින කලින වැඩසටහනක් ඉදිරියට මෙවැනි වැඩසටහන් ganiyana ශක්තිය ලැබේවා 🌹🌹🌹🌹🌹
@RjkTsr
@RjkTsr 4 жыл бұрын
මේකත් බලන්ඩ මුල සිට අගට kzbin.info/www/bejne/mZ2tdYKegJWlqbc
@lalnanayakkara1358
@lalnanayakkara1358 4 жыл бұрын
I watched this complete talk show and must thank Mr. Suhada Gamlath for your explanation about "Justice according to the law". I wish he will get the opportunity to implement these plans and make this success in my motherland. Thanks, Chathura it is a Great Show. I learned a lot.
@jayam1429
@jayam1429 4 жыл бұрын
බොහොම ස්තුති ඔබ දෙපලටම ... ඉතාමත් වටිනා වැඩ සටහනක් .. සමාජය දැනුවත් කිරිම අතිශය වැදගත් .. මොකද සාමාන්‍ය ජනතාව හැටියට අපි ඉතා ඉහළින් නීතිරීති නොදන්නා නිසාවෙන් .. ඇත්තටම දේශපාලනය කියන්නේ මහ ජරා මිනිසුන් ලැගුම් ගන්න ලැගුම්හලක්.. ඇත්තටම ලැජ්ජයි ... ඔබ දෙපලට සම්මා සම්බුදු සරණයි ! ඇත්තටම කියනවා නම් , ඔබ තුමා එක අසාධාරණයක් කරනවා , ඒක තමා , කෙනෙක් අසාධාරණයක් , අපරාධයක් කලේ නම් ඒ අයගේ නම් නොකියන එක.. අනිවාර්යයෙන්ම හොරුන්ට තවත් තැනක් දෙන්න හොද නැහ .. එහෙම කලොත් නීතියඥ්ඥයෙක් විදිහට ඔබතුමා කරන අසාධාරණයක් .. කෙනෙක් හදන්න නම් විවේචනය කරන්න ඕන ... ස්තුති බෙහෙවින් ...
@Mdes7777
@Mdes7777 4 жыл бұрын
Everybody talks in sri lanka. Talkers paradise. 71 years of big talk. උගත් කොට්ටාෂයත් කතාව, නුගත් කොටසත් කතාව......කතා වලින් පරිපුර්ණ වුන නන්නත්තාර, ආගිය අතක් නැති තුච්ච සමාජයක් 😂😂😂😋😋😋
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 4 жыл бұрын
මේ සිස්ටම් එක අනිවාර්යෙන් වෙනස් වෙන්නම ඕනේ.. චතුර යන්නේ ඒ දිසාවට.. අපිත් යමු ඒ එක්කම.. අද බැරි උනොත්........
@shianapremaratne4729
@shianapremaratne4729 4 жыл бұрын
This shows that there is an immediate need to bring in laws to reform the judiciary, parliament and the constitution.
@BhikkuVisuddhi
@BhikkuVisuddhi 4 жыл бұрын
මං හිතනවා රටේ හැමෝටම නීතිය පිළිබඳව සුළු හෝ අවබෝධයක් තිබිය යුතුයි ඒ වගේම නීතිය පිළිබඳ දැනුම වර්ධනය කරගැනීමටත් උත්සුක විය යුතුයි කියලා මේතුමා වැනි උගතෙක් මෙවන් සාකච්ඡාවකට සහභාගී කරවීම වටිනා කාර්‍යයක් තේරුවණ් සරණයි චතුර ඔබට
@samjay1972
@samjay1972 4 жыл бұрын
Such a great person. It’s so unfortunate that we do not make full use of these caliber of people instead we make people like astrologers filty and Iraj call the shots . Thanks chathura for inviting such a person with integrity and knowledge.
