එන්නත් නිසා ලෙඩ වැඩි උනාද? අනෝජ් ද සිල්වා හෙළි කරයි | Laankeshwarayano | Hela Rahas

  Рет қаралды 5,009

Hela Rahas

Hela Rahas

2 ай бұрын

එන්නත විදගත්තට පසු මේ අතුරු අබාධ ඔබටත් ඇති වුනාද? අතුරු අබාධ වලට හෙළ වෙදකමෙන් පිළියම් මෙන්න..
dr udara sampath,udara sampath,dr udara sampath gunawardena interview,dr udara sampath gunawardena,dr udara sampath contact number,Laankeshwarayano,Anoje De Silva,lankeshwara weda mahaththaya contact,අනෝජ් ද සිල්වා,anoj de silva hela rahsa,anoje de silva,laankeshwara media,sri lankan culture,suranjeewa anoj de silva,hela rahas හෙළ රහස්,weda mahaththaya,danush vlog,hela wedakama,anoj de silva rawana,anoj de silva contact number,keheliya rambukwella

Пікірлер: 73
@amaseekodo
@amaseekodo 2 ай бұрын
තෙරුවන් සරණයි !!!ඔබතුමාට ශක්තිය දහිර්‍ය .හෙලවෙදකම අපේරටේබැබලේවා!!!
@Anjananadunkalhaara
@Anjananadunkalhaara 2 ай бұрын
තෙරුවන් සරණයි සිවි හෙළයේ පියාණනි .. දීර්ඝායුෂ ලැබෙීවා 🙏🙏🙏🙏
@user-dg6dk7my9k
@user-dg6dk7my9k 2 ай бұрын
ඔබතුමාට දීර්ගායුෂ වේවා... 🙏🙏🙏🙏
@sudharma4313
@sudharma4313 2 ай бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි
@JANITH-kb6lx
@JANITH-kb6lx 2 ай бұрын
💐🙏තෙරුවන් සරණයි!🙏💐 ❤චිරන් ජීවතු චිරන් ජීවතු ආයු රක්ඛන්තු ආවඩා❤ 🇱🇰🩺අපේ ආධ්‍යාත්මික වෛද්‍යවරයා🩺🇱🇰
@ndhunter5280
@ndhunter5280 2 ай бұрын
සම්පූර්ණ ඇත්ත මිනිස්සු මැරුනා
@Chamarachamara-eo5hh
@Chamarachamara-eo5hh 2 ай бұрын
තෙරුවන් සරනයි වෙද මහත්තයා
@maheshmadushanka4263
@maheshmadushanka4263 2 ай бұрын
225 වග කියන්න ඔන ඔය දෙට,එ දවස්වල උඩ පැන්න ගැනී දැන් පෙන්නවත් නැහැ..
@dilanpriyadarshana7397
@dilanpriyadarshana7397 2 ай бұрын
මේකේ කරුනු , මිනි ක්ලිප් එඩිට් කරලා ටික් ටොක්, ෆේස්බුක් දාන්න ❤ සමාජෙට වටිනවා
@kgrtharischandra5929
@kgrtharischandra5929 2 ай бұрын
එදා ඔබතුමාට කිව්වෙ පිස්සෙක් කියල.අද ඔවුන්ගේම කටින් කියනව ඔබතුමා එදා කියපු දේ නිවැරදී කියල...තෙරුවන් සරණයි වෙදමහත්තය ❤🙏
@chandrikajayasingha8030
@chandrikajayasingha8030 2 ай бұрын
තෙරැවන් සරණයි වෙදමහත්තයා අපි ඉන්නවා ඔබතුමා සමග
@user-en5hf8vt7t
@user-en5hf8vt7t 2 ай бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට
@mddammananda8100
@mddammananda8100 2 ай бұрын
ආසිර්වාද වේවා
@mallika8744
@mallika8744 2 ай бұрын
ආයුබෝවන් වෙද මහත්මයා ....ඔබතුමාට තෙරුවන් සරණයි! ජය වේවා
@user-iz5en8gy3o
@user-iz5en8gy3o 2 ай бұрын