@chandanigamage6289
@chandanigamage6289 4 жыл бұрын
ස්තුතියි චතුර , සුහද ගම්ලත් ඔබ තුමා නියම මහත්මයෙක් ලෙස හදුනා ගත්තෙමි
@RjkTsr
@RjkTsr 4 жыл бұрын
මේකත් සම්පූර්ණයෙන්ම බලල ඒ බව තීරණය කරන්න kzbin.info/www/bejne/mZ2tdYKegJWlqbc
@charuckshy
@charuckshy 4 жыл бұрын
Rjk. Tsr Rjk. Tsr මොකක්ද ඔය වීඩියෝව හැම තැනම එල්ලගෙන යන. බලන්න වෙලා නෑ. ඒකයි අහන්නෙ. කවුරු ගැනද? යහපාලනයේ සක්කිලිකම ගැනද ඕකෙනුත් කියවෙන්නෙ නැතිනම් කොහේහරි යන පුද්ගලයෙක් ගෙනල්ල අවුරුදු 4ක් කළා වගේ දෙකයි පනහෙ ඕපදුප කතා කියන එකක්ද. මොනව වුනත් ඔය නිසාම තමයි ගෝටාභය බලයට ගෙනැවිත් නැවත 2015ට පෙර මේ කාලකන්නි යූඑන්පී ආන්ඩුව බලයට ඒමට පෙර රටේ පැවති නීත්‍යනුකූලව වැඩ කරන සමාජය නැවත ඇති කළ යුතු.
@chandanigamage6289
@chandanigamage6289 4 жыл бұрын
@@charuckshy මේ වීඩියෝ එක සුහද ගම්ලත් මහත්තයාට aventgad නඩුවෙදි ගොටාබය ඇතුලු පිරිස අත් අඩන්ගුවට ගන්න බලපෑම් කරපු පුද්ගලයන් ගැන හා FCID, සහ ස්වාධීන කොමිෂන් සභා නීත්‍යානුකූලව පිහිටුවා නැති බව ඒ ආයතන නීත්‍යානුකූල කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග පෙන්වා දෙනවා , 19 වන ව්‍යවස්ථා සන්ශෝධනය හුදු ජනාධිපති බලතල කපා හැරීම හා එක් පුද්ගලයෙකුට අනවශ්‍ය බලයක් ලබා දෙන්න බව පැහැදිලියි
@RjkTsr
@RjkTsr 4 жыл бұрын
@@chandanigamage6289 ash.h අහන්නෙ මම ලින්ක් එක දැම්ම වීඩියෝ එක ගැන...
@danushkarathnayaka6580
@danushkarathnayaka6580 4 жыл бұрын
@@RjkTsr Kohoma hary fcid aka neethi wirodi kiyala mn Dan dannawa.... Mahindala horu wenna puluwan.. Ath aka allanna api chande dunna yahapalaneth eeta wada horu kiyala dan therum aran inne Aka apita piliganna wenawa may
@kalyanirohini1738
@kalyanirohini1738 4 жыл бұрын
ජඩ දේසපාලුවෝ නත්නම් මේ රට සුර පුරයක් කරන්න පුලුවන් . මෙවන් හොද මිනිස්සුන සමගින්,,
@RjkTsr
@RjkTsr 4 жыл бұрын
මේකත් සම්පූර්ණයෙන් බලන්න kzbin.info/www/bejne/mZ2tdYKegJWlqbc
@charuckshy
@charuckshy 4 жыл бұрын
Rjk. Tsr මොකක්ද ඔය වීඩියෝව බස්හෝල්ට් වල අලවන සජීත්ගෙ මූණ වගේ හැම තැනම එල්ලගෙන යන. බලන්න වෙලා නෑ. ඒකයි අහන්නෙ. කවුරු ගැනද? යහපාලනයේ සක්කිලිකම ගැනද ඕකෙනුත් කියවෙන්නෙ නැතිනම් කොහේහරි යන පුද්ගලයෙක් ගෙනල්ල අවුරුදු 4ක් කළා වගේ දෙකයි පනහෙ ඕපදුප කතා කියන එකක්ද. මොනව වුනත් ඔය නිසාම තමයි ගෝටාභය බලයට ගෙනැවිත් නැවත 2015ට පෙර මේ කාලකන්නි යූඑන්පී ආන්ඩුව බලයට ඒමට පෙර රටේ පැවති නීත්‍යනුකූලව වැඩ කරන සමාජය නැවත ඇති කළ යුතු.