කරාපිටිය.hospital එකේ හිටිය උදාර සම්පත් doctor ද කිව්වා කියලා එතුමා ගෙ රැකියාව පවා අහිමි වුණා .corona වැක්සීන ඒකෙන් වෙන අතුරු ආබාධ වළකා ගන්න tablet හදලා තියෙනවා ඒ doctor ..ජනතාවට ඕක බලෙන් දුන්නා නීති දැම්මා ළමයි ලැබෙන්නට ඉන්න මව් වරුන්ටත් දුන්නා දැන් ඒ ඉපදිච්ච දරුවෝ ද ලෙඩ්ඩු ..විදේශ ඉන්න අපිට ගන්න වුණා 😢😢😢😢..ලංකාවේ අපේ පවුලේ කීප දෙනෙක් ගත්තේ නැ ..දැන් වෙච්ච දේ උනා විශ මැකෙන්නට කුමක් හෝ හෙල බෙහෙත් ආර්‍යු වේධ ඖසද ඔබ තුමාල හදන්න 🙏🙏🙏🙏🙏
@ranganapradeep1489
@ranganapradeep1489 2 ай бұрын
හරිම අසාමාන්‍ය විදිහට අපේ ගෙවල් පැත්තේ ලග ලගම ගෙවල් 3ක corona කාලේ ඉපදුන දරුවෝ 3දෙනෙක් ම ගැටළු සහිත දරුවෝ. එක දරුවෙක් සිංහල බෙහෙත් කරලා සනීප වෙමින් සිටිනවා. ඒ දරුවට හොස්පිටල් එකෙන් කිඋවා වියායම් කරන්න කියලා. ඒ අම්මා එකෙන් ප්‍රතිපල නෙටි නිසා සිංහල බෙහෙත් කලා. තව දරුවෙක් හොස්පිටල් යනවා. බෙහෙත් අහුරක් පොවනවා. අනිත් දරුවා මන්ද මානසික දරුවෙක්. සිංහල වෛද්‍ය වරයා නාඩි අල්ලලා ටප්පරයෙන් දෙකෙන් ලෙඩක් කියනවා. නමුත් බටහිර වෛද්‍ය වරයට ලෙඩක් කියන්න ලේ බලන්න ඕනි. Scan කරන්න ඕන. ක්ලිනික් යන්න ඕනි. ඕව කර කර වටේ යනකොට ලෙඩාට වෙන්න ඕනි හානිය වෙලා ඉවරයි. මේ ඔෂද මාෆියාව මිනිස්සුන්ට තේරෙන්නේ නෑ වෙදමහත්තයා. තෙරුවන් සරණයි වෙදමහත්තයා ඔබ තුමාට. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janithransaka1691
@janithransaka1691 2 ай бұрын
E docter ge tablat hoda nadda
@ranganapradeep1489
@ranganapradeep1489 2 ай бұрын
ඔයා හොදින් coment එක කියවන්නකෝ. Doctor ගේ බෙහෙත් එක හොදයි. Vacsin එකයි නරක කියලා තමයි කියන්නේ.
@user-vp1my5ns3s
@user-vp1my5ns3s 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට ❤
@sadunihimansha9193
@sadunihimansha9193 2 ай бұрын
අනේ ඔබතුමාගේ ආරක්ෂාව ගැන හිතන්න ඕන 🎉🎉🎉🎉🎉
@pathmaherath5036
@pathmaherath5036 2 ай бұрын
Theruwan saranai ape wedamahathmaya obathumata dalada samidu pihitai ape anagatha janadipathei thumani jayawewa 🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️
@tharuwanasrihela6528
@tharuwanasrihela6528 2 ай бұрын
ආයුබෝවන් වෙදමහත්තයා ❤️😍🙏
@SinatraSinatra-cm3nf
@SinatraSinatra-cm3nf 2 ай бұрын
Ane mahathayo hamadama vidiyo danna.hamadama balaporothu wenawa.jaya wewa
@anurakiriella1801
@anurakiriella1801 2 ай бұрын
වෙදමහතා මේරට බේරගන්න .මේරටේ මිනිස්සු පව්.දරුවො පව් ඔවුන් බලා ඉන්නේ ගලවුම්කාරයෙක් එනකම්.බුදු සරනයි.
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 ай бұрын
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමුදිනපතාඋදෑසනසුන්දරමිනිත්තුවනරඹන්නදිව්‍යමයආශීර්වාදයලබාගන්න.සොබාදහමවිසින්පාලකයන්නොමැතිපාලනයක්වෙනුවෙන්අවධිවෙමින්පවතිනවා රිටිගල කදු මුදුනේ කලු ගලින් නිර්මානය කරඇති ප්‍රතිමාව ඔබතුමාගේ රූපයට සමානයි(ඒ තමයි රිටිගලජයසේනයන් අපටත්දේශයටආදරයකරනඅයඉන්නවා.මේවාබේරුම්........
@kasunchamara305
@kasunchamara305 2 ай бұрын
ඉක්මනින්ම ඔබතුමා රජතුමා බවට පත් වේවා.
@lalithadissanayake9569
@lalithadissanayake9569 2 ай бұрын
Ape wadamahtyata jaya wewa
@nusaibaalbatini921
@nusaibaalbatini921 2 ай бұрын
Theruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤
@ravindrasamarakoon5356
@ravindrasamarakoon5356 2 ай бұрын
Budusaranai
@ThakshilaMaduwanthi-kj2qq
@ThakshilaMaduwanthi-kj2qq 2 ай бұрын
Teruwan saranai obathumata 🙏
@thamalkamarasinghe5174
@thamalkamarasinghe5174 2 ай бұрын
තෙරුවන් සරණයි
@inokawijerathna2056
@inokawijerathna2056 2 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 🙏🙏🙏
@manojashiromi2496
@manojashiromi2496 2 ай бұрын
Theruwan saranai oba thumata❤
@champikapriyadarshani3959
@champikapriyadarshani3959 2 ай бұрын
Tharuwan saranani obathumata🙏🙏🙏
@nandaniseetha2949
@nandaniseetha2949 2 ай бұрын
තෙරුවන් සරනයි ඔබතුම්සට
@NimalaWathi
@NimalaWathi 2 ай бұрын
මමහදවත්,රෝගියෙක්,බෙහෙත්තුනමවිද්දාමගේඅසනීසය,වz,ඩ්වෙලා
@user-wk1js2wv7t
@user-wk1js2wv7t 2 ай бұрын
Theruwansaranai.obathumata
@tharangadamayanthi4293
@tharangadamayanthi4293 2 ай бұрын
Ou wada mhadmaya oya okkoma horu elawanna wida hhattaya
@Helaya803
@Helaya803 2 ай бұрын
🙏🙏🙏
@Helaya803
@Helaya803 2 ай бұрын
❤❤❤
@malabhagvan5029
@malabhagvan5029 2 ай бұрын
❤❤❤❤❤
@chithraguruge6288
@chithraguruge6288 2 ай бұрын
🌹
@tharindudanushka1
@tharindudanushka1 2 ай бұрын
🎉🎉
@i.d.n.lakshan...2520
@i.d.n.lakshan...2520 2 ай бұрын
🙏💖🙏
@pushpakumarayasapalitha3776
@pushpakumarayasapalitha3776 2 ай бұрын
Oba thuma kiyana kathawa aththa mata Oya ennath 3ma gahuwa mata dan issara wage mahansi wela wadak kara gannawath ba mekata wisadumak soya ganna weda duru thumani
@blackshieldx4670
@blackshieldx4670 2 ай бұрын
🙏🙏🙏💯
@hiranmadusanka1371
@hiranmadusanka1371 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@bandaredisanayaka5146
@bandaredisanayaka5146 2 ай бұрын
❤❤❤❤❤❤🙏🙏🙏🙏
@chandrikajayasingha8030
@chandrikajayasingha8030 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@KamaniBotheju
@KamaniBotheju 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@padeepsuranga2261
@padeepsuranga2261 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Gupthamanaya
@Gupthamanaya 2 ай бұрын
Obathumata bohoma pin minisathkama venuven karana kapakirimata wedamahaththayo
@Id20154
@Id20154 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@ravindrasamarakoon5356
@ravindrasamarakoon5356 2 ай бұрын
Helayata jaya
@mallikasilva2416
@mallikasilva2416 2 ай бұрын
මටත් සීනි වැඩිවෙලා අතපය කැක්කුම නහර රිදෙනවා .ඩුබායි වලින් විද්දේ.
@krishanthipathmaseeli7083
@krishanthipathmaseeli7083 2 ай бұрын
අපිට අතපය කොරවෙලා වගේ රිදෙනව බෙහෙත් විදල තමයි වැඩපල කරන්න අමාරැයි
@raymondbasil6691
@raymondbasil6691 2 ай бұрын
💯💯💯💯💯🌹💔🙏👑💯💯
@nishaperera7886
@nishaperera7886 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sigmamaths9733
@sigmamaths9733 2 ай бұрын
Eda Me vaccine awul kiwwa manussayek oba sthuthi..