@RjkTsr
@RjkTsr 4 жыл бұрын
@@charuckshy මේකෙ ඉන්නෙ නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් වසන්ත නවරත්න...දේශපාලනයක් ගැන නෙමේ කියන්නෙ...සුහද ගම්ලත් මෙතන කෑලි කෑලි කියල, බලන මිනිස්සු නොමඟ යවපු කතාව සවිස්තරාත්මක සම්පූර්ණ සිද්ධිය තියෙන්නෙ...පුලුවන්නම් වෙලාවක් හම්බුනහම සම්පූර්ණ කතාව බලන්ඩ සහෝදරයා..ඊට පස්සෙ ඔබම තීරණය කරන්න කවුද හරි කවුද වැරදි කියලා..
@ashbro4099
@ashbro4099 4 жыл бұрын
අනිවාර්යයෙන්ම MCC ගිවිසුම පිලිබඳවත් සාකච්ඡාවක් ඇතිකරන්න... මෙම මොහොතේ දී අත්‍යවශ්‍ය මාතුකාවකි..
@community1854
@community1854 4 жыл бұрын
What a beautiful man Mr. Gamlath. Interviewed by another beautiful man. A subject matter that is so ugly and dirty is presented in such an interesting way. I amazed how well Mr. Gallery goes between the two languages in a very crisp way. So proud of Sri Lanka intelligentsia.
@champjanlyn8740
@champjanlyn8740 4 жыл бұрын
ඔබතුමා වැනි අවංක නිලධාරීන් තවමත් රටේ සිටීම රටට සම්පතක්.
@THUKR
@THUKR 4 жыл бұрын
මෙතුමාගේ අදහස් දැක්වීම කොච්චර අහගන හිටියත් එපා වෙන්නෙ නැහැ. මෙතුමා කියූ, අපෙ සමාජයේ මානව සංවේදීතාව නැතිවීම කියන දේ නම් හරියටම හරි. අපි විසින්ම ස්වයං අධ්‍යනය කරල මේ තත්වය නැති කරන්න තෙරුම් ගන්න ඕනෙ.
@garywilson1467
@garywilson1467 4 жыл бұрын
Great to hear from a knowledgeable and compassionate lawyer. He is charming too and owns an appropriately lovely name ! Unfortunately lawyers today don't appear to be trained properly, may be standards have gone down or the wrong ones are getting publicity for talking drivel that attract attention of the unsuspecting public.
@minradamihinulee8741
@minradamihinulee8741 4 жыл бұрын
රට යන අත ගැන දුකයි,කලකිරීමයි ..තුප්පැහි දේශපාලනේ නිසා කොතනින් තතර වෙයිද හිතාගන්නවත් බෑ..😧😢
@sanjanamadhura
@sanjanamadhura 4 жыл бұрын
‌MCC ගැනත් එකක් කරන්න
@sujithwarnakulasuriya2901
@sujithwarnakulasuriya2901 4 жыл бұрын
මිනිසුන්ගෙ ජිවීත , ප්‍රශ්ණ දිහා සංවේදීව බලන්න ඕනේ ... එහෙම තමයි නඩු කටයුතු විසඳීමේදී හැමෝමදිහා බැලිය යුත්තේ ... ❤️
@RjkTsr
@RjkTsr 4 жыл бұрын
මේකත් බලන්ඩ සම්පූර්ණයෙන් kzbin.info/www/bejne/mZ2tdYKegJWlqbc
@mahapolawa9022
@mahapolawa9022 4 жыл бұрын
අන්න හරි චතූ .. ලංකාවෙ නඩු බොරුවට නිකරුනේ අවුරුදු 10-15 ඇදගෙන යනවා. සමහර ඒව විනාඩි5 විසදන්න පුලුවන් තිබියදී . තුක් නොදකින් මෙහෙම නීතියක් ...
@charuckshy
@charuckshy 4 жыл бұрын
මෙම සාඛච්ඡාව ඇසුවට පසුවත් යූඑන්පී/ජේවීපි ආණ්ඩුව නැවත බලයට ගෙනෙන්න යමෙක් කටයුතු කරයි නම් ඔහු රටේත් ජාතියේත් පරිහානියට කටයුතු කරන කරුමක්කාර කාලකන්නියකු බව සහතිකය. ඔය නිසාම තමයි ගෝටාභය බලයට ගෙනැවිත් නැවත 2015ට පෙර මේ කාලකන්නි යූඑන්පී ආන්ඩුව බලයට ඒමට පෙර රටේ පැවති නීත්‍යනුකූලව වැඩ කරන සමාජය නැවත ඇති කළ යුතු.
@indikaherath8347
@indikaherath8347 4 жыл бұрын
This is good
@sardha8008
@sardha8008 4 жыл бұрын
ස්‍තුති ඔබගෙ වෙඩ සටහනට තෙරුවන් සරනෛ
@streb6
@streb6 4 жыл бұрын
Suhada Mahathata ape pranamaya gaurawaya, Thrivida Rathnaye Arakshawa Ashirwadaya hama mohothakama hama awasthawakama labi deergayusha athiwa sathutin neerogibawin wajambewa 🌹🌹🌹🌹🌹💪💪💪💪💪💪❤❤❤❤💎💎💎💎💎👏👏👏👏👏👏
@sudheerajinasena5317
@sudheerajinasena5317 4 жыл бұрын
එක දෙයක් ඉගෙන ගත්තා ගැසට් පත්‍රය නීතියක් නොවේ.
@HariLesiEngreesi
@HariLesiEngreesi 4 жыл бұрын
Thanks for this episode.
@janakamahesh2014
@janakamahesh2014 4 жыл бұрын
ugath kamai ...buddiyai thiyena thana hari lassanai...harima hari sathyai..goddak thuthi numbers Sir..
@saromaliga5937
@saromaliga5937 4 жыл бұрын
Yes, in Australia Dispute resolution is the main part to reduce cases in the law courts. Sri Lanka needs to amend laws. Sri Lankan lawyers are responsible for most of the troubles. Agree with you that people are running behind money. We see that. Quality of people and life is no longer in Sri Lanka. Very sad x
@manelvgf1001
@manelvgf1001 4 жыл бұрын
අපේ පැතුමත් ඔබේ පැතුමයි. යටි අරමුණු හා පුද්ගලික මැති මතාන්තර මත පදනම් නොවූ රට ගැන සිතන පුද්ගලයින් රාජ්‍ය සේවයට දේශපාලනයට යොමු වේවා.!
@chamilasrilanka4804
@chamilasrilanka4804 4 жыл бұрын
Unp එකේ බඩුවත් ඉදලා..කාගෙත් බඩුව අනුර කුමාර
@vincesilva1128
@vincesilva1128 4 жыл бұрын
Ex JVP Champika Ranawaka is one of the biggest corrupted politicians in Sri Lanka. If any official not followed the due process of law need to be punished. Thank you Chathura for this great sit down.
@sudeeragodabaddage7602
@sudeeragodabaddage7602 2 жыл бұрын
Excellent program.
@wimalsamarakoon2743
@wimalsamarakoon2743 4 жыл бұрын
Mr Gamlath says that this case is highly important and peoples expect of hearing immediately but he has put this case to a senior officer but when he decide to take custody these culprits, Gamlath objected to take custody. If the Attorney general general is so Justifiable and high esteemed why the country's legal system is so bad. poors are badly effected by law but haves are benefited...... How come this........
@HemanthKumar-ui9kl
@HemanthKumar-ui9kl 4 жыл бұрын
දෑන් නම් තේරෙනවා හැමදේම කරලා තියෙන්නේ බොරු සත්‍ය කවදා හෝ ජය.ගන්නවා
@RjkTsr
@RjkTsr 4 жыл бұрын
මේකත් සම්පූර්ණයෙන් බලන්න kzbin.info/www/bejne/mZ2tdYKegJWlqbc
@charuckshy
@charuckshy 4 жыл бұрын
Rjk. Tsr Rjk. Tsr මොකක්ද ඔය වීඩියෝව හැම තැනම එල්ලගෙන යන. බලන්න වෙලා නෑ. ඒකයි අහන්නෙ. කවුරු ගැනද? යහපාලනයේ සක්කිලිකම ගැනද ඕකෙනුත් කියවෙන්නෙ නැතිනම් කොහේහරි යන පුද්ගලයෙක් ගෙනල්ල අවුරුදු 4ක් කළා වගේ දෙකයි පනහෙ ඕපදුප කතා කියන එකක්ද.