@sekinasekina9311
@sekinasekina9311 2 ай бұрын
ඔබතුමටපිංසිත්දවෙනවඅපිටබෙහෙටිකක්දෙත්ඩඔයටපිංපිංපිං
@senanipriyanwada5368
@senanipriyanwada5368 2 ай бұрын
Apoo paba palihawadana corona behetha widnna uda panapu තරම්
@inofernando8338
@inofernando8338 2 ай бұрын
ලංකාවේ‍ විතරක් නෙමේ‍ හැම රටකම ඔය නීතිය ක්‍රියාත්මක කලා
@user-nh1dh2wr5t
@user-nh1dh2wr5t 2 ай бұрын
අයුබෝවන් වෙදමහත්තයා මටත් බෙත් ව්ද්දාට පස්සෙ කලන්තෙ ඇගරිදෙනවා කකුල් බ්ම තියන්න බැ ව්ලබු රිදෙනව මලානිකයි මේකට සින්හල බෙත් ගන්න ඔන ලංකාවට awama ඔබතුමාගේ නො හො ලිපිනයක් සදහන් කරන්න please 😂
@vidanapathiranamallika
@vidanapathiranamallika 2 ай бұрын
බලෙන් බෙහෙත් විද්දා. වගකීම බෙහෙත් විදගත් අයටම පවරලා ලියුමක් අත්සන් කරවා ගත්තා. අපි තමයි හරක්. මේවා කරවපු ඈයොන්ට පණ පිටින් පණුවො දමන්න ඕනෑ...
@naveendraindika7774
@naveendraindika7774 2 ай бұрын
වෙදමහතා මොනවද ඔය අත් බාහු වල ගැටගහන් ඉන්නේ පතුරන් වගේ.සුරද. කාගෙන් ආරක්ශා වෙන්නද. කාටද ඔබතුමා බය.
@sasankapradeep1905
@sasankapradeep1905 2 ай бұрын
ලංකාවේ මිනිස්සු උන්ට තමයි බය ඔකුන් අමු සක්කිලි . සමහරක්. බුදුන්ටත් ගල් පෙරලුවා. අමතකඳ ??????
@pathmalathawikkarmage1899
@pathmalathawikkarmage1899 2 ай бұрын
මේක ලංකාවේ පමනක්ද පාවිච්චි කලේ.. ලෝකයේ සෑම මිනිහෙක්ම ගත්ත ..ලෝක සෞඛ්‍ය සංවිධාන මිනිස්සුන්ට දුන්නෙ වසද ?????
@chamindapriyadarshana8238
@chamindapriyadarshana8238 2 ай бұрын
ඒක හොයල බලන්න.. එන්නත හදපු සමාගම් ම දැන් කියනව ඒක... ඒ ඇති නේද..තව මොනවද ඕන..
@ranganapradeep1489
@ranganapradeep1489 2 ай бұрын
අනිවාර්යෙන්ම වස තමයි. ඔයා දන්නවද රජරට පැත්තේ සතියකට එක ගමක දෙන්නෙක් විතර මැරුණා. පොඩි ලමින්ට මොකද වෙලා තියෙන්නේ කියලා හොයල බලන්න. අලුත උපන්.
@sasankapradeep1905
@sasankapradeep1905 2 ай бұрын
උබ බබාද ????
'' දැනටමත් අපි දිනලා ඉවරයි...''
21:33
3 Minutes - SEPAL AMARASINGHE
Рет қаралды 9 М.
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,5 МЛН
අපෙන් එහාට තවත් ජීවයක්? | Hasa
59:09
😳 Это ПРЕВРАЩАЕТ всё в ПИЦЦУ !
0:28
Настя, это где?
Рет қаралды 8 МЛН
Читерская рыбалка!🤯🐟 (@fishinglover790)
0:24
Взрывная История
Рет қаралды 2,3 МЛН
Ouch.. 🤕
0:30
Celine & Michiel
Рет қаралды 25 МЛН
Dad thought daughter wanted his food #shorts
0:10
The Nixon Fam
Рет қаралды 24 МЛН
She guess best choice of sweets from her boyfriend 😋😅😎
0:29