@RjkTsr
@RjkTsr 4 жыл бұрын
@@charuckshy මේකෙ ඉන්නෙ නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් වසන්ත නවරත්න...දේශපාලනයක් ගැන නෙමේ කියන්නෙ...සුහද ගම්ලත් මෙතන කෑලි කෑලි කියල, බලන මිනිස්සු නොමඟ යවපු කතාව සවිස්තරාත්මක සම්පූර්ණ සිද්ධිය තියෙන්නෙ...පුලුවන්නම් වෙලාවක් හම්බුනහම සම්පූර්ණ කතාව බලන්ඩ සහෝදරයා..ඊට පස්සෙ ඔබම තීරණය කරන්න කවුද හරි කවුද වැරදි කියලා..
@anomavithanage1081
@anomavithanage1081 4 жыл бұрын
Mr Chathura well done good job. Mr, Gamlath mathithumani you should come vid youth kamituwata with Mr. GOtabaya . Jaya
@mayuratharanga8913
@mayuratharanga8913 4 жыл бұрын
මොන දෙ කරන්න ගියත් මෙ තුප්පහි දෙශපාලනෙ කොහෙන් හරි සම්බදයක් තියෙනවා...ගම්ලත් මහත්තයා ඔබට බෙහෙවින් ඉස්තුතී ....
@kavindupiumal3463
@kavindupiumal3463 4 жыл бұрын
o
@w.gamaralage2025
@w.gamaralage2025 4 жыл бұрын
ස්තූතියි .නොදන්නා බොහෝ දෑ දනගන්න ලැබුනා.
@RjkTsr
@RjkTsr 4 жыл бұрын
මේකත් මුල සිට අගට බලන්න kzbin.info/www/bejne/mZ2tdYKegJWlqbc
@ramyakumari312
@ramyakumari312 4 жыл бұрын
onna anagatha janadipatithumani obala wenuwenma athi kala F C D I eka patan gatha ayata dadum denna
@priyanthawijayatunga624
@priyanthawijayatunga624 4 жыл бұрын
It is unfortunate that this person could not become Chief Justice of Sri Lanka.
@sasjsalinda4552
@sasjsalinda4552 4 жыл бұрын
Chatura special requset ekk MEKA, PULUWNNM PAHUGIYA KALE MARAPU, USSAPU ADATATH NODANNA A ASARANA, ASADARANAYATA PATH UNA PAWLWALA AYAT GENNALA PRASHNA KARANNA.
@AusiAusi2024
@AusiAusi2024 4 жыл бұрын
One like for GOTA🔥
@Lwanigasekara
@Lwanigasekara 4 жыл бұрын
පැහැදිලි කතාවක්.. බොහොම ස්තුතියි 🙏
@chalaniwettasingha8948
@chalaniwettasingha8948 4 жыл бұрын
Chathura oba demawpiyanta ha me mahathmage demawpiyanta niwan awabodha weva,ratekate wawasanawath dharuwo
@lakshithadilshan3058
@lakshithadilshan3058 4 жыл бұрын
chaaathura අල්විස්ගේ වැඩසටහන් ගොඩාක් හොඳයි ඒව බලනවා.චතුර දැන් ගොඩාක් ලස්සන වෙල
@tudoramarasena3363
@tudoramarasena3363 4 жыл бұрын
FCID leading lawyer J.C. Weliamuna recently established as the High Commissioner of Australia!
@erikavimukthi7803
@erikavimukthi7803 4 жыл бұрын
Pin matitumai.godak de egenagatta dupt minissu asaranai.diyane kawada me rata hoda weida.ane gota matidune rata bera gannako
@chandichandralathachandi9564
@chandichandralathachandi9564 4 жыл бұрын
කාලකන්නි තුප්පැහි තිරිසන්නුන්ගෙ වැඩ පේනවනේ
@RjkTsr
@RjkTsr 4 жыл бұрын
මේකත් සම්පුර්ණයෙන් බලලම ඒක තීරණය කරන්න kzbin.info/www/bejne/mZ2tdYKegJWlqbc
@charuckshy
@charuckshy 4 жыл бұрын
ඔය නිසාම තමයි ගෝටාභය බලයට ගෙනැවිත් නැවත 2015ට පෙර මේ කාලකන්නි යූඑන්පී ආන්ඩුව බලයට ඒමට පෙර රටේ පැවති නීත්‍යනුකූලව වැඩ කරන සමාජය නැවත ඇති කළ යුතු.
@priyankasilva3479
@priyankasilva3479 4 жыл бұрын
Grand job sir !!!
@manojfernando1028
@manojfernando1028 4 жыл бұрын
ithama harawath kathawak , obathuma wani awanka nayakayan apa ratata awashyay.obathumathula deviyan sitina bawa pene
@chandichandralathachandi9564
@chandichandralathachandi9564 4 жыл бұрын
යු ඇන් පි පටිට දහදුරා අන්තවාදි වෙිසා කාලකන්නි තුපිපැහි බලු වෙිසා බල්ලෝ අන්ලයික් කරලා
@shalisrilanka1539
@shalisrilanka1539 4 жыл бұрын
සජිත්ගෙ බක බකල තමයි වෙන කවුද ....
@harshaprabudha-maaya-9054
@harshaprabudha-maaya-9054 4 жыл бұрын
Ow..sajit gu kai
@PramiGee
@PramiGee 4 жыл бұрын
Me paara Sajith gedara yawanne puken😈 puken..... GU AMPI SAKKILI PADHDHEK gen ahapan UDUGAMPALA kiyana maraya mathakada kiyala..... Okai R ponnadaasai Ranilui thamai kollo kello 60000k swargasthakare...
@Dsuranjan
@Dsuranjan 4 жыл бұрын
UNP ,JVP UNGE WEDA BALAGANNA OOOONN......Respect Sir
@janakamahesh2014
@janakamahesh2014 4 жыл бұрын
mama balapu hondama supirima supiri programme ekkak.jivithetama...thankes Sir....sathya thula hitiya ekagana numabata his nama achara karanawa..teruwan saranai..
@pradeepgamage360
@pradeepgamage360 4 жыл бұрын
ස්තුතියි චතුර මල්ලි . සුහද ගමිලත් මං දන්න තරමින් ඉතා පිරිසිදු විනිවිඳභාවයකින් කටයුතු කරන කෙනෙක් .ඔබ දෙපලටම තුරුණුවන් සරණයි .
@amilaprabath1868
@amilaprabath1868 4 жыл бұрын
Gawa palanaye redi galau thawath ek sundara mohothak.
@eramrobin6019
@eramrobin6019 4 жыл бұрын
Nikan igenagaththama kochchara hoda thanathurak kelath rajayata balu wela inna one ne
@ramyakumari312
@ramyakumari312 4 жыл бұрын
oba thumage munenma penawa obathumage awankakama.
@nalinkumaraj3786
@nalinkumaraj3786 4 жыл бұрын
Chathura oyatath Suhada gamlath mahathatath isthuthi. Boho deval dana gaththa.
@malindavlogs4145
@malindavlogs4145 4 жыл бұрын
මම ගරු කරනවා සර්.
@canon1000ra
@canon1000ra 4 жыл бұрын
🙈🙈🙈
@covidsl-pubgmobile1945
@covidsl-pubgmobile1945 4 жыл бұрын
පොන්න unp ආන්ඩුව 🤮
@annperera8791
@annperera8791 4 жыл бұрын
An excellent program but make-up on Chatura is too much. Just wondering whether you have air-condition facilities in your studios?
@janakapriyantha242
@janakapriyantha242 4 жыл бұрын
Niyamai chathura . Another successful interview ❤️❤️❤️
@dammia5993
@dammia5993 4 жыл бұрын
Chatura poottuvata kade yanawa.naganandata katakale pissu ballek vage.wahlla
@dilrangakushantha7335
@dilrangakushantha7335 4 жыл бұрын
MCC , ගිවිසුම ගැන සාකච්ඡාවක් අවශ්‍යයි ...
@anuruddhaw12
@anuruddhaw12 4 жыл бұрын
Excellent program with Mr. Suhadha Gamlath , thanks Anuruddha from Canada
@hemanthaperera9855
@hemanthaperera9855 4 жыл бұрын
Ayyooo. Neethivediyo idamnadu. Kaldamadama. Minissunva. Avurudu gaanak adinava hama maasekama salli gannava . Idame vatlnakamata vada mudalak neethivediya gannava. Katada me avanaduva kiyanne ?
@gihanfernando9239
@gihanfernando9239 4 жыл бұрын
Give him some water man..
@jayamuthulisilva5132
@jayamuthulisilva5132 4 жыл бұрын
හි හි හි..රතු අලියා අනුර කුමාර අරලියගහ මන්දිරයේ ....😉😉😉😉
@RjkTsr
@RjkTsr 4 жыл бұрын
මේකත් බලන්ඩ මුල ඉඳල ඉවර වෙනකල් kzbin.info/www/bejne/mZ2tdYKegJWlqbc
@wijayadammathero5057
@wijayadammathero5057 4 жыл бұрын
@@RjkTsr 🐂🐂🐂🐂🐂
@HM_Milan
@HM_Milan 4 жыл бұрын
Meka premier wenda dene nati wi kiyala hithana aya ko
@indiraratnayake2211
@indiraratnayake2211 4 жыл бұрын
How successful has our penal code been? there are cases that are not resolved for fifty years. What is the due process?
@thejaweeratne7897
@thejaweeratne7897 4 жыл бұрын
Me elidarawwete akamethi aya kelinme horunte kath Adine hora detuwa kandayamak. Lejjay!
@tecpkt4158
@tecpkt4158 4 жыл бұрын
හොද මහත්මයෙක් අර අබාදිත රනවිරුවන්ටත් ගැසට් එකකින් ලු නෙ මුදල් දෙනව් කියල එකත් නිතියෙන් නෙමෙ කරල තියෙන්නෙ නෙ එතකොට එකත් fcid එකත් බොරු එක නැති කරන්න ඔන අලුත් ආන්ඩුවක් එක්ක
@harshaegodawaththa4742
@harshaegodawaththa4742 4 жыл бұрын
Ekathama kiyanne nirhiya adipathya bida watila kiyala kiyanne. Desapaluwannta neeethiyata atha gahanna denna hoda Naha.
@anomainduruwagedara985
@anomainduruwagedara985 4 жыл бұрын
👍👍👍👍👍👍
@charminanavaratnam6603
@charminanavaratnam6603 4 жыл бұрын
Nagananda keep saying, bring law and order. Please do not bring 225 again
@surajdesilva4554
@surajdesilva4554 4 жыл бұрын
Nagananda better explain every detail of what he did with all the monetary contributions from people. I am not sold on his explanations. I think something very fishy going on with Nagananda!
@kumarazoysazoysa9482
@kumarazoysazoysa9482 4 жыл бұрын
මේ විදිහට ගියොත් අහිංසක අසරණ මිනිස්සුන්ට කාගෙ සරණක් ද කන්නෙ දේසපාලුවන් තමයි
@samchandra2007
@samchandra2007 4 жыл бұрын
Please do a program with ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා. Very very important for the future of Sri Lanka.
@garywilson1467
@garywilson1467 4 жыл бұрын
Not before he gets a hair cut !!!
@ernbandaraernbandara2221
@ernbandaraernbandara2221 4 жыл бұрын
❤❤❤❤🇱🇰🇱🇰🇱🇰👍👍👍
@ridwanroshan8647
@ridwanroshan8647 4 жыл бұрын
" Justice according to politicians" what is happening in srilanka unfortunately..
@dahansamida1772
@dahansamida1772 4 жыл бұрын
mun okkoma ekai
@tissawellappili6396
@tissawellappili6396 4 жыл бұрын
I recall the tension between the politician and the law in the old days. JRJ got police to throw stones at Chief Justice Neville Samarakone's residence. Felix's attempt to introduce retrospective laws to nab suspects of 1962 coup d'tat failed on appeal to Privy Council. Still incompetence of Ranil even with the connivance of supposedly big brains of BASL chairman Upul Jayasuriya and NGO operative Weliamuna is unbelievably incompetent.
@priyanthawijayatunga624
@priyanthawijayatunga624 4 жыл бұрын
As he shows FCID is illegal. All who involved in setting up FCID should be imprisoned soon
@sanjiwanislk7613
@sanjiwanislk7613 4 жыл бұрын
චතුර කියන්නෙ බොහොම වැදගත් රටට වටිනා කෙනෙක්..ඔබට තෙරුවන් සරණයි
@chinthakadeshappriya9027
@chinthakadeshappriya9027 4 жыл бұрын
Good job Chathura
@janakamahesh2014
@janakamahesh2014 4 жыл бұрын
Upan maha polawata naya nathi pudgalayek..Wadapu...Hadapu demaupiyanta budusaranai...
@anuruddhaamarosa1590
@anuruddhaamarosa1590 4 жыл бұрын
Chathura, very disappointed to see another partial interview. If you want to show your impartiality please conduct an interview regarding Shirani Bandaranaike's imprinchment before the election. We are living in a lawless country. Both leading political groups are responsible for this disaster! Please be brave enough to be truthful. Thank you
@pushpagamage2275
@pushpagamage2275 4 жыл бұрын
Very true it is disgusting to see this type of partial interviews just before presidential election It is a shame
@gayannilantha2213
@gayannilantha2213 4 жыл бұрын
How could this interview is partial If Chathura is making platform to reveal the truth.. This person is government emplyoee & he had been forced act as per polotician wish.. Is this right??
@charuckshy
@charuckshy 4 жыл бұрын
Anu Amarosa OMG you ignorant idiots chief justice shirani b. Was kicked out legally. They followwd the process. Only a technical objection was raised on parlimentery process. However clearly justified based on the powers vested on the speaker. Whether you with her kicking out or not, it was the right thing to do. And it was done following the due process. On the other hand kicking out mohan as CJ is completely illegal . As per the sri lankan constitution president have no power to fire a supreme court jusge (let alone cheif juatice) GET YOUR FACTS STRAIGHT BEFORE BABBLING NONSENSE
@streb6
@streb6 4 жыл бұрын
Shirani herself had had done enough accounts on her own accord. Do you believe such person could be credible ?
@maddegamaaracchilagemilton9243
@maddegamaaracchilagemilton9243 4 жыл бұрын
Oba thumata devi pihitaye
@sumithbandara3960
@sumithbandara3960 4 жыл бұрын
Lichchavi paalana lebal eka yoda gena yamapaalanak me ratata uruma kala me neecha ninditha paalaka rela thirisan neethiyath antha pilikul thuchcha lesa thama prathiwaadin vinaasa kirime kumanthranakaari yugayaka api jeewath wenne parapeeda kaamukathwaya nemathi balawath maanasika rogin balayata aawama ratak vinaasa wena heti
@karunakumudu7880
@karunakumudu7880 4 жыл бұрын
Ugath buddhimath rajaye usas niladari awankawa sewaya kirimata noheki tharam nara walak karana nisa thamai me mahaththuru rata erala yanne. Pehediliwama.
@mohamedrishan6802
@mohamedrishan6802 4 жыл бұрын
Ahanang Dr.Shafi ayawa kohamada Aththadunguwata gaththe paya ganakin
@kuwaitkuwait4606
@kuwaitkuwait4606 4 жыл бұрын
oba dapalata bs. unp hora aanduwa neethiya nawala thiyanna. budun daviyo ennawa lagadeema awata hada dayak sidda vai.
@h.mranasinghe4242
@h.mranasinghe4242 2 жыл бұрын
🌿❤🌿❤🌿❤🌿බෞද්ධ ව්‍යවස්ථාව 🌿❤🌿❤🌿මගින් ප්‍රජාතන්ත්‍රවාදය 🌿❤🌿❤🌿❤🌿පෝෂණය කර පිං පමණක් 🌿❤🌿❤🌿කරන්න සමාජය හුරු කරලීම 🌿❤🌿🌿❤🌿පාලක පංති වගබලා ගැනීම 🌿❤🌿❤🌿කාලොචිතයි.නැති උන බෞද්ධ නීතිය යලි ස්තාපිත කර විවෘත ආර්ථිකයේ අහිතකර බලපෑම් ඉවත් කර සමාජ සුභ සිද්ධිය උදාකිරීම පිං.🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿
@medilgamage438
@medilgamage438 4 жыл бұрын
Respect
@harshaprabudha-maaya-9054
@harshaprabudha-maaya-9054 4 жыл бұрын
Chathura kiyanne aniwa chathurai..meke chathuta banina hewnta aki dha mew prshnayak ahaganna
@dhelenewanigasekera81
@dhelenewanigasekera81 4 жыл бұрын
This is exactly what Mr. Nagananda was trying to tell the nation. Sadly he was prevented. This is a sinful, wretched country. The politicians have ruined this country.
@ecosacks
@ecosacks 4 жыл бұрын
Now we know the true colors of Ranil and his gang of thieves.
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 35 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 43 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
මම කවියෙක් | Talk With Chatura (Full Episode)
1:10:02
Talk with Chatura
Рет қаралды 144 М.
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 35 МЛН